හැමදේම කරන්නේ සතුටින් ඉන්න.මිනිස්සු තමන් හිතන විධිය වෙනස්කරගන්න ඕන. ඔසී ගිය ලංකාවේ කොල්ලෙක්ගේ කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2022
  • වයස අවුරුදු 28. කැන්බරා විශ්වවිද්‍යාලයේ IT උපාධිය හිමියි.
    ජීවිතය දෙස අලුත් ඇසකින් බලන මේ තරුණයා ජිවත්වෙන්නේ Australia වේ කැන්බරා අගනුවර. ‪@hellosrilanka1‬ නමින් you tube චැනලයක් කරන ඔහු පිලිබඳ කතාවයි මේ. ජීවිතය අධ්‍යාපනය දේශපාලනය මානූශීය කුසලතා පිලිබඳව ශනිල්කගේ
    අදහස් අපට වැදගත් වේවි. මේ ඔහු සමග ‪@TharindaGunawardena‬ you tube කළ කථාබහක්.
    Tharinda Gunawardena You Tube නාලිකාවෙන් දැන් ඔබට තරින්දගුණවර්ධන විසින් රචිත ගීත පමණක් නොව වෙනත් වැඩසටහනුත් රසවිඳින්න පුළුවන්.අදම Subscribe කරන්න.
    Subscribe ‪@TharindaGunawardena‬ for Entertainment News Views and Reviews.
    #hellosrilanka1
    #australiasinhala
    #tharinda
    #australia_student_visa_sinhala
    #australia_sinhala
    #australia_sinhal_vlogs
    #australia_pr_sinhala
    #skilled_migration_australia_sinhala
    #australia_food_sinhala
    #australia_studentlife_sinhala
    #lankan
    #srilankalatestnews
    #uk_sinhala
    #australia_unistudent_sinhala
    #Aussi_Vlogs_Sinhala
    #ඕස්ට්‍රේලියාව #ඔසී #ඔස්ට්රේලියාවට #melbourne_sinhala
    Hellosrilanka, Srilankans Australia, Australia srilanka blog, Australia srilanka Sinhala, Australia Sinhala vlogs, Australia student life, Australia Migration, student visa, Australia Sinhala student visa, Lankans in Melbourne, Lankans in Sydney, Canberra Australia, Sinhala Vlogs Australia, Australia food Sinhala, Ausi Sinhala Melbourne, Canada Sinhala you tube, UK Sinhala, hello srilanka you tube, ausi jobs, Australia visa,ausi meal prepare, mums life in Australia, Srilankan food prepare Australia, Sinhala cooking video, Australia skilled migration, Ausi visa,Australia Sinhala programmes, student life Australia sinhala, sinhala Australia, srilankans Sydney, Srilankans Brisbane,

ความคิดเห็น • 123

  • @chiranidarshika8931
    @chiranidarshika8931 ปีที่แล้ว +37

    උත්සහයෙන් කැපකිරීමෙන් තමන්ගෙ හීන හැබෑකරගන්න උත්සහකරන ශක්තිමත් හිතක් ඇති කෙනෙක්.. හඳුනා ගැනීමත් සතුටක්.. සුබ අනාගතයක් ඔබ දෙපලටම.. 💙💚💜️🧡💛❤️ තෙරුවන් සරණයි....!!!

    • @shanthaweerasooriya8237
      @shanthaweerasooriya8237 ปีที่แล้ว

      QqQqqo ❤😊🎉lp

    • @roycearthur8060
      @roycearthur8060 11 หลายเดือนก่อน +2

      Jayawewa, jayawewa, jayawewa Brother!!.Borth Great!. Yes we will Change Brother. W Can 👏👏👏👍❤️😊🎉🎉🎉

  • @thelifeacer2485
    @thelifeacer2485 ปีที่แล้ว +63

    ඔසී යන්න ආසාවෙන ඉන්න කොල්ලෝ මේ පැත්‍තට එමු..ජය වේවා

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +26

    අහිංසක, අවංක, ප්‍රියමනාප
    හිත ශක්තිමත් පුතෙක් 💖
    🙏🏼

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +13

    තරිඳ ඔබ මේ ශනිල්ක තරුණයා හ‍ඳුන්වාදී ඒ තුලින් අපේ රටේ පුරවැසියන්ට විෂේශයෙන් තරුණ පරම්පරාවට දෙන ආදර්ශමත් පණිවිඩය ඉතාමත් වටිනවා.සියළු පුරවැසියන් තමන්ගේ වගවීමත් සලකා බැලියයුතු කාරණාවක්, රට අපි කාගෙත්, පාලකයන් එහි හිමිකරුවන් නොවන බව වටහාගන්න....🇱🇰🌾🌄

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 ปีที่แล้ว +35

    කැන්බරා වල අප අතර සිටිනා මුවඟ සිනහවෙන් පිරි කාගෙත් සිත් දිනාගත් කෙනෙකි ශනිල්ක මල්ලී.බොහෝ දෙනෙකු නොකියන ලස්සන කතාවක් ඔබ අව්‍යාජව පවසා ඇත.ඔබටත් මේ වැඩසටහන ඉදිරිපත් කල තරින්ද සොයුරාටත් සුබ පතමි.🌹🙏

  • @hellosrilanka1
    @hellosrilanka1 ปีที่แล้ว +67

    බොහෝම ස්තූතියි💖
    Thank you so much Tharinda aiia💖💪😊

  • @yeshyomal7490
    @yeshyomal7490 ปีที่แล้ว +20

    ඔක්කොම හොදයි ( video edit කරද්දී හැම වෙලාවෙම video එක මැදට notification /සහ වෙන වෙන කෑලි කෑලී ඇඩ් දාන්න එප ඒක අව්ල් හැම වෙලාවෙම වැටෙනකොට)

  • @pabodhagamage3300
    @pabodhagamage3300 ปีที่แล้ว +8

    Very nice boy අපි හරිම කැමතියි hello Sri Lanka💗💗👍

  • @anjanawelagedara6936
    @anjanawelagedara6936 ปีที่แล้ว +11

    අවංක හිත හොඳ කොල්ලෙක්....❤❤

  • @malishamadhusith9722
    @malishamadhusith9722 ปีที่แล้ว +10

    Shanilka ayya නියම චරිතයක් තමා......🔥🔥🔥

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 ปีที่แล้ว +7

    අපේ රටේ පාලකයන් දරුවන්ගේ අනාගතය නැත්තට නැති කරලා.. සුබ අනාගතය ක් ඔබ දෙපලට.

  • @sithuminipalipane5362
    @sithuminipalipane5362 ปีที่แล้ว +7

    ඇත්තටම තම හීන සබෑ කර ගන්න ශක්තියක් ඇති හිත්....
    තෙරුවන් සරණයි

  • @disnakakavind7012
    @disnakakavind7012 ปีที่แล้ว +5

    A/l නොකර student කේනේක් ව්දිහට austreliya ආපු එ කටුක ගමන ආව ව්දිහත් පැහැදිලි කරානම් නේද හොද 🎉

  • @gamininishanthakarunarathn9070
    @gamininishanthakarunarathn9070 ปีที่แล้ว +3

    තරින්ද මේ වගේ විඩියෝ තවත් ගෙන එන්න.එය අපේ දරුවන්ට මඟ කියා දේවි..

  • @KingdomofYuki
    @KingdomofYuki ปีที่แล้ว +2

    මිනිස්සු තමන් හිතන විධිය වෙනස්කරගන්න ඕන nice

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว +5

    Adoooo
    Menna ape බුවා
    Helo srilanka

  • @sathminianuthra8534
    @sathminianuthra8534 ปีที่แล้ว +8

    A good boy with a simple life.

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    නිර්වියාජ කොල්ලෙක් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ජය වේවා 🙏 🌹 ❤හිනාව කතාව පුදුම සිරියාවන්තයි වාසනාවන්ත කොල්ලෙක් ශ්‍රී ලංකාව වට ආඩම්බරයක් ඒ ඔබේ නිර්වියාජ ගතිගුණ ටොපේ ටොප් නියමයි .❤අහපු ලස්සනම කතාව අපේ ලංකාව ලෝකේ දියුණු රටක් කරන්න පුළුවන් කියලා දුන්න පනිවිඩය අපි අපේ රට ගොඩ නගමු යාලුවනේ අපිට පුලුවන් ඔව් ශනිල්ක දෙන්නටම ආදරෙයි ❤ 🙏 🌹 ඔබ දෙදෙනාම අපේ රටේ මැණික් දෙකක් ඔය 2 චේතනාව ගොඩාක් පිවීතුරුයි ජය වේවා 🙏 🌹 ❤

  • @photohut4329
    @photohut4329 ปีที่แล้ว +3

    හොඳ කොල්ලෙක්.. ජය ....

  • @damayanthisudeeka4894
    @damayanthisudeeka4894 ปีที่แล้ว +8

    ශනිල්කගේ කතාවට එකඟයි.ඇත්තටම මේ රටේ පාලකයාගේ සිට සියලුම දෙනාගේ ආකල්ප වෙනස් විය යුතුය .තම තමන්ගේ බඩකඩුත්තුව(මඩිය ) තර කර ගන්න උත්සාහ දරනවා විනා රටේ දියුණුවක්වත් මිනිස්සුන්ගේ දියුණුවක්වත් නෑ .කෙනෙක් නැගිටිනවාට කෙනෙක් තරහයි.කකුලෙන් අදින අය වැඩී.අනිවාර්යයෙන් ම ආකල්පමය අදහස් වෙනස් කර පිරිපුන් මිනිස් සිත් වලින් පෝෂණය විය යුතුය .එසේ කිරීමට සමත් එක් අයකු සිටියාට වැඩක් නැත.
    මෙවැනි වැඩසටහන් තව තවත් ගෙන ඒමට ඔබ දෙනාටම ශක්තිය ධෛර්යය පතමි.💐💐🙏

    • @defenderofnation6955
      @defenderofnation6955 ปีที่แล้ว +2

      Ehema minnissu inne siyata 6 withara.
      API kiyanne de me yakkunta terenne ne.

  • @upekshasiriwardena6398
    @upekshasiriwardena6398 ปีที่แล้ว +4

    Good luck Shanilka And thanks Tharinda for this video

  • @shyamajith
    @shyamajith ปีที่แล้ว +3

    Sweet programme, please do more.

  • @tinula
    @tinula ปีที่แล้ว +3

    ela putha. excellent thinking that what need to established in our country. until then we are poor

  • @prasha_22
    @prasha_22 ปีที่แล้ว +5

    Shanilka aiyge post eken awe 💞
    Shanilka aiya kapu ktta mula idan agata storyma dnnwa channel eke mula idn inna aya . Maarama hitha hoda manussyek 💞

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +3

    I’m his fans really his best person i have seen as a normal person and believes of lordbuddha and life aspect as nothing to aspect more and life needs to happen again.🎉thanks puthaa. Wonderful life ahead.

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +1

    What he said is the mere truth stay blessed

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @krishanthirajapaksha56
    @krishanthirajapaksha56 ปีที่แล้ว +3

    කාලීන වැදගත් කතිකාවක්. 🔥❤️🙏. Shair කරන්නම්

  • @thilinisewwandi9603
    @thilinisewwandi9603 ปีที่แล้ว +4

    Hello Sri Lanka 😊🤗❤️

  • @sanjayafernando3397
    @sanjayafernando3397 ปีที่แล้ว +1

    Tharinda ayya lassanata programe eka karanawa....shanilka oyath hari Hoda simple kenek.,...math Australia enna asay godak try kala..but still trying.....

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +2

    Wish you all the very best son

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +2

    Jaya wewa .🙂👍

  • @madurathnayaka5694
    @madurathnayaka5694 ปีที่แล้ว +3

    Well done son ❤

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +5

    ලංකාවෙ පාලකයො හැමවෙලාවෙම හිතන්නෙ කොමිස් ගහන්නෙ කොහොමද කියල.ඔයාල දෙන්නගෙ සාකච්චාව හරවත්.

  • @yashodhalakmal9668
    @yashodhalakmal9668 ปีที่แล้ว +1

    uba hari shanilka. matath oka theruna pahu giya kale una dewal ekka. matath 28yrs. Politicianlata one ne me rata hadanna. ehema unoth unta pewethmak nathi nisa. mama wayasa 18 indan lankawe indagena foreignerslata services deela $ hamba karapu kenek. thawa mama wage aya godak meka athule innawa. api idea ekak implement karanna giyath ekatath gov paththen bada enawa samahara process waladi. mata dan lamayek innawa. e nisa math meken yanna tiranaya kala. lankawe minissunge attitude wenas wenakam meka hedenne ne. good luck for your future mcn

  • @educationaccount4279
    @educationaccount4279 ปีที่แล้ว +2

    waiting for this ayaa😍

  • @reshanthewahetti8784
    @reshanthewahetti8784 ปีที่แล้ว +3

    උ නම් හොඳ ඩයල් එකක්.. 🔥💯

  • @priyanwadalokuliyana9984
    @priyanwadalokuliyana9984 ปีที่แล้ว +2

    All the best shanilka malli

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว +2

    Suba anagathyak Malliyo oyata b s d parissamin obaga wadakatautth sarthaka wawa b s d parissamin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @traveldiary1207
    @traveldiary1207 ปีที่แล้ว +2

    Jaya

  • @Funnyboy11-11
    @Funnyboy11-11 ปีที่แล้ว +3

    Ape kolla 😍😍hellow sri lanka

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว +2

    yes of course, we can produce local arak and will sell to ausi people , innovative idea

  • @imeshlakruwan79
    @imeshlakruwan79 ปีที่แล้ว +2

    Hello srilanka 💕

  • @dahyunnie98
    @dahyunnie98 ปีที่แล้ว +2

    හෙලෝ හෙලෝ යාලුවනේ..😅❤

  • @lusildanonis6333
    @lusildanonis6333 ปีที่แล้ว +1

    Supiri jiwitha adarsyak...jaya wawa පුතා .

  • @minagasooriyagoda
    @minagasooriyagoda ปีที่แล้ว +1

    Supiri ❤️

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +2

    සම්පුර්ණ ඇත්ත කතාවක් රට ගෙන කිව්ව ටික

  • @Graphicx
    @Graphicx ปีที่แล้ว +4

    ශනිල්ක අයියා ❤🎉 සුපිරි චරිතයක් තමා❤

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 ปีที่แล้ว +1

    Hello srilanka👍

  • @kavishgimhan695
    @kavishgimhan695 ปีที่แล้ว +3

    Shanilka brother 🤘

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +1

    💝

  • @manodayawijayathilaka6043
    @manodayawijayathilaka6043 ปีที่แล้ว +1

    💜️👍

  • @anjanachamodhya
    @anjanachamodhya ปีที่แล้ว +1

  • @thushanjanaka7682
    @thushanjanaka7682 ปีที่แล้ว +2

    මලයා ලංකාවේ system එකක් තියෙනවා (උඩ ඉදන් පහලට හොරකන් කරන එක )Mechanism එකක් තමයි නැත්තේ.(ඒ හොරු අල්ලන )

  • @nadeesh1313
    @nadeesh1313 7 หลายเดือนก่อน +1

    Great video sir, thank you…

  • @chamodmalshan5752
    @chamodmalshan5752 ปีที่แล้ว +3

    hello sri lanka ape kolla

  • @kaleeshar3588
    @kaleeshar3588 10 หลายเดือนก่อน +1

    Living legend shanilka ❤

  • @user-nh7vf5mn9z
    @user-nh7vf5mn9z 3 หลายเดือนก่อน +1

    Harima asawen baluwa tharuna lamaita harima adarshayak mata aus yanna awasthawa palamuwen labune 93 mama giye naha pasuws2001. Mama 2025 sancharaya karanawa mage daruwan oya ratata yanna kamathinam ounta udau karanawa mokada api jeewithe duka vidala ape daruwoth vidawanawata api kamathida theruwan saranai

  • @ruwanchathuranga540
    @ruwanchathuranga540 ปีที่แล้ว +2

    Shanilka aiya 🔥

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

    ☘❤

  • @imesh1968
    @imesh1968 ปีที่แล้ว +1

    uncle meeke anith part ekath dannako please..ohe enna godk hiina dakina kenek mn...

  • @dilrekhapalihawadana3200
    @dilrekhapalihawadana3200 ปีที่แล้ว +1

    Aiye ayurveda doctors lata opportunities kohomda tyna kiyla kiynawda? Hotels walata gnnawda?

  • @deshanrathnayaka634
    @deshanrathnayaka634 ปีที่แล้ว +2

    Shanilka ayiya ❤️

  • @danny0000
    @danny0000 ปีที่แล้ว +1

    O/L down & A/L nathi knk Australia enwa nm Bachelor's krna path eka danagan puluwanda?

  • @bharip9668
    @bharip9668 ปีที่แล้ว +2

    Ane kiyala dennako daruwo enawidhiha

  • @upulcrane9934
    @upulcrane9934 ปีที่แล้ว +1

    Hoda pahadilikirimak ❤

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว +2

    not only india all people around word like doctors engineers

  • @chathuanushki6331
    @chathuanushki6331 4 หลายเดือนก่อน +1

    Anee meh mata australia yann waswnwa labadunna wishwwyata godak sthuthuiiii

  • @rpq3192
    @rpq3192 ปีที่แล้ว +1

    උන්ගේ චේතනාව පවුල ගොඩ දා ගෙන රජවරුන් වගේ හැසිරීම පමනයි .

  • @chamodpravinda
    @chamodpravinda ปีที่แล้ว +1

    ara green screen eka ayin karoth hodayi neda?

  • @miyw0608
    @miyw0608 ปีที่แล้ว +1

    Winadiyen winadiya, Subscribe takee wadina eka adu kalanm quality wade… Hari wadayak eeka… ✌️

    • @mryakayt5902
      @mryakayt5902 8 หลายเดือนก่อน +1

      Ow eka attha. Natyhm video eka maru😊

  • @thakshila1596
    @thakshila1596 ปีที่แล้ว +5

    තාම පුළුවන් ද අයියා O/L ඉවර කරපු අයට Australia වල course එකකට එන්ඩ දැන් එනව නම් එන procedure එක වගේ දෙවල් ගැනත් විඩියෝ එකක් ගේන්ඩකෝ

    • @TharindaGunawardena
      @TharindaGunawardena  ปีที่แล้ว +3

      Will do definitely 👍

    • @slchinthaka6465
      @slchinthaka6465 ปีที่แล้ว +4

      එකට Video එකක් ඕන

    • @PPH631
      @PPH631 ปีที่แล้ว +1

      මමත් බලාගෙන ඉන්නවා මේ ගැන වීඩියෝ එකක් කරනකල්....

  • @ishvlog987
    @ishvlog987 7 หลายเดือนก่อน +1

    ශනිල්

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +2

    හොයපු ලක්ෂ 25ට අදායම් බදු කීයක් ගෙව්වද ?

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว +1

    තව සක්තිය ල්බෙව

  • @danushkasanjeewa9491
    @danushkasanjeewa9491 ปีที่แล้ว +1

    Apitha yanne kohomada job ekata

  • @hardinsciver5930
    @hardinsciver5930 ปีที่แล้ว +3

    ආසම චරිතයක් ශනියා

  • @dasunidisanayaka6850
    @dasunidisanayaka6850 ปีที่แล้ว +1

    Help

  • @Imaworldcitizen-pl5hj
    @Imaworldcitizen-pl5hj 9 หลายเดือนก่อน +1

    Eth ithin apita lankawe pigan hodala goda yanna bane me dupathe mechchara padi adu ai kiyalai mata therennatte danna kenek innawann kiyanna

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 ปีที่แล้ว +1

    පුතා ඔයා අවෙි කොමද කියන්න

  • @tianwang7561
    @tianwang7561 ปีที่แล้ว +1

    Vade hodai...Sound quality madi boss , a madde advertising danna epa , nathnam maru program eka maru....keep it up 👍

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 ปีที่แล้ว +4

    Mtath une ekami. IT igena gattata degree ekata related job ekk karann kisima asawak na. Hamoma degree ekat releted job ekk karann, nitharama qawath, hithe godk asawen inne coffee shop ekak work karanna. Ithin mt ehema qwama hamoma hinawenawa. Mehema hithana aya inna eka dakkama mm wage hithen aya innawa kiyala sathutu hithenawa.☺️

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +2

    යකෝ, හම්බ කරන දේ රුපියල් වලින් කියලා හරි යන්නේ නැහැ. ඔහේ ජීවත් වෙන්නේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙවේ.

  • @kulathilakachamindakulathi35
    @kulathilakachamindakulathi35 ปีที่แล้ว +1

    Apitath udavak kanna.malli..oyage namber evannako

  • @nuwannuwan-sf5dc
    @nuwannuwan-sf5dc 3 หลายเดือนก่อน +1

    ane matath anna udaw karannako

  • @PatPat-kh1sm
    @PatPat-kh1sm 2 หลายเดือนก่อน +1

    මෙහෙමත් විලි ලැජ්ජ නැති ජාතියක්.

  • @imesh1968
    @imesh1968 ปีที่แล้ว +1

    Uncle එයා Ol කරලා කොහොමද ඔහෙ ආවෙ කියලා දැනගන්න පුලුවන්ද please.❤️

    • @TharindaGunawardena
      @TharindaGunawardena  ปีที่แล้ว +3

      ඔව් පුතේ අපි ඒ ගැන Video එකක් කරනවා ඉක්මනින්ම.

    • @imesh1968
      @imesh1968 ปีที่แล้ว +1

      @@TharindaGunawardena ane ow uncle please ..

    • @PPH631
      @PPH631 ปีที่แล้ว

      I'm interesting about..

  • @chathuanushki6331
    @chathuanushki6331 4 หลายเดือนก่อน +1

    Mokkda e job hoyanw site eka

  • @chithraweerasooriya-se5vx
    @chithraweerasooriya-se5vx ปีที่แล้ว +1

    කැන්බරාවල හොද කැමිපස් මොනවද

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 ปีที่แล้ว +1

    මේ ගොල්ල ආවෙ .හොරා.කන්න...රට.හදන්නනෙවෙ

  • @pasindunawarathne6261
    @pasindunawarathne6261 ปีที่แล้ว +1

    Shanilka❤️

  • @prasangalakmal6011
    @prasangalakmal6011 ปีที่แล้ว +1

    ponna paka apita maonawada kiyanne

    • @TharindaGunawardena
      @TharindaGunawardena  ปีที่แล้ว +1

      මල්ලි හරි මල්ලි ලංකාව හදන්න ඔයා වගෙ අය තමයි ඕන
      ජයම ඔයාට

    • @wishwadakma7967
      @wishwadakma7967 ปีที่แล้ว +3

      මොකටද හුත්තො බලන්නෙ නොබල ඉදපන් ගං කබරයා

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 ปีที่แล้ว +1

    පලකෞයො ඔසි අවිදින් කරන්නෙ ඔහෙන් ගෙයක් ඉඩමක් ගන්නෙ කොහොමද කියලා. රටට අදරය කරන පලකයො න කොහෙද අපේ රටෙ?

  • @myterritory3524
    @myterritory3524 ปีที่แล้ว +1

    Bell is so irritating

    • @TharindaGunawardena
      @TharindaGunawardena  ปีที่แล้ว +1

      Yes I know
      Might change it in the next video.
      Thank you so much

  • @janith2489
    @janith2489 ปีที่แล้ว +1

    Hello sri 🇱🇰 💗

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 ปีที่แล้ว +1

    ❤️

  • @heshanrishitha7544
    @heshanrishitha7544 ปีที่แล้ว +1

    😎❤️👍🥂

  • @4unaturepedia
    @4unaturepedia 7 หลายเดือนก่อน +1

  • @minagasooriyagoda
    @minagasooriyagoda 11 หลายเดือนก่อน