How to Pay Your University Fees by Working Part-Time in Australia?💰💵 | Footsteps in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • In this video, we talk about the most commonly asked question from several international students on how to pay their tuition fees by working as a student. This video briefly describes the strategy to work during summer/winter breaks to earn a potential amount to support their tuition fee.
    Website www.footstepsi...
    FOR BUSINESS QUERIES MAIL US AT : Footstepsinaustralia@gmail.com
    Pay calculator : paycalculator....
    Disclaimer : Please be advised that this is not financial, migration or legal advice. This is for general information only. Please refer to a qualified accountant and / or consult a registered migration agent for personal advice. We are only presenting this information for entertainment and education purpose only.
    Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @footstepsinaustralia ❤️
    මේවත් බලමුද? Like and Comment Please
    1) වීසා වැ දුනද? මේ ටික අනිවා pack කර ගමු. • What you need to bring...
    2) ඔසී බඩු මිල • Australian Food City S...
    3) Aussie ඇවිත් ගේමක් ගහන්නේ කො හො මද? • International Student ...
    4) ඕස්ට්‍රේලියා වේ අපේ මා සික වියදම් • Cost of living in Aust...
    5) ඕස්ට්‍රේලියා වට ආපු ගමන් කරන්න ඕන මො නවා ද? • What you should do imm...
    6) ඔසී වල ඉන්න තැනක් හොයාගන්න හැටි • ඔසී වල ඉන්න තැනක් හොයා...
    7) How to Find a Part-time Job in Australia • ඔසී වල Age Care Job එක...
    8) How to complete an Incoming Passenger Card in Australia • How to complete an Inc...
    9) අලුත් Updates එක්ක ඕස්ට්‍රේලියා යන්න ලේසිම විදිය • අලුත් Updates එක්ක ඕස්...
    10) International Student Life in Australia • International Student ...
    11) Cost of living in Australia • Cost of living in Aust...
    12) How to complete an Incoming Passenger Card in Australia • How to complete an Inc...
    13)Skills in Demand | PR එකට අලුත් වීසා එකක් • Skills in Demand | PR ...
    14)ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය | Visa 189 News • ඕස්ට්‍රේලියාවේ ස්ථීර ප...
    15)අලුත් Student Visa Prioritization & 485 වයස් සීමාව 35 • අලුත් Student Visa Pri...
    16)2024 Australia Student Visa Updates | 2024 වෙනස් වන නීති • 2024 Australia Student...
    17)ඔසී වල Part Time Jobs හොයමු - Hospitality Jobs • ඔසී වල Part Time Jobs ...
    18)How To Find Part Time Retail Jobs in Australia • How To Find Part Time ...
    ♡Follow us on Social Media♡
    Facebook: www.facebook.c...
    Instagram: / footstepsinaustralia
    Tik Tok : / footstepsinau. .
    #Sinhala #australiasinhalavlogs #australiasinhalablog #Sinhala

ความคิดเห็น • 403

  • @rinky720
    @rinky720 6 หลายเดือนก่อน +15

    ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාට ගොඩක් පිං කියලා තමයි අක්කේ..❤️
    මොකද මං A/L කරේ මේ අවුරුද්දේ..(commerce stream)තාම results ආවේ නෑනේ..
    මට ඉස්සර ඉදන්ම තිබුණා වෙන රටකට ගිහින් ඉගෙන ගන්න ආසාවක්..
    ඒත් මගේ අම්මයි තාත්තයි කොහොමහරි මාව රටකට යැව්වත් ඊට පස්සේ වියදම් කවර් කරන්න එයාලට අමාරුයි..අහන අහන කෙනා කිව්වෙත් එහෙම part time එකක් කරලා අමාරුයි හැම දෙයක්ම කරන්න ඒජන්සි වලින් පුළුවන් පුළුවන් කියන්නෙ බොරුවට කියලා..
    ඇත්තටම මං මහන්සි වෙලා වැඩ කරන්න කැමතියි..මං දන්න හැම කෙනෙක්ගෙන්ම ඇහුවා ඒත් හරි උත්තරයක් ලැබුනෙ නෑ මට..මේ video එක දැක්කෙ අහම්බෙන්.. තිබුණු ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුණා..🥺❤️
    Thank you so much..🥰

    • @footstepsinaustralia
      @footstepsinaustralia  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ මේ වචන ටිකට💕 ඔයාට සුබ පතනවා වැඩ ටික හොදින් කරගන්න කියලා❤

  • @madumadu1850
    @madumadu1850 7 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්ක මේ චැනල් එකේ විඩියෝ මං මාර ආසාවෙන් බැලුවා .. ඔයාලා දෙන්න ඔසී ජීවිතේ ගොඩ දාගන්න විදිය කියලාදෙන ඒවා මං මහේ ජීවිතේ ගොඩදාගන්න යොදාගත්තා සල්ලි සේව් කරන විදිය කාලය මැනේජ් කරන විදිය ජීවිතේ බැලන්ස් කරන විදිය මේ අක්කයි අයියයි කරන විඩියෝ වලට දෙන උපදෙස් වලට මං මාරම ආසයි ගොඩක් විඩියෝ බලලයි ඔයාලට මේ දිග කමෙන්ට් එක දාන්න හිතුනේ ඔසී එන්න බැරි උනත් ඔයාලගේ මේ විඩියෝ බලලා මෙහේදි ජිවිතේ හරි ට්‍රැක් එකේ යන විදිය ගොඩාක් මං ඉගෙන ගත්තා මං මෙහේ සාමාන්‍ය හොද ජොබ් එකක් කරනවා ඒ ගමන් පාර්ට් ටයිමුත් කරනවා මට සල්ලි ඉතිරි කරගැනීමේ බැරිකමකුයි අනවශ්‍ය දේවල් මිලදී ගැනීමේ නරක පුරුද්දකුයි කම්මලිකමකුයි තිබ්බා.. හැබැයි මං ඒ දේවල් ටික ටික හදාගත්තා..ඇත්තටම දැන් මගේ ජීවන රටාව වෙනස් වෙලා වෙනදා වගේ නෙමේ කියලා මට තේරුම් ගියා ඉස්සර සල්ලී සේව් කරේ නැති මං දැක මට පුරුද්දක් වෙලා ..ඒ වගේම අනිත් හැමදෙම ටයිම් මැනේජ් කරන එකේ ඉදන් මං දැන් පිලිවෙලයි කියලා මටම තේරුනා... ඔසී අයට දීපු උපදෙස් මං මෙහේ ලයිෆ් එක මැනේජ් කරගන්න යොදාගත්තා ස්තූති ඔයාලා දෙන්නටම දිගටම විඩියෝ කරන්න මටනම් මේ විඩියෝ මෝටිවේශන් එකක තෙරුවන්සරනයි දෙන්නටම 😊

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Oh Thank you නන්ගි ඔයාගේ වචන වලට💕 සැහෙන්න සතුටුයි ඔයා ගොඩක් දේවල් අපේ video වලින් ගත්තා කිවුවාම❤ Good Luck🙂

  • @747umesh
    @747umesh 5 หลายเดือนก่อน +2

    අක්කා, Family with a kid or 2 kids අයටත් video එකක් දෙන්නකෝ. State School Fees, Other expences etc.. අපිට ලොකු උදව්වක්.. Plz

  • @imalkaatapattu529
    @imalkaatapattu529 7 หลายเดือนก่อน +1

    Thank you very much for your informative video. My daughter is in Australia now and waiting till the uni start in Feb. This video guided me a lot

  • @hkmamarajeewa8191
    @hkmamarajeewa8191 หลายเดือนก่อน

    ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාට ගොඩක් පින් මෙම දැනුවත් කිරිමි ගැන තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nalingodakumbura.5871
    @nalingodakumbura.5871 7 หลายเดือนก่อน +2

    Great video... very informative please explain the difference between part-time and casual jobs ( with examples in Aussie environment)

  • @dilinifernando7663
    @dilinifernando7663 7 หลายเดือนก่อน +2

    Most awaited content. Thankyou so much both of you ❤❤
    Wishing you blessings 😘😊

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน +1

      Thanks for watching 💕 ආදරෙයි ❤

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 5 หลายเดือนก่อน +2

    Thank You So Much Verry Valuable & Important Video Akki ⭐💚

  • @sensationalmusic4653
    @sensationalmusic4653 7 หลายเดือนก่อน +2

    First congrats on 10K, Valuable as always!!

  • @chamisilva367
    @chamisilva367 7 หลายเดือนก่อน

    Thanks a lot...highly motivated me.
    I will come for my masters this february..this video helped a lot to motivated me and clear all the doughts...thanks a lot.

  • @ThaRu_StudDIo
    @ThaRu_StudDIo 7 หลายเดือนก่อน

    Adtth video eka nm supiri mata tibba loku prashnayk slove una ❤️ tnx akki ayyath hitynm video eke satuti❤️

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thanks for watching මල්ලි 💕💕 ආදරෙයි ❤

  • @Sanda2022
    @Sanda2022 7 หลายเดือนก่อน +2

    Most valuable video ever thank u akke

  • @ariyaratneadhikari143
    @ariyaratneadhikari143 6 หลายเดือนก่อน +1

    Thank you so much for your kind advises.!!. God bless you!.

  • @dinethmalshan2109
    @dinethmalshan2109 7 หลายเดือนก่อน +1

    danakn bln hitapu video ekk thanks a lot 😍

  • @ThamaraManori-dw9oi
    @ThamaraManori-dw9oi 7 หลายเดือนก่อน +1

    Casual , very good youtube channel u guys. ❤

  • @ThaRu_StudDIo
    @ThaRu_StudDIo 7 หลายเดือนก่อน

    Me calculations eka komda
    Hr rate = $25
    Hr work for day = 16hr
    Monthly expenses = $3000
    Target total = $39 000
    Calculation..... (holiday time)
    $25 * 16hr = $400 day
    $400 * 6 = $2400 week
    $2400 * 4 = $9600 month
    $9600 * 6 = $57600 6 month
    $57 600 - 18 000 = $39 600 total
    *18 000 = 6 month expenses
    * note that this amount shown with out tax

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      ඔව් මල්ලි 💕 හෙට විභාගේ නේද🙃

    • @ThaRu_StudDIo
      @ThaRu_StudDIo 7 หลายเดือนก่อน

      @@footstepsinaustralia ow ayya heta exm😜

    • @ThaRu_StudDIo
      @ThaRu_StudDIo 7 หลายเดือนก่อน

      @@footstepsinaustralia me target eka achive krnna පුළුවන් wei ayyagei akkagei motive ekath ekka adrei❤️

  • @WorldlyBuzz
    @WorldlyBuzz 7 หลายเดือนก่อน +1

    Wow. Wonderful video. Very informative

  • @sewwandiperera1584
    @sewwandiperera1584 3 หลายเดือนก่อน

    Please do a casual video and how much a dependent person can earn by only doing part-time?

  • @ThaRu_StudDIo
    @ThaRu_StudDIo 7 หลายเดือนก่อน

    Heta exam tibath adath awa 🥺 oyalawa amthka krnna baru nisa❤️ denatama komda adath supiri vidoo ekak🎉

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thanks for watching මල්ලි 💕💕 Good luck with your exams. ජය වේවා 🔥

  • @x_shan4967
    @x_shan4967 2 หลายเดือนก่อน +1

    ඉතින් අක්කෙ අවුරුද්දට සෙමෙස්ටර් දෙකක් තියෙනවනෙ එතකොට ඔය ගාන ඩබල් ග්‍රවන්න ඕන්‍රනෙ අපි uni එකට . එතකොට ඕක මදිනෙ

  • @ishaninethmini-
    @ishaninethmini- 7 หลายเดือนก่อน

    Thank u so much Akke. Matath thibuna lokuma prashnayak meka❤❤❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thanks for watching නන්ගි 💕💕

  • @FathimaFahma-df6mq
    @FathimaFahma-df6mq 5 หลายเดือนก่อน +1

    Great work keep it up ❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 7 หลายเดือนก่อน

    Thank you so much Nangi mage duwata meka godak vadagath wei.❤❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thanks for watching අක්කේ 💕 සතුටුයි 🙂

    • @nadeekagunasekara6135
      @nadeekagunasekara6135 7 หลายเดือนก่อน

      @@footstepsinaustralia 🤗❤️

  • @Everything-kr3tj
    @Everything-kr3tj หลายเดือนก่อน

    September feb
    Intake ,වල ලංකාවෙ තියෙන collage එකකට join වෙලා pathway එක start කරන්න හිතන් ඉන්න අය ඉනන්වද❤

  • @Calchustler
    @Calchustler 7 หลายเดือนก่อน

    Theoretical only for a single student. Mostly not possible. Cash in hand is risky. Most people ask for Money from the parents in Sri Lanka.

  • @monaperera7360
    @monaperera7360 13 วันที่ผ่านมา

    Why haven't you covered accommodation. Pls advise

  • @ppwithaweewee9403
    @ppwithaweewee9403 8 วันที่ผ่านมา

    Would i be able to cover 40k for master's? Per year with this method? Thank You in advanced guys.

  • @himashanethmini6777
    @himashanethmini6777 7 หลายเดือนก่อน +1

    Valuable content❤❤ appreciative of your time and energy

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thanks fpr watching 💕 ආදරෙයි ❤

  • @manushikaruwangi3132
    @manushikaruwangi3132 5 หลายเดือนก่อน

    Hi.Harima watinawa Video eka.❤akke oyata puluwannm wenama session ekak krannako perth wala tyna part time job and student life eka gana.

  • @sanduniweerasinghe3502
    @sanduniweerasinghe3502 7 หลายเดือนก่อน +1

    Congratulations for 10K subs!!!🎉❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน +1

      Thanks නන්ගි 💕💕 ආදරෙයි ❤

    • @sanduniweerasinghe3502
      @sanduniweerasinghe3502 7 หลายเดือนก่อน

      @@footstepsinaustralia ආදරෙයි ඔයලා දෙන්නටත් ❤✨️

  • @shen2355
    @shen2355 7 หลายเดือนก่อน +1

    But now tuition fees in Swinburne University have been raised to 19,000 AUD.😅

  • @dulanga6550
    @dulanga6550 7 หลายเดือนก่อน

    Informative video. Thank you

  • @demithajayalath6765
    @demithajayalath6765 3 หลายเดือนก่อน

    I'm coming as a research assistant. My husband comes as dependent. What type of training to do for search casual job or elderly carer. We are medical people

  • @hasithasadaruwan5395
    @hasithasadaruwan5395 7 หลายเดือนก่อน

    Very informative video 🙏

  • @byb12
    @byb12 7 หลายเดือนก่อน

    Congratulations for 10k subscribers

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thank you මල්ලි 💕💕 ආදරෙයි ❤

  • @rinky720
    @rinky720 6 หลายเดือนก่อน +1

    Casual

  • @isindusendanayake6727
    @isindusendanayake6727 5 หลายเดือนก่อน

    Thank you for this vedio 💗

  • @kavishkamalshaka
    @kavishkamalshaka 7 หลายเดือนก่อน +1

    Casual ❤❤❤

  • @anujabathiya2493
    @anujabathiya2493 7 หลายเดือนก่อน

    Thanks oya dennatama 💯❤️❤️

  • @jithumsanketh
    @jithumsanketh 5 วันที่ผ่านมา

    summer break eka 6 week neda hambenne ?

  • @wasthilovers
    @wasthilovers 6 หลายเดือนก่อน +1

    Hr mangers, assistant lata salary kohomd aduma.
    Samanyen enawanm part time jobs thiyana, hodama state eka mokdd inna

    • @footstepsinaustralia
      @footstepsinaustralia  6 หลายเดือนก่อน +1

      Seek.com.au බලන්න salary එකත් එකේ තියනවා 🙂

  • @SriLankanWaves
    @SriLankanWaves 7 หลายเดือนก่อน

    Thank you for this video

  • @kaushihansika8006
    @kaushihansika8006 7 หลายเดือนก่อน

    Great video😍😍

  • @ireshaprasadini8725
    @ireshaprasadini8725 5 หลายเดือนก่อน

    Thank you for your guidance :-)

  • @kamlorubz2020
    @kamlorubz2020 7 หลายเดือนก่อน

    Thanks for the video. Btw how much average salaries can be expected in casual, part time and full time jobs.

  • @Arsakaushalya2006
    @Arsakaushalya2006 6 หลายเดือนก่อน

    How about healthcare salary? If I do the health care job, ma'am, can i maintain my daily expenditure? How about healthcare salary?

  • @jayamigunasekara2558
    @jayamigunasekara2558 4 หลายเดือนก่อน

    Thank You So Much!🥰

  • @senuuuu1
    @senuuuu1 4 หลายเดือนก่อน

    October November intake awoth second semester fees gewanna masa kiyak hamba wenwada full time weda karanna..
    Me intake awoth second semester fees cover karagnn amruda (12000$semester fee)

  • @ragjnmusic8765
    @ragjnmusic8765 หลายเดือนก่อน

    is it possible to find an intern Developer job while studying for masters after completing a degree in Sri Lanka?

  • @anushajayaratne4366
    @anushajayaratne4366 7 หลายเดือนก่อน

    Godak wedagath..❤️

  • @malanijayawardhana-om6tv
    @malanijayawardhana-om6tv 7 หลายเดือนก่อน +1

    Casual❤❤

  • @user-jb3gw6ey2k
    @user-jb3gw6ey2k 7 หลายเดือนก่อน +1

    Akka can you explain how to create a strong resume for who are seeking for a job.

  • @ashendiluk9580
    @ashendiluk9580 7 หลายเดือนก่อน +1

    Casual 😀

  • @jayaniranasgalla4028
    @jayaniranasgalla4028 7 หลายเดือนก่อน +1

    Oya godak hoda kenek

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 7 หลายเดือนก่อน

    Great video!❤

  • @kumudusilva4552
    @kumudusilva4552 7 หลายเดือนก่อน

    Thank you duwa .

  • @chamisilva367
    @chamisilva367 7 หลายเดือนก่อน

    Can u make a video to find a low cost primary school for children.
    I will move to brisbane on this february..

  • @Zonick532
    @Zonick532 7 หลายเดือนก่อน

    186 direct entry visa ekata nomination danna nam employer ge balana sudusukam monawada??? Australian company ekaka wena ratawal wala aya weda karanawa nam non pr sponsor karanna pyluwanda meh visa eke yatathe. Please help me

  • @dinujaranasinghe2892
    @dinujaranasinghe2892 7 หลายเดือนก่อน

    Valuable Content. Thank You 🤍🇦🇺

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thanks for watching මල්ලි 💕💕

  • @user-fm4hh6ui8k
    @user-fm4hh6ui8k 7 หลายเดือนก่อน +1

    Casual❤

  • @deepthipriyankara2397
    @deepthipriyankara2397 6 หลายเดือนก่อน +1

    Please send the link of DAMA visa sponsors it is so helpful to ud

  • @taniyasudharshan
    @taniyasudharshan 6 หลายเดือนก่อน

    July intake ekata giyoth university ekakata aye fees gewan one masa kiyakinda akka??

  • @Vishmi_4
    @Vishmi_4 2 หลายเดือนก่อน

    Bachelor ekak krddi hmotm six month vacation hmbenwd

  • @Nethmi_Sulakshana
    @Nethmi_Sulakshana 6 หลายเดือนก่อน

    Thankyouu soo much ❤

  • @dulakshinavodya8043
    @dulakshinavodya8043 7 หลายเดือนก่อน +1

    University gana poddak kiyannako

  • @arunathenuwara2269
    @arunathenuwara2269 7 หลายเดือนก่อน

    Valuable vedio1 thanks

  • @user-xm5ik5ot9t
    @user-xm5ik5ot9t 7 หลายเดือนก่อน

    Akka and aiya,mn hamadama oyalage videos balanava,marama vidihata ape life ekata watinava,akka and aiya visthara karana vidiha maru
    Mata dana ganna one,
    Api me July intake ekata Australia enava, husband student mama dependant vidihata enna inne
    Mata danaganna one husband mulin avith man passe ena ekada hoda,natthan dennama ekata apply karana ekada hoda kiyala.
    Dependant ge monada one sududukam akka
    Please help me

  • @k_vishu4906
    @k_vishu4906 6 หลายเดือนก่อน +1

    Casual video please

  • @piyumi_jayakody
    @piyumi_jayakody 2 หลายเดือนก่อน

    Casual ❤

  • @user-ou3gh3tl3k
    @user-ou3gh3tl3k 5 หลายเดือนก่อน

    අනේ please මට Reply එකක් දෙන්න මේකට🥺🙏❤......මම Course එකක් පටන් ගන්න ඉන්නෙ.....ඒක ලංකාවේ අවුරුද්දයී ඉතුරු අවුරුදු 3 Australia වල ඒ Campus එකෙන්ම දානවා......next July(2025) වල ......රටට කෝම හරි කියලා ගියත් එතනින් පස්සෙ හැම දේකටම මම තමයී සල්ලි හොයාගන්න ඕන....
    ඒත් අහන අය කියනවා එහෙම අමාරුයී Students ලට පැය 20 එතකොට University fees ගෙවන්න අමාරුයි කියලා.......හිර වෙලා අන්තිමට මුකුත් නැතුව එන්න වෙයී කියලා......යන්න තියෙන්නේ South australia වල Tafesa කියන University එකට......මට ගියොත් මාව manage කර ගන්න පුළුවන් වෙයිද ......අනේ please කියන්න කෝ😣😞🙏
    .

    • @footstepsinaustralia
      @footstepsinaustralia  5 หลายเดือนก่อน

      Video එක බලන්න. ඒකේ කියලා දෙනවා💕

  • @methyagunasinghe5250
    @methyagunasinghe5250 2 หลายเดือนก่อน

    What is the difference between casual and part-time

  • @SumaliBandara-ty3qb
    @SumaliBandara-ty3qb 7 หลายเดือนก่อน +1

    Nursing walata awoth full courseeka hoyaganda amaruda?

  • @game_on4585
    @game_on4585 7 หลายเดือนก่อน

    Thank you very much akka ❤❤❤

  • @Pasindukalpe
    @Pasindukalpe 7 หลายเดือนก่อน +1

    Casual video plase😊

  • @aveeperera8058
    @aveeperera8058 7 หลายเดือนก่อน

    Thank you somuch ❤❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Thanks for watching මල්ලි 💕💕

  • @chamisilva367
    @chamisilva367 5 หลายเดือนก่อน

    Masters degree walatat masa 6k vacation thinawd

  • @rashmiahinsa8970
    @rashmiahinsa8970 3 หลายเดือนก่อน

    dependent ge working hours kohomada akki

  • @jasonscheffer3293
    @jasonscheffer3293 7 หลายเดือนก่อน

    TFN ABN ganath video ekak karannako

  • @amilapathirana5152
    @amilapathirana5152 3 หลายเดือนก่อน

    Ela ela ❤

  • @jayanimandira2510
    @jayanimandira2510 2 หลายเดือนก่อน

    Thank you akka

  • @dilshaniwickramasinghe4766
    @dilshaniwickramasinghe4766 2 หลายเดือนก่อน

    Casual job n part time jobs gna kynnko

  • @mech_eng_tech4468
    @mech_eng_tech4468 2 หลายเดือนก่อน

    casual

    • @footstepsinaustralia
      @footstepsinaustralia  2 หลายเดือนก่อน

      th-cam.com/video/NY8FvznFJ2k/w-d-xo.htmlsi=rtSEhpbMaB7pY7JI

  • @Vishmi_4
    @Vishmi_4 7 หลายเดือนก่อน

    Thank u akki!❤ Vacation kalet apit uni eke studies mkuth krnna ndda?

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      නැ නන්ගි ඒත් ඔයාට ඔන්නම් සමහර uni වල extra subjects ගන්න පුලුවන් මම හිතන්නේ 🙂

  • @cotton27
    @cotton27 7 หลายเดือนก่อน

    Casual 😊

  • @Beasus0
    @Beasus0 5 หลายเดือนก่อน

    Casual?

  • @lambasedan3053
    @lambasedan3053 2 หลายเดือนก่อน

    අයියේ අක්කේ මම brisbane වලට එන්න හිතෙනවා.ඒත් ඔහොම වැඩ කරන්න ගියොත් මට බයයි campus එකේ degree එක කරන්න බැරි වෙයි කියලා.මම february intake එකට එන්න හිතන් ඉන්නවා ඒත් තාම apply කරන්න බයයි.Degree එකේ marks අඩු වුනොත් ආපහු යන්නනේ වෙන්නේ.Plz මට මේකට මොකක් හරි උපදෙසක් දෙන්නකෝ.

    • @footstepsinaustralia
      @footstepsinaustralia  2 หลายเดือนก่อน

      මෙහෙම කරන අය ඉන්නවා. පුලුවන් නම් මුල් අවුරුද්දට ගෙවලා එන්න එතකොට ලේසි.

  • @rashmikavihari1411
    @rashmikavihari1411 7 หลายเดือนก่อน

    Casual💗

  • @jasonscheffer3293
    @jasonscheffer3293 7 หลายเดือนก่อน

    Monthly expenses 2500kma ynwada ?

  • @lovelyworld23
    @lovelyworld23 7 หลายเดือนก่อน

    Thank you

  • @Shadow-fu7hw
    @Shadow-fu7hw 7 หลายเดือนก่อน

    spouse ta full time work karanna puluwan neda?

  • @isuruchamara6369
    @isuruchamara6369 7 หลายเดือนก่อน

    Akka couple ekk awoth. Kohoma weida. Tikk lesi wei works kranna neda. Godak earn karnn pulun wei neda. Husband full time work nhe.

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Video එකේ කියනවා මල්ලි 💕

  • @oshanthapramudaya7714
    @oshanthapramudaya7714 6 หลายเดือนก่อน

    Limited hours nam kohomada echchara work krnne?

  • @senuuuu1
    @senuuuu1 4 หลายเดือนก่อน

    October November intake awoth second semester fees gewanna one mona month eke da akke❤

  • @Billlbilllllll
    @Billlbilllllll 7 หลายเดือนก่อน

    Hi there! මට දැනගන්න ඕන කොහොමද course එකට enroll වෙන්නේ, unites තෝරගන්නේ, time table එකක් හදාගන්නේ කියලා. මම perth edith cowan University එකේ bachelor of commerce specialized in accounting degree එකට Coe එක ලැබිලා visa process වෙමින් තියෙන්නේ. ඒත් time table එකක් හදාගන්න විදිය ගැන idea එකක් නෑ. I am 21 years old. Please help!!

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน +1

      ඔයාට ඔයාගේ agent හරහා timetable එකයි units ටිකයි තෝරගන්න පුලුවන් 🙂

    • @Billlbilllllll
      @Billlbilllllll 7 หลายเดือนก่อน

      @@footstepsinaustraliaokay. Will do as u say. Thank you!

  • @krishanichampika953
    @krishanichampika953 7 หลายเดือนก่อน

    Thank you duwa, good explanations. Theruwan saranai

  • @jamesryan847
    @jamesryan847 7 หลายเดือนก่อน

    Is the option to change University still open via a Lawyer in Melbourne & Adelaide?

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน +1

      I think you can. However as per the new migration strategy it is going to change. May be in mid 2024.

    • @jamesryan847
      @jamesryan847 7 หลายเดือนก่อน

      @@footstepsinaustralia Thanks for the reply Akka 🙏

  • @dewmigunawardhana5912
    @dewmigunawardhana5912 7 หลายเดือนก่อน

    Casual🥀

  • @user-xr4bw2vr3x
    @user-xr4bw2vr3x 6 หลายเดือนก่อน

    casual 😊

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 6 หลายเดือนก่อน

    Thank you for informing us.
    Excellent 👌
    Can you please send me some information about PhD.
    I have a special degree with second class upper division.
    ,master of education and MPhil in education.as well as 25 years professional experience.in government sector.
    Could you help me to find a scholarship.

  • @buddhikaherath9952
    @buddhikaherath9952 7 หลายเดือนก่อน

    ❤❤❤ couple
    Today I expect an advice & a help to choose an university .
    Pls tell me the what would be the difference or an advantage if we select Ausi university for engineering by avoiding UK unis .pls..pls reply me

    • @footstepsinaustralia
      @footstepsinaustralia  7 หลายเดือนก่อน

      Hi Buddhika, we do not have any idea about UK. Sorry🙃