Luunu amu miris...lunu ehema dala kola tikath ekkama kotanna..ita passe pol tikath dala one kotanne...ethakota puduma rasai..thibbatu danawanm eka tjemben thiyala kotapu tika danna...thel danawa..batu thelatath lunu kral miris keli miris chuttak dala krapincha bedunama kola tika dann...rasai...lunu ganta danna..❤️❤️❤️
Me vidiyatath oya dawasak hadala balannako.kola tika podiyata kapala kotanna thibbatu thiyenawanam danna nethnm kochchi tikak danna nethnm amumiris karal 2 pol tikai dala kotanna ita passe thel tikak lipe thiyala rath unama aba tikai sudulunu saha viyali miris karal 2 k podi kebali kapala thelata danna.ita passe kola tika thelatama danna.madaginne malawanna.thel tikak wedipura danna .supiri
Maiyokka kola tika tikak kotala pol tikat e tikara dala kotanna ita passe lunu karapinca sudulunu kocci tibbatu dala kotala malawanna etakota tama godak rasa enne
කොන්ඩ දෙකක් ගොතලා,චිත්ත ගව්මක් ඇදලා🥰 අනේ ලස්සනයි අක්කේ..😍❤️ අද කාලේ ඉන්න නිලියොත් එක්ක බැලුවාම ඔයා හරිම නිහතමානි කෙනෙක්🥰❤️
මාත් ආසයි ඕව කොටලා උයලා කන්න අපේ අම්මත් හදනවා......ඕකට තිත්බටුත් දැම්ම නම් තවත් රසයි 😋😋
මඤ්ඤොක්කා කොළ මැල්ලුම රසයි, ඔකට තිබ්බටුත් දැම්ම නම් තවත් රසයි 🤗🤗🤗🤗
පොඩි පොලොස් ගෙඩියක් වංගෙඩියෙ කොටලා දැම්මනම් තවත් රසයි
එ නම ටයිප් කරන්න්ව් කොහොමද කියන්නකො
@@anuruddhikasewwandi8743 එකනම් මටත් දැන ගන්න ඕනේ🥺අනේ
@@irushicharuka3609 සිංහල කී බෝඩ් එකෙන් zඅකුරයි k අකුරයි ටයිප් කරන්න නංගි
@@irushicharuka3609 maknknokka
කලිසන් කොට කෑලි අදිනවට වඩා මල් ගවුම ඇදලා කොන්ඩ දෙකක් ගෙතුවම ලස්සනයි ❤️
මෙයා හොදයි තමයි.... කෑමක් උනත් තනියම හදාගෙන කන්න දන්නවා...සමහර නිළියො වගේ..බොරු සෝබන නෑ......❤️❤️
ඒක නම් ඇත්ත ...
Ou ane aya game kellak ne danagena enna onane
කෑම තනියම උයන් කන්න හැමෝම දන්නවා මෙයයි ඔයයි විතරක් නෙවේ🤣
Eka nm atta 💯
Hmm apith uyan kanna dannava ape venasa api ohima daan na
හරි ලස්සනයි අක්කේ ඔයා ගවුමක් ඇදන් හරි සරලයි එහෙම තමයි වෙන්න ඕනෙ අපි කොච්චර ඉහලට ගියත් අපි හිටපු විදිය සරල කම අමතක කරන්න හොද නෑ බුදු සරණයි ඔයාට !!❤️❤️
කිසිම ලොකුකමක් නැති බොරු සෝබන නැති නිලියක්❤️🥰
මෙයාගෙ සෝබන තියෙන්නෙ.රෙහාන්ට ඉන්න නොදී.
මමත් ආසම කෑමක්.බුදු සරණයි ඔයාට❤❤❤❤
දුව ගැමිකම හැමදාම තියාගෙන ඉන්න බලන්න ලස්සන කැලෙ පිපුණු මලක් බදුය .ගොඩක් ආදරණිය දුවෙක් හරිම හොදයි .එහෙම තමයි ඉන්න ඔන 🌷🏆️🌿❤️ ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අද අම්මා තාත්තා නංගී නැද්ද
අක්කිත් මම වගේ අත හෝදපු ගමන් ගව්මෙන් අත පිහා ගන්නවා 😂 කිසිම පොෂ් එකක් නෑ... 😘❤️ ආදරෙයි අක්කේ.. ❤️😘
ඔවු අද නිලියන් වගෙ නැහැ බලන්න ච්ත්ත ගවුම ඇදල කොන්ඩෙ ගොතල හරිම ලස්සනයි .පරිස්සමින් ඉන්න දොනි තෙරුවන් සරණියි 🌺🌼🌺🌸
මම ආසම මැල්ලුමක් 😋😋❤️
කොල ටික පොඩ්ඩක් හීනියට කපලා කෙටුවා නම් ඉක්මනට කොටා ගන්න පුළුවන් අක්කියෝ 😊
පොල් කොටද්දීම එකතු කර ගත්තම් තමා රස ❤️ නයි කොච්චි ටික්ක දාලා .. 😋
කෙල්ලෝ ලස්සන ගව්මට කියලා විහිලුවට කියනව නෙමේ කොල්ලෝ.... 💝💝👀👀
බොරු සෝබන නැති නිළියක්, ඇත්තටම ආඩම්බරයි අක්කේ ඔයා ගැන 💕💕
කොළ ටික පොල් ටික ලුණු ටිකයි කොච්චි කරලක් දාල එකට කොටලා තෙම්පරාදු කරන්න තෙලට සුදු ලුණු යි වෙලුනු මිරිස් කරලක් දාන්න තෙලට එහෙම ත් රසයි
පාර දිගේ කතාවේ මම ආසම නිලිය ඔයා......ඔයා රන්ඩු වෙන කොටස් වලට මම ගොඩාක් ආසයි
Oka akki kotaddi oktama polui..lunu kellakuii sudulunu gediyakuii kochchi hari nai miris hari dalaii.thibbatu dalai kotala gaththama supiri..❤❤
ඔය කැමරා කරන සැගවුනු අමුත්තවත් පෙන්නුවනම් කවදාහරි 🔥❤️🌼
Oya nan super නිහතමානී චරිතයක්
පියුම්යො තිත්බටු කොච්ච් මිරිස් ද ගත්තා නම් මරු.මගෙ කටටකෙල අවා.මගෙ අසම කැමක්
අපිත් ඔහොම හදනවා හරිම රසයි ගොඩාක් ආසයි ඔහොම හදලා කන්න
පරිප්පුත් තිබුනනම් නියමයි
Piumige cham nihathamane kamata mama Godak adarei, oyage siyalu bala porotthu sarthaka wewa kiyala prarthana karanawa,
ඔයා හරිම ශෝක් අක්කේ.හරියට නිකන් පොඩි ළමයෙක් වගේ 😘♥️.අක්කේ ඊළඟට අපි බුරියානි එකක් හදමුද? ආදරෙයි අක්කේ.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ♥️♥️❤️
Wow මගේ ආසම කොල වවර්ගයක් .thanks
Pool vadi ane😊
පාර දිගේ කතාව බලද්දි හිතුවේ ඔයා ඒ වගෙම නපුරු කුමාරියක් කියලා හැබැයි එහෙම නෑ ආදරෙයි මැණික් කැටේ❤️❤️❤️❤️❤️😘😘😘😘
Kema eka nam rasai... ❤️❤️
Akkiya nice vedio....
Me wage Thawath cooking vedios genna..
We really enjoy them..
😇💕😇💕😇💕
හරිම ලස්සනයි අද කොන්ඩත් ගොතලා ගවුමට 🎉️🎈❤ අමුතුම ලස්සනක් ❤️❤️👌.ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුභ පතනව!!! බුදු සරණයි🙏🙏🙏
ඕක හරි විදියට හදනවා නම් කරන්නෙ පොල්,ළූනු, මිරිස් කරල් දාලා කොටන්න ඊට පස්සෙ තෙලට දාන්න ඕන එතකොට තමා ගොඩක් රස. එහෙම හදලා බලන්න දවසක.
නෑ මම දෙවිදිහටම කලා තියෙනව, මේ විදිහට රසයි ගොඩක්, හදල බලන්න..
මම නම් තෙම්පරාදුවට අමු කොළ ටික දාල මලවන්නේ..
කලින් වෙනම මලවන්නේ නෑ...
Thsnk u soo much your vedio ...nice.good luk❤️❤️❤️
ලස්සනයි ානේ ගමෙ විදිහට චීත්ත ගවුම් ලස්සමට ඇදලා ❤
Luunu amu miris...lunu ehema dala kola tikath ekkama kotanna..ita passe pol tikath dala one kotanne...ethakota puduma rasai..thibbatu danawanm eka tjemben thiyala kotapu tika danna...thel danawa..batu thelatath lunu kral miris keli miris chuttak dala krapincha bedunama kola tika dann...rasai...lunu ganta danna..❤️❤️❤️
Oya harima hoda kenek. Kama eka dakkahama hithenawa rasata uyanna puluwan kiyala. 😍 oya shoi ane
Piumi nangige kitchen eka lassanayi...! E wagema eliye wahina ekath pennuwanao godak hodayi..
Me oyanam niyamai ane kamath uyagena kanawa great person god bless you....oyawa balanna tharam asai
Ane oya shoiiiii hithana tharam napuru na oya napuru charitha raga panna epa ahinsaka ewa raga panna budu saranai akki suba anagathayak 😀😀😀😀
ඕවාට තිබ්බටු දාලා තවත් රසයි😋 මං ආසම කෑමක්
අනේ ඔයා හරිම ශෝයි අක්කියෝ .😍😍😍 අද ගව්මට ලස්සනයි ඔයා .❤️❤️සතුටින් පරිස්සමෙන් ඉන්න .ආදරේයි හැමදාම .❤️❤️❤️😍😍
මම ආසම මැල්ලුමක් ❤️😊
අන්න කෙල්ලෝ හැමදේම උයන්න දැනගෙන ඉන්න ඔනේ සෝබන නැ හරිම චාන් 😍😍😍
මාත් මේ මෙනු එක හදල කන් ඕන😋😋😋😋😋😋🙏🙏🙏🙏මමඔයාගේ විඩියෝ ආසාවෙන් බලනවා
Oyanam maru akke lankawe anith posh kiyala hithan inna hutappara niliyanta wada ❤godak lassanai ada🤗
Akke oyata minisu gahapu mada walata ....danenna wadak satutin enna budu saranai. Kawadawat watenna EPA budu saranai adarei
අයියෝ හරිම සෝක් දූවේ ඔයගේ විඩියෝ එක
ඔය අහිංසක දරුවෙක් පවු
මාත් හදනවා කාල නැහැ thankx puthe
හිනායනවා කුලුබඩු මය්හක් නැහැ නේ ඕහොම තමයී හොඳින් සතුටින් ඉන්න ලැබේවා කියා ප්ර්රාර්තනා කරනවා පුතේ බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍🎉️🎉️🎉️❤
Ane ai kauruth kanne naththe. Man asama kama.😊
ඕක පොල් ටිකත් දාලා කෙටුවනම් තව රස වෙයි සුද ළුණු අමු මිරිස් කරලක් එහෙම දාලා..😋😋😋
Eeeya oyala mewa kanne komda
You look so pretty with thus floral simple charm dress ❤
Woow මරු කෑම .මන් සතියකට දවසක් වත් හදනෝ
Ane akki oyanam hari cute 😍😍😘🐱🐽🐼.. Ane boru sho na.. Adarai💖👸💎💋
Kola kotaddi poluth dalama ketuwama rasaii😊😊😊😊
ඇත්තටම පියුමි ඔයා හරිම සරල විදියට කතා කරනවා ,බොරු සෝබන නැ , ඒ වගේම මම ඔයාගේ තාත්තගෙයි වැඩසටහන බැලුවා අවංකවම මගෙ ඇස් වලට කදුලු ආවා ඒ වගේ තාත්තෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා තියෙනව ,,ආදරනීය දරුවෙක් ඔයා ,ඔයාගේ අනාගතය ගොඩාක් ලස්සනව් වෙන්න ඕන ඒ වගේම ඔයාගේ වැඩ කටයුතු සාර්තක වෙන්න හැමදාමත් දෙවියන්ගේ ආසිර්වාදය ඔයාටහැමදාම ලැබේව ,,බුදුසරනයි ❤️❤️,,ඔයා මහියංගනය ,,මම නුවර 😊අපිට කිට්ටුයි නේද 😊❤️❤️
Parippu hindenna uyala gaththama me mellumata patta rasai
තමුසේ ඉතින් මොනවාහරි උයන දෙයක්නේ පෙන්නන්නේ මෝඩියේ ලස්සනයි මෝඩියේ❤❤
Thawaaa oyage lassanata hariyanne rukshana kiyana nama.
Hodai oww
මාගේ ආසම කැමක් මඤ්ඤොක්කා කොල සුදු කැකුලු හාල් බතුයි පරිප්පු කිරට උයලා හාල්මැස්සන් තෙල් දාලා අම්මො බත් කන්න පුලුවන් බඩ පැලේන්න 😋😋
පොල් ටිකත් කොලත් එක්කම වංගෙඩ්යට දාලා කොටන්න ගොඩාක් රසයි
Malluma hodata kotala......katila iwara waddi.....pol daala hodata mallumath akka kotanna....thibbatu thiye nam akath me welaawe daala kotanna....amuwenma lunu ara mallumata raha anuwa anaagena lepe thiyan depaththa pellanna...kola paata hodata thiyedde...baanna...amui hithanna apa....aka thamai raha...pasuwa thel daanna...suduluunu daala....karal
pitin kocchi...tikak lepe thiyaddima kola akata daanna....ballannako
raha👌
Math harima kamathi kamk akki polui thibbatui කෝච්චි dala wangediya kotala ammooo mara rahai akki🤤🤤🤤
Godak shook akki..oya ina telidrama mm balanwa(para dige) fatttama raganpanwa .ae wagema tama oyage acting maru supr
Harima rasa patai akki 🤗🤗
අපි හදන්නේ කොළ ටික හොඳට කෙටීගෙන එනකොට පොල් ටිකත් දාලා කොටනව.ඒ ටික හොඳට කෙටුනම අර සුවද නයි මිරිස් 1ක් විතර දාලා කොටනව ඊට පස්සේ තිබ්බටු ටිකක් දාලා කොටනව තිබ්බටු බාගෙට වගේ කෙටෙන්න ඕන ගෙඩි ටික පුපුරන්න විතරක්.ඊට පස්සේ කොල ටිකට ලුණු දාලා වතුර පොඩ්ඩක් දාලා මලවනව.ඊට පස්සේ තෙල් ලිපේ තියලා වේලුන මිරිස් කරල් කීපයක් තෙලට දාලා ඊට පස්සේ අර මලවගත්ත කොළ ටික දාලා කවලම් කරලා ගන්නව.සුදුලූනු නොදා එහෙම හදලා බලන්න පියුමි එක දවසක්...
මඤ්ඤොක්කා කොළ කොළ සම්බෝලය හරිම රසයි ගුණයි මම නම් මලවන් නෑ . හදනවා ගොටුකොළ සම්බෝල වගේ
EPA amuwen kanna visa yanna malawannakooo
Ammapa lassanai.gewal mahiyangane kiwwa neda. Mamath mahiyanata godakma kittuwa. Adambarai 😀😍😍
Oya mara lassanaii akkiyo ewagema katahadath lassanaii
මගෙ.ප්රියතම කෑමක් මැල්ලුම.
Ane oya hari shok appa lasanai nangiya oyata suba anagathayak budu saranai
Poluth kola akata dala kotanna miris sudu lunu kochchi okkoma kotanna athakota rasai
අක්කි ගවුමට ලස්සනයි ❤️❤️💞
Ow mara lassanai ❤️
නංගි ඔයා දැන්නම් ලස්සනයි 🙏🙏🙏❤❤❤😘😘😘😘 අයේ කවදාවත් කොටට අදින්න එපා එක ඔයාට ගැල පෙන්නෙනැ ❤💖💖💖💖💖💐💘💘💘💘💐 දැන්නම් පට්ට ලස්සනයි හරිම වැදගත් ❤❤😘😘🙏🙏🙏🙏
Ouwa rahai thma akki...
ඔයා නම් හරිම ශෝක් අනේ මම හරිම කැමතියි ඔයාට. ඔයාගෙ බොරු සෝබන නෑනේ
ආස හිතෙනවා ඔය වගේ කෑම හදනකොට. ඔය ගවුමට ලස්සනයි.🥰🥰🥰🌹🌹❤️❤️❤️🙏🙏🙏
පිලිකා නසන දෙයක්, අල කොළ, සතියට 3සැරයක් කන්න කියලා තියෙනවා 👍👍👍
ආසම කෑම ❤️❤️
In love with your videos
I think it's so yummy 😍😋
ලස්සනයි
Ohoma newe akke owa hadanne .kola tika kotala ekata kochi lunu ,sudulunu ,pol,kaha ,dala hodata kotan oni itapasse ekata thibbatu ahurakuth poddak thalala danna .itapasse tel poddal rath wenna thiyala lunu sudu lunu poddak bedenna dala kota gathta melluma ekathu kranna .meti hattiye hadala balan hari rasai
Akke oya Hari hodai...❤️❤️❤️❤️❤️❤️adarei api
Thawa ekak kiyanna amathaka una pol ekka karapincha nai miris sudu lunu B lunu ekata kotala thama kola ekathu karanna oni
Manchokka kola kotala poddak akata rathu lunu sudu lunu lunu tikak kochchi,pol,tibbatu gammiris dala ayamath kotala tel tikak lipe tiyala malawa gannna.
මේ මැල්ලුම් හරිම රසයි තමා මොකද අපිත් නිතරම කනවා .හැබැයි මේක වංගෙඩියෙන් කොටන කොට ගම්මිරිස් රතුලූනු සුදුලූනූ ලුනු කොත්තමල්ලි කොච්චි තිබ්බොටු වගේම පොලුත් එකතු කරලම තමා කොටන්නෙ එතකොට ඒව වෙනම මැල්ලුමට දානවට වඩා රසයක් ගුනයක් තියෙනවා
කොච්චි දාලා තිබ්බටු දාලා කෙටුවනං තවත් රසයි.තෙල් දාද්දි සුදුලූණු එකට වේලිච්ච මිරිස් කරල් 2 ,3 දාන්න. මොන කෑම තිබ්බත් මයියොක්කා කොළ වලට ගහන්න කෑමක් තවත් නෑ.වැව් මාලු හදලා පරිප්පු හෝ වට්ටක්කා එක්ක මයියොක්කා කොළ රසම රසයි
Api hadanawa kolai polui kochchi kaha tikak dala okkoma ekata kotanawa hodata.kotala themparadu karagannwa
පොල් මඤ්ඤොක්කා කොල මේ දෙකම එකට දාලා සුදු ලූණු බික් දෙකක් අමු මිරිස් කරල් දෙකක් දාලා ඔය ටික ඔක්කොම එකට කොටා ගන්න ඔයා ඔය කරනවට වැඩිය තව ගොඩාක් රසයි ඔය විදිහට එකටම කොටලා ගත්තහම
Man asai oyage video walata.....e wagema oyatath .... Good luck 🌹
Harima lassanai kammali nathuwa balanna puluwan😍😍
Wow
Me vidiyatath oya dawasak hadala balannako.kola tika podiyata kapala kotanna thibbatu thiyenawanam danna nethnm kochchi tikak danna nethnm amumiris karal 2 pol tikai dala kotanna ita passe thel tikak lipe thiyala rath unama aba tikai sudulunu saha viyali miris karal 2 k podi kebali kapala thelata danna.ita passe kola tika thelatama danna.madaginne malawanna.thel tikak wedipura danna .supiri
Boru sobana dana hurathal wena niliyo athara oya wage polowe payagahala inna niliyo dakimat sathutak. game kamak kanna danne nathi kalath nathi, gamen bihiuna niliyannta oya hoda adarshayak nangi .sathutin inna .god bless
Maiyokka kola tika tikak kotala pol tikat e tikara dala kotanna ita passe lunu karapinca sudulunu kocci tibbatu dala kotala malawanna etakota tama godak rasa enne
ඔයා නම් ශෝක් අක්කී..😍😍😍
පළවෙනි eka magen .❤❤❤❤❤❤අම්මෝ මන් ආසයි ඕවා කන්න .😎😎😎
Oya විඩියො කරන විදියට බලන්න ආස හිතෙනව කතා කරන විදිය එහෙම ශොයි
මලවද්දීන් වතුර දාන්නැ..මඤ්ඤොක්කා කොළ මලවන්නේ තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට දාන්න ඕනි ටික දාලා කොළ දෙපැත්ත දාලා ගන්න ඕනි.ගුණ මැකෙන්නේ නැති වෙන්න
බොරු පොෂ් එක නැති එක නම් නියමයි.... පොලවේ පය ගහලා ජිවත් වෙන්න..... කවදාවත් වරදින්නේ නැ.... බුදුසරණයි....
කොල සෝදනකොට ලුණු ටිකක් දාලා සෝදන්න, මඤ්ඤොක්කා වලට තිබ්බටු දාලත් රසයි .