රනිල් දැක, තරුණයින් කෑ මොරදෙති...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • SL VLOG: slvlog.lk
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 329

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 วันที่ผ่านมา +37

    0:04 - ආරංචිය සුබයි ( සුඛයි )
    2:40 - රනිල් කියන්න කලින් පැනලා කිව්ව සෙට් එක
    3:04 - ජාතිය ඇමතිල්ල
    4:10 - සුභ ආරංචිය මාධ්‍ය සෙට් කරගත්ත හැටි
    7:22 - (හ)දවත (ස)නසන (ල)ස්සන (ක)ටහඬ
    11:25 - තරුණයන්ට කෑ ගස්සන නායකයා
    17:22 - ඔන්න ඔහේ දාලා බලන පනත්
    19:10 - IMF එක්ක ෂේප් වෙන්න හදන පාලකයෝ
    22:07 - පනත් හදන හාදයා
    25:48 - අම්පාරේ තොරණ් පෙන්නන බේබි
    27:47 - වතුරද ඕනේ...?? ඉඳා.. 😂
    29:54 - මානව සම්පත සිපගෙන හිරේ ගිය කළමනාකරු
    33:12 - ගුරු විරෝධය
    34:04 - තුවක්කු ෆස්ට්
    39:06 - වයසක තරු , ණයා වෙනුවෙන් දතකන බොල් , ණයා
    43:02 - විනෝදාත්මකම ජනපති තේරීම
    45:21 - පොඩි උන් ඉස්සරහ නටන දේශපාලන බබාලා
    51:33 - බල පද්ධති ත්‍රිත්වයේ අසමතුලිතතාව
    56:38 - නීතිපතිගේ කාලය අවසන්
    1:03:08 - පාර්ලිමේන්තුව ගිනි තබයි
    ❤❤

  • @UD-95
    @UD-95 3 วันที่ผ่านมา +77

    දැනට හයිජැක් කරපුවා
    1 ආරංචිය සුභයි
    පොහොටුවෙන් අපේක්ශකයෙක්
    2 ආරංචිය සුභයි
    තව පෝය තුනයි
    3 ආරංචිය සුභයි
    සාගලට ලමයෙක්
    4 ආරංචිය සුභයි
    ණය බිලියන 100යි
    🤣🤣🤣

    • @kinarudigantha7532
      @kinarudigantha7532 3 วันที่ผ่านมา +3

      5. ආරංචිය සුබයි
      ගුරාගේ ෂෝ එක 😁😉

    • @UD-95
      @UD-95 2 วันที่ผ่านมา

      @@kinarudigantha7532 අඩෝ ඒක අමතක උනා බක්

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 2 วันที่ผ่านมา +2

      😂😂😂

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 3 วันที่ผ่านมา +70

    ආරංචිය සුභයි❤ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිරයි❤❤❤

  • @pkds1983
    @pkds1983 3 วันที่ผ่านมา +61

    සාගල රත්නායක මහත්මිය ලේබ රූම් එකට ගත්ත 😅 ආරංචිය සුබයි අන්තිම මොහොතේදී හරි අපේ ජනාධිපතිතුමා තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ හන්දි ගානේ රතිඤ්ඤා දාලා කිරිබත් කන්න ඕන වැඩක් 😅😅 හුරතල් දූ පැටියෙක් ලු😅

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 3 วันที่ผ่านมา +3

      😂😂😂

    • @shanthajayamaha7327
      @shanthajayamaha7327 3 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @nimaliperera9457
      @nimaliperera9457 3 วันที่ผ่านมา +1

      අම්මෝ ........😂😂😂😂😂

    • @madhusamindi3750
      @madhusamindi3750 3 วันที่ผ่านมา +2

      😂😂😂🎉🎉🎉

    • @ruchira296
      @ruchira296 3 วันที่ผ่านมา +3

      අඩෝ අඩෝ ඒක😂

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi1611 3 วันที่ผ่านมา +49

    එයා ජාතිය අමතනවා කෙසේ වෙතත් ජාතිය නම් හොදවයින් එයාව අමතකවා

  • @nethmi2015
    @nethmi2015 3 วันที่ผ่านมา +51

    ආරංචිය සුභයි හේතුව රනිල් පරාදයි

    • @hsndkb5945
      @hsndkb5945 3 วันที่ผ่านมา +3

      Yed definitely

    • @amilasampath3526
      @amilasampath3526 3 วันที่ผ่านมา

      @@hsndkb5945 paw ban umbala nik

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 3 วันที่ผ่านมา +1

      මම පිනාට සහ තවත් 134 ට

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 2 วันที่ผ่านมา +6

    ඔියාලා හතර දෙනාටම බුදු සරනයි හැමදාාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමොටම

  • @laksiriemil581
    @laksiriemil581 3 วันที่ผ่านมา +17

    ජාතියට හමන්නපු එකෙක් අද ජාතිය අමතනවලු

  • @m.kdayarathna4042
    @m.kdayarathna4042 3 วันที่ผ่านมา +10

    වීරසිංහ පඩනම අමිපාරෙ ජනතාව අතර පීවං . අදත් තියෙනව.

  • @maheshSenanayake666
    @maheshSenanayake666 2 วันที่ผ่านมา +10

    අභිශේකා හෙන අමුතු ලයින් දානව නේද බෲනෝට?

  • @m.kdayarathna4042
    @m.kdayarathna4042 3 วันที่ผ่านมา +7

    භාරත් ! ...සුපිරි මීටරයක් . නුඹල සැමටම ජය.

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 3 วันที่ผ่านมา +10

    මන්නම් කියන්නේ ඔයලා විහිලුවෙන් කියන්නේ සහතික ඇන්ත මේවා මාලිමාවේ නෙත ගැටේවා ආදරේයි ඔයලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilminisigera8113
    @nilminisigera8113 3 วันที่ผ่านมา +22

    අද ආරංචිය subai 😂 වෙලාවට ඇවිල්ලා

  • @comment....2257
    @comment....2257 3 วันที่ผ่านมา +17

    *සුදු සුපිරි සියාගේ සුබ ආරන්චිය*
    ____________
    මෙ කියන සුපිරි සීයාගේ ගම්පලාත තමයි *බටකොලහැන්දෑව* මේ සියාට ගමේ කවුරුත් කිව්වේ සුදු සීයා කියලා මේගමේ කස්සිපු සහා සූදුව නිසා මුලු ගමම නනත්තාර වෙලා තමයි තිබුනේ අල්ලපු ගම් මේ සුදු සීයා හිටපු ගම දෙකේ කොලයට දාලා තමයි හිටියේ අඩුම තරමේ තුන්වේල කන්න දෙන්නවත් මේ සුදු සියා අසමත් වෙලා හිටියේ මේ සුදු සීයාට ගමේ සබාපතිකම හම්බ වෙන්නෙත් ගමේ මිනිස්සුන්ගේ කැමැත්තෙන් නෙමෙයි ගමේ හිටපු නායකයගෙ ජොකත් සින්න උනාට පස්සේ අහම්බෙන් තමයි මේ සුදු සියා ගමේ සභාපති උනේ ගම නනත්තාර උනත් ආයේ මේ සභාපති කම ගන්න ඔන නිසා ගමේ තිබුන ලස්සන තරුණියගේ පහස වට පිට ගම් වල උන්ට දීලා තවපාරක් සූදු කෙලින්න සුදු සීයට ලක්ෂයක් හම්බ උනා ඒත් ඒක සුදු සීයා ගමේ මෝඩ උන්දලට කිව්වේ ඒකත් *ආරන්චිය සුබයි* කියලා තමයි 😁

    • @Prasaaaa
      @Prasaaaa 2 วันที่ผ่านมา +1

      උස්සනව මේක..😊😊

  • @arachchi-tv
    @arachchi-tv 3 วันที่ผ่านมา +8

    බෘෘනෝ දේවාලයක් දාගන්න..... අන්න ඊයේ කිව්ව විදිහටම රනිල් වැල් පාළමෙන් එගොඩ වෙලා. දැන් දරුවා බෙදාගන්න කරන යුද්ධයලු.......

  • @danukavijendra2864
    @danukavijendra2864 3 วันที่ผ่านมา +12

    කෝකා බෝතලය දෙබෑකරගෙන හිරකරපු නයා සුබ අරංච්යක් එක්ක මහින්තලය පැත්තෙන් එන්න බැරි නෑ😂

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 2 วันที่ผ่านมา +4

    ආරංචිය සුබවෙන්න තවදින 108 යි මාලිමා රජයක් ඉස්තීරයි ❤❤❤❤

  • @manulabimsara1627
    @manulabimsara1627 3 วันที่ผ่านมา +7

    සත්සරණිගේ කට හොද නෑ. තව ටිකක් මයික් එක දෙන්න ප්ලීස් 😁

  • @chathumadhushan4700
    @chathumadhushan4700 3 วันที่ผ่านมา +11

    හදුන්හෙත්ති මහත්තයව ගෙන්නනකො වැඩසටහනකට

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 3 วันที่ผ่านมา +6

    අර විරාජ්, මනූෂ ලගෙ විගඩම දැක්කම ඇතිවුණු අපුල. අනේ මෙහෙමත් රටක්😢

  • @World-fx2sl
    @World-fx2sl 3 วันที่ผ่านมา +12

    ආරන්චිය සුබයි..
    සාගලට පුතෙක්....

    • @amilasampath3526
      @amilasampath3526 3 วันที่ผ่านมา

      jepponta asubai

    • @ruchira296
      @ruchira296 3 วันที่ผ่านมา +3

      ​​@@amilasampath3526සාගලට වගේ ඔයාටත් රනිල්ගෙන් ලමයෙක්වත් හම්බ වුනාද😂🤣

    • @amilasampath3526
      @amilasampath3526 3 วันที่ผ่านมา

      @@ruchira296 paw bn umbala Anna ada ranila umbalage kalisama oluwen galewwa 😃

    • @nisansalanayanajith7710
      @nisansalanayanajith7710 3 วันที่ผ่านมา +2

      @@amilasampath3526 Porage kalisama watun nadda galawana welawe.

    • @Prasaaaa
      @Prasaaaa 2 วันที่ผ่านมา +1

      ​@@amilasampath3526 බයිය බබෙක් නේද??😂😂😂

  • @erangaj
    @erangaj 3 วันที่ผ่านมา +13

    ඉතිං රනිල් ලඟට එනකොට තරුණයෝ කෑමොර දෙන එක සාදාරණයිනෙ? තරුණියන්ට ගානක් නෑනෙ?

  • @shyamalifernando616
    @shyamalifernando616 3 วันที่ผ่านมา +7

    අභී නැති දවසට DD එක පරිප්පු නැති හෝටලය වගේ

  • @pubududilshan1713
    @pubududilshan1713 3 วันที่ผ่านมา +6

    චුටි මල්ලි පොඩි මල්ලිගෙ සුභ ආරංචියක් අහන්න අමතක කරන් එපා 😊

    • @fim2699
      @fim2699 2 วันที่ผ่านมา

      අනිවා....😂😂😂
      නෙක්ට් ලෙවල් එකෙන් දෙයි....

  • @manishaperera2431
    @manishaperera2431 2 วันที่ผ่านมา +4

    Abige natuma ලස්සනයි ❤

  • @CodeWithDasun
    @CodeWithDasun 3 วันที่ผ่านมา +6

    Horizontally පොඩ්ඩක් streatch වෙලා කලින් video upload වුනේ මේ video එකේ ඒක නෑ. ඒක නිසා කට්ටියම කෙට්ටු වෙලා වගේ පේන්නේ.

  • @ranjith349
    @ranjith349 2 วันที่ผ่านมา +4

    අවුරුදු 76 කට කලින් චන්ද අයිතිය නිවැරැදි ව භාවිතා කරන්න මේ මිනිස්සු දන්නෑ කියල සුද්දා කිව්ව නේද. මේ මිනිස්සු තාමත් එතනම තමා ඉතින් රටට හරි යයිද?

  • @HWSK3516
    @HWSK3516 3 วันที่ผ่านมา +13

    ආරංචිය සුබයි
    රාජපක්ෂලා පොදු සතුරාට රගපානවා😂😂😂

  • @2786kenneth
    @2786kenneth 3 วันที่ผ่านมา +4

    Srilankans will never change

  • @yasopathiraja7068
    @yasopathiraja7068 3 วันที่ผ่านมา +5

    අපටත් බණක් වත් අහන්න නැතිව ඔයාලව බලන්න වෙලා තියෙන්නෙත් ඒ නිසා

  • @warunabalasooriya9614
    @warunabalasooriya9614 3 วันที่ผ่านมา +6

    පාර්ලිමේන්තු විසුරුවන දවසත් ඉක්මනටම අද කියයි

  • @R-me5ey
    @R-me5ey 3 วันที่ผ่านมา +5

    දැන් තමයි ඉයෙ ප්‍රෝග්‍රෑම් එක බලන්නෙ 😂😂😂😂😂

  • @sampathk1212
    @sampathk1212 2 วันที่ผ่านมา +4

    හසා කියන්නෙ ඒ දවස්වල හරි හරියට රනිලාගේ නව ලිබරල් වෙන්දේසියට කඩේ ගිය කොමඩි නරියෙක්. දැන් බලුවෙලා ඉන්නෙ ... 😅

  • @user-nkd
    @user-nkd 3 วันที่ผ่านมา +5

    ඔන්න ඔහොම එන්නකෝ හරි වෙලාවට. වජිර නේද සුභ ආරංචිය දුන්නේ අවුරුදු 12 ක් රනිල් හිටියොත් ලංකාව ලෝකයේ ලොකුම රට ලංකාව වෙනවා කියලා.

  • @crickrank
    @crickrank 3 วันที่ผ่านมา +8

    වජිර Daily Doos බලනව නේද? 😂😂ලබන සතියෙ නිව්ස් තියෙයි

  • @kalumworkshop
    @kalumworkshop 2 วันที่ผ่านมา +2

    ආරංචිය කළින්ම ආව වගේ රනිලුත් කළින්ම යයි වගේ නේ😂😂😂

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 3 วันที่ผ่านมา +3

    අගහරුවාදාට වැඩේ අවුල් වෙනවනේ නේද..එදාට බලන්න දෙයක් නැහැ..ඔයාලගේ ප්‍රේක්ෂකයෝ ගොඩකට මේ ප්‍රශ්නේ ඇති..ඒ ගැන බලන්න පොඩ්ඩක්..ජය වේවා..🌹🌹

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 วันที่ผ่านมา +14

    අද පට්ට බිසී දවසක් ඒත්
    1 - 2 වෙනකල් හසා live
    පස්සෙ හසා & බෲ POD
    දැන් DD
    එක දිගට බැලුවා

  • @Madhawa89
    @Madhawa89 2 วันที่ผ่านมา +1

    48:34 මාර බීට් බොක්ස් ඉරාජ් මාමගෙ😂😂😂

  • @lukamario5943
    @lukamario5943 2 วันที่ผ่านมา +1

    හසාගේ කටේ පැත්තක් වහලා program එකට ගන්න..😂ඒ කටට break නෑ..❤

  • @user-uv6fl2yp3n
    @user-uv6fl2yp3n 2 วันที่ผ่านมา +1

    Cameras lighting niyamai meke.wenasa niyamai.😊

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 3 วันที่ผ่านมา +3

    දැන් ඉන්නෙ පණත් නැති උන් එහෙම උන් කොහෙද පනත් හදන්නෙ

  • @arunodakaraliyadda52
    @arunodakaraliyadda52 3 วันที่ผ่านมา +2

    මට මතකයි හසා යුක්තිය මෙහෙයුම ගැන කියපු විදිහ "මොකක්ද මේ ආආආආආආආ යුක්තිය " ඒ විදිහට කිව්වනං හ

  • @Tikzi
    @Tikzi 3 วันที่ผ่านมา +7

    ඔය ආරංචි සුභයි එක දිගට කියන් යන කතාව උදෙන්ම bharatha tennakoon කිව්වා හැබැයි..

    • @Ravi-sm7fv
      @Ravi-sm7fv 3 วันที่ผ่านมา +1

      0:10

    • @thehasalaka
      @thehasalaka 2 วันที่ผ่านมา +3

      භාරත කිව්වා කියලා තමයි බෲනො කිව්වෙ

    • @Tikzi
      @Tikzi 2 วันที่ผ่านมา

      @@thehasalaka සමාවෙන්න ලොකු අයියා.. ඒක පස්සෙ දැක්කේ.. comment එක මකන්න හදලා වැරැද්ද පිළිගත්තා.. මොකද ඔයාලට ගොඩක් ආදරෙයි.. හැම DD එකම බලනවා.. සමාවෙන්න නැවතත්.. 🙏🙏🙏🙏

    • @Tikzi
      @Tikzi 2 วันที่ผ่านมา

      @@Ravi-sm7fv Sorry.. I missed it.. 🙏🙏🙏🙏

  • @-78203
    @-78203 2 วันที่ผ่านมา +1

    ආරංචිය සුබයි.. සීයට අසුබයි..

  • @dilannayanajith3435
    @dilannayanajith3435 3 วันที่ผ่านมา +2

    මේ අක්කා හුරතල් වැඩී🥹

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 2 วันที่ผ่านมา +2

    Very good program we like to see

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 2 วันที่ผ่านมา +3

    රනිල් වික්‍රමසිංහ සීයා මහා බැංකුව කොල්ලකාපු සල්ලි තමයි ටික ටික එලියට එන්නේ.

  • @Prasaaaa
    @Prasaaaa 2 วันที่ผ่านมา +1

    අපේ මන්ත්‍රී තුමාට ජය..!!වේවා මෙවා තොපිට ගාථාවක්...
    දැන්වත් නවත්තපන් පුරැද්ද උන්ගේ පිටේ සබන් ගාන...
    👍

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 3 วันที่ผ่านมา +3

    අම්මෝ අභී 😂

  • @user-si6fn5vx6z
    @user-si6fn5vx6z 3 วันที่ผ่านมา +2

    Well said brothers and sister nice advice

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 3 วันที่ผ่านมา +3

    Ada nam kalinma avith. Thanks.🙏😀😀😀😀😀

    • @slmicro3857
      @slmicro3857 3 วันที่ผ่านมา

      😃😂❣

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 2 วันที่ผ่านมา +1

    බයි බයි බයියොන්ට සුබයි සුබයි 😂😂

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා

  • @R-me5ey
    @R-me5ey 3 วันที่ผ่านมา +3

    සුභ ආරංචිය : සම ලිංගික රටක්😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 3 วันที่ผ่านมา +2

    Good news. Malimawata jaya wewa NPP jaya ❤❤❤❤🎉🎉🎉🎉 new government Malimaw❤❤❤

  • @user-wo9xz6oj3p
    @user-wo9xz6oj3p 3 วันที่ผ่านมา +2

    බොල් දයා 😂😂😂 පට්ට

  • @ranjanperera3322
    @ranjanperera3322 3 วันที่ผ่านมา +2

    NPP jayawewa 👍 ♥️ ❤️

  • @martinphillip2440
    @martinphillip2440 3 วันที่ผ่านมา +1

    Adha program eka godak enjoy Kela Honda quality adhas westhara kerapu andha fun watching this program

  • @smgsethunga3068
    @smgsethunga3068 3 วันที่ผ่านมา +2

    Sombiya Kapothi,,,,🤣🤣🤣🤣🤣🤣Npp Subai....💜️❤️💜️❤️💜️❤️

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 3 วันที่ผ่านมา +3

    ජයවේවා

  • @monaperera8017
    @monaperera8017 3 วันที่ผ่านมา +3

    ඇත්තටම

  • @stevvic
    @stevvic 3 วันที่ผ่านมา +2

    ආරංචිය(අ)සුබයි😅
    දිවංගද මංගල සමරවීර මැතිතුමා මේ කොහේහරි ඉන්නවා වගේ 🥹

  • @sugandisanjeewani9895
    @sugandisanjeewani9895 3 วันที่ผ่านมา +2

    Hasa nala ada❤🎉

  • @Azr900
    @Azr900 2 วันที่ผ่านมา +2

    ආරංචිය සුබයි සජිය පරාදයි ලපය පරාදයි 2025 ජනාධිපති රනිල් වික්‍රමසිංහ ❤❤❤❤❤❤❤

  • @EliyasAli-re7in
    @EliyasAli-re7in 3 วันที่ผ่านมา +2

    Suba arangi
    Mr buruna oya.mahathwala

  • @arunashantha6738
    @arunashantha6738 3 วันที่ผ่านมา +2

    කැම්පේන් එකට සල්ලි හොයාගන්න තමයි පරිපුරක ඇස්තමේන්තුවකින් කොටි 800ක්‌ වෙන්කරගතේ අපේම සල්ලි අපිටම කෙලයි

  • @nq1788
    @nq1788 วันที่ผ่านมา +1

    😂Suba aranchi😂 Natasa- 😂 😅මේක බූරුවා 🕳 වල හාරනවා වගේ දෙයක්. නටාසා ලිංගිකත්වයෙන් තොරව උපන් ජෙසුස් ගැන ඔබේ මීළඟ විහිළුව කරන්න.. මරියාට හෙළි නොකළ පෙම්වතා සිටියා විය හැකියි. අපි ජෝක් විහිළුවක් කරමු 😂😂😂😂 ජෝසප් ගෙදරින් බැහැරව සිටියදී ඔහු මාරියා සමඟ ලිංගිකව හැසිරෙන්නට ඇත.
    😂😂Natasa ❤❤❤

  • @sriyanizaschke3105
    @sriyanizaschke3105 2 วันที่ผ่านมา +1

    Suba aaranchiya subai Malimawata subai❤❤❤❤

  • @silvag9383
    @silvag9383 2 วันที่ผ่านมา +1

    Keep it up guys

  • @goodvibesonly2363
    @goodvibesonly2363 2 วันที่ผ่านมา +1

    Troll ultimate

  • @sudeshnelanga
    @sudeshnelanga 3 วันที่ผ่านมา +1

    රනිල් කෑ මොරදෙති😂😂

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 3 วันที่ผ่านมา +1

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @chemistryLK
    @chemistryLK 2 วันที่ผ่านมา +1

    අද සත්සරණි නෝන මොනාද කාල ආවෙ😂

  • @lionman1761
    @lionman1761 2 วันที่ผ่านมา +4

    මුං හෙන ගොඩෙ සෙට් එකක් . .තාම මුං ලෝකෙ දැකල නෑ . . . LGBT කේස් එකට . . මිනිසුන් ගෙ sexual orientation එකට කෝචොක් කරනව කියන්නෙ හෙන ගොං නූගත් සෙට එකක් කියල හිතුන අදනම් . . 😂

    • @prabhathbandara4122
      @prabhathbandara4122 2 วันที่ผ่านมา +1

      නෑ මම දැකල තියෙන විදියට සාමාන්‍යයෙන් මේ අය ඕක කතා කරද්දි හෙනම ඉදිරිවාදී සහ ලිබරල්, ඒ වුනාට රනිල් ගැන කතා කරද්දි විතරක් ඒ ජෝක් කෑල්ල දානව. කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා කරගන්නවා වගේ.

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 3 วันที่ผ่านมา +1

    JR appointed Neville Samarakone as the CJ from the private bar

  • @tharindudeshanhimahansa
    @tharindudeshanhimahansa 2 วันที่ผ่านมา +1

    48:05 ammo irajaya😂

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 วันที่ผ่านมา +1

    ආරංචියසුබයි 😂❤

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 3 วันที่ผ่านมา +1

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 3 วันที่ผ่านมา +1

    ආරංචිය යසයි 🤣🤣🤣🤣🤣🤣🏃🏃

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 3 วันที่ผ่านมา +1

    Aranchiyasubayi සිංග්ලිෂ් වලින් ලිව්වමත් අසුභයි😂😂😂

  • @harithgunasekara5024
    @harithgunasekara5024 3 วันที่ผ่านมา +1

    Ma ma hamadahrma ballana programm ekkakk.Very intresting.Harith,Germany

  • @nisalheshan3035
    @nisalheshan3035 2 วันที่ผ่านมา +1

    Ambooo iraj oya nm 😂

  • @niroshanperera8930
    @niroshanperera8930 2 วันที่ผ่านมา +1

    ආරංචිය සුඛ යි.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 วันที่ผ่านมา +1

    Have a nice day❤❤❤❤❤

  • @KwKw-in2gq
    @KwKw-in2gq 3 วันที่ผ่านมา +2

    👍👍👍

  • @KuRuppu_aRachchi
    @KuRuppu_aRachchi 2 วันที่ผ่านมา

    SL vlog පටන් ගත්ත කාලේ ඉදන් බලපු කෙනෙක් මමත්.ඒත් ඒ දවස් වල තිබුන වටිනාකම,හරවත් බව දැන් නැතිවෙලා වගේ මට හිතෙනවා 😢
    මෝඩ ජෝක් වැඩි වෙලා වගේ.
    ඔයලා තරම් මේ රටේ වෙන මගඩි ලෙහලා දෙන්න වෙන කවුරුත් හිටියේ නෑ..ඒත් කොලිටිය අඩු කරගන්න එපා

  • @molagoda123
    @molagoda123 2 วันที่ผ่านมา +1

    Kaiwaaruwa😂😂

  • @martinphillip2440
    @martinphillip2440 3 วันที่ผ่านมา

    Arakkuda Whiskyda?

  • @vijitjay9.303
    @vijitjay9.303 3 วันที่ผ่านมา +4

    හේ ගයිස් ඔයලා අපි ''ආරංචිය සුභයි'' කියල කොචොක් කරාට සබුද්ධික නොවන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔවා විශ්වාසකර මුළා වෙයි😮

  • @donjayath
    @donjayath 3 วันที่ผ่านมา +1

    Iraj 47:49 😂

  • @slfitness8007
    @slfitness8007 3 วันที่ผ่านมา +1

    Aranchiya subai ranil belt ekak aran kiyaida danne

  • @ashansandeepa1110
    @ashansandeepa1110 3 วันที่ผ่านมา

    Jathiya amathuwa ada guruwarunta kotuwedi me nakiya nam ana manda gu godak dd good luck❤❤❤

  • @sachinthaindunil6450
    @sachinthaindunil6450 3 วันที่ผ่านมา +1

    බයි ආරංචිය

  • @around_sl
    @around_sl 3 วันที่ผ่านมา +4

    රනිල්ගේ අප්පට සුඛයි 💥

  • @rmslakshan
    @rmslakshan 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 2 วันที่ผ่านมา

    බොල් දයාගේ දුව තමා ඩයනා 😂

  • @NAZEERDX1984
    @NAZEERDX1984 2 วันที่ผ่านมา

    Tomorrow hasa What time coming online radio?

  • @kasunD675
    @kasunD675 3 วันที่ผ่านมา

    Airport එකේ පැය ගානක පාලු මැකුවා අද..දවසම sl vlog program 3ක් එක්ක

  • @user-lz6zb3mm6z
    @user-lz6zb3mm6z 3 วันที่ผ่านมา +1

    Abhiiiii