June 8, 2024slfarmers|කෙසෙල් වගාව|banana cultivating in srilanka|බලන්න ඔයාලටත් පුලුවන්💪k

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • කොහොමද යාලුවනේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කෙසෙල් වගාවට පෝර දාන්නේ කොහොමද කියන එක සම්බන්ධව ඉතින් කලිනුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ වගේම අපි ඔයාලට පෙන්නනවා නියම බර කෙසෙල් තැනක් ලබාගන්න කොහොමද කියලා බලන්න මේ අනිවාර්යෙන්ම ඔයාලට කෙසෙල් කැන් ලබාගන්න පුළුවන්
    How are you guys, in this video we are talking about how to put rakes in banana cultivation, so we have come up with a video before. And we will show you how to get a really heavy banana place
    #slfarmers #farming #singhala #agriculture #banana

ความคิดเห็น • 44

  • @anildias5442
    @anildias5442 27 วันที่ผ่านมา +1

    Thank you for educating farmers.

  • @slvillageboy8622
    @slvillageboy8622 3 หลายเดือนก่อน +5

    ජය වේවා සහෝදරයා ... මගේ ඊළගට කරන්න අසාවෙන් ඉන්න වගාව .... පුළුවන් කමක් තිබුනොත් අධි ගණත්ව කෙසෙල් වගාව ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරන්න

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน +3

      අනිවා සහෝ.ස්තූතී

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 17 วันที่ผ่านมา +1

    Supere...

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg หลายเดือนก่อน

    Jayen jyama වේවා ❤ පුතා theruwan saranai

    • @SLfarmers
      @SLfarmers  หลายเดือนก่อน

      ස්තූතී .තෙරුවන් සරනයි

  • @shehankumara5065
    @shehankumara5065 3 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤❤

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 หลายเดือนก่อน +1

    Budhu saranai brother jayawewa ❤❤❤❤❤❤❤

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      ස්තූතී සහෝ

  • @Piyal800
    @Piyal800 3 หลายเดือนก่อน

    මරු බන් බුදුසරණයි,❤

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      ස්තූතී සහෝ

  • @surangajayasinha6820
    @surangajayasinha6820 3 หลายเดือนก่อน

    supiri brother budu saranayi ❤❤❤❤❤❤

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      ස්තූතී සහෝ

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @jeevanrajapaksha304
    @jeevanrajapaksha304 3 หลายเดือนก่อน +2

    Yako kesal gahata ohoma gahanvdq bn Uda paththqn. Gahe yati paththqn gahala himita path kara ganin bn aiyo salli

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน +1

      අනිවා.ආයේ නොකර ඉන්නම් සහෝ.ආදරෙයි ඈ ❤️

  • @jeevanrajapaksha304
    @jeevanrajapaksha304 3 หลายเดือนก่อน +1

    Ohoma kesal kapanavda bn. Maru adarshaya ubalage. Gedi vala podi balanavako. Ubala tava kesal ken 5 vaga kapuvoth aekak konda kadan Oluva palan idi yako.

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      😁😁😁😁❤️

  • @niroshangamage9744
    @niroshangamage9744 3 หลายเดือนก่อน +1

    waradawa hithanna epa yaluwa. ay me mawu gahen ithurukarala hadapu anith gaha polawe pas thattuwata udin wage hadila thiyenne?

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      ඇබුල් සීනි අලුකෙසෙල් .මේවා පදුරට හදද්දි පලවෙනි ගහෙන් පස්සෙ එන මොටි ගොඩක් දුරට පොලවෙන් උඩ හිටිනවා.සීනි කිත්ල ගොඩක්ම බයානකයි.මොකද පලවෙනි ගහෙන් පස්සෙ අනික් ගස් ගොඩක් උඩ එනවා.ජැක් ගහන්න ඔඉනි.නැත්නම් බිම

    • @lahiruchinthaka9749
      @lahiruchinthaka9749 3 วันที่ผ่านมา

      මේ සීනි කෙසෙල් නේද

    • @SLfarmers
      @SLfarmers  7 ชั่วโมงที่ผ่านมา

      ඔව්

    • @SLfarmers
      @SLfarmers  7 ชั่วโมงที่ผ่านมา

      ඔව්

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 3 หลายเดือนก่อน

    Number eka poddak daanna

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      0701792767

  • @AshanGeenath-g9b
    @AshanGeenath-g9b 3 หลายเดือนก่อน

    Me sinikesel neda.kiyda 1k denne

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      100

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 หลายเดือนก่อน +1

    මල්ලි,ඇඹුල් කෙසෙල් වර්ග වලින් හොඳම වර්ගය කියන්න කෝ.

    • @SLfarmers
      @SLfarmers  หลายเดือนก่อน

      පටක පැලත් හොදයි.ඇත්තොරන හොදයි

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @KavinduPathirajage
    @KavinduPathirajage หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @niroshangamage9744
    @niroshangamage9744 3 หลายเดือนก่อน +1

    හිතන තරමින් කෙසෙල් කද මහත්වුනානම්.
    ගස් ඔයතරමින් උසට හැදෙනවද යාලුවා. මමත් අලුතින් වගාව පටන්ගන්න හදනකෙනෙක් නිසයි අැහුවෙ...

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      පලවෙනි ගහ උස නෑ.දෙවනි තෙවනි ඒවා උස යනවා අනිවාරෙන්

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน +1

    Niyamai පුතා ඔහොම තමයි hoda❤❤❤❤❤mamath kuwait වල සිට kemathima dayak

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      ස්තූතී.පරිස්ස්මෙන් ඉන්නො

  • @chamarasiriwardene396
    @chamarasiriwardene396 หลายเดือนก่อน

    Kesel kapala ithuru kada kapala bima danawada ehemama tiyanawada eke pohora anith papa walata ganna

    • @SLfarmers
      @SLfarmers  หลายเดือนก่อน

      මම නම් බාගයක් තියනවා

  • @chamindajanaka4101
    @chamindajanaka4101 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Suraweera0099
    @Suraweera0099 3 หลายเดือนก่อน

    මචං කොම්පෝස්ට් විතරක් දාලා ඔය වගේ ලොකු කැනක් ගන්න පුළුවන්ද

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน +2

      අනේ මන්දා සහෝ.කාබනිකව කරපු ගොඩක් දේවල් මම පරාදයි

  • @gadgetcomplex643
    @gadgetcomplex643 3 หลายเดือนก่อน +1

    Jaya wewa aiye😍

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน +1

      ස්තූතී සහෝ

  • @ranganamax9089
    @ranganamax9089 3 หลายเดือนก่อน

    Aiye cavendish kesel vahina pathivala hadanna puluvanda

    • @SLfarmers
      @SLfarmers  3 หลายเดือนก่อน

      Puluwan