'' දවසින් දවස මේ මහජන වේදිකාව වඩ වඩාත් ශක්තිමත් වෙනවා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Meet and Meal - 09 . 04 . 2024
    Subscribe : / @meetandmeal-sepal
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    ' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #sepalamarasinghe
    #Georgesamuel
    #SunethChithrananda
    #GamindaPriyaviraj
    #chutimalli
    #podimalli
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment

ความคิดเห็น • 169

  • @calistafernando1713
    @calistafernando1713 5 หลายเดือนก่อน +110

    වාරන ආනන්ද සහෝදර යාගේ සාකච්ඡාව නැවත පටන් ගැනීමෙන් රටට ජනතාවට විශාල දැනුම් සම්භාරය යක් අපේ උත්තමාචාරය ගෞරවය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉

    • @kusumaturugiriya923
      @kusumaturugiriya923 4 หลายเดือนก่อน

      Zqaw❤❤😂​@@swarnasuraweera283

  • @pkds1983
    @pkds1983 5 หลายเดือนก่อน +93

    වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා ගේ වැඩසටහන හරිම ආසාවෙන් බලන්නේ ❤❤❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 5 หลายเดือนก่อน +52

    සෙපාල මහත්තයා ඔබ තුමා කාරිගෙ චැනල් එක නරබනවාද එතුමා කියන ඒවා ඇහුවම ජෙවිපෙ කොල්ලොන්ට දිපු වද ගැන මුං මනුෂ්‍යයොද සත්තුද කියලා හිතෙනවා අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💐🎉

  • @maxwellfelix6349
    @maxwellfelix6349 5 หลายเดือนก่อน +67

    ආයුබෝවන් සේපාල් මහත්මයා .... මාලිමාවට ජයවේවා

  • @kapiladenipitiya2112
    @kapiladenipitiya2112 5 หลายเดือนก่อน +42

    වරන අනාන්ද ජයකොඩි වැඩසටහන සෙපල අය්යෙ ඔයම කරන්න

  • @sunethradissanayake641
    @sunethradissanayake641 5 หลายเดือนก่อน +21

    ජවිපෙ නොතිබුනානම් අද මේ රට මෙහෙමවත් නැ .
    ජනතා විමුක්ති පෙරමුණට විප්ලවිය උත්තමාචාරය!
    මාලිමාවට ජයම වේවා !
    රටට ජයම වේවා !

  • @SLPathU
    @SLPathU 5 หลายเดือนก่อน +45

    ජාතික ජන බලවේගයට ජයවේවා ජනතා බලවේගයට ජයවේවා ❤❤❤❤🧭🧭

  • @sunilananda7770
    @sunilananda7770 5 หลายเดือนก่อน +27

    ආනන්ද මහතා මා අගේ කරන මාද්‍යවේදියෙක්, අපි සමකාලීන යි, එතුමා ගේ ප්‍රකාශන ඉතා නිවරදියි,

  • @user-sl7k
    @user-sl7k 5 หลายเดือนก่อน +24

    _සේපාල් මෙරට නැති අතරද ජයකොඩි මහතාගේ සාකච්ඡා කීපයක් ගියා. ඒ නිවේදක තරුණයා ඉතාමත් හොඳින් ඒ සාකච්ඡා මෙහෙයවනු ලැබුවා._

  • @menikegm6525
    @menikegm6525 5 หลายเดือนก่อน +22

    අපිත් බොහොම ආදරෙන් පිළිගන්නව ඔබ දෙපළම.
    මෙසේ සමීප සංවාදයක් දැකීමත් අපමණ සතුටක්.
    වැරදි ලෙස ජනගත වූ තතු නිවැරදි කළ යුතු අවස්ථාව එළඹ ඇත.
    ඊට ආශිර්වාද කරමි.

  • @nisaljayawardena
    @nisaljayawardena 5 หลายเดือนก่อน +39

    76 වසරක සාපය නිමා කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯

  • @InduIndu-r1y
    @InduIndu-r1y 5 หลายเดือนก่อน +51

    ජයවේවා මාලිමාවට

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน +31

    සෙපා සහෝදරයා පත්තරේ විස්තරය නැවත පටන් ගන්න කට්ටියම එකතු වෙලා 🎉❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 5 หลายเดือนก่อน +22

    සහෝදරයා අපිත් ජීවත බේරා ගත්තේ අනූනමයෙන් ඕකුන් අපේ කොල්ලන්ට කෙල්ලන්ට කරපු දේවල් මතක්වෙනකොට ඇගේමාලු ගගේනටනව උන් හැසුරුනේ මස්කඩ කාරයෝ වගේ

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 5 หลายเดือนก่อน +18

    ඔබ දෙපලටම බොහොමත්ම පිං ජනතාව දැනුවත් කරනවාට්....🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 หลายเดือนก่อน +13

    මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත්
    උගත්තූ අවංක දක්ෂ දේශප්‍රේමී
    මානව හිතවාදී 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
    අපේ ජනාධිපතිතුමා අනුර දිසානායක
    මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!!

  • @lorensupushpakumara4982
    @lorensupushpakumara4982 5 หลายเดือนก่อน +29

    මාලිමාවට ජය වේවා ,,

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 หลายเดือนก่อน +16

    ❤❤❤❤ඉතාම සතුටුයි..වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා ව දකින්න ලැබීම ගැන.

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 5 หลายเดือนก่อน +14

    ආනන්ද සහෝදරයා දිර්ගායු වේවා ඔබට ස්තුති සේපාල් මහත්තයා බලාගත හිටියා සාකචාවක් එනකන් මාලිමාවට ජයවේවා අපේ රටේ ජනතාවට ජයවේවා

  • @princijayatunga6201
    @princijayatunga6201 5 หลายเดือนก่อน +23

    මෙවැනි informative සාකචිඡා කෙසේ හෝ ගම්බද පුදේශ වලට ගෙන යන කුමයක් ජා ජ බ වේ විසින් අඛණ්ඩවම කුියාත්මක කරනවා නම් එයයි ජනතා ජයගුහණය .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  5 หลายเดือนก่อน +13

    '' ජනතා මුදල්වලින් තවමත් සෙල්ලං කරන මුං එළවමු...'' | SEPAL- Short Clips
    th-cam.com/video/e-onlYGoKrE/w-d-xo.html

  • @jayasooriyawijesingha9561
    @jayasooriyawijesingha9561 5 หลายเดือนก่อน +18

    සේපාල මහතානනි මේ සාකච්ඡාව නැවත පටන් ගැනීම ගැන ඔබටද ස්තුතිවන්ත වන අතර ආනන්ද සහෝදරයා ඔබටද ස්තුතිවන්ත වෙමි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
      දැන් කාලේ තරුණ පෙලැන්තියට
      බිහිසුණු සාහසික මිනීමරු යූගය
      ගැන පැහැදිළි කිරීම ඉතාම වටිනවා
      හරිම වැදගත් හැමෝම දැනගන්න
      ඕනේ.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @tikka1967
    @tikka1967 5 หลายเดือนก่อน +21

    හොද කතිකාවක් සේපාල් අයියා

  • @indeerasilva5814
    @indeerasilva5814 5 หลายเดือนก่อน +8

    අපට කවදාවත් මේ රාජ්‍යයන් කළ ත්‍රස්තවාදය අමතක වෙන්නේ නැහැ. කොළඹ නිසා උසස් නිලධාරින් මගේ මව්පියෝ අඳුරනවා. අසරණ රැකියා නැත් දරැවන්වයි මුන් කුරැරැ විදියට ඝාතනය කලේ. ඒ ශාපය කවදා හරි ඔය කාලකණ්ණින්ගේ පරම්පරා වලටම ඵල දෙනවා.
    Truth might be hidden for a short period but it will come around. I am sad because it has been taking a long time. Thank you for revealing this reality. Still there are cruel politicians who have been cheating fools.Malima ❤we love our heroes and heroines who dedicated their lives for the country.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 5 หลายเดือนก่อน +9

    කොටින්ම කියනවනම් අපේ හිත්වල හැමදාම ඔබ තුමන්ලා රැඳිලා ඉන්නවා.ඔබතුමන්ලාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤ හැමදාමත්.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 หลายเดือนก่อน +7

    වාරණ ආනන්ද සහෝදරයාගේ නැවත පැමිණීම හා මේ සමාජ දේශපාලනික විෂ්ලේෂණයන් අපේ පුරවැසියන්ගේ මේ පිළිබඳ සාක්ෂරතාවයන් වෙනුවෙන් බොහෝසේ ඉවහල් වෙනවා.ප්‍රණාමය ඔබලාගේ මේ පරිශ්‍රමයන්ට...🙏🌾🌄

  • @royfernando6158
    @royfernando6158 5 หลายเดือนก่อน +10

    අති විශිෂ්ටයි සහොදරයා ඔබගෙ පැහැදිලි කිරීම.

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 5 หลายเดือนก่อน +7

    වාරණ ආනන්ද මහත්මය ගැන කණගාටුවක් හා සතුටක් ඇති උනා,මොකද එතුමගෙ මුළු ජීවිතයම පීඩිත පංතිය වෙනුවෙන් කැප කර ජීවිතයේ සැදෑ සමයෙදි හෝ ඔවුන් අපේක්ෂා කල රට නිර්මාණය වෙමින් පවතින නිසා

  • @anuradhabandara2487
    @anuradhabandara2487 5 หลายเดือนก่อน +16

    නියමයි සුපිරි සහෝදරයෝ

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 5 หลายเดือนก่อน +8

    හරීම සතුටුයි නැවතත් ඔබ දෙපල හමුවීම සහ ආනන්ද සහෝදරයා සමග කරන මේ වැඩ සටහන ආරම්භ කිරීම ගැන අහන්නත් ආශයි ජනතාව ගේ ආන්ඩුවක් එනවා කියලා කියනකොට

  • @ඇමරිකාමහාද්වීපයේසිට
    @ඇමරිකාමහාද්වීපයේසිට 5 หลายเดือนก่อน +7

    හෙල විරුවන් අතර තවත් අභීත විරුවෙක්.

  • @nuwanperera8140
    @nuwanperera8140 5 หลายเดือนก่อน +10

    සේපාල අපි ඔබට ගොඩආක් අදරෙයි .සහ ඔබතුමාගේ මිත්‍රයා සරල මනුශයාට .❤🙏🙏🙏💪

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 5 หลายเดือนก่อน +7

    යාපනේ සංචාරයේ හොඳම එක තමයි ඊට පස්සෙ කිලිනොච්චියෙ සිමෙන්ති කම්හලක් විවෘත කරන්න ගිය ඩග්ලස් දේවානන්ද හූ කියලා පන්නලා දැම්මා. තමන්ගෙ ආරක්ෂයොත් දාලා වාහනෙත් දාලා ළඟ තිබුනු මෝටර් සයිකලයකින් පලා ගිහින් තිබුනෙ. අන්න ඒ මිනිස්සු අනුර පිලිගත්ත බවට හොඳම උදාහරණය.
    ස්තුති වාරණ සහෝටත් සේපාල් මහත්මයාටත්.

  • @nimshansilva2020
    @nimshansilva2020 5 หลายเดือนก่อน +5

    මගේ යාලුවෙක්ව කුලියාපිටියේ දී පණ පිටින් බෙල්ලට තොන්ඩුවක් දාල කැන්ටෙර් ලොරියක පිටිපස්සේ ගැට ගහල මැරෙන තුරුම පාර දිගේ ඇදගෙන ගියා. R ප්‍රේමදාස අලුගොසුවාගේ මිනී මරුවෝ. දැන් ඉන්න තරුණ ළමයින්ට ඕව කියලා දෙන්න ඕනේ. පුතානෝ කියන්නේ ඒ අලුගොසුවාගේ පුතා.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 5 หลายเดือนก่อน +7

    වාරන වීරයා නැවතත් සත්‍ය සංවාදයට...

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn 5 หลายเดือนก่อน +4

    මම පූර්ණ කාලීනයෙක්. සාකච්ඡාව නැවත පටන් ගැන්ම හොඳයි

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 5 หลายเดือนก่อน +9

    මේ වැඩ සටහන ගම් නියම් වලට ගෙනියන්න ඕනෑ සේපාල් සහෝදරයා

  • @BandaraMenika-bb1cn
    @BandaraMenika-bb1cn 5 หลายเดือนก่อน +4

    දෙදෙනාටම..දීර්ඝායු වේවා ..❤..තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ..❤ශක්තිය,ධෙයර්‍යය..ඔබලාට ..❤🙏

  • @sajithmadu190
    @sajithmadu190 5 หลายเดือนก่อน +5

    පුලුවන් තරම් රටේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරමු..ජය වේවා..❤️💪

  • @nandalekamge1250
    @nandalekamge1250 5 หลายเดือนก่อน +5

    නොදැන සිටි ඉතිහාසය දැනුවත් කිරීම ගැන මේ දෙදෙනාටම ස්තුතියි

  • @tikka1967
    @tikka1967 5 หลายเดือนก่อน +8

    සේපාල අයියා ලංකාවට ආවද?

  • @rajb5830
    @rajb5830 5 หลายเดือนก่อน +4

    70 දශකයේ සිට 90 දශකයේ අවසානය දක්වා ඔබට අසු නොවු දේශපාලන තත්වයන් හා සාපරාධි කටයුතු පිළිබඳ ව ධර්ම ශිු කාරියවසම් සමග විග්‍රහයක් කිරීම කාලොචිතයි.

  • @RohanaCANADA
    @RohanaCANADA 5 หลายเดือนก่อน +3

    තත්වය දේශපාලනිකව වෙනස් උනාට පස්සෙ තමයි වැඩ තියෙන්නෙ
    සේපාල් … ඒකනං ඇත්ත. එලිවෙන ජාමෙට …….

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 หลายเดือนก่อน +6

    ජනතාව ඔබ කියන දේ දැනුවත් වීම හැම දාම කලයුතුයි.
    සාමාන්‍ය ජනතාවට වෙලාවක් කලාවක් නෑ හිතුන වෙලාවක තමයි මේ UTUBE වැනි සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙ බලන්නෙ .
    ඉතින් අපි ඔබගේ කථා ඇසුවට යම් කිසි දැනුම ක් ලැබුවට ඔබ දෙදෙනා ව අදටත් නොදන්න අය ඉන්නව.
    ඒ නිසා ඒ අයට මේ දැනුම ලැබෙන්න නම් ඔබ අද කරන වැඩසටහනම නැවත නැවත ජනතාවට මතක් කර දීම කලත් වරදක් නැහැ.
    එය නිරතුරුවම කලයුතුයි.
    ඔබ දෙදෙනා ටත් අපව දැනුවත් කරන ප්‍රගතිශීලී සියලුම දෙනා ටත් ඉතාම ස්තුතියි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 5 หลายเดือนก่อน +6

    දිනේෂ් ගුනවර්ධනගෙ තාත්තත් හිටියද ඔය පාවාදීපු ගොඩේ නොදන්න හින්දයි අහ්න්නේ

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 5 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් දාන්න සේපාල මහත්තයා තවත් ගොබ්බයෝ ටිකක් ඉන්න වා එයාලට ඇත්ත දැනගන්න ❤❤❤❤❤❤

  • @nishanthadabare7322
    @nishanthadabare7322 5 หลายเดือนก่อน +6

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 5 หลายเดือนก่อน +3

    ඔබ දෙපළව මෙසේ නැවත එකට දකින්න ලැබීම සතුටක්...
    ඔබ දෙපළටම දීර්ඝායුෂ වේවා!
    🙏🙏🙏 💙💙 💐💐💐

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 5 หลายเดือนก่อน +6

    Great discussion

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 5 หลายเดือนก่อน +8

    ජයවෙවා

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 5 หลายเดือนก่อน +3

    ඔබ දෙපලට අපගේ ගෞරවය හිමිවේවා.! ජාතික ජනබලවේගයට ජයවේවා!!! ❤

  • @NishanthaGunasingha
    @NishanthaGunasingha 5 หลายเดือนก่อน +10

    Npp 👍 ✌️

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 5 หลายเดือนก่อน +8

    අප ද තරුණ වියේ පසු වූ, එකල භීෂණයේ අග මුල දන්නා සහ අත් දැකීම් විඳි අපට ඒ භීෂණය නිර්මාණය කළ එවක රාජ්‍ය ත්‍රස්තවාදය ඉතා උපක්‍රමශීලීව සහ අමානුෂික ලෙස ඒ ජඩයින් සියලු අපරාධ ජවිපෙ පිට පටවා මිනිසුන්ට එය ඒත්තු ගැන්වීමට තුණ්ඩු සහ දැන්වීම් ප්‍රදර්ශණය කළ ආකාරය අමතක නැත.
    එම ජඩයින්ගේ පරම්පරාව අද ද සුදු ඇඳුමට මුවා වී, ජවිපෙ ඉදිරි ගමනට බාධා පමුණුවන්නට කළ හැකි උපරිම දේ කරන්නට මාන බලනු පෙනේ.
    උන් තේරුම් නොගත් එක් දෙයක් ඇත. එනම්
    එදා සිටි මිනිසුන්වත්, ජවිපෙවත් නොවෙයි අද ජීවත් වන්නේ සහ පවතින්නේ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +1

      සම්පූර්ණ එකඟයි .

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 5 หลายเดือนก่อน +9

    malimawata Jaya wewa

  • @naradakelum9102
    @naradakelum9102 5 หลายเดือนก่อน +9

    Jayenjayama wewa oba dedenatama..npp jayawewa

  • @PushpaKalyani-s5i
    @PushpaKalyani-s5i 5 หลายเดือนก่อน +2

    ආනන්ද සහෝදරයා ඔබට තෙරුවන් සරණයි ආයු බොහෝ වේවා 🙏🙏🙏🙏

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 5 หลายเดือนก่อน +7

    Jaya wewa NPP !!!

  • @srilankanraja9338
    @srilankanraja9338 5 หลายเดือนก่อน +6

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌👌

  • @NRJayantha
    @NRJayantha 5 หลายเดือนก่อน +4

    Thank you Sepal for restarting this program with Warana Ananda. Please keep doing this until we form the JVP NPP government. Thanks again

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 5 หลายเดือนก่อน +3

    වාරන ජ්යකොඩි සහෝදරයා කිය්න්නෙ සහතික අත්ත අපි මෙව්ව අත් දක්කා

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 5 หลายเดือนก่อน +2

    ඇත්ත වසයෙන් ම සමාජ මාධ්‍ය අදරටෙජනතවට ඒකලෙ රාජ්‍ය මාධ්‍ය වලි්න හාපුදාන මාධ්‍ය තුලින් 1971 ඉදල ඒකාලෙ පාසල් සිසුවෙක් වු අපිවත් නොදන්න සත්‍ය තොරතුරැ අදදක්වා පුදාන මාධ්‍ය නොයන හෙලකිරිම සමබන්දව ඉමහත් බාධක ගැහැටමැ ද අගයකරමි .තෙරැවන්සරණයි , සුවසෙත පුාර්තනා කරමු සර්ව ආරක්ෂා ව එි සියංළු සමාජ මාධ්‍ය මෙහෙයවන ඒවට සහය දෙන අයට ලැබෙිවා මෙත්සිතින් පතමි.

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 5 หลายเดือนก่อน +4

    Bro Sepal meweni program itha wedagathya. Obata ape pranamaya Jayakodi bro noselena aditana. Npp ekata Jayawewa

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 5 หลายเดือนก่อน +18

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @ekanayakewm9971
    @ekanayakewm9971 5 หลายเดือนก่อน +3

    ජයවෙිවා සහෝදරයා❤❤❤❤❤

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 5 หลายเดือนก่อน +4

    අනන්දසහොදරඩබ⁣ගේවියයමමඉතසතුවෙනවා😢😢😢

  • @tbdissanayake9204
    @tbdissanayake9204 5 หลายเดือนก่อน +2

    මේවා වඩ වඩාත් විපක්ෂ එකේ ඉන්න උන්ට අහන්ට ලැබේවා විපක්ෂේ කියන්නේ එන්පිපි එකට විරුද්ද උන්!

  • @ranjithsilva878
    @ranjithsilva878 5 หลายเดือนก่อน +4

    Jayawewa ❤❤❤❤

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 5 หลายเดือนก่อน +2

    I joined jvp 1970, when I was school student. In 1970 it was named as jvp( janatha vimukthi peramuna)
    When we tried to hook a new member we ourselves introduced the girl or boy that we were from jvp. So explained as it was a new political organisation to the new commers

  • @AriyadhammaThero-qm3ev
    @AriyadhammaThero-qm3ev 5 หลายเดือนก่อน +3

    malimawata mada gahana un wahallu

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 5 หลายเดือนก่อน +2

    සේපාල් ඔබට ජය

  • @AnushaPArachchige
    @AnushaPArachchige 4 หลายเดือนก่อน +1

    Views 20k තියෙනවා කියන්නේ, අඩු තරමේ ඒ 20k වත් තවත් අයට කියල දීල හෝ මේ වීඩියෝව පෙන්නලා නොදන්නා මිනිස්සුන්ව දැනුවත් කරයි කියලා විශ්වාස කරනවා! මමත් දැනුවත් වෙන්න ඕනෙ කියලා හිතෙන හැමෝටම මේ වීඩියෝ එක ශෙයාර් කළා!

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 5 หลายเดือนก่อน +1

    මෙම සාකච්ඡාවෙන් නව පරපුර
    සත්‍ය වශයෙන්ම නොදත් කරුණු
    බොහොමයක් දැනගෙන 88 , 89
    වර්ෂ ගැන හොඳ අවබෝධයක්
    දැනුමක් ලබා ගැනීමේ හැකියාවක්
    උදා වෙනවා ස්තුතියි මාලිමාවට ජයවේවා

  • @chanwewala4067
    @chanwewala4067 5 หลายเดือนก่อน +2

    JVP eke weraddak thamai Panthi 5 gena aluth samajaya denuwath nokirima

  • @umangaudaya
    @umangaudaya 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @zoeyj2568
    @zoeyj2568 5 หลายเดือนก่อน +1

    ඇත්තටම හිටපු ජනපති මැති ඇමතිල
    බොහොමයක් හොදට ධනය උපයපු
    පිරිසක් ඇයි ජනතාවගෙ බදුමුදලින්
    පිංපඩියෙන් නඩත්තු වෙන්නෙ හරිම
    ලැජ්ජයි අපිටනම් දරුවන් ඉන්න දෙමාපියන් පිංපඩියක් ගන්නව කියල
    ගම්වල ජීවත්වන අය දන්නවනම් ගමේ
    අය ඒ දරුවන්ට දොස් කියනවා සමාජයෙන් කොන්වෙනවා සමහර දරුවො මහ උජාරුවට පින්කම් කරනවා
    ලෝකෙට පේන්න දෙමාපියන්ට සළකන්නෙනෑ සජිත් හාල් බෙදනවා
    උජාරුවට අම්ම පිංකැටෙන් ජීවත් වෙනවා

  • @slpatriot2296
    @slpatriot2296 5 หลายเดือนก่อน +1

    සේපල් ලංකාවට නැවත පමිනීම ගැන සතුටුයි!!

  • @yasarathnabandara849
    @yasarathnabandara849 5 หลายเดือนก่อน +1

    වාරන ආනන්ද සහෝදරයා ට ස්තුතියි 70---80 දසක වල පරම සත්‍යය රට ට හෙලිකිරිම ගැන

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  5 หลายเดือนก่อน +5

    '' ලංකාවේ මේ වෙලාවේ සමාජ දේශපාලනික ' ක්‍රෂ් ' එක...''
    th-cam.com/video/0TFBEACMWQc/w-d-xo.html

  • @ferozenoordeen3711
    @ferozenoordeen3711 5 หลายเดือนก่อน +1

    Very interesting and useful information from two senior veterans.... thanks for the post .

  • @malaniekannangarage4518
    @malaniekannangarage4518 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 5 หลายเดือนก่อน +1

    ජනතා ආණ්ඩුවක්.
    ජනතා ආණ්ඩුවක්.
    ජනතා ආණ්ඩුවක්
    සතුටු වෙයල්ලා ලා ලා..
    එකපොදියට එක මිටකට
    එකතුවෙයල්ලා ලා..
    ජනතා ආණ්ඩුවක්
    ජනතා ආණ්ඩුවක්
    ජනතා ආණ්ඩුවක්
    එකපොදියට එකමිටකට
    චන්දෙ දියල්ලා ලා....

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 5 หลายเดือนก่อน +1

    Ballooo biruwata kadu paathwennee sahoodarayaaa NPP jayaweewa ❤❤❤❤❤❤❤

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @kaminisandasiri7512
    @kaminisandasiri7512 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤👌👌👌👍👍👍

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 5 หลายเดือนก่อน +3

    👏👏👏👏👏👏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏✌️🇱🇰❤️

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 5 หลายเดือนก่อน +1

    සේපාල් සහෝදරයා ලන්කාවට ආවද 🎉🎉🎉🎉🎉

  • @anushkahapuarachchi9954
    @anushkahapuarachchi9954 5 หลายเดือนก่อน +3

    🧭❤️✌️

  • @sheharamediyas3450
    @sheharamediyas3450 5 หลายเดือนก่อน +2

    Excellent

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 5 หลายเดือนก่อน +1

    Anura sahodaraya dinanawamai jaya wewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @tandaassociatesassociates
    @tandaassociatesassociates 5 หลายเดือนก่อน +1

    Thanks for the discussion. Welcome Mr.sepal

  • @sudanapoli6016
    @sudanapoli6016 5 หลายเดือนก่อน +1

    Good news seapala budusaranai anura presidente srilanka budusaranai ❤❤❤❤❤❤anura

  • @siththimaleeha8161
    @siththimaleeha8161 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ManojTiwari-mw9zx
    @ManojTiwari-mw9zx 5 หลายเดือนก่อน +1

    Mr.sepala,,ananda.is.honest.man.and.brave.man.jvp.jayawewa

  • @madushanshyara6011
    @madushanshyara6011 5 หลายเดือนก่อน +1

    නියමයි

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 5 หลายเดือนก่อน +1

    Mama oya kiyana atetaya hondin mataka kenek oya sahodaraya kiyana katawa hari sadharnai. Oba api kaget manobhawaya sartaka wegena enawa

  • @janakakumara5967
    @janakakumara5967 5 หลายเดือนก่อน

    ජාතික ජනබලවෙගය පිලිබද ජනතාව දනුවත් කිරීම වටිනවා .....🧭🧭🧭🧭🧭❌❌❌❌

  • @nihalperera8913
    @nihalperera8913 5 หลายเดือนก่อน +1

    amazing talanted gentlemen Thank you ,blessing you 🌷❣️🙏🙏💥 thank you ,mr, saapala ❣️🙏💥🌷

  • @nishanthadabare7322
    @nishanthadabare7322 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน +1

    Prathigameen.prathigameen .prathigameen ...
    Prathigamithwaya 😂
    Prathigami balaya 😂