Oba thuma hariyata ma hari කවුරුත් oya widiyata පැහැදිලි karala naha තාවකාලික සුවය නිසා මුළු ජීවිතය ma awul karagannawa ඊට pasu owa hungak ewara wenne මරණයෙන් ada සමාජයේ owa බොහොම wadi
Sepal sir, you are absolutely correct. If you go back to early 90's, our society was somewhat clean without this western culture. These types of disasters started when our TVs started to broadcast Hindi movies. Honestly saying, hindi movies are much worse than english movies, in terms of cultural disasters. Hindi movies spread like weeds in our country and spoiled our youths very badly, without any arguments. Nowadays the cheapest thing in Sri Lanka is LOVE. I don't say it's wrong, but the numbers have increased drastically after we allowed to enter these cheap movies into our country. Maybe it is their culture in those movie making countries. We must not adopt it to spoil our country as well. A thief must think and correct himself. Same like that, our youths must think and correct themselves to save their future from these disasters.
හංසමාලි මිට ටික කාලයකට පෙර ගත් ණය මුදලක් ගෙවා ගන්න වත් බැරැව රංජන්ට දුක කියනවා දැන් කෝටිපතියන් අතර එයා එක්කෙනෙක් මම හිතන්නේ මුදල් අහසින් වැටෙනව ඇති ඉතාමත් කාලෝචිත කතාවක් ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි ජයෙන් ජය 🌻
@@lillyd4628 ඊයේ මම දැක්කා මුහුණු පොතේ මේයා ඉන්නවා, තට්ටම ගාවට කොට ගවුමක් ඇඳලා, දකුණු කකුල වම් කකුල උඩින් දා ගෙන ඉඳ ගෙන ඉන්නවා. මට නම් ගෑණුන්ගේ තඩි කලවා දැක්කම අප්පිරුයාවයි. පව්, එයගේ ජීවිතේ එයා විඳපු දුක් කරදර, පවුල් ජීවිතේ කඩා වැටීම්, අපහාස, ගොං දේශපාලන තීරණ වාගේ දේවල් නිසා ඇති වී තිබෙන මානසික වියවුල, ආත්මීය දුක නිසා වෙන්න ඇති.
නියමයී ඔබතුමා ගේ කතා ව❤❤සම්පුර්ණ ඇත්ත .
ඕක දැන් ලංකාවේ trend එක වුනාට බටහිර ලෝකයේ ඕක වෙලා ගොඩක් කල්. දැන් බටහිර ලෝකය මීට විරුද්ධව යන්න පටන් අරන් තියෙනවා බොහෝම සුළු ප්‍රතිශතයකින්. හැබැයි ඒ ව්‍යාපාරයට දිනෙන් දින ජනතාව එකතු වෙනවා. හේතුව මෙතෙක් කල් එයාලාට මාධ්‍යවලින් පටවපු දේ නිසා පවුල් සංස්ථාව බිඳ වැටෙන බව එයාලා අවබෝධ කරමින් සිටිනවා, ඊට අදාළ පෞද්ගලික වේදනාවන් සහ සමාජයක් වශයෙන් සිද්ධ වී ඇති පිරිහීම් විඳ දරා ගනිමින්. පවුල් සංස්ථාවේ බිඳ වැටීම නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, මානසික ව්‍යාකූලතා ඇතුළු නොයෙකුත් ඍණාත්මක ව්‍යසනයන්ට ඔවුන් මුහුණ දෙනවා. මීට මූලික හේතු ලෙස ස්ත්‍රීවාදය, සමලිංගික ඇසුර වැනි මාධ්‍යවලින් පුම්බා ඉදිරිපත් කරපු හේතු පසුපස යෑම බලපෑ බවට ඔවුන් අවබෝධ කරමින් සිටිනවා. බටහිරට සාධුකාර දෙමින් ගමනක් යන ලංකාවේ ජනතාව මේ සියලුම දේ වින්දාට පසුව නැවත ස්වභාව ධර්මය දෙසට හැරෙයි. ලංකාවේ ඉන්න පීඩිත ජනතාවට නිවහල් චින්තනයක් නැහැ. ඔවුන් බටහිර පසු පස යමින් සිටින බව පැහැදිලියි. හොම්බ බිම ඇණුනාම නැවත යහමගට එයි. හැකි නම් බටහිර වර්තමානය දෙස බලා හොම්බ බිම ඇණෙන්නට පෙර වළකා ගත්තොත් ලොකු දෙයක්.
වර්තමානයේ දික්කසාද වීම් වැඩි වීම රෝග ලක්ෂණයක්, බටහිරත් මේ රෝග ලක්ෂණය පෙන්නුම් කරා. තවමත් තියෙනවා. හිතන්න පුළුවන් අයට හොම්බ බිම ඇණෙන්න පෙර මේවා වළකාගන්න පුළුවන් නම් හොඳයි මේක හරි විදියට වෙනස් කරන්න.
Interesting comment ❤❤
❤❤❤❤❤❤❤
හරිම ඇත්ත.
Sitha palanaya kara ganeema thamai wada vadagath
You are absolutely correct 👏
අදත් හොඳම මාතෘකාවක්..
සේපාල් සර්... 👍🙏
Absolutely true Mr Sepal.
පරණ හස්බන්ඩ්ට පාඩම් උගන්වන්න දඩාවතේ යන ගොඩාක් අයට අන්තිමට සිද්ධ වුනේ "නාඳුනන මළමිණි" වෙලා කොහෙන් හරි මතුවෙන්න.
වර්තමානයට මරුම කතාව❤ ආසාවෙන් අහන් හිටියේ
ඉතාමත් වටිනා මාතෘකාවක් අද ඇයිද මන්දා මේ ලංකාවෙ නිලියන් ප්‍රසිද්ධ අය යට ඇඳුමි උඩට අඳිනවා බාගෙට බාගයක් නිරැවතින් ඒ වගේම පරණ පෙමිවතාගෙන් සැමියාගෙන් පලිගන්න මේවා කරනවා ඇති ඒ මදිවට සුදුවෙලා ඔක්කොම නිළිකාන්තාවෝ ස්වාභාවික ලස්සනක් නැ ඉස්සර ලංකාවට ආවේනික වු
කැරළි කොණ්ඩය හොයාගන්නවත් නැ ඇත්තටම හරිම කණගාටුයි මේ කූලප්පු වෙචිච මෝඩ නිලියන් ගායිකාවන් නිවේදිකාවන් ගැන
මේ තත්ත්වය අති කරන්නේ අදයක්ශක කියන යක්ශයා. ඌ ඉස්සෙල්ලාම පාවිච්චි කරනවා පසුව විකුණනනවා😮
උන්ව පෝම් කරන කොටසකුත් ඉන්නවනෙ.හෙලුවෙන් ඉන්න උන්ව දැක්ක ගමන් අනේ ඔයා ලස්සනයි අක්කී ගගා කමෙන්ට් දානව .මෝඩ හැත්ත .
විස්තර කළ යුතුම මාතෘකාවක් පැහැදිලි ලෙස විස්තර කර දුන්නා.👍👍💕
👍👍👍👍👍👍👍
Great Explanation Thanks
1000% ක් ඇත්ත. ගෑනු මිනිස්සු දෙගොල්ලොම දන්නේ නැහැ කොහොමද බැන්දට පස්සේ කොහොමද ආදරය කරන්නේ, කොහොමද life එක enjoy කරන්නේ .
අම්මෝ මේ සේපාල් සහෝදරයා දෙනවා කොලබොක්කටම 😂😂😂😂
සහෝ සේපාල් හංගන ඇත්ත. Tks best rgds
BUDU AMMOOOOO ! . Sepal society is transforming to where no body knows where it's heading towards......
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඇත්ත වෂයෙන්ම කිවුවොත් තක්කෙටම කිවුවා ඕන්
Great 📦 presentation
Jaya🙏
ඇත්තටම වටිනා වැඩසටහනක්
හොඳ වැඩසටහනක් 💐💐
දරුවන්ගේ දරුවොත් ඉන්න නාකි ආච්චි අම්මලා බාගෙට හෙළුවෙන් ඇදගෙන අවුරුදු 18 තරුණියෝ වෙන්න හදනඑකිලා ඉන්නවා තමා
❤ i love you too
සම්පූර්ණ ඇත්ත..❤
ඔබගේ කතාව සහතික ඇත්ත .දැන් ඉන්න නිලියො නිවේදිකාවො කියාගන්න උන් ඉන්නෙ තනිකරම හෙලුවෙන් .කොටින්ම කියනවනන් කිසිම චාරයක් නැති වේ#යො .
අනිවාර්යයෙන් 🤭🤭
නියමයි සුපිරි
Hi
Timely topic Sepal, thank you bringing this up for conversation, this is becoming a menace now!!!
මම.දැක්කා.මේ.ලගදි.පෝෂ්.අචිචිලා.දෙන්නෙක්.
Your explanation is best, good luck to you sir.......
honda topic ekak👌
මමනම් කොහොමත් ෂුගර් ඩැඩී කෙනෙක් . මට දරුවෙක් ඉන්නවා . දියවැඩියාව තියෙනවා .
හම්මෝ 😄
That's a good one😅
🤮🤮🤮🤮🤮🤮
😂😂
Aiyooooo 😂😂😂😂😂
කාලීන මාතෘකාවක්
Agree 👍
Always variety age (but not children )much better, than and different experience will receive...
excellent bro excellent
මේවා කතා කරන එක
හොඳයි සේපාල් මහත්මයා ඒත්
සමාජයට වැරැදුනේ කොතැනද ඊළඟට මොනවාද වෙන්නේ කියලා තේරුම් ගන්න,
ඇල්ලකින් පහලට වතුර කඩා හැළෙන්න කිට්ටුව ඒ දිය පහර මොනතරම් වේගවත්ද ඒතරම්ම වේගවත්ව සමාජය පිරිහෙමින් විනාශය කරා යමින් ඉන්නේ
සිදුවන කිසිම දෙයක් ගැන කම්පා වෙලා අඬා දොඩලා වැඩක් නැහැ
මගේ අදහස නම් අනෙකාට වරදක් නොකර
තමන්ට ලැබෙනදේ කාල වෙනදේ ගැන බලා ඉඳීම ඉතාම හොඳයි කියලා
ප.ලි
ඔබ එහෙම හිටියහොත් ඔබේ ආදායම් මාර්ගය නවතීවි ඒ නිසා ඔබ කියන්න අපි අහගෙන ඉන්නවා😂 ........😂😂😂😂😂😂
❤❤❤❤❤A
හ්ම් හ්ම් අගට ජයරත්න නම තියෙන කෙනෙකුත් ඉන්නවා අප්පිරියයි 😠😠😠
දමිතා අබේරත්න ද
Matath...ayawama..mathak una
මේධා😅
නෝටි.. ෆෝටි.. 😂
Yes
ලෝකයේ වේගයෙන්ම හෑම අතකින්ම පිරිහීමට ලක්වෙන රට ශ්‍රී ලන්කාවයි ☝️☝️
WOMEN ARE MORE IMPRESSIONABLE THAN A MAN
A great ANALYSING
An Engineer from Germany
සංසාරේ හැටි ඔහොමයි කී දෙනාද සියලු කරදර බාධක මැද යහපත් ලෙස ජීවත් වෙන්නෙ .බාල මහලු සියල්ලන් පිස්සන්සේ හිස් ලූ ලූ අත දුවති .පුදුම විනාශයක් . දෙමාපියන් වෙන්වෙලා ,දරුවන් අතරමංවෙලා ,ඊටපසු දරුවන් පුදුම විදියට යනමග නොදැන සම්පූර්ණයෙන්ම අතරමං වෙලා . හරිම කනගාටුදායක තත්ත්වයක් .
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌
Mr sepala oya nam maarai ane🎉
❤
💯💯💯💯💯❤
❤❤❤❤❤❤❤
Sitha palanaya kara ganeema thamai wada vadagath
👍👍👍
සේපාල් සහෝදරයා හොඳ මතෘකාවක් අද ඉදරිපත්කළා!
ස්තුතියි.
❤❤❤❤❤❤❤❤❤❤
👏👏
ආගමික පරිසරයෙන් ඇත්වීම,,,,ඇත්කරවීම්......
ඇතැම් පැවිදි කොටසද එසේවීඇත....
❤❤
👍👍👍👍👍👍👍
👍👍🙏
ඒ මදිවට සින්දුත් දානවා මල්ලිලා අසා නැද්ද අක්කාගේ වෙන්න කියලා 🤣
Ekanam eththa....lankawa..winasa..wela
සිරාවටම බං
අපිවත් මේක හරි විදියට වෙනස් කරමු සේපාල් සහෝදරයා.
Eka hoda
Absolutely true, as an example
Samitha mudunkotuwa and that young boy, like her own son' s age. ( as you said, Tv presenter, actress, singer, oh no' )
හරි විදිහට වෙනස් වෙමු 😝😝😝
What about charles and camila
ලන්කාවට අලුත් නෑ යකෝ.. දැන්නෙ මේ social media තියෙන්නෙ.
අනේ අනේ. සේපාල මහාත්තයෝ. ඔයාගේ. වටිනා. අදහස්. මම. ගරුකරමි. සේපාල. මහාත්තයෝ. ශ්‍රී ලංකාවේ. ඇන්ටිලා. පොඩි. කොල්ලෝ. අල්ලන්නට. ගිහිං. ශ්‍රී ලංකාවේ. පොඩි. කොල්ලෝ. කූඩූ. කාරයෝය. පාතාලය. කාරයෝ. අදාළ. නූගත්. තරුණ. කොල්ලෝ. ඇන්ටිටත්. කෙලලා. ඇන්ටිගේ. දුවටත්. බජට්. දරු. පැටියෙක්. දිලා. ඇන්ටිව. පාළු. වනාන්තරයක ...මල. මිනිය. දකින්නට. සලස්වලා. තරුණ. කොල්ලා. disappeared. after. from. the. Jude's. death. sentences ?????????
මොනවා කියවනවද hello ?
elakiri
Film එකක් තියෙනවා නම මොකක්ද
Oba thuma hariyata ma hari කවුරුත් oya widiyata පැහැදිලි karala naha තාවකාලික සුවය නිසා මුළු ජීවිතය ma awul karagannawa ඊට pasu owa hungak ewara wenne මරණයෙන් ada සමාජයේ owa බොහොම wadi
බැදලා බැදලා මං දැ බැදලා ඉස්සර සෙල්ලම් තහනම් කරලා
☝️
හුගක් අය උත්සාහ කරන්නේ නිරුවත පෙන්වා කෝටිපතියන් වෙන්නය්. පව් ජීවිතය නිකන් අනාගන්නවා. රටට දරුවන් නතිව යනවා 😢 සියලුම channel මේ සදහා වග කිව යුතුය් 😮
Sepal Im surprised that you use the word ඇන්ටි for aunty.
මට නම් මේ කතාවල් ඔක්කොම් ඇහැව්වම කියන්න තියෙන්නේ, ලෝකේ තියෙන වල් ම කුණුහරුප වචනය තමයි, " පතිවෘර්තතාවය " -- ගෑණු පිරිමි දෙකොටසටම. මොකද තථාගතයාන්න වහන්සේ දේශනා කළ පරිදි, අප සියළු දෙනාටම තියෙන්නේ චංචල, එහෙ-මෙහෙ දිව යන පෘතග්ජන සිතක්.
Seeni Amma
ඕකුන් නම් නොදකින් .මම අදත් දැක්කා හෙලුවෙන් ඉන්නවා . නාකි බැල්ලියෝ
💪💪💪💪💪💪💖💖💖💖
Lokka, Parana baduwalata Aluth tire, aluth battery one. Dont take it very seriously. These are very common. Nothing to worry Sepal.
😮😮😮
😢😢😢
Full package 😂
Sepal sir, you are absolutely correct. If you go back to early 90's, our society was somewhat clean without this western culture. These types of disasters started when our TVs started to broadcast Hindi movies. Honestly saying, hindi movies are much worse than english movies, in terms of cultural disasters. Hindi movies spread like weeds in our country and spoiled our youths very badly, without any arguments. Nowadays the cheapest thing in Sri Lanka is LOVE. I don't say it's wrong, but the numbers have increased drastically after we allowed to enter these cheap movies into our country. Maybe it is their culture in those movie making countries. We must not adopt it to spoil our country as well.
A thief must think and correct himself. Same like that, our youths must think and correct themselves to save their future from these disasters.
We stand with jvp npp ❤🎉
Adara kalata bandata kamak nha at mr sapal asikkita kata vidihata .barapatala vidihata samajat nomaga yawamin innawa tamunga daruwanga wayasa podi kollot akka mona hitakin yhan gatawanawada kiyala hitaganna bha mawak vidihata
මට ඔමායා කෝවිලගොඩගේ මතක් වෙනවා. එයත් ඒ line එකේද කොහෙදෝ පොඩ්ඩක් ඉන්නේ
Athugalpura
I want mommy❤
❤️❤️❤️✊🫶👍
Platonic love in money and meat loaf company with sugar mummy!
Suger mammy kenek matath oni😊
Gteat explain
Supar
😢 Where is spiritual value ? Religious leaders always preach. The results of වැදි බන
මාංශ ආදරේ හොඳට විඳලා ඉවර කරපු නැති කෙනෙක් pltonic ආදරේකට යන්නේ නෑ නේද?
සමහර එවුන් ඉන්නවා මොන දේ තිබුනත් පුරුද්දට යන එවුන්. ඒව ජාති ගති. උන් හදන්නෙ තරුන කොල්ලෙක් එක්ක සෙට්වෙලා නාකි කම වහගන්න.
_පිස්සු __#ත්තං__ භයංකාරං_
_නාකි __#ත්තං__ හිනස්සතී._
😂😂😂😂❤️❤️❤️❤️❤️
Neru niwaradiyi
නාකි රනතුංග ඇන්ටි කෙනෙකුත් ඉන්නෙ කෙල්ල වෙන්න හදන .
😂😂
මට 37යි මටත් අක්කියෙක් නැද්ද 😊
වරෙං කොල්ලො මට 84 යි, හුස්ම වැටෙනවා 😂😂😂
මෝඩ කැතම කැත ගොන්නු ටික තමා උන් ටික..උන් හිතනවා..උන් එහෙම ලස්සනයි ..කියලා ..හිටියටත් වඩා කැතට පේනවා..සමහර..උන් බලු වැඩ ඔක්කොම කරලා ඇග වහගෙන එනවා..තව ..වැඩි පුර තන් කෑල්ලක් දාගෙන්න..නැත්නම් කට කෑල්ලක් දාගෙනන..මුන්ට වැඩිපුර. අදනයා ගහලා..😂😂😂😂😂😂😂😂හූ හු හූ...