ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පොහොට්ටුවේ මීටිමට ආපු එකෙක් මාලිමාවට චන්දෙ දෙන්නලු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 27 วันที่ผ่านมา +536

    අපිත් කාලයක් පොහොට්ටුව පස්සේගියා, අපි දැන් මාලිමාවට.

    • @jonatha6686
      @jonatha6686 27 วันที่ผ่านมา +6

      💪🏼

    • @luckylucky2072
      @luckylucky2072 27 วันที่ผ่านมา +6

      අපිත් කාලයක් මාලිමාව පස්සේගියා, අපි දැන් පොහොට්ටුවට.

    • @ravidurajiw3947
      @ravidurajiw3947 27 วันที่ผ่านมา

      😂බයියා​@@luckylucky2072

    • @ruchira296
      @ruchira296 27 วันที่ผ่านมา

      ​@@luckylucky2072හා හා ඔන්න අපි රැවටුනා🤣😂

    • @anuruddaanu1674
      @anuruddaanu1674 27 วันที่ผ่านมา

      ​@@luckylucky2072අම්මෝ තියෙන ගොන් කම😂

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct 27 วันที่ผ่านมา +217

    මාලිමාවට ජයග්‍රහණය සුවර් ලාල් අයියා

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 27 วันที่ผ่านมา +84

    ඔබලා කොහේ ගියත් කොතෙන්ට ගියත් මාලිමාවට ඡන්දෙ දෙන්න ස්තුතියි 🙏🙋

  • @YashikaDilhani
    @YashikaDilhani 20 วันที่ผ่านมา +9

    දෙකම එපා. මේ පාර මාලිමාවටත් අවස්ථාවක් දීලා බලමු.

  • @hemamalani1381
    @hemamalani1381 27 วันที่ผ่านมา +225

    තවත් බත් කන හරක් ඉන්නා බවට සාක්ෂි මේ....

    • @sankadarshana9290
      @sankadarshana9290 27 วันที่ผ่านมา +19

      වැඩක් නෑ කියලා,මුන් මේ රටේ නෙමේ පිටසක්වලකින් ආපු උන්,

    • @airanganijayalath1799
      @airanganijayalath1799 27 วันที่ผ่านมา +6

      Yako.munta.rate.hanya.penne.nane

    • @airanganijayalath1799
      @airanganijayalath1799 27 วันที่ผ่านมา

      Gu.da.kanne.mun

    • @manjuperera
      @manjuperera 27 วันที่ผ่านมา +11

      නැහැ බං මොනවහරි දෙනව ඇති

    • @turneyindrajith8967
      @turneyindrajith8967 27 วันที่ผ่านมา +7

      ඒහෙම කියන්න එපා පව් ඒ අය ගේ නූගත් කම ඒ හේතුවට අපේ වගකීමක් තියෙනවා

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 27 วันที่ผ่านมา +193

    Malimavata ජය නියතයි ජයවේවා

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc 27 วันที่ผ่านมา +44

    මෙි කාලකන්නි ගවරැලනං කවදාවත් හදන්න බෑ අපේ දරුවන්ට කවදා අනාගතයක් උදාකරන්නද.

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 27 วันที่ผ่านมา

      Unge daruwan ge anagate winasa karanne unmane apita duka ape ungeth anagate kanawane ekai

  • @rohanaprasanna1380
    @rohanaprasanna1380 27 วันที่ผ่านมา +29

    මමත් මහරගම, සතුටුයි. මහරගම නුවණැති සහෝදර, සහෝදරියනි. ජය වේවා මාලිමාවට.

  • @niyassamad8755
    @niyassamad8755 27 วันที่ผ่านมา +119

    ජාතික ජනඛලයට ජයවේවා

  • @samanthapitigala1135
    @samanthapitigala1135 27 วันที่ผ่านมา +255

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක

  • @hemalidarmapala7071
    @hemalidarmapala7071 25 วันที่ผ่านมา +4

    මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි ඒකාන්තයි .... මාලිමාට ජයවේවා ජයවේවා ජයවේවා .

  • @titiya7125
    @titiya7125 27 วันที่ผ่านมา +25

    ගව රැන පව් රැස්වීම ට ඇවිත් රස්තියාදු වෙනව මෙලෝ මොලයක් නෑ.

  • @P.G.S741
    @P.G.S741 27 วันที่ผ่านมา +156

    මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට

  • @sarathkumara9955
    @sarathkumara9955 27 วันที่ผ่านมา +99

    ඒ කාලයේ අපි පටිට යුඑන්පි කාරයෝ .දැන් අපි මාලිමාවට තමා.පවුල් පිටින්ම මාලිමාවට

    • @Catman346
      @Catman346 27 วันที่ผ่านมา +5

      ගැම්මක් බොසා මේක වෙනස් කරන්න ඕනි අනිවාර්යෙන්

    • @mmpriyantha5927
      @mmpriyantha5927 22 วันที่ผ่านมา

      උබ පුන්නක්කු කාලා බොරැ කිව්වට
      මිනිස්සු රැවටෙන්නේ නැ
      උබයි රැවටෙන්නේ
      😄😁😆😄😁😆

    • @user-yu7bi2nv8p
      @user-yu7bi2nv8p 6 วันที่ผ่านมา

      ❤❤❤

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 27 วันที่ผ่านมา +10

    අපිත් පොහොට්ටු රැස්වීම් වලට ගියා දැන් මාලිමාවට ජන්දය දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ජය වෙිවා

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 27 วันที่ผ่านมา +14

    මගේ ආදරණීය ජනතාවට මා ඉතා ආදරෙන් ගෞරවයෙන් අමතන්න ඔබ කොහේ ගියත් කවුරුත් මොනවා දුන්නත් ගන්ඩ හැබැයි රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් මාලිමාවට ජාතික ජන බලවේගයට එකතු වන්න ඡන්දෙ දෙන්න දෙන්න ❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 27 วันที่ผ่านมา +152

    මුලු රටම මාලිමාවට

    • @niroshikagayani2224
      @niroshikagayani2224 27 วันที่ผ่านมา +4

      👍🏻💐
      🧭❌

    • @sankadarshana9290
      @sankadarshana9290 27 วันที่ผ่านมา +2

      ​@@niroshikagayani2224🧭✔️ මිසක් ❌නෙමේ මෙතෙක් කලේ වැරදි ලකුණ ගහලා වැරදි උන්වම තෝර ගත්ත එක,දැන් හරි සලකුණ යොදලා හරි සෙට් එකක් තෝර ගමු👍🤟🤙✌️

  • @grgaming4677
    @grgaming4677 27 วันที่ผ่านมา +92

    අනිවාර්යයෙන් මාළිමාව

    • @user-pk1vy9kd7n
      @user-pk1vy9kd7n 26 วันที่ผ่านมา

      පොහොට්ටුවේ ඇට මිරිකන එව්න් ටික දැකගත්ත

  • @sudeshneo1994
    @sudeshneo1994 27 วันที่ผ่านมา +8

    එකෙක් ට කීය ගානේ දුන්නද දන්නේ නෑ.. අමු ගවයෝ රැලක් ඇවිල්ල තියෙන්නේ. නොදකින් හැතිකරේ.. තව පලයව් පුක දෙන්න. දීලා දීලා පුක ඉරෙයි.

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 27 วันที่ผ่านมา +9

    පෝට්ටුවේ අපිත් බොක්කෙන්ම මාලිමාවට. රටට නව පුනරුදයක් අතඅවශ්‍යයි ජයවේවා ජයවේවා ජයවේවා.

  • @Gamini899
    @Gamini899 27 วันที่ผ่านมา +143

    මුන්ට ලැජ්ජ නැද්ද රට විනාශ කරපු මයිනාගේ පවුලේ චායාරූප උස්සගෙන යන්න තරම් පවු

    • @justinjustin1167
      @justinjustin1167 27 วันที่ผ่านมา +3

      කාලකන්නි පජාති ජාතියක්

    • @manjuperera
      @manjuperera 27 วันที่ผ่านมา +1

      මොනවා හරි දෙනව ඇති බං

    • @srilanka5819
      @srilanka5819 26 วันที่ผ่านมา

      ​@@manjupereraරයිස් පැකටිඑකයි ගල් අරක්කු භාගයයි, රැපියල් 5000/=ටයි යන ජනතාව .😂😂😂😂😂😂😂😂

    • @emkh.g7736
      @emkh.g7736 23 วันที่ผ่านมา

      Parana number thamai ithin wadipura😂

    • @mmpriyantha5927
      @mmpriyantha5927 22 วันที่ผ่านมา

      3% නේ . හුකන්නා
      😄😁😆😄😁😆

  • @dilumdamayantha879
    @dilumdamayantha879 27 วันที่ผ่านมา +190

    මේපාර පොහොට්ටුවට ඇප නැති බවයි පෙනීයන්නෙ

  • @user-ij8cg2zt9n
    @user-ij8cg2zt9n 27 วันที่ผ่านมา +9

    මාලිමාව ට ජයවේවා ජයවේවා මාලිමාව ට ජයවේවා

  • @prasadliyanage2967
    @prasadliyanage2967 27 วันที่ผ่านมา +6

    මාලිමාලට ජය වේවා!
    අනුර සහෝදරයාට ජය වේවා

  • @malanilokuge7258
    @malanilokuge7258 27 วันที่ผ่านมา +167

    මාලිමාවට ජයවේවා .හොරු බංගවේවා .

    • @travelwithchuti2874
      @travelwithchuti2874 26 วันที่ผ่านมา

      Ub bath kanevad

    • @srilanka5819
      @srilanka5819 26 วันที่ผ่านมา +1

      ​@@travelwithchuti2874
      උඹ තණකොළ කනවාද ?😂😂😂😂😂😂

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh 27 วันที่ผ่านมา +147

    බත්කන හරක් ගාල්කරන්න සූදානම්වෙලා

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 27 วันที่ผ่านมา +10

    😂 ඒ මිනිස්සු ඇවිත් ඉන්නේ රු 5000 හ ගන්න බං ලාල් අය්යේ...තේරෙන්නේ නැද්ද ? 😂😂

  • @KomarKomarya
    @KomarKomarya 27 วันที่ผ่านมา +5

    මේදා පාර පොහොට්ටුවේ ඇපත් නැතිවෙයි රටක් විනාස කරන්න අමන ජනතව ඉන්නවා අනිවාර්යයෙන් මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @Archi_007
    @Archi_007 27 วันที่ผ่านมา +107

    නාමල් හදන්නේ රටේ මෝඩ මිනිස්සු ගොනාට අන්දවන්න. 😭😭😭
    තාමත් රටේ ඉන්නවා' තණකොළ විතරක් කන්න දෙන්න ඕන මී හරක් ටිකක්. 😭😭

    • @sunilpiris5670
      @sunilpiris5670 21 วันที่ผ่านมา

      ඇයි පට්ට මී වැස්සියෝයි පට්ට එලදෙන්නුයි දැක්කේ නැද්ද.

    • @raveenzing4218
      @raveenzing4218 19 วันที่ผ่านมา +1

      අම්මෝ.....පවි අප්පා මේ මිනිස්සු.....😓😓blna ae minissunge asaranakn...ara flat ekka inna minissu tikakne methana inne...monahari salliwath denwa kiyna athi meeting ekata awoth.....arun aniwaren...eka hithala yna athi....meyala😢😢ithin mechchrai kiyna tiyenne mata....oma dwl walata ahuwena epa minisune nubala thawath...oya wadagena inna oyala athe inna atha daruwo gena hithalawath oma oya rata vinasa krpu ewun passe aye ynna epa....😓😩😩okun hemadama krne oyala wage minissunwa pavichchi krna eka vitarai....ae nisa api rate tharuna paramparawa vidiyta meka me sere iwara krnawa....ලක්ෂ 75 ක් inne rate tharuna tahruniyo den....ae nisa ape chnadaya api hari deta thama denne....ae ape මාලිමාවට .....🧭🧭❌❌🇱🇰🇱🇰🇱🇰❤️❤️me sere hukun iwarai mahindalage namallage.....methnin thama okunge awasana klaya patan ganne👍

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 27 วันที่ผ่านมา +123

    සෙනග ඉන්න හැටි සූගාලා පේනවාපට්ට හොරු බව දැන ගත්තම සෙනඟේඒවිද.

    • @jakro3883
      @jakro3883 15 วันที่ผ่านมา

      පුටු විතරයි . 😂

  • @justinjustin1167
    @justinjustin1167 27 วันที่ผ่านมา +7

    මෙවට එන වුන්ට ගු ගහන්න ඔන

  • @ChamindaPriyalal-le1wg
    @ChamindaPriyalal-le1wg 27 วันที่ผ่านมา +9

    ඔබතුමාලගෙ කෙනෙක්දාල කරපු නාටකයට හරිම හිනා

  • @yoonurrisvi56
    @yoonurrisvi56 27 วันที่ผ่านมา +130

    ,රනිල්. මැද කොළඹිනුත් එවයි කට්ටිය. ඔක්කොම බොන සෙට් එක .වයසක සෙට් එක.

    • @dichiisc
      @dichiisc 26 วันที่ผ่านมา

      Hondata beluwoth therenawa meke inne wediyenma wayasaka kattiya. Tharuna aya godakma adui. Mama hithana widihata me wayasaka paramparawa nethi unoth Pohottuwath iwarai...

  • @Sankari-f3v
    @Sankari-f3v 27 วันที่ผ่านมา +92

    සෙනග දැක්කම ආසාවෙ බෑ..නාමල්ට කොච්චර සතුටු ඇත්ද..😂😂😂😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 27 วันที่ผ่านมา +2

      👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣🫣

    • @thissakodikara1666
      @thissakodikara1666 27 วันที่ผ่านมา +10

      අපි මාලි මාවට විතරයි

    • @jaanuupeksha5478
      @jaanuupeksha5478 26 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන් මාලිමාව..මිනීමරු කැසිනෝ. පාතාල ක ල්ලි දේශපාලුවෝ එපා සහෝදරවරැනී❤❤❤

    • @mmpriyantha5927
      @mmpriyantha5927 22 วันที่ผ่านมา

      NPP රැස්විිම් වල කට කපලා සෙනග
      චන්ද පුුථිපල එනකොට
      3% යි
      අැයි මාලිමා උත්තෝ එ්
      😄😁😆😄😁😆😄😆😆

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 27 วันที่ผ่านมา +7

    ඒගොල්ලො ඔබේ ටික ගන්ඩ ආපු ගමන් කොළඹට රුපියල් 5000යි බත් එකයි දෙන හින්දා ඒ පන්දාහෙන් බේට්ටික අරන් යන්න පුළුවන්නේ තමන් ඒ ඔයාලා දෙන දේ අරගෙන මාලිමාවට ඡන්දෙ දෙන්න දෙන්න

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 27 วันที่ผ่านมา +6

    ඇත්තටම මිනිස්සු අසරණයි ...කියක් හරි දෙයි කියලානේ මේ එන්නේ..😢😢😢

  • @Rmd289
    @Rmd289 27 วันที่ผ่านมา +108

    අ - අනාගතය
    නු - නුඹයි
    ර - රටේ...❤

    • @user-gb6wo3rx7u
      @user-gb6wo3rx7u 27 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤❤❤❤

    • @sandyakumari7862
      @sandyakumari7862 27 วันที่ผ่านมา +1

      🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 27 วันที่ผ่านมา +5

      එල නිර්මාණාත්මක දැක්ම. නුඹටත් රටටත් ජය. මාලිමාවට ජයවේවා ❤

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 27 วันที่ผ่านมา +2

      Niyamaaaaa.i
      Niyamaaaaaa.i
      Niyamaaaaaaaaaai...saho
      Maalimaawata.jayawewaa❤

    • @user-dp4wu7fi7f
      @user-dp4wu7fi7f 27 วันที่ผ่านมา +4

      Excellent ❤❤

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 27 วันที่ผ่านมา +56

    දරුවට බත් පත අහිමි කරපු එවුන්ට පෙළපාලි යනවා උන් මිනිස්සු නම් වෙන්න බැ

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 27 วันที่ผ่านมา +5

    සුපිරි කතාවක් ඔබගේ උගත් කමට ජාතිය ගරුත්වය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 27 วันที่ผ่านมา +6

    ❤❤❤❤😂😂😂😂😂ජය වේවා මාලිමාවට ❤️❤️❤️

  • @eksilananda6819
    @eksilananda6819 27 วันที่ผ่านมา +28

    පොහොටිටුවට ගියතලක් මාලිමාවට ජයවෙිවා

  • @neshishanaya9263
    @neshishanaya9263 27 วันที่ผ่านมา +92

    බොරු රැවටීම් සියල්ල නිමා වෙලා සත්‍ය ජයගන්නා කාලය උදාවෙනවාමයි🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 27 วันที่ผ่านมา +4

    ජයවේවා මාලිමාවට ❤❤❤❤ ලාල් අයියා ඔබතුමා කරණ සේවයට ❤

  • @disanayaka4048
    @disanayaka4048 26 วันที่ผ่านมา +3

    මුන්ට කිසිම විලි ලැජ්ජා වක් නෑ රෙදි ගලවලා පලයව් ඕකට 🤣🤣🤣මාලිමාව ට ජය වේවා ❤❤❤

  • @user-st1py3er6u
    @user-st1py3er6u 27 วันที่ผ่านมา +29

    මාලිමවට ජයවෙවා ❤❤❤

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 27 วันที่ผ่านมา +56

    ලාල් උබ නම් මාර පොරක් තමයි පට්ට

    • @user-jx5fn9el3m
      @user-jx5fn9el3m 27 วันที่ผ่านมา +3

      ලාල් ට අපි ❤ ජයවේවා ලාල් අයියා

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 26 วันที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 27 วันที่ผ่านมา +4

    මුං රෙදි ඇදගෙනද චංදයකට ඉදිරිපත් වෙන්නේ ලැජ්ජාව ගෑවිලාවත් නෑ..

  • @samanthasenarathna293
    @samanthasenarathna293 21 วันที่ผ่านมา +3

    පව් ගොඩක් අහිංසක නුගත් මිනිස්සු දරුවත් අරන් ඇවිත් මාලිමාවේ ජය නියතයි

  • @kumarimanel9379
    @kumarimanel9379 27 วันที่ผ่านมา +26

    මේ මිනිසුන්ට සල්ලි දීලා ගෙන්වලා තියෙන්නේ , බලපෑම් මත ආවට මෙයාලා චන්දේ දෙන්නෙත් මාලිමාවට ම තමයි, පව් පොහොට්ටුව උන් උන්වම රවටා ගන්නවා

  • @rathnasena9294
    @rathnasena9294 27 วันที่ผ่านมา +35

    තනකොලකන.මෝඩයිනේ.තොපිටතේරෙන්නෙ.නැද්ද.නාමල්.මහින්ද.රනිල්.බැසිල්.රටවිනාසකරපුහැටි.මුන්ටචන්දයදෙන්න එපා.මුන්ජනතාවට.බොරුකියනේ❤❤❤❤❤❤❤

  • @lalguruge9278
    @lalguruge9278 27 วันที่ผ่านมา +3

    අපිත් රැවටුණා පාස්කු ප්‍රහාරය වගේ වඳ කොත්තු වඳ ජංගි පාස්කු ප්‍රහාරය මතක් උනා මෙදා පාර අපි මාලිමාවට සහය දෙන්නේ ඵ් නිසා

  • @jaanuupeksha5478
    @jaanuupeksha5478 26 วันที่ผ่านมา +4

    අම්මෝ...මාලිමාව....අද පාරක ඛැහැල යන්න ඛෑ ඛයයි.ඛල්ලෝ ඛලල්ලු වගේ මිනිසුන් මරනවා.අවුරුදු 74' මාරුවෙන් මාරැවට ඇරපු කාලකණ්ණි දේශපාලුවෝ...මත්ද්‍රව්‍ය ගෙනත් තරැන තරුණියන් ගේ ඡීවිත මරනවා.පතාල කල්ලි.ස්ත්‍රීන් දූශන...තිරිසන් මිලේච්ඡ සමාජයක් අපට නිර්මාණය කරලා දුන්නේ දේශපාලුවෝ...අද ඛියෙන් සැකයක් ඉන්න වෙලා....මේ පාර අනිවාර්යෙන් අපි එකතු වෙලා අපේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් මාලිමාව ගෙන එමු❤❤❤❤🙏🙏🙏🙏🤗🤗🤗🤗

  • @Gaminikumara51
    @Gaminikumara51 27 วันที่ผ่านมา +53

    රටක් අන්දපු දේශපාලන තක්කඩි ඒ අහිංසක මිනිස්සු අන්දල උන්ගෙ රැස්වීමකට ගෙනවිත් වගේයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 27 วันที่ผ่านมา +2

      👍🏾👍🏾👍🏾පිංගූත්තරයෝ අපේ රට ජාතිය පාවා දෙන්න
      සහාය කරන නූගත් අමනෝඥ ගොං තකතීරු
      වහල්ලූ ගැත්තෝ.අනේ පත්වූ.🫣😭😌😒

    • @Gaminikumara51
      @Gaminikumara51 27 วันที่ผ่านมา +1

      මොන ලබ්බෙන් ද යුද්ධ කරන්නේ?

  • @user-eb7dl3cw3u
    @user-eb7dl3cw3u 27 วันที่ผ่านมา +44

    පුළුවන් තරම් දෙනා දෙයක් අරගෙන පොහොට්ටුව ගෙදර යවන්න ඔතන ඉන්නේ 5000 අරක්කු බෝතලයට යට උණු අය තාම මොලේ කලදක්වත් තියනවනම් මිනිස්සු මේ විදින දුකට සම්පුර්නම වග කියන්න ඕනා ආර්ටික ඝාතකයන් ඉන්න පක්ෂ රැස්වීම් වලට යනවද ඔළුව අතගාලා බලපල්ලා අං එනවද කියලා 😂😂😂😂😂😂

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 26 วันที่ผ่านมา +3

      😂😂😂මේ මිනිස්සු මේ දවසේ රැකියාවක් කරන්නේ...හවසට සල්ලි ගත්තා ගියා...පවු දුප්පත් මිනිස්සු....පොහොට්ටුවට ගිය කලක් 😂😂😂😂

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 24 วันที่ผ่านมา +2

    මේ රටේ් කාලකන්නි මිනිස්සු තමයි මේ...සල්ලි දෙනවා කියවෙත් අම්මා උනත් දෙන උන් තමයි මුන් ඔක්කොම ...

  • @kumarasisira7143
    @kumarasisira7143 27 วันที่ผ่านมา +2

    ලාල් අයියේ ෆට්ට ජයවේවා ඔයා නියමයි. මාලිමාවට ජයවේවා❤❤❤

  • @user-st1py3er6u
    @user-st1py3er6u 27 วันที่ผ่านมา +19

    මාලිමවට ජයවෙවා ❤❤❤❤❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 27 วันที่ผ่านมา +20

    මාලිමාවට ජය වේවා අප්පචිලා.❤❤❤❤❤💪💪💪💪🫶🫶🫶🫶🫶🙏

  • @prasannaherath821
    @prasannaherath821 27 วันที่ผ่านมา +2

    රනිල්ගේ වැල් පාලම අපිට කට පාඩම් වෙනකන් කියනවා දැන් ජනතාවට මතකයි....ඒ වගේ අපේ දේවල් පරන දේවල් මතක් කරන්න එතකොට ජනතාව හිතන්න ගන්නවා...

  • @192marifernandomari3
    @192marifernandomari3 27 วันที่ผ่านมา +4

    වසන්ත ගේ මිනිය බලන්ඩ යන සෙට් කියලා හිතුවෙ 😅😅

  • @charithabandara4214
    @charithabandara4214 27 วันที่ผ่านมา +19

    මලිමාවට ජය ❤

  • @user-yn6jw5tj9q
    @user-yn6jw5tj9q 27 วันที่ผ่านมา +52

    මාලිමාවට ජයවේවා . ❤❤❤❤❤❤

    • @TMD460
      @TMD460 27 วันที่ผ่านมา +1

      Solution is nnp only

  • @shaniidesilva453
    @shaniidesilva453 27 วันที่ผ่านมา +4

    අනේ පව්!!! නාකි සෙට් එකක් ගෙනැල්ලා..😅😅😅😅සෑහෙන්න වියදම් කරන්න ඇති 🙄ඔය සූ ගාලා ගෙනාපු 1000 ගේන්නත්...ඇත්තටම පව් මුන්🙄🙄🙄🙄

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 27 วันที่ผ่านมา +19

    අපිත් හිටියේ පොහාට්ටුවේ තමයි එත් දැන් මාලිමාවේ

  • @antonchinthaka6338
    @antonchinthaka6338 27 วันที่ผ่านมา +34

    දුශිතයන්ගෙ අවසන් හෝරාව ලන්වෙමින් පවතී

  • @user-je3lv8on9w
    @user-je3lv8on9w 24 วันที่ผ่านมา +2

    අපිත් පව්ල් පිටින් රාජපක්ශලට සජිත්ල පස්සේ ගියපු උන් තමයි...දැනුයි මොලේ පෑදුනේ....ජයවෙවා AKD

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 27 วันที่ผ่านมา +2

    Laal.sahodarayaa.jayawewaa
    Maalimaawata.jayawewaa❤

  • @lankacool9116
    @lankacool9116 27 วันที่ผ่านมา +16

    ඔ⁣ය එනවුන් දන්නවා මාලිමාවට ජයවෙිවා ..

  • @nilantharasnayaka7483
    @nilantharasnayaka7483 27 วันที่ผ่านมา +22

    අදිකරණ්යෙන් තීරනය දීලත් මුන්ගේ පස්සේ යන්නේ,, මුන් නම් මිනිස්සු වෙන්න බෑ

    • @p.gkamal5582
      @p.gkamal5582 27 วันที่ผ่านมา

      ආර්ථික ඝාතකයන්

    • @Sisiranawaratnaperera
      @Sisiranawaratnaperera 27 วันที่ผ่านมา +1

      NATI BARI MINISSU BAN OKATA GIYAMA MONAWA HARI HAMBA WENAWANE EKI ATTA.
      EDAA WELA HOYA GANNA YANAWA.
      PAWU E MINISSU.
      KAWADAWAT BANINNA EPA.
      PENNE NADDA E MINISSUNGE ASARANA KAMA.
      OYA APU AYAGENUT WADI DENEK CHANDEDI KATIRE GAHAI MALIMAWATA.
      BANINNA EPA.
      EKA TAMAI ASARANA KAMA

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 27 วันที่ผ่านมา +2

      අධිකරණ තීන්දුව ගැන දන්නෙ කීයෙන් කීදෙනාද? මේ වගේ ඇස් පියාගෙන ඉන්න ජනතාවක් ඉන්න රටක් මංකොල්ල කන්න හරිම ලේසියි .

  • @user-ln8wt2so7m
    @user-ln8wt2so7m 27 วันที่ผ่านมา +2

    මුන් බත් කන එව්වො වෙන්න බැ

  • @buddikaediriweera7467
    @buddikaediriweera7467 24 วันที่ผ่านมา +1

    මේ යනවුන් ට මොලයක් කියලා දෙයක් තියනවා නම් මේ හිස් පුටු දැකලාවත් මේ පරයන්ට අයෙම ඡන්දෙ දෙන්නෙ නැහැ.

  • @user-zu3jw7us8d
    @user-zu3jw7us8d 27 วันที่ผ่านมา +19

    ගවයෝ ටිකක් එනවා තනකොල ටිකක් දිපල්ලා

  • @kelumrathnayaka1090
    @kelumrathnayaka1090 27 วันที่ผ่านมา +16

    මිනිස්සුන්ට අපහාස කරන්න නම් හොඳ නැහැ .ඒත් දැක්කම කියන්න පුලුවන් අමු හරක් කියල .

  • @user-xl8ns4ud5f
    @user-xl8ns4ud5f 7 วันที่ผ่านมา +1

    අපිත් මේ පාර පලවෙනි වතාවට මාලිමාවට දෙනවා අපේ චන්දය❤❤❤❤❤❤

  • @user-ot4ls9yr3s
    @user-ot4ls9yr3s 19 วันที่ผ่านมา +1

    මුන් වගෙ මෝඩ රැලක් තවත් ලන්කාවෙ ඉන්නවා කියලා දකිනකොට දුකයි...😢😢😢

  • @krishanthap.g6309
    @krishanthap.g6309 27 วันที่ผ่านมา +13

    ජයවේවා ජයවේවා ❤❤❤❤ Npp ජයවේවා

  • @user-dz5dn2se5r
    @user-dz5dn2se5r 27 วันที่ผ่านมา +32

    හිල්.! හිල්.! චූටි චූටි හිල්.!
    හැම තැනම හිල්.! හිල්.!
    අපිට ඕනෑමයි රටට ඕනෑමයි....
    රිංගලා යන්නයි...හැංගිලා ඉන්නයි.....
    අධිකරණෙ හිල්.! හිල්.!...නීතියේ...හිල්.! හිල්.!
    ව්‍යවස්ථාවේ හිල්.! හිල්.! පොලිසියේ හිල්.! හිල්.!
    නැතුවාම බැරිමයි ..... හිල්.! හිල්.!
    ඕවා ගුල්........
    රනිල් හැංගෙන්න හොයන... ගුල්.

  • @IndrajithIndrajith-ig1ht
    @IndrajithIndrajith-ig1ht 27 วันที่ผ่านมา +2

    Api Yana paththa dinum . Malimawata niyatha jaya 👍

  • @chitrajoseph2047
    @chitrajoseph2047 27 วันที่ผ่านมา +2

    මාලිමාව පමණමයි. අනුර තමා දිනන්නේ. අපි හැමෝම මාලිමාවට .

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 27 วันที่ผ่านมา +38

    බෙරේ වැව ලග බලා සිටින කට්ටිය කවුද

  • @P.G.S741
    @P.G.S741 27 วันที่ผ่านมา +45

    මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 24 วันที่ผ่านมา +1

    ශ්‍රී ලංකාවේ අධිකරණයෙන් පවා මේ රට ආර්ථික ආගාධයට ඇද දැමූ මිනිසුන් වශයෙන් නම්කර හමාර පක්ෂයකට ඇයි උඹලා මේ විදිහට පොරකන්නේ දෙන දෙයක් අර ගනිල්ලා අපිත් හිටියේ පොහොට්ටුවේ තමා මෙදා පාරක් මුළු පවුල් පිටින් එක ගම් පිටින්ම අපි මාලිමාවට මාලිමාවට ජය වේවා

  • @surangikamadusani5541
    @surangikamadusani5541 27 วันที่ผ่านมา +1

    Niyamaaai jayawewa.......awabodawela wage janathawata .sathutui

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 27 วันที่ผ่านมา +38

    අයියෝ අනේ අම්මෝ පොහොට්ටුවට ගිය කල

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 27 วันที่ผ่านมา +52

    හෙට අවිස්සාවේල්ලේ පොහොට්ටුවේ රැස්වීමක් දැන්මම පොලිසිය දාලා 😂😂

  • @PriyantheAnura
    @PriyantheAnura 26 วันที่ผ่านมา

    අනිවාර්ය අපි සියලු දෙනම එකතු වෙමු මලිමවට ජය නියතය මම සෞදි සිට 💃💃💃💃💓💓💓💓💜️💜️💜️👍👍👍👍👍👍

  • @dilanpradeep3272
    @dilanpradeep3272 27 วันที่ผ่านมา +1

    සoවර්දනය නවත්තපු තැනින් පටන් ගන්න තමයි .මී හරක් ටික පපරෙ ගගහා .ගෙනාවෙ .😂😂😂😂😂😂

  • @test-qt3vk
    @test-qt3vk 27 วันที่ผ่านมา +11

    මාලිමාවට ජයවෙිවා

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 27 วันที่ผ่านมา +19

    බත්කන හරක් කිහිපදෙනෙක් ඉන්නව ,හැබැයි බඩට දිනකට එකවෙිිලයි ලෙවකන්නෙ ,ඒත් රටකාපු හොරැන්ගෙ තවම අසුුචි කනගමන් අමුම ගවයො වෙලා

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 26 วันที่ผ่านมา +2

    පොහොට්ටුවේ ගූ කන උරෝ තවත් මෙරටේ ඉන්නවා

  • @samanupali7591
    @samanupali7591 16 วันที่ผ่านมา +1

    සල්ලිවලට ඇවිත් තියෙන්නේ සමහරු මූනු හංගගන්නවා පව්.

  • @dinushagayan8348
    @dinushagayan8348 27 วันที่ผ่านมา +35

    දෙමටගොඩ බුද්දිකාගේ හරක් පට්ටිය හාන්න අරන් යනවද ..😅😅😅😅

  • @RdVire
    @RdVire 27 วันที่ผ่านมา +15

    පව් අසරණ වැඩිහිටි
    දෙමව්පියෝ😢😢😢

  • @sithmivilakshana
    @sithmivilakshana 27 วันที่ผ่านมา +1

    Jarava dennange saha Jarava kannange kandayama thami oya. Malimavata jaya niyathai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 22 วันที่ผ่านมา +1

    ඔය යන එවුන්වත් ජන්දේ දෙන්නේ නෑ. ආතල් එකට යන්නෙ. මාලිමාව ට ජය වේවා.

  • @malanilokuge7258
    @malanilokuge7258 27 วันที่ผ่านมา +15

    බස් වලින්වත් සෙනග ඇදගන්න බැරිවෙලා වගේ.

  • @thakshisenani3075
    @thakshisenani3075 27 วันที่ผ่านมา +17

    Malimawata jaya wewa ❤❤❤❤❤❤

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 26 วันที่ผ่านมา +1

    අමෝ අමෝ පොහොට්ටුවට වෙච්ච දෙයක්....

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k 27 วันที่ผ่านมา +1

    පව් අප්පා,මිනිසුන් ගේ මූනුවල කිසිම සතුටක් නෑ.😢

  • @user-vt3ue3rz3v
    @user-vt3ue3rz3v 27 วันที่ผ่านมา +24

    මරු ලාල් අය්ය