අද්භූත ආගන්තුකයා/ 20 කොටස/ ඩ්රූරි වීදියේ දී/ The Invisible Man/ විද්‍යා ප්‍රබන්ධ කතා මාලාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • තවත් ලෝකප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක්...
    අද්භූත ආගන්තුකයා පරිවර්තනය මලිත් හර්ෂික ගුලවිට මැතිතුමා
    The Invisible Man By H.G. Wells - Audio Book
    " කියවීම මිනිසා සම්පූර්ණ කරයි" යන වැකිය කාලෝචිත වුවත්, කාර්‍යබහුල සමාජයත්, දෛනික ජීවිතයත් නිසා පොත් අතර සැරිසැරීමට නොහැකි වී තිබේ.
    මෙම පොත් වල අයිතිය එම කතෘ සතු වන අතර රසවිදීම සදහා පමනක් මෙම උත්සහය ගෙන තිබේ. ප්‍රතිභා ප්‍රකාශන විසින් ප්‍රකාශනය කර තිබෙන අතර, පොත් එකතු කරන්නන්ට රසවත් එකතුවකි.
    "#පොතක් #කියවමු" නාලිකාවේ මේ උත්සහය පොත් කියවීමට කැමති වුවත්, කාර්යබහුල ඔබ ලස්සන පොත් අතරට ගෙනයාමට කරන අහිංසක උත්සහයකි. 🥰
    පොත් වලින් ඈත් වන අපේ කුඩා පාසල් දරුවන් වගේම, තරුණ මහලු සියලු දෙනාට රසවිදිමට හැකි අවස්ථාවකි. නුසුදුසු බොහෝ දේ අතරේ සුදුසු දේ තෝරා ගැනීමට යොමු කරන්නට ගන්නා වූ උත්සහයකි.
    පොත් කියවීමෙන් මා ලබන ආත්ම තෘප්තියත්,🤗 ඔබව පොත් අතර ගෙන ගොස් එහි තිබෙන අපූරු අත්දැකීම් හා චිත්තරූප මැවීමටත් දරන මෙම උත්සහයට ශක්තියක් වෙන්න. ❤subscribe කරන්න. ඔබේ අදහස් Comment එකකින් දා ගෙන යන්න.
    ඔබට ආයුබෝ වේවා...! 🙏
    #like #audiobooks #comment #horrorstories #books #share #subscribe #storytime #trending #invisible #onemillion #viral #video #views #කතා

ความคิดเห็น • 2

  • @vajiradecosta6385
    @vajiradecosta6385 3 หลายเดือนก่อน +1

    😮 hatima asaven balanne, thank you.