පොල්කිරි කෝප්ප දෙකෙන් කිරිටොෆි හදමුද |Milk toffee|SL Day to Day Recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • පොල්කිරි කෝප්ප දෙකෙන් කිරිටොෆි හදමුද |Milk toffee|SL Day to Day Recipes
    #polkirikiritoffee
    #kiritoffee
    #Milktoffee
    #srilankan milk toffe
    #nomilkmaide
    #coconutmilktoffee
    #SLdaytodayrecipes
    #howtomakemilktoffee
    #howtomakekiritoffe
    #srilankanrecipes
    ඇත්තටම සමාවෙන්න යාළුවනේ 🙏🙏මගේ මේ වීඩියෝ එකේ Sound මදි කියලා ගොඩක් අය කියනවා ...ඔයාලටත් ඇහෙනවා මදිනම් පොඩ්ඩක් හෑන්ෆ්‍රී ගහල අහල බලන්න කියලා ඉල්ලනවා ... නැත්නමි හදන විදිහ මන් පහලින් දාන්නම් අවශ්‍ය අයට 👇😊
    හැදුවේ මෙහෙමයි ,👇
    අවශ්‍ය ද්‍රව්‍ය ,
    👩‍🍳පොල්කිරි අඩුකෝප්ප 2යි
    👩‍🍳සීනි අඬුකෝප්ප 1 1/2 යි
    👩‍🍳තලාගත් එනසාල් ඇට 2යි
    👩‍🍳උනුවතුර අඬුකෝප්ප බාගෙට දියකරගත්ත පිටිකිරි මේසහැඳි 2 ක්
    👩‍🍳බටර් මේසහැඳි 1යි
    👩‍🍳වැනිලා තේහැඳි 1/2 යි
    😊මුලින්ම මිශ්‍රනය තුනී කරගන්න තැටියක බටර් ගාගෙන ලෑස්ති කරගන්න..එතකොට කලබල වෙන්න ඕනි නෑනේ බොරුවට
    🤗පොල්කිරි සහ සීනි මිශ්‍ර කර මද ගින්නෙ හැඳි ගාන්න..එයටම තලාගත් එනසාල් එකතු කරගන්න.
    😊සීනි ටික දියවෙලා මිශ්‍රනය උකු වීගෙන එද්දී ,ඒ කියන්නේ විනාඩි 10කින් වගේ කිරිපිටි මේසහැඳි 2ක දිය කරගත්ත උනුවතුර කෝප්ප 1/2 එකතු කරගන්න.
    😊මිශ්‍රනය තවදුරටත් උකු වීගෙන එද්දී ,ඒ කියන්නේ විනාඩි 15කින් වගේ බටර් ,වැනිලා පිළිවෙලින් එකතු කරගන්න .
    😊පදම එනතුරු හැඳි ගාන්න (ගින්දර වැඩි කරගන්න එපා )
    😊මිශ්‍රනය හැන්දෙන් ඉහළට ගෙන වක්කර බලන්න.මිශ්‍රනය කැඩි කැඩි වැටෙන මට්ටමට පැරණි පසු ලිප නිවා[කලින් බටර් ගාගත් ]තැටියට වත් කරගන්න.
    😊බටර් ගාගත් තැටියකට දාලා ඉක්මනින් තුනී කරගෙන කෑලි කපාගන්න.
    😊තුනී කරගද්දී ගල් වුනොත් නැවත උනුවතුර ටිකක් දාලා ලිපේ තියාගෙන පදමට හදාගන්න
    👍👩‍🍳❤ලිපේ ගින්දර අඩුවෙන් තියාගත්තොත් පැහැය එනවා වගේම, බුල්ටෝ වෙන එකත් වලක්ව ගන්න පුලුවන් 👩‍🍳👍❤
    🙏 ..ස්තුතියි..🙏

ความคิดเห็น • 152

  • @sldaytodayrecipes8889
    @sldaytodayrecipes8889  3 ปีที่แล้ว +7

    යාලුවනේ මේ වීඩියෝ එකේ Sound මදි කියලා ගොඩක් අය කියනවා ..ඒනිසා මන් මේක හදන විදිය distribution box එකේ දාලා තියෙන්නෙ ..අවශ්‍යනම් බලන්න ඒකත් ..

  • @lochanaasoka5578
    @lochanaasoka5578 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලලා,මමත් අද හැදුවා..හිතාගන්නත් බෑ පොල්කිරි වලින් හදලා කියලා.ගොඩක් සතුටුයි..ගොඩක්ම ස්තුතියි 🙏
    ඔබේ ඉදිරි
    වැඩ කටයුතු සියල්ල සාර්තක වේවා..

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා දුවේ ඔයාට ගොඩක් පින්

  • @geethanilalani4618
    @geethanilalani4618 2 ปีที่แล้ว

    මමත් හැදුවා rasata ලස්සනට awa shork thanks ඔයාට me වගෙ lesi විදි කියලා දුන්නට

  • @දෙරණ-ෆ1ඬ
    @දෙරණ-ෆ1ඬ 3 ปีที่แล้ว +15

    මම මේ කිරි ටොෆී එක හැදුවා මේ දැන්.කියන්නත් බෑ පොල් කිරි වලින් කියලා.ස්තුති ඔයාට.ඉදිරියට යන්න.ඔයාට ජය 👌👌👌

  • @kmdilani8309
    @kmdilani8309 2 ปีที่แล้ว

    mamath meka haduwa akke mata hariyata padama gann baruwai hitiye ath ada haduwa harima rasai. oyage idiri wada katayutu siyallma sarthak wewaa!

  • @krlover2457
    @krlover2457 2 ปีที่แล้ว +1

    eai akki piti Kiri daanne polkiri vitarak daala hadanna berida

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  2 ปีที่แล้ว

      Puluwan dr ..පිටිකිරි අවශ්‍යම නෑ..පිටිකිරි දාන්නෙ රස වැඩි කරගන්න ❤👩‍🍳

  • @sandyamanojika3625
    @sandyamanojika3625 ปีที่แล้ว

    මාත් හැදුවා හරිම රසයි

  • @lankanandana7153
    @lankanandana7153 3 ปีที่แล้ว +1

    Polkiri dala haduwoth kal tiyaganna barida akke

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      Kisima prashnayak na dr kal thiyaganna puluwan ❤👩‍🍳

  • @createbyslmobaile8242
    @createbyslmobaile8242 2 ปีที่แล้ว

    මමත් හේදුව මාරම rasai

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +3

    කටහඬ වැඩි කරන්න නියමයි 👍 හරිම රසයි මමත් හැදුවා. තවත් කෑම වර්ග හදන හැටි කියල දෙන්න හැකි වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️

  • @dhammarajapaksha4388
    @dhammarajapaksha4388 3 ปีที่แล้ว +1

    අම්මෙ අපිත් කිරිටොපි හදමු කියල ළමයි කරදර කරන හින්දමයි කට්ටිය එක්ක එකතු වෙලා කිරිටොපි හැදුවෙ. හැදුවම තමයි ඇත්තටම කොච්චර හොදයිද කියල තෙරුනෙ. වියදමත් ගොඩක් අඩූයි. රසයි පිරිසූදුයි. බොහොම සතුටු යි. මෙම වගෙ වීඩියෝ තවත් රසවත්ව අපට කියන්න. ඔයාට සුභ පැතුම්. අනාගතයෙ දක්ෂ සූප වෙදනියක් වෙන්න.

  • @kavi456
    @kavi456 3 ปีที่แล้ว +3

    මම මේක හැදුවා අක්කි.පදම නම් හරියටම ආවා ගොඩක් රසයි..ඒත් පොල්කිරි වැඩි උනා අක්කි ඒ නිසා ඝන උනේ නැ .ඒත් ඊලග පාර හරියට හදනවා..තෑංක්ස් අක්කි .....💖

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว

    දුවට බොහොම ස්තූතියි

  • @nishanthakandegama1413
    @nishanthakandegama1413 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාට සුබ අනාගතයක් .මට හරියට පදම ගන්න බැරි වුනා .ඔයා කියපු විදියට හැදුවා ගොඩ ගොඩාආආක් රසයි.තැනක් අක්කේ 👍👍👍👍

  • @HARINDȔISIRA-q6q
    @HARINDȔISIRA-q6q 3 ปีที่แล้ว +2

    කිරිපිටි වෙනුවට පාන්පිටි දාන්න බැරිද?
    ඒවා දාන්නේ උණු වතුරෙ දිය කරලමද?

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว +2

      කිරිපිටි දාගන්නෙ රසය වැඩි කරගන්න Dr..ඔයාට ඒ වෙනුවට ෆ්‍රෙෂ්මිල්ක් දාගන්නත් පුලුවන් .නැතිනම් ඒ දෙකම නොදා හදාගන්නත් පුලුවන් .පාන්පිටි දාගන්න එපා ..❤👩‍🍳

    • @HARINDȔISIRA-q6q
      @HARINDȔISIRA-q6q 3 ปีที่แล้ว +1

      ඔයාට ස්තුතියි.

  • @lalaithlakshman4197
    @lalaithlakshman4197 3 ปีที่แล้ว

    Mn dn kiri toffe haduwa.harima rasai.padama hariyatama awa.oyata godaak sthuthi.🌷🌷🌷mama...madu...❤❤❤

  • @gamini2902
    @gamini2902 3 ปีที่แล้ว

    akke ape oya wedeyata kiritoffe haduwa hodai pol kiri walen kiyannawath ba thanks akki

  • @ayeshamadubashani574
    @ayeshamadubashani574 2 ปีที่แล้ว

    Akki math heduwa eth oya wage patak awe ne. Sudu patai.wena aulak ne.ane ai e kiyala kiyannako

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  2 ปีที่แล้ว

      ලිප්වල ගින්දර මට්ටම අනුව එහෙම වෙනවා dear..වෙන හේතුවක් නම් වෙන්න විදිහක් නෑ ..❤👩‍🍳

    • @ayeshamadubashani574
      @ayeshamadubashani574 2 ปีที่แล้ว

      Thanks akki

  • @thamarithamari1164
    @thamarithamari1164 3 ปีที่แล้ว +1

    Akki behai hodada.butter wanuwata.

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว

    කටට කෙල උනනවා හදනකොට.මමත් හෙටම හදනවා, ස්තුතියි ඔබට

  • @easydrawing1737
    @easydrawing1737 3 ปีที่แล้ว

    Akke math haduwa harima rasai

  • @chandaniekanayaka3991
    @chandaniekanayaka3991 3 ปีที่แล้ว

    Itiriyatama yanna

  • @dilaknaabimani3419
    @dilaknaabimani3419 3 ปีที่แล้ว +2

    Oo niyami... Thanks akkii😍... Adama hadanawa.... Akkige voice ekath lassanai❤...

  • @rasikadilurkshidayananda4076
    @rasikadilurkshidayananda4076 3 ปีที่แล้ว

    Thanks a bunch my dear

  • @chathurilakshini2504
    @chathurilakshini2504 3 ปีที่แล้ว +1

    Super recipe...ekakne...math hadanna one...thank you dr..😊😊👍👍

  • @NH-me7yq
    @NH-me7yq 2 ปีที่แล้ว

    පිටි කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් දැම්මට කමක් නැද්ද

  • @dishigirl9637
    @dishigirl9637 3 ปีที่แล้ว +4

    Great👏👏

  • @madaviniroshka340
    @madaviniroshka340 3 ปีที่แล้ว

    Butter wenuwata astra dnda baida

  • @hansikawshalya6964
    @hansikawshalya6964 3 ปีที่แล้ว

    Mth haduwa eth hai wenne nane alenwa wge..a mkda a

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      Padame mokak hari waradimak wela dr..Nawatha mn kiyapu dewal e widihatama dala uthsaha karala balanna👩‍🍳❤

  • @chandasirichandasiri7428
    @chandasirichandasiri7428 2 ปีที่แล้ว

    වැනිලා ඕනිමද

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  2 ปีที่แล้ว

      වැනිලා අවශ්‍යම නෑ ...එනසාල් කරාබුනැටි එකතු කරගන්න පුළුවන් ❤👩‍🍳

  • @sandumixchannel3763
    @sandumixchannel3763 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 ปีที่แล้ว

    Ane mama haduwa. Bukti wage unane. Habai rasai.

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      ලිපේ ගින්දර අඩුවෙන් තියාගත්තොත් පැහැය එනවා වගේම, බුල්ටෝ වෙන එකත් වලක්ව ගන්න පුලුවන්.❤👩‍🍳

  • @creativephotography4950
    @creativephotography4950 3 ปีที่แล้ว

    👍👍👍👍👍 pattai akke

  • @BlueWorld54173
    @BlueWorld54173 3 ปีที่แล้ว

    Thanks

  • @taste.talk2021
    @taste.talk2021 2 ปีที่แล้ว

    කොච්චර කල් තියා ගන්න පුලුවන්ද

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  2 ปีที่แล้ว

      පොල් කිරි දැම්මා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ ..අනිත් ඒවා වගේම කල් තියාගන්න පුලුවන් ❤👩‍🍳

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว

    මම හැදුව දුශි නියමටම

  • @nadeeshasanduni7845
    @nadeeshasanduni7845 3 ปีที่แล้ว

    Super🤩🤗🤩

  • @dikidiki3906
    @dikidiki3906 3 ปีที่แล้ว

    Awss... 😍aniwa hadamwa akkiyooo❤

  • @sitharanisansala5446
    @sitharanisansala5446 3 ปีที่แล้ว +1

    මම kiri toffee eka heduwa harima rasai

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 3 ปีที่แล้ว +5

    අනේ නංගෝ. ඇස් නොපෙනෙන අයත් ඉන්නවානෙ. එයාල අහලා තමයි ඉගෙන ගන්නෙ. සද්දෙට හොඳ පැහැදිලි කිරීමක් කරන්න.

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      අනේ Sorry dr මේ වීඩියෝ එකෙ volume එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

    • @tharutharu7703
      @tharutharu7703 3 ปีที่แล้ว

      Anee ou mata ahuneth na hariyata

  • @baggiyadissanayaka972
    @baggiyadissanayaka972 2 ปีที่แล้ว

    අනේ මන් හැදුවා ඒක ගල් වෙනවා නේ පදම ගන්නේ කොහොමද කියන්නකෝ

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  2 ปีที่แล้ว

      ගල් උනානම් ආයෙමත් උණු වතුර කෝප්ප කාලක් දාලා ලිපේ තියලා හයි වෙන්න කලින් ලිපෙන් බාගන්න dear ..මතක ඇතිව ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න ❤👩‍🍳

  • @cookwithgimhani4747
    @cookwithgimhani4747 3 ปีที่แล้ว

    Nice

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 3 ปีที่แล้ว

    Ekann maru hadala balannoni.. lesi😋

  • @tharushitharaka2202
    @tharushitharaka2202 3 ปีที่แล้ว

    වැනිල ඕනමද

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      වැනිලා ඕනිම නෑ dr..එනසාල් එකතු කරගන්න

    • @tharushitharaka2202
      @tharushitharaka2202 3 ปีที่แล้ว

      @@sldaytodayrecipes8889 thank you

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 3 ปีที่แล้ว

    👍👍👍

  • @gaminiatthanayaka4458
    @gaminiatthanayaka4458 3 ปีที่แล้ว +5

    සද්දේ මදි අක්කේ ඇහෙන්නේ නැ වීඩියෝ එක,

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว +2

      අනේ Sorry dr මේ වීඩියෝ එකෙ volume එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 2 ปีที่แล้ว

      @@sldaytodayrecipes8889 හරි අක්කෙ මං හැදුව ගොඩක් රසයි, ❤

  • @slchamika
    @slchamika 3 ปีที่แล้ว

    mamat haduwa

  • @kaveemunasinghe7191
    @kaveemunasinghe7191 3 ปีที่แล้ว

    බටර් ඕනමද

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว +1

      බටර් වෙනුවට සුදු පොල්තෙල් හෝ එලවළු තෙල් මේස හැන්දක් එකතු කරගන්න පුළුවන් ❤👩‍🍳

    • @kaveemunasinghe7191
      @kaveemunasinghe7191 3 ปีที่แล้ว

      @@sldaytodayrecipes8889 මන් හැදුවා මාර රසය් පොල්කිරි කියලා කියන්නත් බෑ. Thanks you ❤️ irssarahatath hoda video danna

  • @minokasanjeewani3573
    @minokasanjeewani3573 3 ปีที่แล้ว

    අක්කේ ටිපි ටික් හදන හැටි කියා දෙන්නකෝ ලෙසියෙම්ම

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      ඉදිරි වීඩියෝ එකකින් අරන් එන්නම් Dr..❤👩‍🍳

  • @dineshikawijerama2020
    @dineshikawijerama2020 ปีที่แล้ว

    හයි උනානෙ ඒකට මොකද කරන්නෙ

  • @wathsaladulanjani552
    @wathsaladulanjani552 3 ปีที่แล้ว

    🖒👌

  • @ravindukeshan5288
    @ravindukeshan5288 3 ปีที่แล้ว

    😋 superb

  • @gimhansandeeptha7768
    @gimhansandeeptha7768 3 ปีที่แล้ว

    Great 👌👌👌

  • @rasikasudarshani6546
    @rasikasudarshani6546 3 ปีที่แล้ว

    super

  • @buggyguy4072
    @buggyguy4072 3 ปีที่แล้ว +9

    සද්දෙ මදි නේ 🤣🤣😂✋

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว +1

      Sorry dr වීඩියෝ එකේ volume වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

  • @musiccollectionwithlaiya3624
    @musiccollectionwithlaiya3624 3 ปีที่แล้ว +1

    Adama hadanw dr...

  • @samankumara423
    @samankumara423 3 ปีที่แล้ว

    Apith haduvoo hari padamatama

  • @malanid4318
    @malanid4318 3 ปีที่แล้ว

    Mama haduwa bulto wage una.mokada dannenaha

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      ලිපේ ගින්දර අඩුවෙන් තියාගත්තොත් පැහැය එනවා වගේම, බුල්ටෝ වෙන එකත් වලක්ව ගන්න පුලුවන්.❤👩‍🍳

  • @suvarryshippingsrilanka2885
    @suvarryshippingsrilanka2885 3 ปีที่แล้ว

    Oyage volume apita patili nna

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      Thanks dr next video eke volume pahadiliwama aniwaryen denwa..

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 3 ปีที่แล้ว

    Maru

  • @kushan8826
    @kushan8826 3 ปีที่แล้ว

    subscribed kara

  • @dineshasandamali2159
    @dineshasandamali2159 3 ปีที่แล้ว +1

    අනේ.ට්කක්.හයියේන්.කතා.කරන්නකො.👍

  • @kumaramaduranga2163
    @kumaramaduranga2163 3 ปีที่แล้ว

    වැරදුනා. බුල්ටෝ වගේ උනා

  • @subabandara4731
    @subabandara4731 3 ปีที่แล้ว

    පොල්කිරි වලට ඇපි වහ (කිරිපිටි) එකතු කරන්නෙ

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      කිරිපිටි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නත් පුලුවන් Dr..

  • @adtele2965
    @adtele2965 3 ปีที่แล้ว

    Vedio ekee saddee madi

  • @motivetionlovespechmadaras5077
    @motivetionlovespechmadaras5077 3 ปีที่แล้ว

    Ehem aulak na hodt ahenw🙂

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +1

    කට ඇරල කියන්න .ඇහෙනවා මදි.

  • @lata1628
    @lata1628 3 ปีที่แล้ว

    Ahen na nea.monawa kiyanawada manda

  • @vijay-uq8uk
    @vijay-uq8uk 3 ปีที่แล้ว

    Ayo sada kayadako

  • @dilshanperera7601
    @dilshanperera7601 3 ปีที่แล้ว

    ඔයා තව පොඩ්ඩක් කට ඇරලා කතා කරන්න ..කෙඳිරිගානවා වගේ, මුමුනවා විතරයි ඇහෙන්නේ..😂

  • @piumihansani2488
    @piumihansani2488 3 ปีที่แล้ว

    Mn dn haduwa bulto unane

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      Gindara wadi krgnna epa dr..Nonawathwama handi ganna❤👩‍🍳

    • @anuradhamadana6826
      @anuradhamadana6826 3 ปีที่แล้ว

      අනේ මාත් දැන් හැදුවා.මටත් බුල්ටෝ උනා

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      ලිපේ ගින්දර අඩුවෙන් තියාගත්තොත් පැහැය එනවා වගේම, බුල්ටෝ වෙන එකත් වලක්ව ගන්න පුලුවන්.❤👩‍🍳

  • @chandanirenuka1269
    @chandanirenuka1269 3 ปีที่แล้ว

    වැනිලා ඕනිද

    • @chandanirenuka1269
      @chandanirenuka1269 3 ปีที่แล้ว +1

      Plz reply oni

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  3 ปีที่แล้ว

      වැනිලා ඕනිම නෑ dr..එනසාල් එකතු කරගන්න

  • @wathsaladulanjani552
    @wathsaladulanjani552 3 ปีที่แล้ว

    🖒👌