රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 312

  • @karunarathnabuddhika2012
    @karunarathnabuddhika2012 7 หลายเดือนก่อน +2

    අද මම මේක හැදුවා...ඉක්මනින් හදාගන්න පුළුවන් හරි ම ලේසි 🥰 Thanks අක්කේ ඔයාට ❤

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 3 ปีที่แล้ว +2

    හැමදාම හදන්න ඕන කියල හිතුවට තාම හදාගන්න බැරි වුණු කෑමක්...දැන් ඔයාගෙ ක්‍රමයටම හදනවා...ස්තුතියි බෙහෙවින්

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි🥰

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 3 ปีที่แล้ว +6

    අද මම මේ recipe එක බලාගෙන රුලන් හැදුවා හොදටම ආවා😍,ගොඩක් ස්තූති හරිම රෙසිපි එකක් දුන්නට☺️, තවත් මේ වගේ recipe ඉස්සරහටත් දෙන්න🤗.

  • @aselamalawa
    @aselamalawa 3 ปีที่แล้ว +3

    ඔයාගෙ රුලං බැදපු භාජනය දැකපු ගමන් හිතුවා ඔයා ඉතාලියෙ කියලා. මාත් ඉතාලියෙ ❤️
    ඔයාගෙ වීඩියෝ හරිම සරලයි හොදට කියලා දෙනවා ස්තූතියි .. 🥰
    දිගටම කරගෙන යන්න 👍

  • @shenaligomis9661
    @shenaligomis9661 3 ปีที่แล้ว +8

    අද මම මේ රෙසපි එක හැදුවා.හොද ටම ආවා..හරිම ලේසි..ස්තූතියි 😍

  • @niroshadilrukshi3933
    @niroshadilrukshi3933 3 ปีที่แล้ว +6

    මමත් හැදුවා....කියපු විදියටම හරියටම රසට ආවා.....ස්තුතියි ගොඩාක් ....❤️

    • @MakiyaNijan
      @MakiyaNijan 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @sampathwanasinghe3801
    @sampathwanasinghe3801 3 ปีที่แล้ว +1

    වන්දනාවෙ ගියාම අනිවාර්යෙන්ම අරගන්න දෙයක් තමයි රැලං ටොෆි. හෙටම හදනවා . ගොඩක් ස්තුතියි .

  • @danushikamadhushani1667
    @danushikamadhushani1667 2 ปีที่แล้ว +7

    ඇත්තටම හරියටම ආවා .මෙච්චර දවසක් හැදුවට එවිදියට ආවේ නෑ.. 👌👌👌

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 3 ปีที่แล้ว +1

    අද මමත් හැදුවා.ලේසියි.රසයි.thank you very much.

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Godak sathutui me wage comment dekkama, godak watinawa oyage comment eka godak isthuthi digatama ape ambulath ekka inna ❤️🥰

  • @subasuba1824
    @subasuba1824 3 ปีที่แล้ว +6

    අද දෙවැනි පාරටත් හැදුවා 😍මම ස්තුතිය ඔබට 😍බුදු සරණයි ජෙසු පිහිටයි

  • @k.j.m.rkawshalya3049
    @k.j.m.rkawshalya3049 3 ปีที่แล้ว +8

    මම රුලං හැදුවා...😀
    හරිම රසයි...😋😋
    මම අද තමයි රුලං හදපු පළෙවෙනි වාතාව.😀
    ගෙදර හැමෝම කිව්වා රසයි කියලා..
    Thankyou akka😍

  • @asankasiri3073
    @asankasiri3073 3 ปีที่แล้ว +9

    හැමදාම වගේම තවත් රසවත් පහසු වටිනා කෑමක් . කඩවල තියෙන ජරාව ළමයින්ට දෙනවට වඩා ගෙදරම මේවගේ දේවල් නංගි වීඩියෝ නිසා හදාගන්න පුලුවන් .

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි

  • @niroshamalkanthi733
    @niroshamalkanthi733 3 ปีที่แล้ว

    ඔයා කියලා දුන්න විදිහට මමත් රුලන් හැදුවා. ලස්සනයි රසයි දෙකම තියෙනවා. තෑන්ක්යූ

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว +1

    අද හැදුවා මෙික බලල නියමෙටම ආවා ස්තුතියි

  • @piyuminisansala4495
    @piyuminisansala4495 ปีที่แล้ว

    මම හැදුවා හරිම ලේසියි රසයි Thank you

  • @mallikahewawalandana7791
    @mallikahewawalandana7791 3 ปีที่แล้ว +4

    හැමදාම වරදින රුලං අලුවා ,ඔයාගෙ video එක බලලා හදපු නිසා හරි ගියා.....
    Thnx akke...😊

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි නංගි මගේ රෙසිපි එක බලලා එක හදලා Comment කලාට මට ලොකු සතුටක් ස්තුතියි නංගි 🙏🥰❤️

  • @rupamalawanage4895
    @rupamalawanage4895 3 ปีที่แล้ว +7

    අද අම්මයි මායි රසට හැදුවා.Thanks for your recipe.☺☺☺

  • @sudu6841
    @sudu6841 3 ปีที่แล้ว

    මම දැන් හදන්නයි යන්නෙ.
    හදන්න කලින් හදන විදිහ බලාගත්ත.ස්තූතියි.

  • @gossiplankamp5306
    @gossiplankamp5306 3 ปีที่แล้ว +2

    එකනම් පට්ට රසයි වගේ. නියමයි

  • @tharanganiewimalasuriya8042
    @tharanganiewimalasuriya8042 2 ปีที่แล้ว +1

    සුපිරියටම ආවා..
    ස්තුතියි ඔබට..

  • @greenacademy6562
    @greenacademy6562 3 ปีที่แล้ว +2

    ෂා නියමයි ..බලන් ඉන්න ආසයි...

  • @donjoseph2010
    @donjoseph2010 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි🙏මම හැදුවා හරායටම හරි❤️

  • @nandanidassanayake906
    @nandanidassanayake906 3 ปีที่แล้ว +2

    සුපිරි කෑමක් නියමයිනේ

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +30

    සුපිරිම වැඩේ කලා හරිම රසවත් කෑමක් කඩේට වඩා රසට තියෙනවා අනිවාර්යෙන්ම ජයවේවා 👌👌👌

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 ปีที่แล้ว +1

    Thank you for sharing this video ❤

  • @chonalilakshika2817
    @chonalilakshika2817 2 ปีที่แล้ว +2

    Mata vayasa aurudu 14 Mamath meka haduwa hariyatama awa harima rasai thanks aunty . 🙏😊❤️

  • @cookwiththushi7209
    @cookwiththushi7209 3 ปีที่แล้ว +3

    හරිම රසවත් කෑමක් ගොඩක් ස්තුතියි. ජයවේවා..

  • @menushanikeshala8386
    @menushanikeshala8386 3 ปีที่แล้ว +2

    අපි ෂෝක් එකට හැදුවා 😋😋😋

  • @hansika7399
    @hansika7399 3 ปีที่แล้ว +1

    Mara rasai math හැදුවා .....😋😋 tank you akki ...😊😊

  • @SurekaDamayanthi-jt9sc
    @SurekaDamayanthi-jt9sc 3 หลายเดือนก่อน

    එ රෙසිපිඑක සුපිරි ඔයි

  • @podikebaya8088
    @podikebaya8088 3 ปีที่แล้ว +2

    හැමදාම වගේම තවත් රසවත්

  • @Gihanshani
    @Gihanshani 2 ปีที่แล้ว

    හොදට කියාදෙනව..thank you

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +2

    හරිම රසවත් කෑමක් නියමයි

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 ปีที่แล้ว +1

    සුපිරිපරි ..😀😉

  • @diyanasri5068
    @diyanasri5068 3 ปีที่แล้ว +1

    ඔබ කතා කරන විලාසයට හරිම කැමතියි තෙරුවන් සරණයි

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලල comment කලාට , ඒක මට ලොකු සතුටක් ගොඩාක් ස්තුතියි 🙏🥰❤️

  • @බුදුබණතෙරුවන්සරණයි

    රසවත් කෑමක්

  • @travelwithjith7746
    @travelwithjith7746 ปีที่แล้ว

    ඔන්න ඔහොම කෑම එකක් රස වගේම ලස්සනටත් තියෙන්නෙ ඔනේ❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +1

    Thankyou dear,. I made it twice.very yammi and your method is very easy , perfect. . Thanks 👍👍 again..

  • @hearttouchingmusic3387
    @hearttouchingmusic3387 3 ปีที่แล้ว +1

    ගොඩක් ආස කෑමක් මේව මං ...
    ස්තුතියි ගොඩක්

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් 🥰

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว

    සුපිරිම රුලං අලුවා හරිම රස පාටයි රුලං ගෙනත් තියෙන්නෙ හෙට හදනවා ස්තුති යි......

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මගෙ රෙසිපි එක බලල comment kalata ලොකු සතුටක්, 🙏🥰❤️ ස්තුතියි

  • @jayzone773
    @jayzone773 3 ปีที่แล้ว +13

    I can not believe that some people actually dislike this amazing video.
    Explanation and the quality of the video is perfect. I am a good fan of your creations. Well done 👍🏽

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +3

      Thank you so much for the compliment 🙏🥰❤️

    • @dumindabandara9989
      @dumindabandara9989 ปีที่แล้ว

      @@recipesinhala තතතතතතතචඤ

  • @priyaliyanage2931
    @priyaliyanage2931 ปีที่แล้ว

    හරියටම ආවා

  • @rathnasiriweerasighe7828
    @rathnasiriweerasighe7828 ปีที่แล้ว

    ෂා සුපිරි

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @surangiapsara338
    @surangiapsara338 3 ปีที่แล้ว

    Apith Ada haduwa.Thanku you rulan rasawath Lesa hadanna kiyala dunnata.

  • @liyanagepria6521
    @liyanagepria6521 3 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම ජයවේවා

  • @chrishanii123jay8
    @chrishanii123jay8 11 หลายเดือนก่อน

    Thanks a lot, I made it and came nicely.😍😍😍

  • @menushanikeshala8386
    @menushanikeshala8386 3 ปีที่แล้ว +1

    මරේ මරු 👌👌👌

  • @Ishankik
    @Ishankik 3 ปีที่แล้ว

    Ane math hadowa. Marama rasai . Thank you very much

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 ปีที่แล้ว

    Mm me recipe1 haduwa niyamai thnx🌷

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว

    Niyamai ජයවේවා

  • @nadeesharanasinghe8871
    @nadeesharanasinghe8871 3 ปีที่แล้ว +1

    නියමයි....හරියටම ආවා...👍👍👍

  • @Geniuskidsnurserygalle
    @Geniuskidsnurserygalle 3 ปีที่แล้ว +2

    ශා එකනම් පට්ට රසයි වගේ. නියමයි

  • @yvonnefernando7220
    @yvonnefernando7220 3 ปีที่แล้ว

    Me vidiyata haduwa sarthakai, rasai thank you

  • @prasankamadhavi2449
    @prasankamadhavi2449 3 ปีที่แล้ว +2

    මාත් හැදුව.හරිම රසට ආව..❤️❤️❤️

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Niyamai akki.oyage kema hadanna harima lesie

  • @kalindunipiyumadi8817
    @kalindunipiyumadi8817 3 ปีที่แล้ว +4

    Thank you soo much ! Its soo yummy ❤️ God bless you

  • @nayominayomi9549
    @nayominayomi9549 3 ปีที่แล้ว

    Mn haduwa balapu gamanma.hari giyane.mn kiipa wathawak ma haduwa hari giye na.oya kiyadeepu widiya lesi.thanks

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Oyata hari giye na kiyalada kiuwe , wathura tika tika danna. Eka eka paan piti walata wathura allana vidiha wenas wenawa ekai. Tikak ukuwata hada ganna nathnam wakkaranna amarui ne . Aye try karala balanna ko , isthuthi oyata ❤️✅

  • @AhmedAjmal-ie7gj
    @AhmedAjmal-ie7gj 5 หลายเดือนก่อน

    Thank you Akki Oya kiyappu widhiyata hadhala belwa 👌👌👌👌👌👌👌👌👌👌👌👌:❤❤❤❤❤❤❤❤

    • @recipesinhala
      @recipesinhala  5 หลายเดือนก่อน

      Hadala balala comment kalata godak isthuthi nangi ❤️ stay tuned my channel ❤️

  • @ruwankumara3306
    @ruwankumara3306 3 ปีที่แล้ว

    Rulan aduwa rasata awa akke thenk you soo mach akkiyooo

  • @hashanthilakmini2358
    @hashanthilakmini2358 3 ปีที่แล้ว

    Mamath heduwa. Niyametama awa. Thank you so much

  • @charmaineiru6833
    @charmaineiru6833 3 ปีที่แล้ว +2

    Wow it's wonderful thank you for sharing good job 🌷

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      My pleasure . Thanks for commenting ❤️

  • @lovelymom3973
    @lovelymom3973 3 ปีที่แล้ว

    නියමයි ඒ ක්‍රමය

  • @ruwanmaliruwanmali3756
    @ruwanmaliruwanmali3756 2 ปีที่แล้ว

    Math gaduwa niyamai thanks

  • @ictpanthiyasl8847
    @ictpanthiyasl8847 3 ปีที่แล้ว

    Wow its a great easy to make it now

  • @sheypeiris
    @sheypeiris 3 ปีที่แล้ว +3

    Great recipe , tried it and it came out well. Thankyou for sharing 👌

  • @dasunniroshan3940
    @dasunniroshan3940 ปีที่แล้ว

    niyamay a...

  • @nilanthirathnayaka4998
    @nilanthirathnayaka4998 3 ปีที่แล้ว

    mama haduwa harima rasi duwe oyata budusarani

  • @ashiherath2542
    @ashiherath2542 3 ปีที่แล้ว

    Harima lesie hndata thernwa🥰

  • @dinushalakmali4223
    @dinushalakmali4223 3 ปีที่แล้ว

    Mamath haduwa. Thank u. Hoda padamata awa. Habai mama kaju wenuwata rata edi damme. Hodata tiyanawa. 😍😍

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Godak isthuthi oyata harima sathuthui mahema hadala comment kalata ❤️🥰🙏

  • @ravindraherath8370
    @ravindraherath8370 3 ปีที่แล้ว

    Harima rasai thankx

  • @ayeshikadarshini7437
    @ayeshikadarshini7437 2 ปีที่แล้ว

    Haduwa.harima rasai

  • @sujatharanjani7057
    @sujatharanjani7057 3 ปีที่แล้ว

    new way of making thanks

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 3 ปีที่แล้ว

    Niyamai...

  • @chamipiumika8000
    @chamipiumika8000 3 ปีที่แล้ว +1

    Thank for your recipe 🌈💕

  • @hass..
    @hass.. 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී අක්කෙ ඔයාගෙ වීඩියෝ එක බලල...ඒ විදිහටම හැදුවා bf ta රට යවන්න ..ගොඩක් රසට ආවා...එයත් කීවා කඩෙ හැදුව වගේම රසයි කියල..පැහැදිලිවට කියල දුන්නට ගොඩක් ස්තූතී.🥺♥️

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 3 ปีที่แล้ว

    මමත් හදනවා

  • @theyrfamily839
    @theyrfamily839 3 ปีที่แล้ว

    Harima watinaawaa..

  • @ishanibd7311
    @ishanibd7311 3 ปีที่แล้ว

    Aluth deyak, thank you..

  • @Gabuci0
    @Gabuci0 3 ปีที่แล้ว +11

    Looks very delicious 😋 thank you for the recipe 😇

  • @anomaanoma1500
    @anomaanoma1500 3 ปีที่แล้ว

    The run athiwa kiyala dunna thanks bs

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +1

    sha niyamai supiri recipe akak
    niyamai jayama wewa
    suba dawasak

  • @everbeauty3022
    @everbeauty3022 3 ปีที่แล้ว +1

    My favourite 😋😋

  • @supunsupun4427
    @supunsupun4427 3 ปีที่แล้ว +1

    Wow.super..

  • @cartoonworld9570
    @cartoonworld9570 3 ปีที่แล้ว

    Harima watinawa, thank you

  • @ravindraherath8370
    @ravindraherath8370 3 ปีที่แล้ว

    Niyamai api ada haduva

  • @muntahakitchen1124
    @muntahakitchen1124 3 ปีที่แล้ว

    wow eka

  • @sitharasenuri1619
    @sitharasenuri1619 2 ปีที่แล้ว

    Thanks ane

  • @sarahbrandner6591
    @sarahbrandner6591 3 ปีที่แล้ว

    Me kaleta niyamai....

  • @lankalanka3824
    @lankalanka3824 2 ปีที่แล้ว +1

    මම හදපු රුලං හොඳටම තද වුණා

  • @apealuthiskole5646
    @apealuthiskole5646 3 ปีที่แล้ว

    Niyamaii

  • @KishanKishan-wd9iy
    @KishanKishan-wd9iy 3 ปีที่แล้ว +1

    Masa kiyak thiya kanna puluvantha akki

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว

    Godak sthuthi

  • @sanathjayasooriya8775
    @sanathjayasooriya8775 3 ปีที่แล้ว +2

    Wow.. looks yummy

  • @lutharan2582
    @lutharan2582 3 ปีที่แล้ว

    easy method thanks for sharing

  • @imalikalpana542
    @imalikalpana542 ปีที่แล้ว

    Mamath haduwa harima rasata awa thank u

  • @sakukarunanayaka2912
    @sakukarunanayaka2912 3 ปีที่แล้ว

    Math heduwa harim rasaiii

  • @aradhyabandara4244
    @aradhyabandara4244 3 ปีที่แล้ว

    eka nam niyamai...

  • @Gloriasplatter
    @Gloriasplatter 3 ปีที่แล้ว +2

    Very nice presentation 👏 way to go 👍 thanks for sharing the recipe 😍