SL Day to Day Recipes
 SL Day to Day Recipes
  • 29
  • 516 073
මගේ පුංචි සැලෝන් එක💁‍♀️😍/My Cute Simple Salon /Salon Makeover video
ගෙදරම පුංචියට පටන් ගත්තු මගෙ සැලෝන් එක හැදුනු හැටි...💁‍♀️😍😀මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි 🙏❤️🙏
#salonmakeover#salon#mychannel#sldaytodayrecipe
มุมมอง: 49

วีดีโอ

විනාඩි 15න් ඉඟුරු දෝසි|Ginger toffee|SL Day to Day Recipes
มุมมอง 15K2 ปีที่แล้ว
විනාඩි 15න් ඉඟුරු දෝසි|Ginger toffee|SL Day to Day Recipes #igurudosirecipe#gingertoffee#easytoffeerecipe අවශ්‍ය ද්‍රව්‍ය 👩‍🍳ඉඟුරු 50g 👩‍🍳සීනි අඬු කෝප්ප 1 1/2 👩‍🍳වතුර අඬු කෝප්ප 1/2
පාන් පෙති 5යි බිත්තර 3යි අඩු වෙලාවකින් රස කෑමක් |Bread snacks |SL Day to Day Recipes
มุมมอง 3812 ปีที่แล้ว
පාන් පෙති 5යි බිත්තර 3යි අඩු වෙලාවකින් රස කෑමක් |Bread snacks |SL Day to Day Recipes #breadsnacks #breadrecipe #breadeasyrecipe අවශ්‍ය ද්‍රව්‍ය 👩‍🍳පාන් පෙති 5 යි 👩‍🍳බිත්තර 3 යි 👩‍🍳බීළූණ ගෙඩියක් 👩‍🍳සුදු ළූණු බික් 3/4 ක් 👩‍🍳අමු මිරිස් කරල් 2 ක් 👩‍🍳කරපිංචා ඉති 3 ක් 👩‍🍳ලුනුකුඩු තේහැඳි 1/2 👩‍🍳ගම්බිරිස් කුඩු තේහැඳි 1 1/2 👩‍🍳කෑලිමිරිස් තේහැඳි 2 👩‍🍳කෝන්ෆ්ලා මේසහැඳි 2 👩‍🍳පාන්කුඩු
පාන් පිටි වලින් කිරිටොෆි වගේ රසට කෑමක් විනාඩි 15 න්|wheat flour barfi|SL Day to Day Recipes
มุมมอง 29K2 ปีที่แล้ว
පාන් පිටි වලින් කිරිටොෆි වගේ රසට කෑමක් විනාඩි 15 න්|wheat flour barfi|SL Day to Day Recipes #panpititoffee#wheatbarfi#easysweetrecipe අවශ්‍ය ද්‍රව්‍ය 👩‍🍳පාන්පිටි කෝප්ප 1 1/2 👩‍🍳සීනි කෝප්ප 1 👩‍🍳වතුර කෝප්ප 1/2 👩‍🍳බටර්/මාගරින්/ගිතෙල් කෝප්ප 1/4 ක් හෝ 1/2 ක් (බටර් වැඩි වෙන තරමට රසය වැඩි ) 👩‍🍳වැනිලා තේහැඳි 1 }දෙකම අවශ්‍ය නෑ එකක් තිබ්බත් 👩‍🍳එනසාල් කරල් 2 ඇති
හකුරු නැතිව සීනි අඬු කෝප්පෙන් රසම රස වටලප්පමක්|watalappam recipe|SL Day to Day Recipes
มุมมอง 111K2 ปีที่แล้ว
හකුරු නැතිව සීනි අඬු කෝප්පෙන් රසම රස වටලප්පමක්|watalappam recipe|SL Day to Day Recipes හකුරු නොදැම්මා කියලා රසනම් කිසිම වෙනසක් නෑ.හරිම රසයි ඔයාලත් හදලම බලන්නකෝ ළමයි..👩‍🍳🙈❤😋 #watalappam#siniwatalappam#easywatalappam Ingredients 👩‍🍳sugar - 1cup 👩‍🍳Thick coconut milk- 1 1/2 cup 👩‍🍳egg -4 👩‍🍳Cardamom and clove powder 👩‍🍳Vanilla -1 tspn
විනාඩි 40 න් ආප්ප උයාගන්න රහස් ඔක්කොමත් එක්ක ආප්ප තාච්චියක් පදම් කරගන්න හැටි|SL Day to Day Recipes
มุมมอง 53K2 ปีที่แล้ว
විනාඩි 40 න් ආප්ප උයාගන්න රහස් ඔක්කොමත් එක්ක ආප්ප තාච්චියක් පදම් කරගන්න හැටි|SL Day to Day Recipes මේ විදිහට ආප්ප ඔයාලට හිතුනු ගමන් හදාගන්න පුලුවන් විනාඩි 40 යි යන්නේ ..ඉතින් මේ රෙසිපිය බය නැතිව try කරලා බලන්න, වැදගත් කියලා හිතුනොත් යාළුවන්ටත් බලන්න shire කරන්න 🤗👩‍🍳😘 යාළුවනේ ඔයාලට මේ රෙසිපි එක සම්බන්ධයෙන් ගැටලු තියේනම් Comment කරලා අහන්න මන් ඔයාලට ඒවට උත්තර දෙන්නම් #apparecipe#appathachchiyakpa...
මාරි බිස්කට් 20 යි පොල් කිරි කෝප්ප 2 යි රසම රස මාරි බිස්කට් කැරමල් පුඩිමක්/SL Day to Day Recipes
มุมมอง 96K3 ปีที่แล้ว
මාරි බිස්කට් 20 යි පොල් කිරි කෝප්ප 2 යි රසම රස මාරි බිස්කට් කැරමල් පුඩිමක්/SL Day to Day Recipes #mariebiscuitcaramelpudding#puddingrecipe#caramelpudding අවශ්‍ය ද්‍රව්‍ය පුඩින් මිශ්‍රණය සඳහා , 👩‍🍳මාරි බිස්කට් 20 යි /100g 👩‍🍳උකු පොල්කිරි අඬු කෝප්ප 2 යි/ 450ml 👩‍🍳සීනි අඬු කෝප්ප 1 යි/ 200g 👩‍🍳බිත්තර 3 යි 👩‍🍳වැනිලා තේහැඳි 1 යි කැරමල් එක සඳහා , 👩‍🍳සීනි මේසහැඳි 4 යි/ 50g
Soft coffee cake |No oven,No bitter, No butter|SL Day to Day Recipes
มุมมอง 5403 ปีที่แล้ว
Soft coffee cake |No oven,No bitter, No butter|SL Day to Day Recipes #softcoffeecake#easycoffeecake#nobutter#nobitter#nooven Ingredients, For cake, Vegetable oil -1/2 cup Or melted butter 1/2 cup egg -2 Sugar-1/2 cup wheat flour -1 cup baking powder -2 tspn Instant coffee- 1 1/2 tspn water 2 tspn Salt-1/2 tspn For Icing , powdered sugar - 1/2 cup butter 3 1/2 tspn Instant coffee 1 tspn water 1tspn
ගෙදර තියෙන දේවල්වලින් වැඩි වැඩ නැතිව මෙහෙම එලවළු රොටී හදලා බලන්න|Vegetable roti|SL Day to Day Recipe
มุมมอง 4753 ปีที่แล้ว
ගෙදර තියෙන දේවල්වලින් වැඩි වැඩ නැතිව මෙහෙම එලවළු රොටී හදලා බලන්න|Vegetable roti|SL Day to Day Recipe #vegetableroti #rotirecipe #easyrotirecipe #roti #alaroti #sinhalarecipe
පොල්කිරි වලින් රසවත් අතුරුපසක් විනාඩි 10 න්|Coconut milk recipe|SL Day to Day Recipes
มุมมอง 4713 ปีที่แล้ว
පොල්කිරි වලින් රසවත් අතුරුපසක් විනාඩි 10 න්|Coconut milk recipe|SL Day to Day Recipes #coconutmilkdesert #easydesertrecipe #quickrecipe #milktoffeerecipe #sldaytodayrecipe #sweetfoodrecipe
ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් හරියටම පොල්ටොෆී හදමු|Coconut toffee|SL Day to Day Recipes
มุมมอง 3.9K3 ปีที่แล้ว
ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් හරියටම පොල්ටොෆී හදමු|Coconut toffee|SL Day to Day Recipes මේ පොල්ටොෆී එක හදාගන්න හරිම ලේසියි..ඒවගේම තමා මේකෙ රසත්..ඉතින් ඔයාලත් හදලා පවුලේ හැමෝම එක්ක රස බලන්න.😁😋👩‍🍳❤ #poltoffe #coconuttoffee #easysweetfood #sinhalarecipe #toffeerecipe #teatimefood
පුළුන් වගේ රසම රස වන්ඩු ලේසියෙන්ම ගෙදර හැමෝටම |Wandu Recipes|SL Day to Day Recipes
มุมมอง 35K3 ปีที่แล้ว
පුළුන් වගේ රසම රස වන්ඩු ලේසියෙන්ම ගෙදර හැමෝටම |Wandu Recipes|SL Day to Day Recipes
විනාඩි 5න් බිත්තර සැන්ඩ්විච් හදමු🍞🥚| Egg sandwich recipe😉|SL Day to Day Recipes
มุมมอง 3533 ปีที่แล้ว
විනාඩි 5න් බිත්තර සැන්ඩ්විච් හදමු🍞🥚| Egg sandwich recipe😉|SL Day to Day Recipes
පිටි කෝප්පෙන් ගෙදර හැමෝටම සමෝසා😋😋|SL Day to Day Recipes|Sri lankan easy samosa Recipe
มุมมอง 2K3 ปีที่แล้ว
පිටි කෝප්පෙන් ගෙදර හැමෝටම සමෝසා😋😋|SL Day to Day Recipes|Sri lankan easy samosa Recipe
පොල්කිරි කෝප්ප දෙකෙන් කිරිටොෆි හදමුද |Milk toffee|SL Day to Day Recipes
มุมมอง 152K3 ปีที่แล้ว
පොල්කිරි කෝප්ප දෙකෙන් කිරිටොෆි හදමුද |Milk toffee|SL Day to Day Recipes
තේ බොන වෙලාවට කන්න කුකීස් හදමු |How to make cookies|SL Day to Day Recipes
มุมมอง 4973 ปีที่แล้ว
තේ බොන වෙලාවට කන්න කුකීස් හදමු |How to make cookies|SL Day to Day Recipes
රසවත් අන්නාසි මාළුවක් හදමු🍍|Pineapple Curry|SL Day to Day Recipes
มุมมอง 7363 ปีที่แล้ว
රසවත් අන්නාසි මාළුවක් හදමු🍍|Pineapple Curry|SL Day to Day Recipes
අඩු වියදමින් ක්‍රිස්පි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් 🍟|How to make crispy French fries🍟|SL Day to Day Recipes
มุมมอง 2013 ปีที่แล้ว
අඩු වියදමින් ක්‍රිස්පි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් 🍟|How to make crispy French fries🍟|SL Day to Day Recipes
රසට සුවඳට තුනපහ හදමු|How to make curry powder at home|SL Day to Day Recipes
มุมมอง 9503 ปีที่แล้ว
රසට සුවඳට තුනපහ හදමු|How to make curry powder at home|SL Day to Day Recipes
කටට කෙල උනන රසම රස අඹ මාළුව තෙලට මිරිසට..|How to make mango curry..|Day to Day Recipes
มุมมอง 3133 ปีที่แล้ว
කටට කෙල උනන රසම රස අඹ මාළුව තෙලට මිරිසට..|How to make mango curry..|Day to Day Recipes

ความคิดเห็น

  • @SujitSujith-t9b
    @SujitSujith-t9b 23 วันที่ผ่านมา

    අක්කි අප්ප සෝඩා දැම්මොත් අව්ල් යයි ද 😊

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 28 วันที่ผ่านมา

    Wow 👍🤩🌹♥️

  • @Damayanthi1234-zm5wg
    @Damayanthi1234-zm5wg หลายเดือนก่อน

    පොල්කිරි දැම්මා ම නරක්වෙන්නේ නැද්ද

  • @manelkumuduni3020
    @manelkumuduni3020 2 หลายเดือนก่อน

    Appa soft venna panpitith tikak danava neda

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889 หลายเดือนก่อน

      නෑ dr...හාල්පිටි විතරක් දාගන්න 👩🏼‍🍳

  • @DiliniThusha
    @DiliniThusha 3 หลายเดือนก่อน

    වීදූරු කෝප්ප වල දාලා ස්ටීම් කලොත් ප්‍රශ්නයක් වෙයිද

  • @kamalnishantha5398
    @kamalnishantha5398 3 หลายเดือนก่อน

    Wanila onamada

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889 2 หลายเดือนก่อน

      එනසාල් කුඩු කරලා දාගන්න dr❤️👩‍🍳

  • @AkilaSandamini
    @AkilaSandamini 4 หลายเดือนก่อน

    මාත් හැදුවා,හරිම රසයි❤❤

  • @sanjusanjana4130
    @sanjusanjana4130 5 หลายเดือนก่อน

    Oven ekt dnn puluwand meka

  • @DianaDilhani
    @DianaDilhani 5 หลายเดือนก่อน

    Sini kochchrak wage gann onida adu koppa ekak kiynne kochchrakd.polikri ml kiyd

  • @DianaDilhani
    @DianaDilhani 5 หลายเดือนก่อน

    Adu koppa ekak kiynne gram kochchrkd

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889 5 หลายเดือนก่อน

      පොල්කිරි 450 ml( අඩුකෝප්ප 2 ක්)/240 g වගේ

  • @marinabaines5708
    @marinabaines5708 5 หลายเดือนก่อน

  • @KoshilaMadubashini-gt5bb
    @KoshilaMadubashini-gt5bb 5 หลายเดือนก่อน

    Mn ada haduwa harima rasai tnx dr 0:28

  • @ChandrikaKapuruge
    @ChandrikaKapuruge 6 หลายเดือนก่อน

    Mama haduwa oyage vidiyatama awa thanks

  • @PrasannaKumarage-d5h
    @PrasannaKumarage-d5h 6 หลายเดือนก่อน

    ආප්ප සොඩා දාන්න පුළුවන්ද

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889 6 หลายเดือนก่อน

      පුළුවන්.. හැබැයි විනාඩි 40 න් උයන්න බෑ dr...රසෙත් වෙනසක් තියෙනවා👩‍🍳❤️

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 6 หลายเดือนก่อน

    Thank s my dieyer.❤️❤️❤️❤️

  • @sajeewanikumari3925
    @sajeewanikumari3925 8 หลายเดือนก่อน

    අක්කෙ තත්තට සිනි එත් එයා අනිත් අයයි රසයි කිය කියා කැවා

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889 8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😍🧑🏼‍🍳

  • @sajeewanikumari3925
    @sajeewanikumari3925 8 หลายเดือนก่อน

    අක්කෙ සිතට

  • @IndraniGamanayeke
    @IndraniGamanayeke 8 หลายเดือนก่อน

    😊

  • @diwanlee1419
    @diwanlee1419 9 หลายเดือนก่อน

    👍

  • @AnuraPriyanthakumara-pl8eg
    @AnuraPriyanthakumara-pl8eg 9 หลายเดือนก่อน

    මේ විදිහට හැදුවා ආප්පෙ යට කලු වෙනවා ඇලෙනවා තාර වගේ

  • @lahirusandaruwan9663
    @lahirusandaruwan9663 10 หลายเดือนก่อน

    Jaya wewa 🙏🙏🙏🙏

  • @chathurilakshini2504
    @chathurilakshini2504 10 หลายเดือนก่อน

    Congratulations 😍

  • @ravindukeshan5288
    @ravindukeshan5288 10 หลายเดือนก่อน

    ❤🎉

  • @wasanthiweerasekara7739
    @wasanthiweerasekara7739 10 หลายเดือนก่อน

    Thanks 🎉🎉🎉

  • @nadeekadilrukshi6259
    @nadeekadilrukshi6259 11 หลายเดือนก่อน

    Aye katha dekak ne hodatama awa akke tnz

  • @nadeekadilrukshi6259
    @nadeekadilrukshi6259 11 หลายเดือนก่อน

    Mamath heduwa ,akke oya kiyapu widiyatamai heduwe godak hodata awa ,e wagema rrasath ekkai godak tnz ,

  • @chamilapriyadarsani1023
    @chamilapriyadarsani1023 11 หลายเดือนก่อน

    අක්කේ මේක Rice cooker එකේ හදන්න බැරිද?

  • @Mahi-j5x8x
    @Mahi-j5x8x 11 หลายเดือนก่อน

    Thanks akki mama haduwa godak rasai

  • @tv-dh9fu
    @tv-dh9fu 11 หลายเดือนก่อน

    මම හැදුව 😭😭😭😭😭

  • @gamageiajith395
    @gamageiajith395 11 หลายเดือนก่อน

    dan dawas 2 k haduwa harima rasai hodatama awa.thank you 💖

  • @lakshinimesha
    @lakshinimesha ปีที่แล้ว

    අනේ මන් හැදුව එක ඇලෙනවනෙ ඒ ඇයි

  • @DeepthiMangala-rr2dq
    @DeepthiMangala-rr2dq ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසයි

  • @SanathNishantha_0216
    @SanathNishantha_0216 ปีที่แล้ว

    මමත් හැදුවා....සුපිරියටම ආවා තැන්ක් යූ අක්කා❤

  • @buddikumara7194
    @buddikumara7194 ปีที่แล้ว

    සුපිරි රසයි

  • @sewmiaveesha2319
    @sewmiaveesha2319 ปีที่แล้ว

    💞💞💞💞

  • @madushadamayanthi114
    @madushadamayanthi114 ปีที่แล้ว

    Lunu danna one nadda

  • @niranjala622
    @niranjala622 ปีที่แล้ว

    Mata pilithurak laba denawada mehema hadala masa kiyak puluwanda thiya ganna pekat karala

  • @shanghakumara8078
    @shanghakumara8078 ปีที่แล้ว

    Mn me recipe eka try kala 🥰harima rasai😚😋😍

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 ปีที่แล้ว

    කඩේ ඉදිආප්ප පිටි ගන්න පුලුවන්ද ?

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889 ปีที่แล้ว

      තෙත හාල්පිටි ගන්න කඩෙන් ❤️👩‍🍳

  • @kumarisamantha9324
    @kumarisamantha9324 ปีที่แล้ว

    නියම දැනුවත් කිරිම බොහෝම ස්තූතියි තෙරැවන් සරණයි

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️👩‍🍳

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي ปีที่แล้ว

    Polkiri wenuwata kiripiti ganne puluwanda

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว

    Good

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli429 ปีที่แล้ว

    👍👍

  • @madu3419
    @madu3419 ปีที่แล้ว

    Thanks akki

  • @madu3419
    @madu3419 ปีที่แล้ว

    Dan hadanna oni dewaluth genawa

  • @disnadamayanthi6207
    @disnadamayanthi6207 ปีที่แล้ว

    මිස් මමත් හැදුවා හරිම රසයි🙏🙏🙏🙏 ස්තුතියි.

  • @Chaaya-kx2um
    @Chaaya-kx2um ปีที่แล้ว

    Thanks

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq ปีที่แล้ว

    😮😮😮😮

  • @roshanroshan-cr1dr
    @roshanroshan-cr1dr ปีที่แล้ว

    😋😋😋😋❤️❤️❤

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว

    Mama me resapiya HAduwa puduma rahak...