මාරි බිස්කට් 20 යි පොල් කිරි කෝප්ප 2 යි රසම රස මාරි බිස්කට් කැරමල් පුඩිමක්/SL Day to Day Recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මාරි බිස්කට් 20 යි පොල් කිරි කෝප්ප 2 යි රසම රස මාරි බිස්කට් කැරමල් පුඩිමක්/SL Day to Day Recipes
    #mariebiscuitcaramelpudding#puddingrecipe#caramelpudding
    අවශ්‍ය ද්‍රව්‍ය
    පුඩින් මිශ්‍රණය සඳහා ,
    👩‍🍳මාරි බිස්කට් 20 යි /100g
    👩‍🍳උකු පොල්කිරි අඬු කෝප්ප 2 යි/ 450ml
    👩‍🍳සීනි අඬු කෝප්ප 1 යි/ 200g
    👩‍🍳බිත්තර 3 යි
    👩‍🍳වැනිලා තේහැඳි 1 යි
    කැරමල් එක සඳහා ,
    👩‍🍳සීනි මේසහැඳි 4 යි/ 50g

ความคิดเห็น • 64

  • @AkilaSandamini
    @AkilaSandamini 3 หลายเดือนก่อน +2

    මාත් හැදුවා,හරිම රසයි❤❤

  • @mnsnirmela170
    @mnsnirmela170 2 ปีที่แล้ว +6

    අපි හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තූතියි.👍👍😗😗😁🌷

  • @mnsnirmela170
    @mnsnirmela170 2 ปีที่แล้ว +2

    අපිත් හැදුවා හරිම ලේසියි Thanks 👍👍🌹🌷😗😗

  • @nadeekadilrukshi6259
    @nadeekadilrukshi6259 9 หลายเดือนก่อน +1

    Aye katha dekak ne hodatama awa akke tnz

  • @Sanathnishantha-ix8ei
    @Sanathnishantha-ix8ei ปีที่แล้ว +1

    මමත් හැදුවා....සුපිරියටම ආවා තැන්ක් යූ අක්කා❤

  • @nadeekadilrukshi6259
    @nadeekadilrukshi6259 9 หลายเดือนก่อน

    Mamath heduwa ,akke oya kiyapu widiyatamai heduwe godak hodata awa ,e wagema rrasath ekkai godak tnz ,

  • @wamahintha4288
    @wamahintha4288 ปีที่แล้ว +2

    Thank you akki harima lesiyi❤️

  • @nimeshdilan4270
    @nimeshdilan4270 ปีที่แล้ว

    Navigation and life talant.... Godak wedagat. Adu wiyadamakin pirisiduwa gedaradema hadala kanna puluwan

  • @ChandrikaKapuruge
    @ChandrikaKapuruge 4 หลายเดือนก่อน

    Mama haduwa oyage vidiyatama awa thanks

  • @user-yw7qs6ug9m
    @user-yw7qs6ug9m 4 หลายเดือนก่อน

    Sini kochchrak wage gann onida adu koppa ekak kiynne kochchrakd.polikri ml kiyd

  • @gamageiajith395
    @gamageiajith395 10 หลายเดือนก่อน

    dan dawas 2 k haduwa harima rasai hodatama awa.thank you 💖

  • @DeepthiMangala-rr2dq
    @DeepthiMangala-rr2dq ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසයි

  • @KoshilaMadubashini-gt5bb
    @KoshilaMadubashini-gt5bb 4 หลายเดือนก่อน

    Mn ada haduwa harima rasai tnx dr 0:28

  • @chandikalakmal1701
    @chandikalakmal1701 2 ปีที่แล้ว

    හරිම ලේසියි. මමත් හදලා බැලුවා. Thanks for you

  • @kavindiumayangana8030
    @kavindiumayangana8030 ปีที่แล้ว +1

    හරිම රසයි ❤️ thnk you

  • @indikakumara9511
    @indikakumara9511 2 ปีที่แล้ว +2

    හරිම ලේසියෙන් හදන්න පුලුවන් pudimඑකක් අපිත් හදලා බැලුවා හරිම රසයි

  • @chandrarajapaksha8678
    @chandrarajapaksha8678 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මම ත් හැදුවා.හරි ම ලේසියෙන් හදා ගත්තා

  • @sanjusanjana4130
    @sanjusanjana4130 4 หลายเดือนก่อน

    Oven ekt dnn puluwand meka

  • @shashiya5374
    @shashiya5374 ปีที่แล้ว +1

    ❤️ නියමයි අයේශා... ❤️

  • @MeryLiliyen-nu2gw
    @MeryLiliyen-nu2gw ปีที่แล้ว

    Thank.youvery.
    morch.

  • @rumeshidilhara7953
    @rumeshidilhara7953 2 ปีที่แล้ว +1

    😍😋

  • @diwanlee1419
    @diwanlee1419 8 หลายเดือนก่อน

    👍

  • @chamilapriyadarsani1023
    @chamilapriyadarsani1023 9 หลายเดือนก่อน

    අක්කේ මේක Rice cooker එකේ හදන්න බැරිද?

  • @user-xh3mq6in4g
    @user-xh3mq6in4g 7 หลายเดือนก่อน

    😊

  • @wasanthiweerasekara7739
    @wasanthiweerasekara7739 9 หลายเดือนก่อน

    Thanks 🎉🎉🎉

  • @sajeewanikumari3925
    @sajeewanikumari3925 7 หลายเดือนก่อน

    අක්කෙ තත්තට සිනි එත් එයා අනිත් අයයි රසයි කිය කියා කැවා

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😍🧑🏼‍🍳

  • @madhushanikumari744
    @madhushanikumari744 ปีที่แล้ว

    Mamath ada heduwa kohomda kiyala kiyannm 🥰❤️❤️

  • @user-yw7qs6ug9m
    @user-yw7qs6ug9m 4 หลายเดือนก่อน

    Adu koppa ekak kiynne gram kochchrkd

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  4 หลายเดือนก่อน

      පොල්කිරි 450 ml( අඩුකෝප්ප 2 ක්)/240 g වගේ

  • @indikapriyamali7766
    @indikapriyamali7766 2 ปีที่แล้ว

    Sini kochcharak waheda ganna.gram walin

  • @madu3419
    @madu3419 ปีที่แล้ว

    Thanks akki

  • @sajeewanikumari3925
    @sajeewanikumari3925 7 หลายเดือนก่อน

    අක්කෙ සිතට

  • @dilkimadurangi4570
    @dilkimadurangi4570 2 ปีที่แล้ว

    මාත් හැදුවා අද..😋

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Thanks oyata godariyak

  • @gaminibandara5364
    @gaminibandara5364 2 ปีที่แล้ว

    😊😊

  • @thilininisansala8428
    @thilininisansala8428 ปีที่แล้ว

    පුඩිම හැදුවා.soft එකට නැහැ.එහෙම වුනේ මොකද?

  • @madushadamayanthi114
    @madushadamayanthi114 ปีที่แล้ว

    Lunu danna one nadda

  • @Ishkitchen
    @Ishkitchen 2 ปีที่แล้ว

    😋😋😋😋

  • @ravindukeshan5288
    @ravindukeshan5288 2 ปีที่แล้ว

    😋😋

  • @madu3419
    @madu3419 ปีที่แล้ว

    Dan hadanna oni dewaluth genawa

  • @damsidewansa580
    @damsidewansa580 2 ปีที่แล้ว

    Wenuwata mukuth nhda

  • @dilhanidilhani2120
    @dilhanidilhani2120 ปีที่แล้ว

    Good

  • @kamalnishantha5398
    @kamalnishantha5398 หลายเดือนก่อน

    Wanila onamada

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  หลายเดือนก่อน

      එනසාල් කුඩු කරලා දාගන්න dr❤️👩‍🍳

  • @gimhansandeeptha9274
    @gimhansandeeptha9274 2 ปีที่แล้ว

    Yummy 😋😋😋

  • @dilaknaabimani3419
    @dilaknaabimani3419 2 ปีที่แล้ว

    🙃🙃🙃🙃😋😋😋

  • @krismanwijewardhana3469
    @krismanwijewardhana3469 ปีที่แล้ว

    Yummy

  • @harshapradewo2111
    @harshapradewo2111 ปีที่แล้ว

    Ràsàida

  • @damsidewansa580
    @damsidewansa580 2 ปีที่แล้ว

    Ane nandi wenila onemada

    • @sldaytodayrecipes8889
      @sldaytodayrecipes8889  2 ปีที่แล้ว +1

      Na e wenuwata එනසාල් කරල් දෙකක් විතර තලාගෙන දාගන්න 👩‍🍳❤

    • @damsidewansa580
      @damsidewansa580 2 ปีที่แล้ว

      @@sldaytodayrecipes8889 thanks untie

  • @kamalkamalnuwan9078
    @kamalkamalnuwan9078 2 ปีที่แล้ว

    😫😫😫

  • @methummethum5241
    @methummethum5241 ปีที่แล้ว +1

    Ffcv