🔴අනුර අහවල් එක කරා කියන්න පුළුවන්ද ආ? දෙන්නම දූෂිතයි කියන්නේ??-වසර අවසාන නෙළීම නීතිඥ මනෝජ්ගෙන් සැරටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 217

  • @mado4672
    @mado4672 2 วันที่ผ่านมา +42

    මෙ ආන්ඩුවට මාර මඩ ගැහිල්ලක් කාලකණ්ණි හොරැ බය වෙලා.මාලිමාවට ජයවේවා

  • @AnuHansi-b7r
    @AnuHansi-b7r 2 วันที่ผ่านมา +55

    ඔබතුමා ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටුකරන්නෙ...ස්තුති .....❤

  • @Tryandreams
    @Tryandreams 2 วันที่ผ่านมา +38

    වසරෙ බලවත්ම ශ්‍රි ලාන්කිකයා,අනුර කුමාර දිසානායක අපෙ ජනපති ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️👍

  • @damayanthicruze6659
    @damayanthicruze6659 2 วันที่ผ่านมา +48

    ස්තුතියි ඔබතුමාටහැමදාමත් මේ ආණ්ඩුව සමග ඉදිමින් මඩ ප්‍රචාරය කරන අයට විරුද්ධව නැඟී සිටින්න

  • @priyankapalugama6503
    @priyankapalugama6503 2 วันที่ผ่านมา +46

    සමහරු ආණ්ඩුව ගේන්න උදවු කරලා දිනපු දවසේ ඉදලා කකුලෙන් අදිනවා. පොඩි පොඩි අඩුපාඩු තිබුනත් පිරිසිදු ආණ්ඩුව ආරක්ෂා කරගෙන ඉස්සරහට අරගෙන යන එකට ජාතියේ ප්‍රණාමය මනෝජ් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @kasunaruna7563
    @kasunaruna7563 2 วันที่ผ่านมา +42

    දිලිත් ට දෙවියන් ගේ හාල් කැවිල වගේ.... ස්තුතියි මනෝජ් ඔහොම යමු. ♥♥♥♥♥♥

  • @Tryandreams
    @Tryandreams 2 วันที่ผ่านมา +30

    ගොඩාක් ස්තුති මනොජ් සර් ඔබටත් අමිල සර්ටත්,නිදුක් නීරොගිව ඉදිරිවැඩ කරගැනීමට ශක්තිය ලැබෙව්වා🎉🎉🎉❤️🙏

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 2 วันที่ผ่านมา +23

    මම විශ්වාස කරනවා සහ යෝජනා කරන්න කැමතියි මනෝජ් සහෝදරය රටේ මර්මස්ථානයක් වූ ............ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කමවත් ලැබෙනවා නම්..........ඒ මගේ සහ රටේ අපේක්ෂා වෙනුවෙන් .........

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 2 วันที่ผ่านมา +19

    ඔබ ටුමාට ගොඩාක් පින් අපෙ රට වෙනුවෙන් කරන සෙවයට ඉදිරියට කරගෙන යන්න වාසනාව ලැබේවා අපට හොඳ විස්වාස ජනාදිපට් කෙනෙකි ඉන්නවා

  • @shamisas5127
    @shamisas5127 2 วันที่ผ่านมา +17

    දිලිත් කියන්නේ හොඳ එකෙක්ද.දුුශිතයො දිලිත් නාමල් තමයි .ජනාධිපති තුමා දුුශිතයින්ට විරුද්ධ කෙනෙක් .
    ජනාධිපති තුමාට ජයවෙිිවා .
    ❤❤❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 วันที่ผ่านมา +15

    ඔබතුමාට ස්තුතියි. ඔබගේ දැණුවත්කිරීම විශිෂ්ඨයි!
    සුබ අළුත් අවුරුද්දක් වේවා!

  • @SriLanka-n5p
    @SriLanka-n5p 2 วันที่ผ่านมา +13

    අති විස්සටයි අපේ මනෝජ් මැතිතුමා ඕකුන්ට තියෙන්නේ ඉරිසියාව දැන් හොරා කෙලින්න නෑනේ මල්ල පුරවගන්න බැරි නිසා වැලලෙන්න හදන්නේ අපේ ගරු ජනපති තුමන් යමක් කරන්න හදනකොට පල් හොරුන්ට රිදෙනවා ඕකුණුත් එක්තරා දේවදත්තල මනෝජ් මහත්තයෝ ඔබ තුමන් එදා ඉදලම මේ රට ගොඩ ගන්න කරපු උත්සාහය අපි හොදින් දැක්ක අදටත් එහෙමයි 🙏ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමන්ට ජාතික ජනබල වේගයට ජයම වේවා ❤️

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 2 วันที่ผ่านมา +32

    මනෝජ් මහත්මයා ..සුපිරියටම ප්‍රතිචාර දක්වනවා..හොරු රැලට ඇස් ඇරෙන්නම

    • @diamilarexe8460
      @diamilarexe8460 2 วันที่ผ่านมา +2

      ❤❤❤ සුපිරි ආදරෙයි ගොඩක් මනෝජ් සාධාරණය අපිට ona jesus phitai oyalata

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 2 วันที่ผ่านมา +22

    දිලිත් හිතපු ප්‍රතිපලය දිලිත්ට ලැබුනේ නැහැනේ ඒකයි ඔය කුහක කමට කියව කියව හැමනේන්නෙ කවුරු කොහොම කෑමොර ගැහුවත් මාලිමාව තරම් පිරිසිදු පක්ෂයක් නැහැ අපි හෙටත් මාලිමාවට ආදරෙයි අපේ එකම විස්වාසය අනුර කුමාර ජනාධිපතිවරයා පමණයි

    • @ajanthabandara8078
      @ajanthabandara8078 2 วันที่ผ่านมา +1

      Dilith is a crazy and very jelous Kuhaka person. So, he will try to ruin the reputation of AKD and the team. Moreover , this guy tries to make the viewers mislead, and the public more likely he will be un popular and hatred person in the future. 😂😂😂😂😂😂😂😂😂

  • @ChandrikaNiroshini
    @ChandrikaNiroshini 2 วันที่ผ่านมา +7

    ගොඩාක් ඉස්තුති මනොජ් සර් ඔබට නිදුක් නිරෝගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියා පර්තනා කරමි බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤

  • @anomamanel6360
    @anomamanel6360 วันที่ผ่านมา

    ❤❤❤❤ සතුටුයි මනෝජ් සර්, නියම පැහැදිලි කිරීමක්, අනුර ජනාධිපති තුමාට ඔබතුමන්ලා ශක්තිය වේවා!!!❤❤❤❤❤❤❤❤❤❤

  • @Sayurisiththara2799
    @Sayurisiththara2799 2 วันที่ผ่านมา +1

    ඔබතුමා ඉතා විශිෂ්ඨයි වගේම ඉතාමත් නිර්භීතයි ඔබතුමා වගේ අය මේ ආන්ඩුවත් එක්ක ඉන්න එක ගැන හරිම සතුටුයි ඔබතුමාට බුදු සරණයි

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 วันที่ผ่านมา +8

    බොහොම ස්ත්තුතියි නීතිඥ තුමනි ජයවේවා ආන්ඩුවට ජනතාවට ලොකු ශක්තිය ක් 🙏

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 2 วันที่ผ่านมา +14

    ස්තුතියි ඔබතුමාට .සුබ නව වසරක් වේවා .

  • @priyankapalugama6503
    @priyankapalugama6503 2 วันที่ผ่านมา +14

    හැම වචනයක්ම විශ්වයේ නොමැකී තියේවි. දීර්ගායු වේවා.

  • @nalinlushantha9129
    @nalinlushantha9129 2 วันที่ผ่านมา +15

    තෙරුවන් සරණයි ඔබ තුමාට ❤🎉

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 วันที่ผ่านมา +2

    Excellent speech. Well done. Thank you very much for your guidance and information about the present situation at our morning. ❤❤❤❤❤❤👌👌👌👌👌👌😊😊

  • @anneslysenarath3046
    @anneslysenarath3046 2 วันที่ผ่านมา +11

    හරිට හරි සර්.
    ඔබතුමාට තෙරුවන් සරණයි.
    ❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 2 วันที่ผ่านมา +12

    ස්තුතියි මනොජ් මහත්තය තෙරුවණ් සරණයි .

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn วันที่ผ่านมา +1

    2024කියන්නෙම මගේ 73න් අවුරුදු ජීවිතයේ වටිනාම වගේම දිගම අවුරුද්ද ලෙස මම දකින්නේ .ඒ විතරක් නෙවෙයි අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක අවුරුද්දකුත් වෙනබව ස්තීරයි❤❤❤❤❤❤

  • @kanthiadikari1700
    @kanthiadikari1700 2 วันที่ผ่านมา +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි. මේ රට හදන වැඩ පිළිවෙලට ඔබගේ අප්‍රතිහත ධෛර්ය, කැපකිරීම ලබාදෙන්න.. ඔබලාට තෙරුවන් සරණයි...සුභ අළුත් අවුරුද්දක් වේවා 🙏❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 วันที่ผ่านมา +7

    ස්තුති i ඔබටත් අමිල මහත්මා ටත් සමාජය ට යහපත් දැනුම ලබාදෙනවා ට suba nawa වසරක් වේවා 🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 วันที่ผ่านมา +16

    දිලිද දැන් මානසික රෝගයක් තියෙනවා කොයි වෙලා හරි ඕක පිස්සම් කොටුවේ

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 วันที่ผ่านมา +9

    👌👌👌❤❤❤❤❤💐💐💐💐 සුබ අඑත් අවුරැද්ක් වේ‍වා!!!

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 2 วันที่ผ่านมา +8

    Niyamai brother we salute you ❤. Good luck for this future government.

  • @HarrisDhanapalaDonSimonPataban
    @HarrisDhanapalaDonSimonPataban 2 วันที่ผ่านมา +19

    මුන්ට දැන් යන එන මං නැහැ ගෙරි හරක් තප්පුලනව .මුන් මේ රටින් පන්නල දාන්න ඕන.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 วันที่ผ่านมา +8

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 วันที่ผ่านมา +11

    ජය වෙවා සර් ඔබ තුමාට ❤️❤️

  • @MerianWikramasingha
    @MerianWikramasingha 2 วันที่ผ่านมา +6

    ❤ THANKS MR MANOJ NANAYAKKARA ❤GOD BLESS YOU AND YOUR FAMILY ❤

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 2 วันที่ผ่านมา +21

    ඇන්ටජින් හොරාට අමු කැවිලා

  • @AnishaA-v8d
    @AnishaA-v8d 2 วันที่ผ่านมา +4

    සර්ට සුබඅලුති අවුරැද්දක් වේවාඅපේ ආන්ඩුවටත් ජය වේවා අපේ ජනාධිපති තුමාට සම කරන්න පුලුවන්න හොර වනචර මිනිමරපු නාමල්

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 2 วันที่ผ่านมา +8

    මනොජ් සහොදරයා ස්තුතියි....

  • @GVMPWickramasingheLiyanage
    @GVMPWickramasingheLiyanage 2 วันที่ผ่านมา +5

    Happy new year 2025
    Powerful year Jayawewa Malimawata Jayawewa Malimawata Jayawewa Malimawata Jayawewa ❤️❤️💕💕💕💖💖💖

  • @madusankakurera1218
    @madusankakurera1218 2 วันที่ผ่านมา +3

    ස්තුතියි ඔබ තුමාට

  • @ajithsinhalage623
    @ajithsinhalage623 2 วันที่ผ่านมา +3

    ස්තුතියි ❤❤❤❤❤ඔබ තුමාට

  • @miththapathirage1554
    @miththapathirage1554 2 วันที่ผ่านมา +11

    ස්තුතිවන්ත වෙනවා මනෝජ් ඔබටත් ❤

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 2 วันที่ผ่านมา +19

    මනොජ් මහාතා දිනිත් ජයවිර කියන්නේ මන්දමානසික ලෙඩ්ඩු හොරු කව්ද කියලා හොයා ගන්න බැරි ව ඉන්නේ විපක්ෂයේ උන් දැන් පස්ස පැත්ත කඩීකාලා වගේ 🏃 🏃 🏃 දුවන්වා මනොජ් මහාතා ඔබ තුමා ලබන්නාව් නවසර නිදුක් නිරොගි සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා බුදුසරණ යි ජෙසුපිහිටයි ❤❤❤❤❤❤❤

  • @User29438
    @User29438 2 วันที่ผ่านมา +10

    කස්සපට විරුද්ධව නීතිමය පියවර ගන්න සර් ඕක දේශපාලන අතකොලුවක් නොද්දකිං කාලකණ්ණි ය🤬

  • @shandrikasriyani101
    @shandrikasriyani101 วันที่ผ่านมา +1

    ලක් දෙරණේ විරයා අනුර ජනපතිතුමා ආරක්ෂා කරත්වා

  • @priyankapalugama6503
    @priyankapalugama6503 2 วันที่ผ่านมา +13

    නියම අබියෝගය කස්සපට

  • @royfonseka5123
    @royfonseka5123 2 วันที่ผ่านมา +3

    Thank you life channel and Mr.manoj 🎉. Jesu phihitai

  • @dinajustinadinajustina951
    @dinajustinadinajustina951 2 วันที่ผ่านมา +3

    Thank you Manoj Sir Rata👍🏻wenuwenma 😍

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 วันที่ผ่านมา +5

    Thank you so much sir...n p p❤❤❤

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 2 วันที่ผ่านมา +7

    Great speech

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 วันที่ผ่านมา +6

    Ape anura janapathi. ❤❤❤janapathi. Sthuthi sir

  • @priyankapalugama6503
    @priyankapalugama6503 2 วันที่ผ่านมา +13

    දිලිත් කියන නම කියනකොටත් අප්පිරියයි

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 2 ชั่วโมงที่ผ่านมา

    ඔබගේ කතාව ඇත්ත ම ඇත්ත කිසිම නීතියක් ඒකාලේ තිබූනේ නැහැ දැන් මිනිසුන් ට විස්වාසය ක් තියනවා ඔබ දිගටම මේ කටයූතූ සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️

  • @stanleywijenayake3111
    @stanleywijenayake3111 2 วันที่ผ่านมา +1

    Thank you Manoj! You well said everything to everyone.

  • @RoyUdugampolage
    @RoyUdugampolage 2 วันที่ผ่านมา +4

    Jaya veva,obalage me danuvath kirima me anduvata onamai tani karanna apa me anduva

  • @dinajustinadinajustina951
    @dinajustinadinajustina951 2 วันที่ผ่านมา +2

    අපි මාලිමාවට 100%1000💪🏻🙏🏻🧡

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 2 วันที่ผ่านมา +1

    Oba tumata budusaranai davepeheta jayawewa malemawata jayawewa adarai hamadaama

  • @Sindubindu123
    @Sindubindu123 2 วันที่ผ่านมา +11

    අදෝමු⁣කෙන් නයි දෙරණ අයිතිකාරයයි උගෙ බොරු මාධ්‍යවෙදියොයි

  • @capitalland1071
    @capitalland1071 2 วันที่ผ่านมา +10

    🤣🤣🤣🤣🤣🤣🤣 දිලිත් කියන්නේ මොඩ වයසායකයෙක්ද? 🤣🤣🤣🤣🤣🤣 කලින් හිටිය රටේ පාලකයෝ එක්ක ඒ හයියෙන් වයාපාරික ඩීල් දාලා උන් එක්ක රටටම කෙලිය හාල්පාරුවෙක් 🤣🤣🤣🤣🤣🤣

  • @manoriyapa5151
    @manoriyapa5151 2 วันที่ผ่านมา +5

    නියමයි ...

  • @rohanbenadict8543
    @rohanbenadict8543 2 วันที่ผ่านมา +5

    Well said 👍

  • @UserKGFJohnson
    @UserKGFJohnson 2 วันที่ผ่านมา +11

    දිලිත් ඇන්ට්ජන් කැව්ලාද කොහේද ? ඌට දැන් හොරාකන්න බැරිනිසා නාමල් නම් කොහොමත් දූශිතයෙක් .අනුර දිලිත් මොකක්ද දූෂණය කලේ ?

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 2 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 2 วันที่ผ่านมา +3

    නියමයි නියමයි සර් 👍👍👍👍👍

  • @mudithdesilva5874
    @mudithdesilva5874 2 วันที่ผ่านมา +2

    Niyamai...Lawyer sahodaraya.niyamai...denna munge puksi pelenna❤❤❤❤

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 2 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි සර්

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 วันที่ผ่านมา

    Great explain well done. Bro

  • @idkuwait4249
    @idkuwait4249 วันที่ผ่านมา

    Tahnk you very much sir and amila.sir niduk got the strength to move forward with good health ❤❤

  • @smallHead-x2q
    @smallHead-x2q 2 วันที่ผ่านมา +1

    Please send the 2 kurunagala NPP MPs home and take this gentleman and his partner in . Thanks ❤❤

  • @sarathkaluhennadige8308
    @sarathkaluhennadige8308 2 วันที่ผ่านมา +2

    Niyamai Manoj we love you,

  • @upulsamantha1752
    @upulsamantha1752 2 วันที่ผ่านมา +1

    Sahodaraya ඔයා එක්ක අපි රට wiruwo ඉන්නවා ❤❤

  • @KanthiRajini
    @KanthiRajini 2 วันที่ผ่านมา +4

    අනේ මංදා මේ කස්සප කියන හාමුදුරු කෙනෙක්ද කියලා හිතාගන්නවත් බැහැ ගැණු වගේ ඕපාදුප හොයන්නෙ.ලැජ්ජයි සිවුර ඇදන් බුදුන්ගෙ ධර්මය කොලසන්වා

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 2 วันที่ผ่านมา +1

      කස්සපකියන්නේ තාත්තාගේ බෙල්ල මිරිකලා ඇඟිල්ල කපපු කෙනෙක් හාමුදුරු කෙනෙක් වෙලා තියෙන්නේ පස්සේ

  • @PLAYER-bv3lj
    @PLAYER-bv3lj 2 วันที่ผ่านมา +1

    මෙය පිරිසිදු ආන්ඩුවක්, එයට මඩ ගහන අයට ඔබ
    වැනි පුතූන් ගෙ හඩ අවදි වීම සතුටක්

  • @SherlyBibile
    @SherlyBibile 2 วันที่ผ่านมา +3

    Niyamai saho🎉❤

  • @sunethrawan6764
    @sunethrawan6764 2 วันที่ผ่านมา

    👏🏻👏🏻👏🏻💪🏻👍jayawewa

  • @maurarupasinghe4321
    @maurarupasinghe4321 2 วันที่ผ่านมา +3

    ❤👍🙏

  • @maneljayanthi3632
    @maneljayanthi3632 2 วันที่ผ่านมา

    Thank you lassana pahadili kirramata malimawata jaya wewa Ape AKD❤❤❤

  • @NandawathiA.v.g.
    @NandawathiA.v.g. 2 วันที่ผ่านมา +3

    අනෙ මහත්මයා ඔබ තුමා නම්.....මට කියන්න වචන නැහැ. ඒ තරම් විශිෂ්ට යි ඔබ තුමා රජයට මුර දේවතාවෙක් වගේ.රජය ගෙන යාමට හැමදාම සහ යොගය දෙන්න.තෙරුවන් සරණයි....

  • @ishanthawannige
    @ishanthawannige 2 วันที่ผ่านมา +2

    ශ්‍රී ලංකා මාතාවගේ විලිරුදාව තමයි අරගලය...දරුවා තමයි NPP ආණ්ඩුව...

  • @amithaabeysinghagunawarden412
    @amithaabeysinghagunawarden412 20 ชั่วโมงที่ผ่านมา

    Grazie mille Dottore.. grazie ancora 🙏🙏🙏

  • @PiyalKumarasiriBoladaHewa
    @PiyalKumarasiriBoladaHewa 2 วันที่ผ่านมา

    Thanks u very much Mano

  • @Dushanti
    @Dushanti 2 วันที่ผ่านมา

    Kawuru monawa kewuwath oyalage rajakareya oyala ratata karana ekata respect ❤❤❤❤❤

  • @gaminiherathjayasinghe57
    @gaminiherathjayasinghe57 วันที่ผ่านมา +2

    ඕකගේ ට්වී එක නොබල ඉමු .වර්ජනය කරමු. පරයා

  • @kumarijagoda9712
    @kumarijagoda9712 2 วันที่ผ่านมา +2

    අපේ රටේ බලවත් ම නායකයා AKD❤

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v วันที่ผ่านมา

    අදත් නියමයි ...sir

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ วันที่ผ่านมา

    විශිෂ්ට ස්තුතිය මගෙන්.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 วันที่ผ่านมา +1

    👍👍❤❤😍

  • @jayampathythissera6201
    @jayampathythissera6201 2 วันที่ผ่านมา

    Excellent explanation thanks sir

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 2 วันที่ผ่านมา

    Sir...kiribath tikak hada ganna hal tikak natuwa enne. Supiri kathawa. Maru mahathaya. Pudma punarudayak thamai dan thiyenne. Hina yanne dilithge kiwwa paththen.😊😊😊

  • @kanti7069
    @kanti7069 2 วันที่ผ่านมา

    Manoj sir obathuma ta bohoma esthuti ape Rate samaharak ta attha athe seteyen penwai bohoma pen dergau lebewa

  • @gaminikularathna5498
    @gaminikularathna5498 2 วันที่ผ่านมา +5

    Dilith horu samaga heluwen

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 2 วันที่ผ่านมา

    Well said Mr Manoj. ❤😊

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 2 วันที่ผ่านมา

    Dilith jealous with AKD try so many things to put down MaliMa thanksssss so much for ur great speech 👍 👏👏

  • @kumarkosmenwattage7609
    @kumarkosmenwattage7609 2 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 วันที่ผ่านมา +6

    Dilith Jayaweera gobbaya. Gon katha kiyanne.

  • @buddhikakumara9113
    @buddhikakumara9113 2 วันที่ผ่านมา +1

    නියමයි මහත්තය ඔයා වගේ 10ක් විතරයි අපට ඕන තෙරුවන් සරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න කියල නියන්න ඕන නෑ.ඉස්සර මම එහෙම කිව්ව ඔයාට.දැන් ඔයාට එහෙම කියන්න ඕන නෑ මේ අපේ රට අපේ ආන්ඩුව . .

  • @sriyaniswarnalatha7391
    @sriyaniswarnalatha7391 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @User29438
    @User29438 2 วันที่ผ่านมา +6

    රොටී ඩිලිත් ඇන්ටිජන් කිට් හොරා නයියා 🤬 ජනාධිපති කියලා හිතන් ඉන්නෙ😁😂

  • @Dushanti
    @Dushanti 2 วันที่ผ่านมา

    Labannawu 2025 awurudda obata daruwanta bereda saha pawule ayata neduk neroge suwaya saha obage wedakatayuthu karadarayen thorawa karagana yamata shakthiya dahereya lebewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 2 วันที่ผ่านมา

    Adarei manoj aiya❤ ❤

  • @kolithamendis2780
    @kolithamendis2780 2 วันที่ผ่านมา

    💐🙏