nimal welagedara විනාඩි පහක් ඔයාලා ඇස් දෙක පියාගෙන ඉන්න එතකොට තමයි මේ දුක තේරෙන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2022
  • (දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157)
    විනාඩි පහක් ඔයාලා ඇස් දෙක පියාගෙන ඉන්න එතකොට තමයි මේ දුක තේරෙන්නේ.
    දඹුල්ල අතුපාරයාය 4 වන පටුමග පදිංචිව සිටින ඩබ්ලිව් .ඒ .නිමල් වෙලගෙදර මහතා හදිසි අනතුරුකට ලක්ව ඇස් දෙක නොපෙනී යෑම නිසා ජීවත් වීමේ වීමේ දැඩි අසීරුතාවයකට පත්ව සිටි .
    හතර වසරේ ඉගෙන ගන්න දරුවාත් බිරිදත් සමග මේ පවුලට කාගේ හෝ උදව්වක් උපකාර අවැසි මොහොතක් ,ඔහුගේ ජීවිත කතාව ඉතා අනුවේදනීයයි . එම පවුල්ට උදව් උපකාර කිරීමට හැකි නම් ඔවුන්ගේ ලිපිනය ඩබ්ලිව් එනිමල් වෙලගෙදර 4 වන පටුමග අතුපාරයාය දඹුල්ල දුරකථන අංකය 071 69 11097 ඔවුන්ගේ බිරිද නමින් ලංකා බැංකුවේ දඹුල්ල ශාඛාවේ ගිණුමක් පවතී ආර්. ජී .ඥාණවතී ගිණුම් අංකය 750 88 153
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 65

  • @thilakalatha3706
    @thilakalatha3706 ปีที่แล้ว +12

    අනේ කාන්චන මහත්මයා මෙයාට දී ගොඩ කුමාර මහත්මයා ගේ දෙව් සුව සේවා වැඩසටහන් බලන්න තිබුනා නම් ඇස හොඳ කරගන්න පුළුවන් වෙයි එතුමාගේ දිව්‍ය ශක්තිය බලයෙන් ඇස් පෙනීම ලැබේවා සාදු සාදු සාදු!!!

    • @renukamadu7558
      @renukamadu7558 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් දිගොඩ කුමාර මහත්තයා ලගට ගෙනියන්න ගොඩක් පින් සුවය ලැබේ .

    • @senawirathnakoralegedara2852
      @senawirathnakoralegedara2852 ปีที่แล้ว +1

      ,, ok

  • @-hithagiyageethamathaka7639
    @-hithagiyageethamathaka7639 ปีที่แล้ว +5

    ඇහැක්න් බද්ද කරන්න බැරිද මේ අහිංසක මනුස්සයට 🥲🥲

  • @sudermamatli1566
    @sudermamatli1566 ปีที่แล้ว +4

    අනේ දෙයියනේ මේ කරලා තියන අපරාදේ පව් අහිංසක පවුලක් කාංචන මහත්තයට ගොඩක් පින් බුදු සරණයි

    • @sepaliheli9361
      @sepaliheli9361 ปีที่แล้ว

      මේ අපරදයකරපු එකාට hena7k ගහලත් මදි,උ මේක දැක්කනම් මැරී මැරී උපදී,පවු දෙඉයනේ

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +4

    පව් අද පෝය ඒත් උන්ට සාප වේවා අහිංසක මිනිස්සු කාංචන මල්ලි බුදුන් දැක නිවන් දකී බුදුසරණයි

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +3

    අනේ පව් දෙයියනේ ! හරිම දුක හිතෙනව..ඇති හැකි කාගේ හෝ අවධානය යොමු වේවා !

  • @chandrahe4108
    @chandrahe4108 ปีที่แล้ว +1

    අපෙ අද්‍යත්මක නයකතුමාට මෙ videoඑක නෙත ගටෙවා පර්තනය කරමි එතුමාගෙ අද්ද්‍යත්මක ශක්තියට මෙ දුක අසේවා

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว +1

    මෙි.අහිංසක.මනස්සයට.කල.අපරාධ.කල.තිරිසනාට.සාප.වෙිවාඔබ.තුමාට.පින්.බුදු.සරනයි

  • @pushpakalyani2922
    @pushpakalyani2922 ปีที่แล้ว +5

    අනෙ පව් දෙවියනෙ අහිංසක මිනිසුන්....මේ අපරාධ කාරයන්ට හොදක් වෙන්න එපා

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +3

    සත්‍ය වශයෙන්ම මේ කතා ඔබතුමා පෙන්වා දෙන එකෙන් කාරණා දෙකක් ඉෂ්ඨ වෙනවා. අපිට හේතු ඵල දහම කර්ම ශක්තිය සංසාරේ ගැන අවබෝධයක් හිතට දැනෙනවා
    තියන දෙයක් ඇති පමණක් සීමා වී දෙන්න හිතක් ඇති වෙනවා. බුදු සරණයි මහත්තයා.

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +3

    මෙ.අපරාදයකරපු.අවජාතකයට.සොබාදහම.දඩුළුමිකරන්න ඕන.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +7

    අනේ මේ අපරාධය කරපු මිනිහා තවත් පණ පිටින් ඉන්නවානම් මේවා දැකලාවත් ඉද්ර්යට වත් හොද වැඩකරන්න හිතා ගත්තානම් හොදයි☝☝☝☝
    අනික මේ වගේ අපරාධවල කරන මිනිසුන්ට
    **දිට්ඨධම්මවේදනිය**
    **කර්මය පලදෙනවාහ්**
    අනේ පව් අසරණය මිනිසෙක්
    තෙරුවන්සරණයි🙏🙏🙏
    😪😪😪😪😪😪😪

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +4

    අයියෝ පව් මේ අපරාදෙ කරපු එකාට හොදක් වෙන්නැහැ 😢😢

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +1

    ඔබතුමාට පුළුවන්නම් මේ අයටත් පිහිටක් ලබා දෙන්න

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +5

    මොන තිරිසනුන් ද.අප්පා....ඔකුනට නම් සවබාවයෙන් දඩුවම් ලැබේ වා

  • @sarahsad8490
    @sarahsad8490 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ මේවට නීතියකො අහිංසක මිනිස් ඡිවිතත්එක් සල්ලමිකරන උන්ට හොඳක් වෙන්නැහැ

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c ปีที่แล้ว +1

    මොන දුකක්ද දෙයියනේ මේ..🥺🥺🥺
    තෙරුවන් සරණයි ඔයාලට 🥺..
    ඉක්මන් සුවය ලැබේවා මාමේ 🙏😥😥

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 ปีที่แล้ว +1

    අනේ මෙි අපරාදේ කරපු එකාටත් මෙි වගේ දෙයක් වෙියන් දෙවියනේ පවු මෙි තාත්තා කතා කරන විදියට පපුව පැලෙන්න තරම් දුකයි අනේ දෙවියනේ මෙි තාත්තාට උදවු කරන්න කවුරු හෝ ඉදිරිපත් වෙින් කියලා පර්තනා කරනවා

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว

    Ana harima pau ma ahinsaka manussayanta wana dawal dakkama,aka ahai tibuna karumata akat nati wala mawa dakiddi puduma dukak hitata dananna,obata godak stuti mayala gana hoyala balanawata,kaga hari pinwanta kanakga nata gatila udauwak karanda labawa kiyala prartana karanawa ❤❤❤

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    අපි බවුද්දයො අපෙ අාගමත් එපා වෙලා තියෙන්නෙ මොන කරදර අාවත් එන්නෙ බැරිම දුප්පත් පවුල් වලටමයි අඝරන මිනිඝුන්ටම අැයි හරිම දුකයි හොර බලු ජඩ වෙඝා වැඩ කරන එවුන්ට කිඝිම හෙනයක් නැහැ

  • @nilunilu4166
    @nilunilu4166 ปีที่แล้ว

    බුදුසරණයි

  • @sk-ot1bc
    @sk-ot1bc ปีที่แล้ว +1

    Ana daviyana harema dukai 😪🙏බුදු සරනයි

  • @n.m9188
    @n.m9188 ปีที่แล้ว +2

    Ai appa එහෙම අපරාධයක් කරලා thiyenne .hena gahalath madi okunta.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    අනේ දෙවියනේ මෙහෙමත් දුක් විදින්නේ පව් පව් බුදු සරණයි තමා ඉතින් අපිට ප්‍රාර්ථානා කරන්න තියෙන්නේ .

  • @ranjithpriyantha2986
    @ranjithpriyantha2986 ปีที่แล้ว

    බුදු සරණයි

  • @shashiniwickramanayakee6991
    @shashiniwickramanayakee6991 ปีที่แล้ว +4

    අනෙ හෙන හතම වැදිය ඔය කරපු එකාට.ඔකාගෙත් ඇස් දෙකම අන්ද වෙන්න ඔනැ.

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Yakadoabadita ayata aee mudala labadennat lakunu denawada mara katane mee aya lskunu binfuwtamane inne pau itin mee ayatadenne natiwa pansan ganna unta neme denna one meeayatai hamoma udu karamu tetuwan saranai 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +1

    කොච්චර හොදට හිටපු කොල්ලෙක්ද

  • @ajanthakumari5090
    @ajanthakumari5090 ปีที่แล้ว

    paw deviyane mewa dakiddi marama dukai
    asarana manussayek aparade karapu kenata nam vidavala ma marenna oni

  • @aaaaafsffg6357
    @aaaaafsffg6357 ปีที่แล้ว

    Pau asaranai es deka neti unama harima dukai

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 ปีที่แล้ว

    Me ammata mahana mashin ekak aran denna kamati me thatthat balagena gedarata wela mahanna puluwanne

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @seelagunawardena5999
    @seelagunawardena5999 ปีที่แล้ว +2

    Paw appa dalada samiduga pihitan udau labai den kanchcana aiya awana.bs

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😢😥😰😨😫😭😫😭😫😭🤜🏻🤛👊🏿✊👃💪🏿🦾🦾✊🤛💝💘💙💕💓💗💔💔💔💔💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👦🏻👦🏻👦🏻🧔👩🏻‍🦳👩🏻‍🦳🏕🏕🏖🏖🏕🏕🏕🕋🕋🕋🕋🕋

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว

    mawa dakinakota putumayo duki sarana minissu puluwan aya udw kanna loku pinak

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 ปีที่แล้ว +1

    Paw asrana waela bugu saranay

  • @shamaljeer6779
    @shamaljeer6779 ปีที่แล้ว +3

    ඔය අමිඋන් මහා බලු වැඩ කරන එඋන් හෙනම ගහපන්

  • @chandralathakumari3632
    @chandralathakumari3632 ปีที่แล้ว

    Eyage 3wheel eka ko?

  • @gayansanjeewa8774
    @gayansanjeewa8774 ปีที่แล้ว

    Sasara wasana thuru mewan wipathak sathurekutawath nowewa!!!

  • @morinsilva5402
    @morinsilva5402 ปีที่แล้ว

    Paw ma minissu okunta hanam ghanawa makarapu aparadata asarana minissunta thamai ma hama karadarayakma

  • @gayanprasanna2597
    @gayanprasanna2597 ปีที่แล้ว

    😢😢😢

  • @niroshasarath8437
    @niroshasarath8437 ปีที่แล้ว +2

    මේහේ කෝහේද කාන්චන මහත්මයා ඒ බවක්.සදහන් කරලා නැහැ, හෝයාගන ගිහින් උදව් කරන්න

  • @hirunihiruni8826
    @hirunihiruni8826 ปีที่แล้ว

    Paw deiyane meka karapu eka jeevath wela innawa nam me video eka balapan monawada hiyhenne kiyala

  • @chandani9203
    @chandani9203 ปีที่แล้ว +1

    Ane. Karala. Thiyena. Aparada yak. Ahinsakaita

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +1

    Me manussya giya athmeka loku pawak karala thiyenna athi, akai ass dekatama ohoma wenna aththe, me athmewath pinak karaganna, karume karakila anawane, paww ithing monawa karannada??ara ada veel ake giya army ake horawa allaganna bariunada?okatanam me athmedeema oya manussayata karapude padisandei, veel aka ganna thibbane minissunta karadara nokara, kawruhari athihaki kenek udawwak karanna loku pinak labei,

    • @lakmawalakmawa6670
      @lakmawalakmawa6670 ปีที่แล้ว

      Ewa gana dan katha krarala wadak na. 😢😢😢🙏🙏❤❤ ..me manussainta pihitak wenna puluwan widiyak balamu. Puluwan widiyata.

  • @janakinirosha7627
    @janakinirosha7627 ปีที่แล้ว

    😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +1

    හික් පපුවක් තියෙන අයට මෙිව.බලන්න බැහැ

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Anea pinwath keanakugea nheathe gheseawa peara keala akusal karma thamai monawa kearanneathe eibadeemadukai

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    අපෙ රටෙ තත්වය දුප්පත් පවුල්වල මනුඝ්ඝයො ලෙඩ වුනෙත් අපෙ අාන්ඩුවෙන් කවමදාවත් අඩුපාඩු හොයලා හෙල්ප් කරන්නෙ නැහැ කාන්චනා මහත්තයා බන්ඩාර මහත්තයා අපෙ ලන්කාවෙ දුප්පත් අයට හෙල්ප් ක්රනවා පිං

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 ปีที่แล้ว

    Ikman suya laebaeua

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    😪😪😪😪😪

  • @nadeenadee3411
    @nadeenadee3411 ปีที่แล้ว +1

    මේ අපරාධ කරන එවුන්ට හෙන ගහන්න ඕනේ ඔවුන්ට ඔයා වගේම කරානම් හරි

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว +1

      Nangi puluwan nam mata udawwak karanawada

    • @nadeenadee3411
      @nadeenadee3411 ปีที่แล้ว

      ඔහු කියාන්න

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว

      @@nadeenadee3411 nangi mage ammage mole operation ekak karala tiyenne tawa ekak tiyenawa karanna nangita puluwan nam danna kata hari kiyala hari mata ammage beheth tikata hari ahara ganna hari podi udawwak karanna puluwanda!!

    • @nadeenadee3411
      @nadeenadee3411 ปีที่แล้ว

      ඔයා ෆේස් බුක් ඉන්නවද

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว

      @@nadeenadee3411 mata face book na nangi

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +5

    මේ අපරාධය කරපු එකාටනම් හොදක් සිද්ද වෙන්ඩ එපා ඕකටත් මේවගේම කර්මය පටිසන් දීලා ඇති මෙලහකට .පව් අසරණ මිනිස්සු ඔබට සියළු දෙවි පිහිටයි උදව් කරන්ඩ කවුරුන් හො දානපතියෙකුගෙ පිහිට ලැබේවා

  • @manikemani733
    @manikemani733 ปีที่แล้ว

    Ani pau dieyane

  • @amilahewagama9875
    @amilahewagama9875 ปีที่แล้ว

    oya ara wellassa tv ekatha oya dewal barA dunnanam oitha wada sewayak wenawa neda