waduge sanniya hadunu mawage kathawa දුරකථන ඇමතුමක් නිසා වැදුගේ සන්නියෙන් දුක් විඳින අසරණ පවුල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ( කාංචන කුමාර ආරියදාස 0773416157 imo 0706416157)
    2024.07.20
    වැරදුනු දුරකථන ඇමතුමක් නිසා වැදුගේ සන්නියෙන් දුක් විඳින අසරණ පවුල
    රෙදි සියල්ල අම්මා ගිනි දමා පුළුස්සලා දැමීම හේතුවෙන් ඇඳිවත පමණක් ඉතිරි වෙලා
    දියණියන් දෙදෙනාගේ පාසල් ගමන ද නැවතිලා
    ඇසළ පොහෝ දිනයේ ඇසුණු අමිහිරි කතාවක්,
    වැදූගේ වැදුගේ සන්නිය නමැති මවරුන්ට දරු ප්‍රසුතියකදී වැළඳෙන ව්‍යාධි මානසික රෝගයක් නිසාවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින දියණියන් දෙදෙනෙකු කිරිඅම්මා කෙනෙකු සහ දෙදරු මවක පිළිබඳව පුවතක් ගලේවෙල දැඹව ප්‍රදේශයෙන් අපට වාර්තා විය.
    ආර්.එම් . ශිරාණි සේනානායක තිස්පස් හැවිරිදි දෙදරු මවක් මෙම දරුණු රෝගී තත්ත්වයට පත්ව සිටින්නීය . විවාහ වී සිටි යුද හමුදාවේ සෙබළකු බව ඇය කියයි, දෙවන දියණිය ඉපදී වසර එකහමාරක් ගතවෙද්දී සැමියා දරුවන් සහ තමන් අතහැර දමා ගිය බව ඇය කියයි.
    පළමු දරු ප්‍රසූතියේ දී මෙම මව දරුණු ලෙස රෝගී තත්වයට ලක්ව ඇත්තේ වැදුගේ සන්නිය නමැති රෝගය වැළඳීමෙන් බව ඇයගේ මව ආර් .එම් .ටී. චන්ද්‍රලතා මහත්මිය පැවසුවාය.
    පසුව දරුවන්ගේ පියා දෙවැනි දරුවෙකු ද ඇයට දායාද කොට අසනීප තත්ත්වය වැඩි වීමත් සමග ඔවුන් සියලු දෙනා දමා පිටව ගොස් තිබේ . මේ වන විට ඔහු හමුදා වේ විශ්‍රාම ගෙන ඇති බවද පවුලේ පිරිස කියයි.
    නිතර නිතර අසනීප වන ශිරාණි සේනානායක මාතලේ මහ රෝහලින් ප්‍රතිකාර ලබන්නීය , නිවසේ ක්‍රියාකාරකම් අන් අයට වඩා වෙනස් ආකාරයෙන් හැසිරෙන බවත් මේ වන විට දරුවන්ගේ සහ ඇයගේ සියලු ඇඳුම් පුළුස්සා දමා දරුවන්ට පාසල් ගමන ද සම්පූර්ණයෙන්ම නැවතී ඇඳිවත පමණක් ඉතිරි වී ඇතැයි පවුලේ පිරිස කියයි.
    දිනකට එක වේලක් සරිකර ගන්නේ ගමේ ඇති කොස් දෙල් තම්බා ආහාරයට ගැනීම සිදුවන බවත් අප මෙම නිවසට යන අවස්ථාවේදීද කොස් ගෙඩියක් තම්බා කුඩා දියණියන්ට ආහාර සඳහා සූදානම් කර තිබුණු අයුරු දැක ගැනීමට අපටද හැකි විය.
    දහවෙනි වසරේ ඉගෙනුම ලබන වැඩිමහල් දියණිය අයෝමි රසංගිකා 4 වැනි වසරේ අධ්‍යාපනය ලබන අයේශා ගයානි දියණියන් හැඬු කඳුළින් තම මව සුවකර දෙන ලෙසත් තමන්ට පාසල් ගමන නැවත ආරම්භ කිරීම සඳහා උදව් කරන ලෙසද ඉල්ලා සිටින්නීය.
    මෙම දරුවන්ගේ පියා විශ්‍රාම වැටුපක් යුද හමුදාවෙන් ලබන බවත් අඩුම තරමේ එම වැටුපෙන් අඩක් දරුවන්ට ලබා ගැනීම සඳහා නීති ක්‍රියාත්මක කර දෙන්නයි එම මිත්තණිය යුද හමුදාපතිතුමාගෙන් ඉල්ලීමක්ද කර සිටින්නීය
    කවුරුන් හෝ මෙම දරුවන්ට උදව් උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ලිපිනය ආර් .එම් .ටි . චන්ද්‍රලතා නොම්බර 249 / 5 දැඹව , මාදිපොළ ,ගලේවෙල දුරකථන අංකය 071 29 16 346 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇයගේ නමින් ඇති ගිණුම් අංකය 75818502

ความคิดเห็น • 47

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +8

    ඔබ තුමාට ගොඩක්ම පින් අහිංසක ජීවිත වලට පන දේනවට ගොඩක්ම ❤❤❤❤

  • @danusikagamini9017
    @danusikagamini9017 2 หลายเดือนก่อน +12

    පසු ප්‍රසව විසාදය වෙන්න ඕනේ හොදකරන්න පුළුවන් කවුරු හරි ඉදිරිපත් වෙලා උදව් කරන්න පිං සෙද්ද වෙනවා මටත් ඕක එන්න ආව ප්‍රතිකාර වලින් හොද උණා බෙහෙත් බොන්න ඕන උනෙත් නෑ ඉක්මනින් සුවය ලැබේවා. බුදුසරණයි c. C. M. P. එකෙන් උදව් කරනවා එක්ක යන්න කවුරු හරි දරුවෝත් එක්කම පිහිටක් ලැබෙයි අනිවාර්යෙන්

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 หลายเดือนก่อน +1

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඉක්මන් සුවය ලැබී සුවෙන් සතුටෙන් ඉන්න ලැබේවා

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 2 หลายเดือนก่อน +3

    ඒ අක්කාට ඉක්මනින් සුව වේවා ඒ මනුස්සයා බබාලටවත් බලන්න ඔනිනේ පව් ඒ අක්කා ඒ මිනිහට ආදරෙයි. ඉක්මනින් පිහිටක් ලැබේවා.

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයිසියලු දේ හොඳින් සිදු වේවාදරුවො දෙන්නට ඉක්මනින්ම තාත්තා මුණ ගැසේවා

  • @khantikhanti2884
    @khantikhanti2884 2 หลายเดือนก่อน +7

    යුද හමුදාවේ කෙනෙක් මේ වගේ අපරාධ කරන්න එපා පව් හොදට හිටපු කෙනෙක් දරුවෝ හදල මෙහෙම කරන්න එපා🙏🙏🙏🙏

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 2 หลายเดือนก่อน +1

    කාන්චන මහත්තයා ඔබට පින් මේවගේ පවුල්වලට පිහිටවෙනවට

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 2 หลายเดือนก่อน +2

    මේ අම්මා කල්පනා කරලම මේ තත්වයට පත්වෙලා ඇති .හිතේ සතුට තිබුන නම් මේ කිසි අසනීප යක් නෑ.අනේ ඉක්මනින්ම හිතේ සැනසීම ලැබී සතුටින් ඉන්න ලැබේවා

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 หลายเดือนก่อน +3

    මේ දරුවන්ගේ තාත්ත අනිවාර්යයෙන්ම එන්න ඕන ..සසර වසනාතුරා විදින්න වෙන පාප කර්ම

  • @chamid6040
    @chamid6040 2 หลายเดือนก่อน +4

    අපේ රටේ පිරිමි ගැන කියලා වැඩක් නැ ..හොද පිරිමී ඉන්නේ අතලොස්සක් ..කාන්ට්ගාවනුත් එහෙමයි ...පව් 😢😢

  • @DoingyourdaywithNadee
    @DoingyourdaywithNadee 2 หลายเดือนก่อน +2

    අනේ පව්
    ගොඩාක් පිං ඒ පව්ල එකතුකරලා.දෙන්න.

  • @difislslls1580
    @difislslls1580 2 หลายเดือนก่อน +1

    Kage harinpihitak labila ma amma sanipa karala daruwanta hidin jivita wanda parisaraya hadela denaman karunikawa illa sitinewa devi pihitai obalata ❤❤❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +5

    අපිත් ඒහේ කෝහේද කියන්න මේවා පවු අහිංසක ජීවිත ය හෝයලා දේමූ😢😢😢😢😢

  • @gangaalganga532
    @gangaalganga532 2 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน +5

    අනෙ අපෙසියා වෙදකම්‍කරාදැන්නැනේ. හිටියනම්‍ සුවකරලාදෙයි

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 2 หลายเดือนก่อน +3

    Hamogenma udaw labewa jesu pihitai

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 หลายเดือนก่อน +2

    ළමයින් දෙදෙනා පව්.. දෙයියනේ.. 🙏🙏🙏

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 2 หลายเดือนก่อน +1

    poth path ganna mama wudawu karannam kanchana mahathaya

  • @nadishadilani9268
    @nadishadilani9268 2 หลายเดือนก่อน +2

    අනේ මේ තාත්තාගේ නෙත ගැටේවා

  • @jasihendry6915
    @jasihendry6915 2 หลายเดือนก่อน

    Siyaluma denage udaw labewa jesu pihitai

  • @KiyushiOnara
    @KiyushiOnara 2 หลายเดือนก่อน

    Pasu prasawa wishadaya...meka hariyat beheth karoth hoda karagann puluwan..

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 2 หลายเดือนก่อน +2

    පුදුම.මිනිස්සු...පවුකරයො.....මගෙ සහොදරයෙක්.වුනානම්....ලියන්නෙ.නැහැ මන්....

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 หลายเดือนก่อน

    😢😢😢me miniha ai mehema kare akawat hitiyanam u puduma minihek yako army eke sama harak un maha ballo kalakanni oyalata godak pin

  • @FatmaKarunadas
    @FatmaKarunadas 2 หลายเดือนก่อน +3

    අනෙපවුදෙයියනෙ

  • @hiruprarthana1690
    @hiruprarthana1690 2 หลายเดือนก่อน

    Pau

  • @gayana_KP
    @gayana_KP 2 หลายเดือนก่อน

    >>>Postpartum depression

  • @anulakumari5719
    @anulakumari5719 2 หลายเดือนก่อน +1

    Me minihata nadu danna puluvanne.

  • @RuwaniHansika-gz6ll
    @RuwaniHansika-gz6ll 2 หลายเดือนก่อน +3

    මෙහෙම ගින්දර දෙන අයට ශාප වෙන්න ඕනේ

  • @lakshitha125
    @lakshitha125 2 หลายเดือนก่อน

    Maara minissu inne lankawee😢😢😢ookawa allanna oni

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @wajirakumudu1182
    @wajirakumudu1182 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️

  • @Thushan-v1s
    @Thushan-v1s 2 หลายเดือนก่อน +1

    Aurwedeta. . Ekkan. Giyanam. Hari. Asanipeta. Theruwan. Saranai

  • @shndrhal7402
    @shndrhal7402 2 หลายเดือนก่อน

    😊

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢pau ane

  • @SriyaniSugathadasa
    @SriyaniSugathadasa 2 หลายเดือนก่อน

    Lamayi denna pari wasetha denna a oya denna tha enna kiyanna

  • @PriyaDarshi-o4n
    @PriyaDarshi-o4n 2 หลายเดือนก่อน +6

    මොකද්ද ඒ වැදූ ගේ සන්නිය කියන්නෙ .දන්නේ කෙනෙක් කියන්නකො.බුදු සරනින් මේ දරුවන්ට යහපතක්ම වේවා.

    • @Renuka-fu7tg
      @Renuka-fu7tg 2 หลายเดือนก่อน +2

      දරුවෙක් හම්බ වෙන්නේ ඉද්දි හැදෙන දෙයක් හැමෝටම නැ . එක ලොකු විස්තරයක්

    • @kumarikumari4078
      @kumarikumari4078 2 หลายเดือนก่อน +1

      Ane ow sinhala weda mahathmayek me Amma ta udaw kadanna me leda matath heduna sinhala beheth wala ta sanipa una

    • @RuwaniHansika-gz6ll
      @RuwaniHansika-gz6ll 2 หลายเดือนก่อน

      ​@@kumarikumari4078ඔයා සනීප කරගත්ත තැන කියන්න මෙයාලට

    • @inokaharshani4946
      @inokaharshani4946 2 หลายเดือนก่อน

      Manasa aul wima

    • @manelparera
      @manelparera 2 หลายเดือนก่อน +1

      මෙක දරුවෙක් හමිබ උනහම හැදෙනදෙයක්...මනසට පීඩනයක් ආ විට තමා මෙය හැදෙන්නෙ...ඒක වස්තර කරන්න අමාරු දෙයක්...හරයට පිස්සු වගේ

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 2 หลายเดือนก่อน

    oya hidata Katha karanawa me ammata sanipa karanna puluwan athidigatama prathikara kalith sanipa wwi

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 2 หลายเดือนก่อน

    gon harako paw daruwo lamai thota hodak weida

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 2 หลายเดือนก่อน

    Rata bankoth bawayen mudogena thiyenne chanda 2 moliyana 200 kama nathuwa kosthambala kanne ekane