meth sith padanama awkana ආදරට පන දෙන ජෝඩුව සංවේදී උන මොහොත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • (කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
    2024.07.23
    ආදරට පන දෙන ජෝඩුව සංවේදී උන මොහොත
    ආදරට පන දෙන ජෝඩුවට මෙත් සිත් අත හිත දුන්නා , මේ ආදරණිය පියාගේ එක ඇසක කාචයක් බද්ධ කොට පෙනීම ලබාදෙන්න අපි හැමෝම එකතු වෙමුද කතා කරන්න කාංචන 0773416157 මෙත් සිත් පදනම 0061 410 637 663

ความคิดเห็น • 41

  • @chandradk8578
    @chandradk8578 หลายเดือนก่อน +8

    මේත්සිත්පදනමෙ සියලූ දෙනාටම තෙරුවන්සරණයි දීර්ඝායු ෂ ලැබේවා සමාජ ඇස සියලු දෙනාටම තෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur หลายเดือนก่อน +6

    බුදු සරණයි

  • @user-wb1ge7uu4j
    @user-wb1ge7uu4j หลายเดือนก่อน +4

    විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඔබතුමාට මේ වැඩ කටයුතු කරන්න තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා උදව් කල සියලුම දෙනාටත් ගොඩාක් පින්.🙏🙏🙏❤❤❤

  • @user-qz2wb6lo4p
    @user-qz2wb6lo4p หลายเดือนก่อน +13

    මෙත්සිත් පදනම මේ කරන සමාජ සත්කාර වලට ගොඩක් පින් !
    තව තවත් මෙවැනි දුප්පත් , අසරන පවුල් වලට උදවු කරන්න ශක්තිය සහ බලය ලැබේවා !

  • @pathumvlogs4994
    @pathumvlogs4994 หลายเดือนก่อน +7

    Mahaththayo oyata godak pin sidda wenawa budusaranai

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +8

    කාන්චන පින් ඔබ සහ සම්බන්ධවී උදව් උපකාර කරන සැමටම පින් පින් පින් බුදු සරණයි ඔබ සැමට

  • @geethamala7835
    @geethamala7835 หลายเดือนก่อน +6

    """ .KANCHANA SIR OBA THUMA SAMAGEN ATHWEL BEDAGENA ..ME KARANA UTHUM PINKAM. THAWATH KARA GANIMATA SAKTHIYA LEBEWA.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 """

  • @ranisenha1088
    @ranisenha1088 หลายเดือนก่อน +7

    Godak. Satutui. Mahathtayo

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna หลายเดือนก่อน +8

    අනේ කන්චන සර් ❤❤❤❤❤යහපතක් වෙනවා අම්මේ කන්චන සර්නේ මුනගැහුනේ🙏🙏🙏🙏🙏🙏🙏 අනේ ඒ අම්මාගේ ඉල්ලිම දුප්පත් කෙල්ලෙක්ට දෙන්න කිව්වා

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน +2

    කාංචන මහත්තයා ඇතුළු මෙත් සිත් පදනමේ සියලුම දෙනාටම පිං. මුදල් උපකාර කරන අයට බුදුසරණයි

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 หลายเดือนก่อน +10

    කාංචන මහත්තයා නොදැනිම ඇස්වලට කදුළු ආවා මගේ කකුල කැඩිලා ඉන්නෙ මෙි වෙලාවෙ උදවු කරන්න බැරි උනත් හදවතින්ම සතුටු වෙනවා ගොඩාක් පිං බුදුසරනයි

    • @sujeewasilva655
      @sujeewasilva655 หลายเดือนก่อน

      ඔබතුමියට ඉක්මන් සුවය ලබෙිවා බුදු සරණයි ජේසු පිහටයි ❤️🙏🙏🙏🙏

    • @hemamaliwikramasinha2986
      @hemamaliwikramasinha2986 หลายเดือนก่อน

      ගොඩාක් පිං

    • @HdjssEheurrdd
      @HdjssEheurrdd หลายเดือนก่อน

      ඇයි කකුල මොකද උණේ 🤔

    • @hemamaliwikramasinha2986
      @hemamaliwikramasinha2986 หลายเดือนก่อน

      ඇස්සිඩන් වුනා

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp หลายเดือนก่อน +5

    Udukarannaona mewageayata godak pin

    • @chandrikawickramasurriya214
      @chandrikawickramasurriya214 หลายเดือนก่อน

      කාංචන මහතා නිවන් දකින්න ඕන
      මේ කරන පිනට බුදුසරණයි 🙏🏻

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 หลายเดือนก่อน +5

    "නිර්මල" හැඟුම් සපිරුන
    " මෙත් සිත්" පදනම කරවන
    නෙත් සිත් සනසන පින්බර
    දාන පාරමිතාව න් දැක බලා ගැනීමත් පෙර කල පිනක් යැයි
    මට සිතේ. ඉතාමත්ම කාලෝචිත ප්‍රශංසනීය මේ
    කාර්ය
    කාන්චන මහතාගේ සමාජ සත්කාරය පිලිබඳ ඇති කුසලතාවය ලොවට හඬගා කියයි.🎉

    • @user-qz2wb6lo4p
      @user-qz2wb6lo4p หลายเดือนก่อน +2

      හරි මිහිරි , සුන්දර වදන් පෙලක් !
      දායාන්විත හදවතක් පිලිබිඹු කරන කෙනෙකු ගේ කටින් පිටවෙන ලස්සන පද පෙලක් !❤

    • @user-qz2wb6lo4p
      @user-qz2wb6lo4p หลายเดือนก่อน +2

      හරි මිහිරි වචන ටිකක් !
      දයාව, කරුනාවෙන් හද පිරුන කෙනෙකුගෙන් විතරක් පිටවෙන සුන්දර පද පෙලක් !

    • @kanchanadambulla
      @kanchanadambulla  หลายเดือนก่อน

      hamadama mama obata adaraya karami

    • @sheelawanasinghe9874
      @sheelawanasinghe9874 หลายเดือนก่อน

      @@kanchanadambulla සන්තෝෂයි.

    • @nirmaladelwala2159
      @nirmaladelwala2159 หลายเดือนก่อน +2

      Thank you Sheela, we appreciate your comments.

  • @yakaa3402
    @yakaa3402 หลายเดือนก่อน +2

    Budusarani ❤

  • @malikadewathi3584
    @malikadewathi3584 หลายเดือนก่อน +4

    Budu saranai kanchana sir ma karana sawaya ...kiyala nima karanna baha ..bhooma pin.

  • @HwhBhbd
    @HwhBhbd หลายเดือนก่อน +3

    Godak pin udau karapu siyalu danate godak pin obe thumate

  • @latavirakoddi184
    @latavirakoddi184 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @jasihendry6915
    @jasihendry6915 หลายเดือนก่อน +2

    Ane godak pin hamotama jesu pihitai

  • @sheherasilva7118
    @sheherasilva7118 หลายเดือนก่อน +2

    ❤❤❤Theruwan Saranae Sematama🙏🙏🙏

  • @Renuka-qs9le
    @Renuka-qs9le หลายเดือนก่อน +1

    Ane kanchana mahathma obatath udau upakara karapu siyalu denatamath bohoma pin theruwan theruwan ❤❤❤

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v หลายเดือนก่อน +1

    B s❤❤❤🙏🙏🙏🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er หลายเดือนก่อน +1

    ❤❤❤suba pathanawa oyalata kanchana sir bohoma pin me karana dewal nisa jesu pihitai

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน +1

    මේ අහිංසක අම්මා සහ තාත්තා ඉන්න ග්‍රාම නිලධාරි කොට්ටාශයේ ග්‍රාම නිලධාරිතුමාට මම යෝජනා කරනවා අස්වැසුම රුපියල් 15000 ක් ලබාදෙන්න කටයුතු කරන ලෙස ඉල්ලලා සිටිනවා .

  • @amkchandrika987
    @amkchandrika987 หลายเดือนก่อน +1

    🎉🎉😢😢😢😢😢😢😢

  • @user-nr6iy5wu1v
    @user-nr6iy5wu1v หลายเดือนก่อน +3

    ❤පින්.මෙත්සිත්පදනම.සාමාජික වෙන්න කැමති යි.හැකි පමණි න්.උදව් කරන්න කැමති යි

    • @user-nr6iy5wu1v
      @user-nr6iy5wu1v หลายเดือนก่อน

      කොහොමද වෙන්න මුදල් එවන්න ගිණුම් අංක ය.දාන්න හැකිනම්

    • @kanchanadambulla
      @kanchanadambulla  หลายเดือนก่อน +1

      @@user-nr6iy5wu1v 0773416157 katha karanna

  • @menikeugd441
    @menikeugd441 หลายเดือนก่อน +2

    Obathumata.pen.

  • @menikeugd441
    @menikeugd441 หลายเดือนก่อน +3

    Methsith.padaname.seyalu.denata.pen

  • @menikeugd441
    @menikeugd441 หลายเดือนก่อน +3

    Pen.