sigiri rogi pawulata udaw හදුනා නොගත් රෝගයකින් පිඩාවට පත් සිගිරි පවුලට අද වෙච්ච දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • (කාංචන කුමර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
    2024.07.13
    හදුනා නොගත් රෝගයකින් පිඩාවට පත් සිගිරි පවුලට අද වෙච්ච දේ
    මේ අසරණ පවුලට ආදරණිය ඔබේ පිහිට ලැබුණු හැටි , මේ උදව් ලැබුනේ අවශ්‍යම මොහොතකය , ජිවිතයේ මේ ආත්මයේ පමණක් නොව මතු කිසිදු බවයක සතුරෙකුටවත් මේ වගේ රෝග වැලදීමක් නොවේවා කියලා අපි මේ පවුල මේ රෝගී තත්වය පාලනය කරගන්න උදව් කරමු ,
    ඔවුන්ගේ ලිපිනය එන් .අනුර ශාන්ත ,නො 44, උඩවලයාගම ,සිගිරිය ,දුරකථන අංකය 071 963 5888 ලංකා බැංකුවේ සිගිරිය ශාකාවේ w.g .අනෝජා ගුරුසිංහ මියගේ නමට ඇති ඔවුන්ගේ ගිණුම් අංකය 78571623

ความคิดเห็น • 60

  • @jayalathsoma
    @jayalathsoma 3 หลายเดือนก่อน +12

    බිරිඳට අසනීපයක් උනාම දාල ගිිහින් වෙන කාන්තාවන් හොයන් යන පිරිමි දැක ඇති කාලෙක මේ තාත්තා උතුම් පියෙකි.ඔබගේ සියලු කරදර බාදක දුරුවී හොඳ කලක් උදාවේවා.කාංචන අයියාට යෝධබල ශක්තිය ලැබේවා මෙවන් පිංකම් කරන්නට.

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 3 หลายเดือนก่อน +9

    විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ඉක්මනින් සුව පත් වෙවා

  • @PeellawaththaSirima
    @PeellawaththaSirima 3 หลายเดือนก่อน +6

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් රුවන්වැලි මහසෑ පිහිටෙන් ජය සිරිමා බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා .....!!!!

  • @chandradk8578
    @chandradk8578 3 หลายเดือนก่อน +3

    දළදා වහන්සේගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @manojamalkanthi5463
    @manojamalkanthi5463 3 หลายเดือนก่อน +1

    කාංචන මාහාතාටත් උදව් කරන හැමොටමත් ගොඩක් පින්

  • @Pixelx-YTC
    @Pixelx-YTC 3 หลายเดือนก่อน +1

    ඉංගිරිය වික්‍රම ආරච්චි වෛද්‍ය තුමිය හමු වෙන්න

  • @DesikaDiysa
    @DesikaDiysa 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා .කාංචන අයියා ඔයාටත් බුදුසරණයි .

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 3 หลายเดือนก่อน +4

    කාංචනා මහතාට පිං

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
    උදව් කරන හැමෝටම නීරෝගීසුවලැබේවා ..❤❤❤❤❤❤❤

  • @sarahsad8490
    @sarahsad8490 3 หลายเดือนก่อน +1

    විශ්වයේ බලයේන් මේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @ශානිකා.විජෙසින්හ
    @ශානිකා.විජෙසින්හ 3 หลายเดือนก่อน

    විශ්වයෙ.ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා🙏🙏🙏🙏

  • @padmakumari2816
    @padmakumari2816 3 หลายเดือนก่อน +1

    Budusaranai ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏

  • @rtdona9204
    @rtdona9204 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා ශ්‍රී සුමන සමන් දෙවි වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 3 หลายเดือนก่อน

    ඉක්මනට සුවය ලැබේව මෙත් සිත් පදනම ඇතුලු සියලුම උදව් උපකාර කල අයට ගොඩක් පින් සර්ට ඔනි නැ හැමොම පින් කියලා කියනවනේ බුදු සරණයි !

  • @KumariKumari-u8y
    @KumariKumari-u8y 3 หลายเดือนก่อน

    ඉක්මනට ව්‍ස්ව මාතාවගේ ආසීර් වාදය ලැබේවා ඉක්මන් සුවය ලැබේවා.

  • @shriyanishriyani3903
    @shriyanishriyani3903 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුව ලැබේවා

  • @faizamohammed5989
    @faizamohammed5989 3 หลายเดือนก่อน +2

    Get well soon God Bless you

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน

    සුව ප්‍රාර්ථනා කරමු කාන්චන තෙරුවන් සරණයි

  • @dantidanti1017
    @dantidanti1017 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔයාට

  • @RashmiNavoda-uy1hm
    @RashmiNavoda-uy1hm 3 หลายเดือนก่อน

    ඉක්මනින් සුවපත් වේවා...🙏🙏🙏

  • @chandifernando548
    @chandifernando548 3 หลายเดือนก่อน

    ඉක්මනින් සුවය ලැබෙිිවා තෙරැවන්සරණයි 🙏❤️

  • @Chathuudaya-z4k
    @Chathuudaya-z4k 3 หลายเดือนก่อน +1

    😢😢😢ඇත්තටම ඒ ගෙඩි ඔපරේෂන් එකකින් අයින් කරන්න බැරිද 😢😢😢 අනේ ඒ වගෙ රත්තරං මහත්තයා කෙනෙක් ලැබුනෙ පෙර පිනට 😢😢😢 හොදට ඉන්න ගෑනුත් දාලා යන පිරිමි ඉන්න රටක ,මෙහෙම නොනාව රැක ගේන ඉන්න රත්තරං මහත්තයා කෙනෙක් බුදුන් දැක නිවන් දකිනවා අයියේ ඔයා ❤

  • @geethamala7835
    @geethamala7835 3 หลายเดือนก่อน

    "" KACHANA SIR OB THUMA MELOWA PANA PITIN DUT DAWEYEK...🙏🏻🙏🏻🙏🏻 ..oba thumatath udau upakara karana siyaluma denata budu saranai..🙏🏻🙏🏻🙏🏻 "" chi techag vediy 1.kak one.budu saranai.🙏🏻🙏🏻🙏🏻

  • @GrcGf
    @GrcGf 3 หลายเดือนก่อน

    Pin sidu wewa metset padanamatat kancana sirtat budu saranai

  • @amkchandrika987
    @amkchandrika987 3 หลายเดือนก่อน +1

    බුධුසරනයි ඉක්මනින් සුවවේවා

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs 3 หลายเดือนก่อน

    Ikman suwelabewa theruwan saranai devi phtai ❤❤❤❤❤❤❤

  • @Madusha123-z3v
    @Madusha123-z3v 3 หลายเดือนก่อน

    Hamadama gihin pansala bodiya athuganna pirisidu karanna obata ikman suwaya labei

  • @loreinharding9937
    @loreinharding9937 3 หลายเดือนก่อน +1

    God bless you dear get well soon 🙏

  • @GsggsgHd
    @GsggsgHd 3 หลายเดือนก่อน

    Viswa mathawage pihita lebewa ikman suwaya kan hana malli saha udaw karapu hemotama godak pin budusaranai🙏🙏🙏

  • @saas179
    @saas179 3 หลายเดือนก่อน

    Ekmanin suwawewa poww mewa dakkama dukai apita udau karanna widihak na godak pin kanchana oyata

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 3 หลายเดือนก่อน +1

    Blood ekak check karanna ....hiv wenna puluwan

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 3 หลายเดือนก่อน +3

    ඉක්මනින් සුවය ලැබේවා කාංචන පුතාටත් උදව්කරපු හැමෝටම පිං අනේ මටත් හරි අදයි උදව් කරන්න මට සල්ලිනැනේ මෙහෙම දැක්කම උදව්කරන්න බැරිවුනාම හරිම දුකහිතෙනවා මෙිනවා කරන්නද

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +1

    සුවපත් වෙිවා

  • @WajiraGamage-k9e
    @WajiraGamage-k9e 2 หลายเดือนก่อน

    Ikman suwaya labewa oba tuma atulu udau upakara karapu siyaluma denata godak pin😢😢

  • @KatharinaKanthi
    @KatharinaKanthi 3 หลายเดือนก่อน

    Godak pin Kanchana mahaththaya

  • @kavindufernando8782
    @kavindufernando8782 3 หลายเดือนก่อน +1

    Ikman suwa labewa 🙏

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 3 หลายเดือนก่อน

    විස්ව මහතවගෙ අසිර්වදෙන් ඉකමන් සුවයේ ලැබෙවා

  • @raniraniranirani4500
    @raniraniranirani4500 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @wajirakumudu1182
    @wajirakumudu1182 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 3 หลายเดือนก่อน

    Budusarannin ikmansuwaya labewa

  • @GrcGf
    @GrcGf 3 หลายเดือนก่อน

    Silawanasiha mhat miyata niduk nirogi suwaya lebewa

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 3 หลายเดือนก่อน

    Suwapath wewa budusaranai❤❤❤

  • @difislslls1580
    @difislslls1580 3 หลายเดือนก่อน

    Ikman nirogimat suwaya prartana karanawa davi pihitai obalata ❤❤❤

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage 3 หลายเดือนก่อน

    Theruwan saraning නිදුක් waywa නිරෝගී waywa සුවපත් waywa

  • @kavindufernando8782
    @kavindufernando8782 3 หลายเดือนก่อน

    Kauhari innawanam udauwak karanna godak pin ❤

  • @Roshika-s4y
    @Roshika-s4y 3 หลายเดือนก่อน

    හැකිඉක්මනින්සුවයලැබෙවාඅනේඔයලෙඩේටත්බෙහෙත්ඇතිදෙයිනේලදුරුවලටත්බෙහෙත්තියෙනවාඉතින් ඔකටත්බෙහෙත් ඇතිඉක්මනින්සුවයලැබෙවාබුදුසරනයි

  • @GrcGf
    @GrcGf 3 หลายเดือนก่อน

    Ekman suwaya lebewa

  • @manishadeu6412
    @manishadeu6412 3 หลายเดือนก่อน

    Sar den ape chuti tichata kohomada

  • @tusarimala9588
    @tusarimala9588 3 หลายเดือนก่อน

    Sheshta suwami purushayek

  • @renukanishanthi8040
    @renukanishanthi8040 3 หลายเดือนก่อน

    Budu saranai.

  • @ChandraWathi-j2v
    @ChandraWathi-j2v 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢

  • @darmadarmka1629
    @darmadarmka1629 3 หลายเดือนก่อน

    Panchayat Sarita godak pen

  • @jeewanianoja5165
    @jeewanianoja5165 3 หลายเดือนก่อน

    ikmaninma suvapath weva!

  • @MangalaHennayake
    @MangalaHennayake 3 หลายเดือนก่อน

    Ape Lankave minissu kuhaky kiynne sulu pirisk nisa .ape rate minissu haki paganini udau kireem vaasanavnthiyena ආර්ථිකය nisa

  • @leticiavirakoon156
    @leticiavirakoon156 3 หลายเดือนก่อน

    Ikmninm suway lebewa obatumat pin me karan hemdektam

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 3 หลายเดือนก่อน

    BUDU SARANAI ❤❤❤❤❤

  • @manishadeu6412
    @manishadeu6412 3 หลายเดือนก่อน

    Bs okkomata

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 3 หลายเดือนก่อน

    Ekman suwaya labewa jesu pihitai oyalata

  • @sousouateyat8758
    @sousouateyat8758 3 หลายเดือนก่อน

    Budu saranai

  • @surangaprabath5652
    @surangaprabath5652 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏