Sandaru sister, You are right. I'm a kind of introvert person who likes to spend my time mostly alone, but I spend my lonely time on social media commenting to you and friends, studying something, and I feel like when I go out people are giving me too much advices, humiliating me and not talking with me so much sister. I prefer to be with girls and boys who love me and be kind to me sister. You are so kind to me
mata iskole yanna ude nagitina kota marama bayak danenawa iskole giyata passe nam ehema na ewunata yaluwoth ekka kathakarala inna eka nam waha kanawa wage mama kattiya inna thana gawasenna kohethma kamathi na mata hithenne matath me roge thiyanawa thank you akke danuwath kalata🤪🤥😔🥲
Thank you so much, for guiding me to watch this video. I thought earlier, it was due to my bad personality that i had to face lot of difficultied in negotiatng with people in the society. But , you replied yesterday to my comment in your another video , telling me those difficulties were due to social anxiety, not due to personality. I am very thankful for you ..i believe you are enthusiastic on latest researches on finding efficient drugs and methods to cure for social anxiety. Plese educate us, soon after you found them. I have already subscribed your channel. Wish you all the success.
I'm happy to help. There aren't any medicine to address thesenissues specifically, the drugs can help to relax and reducebthe anxiety symptoms. But in therapy there are maby things that we can do to overcome the fears. If you would like to join me for therapy drop an email to thehappinessmuse.lk@gmail.com 👍
ආත්ම විශ්වාසය වැඩි කරන ක්‍රම:
th-cam.com/video/_ZdopClXsD4/w-d-xo.html
Blood phobia ekk komadaa nethi krgnne
❤
අක්කෙ මට කට්ටියක් ඉන්න තැනක තනියම ෆොටෝ එකක් ගහන්න වත් බැ😑කැමරා එකට ෆේස් කරද්දි හරිම අමුතුයි ඔක්කොම බලන් ඉන්නව වගෙ.ලැජ්ජායි.එතකොට ගැහුවත් කට ඇද වෙලා කැත වෙලා වදින්නෙ.😑මම හිතන්නෙ මටත් මේක තියෙනව
මිස්, මටත් ඔය අවුල ලොකුවට තිබුන. හැබැයි මානසික ව හැදෙන නිසරු අවුලක් කියලා තේරුණාම මම මෙහෙම හිතුවා. " ඕනෙ කෙනෙක් ඕන මගුලක් හිතා ගත්තාවෙ. මොන මගුලක්ද" කියලා.😆 ඒකත් සාර්ථක යි. ඒ වගේ සිතුවිලි මට හිතෙනවා ඔය ක්ලේෂය දුරු කරගන්න හොදයි. හැබැයි ඔහොම හිතල ලැජ්ජා භය නසා ගන්න නම් හොඳ නෑ.
මිස්ගෙ බලපු හොදම වීඩියෝ එක.ඇත්තටම මාත් සමාජෙට යන්න ගොඩාක් බය කෙනෙක්...මං කාත් එක්කවත් කතා කරන්නෙ නෑ..ඒ බය නිසා.මිනිස්සු ගොඩාක් ඉස්සරහට යන්න බයයි.දාඩිය දානවා වෙලාවකට.
Msg ekk danwda,MN girl knk
Oyat msg k puluwnn da
මං බලපු මගේ ජීවිතයට වැදගත්ම වීඩියෝ එක. 🙏🙏
මට ගොඩාක් සතුටුයි ඒ ගැන 😊
තව අයට දැනගන්න share කරන්න 👍
@@TheHappinessMuse මට vayasa 16.මටත් මේක තියෙනවා.ඒ වගේම ග්ලූකෝමා patient කෙනෙක්.ඒක නොසා මට තනියම ජීවත් වෙන්න බැහැ.ඒ වගේම මගේ voice එක;හැසිරීම නිසා මාව සමාජයට වීහිලුවක්.ඒත් අනොත් ලමයි එහෙම නැහැ.සමාජය හරි දරුනුයි.මට ගෙදරින් එලියෙදි කවුරුහරි වචනයකින් හරි බැන්නොත් මගේ හිස්ම වැඩි වෙනවා.මම ගෙදර අය නැතුව කොහොමද ජීවත් වෙන්නෙ? 😱😳😣😓
@@TheHappinessMuse කොහොමඩහ් doctor කෙනෙක්ව හම්බෙන්නෙ.මට ඒකටහ් බයයි...ගෙදර අයට මේවා විහිලු.
@@sadevabhiman3335 😣😓
@@sushanfernando2066 මොනව කරන්නද ඉතින් ..සමහරු ජීවිත නැති කරගන්නවා.ආදරවලට..ඒත් ඇත්තටම ඇස් ඇරල බැලුවොත් තේරෙනවා ඒ මෝඩ ගස් කොච්චර වාසනාවන්තයෝ ද කියලා..😞😞😞
අගය කරනවා ඔබේ ඔබේ වටිනා කාලය උපදේශනය ලබා දීම වෙනුවෙන් කැපකිරීමට. අවර ගනයේ කුණු රස මාකට් කරන යූටියුබ් නාලිකා අතර, මේ නාලිකාව සමාජය සුන්දර කරන්න උත්සහ කරන නෙලුමක් වන් යූටියුබ් නාලිකාවකි. ඔබේ ඉදිරිගමනට සුබ පැතුම්....
තෙරුවන් සරණයි !
අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න, වටින අදහස් ටිකක්.. 👍👍👍
🙏😊👍
වෙලාවෙ හැටියට සර්ච් කරාම ආව පලවෙනි විඩියෝ එක🖤ඇත්තටම ගොඩක් ස්තූතියි ඔයාට
අම්මෝ බොහොම පිං 🙂❤️මාර සමාජ මෙහෙවරක් කරන්නේ මැඩම්
අක්කේ පෙර වැරදි ගැන කලකිරෙන එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ මට නම්ර් එවා අමතක කරන්න බෑ ....🥺
Bana ahanna. Oyage hita hadei
ස්තුති දිගටම කරගෙන යන්න ජීවිතේට ගොඩක් වටිනවා...
මගෙත් නාඩි වැඩි වෙනව ඩොක්ට කෙනෙක් ගාවට යන හැම වෙලේම...
මන් එයාලට කිව්වට එයාල ඒක ගනන් ගන් නෑ... ඒ නිසා මට වෙන ලෙඩක් වෙලා hospital එකකට ගියත් අනිවාරෙන් ඔය ප්‍රශ්නෙ ඇවිත් මාර විදියට රස්තියාදු වෙන්න වෙනව.
Matath okama thiyenawa medicle ganna giyath fail wenawa.ලේ දන් දෙන්නවවත් බෑ.
මගේ ජීවිතේ ලොකුම ප්‍රශ්නයකට පිළිතුරක් හම්බුණා .thank you akka love you ❤️
Sandaru sister, You are right. I'm a kind of introvert person who likes to spend my time mostly alone, but I spend my lonely time on social media commenting to you and friends, studying something, and I feel like when I go out people are giving me too much advices, humiliating me and not talking with me so much sister. I prefer to be with girls and boys who love me and be kind to me sister. You are so kind to me
මට මෙහෙම ගැටලුවක් තියෙනවා අක්කේ..මට එක දවසක් මං දාපු පොස්ට් එකට කෙනෙක් විරුද්ධව අදහසක් දාපුවාම ..මට තරහක් ආවා..මට බනින්න ඔනි කියලා හිතුනත් බනින්න බැරි උනා..හුස්ම ගන්න බැ වාගේ උනා..ඉට පස්සේ හොස්පිටල් ගියා..ආයෙත් එවාගේ අවස්තාවක් ආවා අම්මාට කෙනෙක් බැන්නාම..දැන් මට පිට තැනකට ගියාම ආයෙත් හුස්ම ගන්න බැරි වෙයි වාගේ හිතෙනවා ...එතකොට එ වාගේ හුස්ම ගන්න බැරි වෙන්න එනවා..මට එහෙම හිතෙන නිසා විතරයි ..මම ගෙදර ඉන්නකොට එහෙම හිතෙන්නේ නැ ..දැනෙන්න්ත් නැ..
Mata kath ekka hairi. Munen Muna bln Kara Kenna be lajjai ai e
උබට social anxiety disorder එකක් තියේ බන් ඕක social anxiety overcome වෙලා මානසික රෝගී තත්වයක්
Dr knk channel krnn
මේ දේ නිසා මම ගොඩක් දුකෙන් හිටියේ හැබැයි මේක බලපු වෙලාවේ ඉදන් මම ගොඩක් සතුටින්.
@@VishwaVishwa-dx8vz ❤️😊🙏
මම නම් දැකලා තියනවා ඕනේ තරම් මගුල් ගෙදරක ගිහිල්ල කතා පැවැත්තු අයට එකේ වැරදි දෙයක් දැක්කම එතැනත් කතා කරලා ඒ ගැන පස්සේ දවස් ගානකට පස්සේ ඒ ගැන කතා කරලා විහිළු කරන අය හෝ බනින අය ඕනේ තරම් ඉන්නවා
මොනවා හරි කතාවක් කරලා ඉවර වුනොත් හොදට ඒක දරාගන්න බැරි පිරිසක් ඉන්නවා ලංකාවේ ඒ අයගේ ඇස් වහ කට වහ ටිකම ඇති සමහර අය සතියක් විතර ලෙඩ වෙලා ඉන්න
අපි කොච්චර ඒවා ගැන හිතන්නේ නැතුව කතා කරා කියලා වෙන අය ඕනේ නම් ඒ ගැන කතා කරන්නේ නැතුව ඉන්නේ නැහැ. හුගාක් අය කරන්නේ වැරදි දෙයක් හොයා ගෙන බනින අය ඉන්නවා මුනටම ඇවිල්ලා හෝ අනිත් අය හිතෙන් බනිනවා කියලා තේරුම් ගන්න පුළුවන් මුණ දැක්කම
සමහර අය නම් කතා පැවැත්තුවා කියලා ඒකේ හොද හෝ නරක එච්චර ගනන් ගන්නේ නැහැ
ඉතින් මංගල ශාලාවේ ඉන්න අය අනුව තමයි ඒක depend වෙන්නේ
ඉතින් ඕවා ජයගෙන සමාජය ඉදිරියේ කතා කරන්න පුළුවන් නම් තමයි දක්ෂයෙක් වෙන්නේ
යාලුවො එක්ක ඉදිද්දි කතාකරන්න දෙයක් නෑ වගේ හිතෙනෝනේ.ඒක නිසා කතා නොකර ඉන්නෝ. මේක නැති කරගෙන කතා බහ කරලා ඉන්නේ කොහොමද
matath ehemai
අනෙ මටත් එහෙමයි 🙂
🙋
ඕක හින්දා ගොඩක් අය හිතන්නෙ අපේ ලොකුකම කියලා සමහරක් වෙලාවට 😅. කාලයක් ගියාම තමයි එයාල තේරුම්ගන්නෙ
Mecanm attc
නියෙමට විස්තර කරනවා අක්කියෝ ඔය.....thanx මේ වගේ වීඩියෝ ගෙනවට...😍😊❤️
සමාජයට වටිනා පනිවිඩයක් අක්කේ. තෙරුවන් සරණයි☸️ බොහොම පිං
අනේ අක්කේ මට හැමොම බනිනනවනෙ.මම කාටවත් ගරහන්නැතුව ඉන්නවා.කොහෙ ගියත් මම ලැජ්ජාවට පත් වෙනවා.මට තැනකට ගිහින් ඉන්න තේරෙන්නේ නෑ 🥺🥺🥺අනේ මම මිනිස්සු ඉන්න තැන්වලට යන්න බයයි 🥺🥺💔
සමහරක් විට මේ ටික උදව් වෙයි ඔයාට.
ඔයා කොහේ හරි ගියාම ඒ ඉන්න තැනට අවධානය දෙන්න. ඒ කියන්නේ ඔයාගේ ඔලුවෙන් එක එක දේවල් හිතන් නැතුව සහ ඔයා ගැනම හැම තිස්සෙම හිතන් නැතුව ඔයාගේ වටපිටාව ගැන අවධානය දෙන්න. මොනාද වෙන්නේ කව්ද ඉන්න මොනාද එයාලා කතා වෙන්නේ වගේ. අපි ගොඩක් වෙලාවට තැන් වලට ගියාම කොයි වෙලෙත් ඔලුවෙ ඇතුලේ ජීවත් වෙන්නේ ඊළඟට මොකද කරන්නේ, අරය මොනාද මන් ගැන හිතන්නේ වගේ දේවල් ගැන. එහෙම නැතුව කට්ටිය මොන හරි කතා වෙද්දී මොන හරි ටිකක් කියන්න කතා කරන් නැතුවම ඉන්නවාට වඩා එක හොඳයි. මොන හරි පොඩි ප්‍රශ්ණයක් හරි අහන්න එහෙම නැත්නම් උඩව්වක් හරි ඉලන්න. නැත්නම් පොඩි විහිළුවක් හරි කරන්න. එහෙම කරලා converstaion එකට ඔයා join වෙන්න. පස්සේ ඒ converstaion එක එහෙම පටන් ගෙන යන්න. හැබැයි ඒකෙන් කිය වෙන්නේ නෑ හැම තිස්සෙම කතා කර කර ඉන්න ඕනේ කියලා.
අනිත් එක ඔයා ලජ්ජා සහිත පුද්ගලයෙක් කියලා හදුන්වා ගන්න එක නවත්වන්න. අපි හැමෝම හොඳ social skills දැනගෙන ඉපදෙන්නේ නෑ ඒව හැදෙන්නේ අපි සමාජ ගත වෙද්දී සහ අපේ ඕනෑකම අනුවයි. ඔයා ලජ්ජා කෙනෙක් විදියට හදුන්වා ගන්නේ නැතුව හිතන්න ඔයා තාම සමාජයේ ජීවත්වෙන්න ඉගෙන ගන්න කෙනෙක් විදියට.
අනිත් අය ඔයා ගැන හිතන්නේ මොනාද කියලා වද වෙන්න එපා ගොඩක්. එයාලත් ජීවිත තියනවා එයාලට ත් ප්‍රශ්න තියෙනවා හැම තිස්සෙම හිත හිත ඉන්න ඔයා ගැන හිතනවා හැරෙන්න. අනික කව්රුත් අපි කියපු දෙයක් කරපු දෙයක් පැය 24 රේම හිත හිත ඉන්න නෑ. අනික එයාලා මොන හිතුවත් එකට ඔයාට කරන්න දෙයක් නෑ සහ ඒව වෙනස් කරන්න මහන්සි වෙන්න එපා. ඔයා ඔය ඔයාගේ ජිවිතේ ජීවත් වෙන්න අනිත් අයට ඕන දෙයක් හිතා ගන්න කියලා. ඔයා කව්ද කියලා දැන ගන්න, කාවවත් ඔයාව හදුන්වන විදියට ජීවත් වෙන්න එපා.
ලජ්ජාව යන්න නම් ටිකෙන් ටික හරි සමාජ ගත වෙන්න ලජ්ජවෙන් හරි. ටිකෙන් ටික පුරුදු වෙන්න. සමාජයේ යාවත්කාලීන තොරතුරු ගැන අවධානයෙන් ඉන්න එතකොට ලේසියෙන් ඔයාට කතාබහක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා කොහේ හරි ඉද්දී අනිත් මිනිස්සු මොනාද කතා වෙන්නේ , කරන විහිළු , කතා කරන topics සහ කතා කර වීදි ගැන අවඩනෙන් ඉදලා ඒව ඉගෙන ගන්න.
ටිකක් හරි උදව් වෙයි කියලා හිතනවා
@@liyashaa12 ගොඩාක් පින් 😭👌
@@liyashaa12thank you ❤
6:25 මාත් එහෙමයි
@@liyashaa12 thank you
ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා
trending venna one video ekak appa meka😊💪
Thank you so much for this video ❤ its really helpful for the people that have social anxiety ❤❤
A valuable topic,This is a problem that needs to be addressed,keep up 👌
ලොකු stress එකකින් නිදහස් උනා අක්කේ thank you ඔයාට❤
Akke ape nangi kenek innawa . Eyata kollekge diha balala katha karanna lajjailu. E nisa eya kollek ekka katha karanne na. Eyata me nisa kollekuth na . Meka Nathi Kara ganne kohamada . Plz udaw karanna 🙏
Thanq අක්කා. මන් ආසම channel එක මේක. Love you 😘 අක්කේ ඔයා මනෝ විද්‍යාව ඉගෙනගත්ත තැන කියන්නකෝ
Colombo Institute of Research and Psychology සහ Institute of Mental Health, Colombo
@@TheHappinessMuse thank you 😘
@@TheHappinessMuse eke course tiyeda akke
❣️❣️
මට කවුරිහරි දැක්කම හරියට ඇවිදගන්නත් බෑ ලැජ්ජයි වගේ කොල්ලෙක් දැක්කාම එහෙම ගොඩක්ම තනියම යද්දි ඒ ඇයි
අනේ මටත් එහෙමයි 🥹💔
මටත්
Matama hadapu video ekk. thank you❤️
පට්ටම ගැම්මක් අක්කේ 😍💛💛 💪
I love this channel. Love from KSA.
Thanks akk.. matath me prashnem thiyenw...godk wadagath una me video eka❤️
ගොඩක් වැදගත් 💟
mata iskole yanna ude nagitina kota marama bayak danenawa iskole giyata passe nam ehema na ewunata yaluwoth ekka kathakarala inna eka nam waha kanawa wage mama kattiya inna thana gawasenna kohethma kamathi na mata hithenne matath me roge thiyanawa thank you akke danuwath kalata🤪🤥😔🥲
පුළුවන් තරම් උදේට exercises කරන්න
Aththama kathawa akke. Math e wagemai. Hamoma hithanne mge loku kama kiyala
මං බලපු මගේ ජීවිතයට වැදගත්ම වීඩියෝ එක.
සතුටුයි ඒ ගැන 😊🙏
Godak watina vidio ekk akke thanku..😍
ගොඩක් වැදගත් video එකක් නංගි
අනේ අක්කෙ මටත් මේක එපා වෙලා ඉන්නෙ මන් ඉස්සර ඔහොම නෑ අලුත් ඉස්කෝලෙකට දැම්මට පස්සෙ ආපු ප්‍රශ්නත් ඒක මටත් ඕකම තියෙනවා මට යාලුවොත් නෑ අක්කෙ ගොඩක් දුකයි අක්කේ☹️
මේ video එකේ කියලා තියෙන දේවල් කරලා බලන්න. එහෙමත් හරිගියේ නැත්නම් උපදේශනයට යොමුවෙන්න, ඒකෙන් පුලුවන් ඔය තත්වයෙන් ගොඩ එන්න 👍
matath ahemsi mara bayak dannenawa
Man wage 26 yrs.but shy to talk to boys😢😢😢😢
Oyata boy friend kenek innawa da
@@charuniweerasingha7286 nope
වැදගත් වීඩියෝ එකක් 😌👍
Akki puluwannam leda roga walata muna denna shakthiya ganna puluwan widiye video ekak karannako
මේකනම් මාරම වැදගත් වීඩියෝ එකක්👍
🎉tanks akke
ඉස්තුති ජය ශ්‍රී 👍👍
Nice video. . Godak hithata danuna kiypuwaa. ❤😘
Hodai thawa one me wage hoda video 1k akke
Godak pin akki.🙏
Thank You Very Much
Very very good and thanks
Ane akke thank you oyata me wage ewa kiyala denawata godak loku saktiyak goda nagenawa me dewala ahenakota.matat tiyena loku prashnayak meka.hamadama me wage video karanna oyata tawa tawa sakitiya labenna ona.budu saranai oyata.❤️🙂
Thank you❤
Godak watinawa nanga vidiose eka
Thank you akki...this is essential for my life
Keep it up darling ❤
බොහොම ස්තූතියි
Thank you akkiyooo❤
Thank you miss❤
Oyage advice eka mata mara vatinava
Math thiynwa ,mekata beheth thiynwda
මටත් yaaluwo innawa un ekka katha nokara hitiyama kiyanne lokukoma wadilu eeth ehema ekka na man gaawa
Akka godak waitinawa video eka mata thankuu❤❤
Thank you so much, for guiding me to watch this video. I thought earlier, it was due to my bad personality that i had to face lot of difficultied in negotiatng with people in the society. But , you replied yesterday to my comment in your another video , telling me those difficulties were due to social anxiety, not due to personality. I am very thankful for you ..i believe you are enthusiastic on latest researches on finding efficient drugs and methods to cure for social anxiety. Plese educate us, soon after you found them. I have already subscribed your channel. Wish you all the success.
I'm happy to help. There aren't any medicine to address thesenissues specifically, the drugs can help to relax and reducebthe anxiety symptoms. But in therapy there are maby things that we can do to overcome the fears. If you would like to join me for therapy drop an email to thehappinessmuse.lk@gmail.com 👍
Thank you so much
Thanks akke❤️❤️❤️❤️
Thank you mam❤❤
Ane matath one yaluwek 😭🤧mn vaage mechchara aya innaway kyala comments kiyewwama danne
@@user-zv6mz ඒකනේ, ඔයා තනිවෙලා නැහැ!
Mata කවුරුහරි balan iddi veda karanna be atha vewlanawa kalabalavenawa eya vinadi 5nethi karaganna trips nedda
Matath ekamai tiyenne 🥺
Thank you akke😊
Taniyama yanna therennh gamank tips ekak
thank you
Godak watina video ekak thanks akke ❤️👍🥰
ස්තූති😊❤
ගොඩක් ස්තූතියි අක්කෙ.
අක්කේ වැඩිපුර සෙනග ගැවසෙන තැන්වලට යන්ට හිතෙන්නේ ඒක සමාජ භීතිකාවද ඒකට කරන්ට පුළුවන් මොකක්ද
ගොඩක් ස්තුති .🙏
Mata miss blood pressure baladdi baya hithenwa e aiye me tathwe hindada pasee blood pressure eka wadi wenwa mata 27i wayasa
hrma watina athas tikk
thanks
Godaak hodai. Thank you
Thank you soooo mutch akke
Good luke mge akke ......
Good content for everyone..
මටත් ඕක තියනවා පිරිසක් ඉදිරියේ කතා කරන්න බයක් ඇති වෙනවා.
මිනිස්සු ගොඩක් වට කරගෙන ඉද්දි ලියන කියන වැඩ කරද්දි අත වෙව්ලනවා ඒ වැඩේ කරගන්න බෑ ඒක හංගගෙන ඉන්නෙ මම බොහොම අමාරුවෙන්. මට මේක ඇති වෙලා දැන්. මේක හොද කරගන්න ක්‍රමයක් මට කියලා දෙන්න ප්ලීස්.🥺
මේක මටත් පොඩි කාලේ ඉදන්ම ප්‍රශ්නයක් 😢 කවුරු හරි ඉද්දි පොටෝ එකක් වත් ගහන්න බෑ කතා කරන්න වචන එන්නෙත් නෑ
Thank u so much 😍😘
මට කෙල්ලොත් එක්ක කතා කරන්න බයයි , ලැජ්ජයි මොකද මම වැඩිය කෙල්ලොන්ව ආශ්‍රය කරලා නෑ මම් ගියේ boys school🥺 මටත් තියෙන්නේ socia anxiety ද
මාත් 6ඉදන් mix school එකට ගියත් කෙල්ලොත් එක්ක වචන 20ක් වත් කතාකරල නෑ Al වෙනකන්
ඔව්
මට අනිත් පැත්ත එ්කෙ 😞
Mta gdra iddith oya case eka tynwa mkda kiynwanm neighbourslagen bully wenwa me case eka nisa patta awl
Akke ,mtath meka tiyenw. Kenekge as deka diha kelin balala ktha krnn bh.pirimi lmek diha kelin blnn kohomth bh. Godaak kttiy inna thankin ehema yddi mt mara byai. Lajjai . Minissu mn diha blala mobe hithnwd dnnh wge dewl hitenw. Mawa nikn le gamanagmane ntr wela wge danil amuuthu wenw.
Eth mt yluwoth godk innw. Mn ehema muluganwilath nh. Akammatten hri oy paule events wge dewl wltath ynw. Eth e thanwldi hodata hinawela idl gedr awith mn con una wge dewl hitnw. Mt hamawelema hitenne mn con wenw , kauruth mt kamati nh wge dewl. Mn hamawelema hitnne negativemai. Prshnyk nathath ohee duk wenw. Nikn hamawelema danenne jiwthe kalakirila wge. Jiwth wenna aswk nh. Eth athtthtm minissu mawa con krnneth nh.methn mn hithn widihe wrddk wgema podi social porbia gtiykuth tiyenw . Mt wayasa 17 i. Mn counciler kenek lgt giyoth eyl upadesk deida? Please reply
සමාජෙයට වැදගත් දෙයක් 🙏
❤❤❤❤🎉Thank you
Thanksakkabudusaranai
මටත් තියෙනවා.එපා වෙලා ඉන්නේ
ගොඩක් ස්තූතියි අක්කේ💖
LV U AKKIIIIIIIIII.............
ඕනවට වඩා පිරිසිදුකම ගැන හිතෙන එක, අනිත් අය උයන කෑම අප්පිරිය වීම ලෙඩක්ද?
Mtth ek tiyenw😓
මට ඔයිට වඩා ඔක තියනවා මං ගෙදර අය බොන කොප්පෙන් වත් බොන්නැ
Yes! Obsessive Compulsive Disorder (OCD)
සමාජයට ගිහිල්ලා කතා කරනකොට කටහඩ වෙනස් වෙනවා.කොහොමද ඒක හදාගන්නේ.
Mtt thiyenwa eka
Matath thiyennawa
mat nm ehem kisi prshnyk n eth mge mune pimpls dpu wt psse mn henm back wun dn mt minissuu issrht thiya lagin giyath epw wenwa ..
භාහිර පෙනුම නිසා අස්තුටින් ඉන්න කෙනෙක් කොහොමද ඒවගේ තත්ත්වයකට මුහුණ දෙන්නෙ
මේ Q&A එකේ ඒ ගැන විස්තරාත්මකව කතාකරා 👍 th-cam.com/video/rRb3oB6FxDQ/w-d-xo.html
මිස් මම පොඩි කාලෙදි මගෙ මුහුණ තුවල වෙලා surgery එකක් කරා දැන් ඒ mark eka මුහුණේ තියනවා මට හිතෙනවා සමාජය මේ දේ නිසා මා දිහා අමුතු විදියට බලනව කියලා
@@sunimalpiyarathna3518 ehem nh bro.gnn gnn ep....
@@sunimalpiyarathna3518 ehema hithanne ne kauruwath. 😌
මටත් පිරිසක් අතරට යන්න බයයි. මම ඉන්ෂුවරන්ස් කරන කෙනෙක්