බිය නැතුව සමාජයට මුහුණ දෙන්න උපක්‍රම - Tips to overcome social anxiety - Sinhala Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • බිය නැතුව සමාජයට මුහුණ දෙන්න උපක්‍රම - ඔයත් සමාජයට මුහුණ දෙන්න බයද? සමාජ ඇසුරට කැමති නැතිද? මේ තත්ත්වය නිසා දුකෙන් කනස්සල්ලෙන් ඉන්නවද? අන් ය අතර කොන් වෙලාද? යාලුවෝ නැත්ද? එහෙනම් ඔයාටත් සමාජ භීතිකාව නමැති මානසික රෝගී තත්වය තියෙනවා වෙන්න පුළුවන්. මෙන්න ඊට විසඳුම්!
    Tips to overcome social anxiety - are you afraid of social situations? afraid of public speaking and of meeting new people? Then perhaps you are suffering from social phobia or social anxiety disorder - learn the difference between social anxiety and introversion - here are simple steps on how to beat social anxiety and gain confidence - Sinhala self development and Motivation
    Watch next - මේවත් බලන්න:
    දෙවිදියක මිනිස්සු 2 - Introverts & Extroverts - • දෙවිදියක මිනිස්සු 2 - ...
    සතුට හොඳ නැද්ද? සතුට ගැන ඇති අනිසි බිය - Cherophobia - • සතුට හොඳ නැද්ද? සතුට ග...
    සතුට වැඩිකරන විද්‍යාත්මක රහස් - • සතුට වැඩිකරන විද්‍යාත්...
    Follow me on Instagram: / thehappinessmuse
    Join our Facebook family: / thehappinessmuse
    Email: thehappinessmuse.sl@gmail.com
    Website / store: www.thehappinessmuse.lk
    TikTok: vm.tiktok.com/...
    #TheHappinessMuse #happiness #sinhalamotivation

ความคิดเห็น • 295

  • @TheHappinessMuse
    @TheHappinessMuse  3 ปีที่แล้ว +50

    ආත්ම විශ්වාසය වැඩි කරන ක්‍රම:
    th-cam.com/video/_ZdopClXsD4/w-d-xo.html

    • @SkSk-dl2kp
      @SkSk-dl2kp 3 ปีที่แล้ว +1

      Blood phobia ekk komadaa nethi krgnne

  • @dulim3308
    @dulim3308 2 ปีที่แล้ว +49

    අක්කෙ මට කට්ටියක් ඉන්න තැනක තනියම ෆොටෝ එකක් ගහන්න වත් බැ😑කැමරා එකට ෆේස් කරද්දි හරිම අමුතුයි ඔක්කොම බලන් ඉන්නව වගෙ.ලැජ්ජායි.එතකොට ගැහුවත් කට ඇද වෙලා කැත වෙලා වදින්නෙ.😑මම හිතන්නෙ මටත් මේක තියෙනව

  • @sureshnipuna5965
    @sureshnipuna5965 ปีที่แล้ว +23

    මිස්, මටත් ඔය අවුල ලොකුවට තිබුන. හැබැයි මානසික ව හැදෙන නිසරු අවුලක් කියලා තේරුණාම මම මෙහෙම හිතුවා. " ඕනෙ කෙනෙක් ඕන මගුලක් හිතා ගත්තාවෙ. මොන මගුලක්ද" කියලා.😆 ඒකත් සාර්ථක යි. ඒ වගේ සිතුවිලි මට හිතෙනවා ඔය ක්ලේෂය දුරු කරගන්න හොදයි. හැබැයි ඔහොම හිතල ලැජ්ජා භය නසා ගන්න නම් හොඳ නෑ.

  • @asaex99
    @asaex99 3 ปีที่แล้ว +55

    මං බලපු මගේ ජීවිතයට වැදගත්ම වීඩියෝ එක. 🙏🙏

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +14

      මට ගොඩාක් සතුටුයි ඒ ගැන 😊
      තව අයට දැනගන්න share කරන්න 👍

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +7

      @@TheHappinessMuse මට vayasa 16.මටත් මේක තියෙනවා.ඒ වගේම ග්ලූකෝමා patient කෙනෙක්.ඒක නොසා මට තනියම ජීවත් වෙන්න බැහැ.ඒ වගේම මගේ voice එක;හැසිරීම නිසා මාව සමාජයට වීහිලුවක්.ඒත් අනොත් ලමයි එහෙම නැහැ.සමාජය හරි දරුනුයි.මට ගෙදරින් එලියෙදි කවුරුහරි වචනයකින් හරි බැන්නොත් මගේ හිස්ම වැඩි වෙනවා.මම ගෙදර අය නැතුව කොහොමද ජීවත් වෙන්නෙ? 😱😳😣😓

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +8

      @@TheHappinessMuse කොහොමඩහ් doctor කෙනෙක්ව හම්බෙන්නෙ.මට ඒකටහ් බයයි...ගෙදර අයට මේවා විහිලු.

    • @sushanfernando2066
      @sushanfernando2066 2 ปีที่แล้ว +2

      @@sadevabhiman3335 😣😓

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +5

      @@sushanfernando2066 මොනව කරන්නද ඉතින් ..සමහරු ජීවිත නැති කරගන්නවා.ආදරවලට..ඒත් ඇත්තටම ඇස් ඇරල බැලුවොත් තේරෙනවා ඒ මෝඩ ගස් කොච්චර වාසනාවන්තයෝ ද කියලා..😞😞😞

  • @upulranjan4914
    @upulranjan4914 3 ปีที่แล้ว +18

    අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න, වටින අදහස් ටිකක්.. 👍👍👍

  • @LDTYoutube
    @LDTYoutube 3 ปีที่แล้ว +27

    අගය කරනවා ඔබේ ඔබේ වටිනා කාලය උපදේශනය ලබා දීම වෙනුවෙන් කැපකිරීමට. අවර ගනයේ කුණු රස මාකට් කරන යූටියුබ් නාලිකා අතර, මේ නාලිකාව සමාජය සුන්දර කරන්න උත්සහ කරන නෙලුමක් වන් යූටියුබ් නාලිකාවකි. ඔබේ ඉදිරිගමනට සුබ පැතුම්....
    තෙරුවන් සරණයි !

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +10

    මිස්ගෙ බලපු හොදම වීඩියෝ එක.ඇත්තටම මාත් සමාජෙට යන්න ගොඩාක් බය කෙනෙක්...මං කාත් එක්කවත් කතා කරන්නෙ නෑ..ඒ බය නිසා.මිනිස්සු ගොඩාක් ඉස්සරහට යන්න බයයි.දාඩිය දානවා වෙලාවකට.

  • @nethuli1131
    @nethuli1131 2 ปีที่แล้ว +18

    අක්කේ පෙර වැරදි ගැන කලකිරෙන එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ මට නම්‍ර් එවා අමතක කරන්න බෑ ....🥺

    • @Sneha-on5rn
      @Sneha-on5rn 2 ปีที่แล้ว +3

      Bana ahanna. Oyage hita hadei

  • @udithakavinda9190
    @udithakavinda9190 2 ปีที่แล้ว +14

    අම්මෝ බොහොම පිං 🙂❤️මාර සමාජ මෙහෙවරක් කරන්නේ මැඩම්

  • @s.isuranga7543
    @s.isuranga7543 2 ปีที่แล้ว +133

    යාලුවො එක්ක ඉදිද්දි කතාකරන්න දෙයක් නෑ වගේ හිතෙනෝනේ.ඒක නිසා කතා නොකර ඉන්නෝ. මේක නැති කරගෙන කතා බහ කරලා ඉන්නේ කොහොමද

    • @saduniudagama1846
      @saduniudagama1846 2 ปีที่แล้ว +13

      matath ehemai

    • @Ruu61
      @Ruu61 2 ปีที่แล้ว +12

      අනෙ මටත් එහෙමයි 🙂

    • @Naddatec
      @Naddatec 2 ปีที่แล้ว +1

      🙋

    • @dbad9664
      @dbad9664 2 ปีที่แล้ว +58

      ඕක හින්දා ගොඩක් අය හිතන්නෙ අපේ ලොකුකම කියලා සමහරක් වෙලාවට 😅. කාලයක් ගියාම තමයි එයාල තේරුම්ගන්නෙ

    • @vishwanimesha8169
      @vishwanimesha8169 2 ปีที่แล้ว +2

      Mecanm attc

  • @isuruperera5883
    @isuruperera5883 3 ปีที่แล้ว +13

    ස්තුති දිගටම කරගෙන යන්න ජීවිතේට ගොඩක් වටිනවා...

  • @WathiRathnayaka-xu5ht
    @WathiRathnayaka-xu5ht ปีที่แล้ว +2

    වෙලාවෙ හැටියට සර්ච් කරාම ආව පලවෙනි විඩියෝ එක🖤ඇත්තටම ගොඩක් ස්තූතියි ඔයාට

  • @Tharushinimesha1
    @Tharushinimesha1 10 หลายเดือนก่อน +14

    මට කවුරිහරි දැක්කම හරියට ඇවිදගන්නත් බෑ ලැජ්ජයි වගේ කොල්ලෙක් දැක්කාම එහෙම ගොඩක්ම තනියම යද්දි ඒ ඇයි

    • @user-rw2sr4di4v
      @user-rw2sr4di4v 3 หลายเดือนก่อน

      අනේ මටත් එහෙමයි 🥹💔

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +9

    මම නම් දැකලා තියනවා ඕනේ තරම් මගුල් ගෙදරක ගිහිල්ල කතා පැවැත්තු අයට එකේ වැරදි දෙයක් දැක්කම එතැනත් කතා කරලා ඒ ගැන පස්සේ දවස් ගානකට පස්සේ ඒ ගැන කතා කරලා විහිළු කරන අය හෝ බනින අය ඕනේ තරම් ඉන්නවා
    මොනවා හරි කතාවක් කරලා ඉවර වුනොත් හොදට ඒක දරාගන්න බැරි පිරිසක් ඉන්නවා ලංකාවේ ඒ අයගේ ඇස් වහ කට වහ ටිකම ඇති සමහර අය සතියක් විතර ලෙඩ වෙලා ඉන්න
    අපි කොච්චර ඒවා ගැන හිතන්නේ නැතුව කතා කරා කියලා වෙන අය ඕනේ නම් ඒ ගැන කතා කරන්නේ නැතුව ඉන්නේ නැහැ. හුගාක් අය කරන්නේ වැරදි දෙයක් හොයා ගෙන බනින අය ඉන්නවා මුනටම ඇවිල්ලා හෝ අනිත් අය හිතෙන් බනිනවා කියලා තේරුම් ගන්න පුළුවන් මුණ දැක්කම
    සමහර අය නම් කතා පැවැත්තුවා කියලා ඒකේ හොද හෝ නරක එච්චර ගනන් ගන්නේ නැහැ
    ඉතින් මංගල ශාලාවේ ඉන්න අය අනුව තමයි ඒක depend වෙන්නේ
    ඉතින් ඕවා ජයගෙන සමාජය ඉදිරියේ කතා කරන්න පුළුවන් නම් තමයි දක්ෂයෙක් වෙන්නේ

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +15

    අනේ අක්කේ මට හැමොම බනිනනවනෙ.මම කාටවත් ගරහන්නැතුව ඉන්නවා.කොහෙ ගියත් මම ලැජ්ජාවට පත් වෙනවා.මට තැනකට ගිහින් ඉන්න තේරෙන්නේ නෑ 🥺🥺🥺අනේ මම මිනිස්සු ඉන්න තැන්වලට යන්න බයයි 🥺🥺💔

    • @liyashaa12
      @liyashaa12 ปีที่แล้ว +12

      සමහරක් විට මේ ටික උදව් වෙයි ඔයාට.
      ඔයා කොහේ හරි ගියාම ඒ ඉන්න තැනට අවධානය දෙන්න. ඒ කියන්නේ ඔයාගේ ඔලුවෙන් එක එක දේවල් හිතන් නැතුව සහ ඔයා ගැනම හැම තිස්සෙම හිතන් නැතුව ඔයාගේ වටපිටාව ගැන අවධානය දෙන්න. මොනාද වෙන්නේ කව්ද ඉන්න මොනාද එයාලා කතා වෙන්නේ වගේ. අපි ගොඩක් වෙලාවට තැන් වලට ගියාම කොයි වෙලෙත් ඔලුවෙ ඇතුලේ ජීවත් වෙන්නේ ඊළඟට මොකද කරන්නේ, අරය මොනාද මන් ගැන හිතන්නේ වගේ දේවල් ගැන. එහෙම නැතුව කට්ටිය මොන හරි කතා වෙද්දී මොන හරි ටිකක් කියන්න කතා කරන් නැතුවම ඉන්නවාට වඩා එක හොඳයි. මොන හරි පොඩි ප්‍රශ්ණයක් හරි අහන්න එහෙම නැත්නම් උඩව්වක් හරි ඉලන්න. නැත්නම් පොඩි විහිළුවක් හරි කරන්න. එහෙම කරලා converstaion එකට ඔයා join වෙන්න. පස්සේ ඒ converstaion එක එහෙම පටන් ගෙන යන්න. හැබැයි ඒකෙන් කිය වෙන්නේ නෑ හැම තිස්සෙම කතා කර කර ඉන්න ඕනේ කියලා.
      අනිත් එක ඔයා ලජ්ජා සහිත පුද්ගලයෙක් කියලා හදුන්වා ගන්න එක නවත්වන්න. අපි හැමෝම හොඳ social skills දැනගෙන ඉපදෙන්නේ නෑ ඒව හැදෙන්නේ අපි සමාජ ගත වෙද්දී සහ අපේ ඕනෑකම අනුවයි. ඔයා ලජ්ජා කෙනෙක් විදියට හදුන්වා ගන්නේ නැතුව හිතන්න ඔයා තාම සමාජයේ ජීවත්වෙන්න ඉගෙන ගන්න කෙනෙක් විදියට.
      අනිත් අය ඔයා ගැන හිතන්නේ මොනාද කියලා වද වෙන්න එපා ගොඩක්. එයාලත් ජීවිත තියනවා එයාලට ත් ප්‍රශ්න තියෙනවා හැම තිස්සෙම හිත හිත ඉන්න ඔයා ගැන හිතනවා හැරෙන්න. අනික කව්රුත් අපි කියපු දෙයක් කරපු දෙයක් පැය 24 රේම හිත හිත ඉන්න නෑ. අනික එයාලා මොන හිතුවත් එකට ඔයාට කරන්න දෙයක් නෑ සහ ඒව වෙනස් කරන්න මහන්සි වෙන්න එපා. ඔයා ඔය ඔයාගේ ජිවිතේ ජීවත් වෙන්න අනිත් අයට ඕන දෙයක් හිතා ගන්න කියලා. ඔයා කව්ද කියලා දැන ගන්න, කාවවත් ඔයාව හදුන්වන විදියට ජීවත් වෙන්න එපා.
      ලජ්ජාව යන්න නම් ටිකෙන් ටික හරි සමාජ ගත වෙන්න ලජ්ජවෙන් හරි. ටිකෙන් ටික පුරුදු වෙන්න. සමාජයේ යාවත්කාලීන තොරතුරු ගැන අවධානයෙන් ඉන්න එතකොට ලේසියෙන් ඔයාට කතාබහක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා කොහේ හරි ඉද්දී අනිත් මිනිස්සු මොනාද කතා වෙන්නේ , කරන විහිළු , කතා කරන topics සහ කතා කර වීදි ගැන අවඩනෙන් ඉදලා ඒව ඉගෙන ගන්න.
      ටිකක් හරි උදව් වෙයි කියලා හිතනවා

    • @poornimapoornima6207
      @poornimapoornima6207 ปีที่แล้ว +1

      @@liyashaa12 ගොඩාක් පින් 😭👌

    • @ridmanimsara9126
      @ridmanimsara9126 ปีที่แล้ว

      ​@@liyashaa12thank you ❤

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว

      6:25 මාත් එහෙමයි

  • @ttttt7965
    @ttttt7965 3 ปีที่แล้ว +12

    මගේ ජීවිතේ ලොකුම ප්‍රශ්නයකට පිළිතුරක් හම්බුණා .thank you akka love you ❤️

  • @techniqueawareness4514
    @techniqueawareness4514 ปีที่แล้ว +3

    සමාජයට වටිනා පනිවිඩයක් අක්කේ. තෙරුවන් සරණයි☸️ බොහොම පිං

  • @ashikihsan1432
    @ashikihsan1432 3 ปีที่แล้ว +6

    Sandaru sister, You are right. I'm a kind of introvert person who likes to spend my time mostly alone, but I spend my lonely time on social media commenting to you and friends, studying something, and I feel like when I go out people are giving me too much advices, humiliating me and not talking with me so much sister. I prefer to be with girls and boys who love me and be kind to me sister. You are so kind to me

  • @miliya3336
    @miliya3336 3 ปีที่แล้ว +6

    මගෙත් නාඩි වැඩි වෙනව ඩොක්ට කෙනෙක් ගාවට යන හැම වෙලේම...
    මන් එයාලට කිව්වට එයාල ඒක ගනන් ගන් නෑ... ඒ නිසා මට වෙන ලෙඩක් වෙලා hospital එකකට ගියත් අනිවාරෙන් ඔය ප්‍රශ්නෙ ඇවිත් මාර විදියට රස්තියාදු වෙන්න වෙනව.

    • @werankumara4672
      @werankumara4672 3 ปีที่แล้ว +2

      Matath okama thiyenawa medicle ganna giyath fail wenawa.ලේ දන් දෙන්නවවත් බෑ.

  • @dilankasandaruwan2955
    @dilankasandaruwan2955 2 ปีที่แล้ว +6

    නියෙමට විස්තර කරනවා අක්කියෝ ඔය.....thanx මේ වගේ වීඩියෝ ගෙනවට...😍😊❤️

  • @user-tv7ut1il4o
    @user-tv7ut1il4o 3 ปีที่แล้ว +7

    මට මෙහෙම ගැටලුවක් තියෙනවා අක්කේ..මට එක දවසක් මං දාපු පොස්ට් එකට කෙනෙක් විරුද්ධව අදහසක් දාපුවාම ..මට තරහක් ආවා..මට බනින්න ඔනි කියලා හිතුනත් බනින්න බැරි උනා..හුස්ම ගන්න බැ වාගේ උනා..ඉට පස්සේ හොස්පිටල් ගියා..ආයෙත් එවාගේ අවස්තාවක් ආවා අම්මාට කෙනෙක් බැන්නාම..දැන් මට පිට තැනකට ගියාම ආයෙත් හුස්ම ගන්න බැරි වෙයි වාගේ හිතෙනවා ...එතකොට එ වාගේ හුස්ම ගන්න බැරි වෙන්න එනවා..මට එහෙම හිතෙන නිසා විතරයි ..මම ගෙදර ඉන්නකොට එහෙම හිතෙන්නේ නැ ..දැනෙන්න්ත් නැ..

    • @thewattersolution.6312
      @thewattersolution.6312 3 ปีที่แล้ว +3

      Mata kath ekka hairi. Munen Muna bln Kara Kenna be lajjai ai e

    • @user-rm5ro9ve6j
      @user-rm5ro9ve6j 2 ปีที่แล้ว +2

      උබට social anxiety disorder එකක් තියේ බන් ඕක social anxiety overcome වෙලා මානසික රෝගී තත්වයක්

    • @shashikajayathilaka3247
      @shashikajayathilaka3247 2 ปีที่แล้ว

      Dr knk channel krnn

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 ปีที่แล้ว +2

    ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว +5

    පට්ටම ගැම්මක් අක්කේ 😍💛💛 💪

  • @PAruna-vl3me
    @PAruna-vl3me 3 ปีที่แล้ว +4

    A valuable topic,This is a problem that needs to be addressed,keep up 👌

  • @GBBro
    @GBBro 3 ปีที่แล้ว +9

    වැදගත් වීඩියෝ එකක් 😌👍

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 10 หลายเดือนก่อน +1

    Thank you so much for this video ❤ its really helpful for the people that have social anxiety ❤❤

  • @sithumdilshan1119
    @sithumdilshan1119 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් 💟

  • @mobilemusic5604
    @mobilemusic5604 4 หลายเดือนก่อน

    ලොකු stress එකකින් නිදහස් උනා අක්කේ thank you ඔයාට❤

  • @rameezfawzy
    @rameezfawzy 3 ปีที่แล้ว +3

    I love this channel. Love from KSA.

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් video එකක් නංගි

  • @rangamendis8461
    @rangamendis8461 3 ปีที่แล้ว +3

    Aththama kathawa akke. Math e wagemai. Hamoma hithanne mge loku kama kiyala

  • @darshitha4053
    @darshitha4053 ปีที่แล้ว +1

    මේකනම් මාරම වැදගත් වීඩියෝ එකක්👍

  • @imalkaindeewari9576
    @imalkaindeewari9576 2 ปีที่แล้ว +1

    Nice video. . Godak hithata danuna kiypuwaa. ❤😘

  • @bhagyameeriyagalla5761
    @bhagyameeriyagalla5761 3 ปีที่แล้ว +11

    Thanq අක්කා. මන් ආසම channel එක මේක. Love you 😘 අක්කේ ඔයා මනෝ විද්‍යාව ඉගෙනගත්ත තැන කියන්නකෝ

  • @santhajayakody4505
    @santhajayakody4505 3 ปีที่แล้ว +4

    ඉස්තුති ජය ශ්‍රී 👍👍

  • @ush.11
    @ush.11 3 ปีที่แล้ว +3

    Godak pin akki.🙏

  • @navodi-samarakoon
    @navodi-samarakoon 2 ปีที่แล้ว

    Thanks akk.. matath me prashnem thiyenw...godk wadagath una me video eka❤️

  • @sepalikarathnayaka3494
    @sepalikarathnayaka3494 2 ปีที่แล้ว +1

    Ane akke thank you oyata me wage ewa kiyala denawata godak loku saktiyak goda nagenawa me dewala ahenakota.matat tiyena loku prashnayak meka.hamadama me wage video karanna oyata tawa tawa sakitiya labenna ona.budu saranai oyata.❤️🙂

  • @chathuanushki6331
    @chathuanushki6331 2 ปีที่แล้ว +9

    Man wage 26 yrs.but shy to talk to boys😢😢😢😢

  • @manulabandara2002
    @manulabandara2002 ปีที่แล้ว +6

    අනේ අක්කෙ මටත් මේක එපා වෙලා ඉන්නෙ මන් ඉස්සර ඔහොම නෑ අලුත් ඉස්කෝලෙකට දැම්මට පස්සෙ ආපු ප්‍රශ්නත් ඒක මටත් ඕකම තියෙනවා මට යාලුවොත් නෑ අක්කෙ ගොඩක් දුකයි අක්කේ☹️

    • @TheHappinessMuse
      @TheHappinessMuse  ปีที่แล้ว +1

      මේ video එකේ කියලා තියෙන දේවල් කරලා බලන්න. එහෙමත් හරිගියේ නැත්නම් උපදේශනයට යොමුවෙන්න, ඒකෙන් පුලුවන් ඔය තත්වයෙන් ගොඩ එන්න 👍

    • @nimeshalakmali9262
      @nimeshalakmali9262 ปีที่แล้ว

      matath ahemsi mara bayak dannenawa

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 3 ปีที่แล้ว +22

    භාහිර පෙනුම නිසා අස්තුටින් ඉන්න කෙනෙක් කොහොමද ඒවගේ තත්ත්වයකට මුහුණ දෙන්නෙ

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +9

      මේ Q&A එකේ ඒ ගැන විස්තරාත්මකව කතාකරා 👍 th-cam.com/video/rRb3oB6FxDQ/w-d-xo.html

    • @sunimalpiyarathna3518
      @sunimalpiyarathna3518 3 ปีที่แล้ว +8

      මිස් මම පොඩි කාලෙදි මගෙ මුහුණ තුවල වෙලා surgery එකක් කරා දැන් ඒ mark eka මුහුණේ තියනවා මට හිතෙනවා සමාජය මේ දේ නිසා මා දිහා අමුතු විදියට බලනව කියලා

    • @user-xn6mk6ef7g
      @user-xn6mk6ef7g 3 ปีที่แล้ว +10

      @@sunimalpiyarathna3518 ehem nh bro.gnn gnn ep....

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 2 ปีที่แล้ว +7

      @@sunimalpiyarathna3518 ehema hithanne ne kauruwath. 😌

  • @AlgoTradersOfficial
    @AlgoTradersOfficial ปีที่แล้ว +1

    මං බලපු මගේ ජීවිතයට වැදගත්ම වීඩියෝ එක.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  ปีที่แล้ว

      සතුටුයි ඒ ගැන 😊🙏

  • @navodyasara567
    @navodyasara567 3 ปีที่แล้ว +3

    Matama hadapu video ekk. thank you❤️

  • @s.isuranga7543
    @s.isuranga7543 2 ปีที่แล้ว +15

    මට කෙල්ලොත් එක්ක කතා කරන්න බයයි , ලැජ්ජයි මොකද මම වැඩිය කෙල්ලොන්ව ආශ්‍රය කරලා නෑ මම් ගියේ boys school🥺 මටත් තියෙන්නේ socia anxiety ද

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 ปีที่แล้ว +7

      මාත් 6ඉදන් mix school එකට ගියත් කෙල්ලොත් එක්ක වචන 20ක් වත් කතාකරල නෑ Al වෙනකන්

    • @poornimapoornima6207
      @poornimapoornima6207 ปีที่แล้ว

      ඔව්

    • @poornimapoornima6207
      @poornimapoornima6207 ปีที่แล้ว +2

      මට අනිත් පැත්ත එ්කෙ 😞

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි

  • @mydream5378
    @mydream5378 ปีที่แล้ว +1

    trending venna one video ekak appa meka😊💪

  • @Weerarathna-y9h
    @Weerarathna-y9h 3 หลายเดือนก่อน +2

    බලන බලන තැන භූතයෝ මටවිතරද මේ සතරමහාධාතු පේන්නේ.🤫🙄😲🤪🤪😳😳

  • @s-v4h
    @s-v4h 6 หลายเดือนก่อน +1

    මට ලොකු ගැටලුවක් තියෙනවා.මම හැමදේටම බයයි.තනියම කොහෙටවත් යන්නත් බෑ.කා එක්කවත් කතා කරන්නත් බෑ බයයි.😢පුදුම දුකක් විදින්නෙ.මගෙ ලොකුකම කියලා ගොඩක් අය හිතනවා.තවත් ගොඩක් අය ඉස්සරහා ලැජ්ජාවට පත්වෙනවා බය නිසා.🤕මේක ලොකු පීඩනයක්.මම පාසල් යනවා.ගුරුවරයෙක් ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දීගන්න බෑ.ළමයි එක්කවත් කතා කරගන්න බෑ..😢මාර ම අසරණයි.උපදෙසක් හෝ දෙන්න පුලුවනිද..

    • @TheHappinessMuse
      @TheHappinessMuse  6 หลายเดือนก่อน

      ඔයාට social anxiety තත්වයක් තියෙනවා. මේ video එකේ විදියට කරල බලන්න. පුලුවන නම් මනෝවෛද්‍යවරයෙක් හමුවෙන්බ

    • @s-v4h
      @s-v4h 6 หลายเดือนก่อน

      @@TheHappinessMuse Thank you akke

    • @adeeshaimanthi1682
      @adeeshaimanthi1682 6 หลายเดือนก่อน

      ඔයා වගේම තමයි මටත්

  • @athulasrimal9402
    @athulasrimal9402 3 ปีที่แล้ว +2

    Godak watinawa nanga vidiose eka

  • @Rasindu835
    @Rasindu835 2 ปีที่แล้ว +25

    සමාජයට ගිහිල්ලා කතා කරනකොට කටහඩ වෙනස් වෙනවා.කොහොමද ඒක හදාගන්නේ.

  • @tashmishashinika
    @tashmishashinika 2 ปีที่แล้ว +1

    Akka godak waitinawa video eka mata thankuu❤❤

  • @sunithakumari4511
    @sunithakumari4511 2 ปีที่แล้ว

    Godak watina video ekak thanks akke ❤️👍🥰

  • @ruvininisansala3740
    @ruvininisansala3740 3 ปีที่แล้ว +1

    Keep it up darling ❤

  • @tharushikaharshini757
    @tharushikaharshini757 2 ปีที่แล้ว

    Godak watina vidio ekk akke thanku..😍

  • @Lunamoony21
    @Lunamoony21 2 ปีที่แล้ว +3

    ස්තූති😊❤

  • @pasanmadusha9969
    @pasanmadusha9969 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති .🙏

  • @kredits96
    @kredits96 หลายเดือนก่อน

    මටත් ඕක තියනවා පිරිසක් ඉදිරියේ කතා කරන්න බයක් ඇති වෙනවා.
    මිනිස්සු ගොඩක් වට කරගෙන ඉද්දි ලියන කියන වැඩ කරද්දි අත වෙව්ලනවා ඒ වැඩේ කරගන්න බෑ ඒක හංගගෙන ඉන්නෙ මම බොහොම අමාරුවෙන්. මට මේක ඇති වෙලා දැන්. මේක හොද කරගන්න ක්‍රමයක් මට කියලා දෙන්න ප්ලීස්.🥺

  • @nilukshikajeewanthi6047
    @nilukshikajeewanthi6047 2 ปีที่แล้ว +3

    මටත් තියෙනවා.එපා වෙලා ඉන්නේ

  • @vishmiranasinghe5523
    @vishmiranasinghe5523 3 ปีที่แล้ว +1

    Thank you akki...this is essential for my life

  • @senurikaveesha3478
    @senurikaveesha3478 3 ปีที่แล้ว +1

    Hodai thawa one me wage hoda video 1k akke

  • @dimuthuindunil6981
    @dimuthuindunil6981 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කෙ.

  • @samithpriyantha6125
    @samithpriyantha6125 ปีที่แล้ว +2

    Thank you so much, for guiding me to watch this video. I thought earlier, it was due to my bad personality that i had to face lot of difficultied in negotiatng with people in the society. But , you replied yesterday to my comment in your another video , telling me those difficulties were due to social anxiety, not due to personality. I am very thankful for you ..i believe you are enthusiastic on latest researches on finding efficient drugs and methods to cure for social anxiety. Plese educate us, soon after you found them. I have already subscribed your channel. Wish you all the success.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  ปีที่แล้ว

      I'm happy to help. There aren't any medicine to address thesenissues specifically, the drugs can help to relax and reducebthe anxiety symptoms. But in therapy there are maby things that we can do to overcome the fears. If you would like to join me for therapy drop an email to thehappinessmuse.lk@gmail.com 👍

  • @mashi9485
    @mashi9485 ปีที่แล้ว +7

    අක්කේ මට, මම කොච්චර ලැජ්ජා නොවි නෝමල් ඉන්නවා කියලා හිතුවත් පිරිසක් අතරට ගියහම හරියට හිනාවෙන්නවත් බැරිවෙනවා, කට ඇදවෙනවා වගේ දැනෙනවා, මට මේක හරිම ලොකු ප්‍රශ්නයක් කොච්චර මම බය වෙන් නෑ කියලා හිතුවත්, එහෙම තැනකට ගියහම මාව පලනේ කරගන්න බෑ 😥

    • @TheHappinessMuse
      @TheHappinessMuse  ปีที่แล้ว +3

      උපදේශනයට යොමුවෙන්න, ඒකෙන් ඔය තත්වයෙන් මිදෙන්න පුලුවන් 👍

  • @hirumudalige9499
    @hirumudalige9499 3 ปีที่แล้ว +3

    Akki puluwannam leda roga walata muna denna shakthiya ganna puluwan widiye video ekak karannako

  • @saduniudagama1846
    @saduniudagama1846 2 ปีที่แล้ว +4

    mata iskole yanna ude nagitina kota marama bayak danenawa iskole giyata passe nam ehema na ewunata yaluwoth ekka kathakarala inna eka nam waha kanawa wage mama kattiya inna thana gawasenna kohethma kamathi na mata hithenne matath me roge thiyanawa thank you akke danuwath kalata🤪🤥😔🥲

    • @0713532321
      @0713532321 2 ปีที่แล้ว +2

      පුළුවන් තරම් උදේට exercises කරන්න

  • @ysmlawtv6121
    @ysmlawtv6121 ปีที่แล้ว

    Good content for everyone..

  • @monalipeiris8370
    @monalipeiris8370 3 ปีที่แล้ว +3

    Thank you mam❤❤

  • @thilinitharaka5675
    @thilinitharaka5675 3 ปีที่แล้ว +6

    ඕනවට වඩා පිරිසිදුකම ගැන හිතෙන එක, අනිත් අය උයන කෑම අප්පිරිය වීම ලෙඩක්ද?

    • @chethiiii8547
      @chethiiii8547 ปีที่แล้ว

      Mtth ek tiyenw😓

    • @harshahimaru2932
      @harshahimaru2932 10 หลายเดือนก่อน +1

      මට ඔයිට වඩා ඔක තියනවා මං ගෙදර අය බොන කොප්පෙන් වත් බොන්නැ

    • @gayana_KP
      @gayana_KP 2 วันที่ผ่านมา

      Yes! Obsessive Compulsive Disorder (OCD)

  • @motivationquotes7641
    @motivationquotes7641 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k ปีที่แล้ว

    Thank You Very Much

  • @vidplexi7048
    @vidplexi7048 ปีที่แล้ว +1

    thank you

  • @isharathivanka
    @isharathivanka ปีที่แล้ว

    Very very good and thanks

  • @achintharashmika319
    @achintharashmika319 ปีที่แล้ว

    සමාජෙයට වැදගත් දෙයක් 🙏

  • @chiku5796
    @chiku5796 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කේ💖

  • @s-v4h
    @s-v4h 9 หลายเดือนก่อน

    Thank you akke.

  • @mkseries3035
    @mkseries3035 3 ปีที่แล้ว +12

    අම්මෝ 100% ක්ම ඇත්තනෙ .. මම ගැනමද මන්ද කීවෙ

  • @duvidubashana8396
    @duvidubashana8396 2 ปีที่แล้ว +1

    Thank you akke😊

  • @udenicooray7025
    @udenicooray7025 3 ปีที่แล้ว +1

    Thank you soooo mutch akke

  • @lahirumadushanka5745
    @lahirumadushanka5745 3 ปีที่แล้ว +1

    Thanksakkabudusaranai

  • @mskboysmsk4013
    @mskboysmsk4013 2 ปีที่แล้ว

    Godak watinawa ❤️👈

  • @nilupullife
    @nilupullife 4 หลายเดือนก่อน

    මටත් පිරිසක් අතරට යන්න බයයි. මම ඉන්ෂුවරන්ස් කරන කෙනෙක්

  • @shannnaa7033
    @shannnaa7033 3 ปีที่แล้ว +1

    Thnku

  • @ChathuryaDeshani
    @ChathuryaDeshani 3 หลายเดือนก่อน

    Thank you akkiyooo❤

  • @pasidi203
    @pasidi203 6 หลายเดือนก่อน

    Thank you❤

  • @nishanianjala6574
    @nishanianjala6574 ปีที่แล้ว

    Thank you miss❤

  • @shaliyaweeraseekare9110
    @shaliyaweeraseekare9110 2 ปีที่แล้ว +3

    අක්කේ වැඩිපුර සෙනග ගැවසෙන තැන්වලට යන්ට හිතෙන්නේ ඒක සමාජ භීතිකාවද ඒකට කරන්ට පුළුවන් මොකක්ද

  • @maithreechandu9268
    @maithreechandu9268 3 ปีที่แล้ว +3

    මේක නමි මරැ video එකක්

  • @dilukalans2865
    @dilukalans2865 3 ปีที่แล้ว

    Good luke mge akke ......

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว

    වටිනවා

  • @kavindadushan6757
    @kavindadushan6757 10 หลายเดือนก่อน

    Thank you so much ♥

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Great nanga...🤗🙏❤

  • @visualartfield6684
    @visualartfield6684 2 ปีที่แล้ว

    Godaak hodai. Thank you

  • @Rushofficial19
    @Rushofficial19 7 หลายเดือนก่อน

    Thanks akke❤️❤️❤️❤️

  • @chalanimaheshika1130
    @chalanimaheshika1130 ปีที่แล้ว +5

    මට ඔයාගෙන් දැන ගන්නබ දේයක් තියෙනවා,මම ලගදී අලුත් තැනක රැකියාවකට ගියා,එතන අය මම කලින් වැඩ කරපු තැන වගේ නෙමෙි මට වඩා වයසින් බාලයි,මට එයාලත් එක සමිබන්ධ වෙන්න විහිලු තහලු කරන්න තේරෙන්නේ නෑ වගේ හැගීමක් දැනෙනවා,වචනයක්වත් එලියට එන්නේ නෑ,මට මෙිකට විසදුමක් නැද්ද

    • @user-tt6kk4ii9r
      @user-tt6kk4ii9r ปีที่แล้ว

      මටත් ඕක ඔහොමම තියෙනවා, ඒත් කරගන්න දෙයක් නැ, කොන්වෙලා වගේ තේරෙනවා, මටත් ඒක හදාගන්න ගොඩක් උවමනාව තියෙනවා,

  • @dilshanliyanage976
    @dilshanliyanage976 3 ปีที่แล้ว

    So important.....

  • @imashaedirisuriya6571
    @imashaedirisuriya6571 3 ปีที่แล้ว +1

    Thank u so much 😍😘

  • @janu4154
    @janu4154 3 หลายเดือนก่อน

    hrma watina athas tikk
    thanks

  • @lasithjayakodi8251
    @lasithjayakodi8251 3 ปีที่แล้ว +1

    LV U AKKIIIIIIIIII.............

  • @lashanidhamayanthi4241
    @lashanidhamayanthi4241 ปีที่แล้ว +5

    කාගෙන්හාරි judge වෙය් කියලා තියෙන බය නවත්තන්නෙ කොහොමද 🙂 plz reply

    • @poornimapoornima6207
      @poornimapoornima6207 ปีที่แล้ว +1

      අනිත් අය මොනවා හිතුවත් කමන් නෑ කියලා හිතන්ඩ.

    • @poornimapoornima6207
      @poornimapoornima6207 ปีที่แล้ว +1

      අනුන් හිතන එ්වා අපිට නවත්තන්ඩ බෑනෙ හලෝ

    • @poornimapoornima6207
      @poornimapoornima6207 ปีที่แล้ว +1

      කවුරු හරි අපි ගැන නරකක් හිතුවත් මොකද අපිට හානියක් වෙනවාවැ අනික

    • @lashanidhamayanthi4241
      @lashanidhamayanthi4241 ปีที่แล้ว +2

      Ow nede thanks 👍

  • @DeepthiMadumali-po5tr
    @DeepthiMadumali-po5tr ปีที่แล้ว +3

    Mata කවුරුහරි balan iddi veda karanna be atha vewlanawa kalabalavenawa eya vinadi 5nethi karaganna trips nedda

    • @kredits96
      @kredits96 หลายเดือนก่อน

      Matath ekamai tiyenne 🥺