ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙයක් කියලා දුන්නොත් අයියා තිතටම කියලා දෙනවා. වීඩියෝව දිග එකක් උනත්, කොට එකක් උනත් කතා කරන එක වචනයකටවත් අසාධාරණයක් කරන්නෙ නැති මනුස්සයෙක්. බොහොම ස්තූතියි අයියා! ❤
මා මුලින්ම ගත්තේ Nikon d5600 සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදිහට චායාරූප ගන්න කැමති කෙනෙකුට අදටත් හොඳ කැමාරා එකක්. ඒ සඳහා ගත් 70-300DX, 10-20DX 50FX Nikon ලයන්ස් 3ක්ද මා ගත්තා. මිරර්ලස් කැමරා එන්න එන්න ජනප්‍රිය වන නිසා මා Nikon Z30 කැමරාවක්ද ගත්තා. ම්... අද මේ දෙක සැසඳුවහොත් ඇත්තටම දෙකෙන්ම හොඳ චායාරූප ගතහැකියි. නමුත් Z30 කැමරාවේ ස්පීඩ් එකවැඩියි. එමෙන්ම පරණ d5600 කැමරාවට ගත් ලෙන්ස් ඇඩප්ටරය සමග Z30 කැමරාවට සෙට් කර ෆොටෝ ගත් විට එම චායාරූප වල ලයිටිං වගේම කොලිටි එකත් ටිකක් වැඩි වගේ දැනෙනවා.
ඔවු කැමරා අලුත් වෙනකොට එකත් එක්ක එන අලුත් technologies නිසා සමහරවිට පරණ ලෙන්ස් එකින් වුනත් improvements බලන්න පුළුවන්
Thank you මේ ගැන දැනුවත් කලාට.. ඇත්තටම මම සර්ගෙන් ගිය සතියෙත් ඇහුවා මම canon 850D DSLR එක ගන්න.. ඇත්තටම සර් එක පාරම Mirrorless cam එකක් ගත්තනං හොඳයි කියලා හිතෙනව දැං . Future එක ගැන හිතලා. Thank you sir.. ❤️🙏
අයියා පැහැදිලි කරන විදිය නියමෙට තේරේනවා...❤
Mirrorless camera technology අතින් දැනට sony මරු ❤️🔥
Yes. but worst in ergonomics
අද වීඩීයෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත , thank you sir😀
metering modes pavichchi karala hariyt photo ekk capture karan hti kiyala dendo😢
Thank you Priyantha, great explanation.
You are welcome 😊
important video aiya good luck😍🥰
Very important video ...❤🎉 thank you sir
ඒ වුනාට dslr filling එක mirrorless එකකින් ගන්න බෑ👍
godak watina video ekak sir
Ayye canon r6 mark ii eka hodaida?
Supiri adath ❤
Thanks sir . Video ekata❤❤❤
Thank you 🙏
Photography අලුතින් පටන් ගන්න හොද camera ekk mkdd
අයියෙ මම් photography වලට අලුත් මම A6000 එකක් ගන්න බැලුවෙ එක හොදයිද
නියමයි පැහැදිලි කිරීම❤️❤️
Supiri ayye adarei❤🙂
❤supiri...Thanks!
Mirror less වල sensor එකට කෙලින්ම ආලෝකය එන නිසා death pixel එන්න බලනවා කියන්නේ ඇත්තද??
Godak Kala mirrorles pavichi karala thiyenava eth thama ehema vela na habai lens cap eka nathuva direct sunlight vadinna thibboth venna puluwan
use krna moniter ek mokkd
මේ වීඩියෝ එක එනකන් බලන් හිටපු අය කෝ 🎉❤
Sir ❤
supiriii ❤
📸
sir kalekin neda
YT videos nam tikak kalekata sarayak thamayi danne honda topics witharak select karala karana nisa. FB nam ithin nitharama innawa ;)
❤❤
❤️
අයියේ.. වීඩියෝ Title එකේ "DSLR" අකුරු ටික පොඩ්ඩක් ඩාං ඩූං වෙලා. 😁වීඩියෝව අප්ලෝඩ් කරපු කාලසීමාවත් එක්ක බලද්දී වීව්ස් අඩුවෙන් ගිහින් තියෙන්නෙ ඒකද දන්නෑ. 🤔(වැඩේ දැක්කට පස්සෙ මේ කමෙන්ට් එක අවශ්‍ය නම් ඩිලීට් කරලා දාන්න අවුලක් නෑ හොදේ. 👍)
Thank you malli kiwwata. Mama eka haduwa dan.
Sir Canon RP ekak ganna idea ekak thiyenawa podi idea ekak dhenna…
puluwan nm ita wada ekkata yanna
Good one
කවර් ෆොටෝ එක වාව්
🤍🤍
Thank you ❤
❤