Budget Cameras in 2024 | Photography Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 84

  • @videocook9311
    @videocook9311 หลายเดือนก่อน +12

    ඊලඟ video එකෙන් ලක්ෂ 3 ට අඩු second hand camera gena review කරමු( හොඳම ටික)

  • @siddihalususantha9637
    @siddihalususantha9637 หลายเดือนก่อน +7

    12:38 නිකෝන් Z50 පසුව නිකුත් කල‌ Z30 කැමරාව (2022 ජූලි නිකුත් වූයේ මට මතක හැටියට) මා ගිය වසරේ මිළ දී ගත්තා. මේ කැමරාව 50 කැමරාවෙන් වෙනස් වන්නේ EVF එකක් නොමැති එකයි.(ඇත්තටම තද හිරු රැස් තිබෙන වෙලාවට නම් ෆොටෝ එකක් ගන්න අමාරු වුවත්) කැමරාව කුඩා නිසා භාවිතය පහසුයි.එමෙන්ම ෆුල් ආටිකලි ඩිස්ප්ලේ එකක් තිබෙන බැවින් ඉතා පහසුවෙන් සෙල්ෆි චායාරූප ගත‌හැකියි.

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน +1

      ඔවු Z 30 එකත් හොඳයි. Body එක විතරක් ලක්ෂ 3කට අඩුවෙන් ගන්න පුළුවන්. EVF එකේ ප්‍රශ්නේනම් තියෙනවා. ඒ හැරෙන්න specs Z 50 එක වගේම තමයි

  • @dilumkuma5482
    @dilumkuma5482 หลายเดือนก่อน +17

    කැමරා ගැන මෙලෝ දෙයක් දන්නැති මම

  • @U___jayy
    @U___jayy 28 วันที่ผ่านมา

    PhotoShop 2024 Bye කරන විදිය සහ ඒ මිල ගනන් ගැන video එකක ඕනී ❤️😍

  • @maheshlakshan9591
    @maheshlakshan9591 หลายเดือนก่อน +1

    Very imortanat explanation for the beginners.

  • @abhimanmalwewa691
    @abhimanmalwewa691 หลายเดือนก่อน +1

    Very informative video, thank you so much! What about lenses for these, I mean for beginners or someone starting photography? Would you please do a video on that aiya?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน

      The standard KIT lens would do. Thats in the range of 16-55 in most brands

  • @virajweerarathna2800
    @virajweerarathna2800 27 วันที่ผ่านมา

    Adath niyamai. Super camera gana thawath hoda danuma ganna wena hoyanna ooni Na.💚💛💜

  • @LahiruHashanprem
    @LahiruHashanprem หลายเดือนก่อน +1

    Supiri aiyee,❤❤❤

  • @Sonalina-xz8sf
    @Sonalina-xz8sf 22 วันที่ผ่านมา

    කැමරා ගන්න කොහෙද සල්ලි එත් කැමරාවක් නැති උනත් කැමරාව ගැන හැම දේම දන්නව TH-cam video බලලා😢😊

  • @linkmove1653
    @linkmove1653 หลายเดือนก่อน +1

    Nikon z50 maru. hoda image quality ekak tiyanawa hebei hoda lens use karanna oni. mama sigma 1.4 85mm ekak dala use karanawa.

  • @nipundilshan8858
    @nipundilshan8858 หลายเดือนก่อน

    great video aiye

  • @oshanharischandra
    @oshanharischandra หลายเดือนก่อน

    Cannon m50 mark ii කියන්නෙ සුපිරිම කැමරාවක් ආධුනිකයන්ට ❤
    මමත් ගොඩක් ඉගෙන ගත්තා ඒකෙන් ..
    100% original , no issues , warenty available එකක් තියේ 230 000 කට වගේ දෙන්නම් .
    ඕනිනම් reply කරන්න.

  • @LahiruRatnayka
    @LahiruRatnayka หลายเดือนก่อน +1

    travel camera මොනවද හොද එවා අඩුම එව්වා

  • @vivonspathirana2696
    @vivonspathirana2696 หลายเดือนก่อน +2

    Me hoyana gaman hitiyee 😅😅 aiye wedding, functions walata photography videography walata set wena camera ekakui lenses dekakui kiyanna puluwanda,lanksha 6kata wage budget ekakata,ehema neththa wedding walata ona wena equipment pack ekak including cam body,lenses and other needs ekka,loku help ekak

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน

      වෙඩින් කරනවානම් semi pro එකක්වත් ඕනේ. එහෙම බැලුවොත් mirrorless නම් ලක්ෂ 6කින් ඔය ටික ගන්න අමාරුයි brand new. නමුත් DSLR වලට ගියොත් පුළුවන්

    • @vivonspathirana2696
      @vivonspathirana2696 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography eka prashnayak ne, dslr wala hari e budget ekata set wena equipments pack ekak kiyanna puluwanda,poddak price wenas unata awulak ne aiye

  • @CharithKawshal
    @CharithKawshal หลายเดือนก่อน

    2024 veddi bestma DSLR camera 5 monada kiyala video ekak karanako aiya 🥺

  • @govindubatiks3384
    @govindubatiks3384 24 วันที่ผ่านมา

    Aiye mama aluthen photography patan gaththe.. Samyang lense wala performance kohomada?

  • @prabuddhaeranga4307
    @prabuddhaeranga4307 18 วันที่ผ่านมา

    canon eos r camera eka gana wisthara karnnko sir

  • @warunat
    @warunat หลายเดือนก่อน

    Awesome

  • @SamithSanjeewa-pb8vj
    @SamithSanjeewa-pb8vj หลายเดือนก่อน

    Zony zv e10 camara ව zoom class කරන්න හොදයිද

  • @lakshanyt615
    @lakshanyt615 หลายเดือนก่อน

    z6 ekai 85 art ekai gana video ekak dnnako

  • @ishanplt
    @ishanplt หลายเดือนก่อน

    Canon RP , canon R10 දෙකෙන් මොකද්ද හොද landscape, portrait photos වලට.

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน +1

      දෙකේ ලොකු වෙනසක් නැහැ. නමුත් R10 එකේ තියෙනවා focus stacking එක වැදගත් වෙන්න පුළුවන්. ඒත් weather sealing නැති කම පාඩුවක්.

    • @ishanplt
      @ishanplt หลายเดือนก่อน

      @@priyanthabandaraphotography thank you. ❤️

  • @ShaamAselaDaniel
    @ShaamAselaDaniel หลายเดือนก่อน

    අයියෙ Canon Eos 250b එක හොදයි ද එක කියක් වෙයිද

  • @linkmove1653
    @linkmove1653 หลายเดือนก่อน +1

    Canon r8 full frame cam 390000 ta ganna puluwan camera fine viton ekan' hariyata canon r6ii gatta wage.

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน

      Owu honda cam ekak R8. Bettery drain eka thamayi tikak awul. spare battery ekak thiyenawanam awulakma naha

  • @mohamedhishum9766
    @mohamedhishum9766 25 วันที่ผ่านมา

    Canon 250d eka kohomada

  • @Amod_Shamika
    @Amod_Shamika หลายเดือนก่อน

    Wow

  • @vinkale
    @vinkale หลายเดือนก่อน +1

    ❤❤❤

  • @cmn5641
    @cmn5641 หลายเดือนก่อน +1

    Aiye photoshoot karana kenekta canon 6d eka hodada

  • @yaswin547
    @yaswin547 หลายเดือนก่อน +1

    ❤❤

  • @HasithaMadusankaHasiM
    @HasithaMadusankaHasiM หลายเดือนก่อน

    Mr priyantha. Mata lkr 1,000,000 yanna puluwan camera ekak hoyaganna one. Any recommendations?

  • @saiko2570
    @saiko2570 หลายเดือนก่อน

    අයියේ canon R10 එක කොහොමද

  • @frien6168
    @frien6168 6 วันที่ผ่านมา

    Canon r7 eka wedding photography karanna hodaida?

  • @MomentTraps
    @MomentTraps หลายเดือนก่อน

    Canon 80d ekaka auto mode eke halfshatter butten press kalama auto focus wenawa habai manual mode ekw wennw na hethuwa kiyanna puluwanda

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน +1

      Manual mode ekedi kohoma focus eka wela iwarayine manual set karapu thanata. ethakota ehema half shutter press ekak one naha

  • @Chrish.S.Gunawardana
    @Chrish.S.Gunawardana หลายเดือนก่อน

    Eos RP worth nadda price ekata ? Ekath 300k aduwen neda thiyenne ( cameralk ) ?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน

      worth namuth body eka witharak 300 kata kittuyi. Ethakota lens ekath ekka tikak wadiyi

  • @JustinTestin-vy9cq
    @JustinTestin-vy9cq 19 วันที่ผ่านมา

    Please give me a one 😢😊

  • @somasirijayalath9214
    @somasirijayalath9214 หลายเดือนก่อน

    sony zv e10 eka photography walatath awulak nadda🤔

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน

      puluwan namuth manual control karanna apahasuyi tikak photography walatama hadapu ewath ekka balanakota

  • @user-kc1gx5jz2q
    @user-kc1gx5jz2q หลายเดือนก่อน

    අයියේ ජපානේන් අරන් එනවනමි m50 ll කියක් විතරද මම වෙඩින් එ වගේ එවා කරන්න එ වගේ වැඩවලට හරියන ලෙන්සර් මොනවද කියනවද 250 d එක හොදයිද එ වැඩවලට

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน +1

      ජපානේ Canon M 50 ii එක යන්නේ kiss M2 කියන නමෙන්. ඒක දාල බලන්න. ලක්ෂ 2.5 වගේ වෙයි. Canon 250d එකට වැඩියනම් හොඳයි ඒක. හැබැයි weddings කරන්න නම් ඔය දෙකම recommend කරන්න අමාරුයි. full frame එකකට යන්න

    • @user-kc1gx5jz2q
      @user-kc1gx5jz2q หลายเดือนก่อน

      @@priyanthabandaraphotography හොදයි අයියේ මම මාතර පාථමාලාවක් කරනවා අපි 60ක් ඉන්නවා පිරිමි 50යි ගෑණු 10 අපි ඔයාගේ වැඩසටහන් බලනවා බලපු අය කියුවා පංතියට වැඩිය දැනුමක් ලැබේනවා කියලා අපේ අයියා ඉන්නේ ජපන් එයා මට එකක් අරන් එනවා කියුවා full එක ජපානේ කොහොමද බලන්නේ හරියන ලෙන්ස් මොනවද කියලා කියන්න පුලුවන්ද පුලුවන් වෙලාවක දාන්න ඔයා කරන වැඩේ හොදයි හොදට තෙරනවා ඔයාට ජය

  • @TechDSN
    @TechDSN หลายเดือนก่อน

    🎉❤

  • @mad-manu
    @mad-manu หลายเดือนก่อน

    240 ta used D7500 giya satiye gtta mama. Ai me video eka danna parakku une. 😪

    • @jism1987
      @jism1987 หลายเดือนก่อน +1

      D7500 ගොඩක් දුරට Z50 level එකේම තියෙන DSLR එක නිසා අවුලක් ගන්න එපා බ්‍රෝ. ඔයා අලුත් ලෙන්සස් වලට යද්දි Z mount වලට වඩා අඩුවට ගන්න පුලුවන්. අනිත් එක Z50 එකේ low light performance අඩුයි. D7500 නියම choice එකක් semi professional level එකේ තියෙන

    • @mad-manu
      @mad-manu หลายเดือนก่อน

      @@jism1987 Thank you so much

  • @Editzsl.355
    @Editzsl.355 หลายเดือนก่อน

    Sony A6100 aulak nadda

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน

      ලොකු වෙනසක් නැහැ. නමුත් EVF resolution එකයි weather sealing එකයි තමයි අඩු

  • @techtial
    @techtial หลายเดือนก่อน

    Canon 6d එක beginner කෙනෙක්ට හොදයිද?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน +1

      owu hondayi. Paranayi namuth feature athin naraka naha

    • @techtial
      @techtial หลายเดือนก่อน

      @@priyanthabandaraphotography Thank you

  • @shiranudesh4188
    @shiranudesh4188 หลายเดือนก่อน

    Cannon r7 eka hoda nadda m50 ii ekata wada??

  • @IshanVishva
    @IshanVishva หลายเดือนก่อน

    Canon R50 aluth ekath yane laksha 300000ta adui

  • @hatakeAkei
    @hatakeAkei หลายเดือนก่อน

    camera asia eke a7iii eka 4 kata wage ganna puluwan

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน

      body only 470

    • @hatakeAkei
      @hatakeAkei หลายเดือนก่อน

      @@priyanthabandaraphotography 374000 me dawas wala

    • @hatakeAkei
      @hatakeAkei หลายเดือนก่อน

      @@priyanthabandaraphotography fb page ekak thiyenawa ,godak adui price

  • @GamingOfficer
    @GamingOfficer หลายเดือนก่อน

    M50 ekata wada R10 eka hodanadda?

  • @SPAZIOASTRO
    @SPAZIOASTRO หลายเดือนก่อน

    R50 eka ?

  • @Sanka_A_Dilshan_photographer
    @Sanka_A_Dilshan_photographer หลายเดือนก่อน +1

    🤍📷

  • @summapradeep3184
    @summapradeep3184 หลายเดือนก่อน

    Canon M50 mark 2 ගන්න එපා.
    Canon R50 much more better than that

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  หลายเดือนก่อน

      Yes but can you buy it for less than 300k with kit lens?

    • @summapradeep3184
      @summapradeep3184 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography yes. In Sri Lanka not possible. But here in Germany it’s 750€. Around 250,000lkr

  • @UmeshakaSenanayaka-de3dm
    @UmeshakaSenanayaka-de3dm หลายเดือนก่อน +1