Budget Cameras in 2024 | Photography Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 102

  • @Sonalina-xz8sf
    @Sonalina-xz8sf 3 หลายเดือนก่อน +15

    කැමරා ගන්න කොහෙද සල්ලි එත් කැමරාවක් නැති උනත් කැමරාව ගැන හැම දේම දන්නව TH-cam video බලලා😢😊

  • @siddihalususantha9637
    @siddihalususantha9637 4 หลายเดือนก่อน +11

    12:38 නිකෝන් Z50 පසුව නිකුත් කල‌ Z30 කැමරාව (2022 ජූලි නිකුත් වූයේ මට මතක හැටියට) මා ගිය වසරේ මිළ දී ගත්තා. මේ කැමරාව 50 කැමරාවෙන් වෙනස් වන්නේ EVF එකක් නොමැති එකයි.(ඇත්තටම තද හිරු රැස් තිබෙන වෙලාවට නම් ෆොටෝ එකක් ගන්න අමාරු වුවත්) කැමරාව කුඩා නිසා භාවිතය පහසුයි.එමෙන්ම ෆුල් ආටිකලි ඩිස්ප්ලේ එකක් තිබෙන බැවින් ඉතා පහසුවෙන් සෙල්ෆි චායාරූප ගත‌හැකියි.

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน +1

      ඔවු Z 30 එකත් හොඳයි. Body එක විතරක් ලක්ෂ 3කට අඩුවෙන් ගන්න පුළුවන්. EVF එකේ ප්‍රශ්නේනම් තියෙනවා. ඒ හැරෙන්න specs Z 50 එක වගේම තමයි

  • @U___jayy
    @U___jayy 3 หลายเดือนก่อน +2

    PhotoShop 2024 Bye කරන විදිය සහ ඒ මිල ගනන් ගැන video එකක ඕනී ❤️😍

  • @videocook9311
    @videocook9311 4 หลายเดือนก่อน +16

    ඊලඟ video එකෙන් ලක්ෂ 3 ට අඩු second hand camera gena review කරමු( හොඳම ටික)

  • @dilumkuma5482
    @dilumkuma5482 4 หลายเดือนก่อน +38

    කැමරා ගැන මෙලෝ දෙයක් දන්නැති මම

  • @shashenrashmika6219
    @shashenrashmika6219 12 วันที่ผ่านมา

    මුල ඉඳන් online clz නැද්ද සර් ..මට මුල ඉඳන්ම ඉගෙන ගන්න ආසයි.❤

  • @maheshlakshan9591
    @maheshlakshan9591 4 หลายเดือนก่อน +2

    Very imortanat explanation for the beginners.

  • @virajweerarathna2800
    @virajweerarathna2800 3 หลายเดือนก่อน +1

    Adath niyamai. Super camera gana thawath hoda danuma ganna wena hoyanna ooni Na.💚💛💜

  • @artgallerytv6221
    @artgallerytv6221 18 วันที่ผ่านมา

    ආදරෙයි බොස් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rb97
    @rb97 23 วันที่ผ่านมา

    80d and m50 mark 2 දෙකෙන් මොන එකද හොද?

  • @abhimanmalwewa691
    @abhimanmalwewa691 4 หลายเดือนก่อน +2

    Very informative video, thank you so much! What about lenses for these, I mean for beginners or someone starting photography? Would you please do a video on that aiya?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน

      The standard KIT lens would do. Thats in the range of 16-55 in most brands

  • @linkmove1653
    @linkmove1653 4 หลายเดือนก่อน +1

    Nikon z50 maru. hoda image quality ekak tiyanawa hebei hoda lens use karanna oni. mama sigma 1.4 85mm ekak dala use karanawa.

  • @LahiruRatnayka
    @LahiruRatnayka 4 หลายเดือนก่อน +3

    travel camera මොනවද හොද එවා අඩුම එව්වා

  • @LahiruHashanprem
    @LahiruHashanprem 4 หลายเดือนก่อน +2

    Supiri aiyee,❤❤❤

  • @CharithKawshal
    @CharithKawshal 4 หลายเดือนก่อน

    2024 veddi bestma DSLR camera 5 monada kiyala video ekak karanako aiya 🥺

  • @ManjulaPusphakumara
    @ManjulaPusphakumara 12 วันที่ผ่านมา

    Good bro

  • @oshanharischandra
    @oshanharischandra 3 หลายเดือนก่อน

    Cannon m50 mark ii කියන්නෙ සුපිරිම කැමරාවක් ආධුනිකයන්ට ❤
    මමත් ගොඩක් ඉගෙන ගත්තා ඒකෙන් ..
    100% original , no issues , warenty available එකක් තියේ 230 000 කට වගේ දෙන්නම් .
    ඕනිනම් reply කරන්න.

  • @prabuddhaeranga4307
    @prabuddhaeranga4307 3 หลายเดือนก่อน

    canon eos r camera eka gana wisthara karnnko sir

  • @nipundilshan8858
    @nipundilshan8858 4 หลายเดือนก่อน

    great video aiye

  • @vivonspathirana2696
    @vivonspathirana2696 4 หลายเดือนก่อน +2

    Me hoyana gaman hitiyee 😅😅 aiye wedding, functions walata photography videography walata set wena camera ekakui lenses dekakui kiyanna puluwanda,lanksha 6kata wage budget ekakata,ehema neththa wedding walata ona wena equipment pack ekak including cam body,lenses and other needs ekka,loku help ekak

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน

      වෙඩින් කරනවානම් semi pro එකක්වත් ඕනේ. එහෙම බැලුවොත් mirrorless නම් ලක්ෂ 6කින් ඔය ටික ගන්න අමාරුයි brand new. නමුත් DSLR වලට ගියොත් පුළුවන්

    • @vivonspathirana2696
      @vivonspathirana2696 4 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography eka prashnayak ne, dslr wala hari e budget ekata set wena equipments pack ekak kiyanna puluwanda,poddak price wenas unata awulak ne aiye

  • @ljgaje3458
    @ljgaje3458 25 วันที่ผ่านมา

    Canon EOS RP අවුල්ද?

  • @chamuudjayalath5662
    @chamuudjayalath5662 หลายเดือนก่อน

    Wedding gahanna canon 6d eka madida

  • @govindubatiks3384
    @govindubatiks3384 3 หลายเดือนก่อน

    Aiye mama aluthen photography patan gaththe.. Samyang lense wala performance kohomada?

  • @SamithSanjeewa-pb8vj
    @SamithSanjeewa-pb8vj 4 หลายเดือนก่อน

    Zony zv e10 camara ව zoom class කරන්න හොදයිද

  • @Jabeshshiron
    @Jabeshshiron 4 หลายเดือนก่อน

    අයියෙ Canon Eos 250b එක හොදයි ද එක කියක් වෙයිද

  • @warunat
    @warunat 4 หลายเดือนก่อน

    Awesome

  • @lakshanyt615
    @lakshanyt615 3 หลายเดือนก่อน

    z6 ekai 85 art ekai gana video ekak dnnako

  • @ThinethKavisha
    @ThinethKavisha หลายเดือนก่อน

    Nikon 3100d ek hodaida

  • @mohamedhishum9766
    @mohamedhishum9766 3 หลายเดือนก่อน

    Canon 250d eka kohomada

  • @hansanaAyash
    @hansanaAyash หลายเดือนก่อน

    Mirror less cam wala repairs enawa wadi da ? And alpha 7 / 4 eken video kraddi rath wela awul ynawada cam eka mee Camara eka wedding walata goodak hodada

  • @linkmove1653
    @linkmove1653 4 หลายเดือนก่อน +1

    Canon r8 full frame cam 390000 ta ganna puluwan camera fine viton ekan' hariyata canon r6ii gatta wage.

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน

      Owu honda cam ekak R8. Bettery drain eka thamayi tikak awul. spare battery ekak thiyenawanam awulakma naha

  • @lakindudesilva7251
    @lakindudesilva7251 2 หลายเดือนก่อน

    Sony wala new features oona video ekak 💖💖

  • @ishanplt
    @ishanplt 4 หลายเดือนก่อน

    Canon RP , canon R10 දෙකෙන් මොකද්ද හොද landscape, portrait photos වලට.

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน +1

      දෙකේ ලොකු වෙනසක් නැහැ. නමුත් R10 එකේ තියෙනවා focus stacking එක වැදගත් වෙන්න පුළුවන්. ඒත් weather sealing නැති කම පාඩුවක්.

    • @ishanplt
      @ishanplt 4 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography thank you. ❤️

  • @saiko2570
    @saiko2570 4 หลายเดือนก่อน

    අයියේ canon R10 එක කොහොමද

  • @Editzsl.355
    @Editzsl.355 4 หลายเดือนก่อน

    Sony A6100 aulak nadda

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน

      ලොකු වෙනසක් නැහැ. නමුත් EVF resolution එකයි weather sealing එකයි තමයි අඩු

  • @cmn5641
    @cmn5641 4 หลายเดือนก่อน +1

    Aiye photoshoot karana kenekta canon 6d eka hodada

  • @HasithaMadusankaHasiM
    @HasithaMadusankaHasiM 3 หลายเดือนก่อน

    Mr priyantha. Mata lkr 1,000,000 yanna puluwan camera ekak hoyaganna one. Any recommendations?

  • @frien6168
    @frien6168 2 หลายเดือนก่อน

    Canon r7 eka wedding photography karanna hodaida?

  • @Amod_Shamika
    @Amod_Shamika 4 หลายเดือนก่อน

    Wow

  • @SewuwandiUyanwaththa
    @SewuwandiUyanwaththa 2 หลายเดือนก่อน

    100000 camera 1k kiynna puluwanda

  • @shiranudesh4188
    @shiranudesh4188 4 หลายเดือนก่อน

    Cannon r7 eka hoda nadda m50 ii ekata wada??

  • @yasas_chandima
    @yasas_chandima 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @IndunilRajapaksha-h2d
    @IndunilRajapaksha-h2d หลายเดือนก่อน +3

    කොහෙන්ද ගන්න තියෙන්නේ ❤

  • @somasirijayalath9214
    @somasirijayalath9214 4 หลายเดือนก่อน

    sony zv e10 eka photography walatath awulak nadda🤔

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน

      puluwan namuth manual control karanna apahasuyi tikak photography walatama hadapu ewath ekka balanakota

  • @MomentTraps
    @MomentTraps 4 หลายเดือนก่อน

    Canon 80d ekaka auto mode eke halfshatter butten press kalama auto focus wenawa habai manual mode ekw wennw na hethuwa kiyanna puluwanda

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน +1

      Manual mode ekedi kohoma focus eka wela iwarayine manual set karapu thanata. ethakota ehema half shutter press ekak one naha

  • @vinkale
    @vinkale 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Chrish.S.Gunawardana
    @Chrish.S.Gunawardana 4 หลายเดือนก่อน

    Eos RP worth nadda price ekata ? Ekath 300k aduwen neda thiyenne ( cameralk ) ?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน

      worth namuth body eka witharak 300 kata kittuyi. Ethakota lens ekath ekka tikak wadiyi

  • @IshanVishva
    @IshanVishva 4 หลายเดือนก่อน

    Canon R50 aluth ekath yane laksha 300000ta adui

  • @hatakeAkei
    @hatakeAkei 4 หลายเดือนก่อน

    camera asia eke a7iii eka 4 kata wage ganna puluwan

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน

      body only 470

    • @hatakeAkei
      @hatakeAkei 4 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography 374000 me dawas wala

    • @hatakeAkei
      @hatakeAkei 4 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography fb page ekak thiyenawa ,godak adui price

  • @GaveshYashodara
    @GaveshYashodara หลายเดือนก่อน

    Photography course ekak karanna Hoda thenak Danna kenek innavada 😢

    • @AmandiHerath
      @AmandiHerath หลายเดือนก่อน

      ou fb eke ghl balanna image art academy kiyl. mth krnw e course ek hondai

  • @යක්කුඑලිබැස්සා
    @යක්කුඑලිබැස්සා 4 หลายเดือนก่อน

    අයියේ ජපානේන් අරන් එනවනමි m50 ll කියක් විතරද මම වෙඩින් එ වගේ එවා කරන්න එ වගේ වැඩවලට හරියන ලෙන්සර් මොනවද කියනවද 250 d එක හොදයිද එ වැඩවලට

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน +1

      ජපානේ Canon M 50 ii එක යන්නේ kiss M2 කියන නමෙන්. ඒක දාල බලන්න. ලක්ෂ 2.5 වගේ වෙයි. Canon 250d එකට වැඩියනම් හොඳයි ඒක. හැබැයි weddings කරන්න නම් ඔය දෙකම recommend කරන්න අමාරුයි. full frame එකකට යන්න

    • @යක්කුඑලිබැස්සා
      @යක්කුඑලිබැස්සා 4 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography හොදයි අයියේ මම මාතර පාථමාලාවක් කරනවා අපි 60ක් ඉන්නවා පිරිමි 50යි ගෑණු 10 අපි ඔයාගේ වැඩසටහන් බලනවා බලපු අය කියුවා පංතියට වැඩිය දැනුමක් ලැබේනවා කියලා අපේ අයියා ඉන්නේ ජපන් එයා මට එකක් අරන් එනවා කියුවා full එක ජපානේ කොහොමද බලන්නේ හරියන ලෙන්ස් මොනවද කියලා කියන්න පුලුවන්ද පුලුවන් වෙලාවක දාන්න ඔයා කරන වැඩේ හොදයි හොදට තෙරනවා ඔයාට ජය

  • @mad-manu
    @mad-manu 4 หลายเดือนก่อน

    240 ta used D7500 giya satiye gtta mama. Ai me video eka danna parakku une. 😪

    • @SLPoliticalPro
      @SLPoliticalPro 3 หลายเดือนก่อน +1

      D7500 ගොඩක් දුරට Z50 level එකේම තියෙන DSLR එක නිසා අවුලක් ගන්න එපා බ්‍රෝ. ඔයා අලුත් ලෙන්සස් වලට යද්දි Z mount වලට වඩා අඩුවට ගන්න පුලුවන්. අනිත් එක Z50 එකේ low light performance අඩුයි. D7500 නියම choice එකක් semi professional level එකේ තියෙන

    • @mad-manu
      @mad-manu 3 หลายเดือนก่อน

      @@SLPoliticalPro Thank you so much

  • @GamingOfficer
    @GamingOfficer 4 หลายเดือนก่อน

    M50 ekata wada R10 eka hodanadda?

  • @CATfactsLK
    @CATfactsLK 3 หลายเดือนก่อน

    Please give me a one 😢😊

  • @TechDSN
    @TechDSN 4 หลายเดือนก่อน

    🎉❤

  • @techtial
    @techtial 4 หลายเดือนก่อน

    Canon 6d එක beginner කෙනෙක්ට හොදයිද?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน +1

      owu hondayi. Paranayi namuth feature athin naraka naha

    • @techtial
      @techtial 4 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography Thank you

  • @SPAZIOASTRO
    @SPAZIOASTRO 4 หลายเดือนก่อน

    R50 eka ?

  • @nirmaldidula5703
    @nirmaldidula5703 2 หลายเดือนก่อน

    මමත් මෙලෝ සසරක් දන්නෑ

  • @KasunWahalathanthri
    @KasunWahalathanthri 2 หลายเดือนก่อน

    Fone number aka danawada

  • @summapradeep3184
    @summapradeep3184 4 หลายเดือนก่อน

    Canon M50 mark 2 ගන්න එපා.
    Canon R50 much more better than that

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 หลายเดือนก่อน

      Yes but can you buy it for less than 300k with kit lens?

    • @summapradeep3184
      @summapradeep3184 4 หลายเดือนก่อน

      @@priyanthabandaraphotography yes. In Sri Lanka not possible. But here in Germany it’s 750€. Around 250,000lkr

  • @nuwanbandusri610
    @nuwanbandusri610 16 วันที่ผ่านมา

    Price කියන්නේ නෑ 😂

  • @Sanka_A_Dilshan_photographer
    @Sanka_A_Dilshan_photographer 4 หลายเดือนก่อน +1

    🤍📷

  • @UmeshakaSenanayaka-de3dm
    @UmeshakaSenanayaka-de3dm 4 หลายเดือนก่อน +1