This is one of the best tutorial I found on TH-cam, It is well explained with real example. I am totally new to photography, with my camera, I took my first manual photo with your instructions. Proud of you Priyantha !!!!! keep your good work....lot of encouragement and appriciation from me as a beginner.
කැමරාවක් තාම නැති වුනොත් මන් ආසාවෙන් බලනවා🥺.ඒක වෙන මොකටවත් කැමරාවක් ගත්ත කාලෙක වැදගත් වෙන නිසා. Best expalne ❤️
Me too mchn😽
මමත් එහෙමයි
Man vage
💯👍
😢Mamtg
ගොඩක් වටිනව අයියෙ. ❤👍 මේ ගැන ඉගනගන්න බැරුව අසරණ උන වාර අනන්තයි. ගොඩක් thanks ❤
Thank you මල්ලී ☺️
අද තමා මටම කියලා කැමරාවක් ගත්තෙ අවුරුදු ගානක හීනයක් මෙ වීඩියෝ ගොඩක් වැදගත් ඉගන ගන්න දෙවල් ගොඩක් තියෙනවා.මෙ වීඩියෝ එක දාපු දවසෙ බැලුවා එතකොට කැමරා එකක් තිබ්බෙ නෑ අද කැමරා එකක් තියෙනවා.😍😍😍
ඔයානම් දෙයියෙක් ඈ අයියේ..මේකෙන් තමයි මේක හරියටම තේරුනේ..ආදරෙයි ඈ..🥰❤️
එහෙනම් වැඩේ හරි මගේ 😁😁
කොච්චර වෙන වීඩීයෝ බැලුවත් අද තමයි හරියටම තේරැම් ගියේ..ස්තූතියි පැහැදිලි කිරීම මාරයි
ඔයගෙ මෙ කතව ඇත්තටම ගොඩක් වටිනව.මොකද මන් ගව තියන ෆොන් එකෙන් උනත් මෙනුවල් ෆොටො එකක් ගන්නත් මන් හොදට ඉගෙන ගත්තා තවත් මෙ වගෙ විඩියො දාන්න.පරිස්සමින් ඉන්න බුදු සරනයි.❤ජෙසු පිහිටයි.
මෙලෝ දෙයක් දන්නැති කෙනෙක්ට උණත් පට්ට ඇඩ්වාන්ස් දක්වාම ඉගෙන ගන්න පුළුවන් ශෛලියකින් ලබාදෙන මේ දැනුම ෆට්ට බොහොම ස්තූතියි.
ලස්සනට පිලිවලට ඔළුවට සේරම ටික දැම්ම .එක පාරයි බැලුවෙ සේරම මතක හිටිය.❤️
එහෙනම් මරු 😊😊😍
Thank you sir.... මම මේ settings මගේ mobile phone එකෙන් test කරලා බැලුවා. ලොකු දෙයක් ඉගෙන ගත්තා sir thank you so much ❤
සුපිරියටම කියලා දුන්නා....Thanks
මේක තනියම පොටෝ අරන් ඉගෙනගන්න ගියාම කාලයක් යනවා. ඔයාට ගොඩාක් ස්තූතී අයියේ. ඉතාම පැහැදිලි ඔයාගෙ වීඩියෝ එක.
ජය වේවා මල්ලී
ඇත්තටම ඔය අවස්ථා 3 මොක්කද වෙන්නේ කියලා අද තමයි හරියටම දන්නේ 👍
අවුරුදු ගානක් වීඩියෝ බලනවා.අද තමයි හරියටම තේරුනේ..නියම වැඩක් අයියෙ..🖤
ගොඩක් වටින වීඩියෝ එකක්.මේක නිසා manual mode එක ගැන හොදටම ඉගෙන ගත්තා.best explain ❤❤
ගොඩක් වටිනවා අයියා ඇත්තටම තෙරුමක් තිබූණේ නැහැ මෙ ගැන අයියා කියලා දිපු විදියට හොඳටම පැදිලි වුනා ❤️❤️📷
ලෝභ නැතුව කියල දෙනවට ගොඩක් ස්තූතියි ජයවේවා ඔයාගෙ දැනුම තවත් වැඩි වෙනව අනිවාරෙන්
Foto එකක noise කියන්නෙ මොකද්ද කියල හොය හොය හිටියෙ.අද දැනගත්ත.😃
Thank u very much.valuable video 🙏😊
I'm glad it was useful 😊
ගොඩාක් ස්තූතිය සර්..ඇත්තටම මෙච්චර කල් manual photo ගන්න confidence නැතුව හිටියෙ අවබෝධයක් නැති නිසා.දැන්නම් හොදට අවබෝධ උනා කොහොමද හසුරුවන්න ඕන කියල. Photography ගැන මලෝ දෙයක් දන්නෙ නැති කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට සරලව කියාදෙන එක හුඟක් වටිනවා. Thank you veryyy much sir.
කැමරාව හරි විදියට clean කරන එක ගැනත් කියල දෙන්න පුළුවන්නම් හොදයි සර්.🙏❤️
හරිම පැහැදිලිව කියලා දෙනවා හැමදේම. ගොඩක් වටිනවා
හරියටම තේරුන් ගත්තෙ දැන් . ස්තූතියි❤
තිබ්බ ගැටලු සේරම වගේ චැනල් එකේ වීඩියෝ ටික බැලුවම විසදුනා. ඒ වෙනුවෙන් කැප කරපු මහන්සියට සහ කාලයට ස්තුතියි. 🎉
මාරම වටින විඩියෝ එකක් කැමරා එකක් තිබුණට මැනුවල් මූඩ් එක ගැන මෙලො හසරක් දැනගෙන හිටියෙ නැ අද තමයි මේ Options ගැන හරියටම දැන ගත්තෙ බොහොම ස්තූතියි තව ඉස්සරහට මේ වගේ දෙවල් ටිකක් අපිට දෙන්න Macro Photography ගැනත් විස්තරයක් දෙන්න 👍
පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තූති 🙏❤️
ගොඩක් ස්තුතියි ☺️
ගොඩක් වටිනව අයියේ ඉස්සරහටත් මේ විදිහටම කරන්න ඔයාට වරදින් නෑ අයියා ❤️
ISO කියන්නෙ මොකක්ද කියලා දැනගෙන හිටියෙම නෑ, ස්තූතියි. Vedio එක මසුරන් වගේ, really.. Iam Verry appreciate that,
මාරම වටිනවා.මේ පාඩමෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සර්.❤❤❤❤🎉
Godak sthuthi video ekata.well explained.thank you so much❤
සරලව පැහැදිලි කරල දුන්නට ස්තුතියි .
සුපිරියටම පැහැදිලි කරනවා....❤️Thank you so much brother 😍
පිලිවෙලට දැක්ක එකම වීඩියෝ එක...බොහොම පිං අයියා❤
මාරම විදියට දෙයක් ඉගෙනගත්තා වරදින්නෑ අයියට💝
නොයිස් එන්න හේතුව අද තමා දැනගත්තේ තැන්ක් යූ අයියේ ❤️
ගොඩක් වැදගත්..ඇත්තටම ස්තූතියි ❤️🤜
ගොඩක් හොද පැහැදිලි කිරීමක් Thank you! මාත් පොඩියට Photography ගැන videos හදනවා.
Congratulations brother ❤💪
❤️good luke brdh👍📸
😘😍❤️මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.Thanks You Aiya❤️😍😘
Thank you so much sir.. 🙏
I gained a lot of knowledge by watching this video😍
හැමදේම සරලව, හොදටම කියල දුන්න එකම වීඩියෝ එක. නියමයි!!!
හොඳ පැහැදිලි කිරීමක් අයියේ...❤️.ඒවගේම පොඩි request එකක් තියෙනවා camera flashlight ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් ගේන්න කියල 😊
An excellent presentation of international standards. Well done and keep up the good work.
Best explanation ever ❤
Thanks හරිම පැහැදිලියි 👍
මේකෙන් තමයි මේක හරියටම තේරුනේ❤👍
අම්මෝ ඒ පැහැදිලි කිරීම 😍😍 , පෙවුවා වගේ 😍❤️👍 ගොඩක් thanks අයියා..
එහෙනම් අවුලක් නැහැ 😁😁
සෑබෑම නිහතමානී මිනිස්සු.තමන් දෙන්න දේ කිසිම ලෝබ කමක් නැතිව අනික් අයට දෙනවා.ඔබ යන ගමන ඉතාමත් සාර්ථක වේවා..! හෙට උදේම ටෙස්ට් කරල බලනවා.ඔබ තුමා පාඨමාලා කරනවද
ගොඩක් ස්තුතියි comment එකට. මම class කරන්නේ නැහැ තාම. කරන්නෙ ඉන්නේ landscape Photography ගැන ඉදිරියේදී
@@priyanthabandaraphotography ලබාදිය හැකිනම් ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න.එය මට මහත් රුකුලක් වනු ඇත.ඔබ තුමා පවත්වන වටිනා පාඨමාලාවේ පලමු සිසුවා වීමට මහත්සේ ආසා කරන්නෙමු.වට්ස් ඇප හෝ ලබා දෙන්න.මා ලබා ගන්නා ජායාරූප වල ගුන දොස් අසා දැන ගැණිමට ස්තූති ඔබට.සාර්ථක වේවා..!
ඔබට පුළුවන් මගෙ Telegram group එකට join වෙන්න. අපි එතැන ගොඩක් දේවල් කතා කරනවා 😊 t.me/Landscapephotographysrilanka
Perfect lesson 😍😍❤️❤️
the most simplified vdo ever. thank you
නියම පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තූතියි 👍
මාරම වටිනවා....මේක අයියේ...තෑන්ක්ස්....❤️
මන් ඉගෙන ගන්න ගමන් ඉන්නේ . ඒක polish උනා තව ❤
හොද පැහැදිලි කිරීමක් අයියා 😍💚
🙏😊Thank u very much
මේල ගොඩක් වටින වීඩියොඑකක් ගොඩක් ස්තූතියි ❤
Thank you for sharing all the knowledge (Y)
මෙන්න ඉගැන්වීම්❤️සුපිරී අයියෙහ්❤️🌹
What a perfect explanation? 👍👍👍
සෑහෙන්න වටිනව. ස්තූතී අයියා ❤
Sir සුපිරියක් ඈ මම දන්නෙ නැතුව auto mode එකෙන් portrait දාලා ගැහුවත් වට පිටාවෙ අයව photo ekata වැදුන ගොඩක් ස්තූතිය් මේ වගේ video කරන එකට බුදු සරනය්❤❤
නියමයි අයියා..❤ සරලව, කෙටියෙන් ඔලුවට විදින්න කියලා දෙනවා 🔥
වටිනා වීඩියෝවක්! (Highly recommend)
ඒත් ඉතිහාසයේ කවදාවත් නොවුනු විදියට කැමරා ආම්පන්න මිල අධික වෙලා..., ඡායාරූපකරණයට පිවිසෙන්න ආසාවෙන් ඉන්න අයට නරක කාලයක්
බොහොම ස්තුතියි. ඔවු ඒක හරි. Photography දැන් ඉස්සරට වැඩිය ගොඩක් ගනන්
අනිවාර්යයෙන් bn
මරු අයියෙ ❤️සුපිරියට ඔලුවට වැටුනා
සෑහෙන්න වටිනවා 😍❤️
ගොඩක් ස්තූතියි අයියේ ❤️🙏ලොකු දෙයක් කියල දුන්නෙ ඔයා
This is one of the best tutorial I found on TH-cam, It is well explained with real example. I am totally new to photography, with my camera, I took my first manual photo with your instructions. Proud of you Priyantha !!!!! keep your good work....lot of encouragement and appriciation from me as a beginner.
Thanks a lot for the wonderful words Ravindra. Keep shooting 😍
Turning point tutorial , congratulations sir
Thank you so much sir.. 🙏
I gained a lot of knowledge by watching this video
your explanation is much appreciated
ඇත්තටම ගොඩාක් ගොඩාක් වටිනවා❤
ගොඩක් වටිනවා ඒ වීඩියෝ එක නම් ❤️
හොදට කියලා දුන්න සර් තැන්ක්ස් ❤🥺
හොද වැඩක් ඔය දේ මුලින්ම දැනගන්න ඔින දෙයක් දැන් කිසිම කෙනෙක් කියා දෙන්න හදන්නැති දෙයක් ඒකට භේතුව දැත් තිබෙන කැමරාව අපිට වැඩිය හොදට හිනනවා දැන් ඉන්න අයට ළුය අවශ්‍ය නැතුව ටික ගමනක් යන්න පුලුවන් ඇත්තටම ඔබ තුමා පරක්කු වන්නත් ඇත්තේ ළු්ක නිසා වෙන්නත් පුලුවන් මෙී සමිබන්දව කෑ ගහලා කියා දුන්නත් අහගෙනවත් ඉන්නැහැ මෙි දේ කියා දුන්න එක හොදයි “ තව මෙයට එකතු කරන්න පොඩි දෙයක් තියෙකවා දැන් කරේ avelabal light වලින්නේ නේ flsh පාවිවිය sikonise shuter eka , day light & flash balance karana විදිහ spid light පරිහරනය කරන විදිය සහා ඒක නොහොමද වෙන්නේ කියලා ඇත්තටම ඒ ටික කියාදුන්නමි කොල්ලො සෙටි එකම ගොඩ මම මෙි frogram එක recod කරා දන්නැති අයට mp 4 එකකින් හරි දෙන්න Thanks
Apple XDR display thamayi mama use karanne
මාරම වටිනවා අයියෙ ඒ ටික නම් ❤️
ඔයානම් මාරම මාරයි..........❤️❤️❤️ද්
කියන්න ඕනා දේවල් ටික සරලව පැහැදිලි කරනවා. Short & sweet 🥰
අයියේ තව ඔය වගේ ඩෙමො සෙටින් දෙන්ඩ අයියේ මර වැදගත් 👌😎 උනා අයියේ ආසවට තවත් වැඩි වෙනවා
Thank u මල්ලී. තව කරමු ඉදරියට
Thank you aiye
ගොඩක් පින්❤
Thx සුපිරි පැහැදිලි කිරීමක් 🤗🤗
ගොඩාක් වටින වීඩියෝ එකක්. මේක තමා සුපිරියටම පැහැදිලි කරන වීඩියෝ එක. Thanks අයියේ.
ගොඩක් ස්තුතියි මල්ලී
Thank you so much...I learned a lot....Nice examples
හොද පැහැදිලි කිරීමක්👍✌️
ගොඩක් වටින video එකක්.. ලොකු දැනුමක් එකතු කර ගත්තා...
Hey 1st view 😍
Thank u 😍
Very useful video, thank you.. Keep it up❤
ඒක මාර විදිහට වටිනවා 🥰🖤😊
පැහැදිලි කිරීම පට්ට සර්.
ගොඩක් වටිනව ❤❤❤ආදරෙයි
Mata kiyanna puluwanda canon eos rp camerawa 2023 di gaththoth mokada kiyala. Made yr eka 2019
ගොඩක් ස්තූතියි,දිගටම මෙවෙනි විඩීයෝ බලාපොරොත්තු වෙනවා
දැනටමත් ගොඩක් දේවල් කරලා ඇති. ඒවත් බලන්න. බොහොම ස්තුතියි 😊😊
Thank you very much sir.. Everything is clear
Thank u sir. So useful. ❤️❤️
අදයි මම photography ඉගෙනගත්තෙ කියල හිතෙනව.thank you very much sir 🙏💙
ගොඩක් සතුටුයි. දිගටම ඉගෙන ගන්න
කැමරාවක් නැතත් ආසාවෙන් බලනවා.
මොකද ඉගෙන ගන්න දෙයක් අහකට යන්නේ නෑනේ .
කැමරාවක් ගත්ත කාලෙක වටීවි.
Superb♥️♥️
සුපිරියක් අයියෙ😍😍😍😍
ගොඩාක් වටිනවා.ස්තුතියි 🙏
Very clever and very clear!!!👌Thank you
This is a very useful explanation. I really happy with the demonstrations. i kindly request to do more videos. Keep it up. Good Work. Thank you.
Thanks a lot for the comment 😊🙏🏻
Supiriii ayya ❤️🙂
Ada thamai chanel eka set une niyamai👍❤️
කැමරාවක් නැතුව ගන්න ආසාවෙන් බලන මම..❤
Dawasaka one weyi
@@priyanthabandaraphotography💗
Me video eka withri hodtma therune 😁 Thank You ❤
Thank you... gdk watinwaaa❤️❤️❤️
Aiye oyanm marai..atthatama oyagen godak dewal igenagattha metaram pahadiliwa kiyaladenne naha kauruwath..thanks aiye godak...
ගොඩක් ස්තුතියි මල්ලී ☺️