Lankawe inn na camera gana gana vedio karana ayagen supirima kena..a wagema nihathamani wagema ahana oni dekata answer aka deela kiyala Dena kenek ..anik ayagen prashnayak tiya,wish kalath kisima reaction akak naha...old the best aiye digatama wade Kara Gena Yan na
mama mechchra kal mobile photography thamai kale. eth mata dan aluth DSLR camera ekak gannoni. canon brand eken monawage camera ekkda hoda? nature photography, food photography wage karanna.
ayye dan cameraLk walath sony walata amatharawa nikon camera vikunanawa ethakota cameralk eken sony ekata amatharawa nikon walatath company warranty ekak denawatha
sony rx10 mark3 camera eke lens marukaranna newei avilla tiyenne. Lens marukarana camera gunathmaka bavayen vedida.? Me camera eka ganna avlak nadda. ?
මේක සුපිරි
අය්ය කිව්ව හින්ද ආවෙ
Thanks as always..
කියල දෙන එක ආයේ ඉතිම් හොදටම තේරෙන්න කියලා දෙනවා..❤️ පට්ට පැහැදිලී ඔයාගේ වීඩියො... ඉගෙන ගන්න අයට ලොකු හයියක් ඔයා...❤️🥺
ඇත්තටම අයියේ ඔයා කතා කරන විලාශය පැහැදිලි කරන විදිය බැලුවාම හරියටම Chanux Bro වගේමයි. ගොඩක් හොඳට තේරෙනවා.
Thanks comment එකට
True
chanux bro hodai eth meya ekk harennawath ba
2024 බැලුවා 😂😂😂🎉
Ammo godk hina giya
Ponnaya
පලයන් යන්න
Gothaya 😂
කැමරා ගැන වීඩියෝ එකක් ඕනි කැමරා එකේ තියෙන අංකය එක්ක හොදම කැමරා එක එන පිලිවෙල ගැන ( උදා:- Cannon 7d එකට වඩා Cannon 7000d එකද හොද නැද්ද කියන එක ගැන )
තව දෙයක් තමයී මේ youtube channel එක ගැන මට මේ ලගදි තමයි දැනගන්න ලැබුනේ ගොඩක් වටින දේවල් ඉගෙනගන්න තියනවා. මුල ඉදන් videos ඔක්කොම හිමීට අනිවාර්යෙන් බලනවා.❤️
ප්‍රශ්න ඉවරයි
Thankyou ❤️
Sir පුළුවන්නම් Nikon P1000 camera 📷 ගැන Full explain එකක් කරන්නකෝ. Please 🙏
Tnx .පැහැදිලි ව නිවරදිව කියලා දෙන්නේ ඔබ තුමා විතරයි .
පලවෙනියටම බලන වීඩියෝ එක .ගොඩක් වැදගත් වෙයි photographers ලාට
අයියේ Nikon D5600 එකේ review එකක් කරන්නකෝ...
මම කැම් එකක් ගන්න ප්‍රදාන හේතුව මේ චැනල් එක.❤️❤️
Yes .......
Lankawe inn na camera gana gana vedio karana ayagen supirima kena..a wagema nihathamani wagema ahana oni dekata answer aka deela kiyala Dena kenek ..anik ayagen prashnayak tiya,wish kalath kisima reaction akak naha...old the best aiye digatama wade Kara Gena Yan na
Thanks ඔයාගේ comment එකට 😀
ඔයාගෙ videos බලන එක online course එකක් කරනව වගේ දැනෙන්නෙ..... සුපිරි දැනුමක් ඔයා දෙන්නෙ......
Thanks comment එකට
අැත්ත ❤
I also bought a canon 250D from Rajith aiya's advises. He was explained well which is suit for my budget.Thank you Aiya.. Go ahead..!
හොය හොයා හිටපු වීඩියෝ එකක් අයියේ 💪
Best chanel for learn about cameras. Highly recommend you, If you're a new one..! කැමරා ගැන කිසිම idea එකක් නැතුව වීඩියෝ බලන්න ගත්තෙ. හැම වීඩියෝ එකම මාතෘකාව ඇතුලෙ ඉඳගෙන පාරිභෝගිකයගෙ පැත්තෙන් හිතල, product එක ලොකු කරන්නෙ නැතුව, සුපිරිම පැහැදිලි කිරීමක් කරන්නෙ.❤🙌
Thanks for the comment.
ජයවේවා අයියා !! පට්ට වීඩියෝ එක ❤️
ගොඩක් වටින පැහැදිලි කිරීමක් .thank you හරිම සරලව පැහැදිලි කරනවා❤
Ayee kiyala wadak na oyage videos walin godak dewal igena ganna puuwan thankyo ayye ❤
ගොඩක් වටිනවා අයියා , ජය වේවා
very valuble...camara dsl histry to new karanna...
Godak Dewal igenagaththa thana.🖤😌.Field eke inna godak aya kamathi na thaman danna thawa kenekta kiyala denna🙂.api deyak ahuwwoth godak welawata api kiyala dewal ahenne na.ehema baladdi aiya best🖤❤️.
thanks ඔයාගේ comment එකට
Nikon coolpix P1000 එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ..
ඔබතුමාගේ වීඩීයෝවල වටිනකම මිල කරන්න බෑ. ගොඩක් ස්තූති❤️❤️❤️
thanks
අයියෙ.. මේ වගේම රෙකෝඩර් එකක් ගැනත් වීඩියෝ එකක් කරන්න.. 😘😘
ඔව් ඒ උනාට දන්න කෙනෙක් එක්කන් ගිහින් බලල ගන්න එක තමා හොද පාවිච්චි කරපු එකක් ගන්නවනම්. මන් හැමදාම කියනව වගේ කෝමහරි මන් ගන්නෙ a7 iii එකක්මයි.ශොප් එකකට ගිහින් කවදාවත් තීරණය කරන්න යන්න හොද නෑ අතේ තියෙන ගානට කැමරාවක් ගන්න.අනිවාර්යයෙන්ම එයාල හදන්නෙ මොකක්ම හරි හොදයි කියල විකුණගන්න.ඒකට අහුවෙන්න හොද නෑ.හොදම දේ කලින් හොදට හොයල තමන්ට ගැලපෙන එක තීරණය කරන් එයාල ගාවට යන එක තමා.ඒ plan එක හදාගන කාලයක් ගත කලාට කමක් නෑ මන් හිතන්නෙ නම් 🖤 හොද වීඩියෝ එකක් රජිත අයියෙ
Thank you ඔයාගෙ input එකට
review දෙනව සුපිරියටම ...
Really good explain video ❤❤❤
2022 prices අනුව this year eke Canon, nikon wala ගන්න පුළුවන් entry level, semi professional camera walin budget camera මොනවද කියලා video ekak කරන්න
මාගෙ අලුත් Video එක බලන්න
Nikon d7500 ek gana video ekk krnwnm loku deyk ayye plz❤️
ඔව් ලොකු දෙයක් අය්යේ මෙයා කිව්ව වගේ nikon d7500 ගැන full riviw එකක් ඔන්මය් මන් දැක්ක ඔයා vido එකක් කරලා තිබ්බ එත් එකේ තිබ්බේ කම්පෙයර් කරා විතරයි ඒක නිසා ඉක්මනට කරන්නකෝ අය්යේ ප්ලීස් 🙏🙏🙏🙏
ඔයාගෙ vedio සුපිරි .....හැමදාම vedio එකක් one....ඔයාගෙ ඔක්කම vedio mn balala තියෙනවා .❤️
Thanks ඔයාගෙ comment එකට
මන් මේ විඩියො බලන්න addict වෙලා🙄❤️
මේ වීඩියෝ එක නම් අයියේ ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්
thanks
Very important Video .. Superb ayya.. 😊
හරිම වටිනව. බොහොම ස්තුතියි මහත්මයා 💐
බොහොම ස්තූතියි Sir, හොඳ විස්තරයක් ඉදිරිපත් කළේ...කැමරා එක store කරනකොට dry cabinet එකේ ලෙන්ස් එක එක්ක store කරාට කමක් නැද්ද ....🙏
කමක් නැ
Second hand camera ගැන විඩියො එකක් කරන්න අයියා....❤️
හෙට වගේ ඇවිල්ලා බලන්න
Very high and great video bro..Good Luck
මට අවශය කරන්නෙ.. ලංකාවෙ පරිසර පද්දතිය , වන ගහනය 70% ක් දක්වා වැඩි කරන එක ගැන ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න you tube එකෙන් මිනිස්සු දැනුවත් කරන්න... මට ඒකට ගැලපෙන කැමරා එක මොකක්ද අයියෙ.. 100000 කට අඩුවෙන්? ඔයාට මට මේකට උදයු කරන්න පුලුවන් නම් ලොකු දෙයක් අපි හැමෝම වෙනුවෙන්.. මොකද මම කැමරා එක දන්නෙම නෑ.
ඔයා try කරන්න M100 හරි canon 200D Mark II එකක්
secondhand camara ekak gannawanam eke balanna ona dewal,acmara eke gataluwak athnam hadunaganna vidiha pilibada video ekak karanna.thanks.
අනිවාර්යයෙන්ම අයියේ KIT LENSE එක ගැන VIDEO එකක් කරන්න
hama video akak wagama me video akath camera gana danna nathi ayata hoda video akak thanks brother
සුපිරි චැනල් එකක්❤️
Nikon p1000 24mm-3000mm camera eka gana video ekak ඕන.ඒක hodaida.super zoom ekak thiyenawa eekata .ඒකෙ video ekak ඕන... aniwarenma
Oy kran vedeio supiri....kattiy video balal like ekk dan ynna ...❤️
Canon EOS M10 කැමරාව 35000 කට වටිනවද? මේ ues කරපු මිරලස් කැමරාව ගන්න ඉස්සෙල්ලා මම මොනවාද චෙක් කරන්න ඕනේ. මම ගන්න හදන පළමු කැමරාව. වීඩියෝ සහ පොටෝ දෙකටම. කරැණාකර මට උදව් කරන්න.
Great explanation sir! I'm hoping buy a camera for leisure. So that video soo helpful for guide me. Thanks
Ayya canon wala eka eka camera thiyenawa 600D, 550D, 1200D, menna mee wage ... meke D kiyana eka wadiwena ekada hoda , aduwena ekada hoda....
එහෙම නැ. 90D කියන්නේ ඔය ඔක්කොටොම වඩා හොදයි
ගොඩක් වටිනවා සහෝදරයා .....
මම කාලෙක ඉදන් Videography, photography ඉගෙනගන්න ආසාවෙන් ඉන්නෙ. කොටින්ම කිව්වොත් මම මගේ අනාගතේදි වෘත්තීය මට්ටමෙන් videography, photography කරන්න පුදුම ආසාවකින් ඉන්නෙ. නමුත් මට මේ ගැන ඉගෙනගන්න අවස්ථාවක් තාම ලැබුනෙ නෑ. මම පහුගිය ඔක්තෝබර් මාසයේ A/L තාක්ශන අංශයේන් කරලා ඉන්නේ. මට photograpy, videography ඉගෙනගන්න පුලුවන් තැනක් හරි එහෙම දෙයක් ගැන දන්න කෙනෙක් මේක දැක්කොත් අනිවාර්යයෙන් reply එකක් දාන්න🙏.
මේ දවස් වල classes නැ, අපි ඉදිරියේදී class එකක් කරනවා
@@R2StudioMasterclass Thanks පටන්ගද්දි කොහොමද මම ජොයින් වෙන්නෙ.🙂
@@pabasararanasinghe1218 අපේ Facebook පිටුව එක්ක ඉන්න. එකේ දානවා.
@@R2StudioMasterclass ගොඩක් ස්තුතියි 🙂🙏
හරිම වැදගත් විඩියොවක් ගොඩාක් ස්තුතියි අයියෙ
full clear .thank you brother
Hema dema therena widihat piliwalata kiyla denawa ❤❤❤❤❤Hoda wedak Karanawa oya TH-cam eke ❤❤❤❤❤
Thanks
Wedding photograph walata gana adu hodama camarawa mokakda
Budget එක අනුව තමයි
කැමරා වල එන ලෙඩ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Great Video😊
WELL EXPLAINED.THANK YOU 🙏 ❤️
Sehenna vatinava.second hand cam ekak gannakota balanna ona deval gena video ekak denna
mama mechchra kal mobile photography thamai kale. eth mata dan aluth DSLR camera ekak gannoni. canon brand eken monawage camera ekkda hoda? nature photography, food photography wage karanna.
budget එක අනුව තමයි
හරිම ප්‍රයෝජනවත්❤️😍
great content brother...
බොහොම ස්තූතියි සහෝදරයා 🙏😊
Great explanation 👍🏽
Nikon Coolpix p 1000 review ekak karannako...💕
ඉතාම වැදගත් වීඩියෝ එකක් 💥
ayye dan cameraLk walath sony walata amatharawa nikon camera vikunanawa ethakota cameralk eken sony ekata amatharawa nikon walatath company warranty ekak denawatha
Cameralk Nikon සහ Canon වලට දෙන්නේ Shop Warranty එකක්, Company Warranty එකක් නෙමේ
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් මට. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good job aiya
Aiye kit lens eka gena ikmnt video ekk krannko.❤
Ela aiye❤️❤️
Nice one brother ❤️❤️
1000£ ( ලක්ස දෙකකට වගේ ) වලට වගේ හොඳ කැමරා මොනවද තියෙන්නේ? photos වලට වගේම videos වලටත් ( specially for traveling videos ) action cam එකකට යන්නේ නැත්තේ හොඳ ෆොටෝ කොලිටි එකක් තියෙන්නත් ඕනේ , ඒක හින්දා ටිකක් වියදම් කරලා හොඳ එකක් ගන්න බැලුවේ ලෙන්ස් එකකුත් එක්ක 🤗🤗
Any suggestions
Canon 850D, Sony A6400 හොද options
@@R2StudioMasterclass බොහොමත්ම ස්තූතියී අයියේ ❤️
Woow super bro thnx very much....do more videos like this.
Aiye canon 250d camera eka gana intro ekak denna Canon 200d mark ii dunna wgema❤️
මේ camera දෙකම එක camera එක
Very important advices ......thnxxxxx 💐💐💐💐💐💐💐💐💐🙋🙋🙋🙋
Thank you so much..... I learned a lot..God bless
You are so welcome
Supiri aiye.. ❤️❤️❤️
Sony rx10 mark 3 kohomada. Video and photo walata.?
අව්ලක් නැ. මේක ඇවිල්ලා ටිකක් high end fixed lens camera එකක්. Sensor එකත් ටිකක් පොඩියි. නමුත් ඔයාට හොද reach එකක් තියෙන lens එකක් සහ mirrorless camera එකක features තියෙනවා
@@R2StudioMasterclass Thank"s
😄😄😄😄😄😄😄😄😄
මම shcoole camera club ekata,badenna ඉන්නේ ,මට danaganna අවශ්‍යයි ,හොඳ ,price අඩු camera ekak, ගැන ???
budget එක අනුව තමයි
Canon 850D එක ගැන Video එකක් කරමුද ?
Canon eso 9D camara eka hodaida❤
Ayye scond hand camera ganna place ekak recommend karannko
මට වැදගත් විඩියෝ එකක්....
දෙවනි වතාටත් ගොඩක් ස්තූතියි සර්😍
Excellent bro 👍❤️
Canon 70D is best option under 100000Lkr for photographers.
But,it's pretty old😢
දැනට තියෙන ගණන් අඩුම mirrorless fullframe camera එක sony a7 ii නේද cannon eos RP එකටත් වඩා
A7 II කියන්නේ පරණ කැමරා එකක්. දැනට production level තියෙන්නේ Canon RP විතරයි
Ayye 65ta wage hoda camera ekak නැද්ද dslr
Sony mark 5 ¡¡ ekada hoda sony mark ¡¡ ekada hoda phone vala
Xperia 1 Mark II එක හොදයි
ගොඩක් ස්තූතියි..🖤
sony rx10 mark3 camera eke lens marukaranna newei avilla tiyenne. Lens marukarana camera gunathmaka bavayen vedida.? Me camera eka ganna avlak nadda. ?
අවුලක් නැ, ලෙන්ස් මාරු කරන්න බැ, sensor එකත් ටිකක් පොඩියි
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
Dslr and mirrorless cameras wala tiyena wenaskama gena video ekak karanawanm watinawa
අපි කලා, මේ තියෙන්නේ ඒ video එකේ ලින්ක් එක
th-cam.com/video/f-8FI2oWqbo/w-d-xo.html
රුපියල් 100,000 ඇතුලත photography වලට camera එකක් කියන්නකෝ අයියේ. පලවෙනිcam එක ගන්න හදන්නෙ
A6000 වගේ ට්try කරලා බලන්න
කවුරුත් කතා කරන්නේ නෑ Camcoders ගැන, පුළුවන්නම් කියා දෙන්න,
professional camcorders වලට අමතරව පරණ camcorder market එක කැඩිලා තියෙන්නේ දැන්
Second hand camera gana video ekak karannako📸❤️
අයියේ විඩියෝ වලට හොද කැමරා එකක් මොකක්ද කියන්නකෝ..
මේ video එක බලන්න, මේකෙන් කියන්නේ ඒ ගැන තමයි. Budget එක අනුව තමයි.
Tnq aiye video ekata
video karranna hoda camerawak kiyannako ayye
budget එක
අයියේ මේවා අපිට දැවෙන ප්‍රශ්න❤
Astrophotography වලට හොද කැමරා එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද. මන් තාම beginner කෙනෙක්. සහා ෆුඩ් වීඩියෝග්‍රැෆි වලටත් එක්කම එක කැමරා එකක්. පිලිතුරක් දෙයි කියලා හිතනවා. ස්තූති. බජට් එක ලක්ශ 3ත් මොකද ලෙන්ස් වලටත් වියදම් කරන්න වෙන නිසා
Nikon D7500 හරි Sony A6400 හරි Canon 850D වගේ camera හොදයි, wide angle lens එකක් ගන්න astrophotography වලට
@@R2StudioMasterclass ගොඩාක් ස්තූති