I'm really appreciate brother ❤️🙏💪 I go for a Sony. 🙋🏻🤷 only thing... sad about the lovely viewfinder / upper electronic dial / smoothie body and ease grip of Canon EOS R
how about ** A7 iii **S iii ( 12 MP, 120p, ISO204800, bionz X processeor, AF693point, 10fps, EVF2.36, 622k dot,) **A7 R iii ( 42MP, ISO102400, bionz X processeor, AF 399point, EVF 3.69, 10fps, 1.44m dot,) plz.. what recommend?
Potography වලට අලුතින් එන කට්ටියට මේ channel එක ගොඩක් වැදගත් 💓💓
Thanks
ඇත්තටම වටින වීඩියෝ එකක්.
ගොඩක් දේවල් ඉගෙනගත්ත.
Thanks for You 😊
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තූතියි!
ලංකාවෙ you tube කරන ගොඩක් උන් කුහකයො...මෙවගේ දෙයක් මේ විදිහට පැහැදිලි කරල කියල දෙන්නෙ නැහැ.එලම මෙ චැනල් එක සුපිරි එකක්....
මාරම වටින චැනල් එකක් අයියෙ.මම 📷 එකක් ගන්න හිත හිතා ඉන්නකොට අයියගෙන් දැනගත්ත ඒව කියල වැඩක් නෑ..great work...
සුපිරිම පැහැදිලි කිරිමක්...ගොඩක් දේවල් දැන ගත්තා....❤️❤️
අයියෙ කැමරාවේ ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරන්නකො. 🤜🤛❤
පැහැදිලි කිරීම් නම් සුපිරියි 👍! හරිම නිරවුල් වගේම පැහැදිලියි. බොහොම ස්තුතියි ඔබ තුමාට.💖
සුපිරිම හොදට පැහැදිලි කරලා තියනවා....නියමයි අයියේ 🖤😻
ඇත්තටම හොඳ අවබෝධයක් ලැබුණා..ගොඩක් ස්තුති. 👍
නියමයි මාත් ගත්තා Canon m50 mirrorlass camera එකක් අයියා තව විඩියෝ එකක් කරන්න ලෙන්ස් ගැන mirrorlass camera වල... විඩීයෝ එක සුපිරි 👍👍👍👍
I think probably the best Description in Sinhala for this subject matter. Keep it up. Very useful.
හරිම පහදිලි වීඩියෝව එක thanks
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
ඔබට ගොඩක් ස්තූතියි,Thank you so much for the very good explanation
මම නොදැන සිටි ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්තා. ඔයාට ගොඩක් ස්තූතියි
Thanks
මාර වටින වීඩියෝ එකක් අයියෙ ගොඩක් පැහැදිලියි...🖤💛
ඔයා සුපිරියටම පැහැදිලි කරනවා thanks අයියා
Marama Marai aiye. Super
Patta😎..supiri pahadili kirimak..
පට්ට බ්‍රෝ
නියමයි බ්‍රෝ... keep it up.
Thank you aiya .gdk dewal igenagatta..
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්
Wow puduma important vedio akak and godak dewal igana gatta godak clear ❤❤❤
Superb video eka machan. Thank you very much
Thanks for the video! Really helpful and full technical review. And not subjective. Good job 👍
Now that's call a explanation ✌️😁
Interchangeable Lens Digital Camera/Digital Still Camera aiye menna me model gena review akak karannako
Good one Rajith aiya ♥️
මම දැකපු ලංකාවේ හොදම blog එක...
excellent comparison review....
Sony comara එක ගැනත් කියලා දෙන්න
Patta ❤️❤️
Thanks for the details. Its really helpful to chose what is the best.
hoda pahadili kireemak.. godak watinawa.than Q.
සුපිරිම පැහැදිලි කිරීම ක්
Thanks for this video . 0 wala idan patan aran ona kenekta pehedili wena widiyata kiyala dena ekanam wow
Thank you. Please do a GoPro review also.
ඇත්තටම හොදයි තේරුනා හොදටම ❤️🤗
පට්ට ❤️
ගොඩාක් වටිනවා...
Auto focus fine tune gana vdo ekak one aiya😊
Video ekak danakan balan hitiye ❤️
අයියේ canon 90d camera ekai,canon 6d mark ii review ekak one
for photography 6D mrk ii is a better option. 90d is good for videography
සර් කොච්චර කිව්වත්.. මම නම් හිතන්නෑ DSLR Vs mirroless කැමරා දෙක අතර ඔය කියන ගැප් එක නැති කරන්නෑ ඔය එක නිශ්පාදකයෙක් වත්
මගේ ආධුනික මතය ඒක..
මගේ වරදක් ඇතොත් නිවැරදි කරන්න ❤
eos R ekai sony alfa series ekai compare karanna puluwanda
Keep it up..Great job
Sony zv e 10 එකද sony zv 1 එකද හොද කියල පැහැදිලි කරන වීඩියෝ එකක් ගේනවද
සුපිරි 🤟❤️
Thank you ❤
නියමයි අයියා
Aiye preset gana video ekk krnnko
Tnq bro🖤😍
Godak wedagath video ekaka aiye..mamath camera ekak ganna hithan innawa.canon m50 and sony s6000. Mokakda hodama
Thanks ayya got many things from ur video 👌👍
thanks for your explanation
Camara history clip ekek karanna Plz..
canon rebel t7 review ekak one aiye please😪
වීඩියෝවල කලර්ස් ලස්සන වෙනව නං තවත් හොඳයි
thanks comment එකට
Canon EOS R with 24-105mm or Sony a7iii with 28 - 70mm මොකක්ද මේ දෙකෙන් හොඳ photos සහ වීඩියෝ වලට
A7III
I'm really appreciate brother ❤️🙏💪 I go for a Sony. 🙋🏻🤷 only thing... sad about the lovely viewfinder / upper electronic dial / smoothie body and ease grip of Canon EOS R
@@chandu9534 Well overall A7III is a btter camera, But that does not mean EOS R is bad. it has its advantages as well.
I think there is a problem with the auto focusing mode, video quality of the EOS R. right?
how about
** A7 iii
**S iii ( 12 MP, 120p, ISO204800, bionz X processeor, AF693point, 10fps, EVF2.36, 622k dot,)
**A7 R iii ( 42MP, ISO102400, bionz X processeor, AF 399point, EVF 3.69, 10fps, 1.44m dot,)
plz.. what recommend?
Superb
Miroless camera lens hri lens adapter ek hri ganna puluvn shop ekak kiynnko
Shanika Photo, Dimals Nugegoda, Cameralk වගේ තැන් බලන්න
In detail analysis
Aiya oya ain krna camera ekak denna baida loku udauwak😥
Mirrorless wla Electric shouter count ekak tynwada Explain Plzz
එහෙම electronic shutter count එකක් නැ මම දන්නා විදිහට, මොකද එකේ mechanical parts නැ ගෙවෙන්න
Akta kiynna digital count kiyala
niyamai
Excellent video 👍
Bro මට කියනවද photography පටන් ගන්න කෙනෙක්ට nikon 5300d,5500d,5600d...canon 700d,canon 750d,canon 70d walin මොකක්ද හොද...නැත්තන් වෙන එකක් ඔයා recommend krnwda
ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා
❤️🍀
sony a series vs e series gena video ekak genna
Dan gnna thieyena alpha 7 eke 4 hodada wedding Walata
fujifilm mirrorless camera gana review ekak danna baida
Good work
Thanks for the video..
Thanks sir😘
Super account..!
What is the cheipest
❤️
patta ooi
Best one. Thank u.....
Nice.
patta
Dslr camera wala shutter mechanism eka hinda camera eka kalayak yaddi gewenawada?
ඔව්, shutter එකට ආයු කාලයක් තියෙනවා
Meya hena kepillak danne dslr ekata.
mirrorless good
අයියේ.. colourful youtube video එකකට හොද mirrorless cammera එකද ? Dslr cammera එකද?
එහෙම වෙනසක් නැ, ඔක්කොම DSLR වල සහ Mirrorless වල තියෙන්නේ එකම Sensor තාක්ෂණය
අයියේ..Videography වලට හොද canon cammera එකද sonny එකද?
good one
good job thank you
Godak thanks sir ❤️
thanks aiye
Well done
Thanks brooo
Beginner කෙනෙක් විදිහට canon 800D එකක් use කරන එක හොදයිද ?
ඔව්
Aiye canon eos 200d mark || hodaida?
හොඳයි
💯💯💯💯
මම ලෙදර් ක්‍රිකට් ක්‍රීඩකයෙක්, මට ඕනේ අප ක්‍රීඩා කරන තරග වීඩියෝ කරන්න, පුහුණුවීම් වීඩියෝ කරන්න. ඒ සඳහා සුදුසුම කැමරාවක් කියන්න කරුණාකරලා.
Mirrorless Cam hodai ne❤😍 Eth ganan wadi😥 කැම් එකක් ගන්න එක හීනයක්🤐💔
ai m50 cam eka thiyenne
@@jpyohan6942 Price 🙄
@@arjunad69 100 000,120 00 atara wage wenne.dan itath adu athi.
@@jpyohan6942 thanx mcn💓
@@jpyohan6942 ඒක හොදද පාවිච්චි කරනවද
canon t8i" ayye me camera eka kohomada
T8i සහ 850D කියන්නේ එකම Camera එක. අවුලක් නැ හොඳයි camera එක
R2 Studio thanx ayaa
Patta