Godaak saralawa pahadiliwa kiyala dunna hariyatama theruna. Godak prashna wlata wisadum labuna me video eken thank you so much sir. Budusranai dewipihitai
Adath video 1 niyamai ayiye. Oyata welawak thiyanawanam puluwnnam ekeka lens 1ta adala sample 4tos details ekka poddak pahadili karala dennako. Both for full frame and apsc. Thankyou very much for your great help.
Photograph ඉගන ගද්දි හිත ගිය තවත් youtube chanel එකක්.👍😀
හරිම වටිනව. ඒ වගේම මේ එක් එක් ලෙන්ස් හදුන්වාදෙනකොට ඒවලින් ගත් එක් පොටෝ එකක් වගේ උදාහරණයක් විදියට පෙන්නුවනම් තවත් වටිනව. අඩු ගානේ ෆෝකල් ලෙන්ත් එක ගැන සදහන් කරද්දි වගේ උදාහරණයක් තිබ්බනම් හොදයි කියල හිතුන.
එවා කලින් විඩියෝ බලන්න..
Hondatama karana photography Sinhala channel eka meka thamai. Kiyalama wadak na maru💕💕💕
අවංකවම ලෙන්ස් ගැන තිබ්බ ප්‍රශ්ණ වලින් ගොඩක් විසඳුනා..... හැමදාම හරියන්න ඕන ඔයාට අයියෙ... බොහොම ස්තූතියි!
හොඳ විඩීයෝ එකක්
බ්‍රන්ඩ්ස් ගැන වගේම මේ වගේ තියරි සම්බන්ද විඩීයෝ ත් ගොඩක් වටිනවා
සෑහෙන්න දේවල් ඉගෙනගත්ත ඔයාගෙ videos ටිකෙන්,සරලව හැමදේම පැහැදිලි කරනවා,ස්තුතියි.💛
Thank you,Good luck 👍
ලෙන්සස් කියන්නෙ ගොඩක් අය හිර වෙන තැනක්. මන් හිතන්නෙ මේ වීඩියෝ එකෙන් ඒ හිර තැන් ගොඩක් බුරුල් කලා.
ගොඩක්ම ගොඩක් වටින video එකක්. මාමට ගොඩක් ස්තූතිය මේ වගේ වටින videos upload කරනවට. 😊
Thanks. Godak dewal igena gaththa
Oya kiyana photos wala example photo ekak demmanam explain karaddi apita niyama idea ekak ganna puluwan.
ayye white balance gana video ekak ona
ඇන්ඩෘ ශෝන් අයියා නිසා ඔබතුමා ගැන දැනගත්තේ...
වටිනවා ගොඩක්..........
හැමදාම අපි ඔබ සමගයි....
තැන්කූ අයියා.. මේ ටිකේම DSLR & Lenses තමා බැලුවේ.. English ඒව. මේක අහම්බෙන් හම්බුනේ.. Quality එකට කරපු Tut එකක්.. සුපිරී... ❤️❤️
Godaak saralawa pahadiliwa kiyala dunna hariyatama theruna. Godak prashna wlata wisadum labuna me video eken thank you so much sir. Budusranai dewipihitai
ගොඩක් වටිනව,සරලව හැමදේම පැහැදිලි කරනවා 👍👍👍
Mta lenses gana tyna okkom prashna wlt wage uththara labuna..godak sthuthi krishantha ayye..❤️❤️❤️
Very good explain krishantha....Thanks
ගොඩක් වටිනව අයියෙ සියල්ල පැහැදිලි කරලා දෙනවට.
නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි.
ගොඩාක් ස්තුතියි අයියේ මම බලාපොරොත්තු වුන දේ දුන්නට ❤️ ගොඩාක් දේවල් ඉගෙනගත්තා මම ඔයාගෙන්,
ගොඩක් ස්තුතියි අයියෙ මේවගේ අපි නොදන්නා දේවල් ගැන ඉතාමත් පැහැදිලිව හා සරලව කියල දුන්නට. අයියෙ lens hood එකක් භාවිතා කිරීම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
බුදු සරණයි !
කාලෙකින් අයියගෙ අලුත් videos ටික බැලුවෙ ගොඩක් දේවල් ඉගන ගත්ත බොහෝම ස්තූති ...
Thanks a lot of ...!❤️
තිබුණු හැම ප්‍රශ්නෙකට ම වගේ උත්තර ලැබුණා... ❤❤❤👊👊💪💪🤝🤝🧘🧘🌹🌹🙏🙏
Thank you :)
ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා අයියේ.thanks lot of you.
Thanks aiye. Mama aiyage okkoma video beluwa. Digatama thawa videos danna. Budu saranai
Niyamai godak dewal igena gaththa... 👍👍👍👍👋👍
Thank you ayya... digatama wede karagena yanna. Good luck.
බොහොම ස්තූතියි අයියේ බොක්කෙන්ම සියල්ල පැහැදිලි කරලා දෙනවට...
ගොඩක් වටිනව අයියෙ ඔයා නිසා ඉගෙනගත්තු දේවල් අප්‍රමාණයි..Good Luck 👍👍👍
godak dewal igenagaththa.. thank you sir❤️
නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ස්තුතියි මේ වගේ වීඩියෝ කරන එකට.
aththatama hodayi video Eka ❤ ayiye matath thiyanava asavak photograph igana ganna hoda camaravk kiyanna🙏🙏🙏
මම ඔයාගේ TH-cam channel එක ගැන දැන ගත්තේ ksun aiya ge channel eken. Pahadili kirima mru💪
Thank you very much. I got a good knowledge about Lences. specially about Red lined L grade. And I got brushed my knowledge by your lesson. Thanks.
thawa video ooni ayiye.mama.serama video tika beluwa loku denumak aawa oyaagen
videos nm maru ayye.. puluwnnm laga laga video tikk danna.. nodanna dewal godak danagatta..
Niyamai aiye...hamadama wage watina deyak kiyala dunata...
අද දැක්කෙ... නමුත් අපිවගේ ඉගනගන්න කැමති අයට මාර වටිනව... ස්තූති ❤️
ගොඩක් දෙවල් දැනගත්තා👍👍👍👍
hoya hoya hitapu video ekak ❤
අයියගෙ video එකක් එනකන් බලන් ඉන්නෙ මං විතරයිද....😉
Watina video ekak aiye . .. thank you
Good explanation👍
godak deval igena gaththa,thank you ayya.
Ye ye... Aluth video 1k dala... Content eka nam godak hodai ayye keep going....
ගොඩක් වටිනව video serious එක
අපිත් ස්කෝලෙ events ඔක්කොම cover කලේ ඉතිං kit lense වලින් තමා😜
පත්තරේට දාහන්😂
@@anandnayudu8650 😂😂😂😂😂
@@anandnayudu8650 Lol 😂😂
Sirawata😁
Attk 😌
Supper explanation ❤
Krishantha aiye oyage video nam patta watinawa .Thank you aiye
Aiiye indoor event ekak shoot krnn 24-105mm lens eke fix apeture ekak tiygen shoot krnn pulwnd😊
Speed light ekak nethuw
Thank you so much .Wonderful lesson...................
හරිම පැහැදිලි....❤
Gdk dewal igena gaththa me video eken
dinesh හරි ලස්සනයි Lens📷 එka danawan වටිනවා..
Superb video. Thank you
Thank you very much for your detailed explanation
ගොඩක් වැදගත්😍♥️♥️♥️🙏
supi aiya...aiye nikon d5600 camarawe video ekk karannakoo
Very valuable information for a beginner. Thanks for your effort.
එල අයියේ ලෙන්ස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Wild videography walata hoda budget shep cam ekak recommend karannko
වටිනවා ගොඩක්. ස්තූති 📷😁🙏💯
හොද වටුනා විඩියො එකක්
නියමයි අයියා.❤️
අයියේ photography ගැන වීඩීයෝ කරන්න දිගටම
Mm gaththe
Wide angle lense
50mm lense
Adath video 1 niyamai ayiye. Oyata welawak thiyanawanam puluwnnam ekeka lens 1ta adala sample 4tos details ekka poddak pahadili karala dennako. Both for full frame and apsc. Thankyou very much for your great help.
වටිනවා 👌👌 තෑන්ක්ස් අයියේ
😍 තෑන්ක්ස්❤
වටිනව ගොඩක්
අපිනම තාම ඕව යූස් කරන්නෙ නැහැ
ඒත් ස්තූතියි
We get Valuable Information form you. Thanking for you share knowledge.
ස්තුතියි ....
පැහැදිලි කළ ලෙන්ස් වලින් ගත්ත උදාහරණ පොටෝ දෙන්න.
පට්ට සුපිරි 👍👍👍👍💪👍
kit lens ekata vada 75-300 mm lens eka hodada? eke apperture eka venas venvada zoom karaddi? please give me a answer!
ජයවෙවා
PERFECT LESSON. THANK YOU SIR......
Cricket tournament ekak cover karana canon 600D cam ekata hoda kokakada
Onama camer ekkt onama lence ekk set karanna puluvand ?
Thank you brother😎 for the lesson ❤️
Canon ESO 500D camera ekata 18-135mm lens eka mount keranna puluwandha
මම ගොඩක් ආසාවෙන් බලනව
bohoma sthuthiy ayiye sahenna watinawa 👌❤️
Aiye.. watina video ekak.. ❤️❤️
Good lesson mr
ගොඩක් හොදයි video tika අයියේ 👌👌👌
Godaak watina video ekak ayya. Thank you
man camara ekak ganna inna. Math hirawela hitiya tanak tama lense eka thx ayya ..
Canon 90D ekata hondama lens eka mokakda
thanks for sharing knowledge. it's very useful for us. KIT
❤Thank you so much
Patta
Thanks aiye godakdewal igenagattha
You are a good teacher uncle
Superb elucidation 👌
Photography ptan gann kenek t hoda camara monawd ?
Great❤️❤️
සුපිරි ❤
Very good explain. Thank you.
Oyage godak dewal danagatta ayie thank you
Canon camera walata use karana puluwan 50mm hoda prime lens brand mnawada.... budget ekata galapena ewa..... sharpness hoda thathwayaka thiyana...
සුපිරි ..👌
වටින දේවල් ටිකක්, බොහොම ස්තූතියි අයියේ