How to choose a camera | Photography Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මේ video එකෙන් මම කතා කරන්නේ කැමරාවක් ගන්න හිතනවානම්, මොනවගේ දේවල්ද මුලින්ම දැනගෙන ඉන්න ඕනේ කියල
In this video How to choose a camera | Photography Sinhala I talk about some of the things you should know when you making the decision of buying a camera.
මගේ landscape photography ගෘප් වලට එකතු වෙන්න
Telegram - t.me/Landscape...
Facebook - / srilankaphotographersclub
මේවත් බලන්න
Manual mode එකෙන් ෆොටෝ ගන්න හැටි - • මැනුවල් මෝඩ් එකෙන් ෆොට...
ෆොටෝ වලට copyright information දාන ලේසිම ක්‍රමය - • Add Copyright informat...
Quality අඩුවෙන්නේ නැතුව facebook එකට ෆොටෝ දාන හැටි - • Quality අඩු වෙන්නේ නැත...
ඕනෙම ෆොටෝ එකක් focus කරන්න හැටි - • ෆොටෝ focusing ගැන හැම...
විනාඩි 45 ෆොටෝ editing කෝස් එක • Sinhala photography ed...
ෆොටෝ එකක් compose කරන හැටි • ෆොටෝ එකක කොම්පොසිෂන් ඉ...
Color theory කියන්නේ මොකක්ද ? • Color Theory Sinhala
Sharp ෆොටෝස් ගන්න විදිහ • ෆොටෝ වල ශාප්නස් වැඩි ක...
My other social media links
Facebook www.facebook.c...
Instagram / priyantha_bandara
Web site www.priyanthab...
#priyanthabandara #landscapephotographysinhala #photographysinhala
Me vedio eka godkma watinwa sir ❤️🫡
woow. මන් හිතන්නෙ නියම චැනෙල් එකක් මට හම්බුනා.😍
Perfect Chanel ❤
Very important lesson for the beginners.
good video uncle
🎉🎉❤❤
නියමයි
Thanks 💓🔥
Me video eka godak watinawa ❤🎉
Thanks for sharing knowledge - very helpful
Thanks ❤
Good❤
Sony a6700 ?
Sony a7c2 ?
මේදෙකෙන් පොටෝ වීඩියෝ දෙකටම හොදම එක මොකක්ද සර්
ඇත්තටම හොද වීඩියෝ එකක් ආසව තිබ්බට සල්ලි නෑ නේ phone එකෙන් තමයි ගේමක් ගහන්නෙ😢
Matath ehemai
Math ehemai
හෙමීට ගානක් එකතු කරගෙන target එකට යන්න
Sir ❤❤
මේකටනම් රිප්ලයි එකක් ඕනමයි මේක ලොකු ප්‍රශ්නයක් මට sir වගේ කරන Photography චැනල් එකකට දාන්න ඕන Catogary එක මොකක්ද sir අනිවාර්ය රිප්ලයි දෙන්න 😥😥
Sir.Nikon d60 camarawa hodaida landscape photographphy walata
canon r6 mark ii vs sony a7iv me deken mokakda hoda gannawanam?
Photography and videography deka ma krnna puluwan cam ekk thiyenawa da hoda R6 eka hodada
Camera wak wenuwata gnna puluwan smartphone ekk recommend karannako 😢
Nikon coolpix p1000 cam Lankawe gann tiyed?
❤
canon R8 or Sony alpha ? best one?
R8 is a model, Alpha is a brand, Cannot compare
People and portrait walata honda camera kiynnko aiye
Camera ekata wadiya lens eka balanna one. Hoda aperture ekak thiyena prime ekak one
@@priyanthabandaraphotography thank you aiye
Obathuma beginner kenekta recommend karana cam ek mokkd
🤍
Aiye sony A7 2 eka hoda nadda
Dannam paranayi e model eka
අයියා මාත් wildlife photographer කෙනෙක් වෙන්න කැමති ඒත්... එකෙ සල්ලි හොයන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන් ද...
ඕක ඒ අංශයෙන් යන්න ඉන්න කැමැති අයට තියෙන ලොකු ප්‍රශ්නයක් කවුරුවත් කියන්නෙ නෑ ඔක්කොම කියන්නෙ විනෝදාංශයක් විදිහට කරන්නෙ කියලා එහෙම නම් සෆාරි ජිප් වලටත් සල්ලි ගෙවලා වාහන වලටත් තෙල් ගහගෙන ළක්ෂ 50 ක විතර කැමරා වලින් කරන Widelife Photography කියන්නෙ ගෝල්ෆ් වගේ කෝටිපතියන්ගෙ විනෝදාංශයක් වෙන්න ඕන 😢 ඕක ගැන අහගන්න ඉන්නෙ එකම කෙනා තමයි ප්‍රියන්ත බංඩාර මහත්තයා තමයි කොයි වෙලාවක හරි කියයි
අයියා, Car Photography වලට ලංකාවෙ තැනක් තියෙනවද ?
Commercial wada walata godak aduyi. Feee lance wada thiyenawa namutu simitha prqmanayak
@@priyanthabandaraphotography thanks ayye. Mama hithuwe gemak gahanna puluwan kiyala 😔
ඔය මොකටත් වඩා iphone එක හොදයි.. ඒකට ගහන්න එකක් නෑ..මන් ගන්න ඉන්නේ එකක්
😂😂
@@AmandiHerath හිනා වෙන්න දෙයක් කීවේ නැ ඔහේට
Thanks 👍