Anjalee Herath - Niya Thol Rata (නිය තොල් රටා) | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Stream & Download : vyd.co/NiyaTho...
Spotify: Soon
Apple Music: Soon
♪ Director: Irushka Bogoda
♪ Melody & Music: Udara Samaraweera @Udara_Samaraweera
♪ Lyrics: Shehan Galahitiyawa
♪ Editor & Colorist: Kasun Kavinda Studio
♪ DOP: Irushka Bogoda
♪ Anjalee Costume Designer: Viran Siriwardana - Wolv Colombo
♪ Assistant Cameraman: Sathika Dilhara
♪ Photography: Chathumal Ranasinghe
♪ Hair Partner: Salon Ayora
♪ Location Partner: Grand Elite
♪ Makeup: Glamour By Iresh Eranga
♪ Artwork: Desighn By Lahiru
♪ Powering By TR TUNES
♪ Chanel Network TR TUNES LIFE STUDIO
Cast: Navodya Gimhani, Irajani Gairika, Niranjala Sarojani, Miheli Diyathna
Special Thanks: Rukshana Dissanayaka, Gihan Gunasekara, Pubudu Rathnapala, Ashan Wijewickram
(C)2025 Anjalee Herath
(P)2025 Anjalee Herath
This is the Official Music Video of Anjalee Herath "Niya Thol Rata"
#anjaleeherath #anjalee #niyatholrata #නියතොල්රටා
නියතොල් රටා මෙතැන් සිට ඔයාලට බාරයි. ආදරණීය අදහස් වලට සුබ පැතුම් වලට ගොඩක් ස්තූති ඒ වගේ ගොඩක් ආදරෙයි ❤️🙏
@@anjaleeherathofficialඒ ආදරේට හැමදාමත් ආදරෙයි❤️
❤❤❤
@@anjaleeherathofficial ❤️❤️
❤️😘
@@anjaleeherathofficial හදවතින්ම බාර ගන්නව ..වගේම හැමදාම ආදරෙයි හැමදාම ඔයා එක්ක ඉන්නවා 🥰❤️
කාන්තාවන් ජීවිතේ විඳිය යුතුයි නිදහසේ.
පිටතින් බලා ළඳුන් ගැන තීරණ ගන්න එපා.❤
ඔවුන් සුන්දරයි.
ඒ ගැනයි මේ ගී පද රචනාව කලේ❤
💛💚🩷
මේ හොඳ දුවටම ගැලපෙන ඔබේ හරවත් පදමාලාව අනර්ඝයි.
එමගින් නූතන සමාජයට දෙන පණිවිඩය ,,හරිම ආදරණීයයි.
ඔබ වැනි පරිණත රචකයෙක් මෙසේ පන්හිද මෙහෙයවීම ජාතියේ වාසනාවයි!!!තෙරුවන් සරණයි!!!
🩷💚💛
ලස්සන පද ගැලපීමක්...❤❤❤
❤
@@shehangalahitiyawa6702 very 👍 💚💚💚
@@meththameththa9587❤🙏
හරිම ලස්සන නිර්මාණය ක් .මෙතනදී රචකයාට අවශ්‍ය වන්නට ඇත්තේ කාන්තාවක් අද සමාජයේ බොහෝදුරට නොයක් හැල හැප්පීම් වලට තාඩන පීඩන වලට මුහුන දීම නිසා,ඒ හැමදෙයක් ම ඉවසීමෙන් දරාගෙන , ඒ හැමදේම ගානකට නොගෙන සතුටින් ජීවත් වීම විනා,මෝස්තර උලුප්පා දැක්වීමක් නොවන බව අපි වට්ශා ගත යුතු අතර කාන්තාවකට ඉගෙනීම සතුටින් සිටීම ශක්තිමත් බව නිරන්තරයෙන්ම පුරුදු පුහුනු කර ගත යුතුයි .අද සමාජයේ කාන්තා වට ආදරෙ දෙන්නයි කියා ඇවිත් කාන්තාවගෙ මුලු ජීවිතය ම කාබාසිනා කරදමා හිත් රිදවීම් පමණ ක් ඉතුරු කරගෙන ජීවත් වනවාඅට වඩා මේ ගායිකාව ගේ අංජලි ගෙ චරිතය හැමෝටම ආදර්ශයක් වෙනව.බොහොම ස්තූතියි .තව තවත් මෙවැනි නව නිර්මාණ බිහි කිරීමට ඔබට ශක්තිය දයිර්‍යය ලැබේවා අපේ කාන්තාවන් දිනෙන් දින ශක්තිමත් වේවා.🥰🥰🥰
❤
මා සංගීතවත් කෙරූ අලුත්ම ගීතය 🎶🎶
අහන්න,නරබන්න,අදහස් දක්වන්න ❤❤
කියන්න වචන නැ එ තරම් ලස්සනයි ❤🎉
කියන්න නම් ඇත්තටම වචන නැහැ.😘පට්ට😅😊❤️
Next level නියම combination එකක්
Harima lassana song akak❤
🎉🎉🎉
ඔබේ නිර්මාණශීලී සංගීතය ,ඇගේ මියුරු හඬට හොදින්ම යාවෙනවා!!!
හොඳම සුසංයෝගයක්!!!
ජයම වේවා!!!
🌟🌟🌟
අහපු මුල් සැරෙම හිතට වැදුනු අය මෙ කොනට ❤🎶
Song එක hit වෙනවා ලොවෙත්..❤❤❤
❤❤😂අනිවාර්යෙන්❤❤
හරිම ලස්සන ගීතයක් අංජලී. ටැටුවක් පවා සිතුවම් කලා පපු තලයේ සිනිදු තලාවේ...❤ මේ ගීතය මිනිසුන්ගේ පපු තලයේ නිබද රැදේවී. Good luck and ❤from 🇨🇦
Altogether beautiful and perfect නංගි. වෙනම style එකක Song එක. ඊලග පාර නන්දා මාලණියගේ ආරේ ගියකුත් ගයන්න ඔයාගේ rare unique feelingful voice එක ඉස්මතු වෙන්න තව තවත්. " හදවත සදවතුර වාගේ " ඔයාගේ. Very first time Apps download කරගෙන vote එක දුන්නේ අපරාදේ කියලා නොහිතන , චරිතය, ගතිගුණ ,හැසිරිම, වැදගත්කම නොවෙනස් වු ආදරණිය අන්ජලි නංගි. ඉදිරියටත් ඉහළටත් නිහතමාණිව යන්න ශක්තිය , දහිර්‍ය , දැනුම ,අත්දැකිම් බහුල වි වර්ධනය වේවා. ශෙහාන් මිහිරන්ගටත් වඩා කෙනෙක් වෙන්න ඕනි ඔයා තව තවත්. ගායනයට අමතරව සන්ගිතයේ පරාස පුළුල් කර ගන්න ඉගෙන ගෙන. ජයම වේවා නංගා. Greatings from - State Of Israel .
💙🇮🇱💙
පිටතින් බලා ගෙතුවත් කතා
හදවතම සද වතුර වාගේ ❤
"මම ආදරේ දෙන්න ආවේ"
Wow අක්කී
ඒක වෙනස්ම එකක්
හරිම ලස්සනයි❤ආදරෙයි❤
ට්‍රෙන්ඩ් ඒක දිගේ යන්න ම
හිතේ ❤️❤️❤️🔥🔥🔥👌👌
පට්ට song ඒක නියමයි 💙
පිටතින් බලා ගෙතුවත් කතා හදවතම සඳ වතුර වාගේ...
❤
ඒක නම් .ඇත්ත
මේකනම් මරැ next level වැඩක් 👌❤️🔥 මේකනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි super hit ekak 👌❤️🔥
ලස්සන අර්ථවත් ගීතයක්..❤️
හරිම ලස්සනයි මැණික.කලාලොවේ දිදුලන මැණිකක් ඔයා.ඉදිරිගමන අතිසාර්ථකයි.සුබ පැතුම් පැටියෝ.ඔයාගේ රසිකයින් සතුටින් තියන්න ඔයා ලොකු කැපවීමක් කරනවා.හරිම සතූටුයි.ආදරෙයි .❤❤❤❤❤
ට්‍රෙන්ඩ් එක දිගේ යන්නම හිතේ අපි විදිමු වයිවර්ණ හීනේ...❤️❤️ ආදරෙයි මැණික. ට්‍රෙන්ඩින්ග් වේවා කියා පතනවා
අන්ජලි කියන්නෙ barnd එකක් ඉතින් කවර කතා ද වෙනස් රහට සිංදු කියන අපෙ ගි කොකිලාවිය අදරෙයි ඉස්සරහාට ලස්සන ගමනක් යන්න ඔයට ශක්තිය දෛරය ලැබෙන්න ඔනෙ සුබ පැතුම් මැනික ❤️❤️
Wow... so beautiful nagaa....
අපි විඳිමු වයිවර්ණ හීනේ. ❤ ❤ ❤
වෙනස් තාලයෙන් ලස්සන සිංදුවක්. හරිම සතුටුයි දුව. ඔයා ගැන හරිම ආඩම්බරයි. ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට ශක්තිය, ධෛර්යය තව-තවත් ලැබේවා!!!❤
Song +voice +lyrics + Video + Location + Edit + Colors All are superb.. 🤝👑️🔥
Finally everything will be perfectly done...The important thing is that your singing style is fantastic..
You have to go long way anjali..
Blessing to you always be more and more successful ❤️💐
❤දෑසම සොයන්නේ ඔබේ රුවසවන් යොමාසොයන්නේ ඔබේ හඬ❤❤❤ආදරෙයි ඉතින් හැමදාමත්❤❤
වෙනස්ම ආරෙක කාලෙට ගැලපෙන පට්ටම ගීතයක් ...ආදරෙයි අංජුවෝ
අංජලී. මං ආසම චරිතයක්🤩😍🙂
ආදරෙයි අන්ජු අක්කියෝ මේක නම් කියන්න වචන නෑ❤️😩පට්‍ට අනෙ😊❤️🔥
ඒක නම් පට්ට 😍❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,, ඔයා නම් පට්ට අක්කෙ ❤
ලස්සන වෙනසක් wow
🔥🔥🔥🔥🌹🌹🌹❤️❤️🔥
වෛයි වර්ණ හීනෙ 💖🎉
මරු 💙💙💙💙
ලස්සන කටහඬකට ලස්සන වචන ටිකක් ඒ ඔක්කෝටම හරියන්න සංගීතයක් විසුවල් එකක් ආදරෙයි ආදරෙයි 🥰🥰🥰🥰💐🙋♀️
අනේ හරිම ලස්සනයි අක්කේ අලුත් සින්දුව මොනවා නැතත් මිනිස්සුන්ට තේරෙන හිතට ඉක්මනට කාවදින සින්දුවක් ❤❤❤අක්කේ ඔයාට තව තවත් මේ වගේ නිර්මාණ කරන්න අවශ්‍ය දෛර්‍ය ශක්තිය වාසනාව ලැබෙන්න ඕන❤❤❤❤
හරිම ලස්සනයි මැණික ඇත්තටම දැන් කාලේ genaretion එකට සෙට් වෙන වෙනම විදිහේ සින්දුවක්.ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කී🎙️❤️🌚
❤❤❤ඔයා වගේම කට්ට කාලාජීවිතේදිනන්නවෙර දරන සියලූම ගැහැණු දරුවන්ටමේ ගීතයේ ආශිර්වාදයක් පුතේලස්සන නිර්මාණයක් බුදු සරණයිතවත් මෙවැනි නිර්මාණ කරන්නට ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා
වෙනස්ම එකක්. ලස්සනයි.. සුභ පැතුම් අංජලී.. ඔබට ජය වේවා 💪🌍🎙️💙
🎉🎉🎉
සුවඳ නෙළුම පිබිදී එයි වෙනස් සරින්!
නිබඳ එයින් සැනහී යයි මගේ සවන්!
සබඳ! ඔබත් නැලවීදෝ මියුරු හඬින්!
ළබැඳි දුවේ, රැකදේවා! දෙවිඳු සුරන්!!
🌟🌟🌟
වැඩ් කල් ගියත් නියම වේලවේ ලස්සන හිනත් එක්ක . හදවත පුරාම ගීතය ව්දින්න .පුලුවන් ආදරයෙන් වැලද .ගන්න පුලුවන් ලස්සන ..නිර්මනය ක .. මැනික .ජයෙන් ජයම .වේවා❤
ලස්සනයි. එකත් හරියට දේදුන්නක් වගේ. I think you touched the real life first time after became the Dream star. Good Luck. ✨👊
🔥❤️. හරිම ලස්සනයි අන්ජලී මැණික ❤❤❤ ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩක් 🌹♥️
සුපිරියක්❤❤❤❤❤❤❤❤
මම කටුකාලයි මෙතෙන්ට ආවේ❤❤❤❤❤❤❤
අපි ව්දිමු වයිවර්න හීනේ මාරම ලස්සනයි ..🎉🎉
Wow anju venasma vibe ekak meka nam aniwaren trending ❤💖
Versatile Artist ❤ I like this song ❤
Much Love and All the best for your future❤
වෙනස් ම ලස්සනක් ❤💥
ලස්සන තේරුමක් 🌟
හිත ලස්සන යි නම් හැමෝම ලස්සන යි.
අවබෝධය කියන ආභරණය හමු වුණු දාට මොන Fashion කළත් තමන්ට තමන් මග හැරෙන්නේ නැහැ.
Good Luck akke....🌷
අන්ජලී ටම ගැලපෙන පද මාලාව, actions , vishuwal , anjaleege hada, music very beutifull❤❤❤ jayama wewaa
පද හරි සරළයි, යෞවනත්වය සංගීත රටාව..... ඔයාගෙ හඬත් එක්ක ලස්සන එකක්........සුභවාදි වෙිවා @Anjaliherath
What A Beautiful Voice ! ❤
සිංදුව ලස්සන වගේම ඇඳුම් හා පාට තොරාගැනීමත් මාරම ලස්සනයි. සුභ අනාගතයක් අංජලී.. 💐❤️
සුපිරියක් තමයි ඉතින් ...❤
I love this song ❤ voice, music and lyrics are superb❤
Never judge anyone based on their style, fashion or appearance ❤ Good Message❤
ඔයාගේ කැමැත්ත ඔයාගේ විදිහ hops මේ දේවල් හොඳින් තේරුම් ගන්න ආදරණිය රසිකයිනි 💖ලස්සනයි දුවේ ගීතය.. දායක වූ සැමට 🙏👍🥰♥️
Nice song.. good luck Anju ❤
මේක නම් පිස්සුවක් අක්කි මැණික🥺❤️අහන්න අහන්න ආස හිතෙනව🥺😘❤️
❤❤ මාරම ලස්සන සින්දුවක් අක්කියෝ ❤❤
අලුත්ම වෙනස super Anju ❤පිටතින් බලා ගෙතුවත් කථා ❤🥰
ජය වේවා මැණික!!! එකකට එකක් පරදින්න ලස්සන ලස්සන සින්දු ටිකක් අපිට දුන්නට ඔයාට ගොඩාක් ආදරෙයි මැණික ඊළඟ එක එනකල් මේක අහන්නම්
ට්‍රෙන්ඩ් එක දිගේ
යන්නම හිතේ 🔥🔥👌👌🌹
❤️❤️❤️❤️❤️❤️❤️❤️🎧💯
හරි අපුරුයි
Good luck
❤️🌹💙🔥🌎👌🎉
අලුත් ම සින්දුවක් හරි ම කලෝච්ත ගිතය ක් ම්නිස්සු පිටින් මනින්න එපා දෙව්‍යෙක් බුදු වරයෙක් උනත් ඉන්න පුලුවන් මේ ව්දිහට පිටින් මනින්න එපා මේ ගිතය ගොඩක් ලස්සන තෙරුමක් තියෙන ගිතයක් අන්ජලි හේරත් ට ම ගහපු ගිතය
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
අනේ හරි ම ලස්සනයි
වෙනසක් කලා........ 🔥🎉❤️
අපි ආදරේ දෙන්න ආවේ
වෛයි ව ර් ණ හීනෙ
සොදුරු කලාවේ
❤️🌹💙🌎🔥🔥👌💖
ආදරේ දෙන්න ආවේ
ඔබ ජීවිතේ විදින තාලේ
හරි ලස්සනයි පද මාලාව
බුදුසරණයි
Good luck 💙🌎🌹🔥👌❤️
Marama lassanak.kellekge nidahasa thama vatinne 🥰❤️
බුදුසරණයි 🎉💖🔥
හරි ම ලස්සනයි
Congratulations 🔥👌🌹
ආදරෙයි.
I love this vibe ❤
This gonna be a hit ❤
Good morning 🌹💙🔥🙏
පිටතින් බලා ගෙතුවත් කතා
❤️❤️❤️❤️❤️❤️ wow
Top song
I love this song ❤❤❤❤❤
Woww Akki. akkige songs godak lassanai. ❤❤❤❤❤❤❤
වැඩිකල් ගියා සිදුවත් කතා කටුකාලා මේ තැනට ආවේ.හදවත පුරා ප්‍රේමය දරා මම ආදරේ දෙන්න ආවේ.මං ජිවිතේ විදින තාලේ .❤❤❤❤සුපිරි සිංදුවක් අනේ මාරම ලස්සනයි ❤❤❤
වාව් සුපිරි වැඩක් ❤️🔥❤️🔥
"මම ජීවිතේ විදිනතාලේ...
වෙනස් රහට අද කලේට ගැලපෙන සිංදුවක්
හරීම ලස්සනයි ඇන්ජලී අක්කේ බුදු සරණයි යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේගේ පිහිටයි oyata 🙏 💎💎💎
සිදු වත් කතා 🔥👌💖🌎
🔥🔥❤️❤️🌹🌹💙🔥👌🙏🎉
Wow 🔥🔥🔥🔥💖💖 මැණික
Superb ❤❤❤❤❤
Nice song darling ❤️ good luck
මාරම ලස්සනයි නංගි සිංදුව අපි වෙනුවෙන්ම කියපු සිංදුවක් ආදරෙයි ❤❤❤කටු කලා මේ තැනට ආවේ
Good morning
Good luck
නියමයි ලස්සනයි
❤️❤️❤️❤️
Eka nm supiriyak ❤❤❤
💖💖 හරිම ලස්සනයි නංගියෝ. 💖💖
සුපිරි ❤❤❤
කටුකාල ඔයා අද ඇවිත් ඉන්න තැන ගැන හදවතින් ම සතුටු වෙන තවත් කෙනෙක් මම..එදා සහ අද ගැන ඈතින් ඉඳන් බලාගෙන අහිංසක ආඩම්බරයක් විඳිනව..සුබ පැතුම් මගෙ නංගියෝ.ආදරෙයි ආදරෙයි ආදරෙයි ඉතින් ගොඩක්
Harima lassanai song aka anju akke ❤🎉 good luck❤
Woww nice songs ❤❤❤❤
Lassanai anjaliyoo❤❤🎉🎉adarei
ඔබ ජිවිතේ විදින තාලේ
හරි ම ලස්සනයි මැණික
බුදුසරණයි ඔයාට
වයිවර්ණ 🌎🌎🌎🔥🔥🎉💖
❤️❤️❤️❤️🌹❤️🌹❤️🌹💙💙
I love your voice, style and quality ❤ superb 👌
පිටතින් බලා ගොතන්න එපා කතා❤❤❤❤❤❤
Maru ❤
Love this ❤
Waaaw ekath maru❤❤❤ oyata teruwan saranai 💐💐🌼🌼
පිටතින් බලා ගෙතු වත් කතා
👌👌👌👌❤️❤️❤️❤️💖💖🎉💯
Wow 💙 wow 💖💖💖💖
ලස්සනයි ❤❤❤
සුපිරි 😊😊😊 ❤❤❤
Amazing voice... 🎵🎤🎶❤️
සුබ දවසක් වේවා 🌹🙏
ආදරෙයි සුපර් සෝන්ග් එක
අපේ හඩ නැතුව ම බැරි
හරි ම මිහිරි යි ඉදරියටම්
යමු කලා කෙත ලස්සනයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥👌
සොදුරු කළා වේ 🔥👌
Wow good luck 🌹💙❤️
මාර ම ලස්සනයි
බුදුසරණයි.
Lassanai song eka Anju.jayawewa!!!
සිල්නොබිද ලෝ දම් වඩාලා.....
අපි විදිමු වෛවර්ණ හිනේ ..😊❤
Wooow its very beautiful song 😮😮😮
Aneeeeee harima lassanai 😍Anju manika😘♥️♥️🌺🥰thava thava lassana lassana songs karanna shakthiya dahira labeva kiyala hadavathima prarthana karanava manika ❤❤❤😘😍💗💖
I love it nice song ❤️
ලස්සනයි මැණික සුබ පැතුම් වස්තුවේ ❤❤❤❤❤❤❤❤❤❤
Niyamai suddo 🥺❤️🔥
පට්ට ලස්සන සිංදුවක් අක්කියෝ ආදලෙයි ❤️
ලස්සනයි අක්කී....😍😍😍 ආදරෙයි අක්කී....❤❤❤
❤❤❤❤❤❤ nice song budusaranai