සබ්බපාපස්ස අකරණං (Sabba Papassa Akaranan) - Dahami Desawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • සබ්බපාපස්ස අකරණං (Sabba Papassa Akaranan) - Dahami Desawana
    ගාථාව,
    සබ්බපාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්තපරියෝදපනං
    ඒතං බුද්ධානසාසනං
    සිංහල අර්ථය,
    සියලූ පව් නො කර හැරීම ය, සියලූ කුසල් රැස් කිරීම ය, තමා ගේ සිත (කෙලෙසුන්ගෙන්) පිරිසිදු කර ගැනීම ය යන මේ කරුණු බුදුවරුන් ගේ අනුශාසනා යි.
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
    ගාථා සුගායනය,
    කාව්‍ය විශාරද පූජ්‍ය ඇතාබැදිවැව මහින්දරතන ස්වාමීන්වහන්සේ
    බණ්ඩාරගම, රමුක්කන රජමහා විහාරය
    පානදුර (0774138510)
    / ethabediwewa.mahindara...
    ▶ Subscribe දැහැමි Desawana : bit.ly/Subscrib...
    ▶ Circle us on G+ : bit.ly/DahamiDG...
    ▶ Like us on Facebook : bit.ly/DahamiDF...
    ▶ Follow us on Twitter : bit.ly/DahamiDT...
    ▶ Visit Desawana Official Web : goo.gl/f30Fpp
    #KaviBana #BanaKatha #DahamiDesawana

ความคิดเห็น • 249

  • @IndikaKariyawasam-w5g
    @IndikaKariyawasam-w5g 2 หลายเดือนก่อน

    සියලු බුදුවරුන්ගේ මේ ගාථාත්මය බලයෙන් සියලු අසනීප තත්ත්ව දුරුවේවා

  • @MuthukuMarige
    @MuthukuMarige 3 หลายเดือนก่อน

    Sabbapapassa buduguna balen mage sewaya karana sathanaye, hathuro duruwewa, a saththaye balen mage mage jivithe sarthakawewa,

  • @priyankaweerasinghe2788
    @priyankaweerasinghe2788 2 ปีที่แล้ว +17

    මෙය ඇසුනත් ඇති හිතට සතුට ගෙන ඒමට.
    සාදු සාදු සාදු.

  • @PushpaDamayanthi-u9z
    @PushpaDamayanthi-u9z 8 หลายเดือนก่อน

    Me anannththa uu budu gunai balen mage demaupiyo denna Saha mage pawle ciyalu denagema ciyalu apalA duru weawa sadu sadu sadu

  • @SriyalathaJayalath
    @SriyalathaJayalath 10 หลายเดือนก่อน

    Mage nivasa baking ekmanin sada ganimata. Me gamba bilayer baking wewa patami sadu sadu sadu!

  • @hashansupuni4746
    @hashansupuni4746 ปีที่แล้ว +4

    මගේ දරුව.ආශිංස. මගෙ මහත්තයා.හශාන්.මම ඇතුළු පවුලේ සියලුම දෙනා ආරක්ෂා වේවා...!! ලෙඩ රෝගවලින් ආරක්ෂා වේවා...!!! අපල උපද්‍රව ඇත්නම් ඒවාද දුරු වේවා...!!!🙏🙏🙏🙏

  • @darshichathu7423
    @darshichathu7423 ปีที่แล้ว +3

    අනන්ත බූදුගූනය බලෙන් මගෙ ලෙඩ දුක්දුරැවි මගෙ සැමියට පිටරට රෑකියාවලැබෙවා අපිදෙන්නගෙ සියලු බලාපොරොත්තු ඉටූවෙවෙ

  • @Namali-y9n
    @Namali-y9n 8 หลายเดือนก่อน

    Me piritha balayan maga akama aka wasarakata semaa wawa.

  • @sunethrabandara2525
    @sunethrabandara2525 ปีที่แล้ว +2

    අනන්ත බුදුගුන බලයෙන් මාගේ දියවැඩියාව සදහටම දුරැ වෙිවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !
    මගේ අක්කටත් ළමයි දෙදෙනාටත් ඉක්මනින් ම රට යන්න අවස්ථාව උදා වීම පිළිබඳව මම විශ්වයට ස්තුතිවන්ත වෙමි !

  • @MalkanthiKumari1992
    @MalkanthiKumari1992 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @dilhaniranaweera1983
    @dilhaniranaweera1983 10 หลายเดือนก่อน +1

    Maa meeka sawan deemen, mage siyalu balaporoththu Ishta weewa!!!🙌🙏🙌🙏🙌🙏🙌🙏

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว

    මෙි බුදු ගුන බලෙන් මෙග දරැවො රැකදේවා

  • @lakshanianodya5856
    @lakshanianodya5856 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nestonesto5241
    @nestonesto5241 ปีที่แล้ว +14

    අනන්ත u budu guna බලයෙන් siyalu සත්වයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤ 🙏🙏🙏

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 4 หลายเดือนก่อน

    Sadusadusadu

  • @pavanikekulandara
    @pavanikekulandara ปีที่แล้ว +10

    සබ්බපාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනම්
    ඒතං බුද්ධාන සාසනං
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @nadeekaasadamali
    @nadeekaasadamali ปีที่แล้ว +12

    බුදු ගුණ බලයෙන් මගෙන් ගෙදර සියලු දෙනාගේ apala duruwela sepasampath උදා වේවා sadu sadu sadu ....

  • @sangeethakumari9788
    @sangeethakumari9788 ปีที่แล้ว +18

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගෙ අනාගතය සාර්ථක වේවා.මගේ දෙමාපියන් සුවපත් වෙත්වා..සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏

    • @shiraniwedage2936
      @shiraniwedage2936 11 หลายเดือนก่อน

      mage apala duru wewa ,🪔🪔🪔🪔🪔🪔🪔

    • @shiraniwedage2936
      @shiraniwedage2936 11 หลายเดือนก่อน +1

      Siyalu buduwaruge balaye mage asanipa duruwewa,

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +10

    මට තියෙන සියලුම දුක් කරදර නැති වෙලා මේ අනන්ත බුදු ගුණ බලයෙන් සෙතක් ශාන්තියක්ම වේවා මාගේ අමාමෑණි තථාගත ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා

  • @damayanthibalage1453
    @damayanthibalage1453 ปีที่แล้ว +8

    අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ සියලු රෝග දුරු වේවා ,ඒ raastaka apala තත්වය දුරු වේවා ,මාගේ පවුලේ සියලුම දෙනාට අනන්ත වු බුදු ගුණ බලයෙන් පිහිට ආරක්ෂාව ලැබේවා ..!!!

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 ปีที่แล้ว +8

    අනන්ත වූ බුදු ගුන බලෙන් සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @Amala-m7v
    @Amala-m7v 10 หลายเดือนก่อน +3

    අනන්ත වු බුදු ගුනබලයේන මාගේ සියලුම කරදර දුරුවේවා සියලුම සත්වයෝ නිදුක් වේත්වා නිරෝගි වේත්වා සුව පත් වේත්වා සාදු සාදු සාදු 🎉🎉🎉

  • @anandika4567
    @anandika4567 ปีที่แล้ว +8

    අනනත බුදුගුණ බලයෙන් මාගේ සහ මාගේ මැණියන් සිත්සතන් සුවපත් වේවා .. සියලු කරදර දුරැවේවා මාගේ මැණියන් ගේ ලෙඩ දුක් දුරැවී දිර්ඝයු ලැබේවා ... සැම විට දැහැමිව ජිවිත් වීමට ලැබේවා

  • @srikanthihada5977
    @srikanthihada5977 ปีที่แล้ว +7

    සම්මා සම්බුදු බලයෙන් මගේ දරුවන්ට යහපතක්ම වේවා මගේමානසික පි්ඩනය දුරුවි් ශරි්රයේ ඇති සියලුම ලෙඩරෝග සුවකරදෙන්නට හැකිවේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @seryaniseryan4433
    @seryaniseryan4433 ปีที่แล้ว +10

    බුදු ගුනයේ බලයෙන් මගේ මැණියන්ගේ සියලු ලෙඩ රෝග සුව ව් නිරොගි සුවය ලැබේවා අප පවුලේ සියලු දෙනා ගේ සිත්තැවුල් කරදර දුරැවේවා සාදු සාදු සාදු

  • @Food.Fantazy.2024.
    @Food.Fantazy.2024. ปีที่แล้ว +15

    සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ගේ පිහිටෙන් මාගේ සියලු ම බලාපොරොත්තු සියල්ල ඉශ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @nalakaag
    @nalakaag ปีที่แล้ว +7

    මෙතෙක් පහලවූ...සියලුම බුදුවරුන්ගේ අනුසාසනාව.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushariekanayaka8884
    @thushariekanayaka8884 ปีที่แล้ว +7

    අනන්ත වු බූදු ගුන මහිමයෙන් මගේ දරුවන්ගේ ඉගෙනිම සාර්ථක වේවා ලොකු පුතාගේ රැකියාව සාර්තකවේව මගේ මවට ඉක්මන් සුවය ලැබේවා ඒ වගේම මගේ රැකියාව හොදින් කර ගැනීමට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා සාදු සාදු සාදු

  • @lalik1918
    @lalik1918 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මගේ ග්‍රහ අපල දුරැවී ප්‍රාර්ථනා ඉටුවේවා.සාදු සාදු සාදු

  • @damayanthibalage1453
    @damayanthibalage1453 ปีที่แล้ว +9

    Dineshka dulshani මාගේ දියණියගේ araastaka apala තත්වය දුරු වි ,සියලු රෝග වලින් ආරක්ෂා karathwa...!!!

  • @donsilva3131
    @donsilva3131 ปีที่แล้ว +2

    සියලු බුදුන් වහන්සේලාට මම නමස්කාර කරමි🙏🙏🙏නමස්කාර වෙීවා🙏 සියලු සත්වයෝ සුවපත් වෙීවා🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +4

    👌👌👌👌🙏🙏🙏🙏🙏 මේ සියලු 🌹🌹🙏🙏🙏🙏👌👌 බුදු 🌹🙏🙏👌👌👌 වරුන් ගේ 🌹🙏🙏👌👌👌 උතුම් අනන්ත 🌹🙏🌹🌹🙏🙏🙏🙏👌උ ගුණ 🌹🌹🙏🙏🙏🙏 බලයෙන් 🌹🌹🙏🙏🌹🌹 මට යම් කිසි අපල උපද්‍ර වක් 🌹🙏🙏🙏🙏🌹 ඇත්තේ නම් 🌹🙏🙏🌹🌹🌹 එය දුරු වේවා 🙏🌹🌹🙏🙏 දුරු වී සෙතක් සන්තියක් උදා වේවා 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹 මේ ස්ත්ගයනා 🌹🙏🙏🌹🌹 සුවාමින් වහන්සේටත් 🌹🙏🙏🙏🌹🙏 උතුම් 🌹🙏🙏👌👌🙏🙏 තුනුරුවනේ සරණයි මට සැනින් තරහ යනවා එය නැති කරගන්න විදිහක් කියන්න කෝ 🙏🌹🙏🙏🙏🙏🌹🙏🙏

    • @harshanamadushanka5596
      @harshanamadushanka5596 ปีที่แล้ว

      මෙෙතීු භාවනාව පුරුදු පුහුන වන්න 🙏

    • @Nethu-e5w
      @Nethu-e5w ปีที่แล้ว

      Anatha buduguna balayen siyalu sathwayoo suwapath weawai nithara sithamna🙏

  • @thakshithakshi9805
    @thakshithakshi9805 ปีที่แล้ว +47

    අනන්තවූ බුදු ගුණ බලයෙන් මට ලංකාවට යන්න මාර්ගයක් ලැබේවා.

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 11 หลายเดือนก่อน +3

      බුදු සරණයි ඔයාට කිසිම කරදරයක් නොවේවා 🙏🙏🙏

    • @dammidammi2561
      @dammidammi2561 9 หลายเดือนก่อน +3

      අනන්ත බුදු ගුන බලයෙන් දම් ගුන බලයෙන් සග ගුන බලයෙන් ඔයාගේ බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏

    • @thilakagamage2708
      @thilakagamage2708 9 หลายเดือนก่อน

      ​@@kumarajayarathna4218it is in see if it is in TV see

    • @SarasiNiluka-v2v
      @SarasiNiluka-v2v 6 หลายเดือนก่อน +1

      Anantha uu budu guna balayen ikmanin kalaya gevila mata lankawata yanna waram labewaaaà

    • @nilanthinawanandana1624
      @nilanthinawanandana1624 4 หลายเดือนก่อน +2

      Mn kara thiyenna u siyaluma pin wala balayen oyage balaporotthuituwewa theruwansaranai

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 ปีที่แล้ว +3

    අනන්ත බුදු ගුනෙන් මගෙ කරදර දුරු වී ඉක්මනට ම රට රැකියාව ට යන්න ලැබෙව

  • @indikathushara5868
    @indikathushara5868 ปีที่แล้ว +4

    අනන්ත් බුදු ගුන බලයෙන් මාගෙ හිතට සැනසීමක් ලැබෙවා

  • @chathumikeshara...4558
    @chathumikeshara...4558 10 หลายเดือนก่อน +2

    ලෝකේ සියළුම දුගී ජනතාව දුකින් මිදෙත්වා සුවපත් වේවා බුදු ගුණ සත්තයි 🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +4

    මෙගථාරත්නෙයෙන්,මා,,දුකින් තැවෙන ප්‍රශ්නයෙන් දුරුවෙනවා අලුත් දෙයක් බලවත් වෙවා බුදුරජාණන් වහන්සේට,මගෙ නමස්කාරය වේවා 👃👃👃🙇

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +4

    අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිත්වලින්,,,👃👃👃🌹💐🌼🌼🌼🌺🌷🌷🙇,,,,සබ්බපාපස්සගතා වෙබලයෙන්,මගෙකරුම දුරුවෙනවා, 👃👃👃

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +7

    අනන්ත වූ මේ බුදුගුණ බලයෙන් ,
    මා මනසින් විඳින වේදනාව .
    දුරින්දුරු වී මගේ හිතට සහනය
    ලැබේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @deepthibowathdeniya2568
      @deepthibowathdeniya2568 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shamalidilrukshi2952
      @shamalidilrukshi2952 ปีที่แล้ว

      Anantha u me budu balayen ma manasin vidawana wedanawa durin duruvi magesithata sanaya labewa

  • @manojrangana5301
    @manojrangana5301 ปีที่แล้ว +1

    Mehi balayen mage pawle siyaluma denata setha salasewa...Loka wasi siyalu Denata setha salasewa...mage redi wiyaparaya dinen dina diyunuwata path wewa..,siyalu pathum itu wewa.....mudal nithara nithara akarshanaya wewa..,mage mahayhtheya inne dubay...ohuta siyalu setha rakawaranaya labewa,niwasata wasanawa uda wewa,.🙏🙏🙏

  • @kumarejalam8248
    @kumarejalam8248 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Anatha budua guna balyna siylua duka karadra duruwawavsadua sadua sadu

  • @podihaminie4861
    @podihaminie4861 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා .මගේ ලෙඩදුක් රොග සුවය ලැබේවා .බුදු ගුණ බලෙන් සාදු සාදු සාදු සාදු

  • @manojrangana5301
    @manojrangana5301 ปีที่แล้ว +2

    Mehi balayen me mohothe API inna manasika peedanayen apita sahamayak salasewa🙏🙏🙏

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 ปีที่แล้ว +4

    සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 තෙරුවන් සරණයි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 ปีที่แล้ว +3

    බුදු ගුණ අනන්තය 🙏🙏🙏

  • @thushananurudda57
    @thushananurudda57 ปีที่แล้ว +2

    Anantha budu guna balayen mage rakiyava diyunu veva mage maniyanta nirogi suva labeva🙏🙏🙏

  • @user-Araadhanaa
    @user-Araadhanaa ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ සබ්බපාපස්ස බුදුගුණ බලයෙන් මාගේ සියලු පැතුම් ඉටුවේවා ......🙏🙏🙏🙏🙏🙏

  • @SunethraL.A
    @SunethraL.A 8 หลายเดือนก่อน +1

    අනන්ත උ බුදු ගුණ බලයෙන් මගේ පව්ලේ ඇති ව් තිබෙන්නාඋ සියළුම අසමගිය අදඩබර අහ්රඋල් දුරු වේවා සමගිය සතුට සමාදානය ඇති වේවා වෛරය දුරු වේවා ක්‍රෝදය දුරුවේවා මගේ සියලු රැක දේවා මටද කිසිදු කරදරයක් අනතුරක් නොම වේවා මා කලා උ යම් කුසලයක් ඇත්නම් ඒම කුසලය ඉස්මතුව් සියළුම අකුසල් කර්ම අහෝසි වේවා නැති වේවා සියළුදනාම සුවපත් වේවා 🙏sadu🙏සාදු sadu🙏

  • @dilinianuradha3766
    @dilinianuradha3766 ปีที่แล้ว +3

    මාගේ දියණිය ,මව නිදුක් වේවා !නීරෝගි වෙත්වා!සුවපත් වේවා !සියළු සත්වයෝ සුවපත් වේවා

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 ปีที่แล้ว +3

    අනන්ත බුදු ගුණ බලයෙන්.. සියලු සත්වයන් සසරින් එගොඩ වේවා!!

  • @manojrangana5301
    @manojrangana5301 ปีที่แล้ว +2

    Ikmanin matath babala dennatath widesaha gatha wenna labewa..🙏🙏🙏

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 ปีที่แล้ว +3

    Anantha budu guna balayen apa sama suwapath wewa !!! manasika suwaya athi wewa. Ape samidunta theruwan saranai

  • @nilunilu1602
    @nilunilu1602 ปีที่แล้ว +2

    මගෙ බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 5 หลายเดือนก่อน +3

    මා මෙන්න සියලු සත්වයෝ සුව පත් වෙත්වා නිදුක් වෙත්වා .

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 ปีที่แล้ว +1

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ අකාමා ප්‍රශ්නය නිමකර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි .

  • @alkhan1286
    @alkhan1286 ปีที่แล้ว +1

    Siyalu sathtvayo niduk veva nerogi vethva suvapsth veva sadu..sadu..sadu...

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 9 หลายเดือนก่อน +1

    ඔබ කිසිම විටෙක තනිවෙලා නෑ.
    ඔබේ තනි නොතනියට උතුම් තෙරුවන් සරණ තිබෙනවා.

  • @අනුරාධපුරකාන්තාහඩ

    බුදුගුණ බලයෙන් මගේ පියා වන ධර්මපාල මයාට නිරෝගි සුව ලැබේවා!!!

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ බලා පොරොත්තු සියල්ල ඉටු වේවා බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේ ට සාදු සාදු සාදු අපි කුවයිට්

  • @thakshithakshi9805
    @thakshithakshi9805 ปีที่แล้ว +1

    අටවිසි බුදුරජනන්වහන්සේලාගේ ආනුභාවයෙන් මට ලංකාවට යන්න ලැබේවා.

  • @Nethu-e5w
    @Nethu-e5w ปีที่แล้ว +1

    Siyalu kusal ras kirieemada siyaluu paw nokirieemada sitha pirisiduwa thaba ganieemada siyalu buduwarayange anushasanawai amen sitha pirisidu weawa🙏🙏🙏1000

  • @MahaarachchiIrangani
    @MahaarachchiIrangani 7 หลายเดือนก่อน

    Mage.puthage.සියලු .apala.duruwewa.mage ledaduk.suwawewa.මෙම .gatha.rathnye.saranin.සියලුම .දෙනාටත් 😅sethwewa....iii

  • @seryaniseryan4433
    @seryaniseryan4433 ปีที่แล้ว +7

    බුදු ගුනයේ බලයෙන් මගේ මැණියන්ගේ සියලු ලෙඩ රෝග සුව ව් නිරොගි සුවය ලැබේවා අප පවුලේ සියලු දෙනා ගේ සිත්තැවුල් කරදර දුරැවේවා සාදු සාදු සාදු

  • @thushariekanayaka8884
    @thushariekanayaka8884 ปีที่แล้ว +2

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඩුබායි ඉන්න මගේ පූතාලට ඉක්මනින් රැකියාවල් ලැබේවා

  • @ChanakaRukshan-lv5cr
    @ChanakaRukshan-lv5cr 3 หลายเดือนก่อน

    මගෙ මහත්තයා අද ගිය රැකියාව සාර්ථක වේවා සෑම කටයුත්තක්ම සාර්ථක වේවා ඔහුව ආරක්ෂා කර දෙන සේක්වා🙏🙏🙏🙏🙏🙏🙏ලෝකවසී සියලුම දෙනා හට පිහිට වන සේක්වා🙏🙏🙏🙏🙏🙏🙏

  • @paliththapali947
    @paliththapali947 ปีที่แล้ว +1

    anantha budu guna balayen.mage mavata.sahodariyata a siyalu denata anantha budu guna balayen nirogi bavaya labeva

  • @k.m.skulathunga3135
    @k.m.skulathunga3135 ปีที่แล้ว +1

    Anantha u Budu guna balayen siyalu sathvayoo niduk nirogi vethva

  • @dedunubhagya7819
    @dedunubhagya7819 ปีที่แล้ว +1

    Mage siyaluma roga suwa wi mage manasika suwaya labewa!

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 2 หลายเดือนก่อน

    සදු සදු සදු අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ ග්‍රහ අපල මරක බදක දුරු වෙිවා මාගේ බලපොරෝත්තු ඉටුවෙිවා සියලු දේවියන්ට මෙි පිං අනුමෝදන් වෙිවා සදු සදු සදු

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl 4 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුණ බලෙන් මගේ සියළුම දුක් කරදර නිවේවා. 🙏🙏🙏🙏මට මගේ දරුවන්ටන් සෞව්‍බග්ගය උදා වේවා 🙏🙏🙏🙏

  • @renamalkati8641
    @renamalkati8641 9 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුන බලෙන් අපිට පිහිට ලැබෙිවා.දැමිම සල්ලි ඉල්ලා මැසැජ් එකට සතුටු ෙදයක් අහන්න ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl 4 หลายเดือนก่อน

    මේ පිරින් බලෙන් මගේ සියළුම පාර්ථනා ඉස්ට වේවා. මා මෙන් දුක් විදින සියළුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපන් වේවා 🙏🙏♥️♥️🙏🙏♥️♥️

  • @chithrabandara2773
    @chithrabandara2773 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු මගේ තියෙන අපල සිල්ල දුරු වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා 🙏🌹🙏🌹🙏

  • @fathimasureeka499
    @fathimasureeka499 ปีที่แล้ว +1

    අනන්ත.බුදුගුණ.බලෙන්.මා.ඇතුලු.මගෙ.දරැපවිල්..සාහනයක්.ලැබෙිවා

  • @milinarathnayake406
    @milinarathnayake406 10 หลายเดือนก่อน

    ගරු ස්වාමීන් වහන්ස පුලුවන් කමක් තියනවා නමි ජයොමුනින්දස්ස ගාතාව පැයක විතර වීඩියො එකක්පොන් එකට දාන්න මම ඔබ වහන්සෙගෙ වීඩියො හැමදාම අහනවා

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 11 หลายเดือนก่อน +2

    බුදු ගුණ අනංතයි බුදු ගුණ අනංතයි බුදු ගුණ අනංතයි 🙏🙏🙏

  • @ranjithkumara7307
    @ranjithkumara7307 3 หลายเดือนก่อน

    අපේ පවුලේ සීයලූ දෙනා ආරක්ෂා කර දෙන්න අපෙ පුතා නරක දෙකට යොමු වි ඇත්තේ නම් එයින් මිදෙත්වාර ඛූද්ධ සක්තියෙන් රුකදෙවා

  • @inokashyamali2897
    @inokashyamali2897 ปีที่แล้ว +1

    අනන්ත බුදු ගුන බලයෙන් මගේ විදෙස් ගමන කිසිදු කරදරයක් බාදාවක් නැතිව ඉටු වේවා

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 11 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ,නමෝ බුද්ධාය තෙරුවන් සරනයි !

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 10 หลายเดือนก่อน +1

    සියලුම, සත්වයෝ,, සුවපත් වෙවා

  • @Krnaa-d4i
    @Krnaa-d4i 4 หลายเดือนก่อน +1

    Budget.guna.balan.maga.paula.samagiya.athivava.siyalu.karadara.duruvava

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 หลายเดือนก่อน

    අනත්ත වූ බුදුගුණ මහිම්යෙන් සිතන පතනසියළුම දේවල් ඉස්ට සිද්ද වේවා සම්මා සම්බුදු පිහිටයි

  • @niroshairandika
    @niroshairandika 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 ปีที่แล้ว

    Anantha budu guna balayan matath mage puthage siyaluma balaporoththu etu wawa mage paule siyaluma danatath nirogi suwaya labaqa

  • @renamalkati8641
    @renamalkati8641 9 หลายเดือนก่อน

    ෙමි පිරිත් බලෙන් මගෙ සියලුම ෙදවල් ඉස්ට වෙිවා.අපි යන ගමන ඉස්ට ෙවිවා.අපෙ කරදර ඉවත් වෙිවා.මෙි පිරිත් බලෙන්.සිතන පතන ෙදවල් ඉස්ට වෙිවා.

  • @MallikaMalkanthi-or2qu
    @MallikaMalkanthi-or2qu 3 หลายเดือนก่อน

    අනාන්ත.බුදු ගුණ .බලයන්.මගේ .සැමියාගං.මත්පැන් .පනය.නැති
    වෙවා

  • @nalakamahesh1560
    @nalakamahesh1560 2 ปีที่แล้ว +26

    අනන්ත වු බුදු ගුන බලයෙන් මාගේ සියලු ලෙඩ දුක් දුරු වේවා..මානසික පීඩන දුරු වී සුවය අත් වේවා..මගෙ මවගෙ සියලු ලෙඩ සුව වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..

    • @sahankumara1364
      @sahankumara1364 ปีที่แล้ว +2

      Please p

    • @sahankumara1364
      @sahankumara1364 ปีที่แล้ว +1

      Pp

    • @sahankumara1364
      @sahankumara1364 ปีที่แล้ว

      L

    • @zonezone4730
      @zonezone4730 ปีที่แล้ว

      000000000000000000000000000

    • @indranikusumalatha7588
      @indranikusumalatha7588 ปีที่แล้ว

      අනන්තබුදුගුනයෙන මගෙපවිලෙ සියලුදෙනාගෙත් මගෙත්ලෙඩදුක් සුවවො

  • @priyankawijerathna2516
    @priyankawijerathna2516 ปีที่แล้ว

    Anantha u buduguna balayen asanepayen lama rohale prathikara labana apage adaraneeya puthu chenita vindiv perera chooty putha niduk wewa.nirogi wewa .suwapath wewa.theruwan saranai.

  • @dammikapriyadarshani3542
    @dammikapriyadarshani3542 ปีที่แล้ว

    Anantha u budu guna balyen me gadara bossta covid sadela mamai achchi. Me uwdurin. Rakadewa....

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 3 หลายเดือนก่อน

    Siylu'buduwarunge'piten'mage'hadema'saplawea'ikmansuwyth'labewa'sadu'sadu'saduu😊

  • @gunasekaranimesha1751
    @gunasekaranimesha1751 3 หลายเดือนก่อน

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ මෑණියන්ගේ කකුලේ තුවාලය සුව වේවා..

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 4 หลายเดือนก่อน

    Annatbuduwarunge'piten'mage'asnipa'suwewa'sadu'sadu'sadu''awage'mata'sktiyk'una'viswayts'anek'wark'sttutiwea

  • @vinithamahadewa4019
    @vinithamahadewa4019 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramaniramani2527
    @ramaniramani2527 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sarojanibandara2364
    @sarojanibandara2364 10 หลายเดือนก่อน +1

    Siyalu satthwayooma suwa path wewa 🙏🙏🙏🙏

  • @chithrabandara2773
    @chithrabandara2773 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සියළුම සත්වයෝ නිදුක් වෙත්වා 🙏නිරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏🌹 සාධු සාධු සාධු 🙏🌹 පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා 🙏🌹 තෙරුවන් සරණයි 🙏🌹

  • @تاااالف
    @تاااالف ปีที่แล้ว

    Siyalu sathwayo niduk wetwa nirogi wetwa suwapat wetwa suwapat wetwa suwapat wetwa

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 10 หลายเดือนก่อน

    අනන්ත ඌ බුදුගුනබලයෙන් මාගේ බාලාපොරොතු ඉටුවෙවා මාගේ අම්මා ඇතුලු දරැවෝ දෙන්නත් පවුලේ සියලුම දෙන නිදුක්වේවා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤🙏🙏🙏