Sabba Papassa Akaranam Gathawa 108 Warak | Siyalu Buduwarunge Deshanaya | Sabba Papassa Akaranan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 319

  • @PushpaAmarathunga-c1b
    @PushpaAmarathunga-c1b 5 หลายเดือนก่อน +23

    මේ ගාථා රත්නය ආශිර්වාදයෙන් මාගේ දෑස් සුව පත්වෙත්වා

  • @hemamalahewa7573
    @hemamalahewa7573 5 หลายเดือนก่อน +13

    🙏🏼මෙම උතුමි ගාථාවෙි අනුහසින් මගෙ අයියාගේ වකුගඩු ආභාධය සුවෙියිවා ! සුවවෙිවා! සුවවෙිවා!🙏🏼

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 ปีที่แล้ว +7

    සත්බුදු පිරිත් ශ්‍රවණය කිරිමෙන්.සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා ඉෂ්ට වේවායි පතමි

  • @PushpaAmarathunga-c1b
    @PushpaAmarathunga-c1b 5 หลายเดือนก่อน +6

    මේ ගාථා වේ ආශිර්වාදයෙන් පුර්නිමා දියණිය යූහස් තියේවි අසේල යන සියලු දෙනාගේම සියලු ග්‍රහ අපලය දුරුවේවා පවුලේ සතුට සමාදානය ඇති වේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි පත්තිනි මෑණියන් ගේ ආශිර්වාදය

  • @tilakkumarasinghe3517
    @tilakkumarasinghe3517 6 หลายเดือนก่อน +17

    මගේ සැමියා යහපත් මගට පැමිණේවා.බුදු සරනයි ❤

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 6 หลายเดือนก่อน +38

    මේ උතුම් වූ බුදුගුණ පිරිතයේ බලයෙන් මා කරන්නාවූ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථකම වේවා මා යම්කිසි දෙයකට අතගසනවාද ඒ හැමදේම යහපත ආකාරයෙන්ම සිද්ධ වේවා මගේ සිතට කිසිම දුස්සීල ගති ඇති නොවේවා සියලු ලෝකවාසීන් කෙරෙහි මාගේ සිත මෛත්‍රියෙන් පිරේවා. මටත් මගේ දෙමව්පියන්ටත් මගේ දූදරුවන්ටත් මගේ සැමියාටත් මේ සියලු පින් අයිති වේවා. මාගේ කල්‍යාණ මිත්‍ර වන මහේෂ් සංජය මහතමයාගේ සිතුම් පැතුම් එයා කරන්න යන්නා වූ රැකියාව සර්වප්‍රකාරයෙන් සාර්ථකම ඒවා කිසිදු කරදර බාධකයක් ඇති නොවේවා මා මේ සේවය කරන්නා වූ ස්ථානයේ සිටින්නා වූ සියලූම දෙනාටම සම්බුදු සරණ ලැබේවා මා මෙන් මේ රටේ දුක් විඳින්නා වූ සියලූම කම්කරුවන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා මේ උතුම් වූ බුදුගුණ පිරිතෙන් සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shekasrijayasinghashekasri8017
      @shekasrijayasinghashekasri8017 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @NalaniDamika
      @NalaniDamika 4 หลายเดือนก่อน

      Sadu sadu sadu mane mage daruwan. Mage sahoda rayot mapin balance mirogi suwEya yatdiunuwat. Labawa ma men merate inna. Siya Loma denata. Oye pin hatu wasanna wewa 🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @MalishaMalisha-ux7pg
    @MalishaMalisha-ux7pg 2 หลายเดือนก่อน +2

    මේ ගතාවේ ආශිර්වාදයේන් මගේ මහත්තයාගේ අසනිප සුවවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ThushaniImara
    @ThushaniImara 4 หลายเดือนก่อน +6

    Mama gatha rathnya balyan mage donita ඉක්මනින් රැකියාවක් labawa
    Sadu sadu sadu

  • @AmandaAmanda-qx1fb
    @AmandaAmanda-qx1fb ปีที่แล้ว +2

    මේ පිරිතේ බලයෙ මගෙ සියලු දුක් කරදර ඉක්මනින් නැතී වේවා.මගෙ පව්ල නැවත එකමුතු වේවා.මගෙ පව්ලෙ සමගිය වැඩි දියුනු වේවා 🙏🙏🙏

  • @FydsrydWarfy
    @FydsrydWarfy 3 หลายเดือนก่อน +8

    මේ බුදු පිරිතේ බලයෙන් මගේ සියලු අරමුණු ඉටු වේවා මට සුවපත් බවම වේවා

  • @athulanayanananda-rx4jn
    @athulanayanananda-rx4jn 4 หลายเดือนก่อน +2

    නිර්වාන් නෙතුශ් පුතලට යාහපතක්ම වේවා.බුදු ගුණ මහිමෙන් මගේ ගෙදර සතුට සමගිය අති වේවා

  • @ShayamaliKumari-ve5xf
    @ShayamaliKumari-ve5xf 6 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලයෙන් මමත් පුතත් උතුම් ජය ශ්‍රී මහ බෝධියට දින 7ක් පුරාවට තියන කිරිආහාර පූජාවේ බලයෙන් මගෙත් පුතාගෙත් තියෙන සියළුම කරදර බාධක දුරු වේවා 🙏🙏🙏

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 6 วันที่ผ่านมา

    මෙි පිරිතේ අනුබාවෙි බලයෙන් මගේ සරිරයෙ තිබෙින්නාවු වෙිදනාවල් දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සර්තක වෙිව ලබමසේදමවු සිිටිටුවෙ නෙමිබරය දෙමට ලබ⁣ගන්න ලැබෙිවා එමුදල් වලින් මාගේ නය බෙිරාගැනිමට පිහිට ලැබෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @DilrukshiChampika-k9n
    @DilrukshiChampika-k9n 7 วันที่ผ่านมา

    Me budda pirith balayen mage daruwo denngema mathaka sakthiya wadi ve igenime katautu diunu wewa 🙏🙏🙏🙏🙏

  • @hemamalahewa7573
    @hemamalahewa7573 6 หลายเดือนก่อน +2

    🙏🏼සියලු බුදුවරැන්ගේ ශ්‍රීමුඛයෙන් දේශිත මෙම උතුමිගාථා රත්නයේ ආනුභාවයෙන් ,මටත් මට හැම උදවිවක්කරන චූටි නංගීත් ඇතුලු ගෙදර සැමත් මුලු විශ්වයේ ජීවත්වෙන සියලු සත්වයෝත් නිදුක් වෙත්වා!නීරෝගී වෙතිවා!සුවපත්වෙත්වෙත්වා ! දුකෙන්මිදෙත්වා!සියලු සත්වයන්ගේ අකුසල් දුරැවී හැමටම. ආදරණීය විශ්වයේ ආකර්ෂණය ලැබෙත්වා ! සියලු සමිබුදුවරැනට මගේ නැමදුම🙏🏼ස්තුතියි විශ්වමාතාවට! මෙම ගාථාව ශ්‍රවණය කරන්න මග පෑදුවාට 🙏🏼මෙම උතුමි ගාථාව සජිජානා නරන පිංවත් අපෙ හාමුදුරැවන්වහනිසේට “සුඛීදීඝායුකොභව!!! සාධු!සාධු!සාධු! ස්තූතියි මෙය විකාශය කරන මෙම නාලිකාවට💐💐💐💐💐💐💐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @IndikaniroshaniNiroshani
      @IndikaniroshaniNiroshani 27 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mallikamallika4494
    @mallikamallika4494 2 ปีที่แล้ว +2

    මේ පිරිත් බලෙන් මගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷සියලු සත්‍ය යෝ නිදුක් නිරිගි සුවපත්වෙවා

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️

  • @SrimaliGeethanjali-s7f
    @SrimaliGeethanjali-s7f 6 วันที่ผ่านมา

    මෙමෙ පිරිතෙ බලයෙන් කේන්තිය තරහ දුරු වී සුබ සෙත සැදේවා....කැලුම් තරන්ග ස්වාමියාගෙ

  • @viranjisheela4786
    @viranjisheela4786 7 วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන් මාගේ ශරීරයේ තියෙන සියලුම ලෙඩ සුක්සුව වේවා

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt หลายเดือนก่อน +1

    Anantha u budu guna balayan mage siyala sithum pathum etuwewaaaaaa sadu saadu saaaaaadu❤❤❤❤❤

  • @hannabasah927
    @hannabasah927 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු .සියලු දෙනාටම ..මෙි .පිරිත් ..දේශනාවෙන්..සියලු දෙනාටම ..නිදුක් වෙත්වා .නි⁣රෝගි.වෙත්වා ..සුවපත් වෙිවා ❤❤.තෙරැවන් සරණයි ..ඔබ වහන්සේට ..සාදු සාදු සාදු

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb 3 หลายเดือนก่อน +1

    මේ උතුම් බුදුගුණ ගාථාවේ බලයෙන් මාගේ දරුවාගේ ග්‍රහ අපල දුරු වේවා සිත සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @kanchanasrinath1051
    @kanchanasrinath1051 4 หลายเดือนก่อน +1

    මේ ගාථා රත්නයේ ආශිර්වාදයෙන් මාගේ පාදයේ තුවාලය ඉතාම ඉක්මනින් සුව වේවා.මාගේ බිරිද දරැවන් සියලු දෙනාම නිදුක් නිරෝගීව රැක දෙත්වා.

  • @kumarigamage499
    @kumarigamage499 8 หลายเดือนก่อน +4

    මෙි ගාතා රත්නයේ ඝතට්‍යයානු භාවයෙන් මගෙ මුදල් ගැටලුව විඝදි පවුලෙ ඝැමට යහපතක් මවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Akshana2012
    @Akshana2012 11 หลายเดือนก่อน +6

    මගෙ ස්වාමිපුරුෂයාටත් දරැදෙදෙනාටත් මටත් මාගේ මව් දෙමාපියන්ටත් මේ පිරිතෙහි බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 11 หลายเดือนก่อน +2

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🎉🎉🎉🎉

  • @KrishaniWathsala-f1f
    @KrishaniWathsala-f1f 4 หลายเดือนก่อน +1

    මාගේ චුටී දූ නිවනී ..එයාට මේ දවස්ටිකෙම අසනීපෙන් ඉන්නේ ... මගෙ මැනික අඩු බරේ යන බබෙක් මේ උතුම් වූ බුදුගුන පිරිතයේ බලයෙන් ඉක්මනින්ම සුව පත් වේවා ....මගේ චූටී දූ මැනික ... බුදු සරනයි

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 10 หลายเดือนก่อน +2

    මෙි පිරිතේ බලයෙ මගෙ සියලු දුක් කරදර ඉක්මනින් නැති වෙිවා

  • @RohanaSenanayake
    @RohanaSenanayake 29 วันที่ผ่านมา +1

    Mama gatha rathnayen rohana puthata siyalu apla upathdr duruvi.yahapath diviyak gatha kirimata pihit labewa sithana pathana siyalu deista wewa rakiyawen diunuvimat maga salsewa budu sarani

  • @PushpaAmarathunga-c1b
    @PushpaAmarathunga-c1b 5 หลายเดือนก่อน +1

    මේ ගාථා වේ ආශිර්වාදයෙන් විදේශ ගත වී සිටින සදු දියණියට ඉක්මනින් හොදයි රැකියාවක් ලැබේවා සියලු ග්‍රහ අපල දුරු වේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි පත්තිනි මෑණියන් ගේ ආශිර්වාදය

  • @sisiladissanayaka-uq7dy
    @sisiladissanayaka-uq7dy หลายเดือนก่อน

    මෙිඋතුමි පිරිත බලයේන් මගේත් ස්වාමියාගෙත් ජනක පුතාගෙත් ගහාඅපල දුරිමිම දුරැවෙිවා සමිමාසමිබුදුසරනයි සියලුදේනා නිදුක්වෙිවා සාදුසාදුසාාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susilrajapakshe2494
    @susilrajapakshe2494 2 หลายเดือนก่อน

    අද ආරම්භ කරන ලද සත් කාර්යය යහපත් ලෙස ඉටුවේවා..............!

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 3 หลายเดือนก่อน

    Ma uthum uw budu Guna pirithan..maga gadara dosa ha siyaluma karadara..nimawiy .Siyaluma Kata uthu sarwakprakarayn...Sarthaka Wawa. Wadanawa udawawa..🙏🙏🙏

  • @supunkotapola9873
    @supunkotapola9873 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේ ට ☺️

  • @premamahathanthree
    @premamahathanthree 5 หลายเดือนก่อน

    මේ උතුම් බුද්ධ මන්තූයේ ආනුබාවයෙන් මාගේ දරැවන්ට විශ්වයේආශිර්වාදය ලැබේවා .

  • @raniajantha8637
    @raniajantha8637 7 หลายเดือนก่อน +1

    මේ පිරිත් පිරිත් බලයෙන් මගේ බණ්ඩාර putah ගේ සියලුම බලාපොරොත්තු ista වේවා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු බුදු ❤❤❤❤

  • @rubasinhagewasantha6585
    @rubasinhagewasantha6585 หลายเดือนก่อน

    මේ ගාථා වේ අනුහසින් මගේ මගේ අම්මා තාත්තා ගේ ලෙඩ දුක් සුව වේවා ........අයියලාට ඇති වී ඇති සියලු කරදර දුරු වේවා !!!""!!!

  • @IndraniDissa-d5w
    @IndraniDissa-d5w 3 หลายเดือนก่อน

    මේ ගාථා රතනයේ බලයෙන් මගේ දරුවන්ගේ ලෙඩරෝග සුව වේවා! ! ! . සියලු සත්ත්වයෝ නිරෝගි වෙත්වා! ! ! . 🙏🙏🙏

  • @thakshilathakshila3768
    @thakshilathakshila3768 4 ปีที่แล้ว +9

    Siyaluma Sathwayo Niduk Wethwa! Nirogimath Wethwa! Suwapath Wethwa! Sadu! Sadu! Sadu!

  • @memesbro177
    @memesbro177 5 หลายเดือนก่อน

    මෙ ගාථාවේ ආනුභාවයෙන් මගේ ලොකූ පුතාට සර්ව ආරක්ෂා ව රැක වරනර ලැබෙවා!. තරගාවලියෙන් ජයග්‍රහණය ලැබෙවා!.

  • @viranjisheela4786
    @viranjisheela4786 2 หลายเดือนก่อน

    ඒවා බුදු ගුණ බලයෙන් මගේ සියලු ලෙඩ දුක් සුව වේවා නිදුක් නිරෝගිමත් වේවා මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 ปีที่แล้ว

    මගේ පවුලේ සියළුම දෙනාගේ අපල දුරු වෙත්වා නිරෝගී වෙත්වා සියළුම දෙනා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 3 หลายเดือนก่อน

    Ma Gatha Rathnaya balayan .maga ayrastaka apalayak athinma duruwawa..sithate sathute..samaya..labawa...niwaswala thitannauw .prasna karadara..siyallama .duruwawa..🙏🙏🙏🙏

  • @Safarnama.26
    @Safarnama.26 3 หลายเดือนก่อน

    Sabba Papasa Akaranam Kusalasha Upsampada Sachit pariyo dampnam eitham buddhana shashanam 🙏🏻🙏🏻🙏🏻 From India Namo Buddhay

  • @SriyaniRathnayaka-r2e
    @SriyaniRathnayaka-r2e 23 วันที่ผ่านมา

    Uthum budu gna balayen mage siyala peth7m itu wewa

  • @asokapathmini8064
    @asokapathmini8064 5 หลายเดือนก่อน +2

    මේ,ගථරනෙ,බලයේ,මගේ,දුක්,කරදර,දුරැ,වෙවා❤

  • @nandanianusa181
    @nandanianusa181 6 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මම ඇතුළු සියලුම දෙනාටම යහපතක්ම වේවා, සියලුම දෙනා නිදුක් නිරෝගී වෙත්වා

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 3 หลายเดือนก่อน

    අපට ඇති සියළු සතුරු කරදර, බාධක දුරුවේවා! යුක්තිය ඉෂ්ට වේවා! සියළු දෙනාට යහපතක්ම වේවා!!!❤

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 11 หลายเดือนก่อน +15

    ලෝක වාසී සියළුම දෙනා ආරක්ෂා වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු

  • @KanchanaChitramali
    @KanchanaChitramali 2 หลายเดือนก่อน

    මගේ දරුවන් දෙදෙනා සහ පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @AnuAnulawathi
    @AnuAnulawathi 3 หลายเดือนก่อน

    Apye hamuduruwantath nidukwewa nirogewewa suwapathwewa 🙏🙏🙏

  • @DINUSENARATHE01
    @DINUSENARATHE01 3 หลายเดือนก่อน

    උතුමි බුදු ගුන බලයෙන්.. මගේ සියලු කරදර නිදහස් වෙිවා

  • @sanduniwasana7011
    @sanduniwasana7011 3 หลายเดือนก่อน

    මෙම බුදු පිරිතේ බලයෙන් සියලුම ප්‍රශ්න විසදේවා.සිතට සැනසීම ලැබේවා.ඉවසීම ඇති වේවා.දුක් පීඩා ඇති නොවේවා.සිතට සතුට ලැබේවා..🙏සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා.❤

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 ปีที่แล้ว +3

    සියලු කරදර දුරු වේවා♥️♥️♥️ මගේ දරුවන් සහ සියලු දෙනාම ආරක්ෂා කරලා දෙන්න සාඩු සාඩු සාඩු 🙏🙏🙏සඩූ🙏🙏🙏සියලූ

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 6 หลายเดือนก่อน

    Me gatha rathnaye anubawayen matath mage paule semadenatath lokawasi sematath sethak santhiyak udawewaaaaa sadu sadu sadu ❤❤❤❤❤

  • @malanihaputhantri1037
    @malanihaputhantri1037 3 หลายเดือนก่อน

    Utum budu gunabalayen mage ammata newanane doratu vewara weewa🙏🙏🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl 6 หลายเดือนก่อน +1

    මේ පිරින් බලෙන් මගේ සියළුම පාර්ථනා ඉස්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @rupasinghaarachchigesomala8152
    @rupasinghaarachchigesomala8152 5 หลายเดือนก่อน

    මේ ගාථාවේ ආනුබවයෙන් මටත් මගේ පව්ලේ සැමටත් මාගේ සහෝදර සහෝදරියන්ටත් සියළුම යහපත උදාවේවා බුදුසරණයි සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🌹🙏

  • @hasiruwa376
    @hasiruwa376 2 หลายเดือนก่อน

    Me Gatha wala balayen mage puthage leda duk duruwi ikmanin suwa lebewa....

  • @jemilasanda1217
    @jemilasanda1217 3 ปีที่แล้ว +7

    Mage thhiyennahu garaha hapala duruvii matada mage paule ayatada loka wasi siyaluma denata sethak santhiyak uda wewa sadu sadu saduu 🙏🙏🙏🙏🙏💐💐💐

    • @anomapriyadarshani8136
      @anomapriyadarshani8136 7 หลายเดือนก่อน

      Me gatawe sathyanubalayen mageth Paul's siyaludenaeth prasnakaradara duruwewa siyalu katayuthu sarthakawewa araksawalabewa

  • @Max-hx6po
    @Max-hx6po 3 หลายเดือนก่อน

    මේ උතුම් වූ බුදු ගුණ බලයෙන් මට මානසික සුවය ලැබේවා.

  • @inokarasadari4334
    @inokarasadari4334 8 หลายเดือนก่อน

    මේ පිරිත් බලයෙන් මා සහ ලෝක වාසි සියළුම දෙනාට සෙතක් සනිතියක් උදා වේවා 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpekshaSewmini-o3f
    @UpekshaSewmini-o3f 4 หลายเดือนก่อน

    හෂන් මදුෂංක පුතාගේ සියලු ලෙඩ දුක් ඉක්මනින් සුව වී නීරෝගි සම්පත්තිය ලැබේවා..🙏🙏

  • @AchiraAbeyrathna
    @AchiraAbeyrathna 22 วันที่ผ่านมา

    සියලු සිත් සුවපත් වේවා🌍🙏💞

  • @NilanthaBalasuriya-ry3pe
    @NilanthaBalasuriya-ry3pe 8 หลายเดือนก่อน +3

    මෙ පිරිත් බලයෙන් මාගේ මහත්තයාගේ අකුසල් ගෙවිලා කුසල් සිතක්ම පැහැදේවා🙏🙏🙏🙏🙏🙏

  • @Akshana2012
    @Akshana2012 11 หลายเดือนก่อน +3

    මෙම උතුම් පිරිත් බලමහිමයෙන් මගේ නිරෝෂා නංගිගෙත් ඇයගෙ ස්වාමිපුරුෂයා වන ලසන්ත මල්ලිගෙත් තික්ෂණ පුතාගෙත් සියඵම ලෙඩරෝග සුවපත් වේවා දුක්කරදර දෝෂ දුරැ වේවා සතුට සැනසිම තිදෙනාටම එකාන්තයෙන්ම ලැබේවා මාගේ මේ ප්‍රර්ථනාව ඉටුවේවා 🙏🙏🙏

  • @RohanaSenanayake
    @RohanaSenanayake 29 วันที่ผ่านมา

    Mema gatha rathnaya asna mahata sariraye thibena siyalu roga duruvi depain polawe avidimata ikmanima pihita labewa bdu sarani

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 6 หลายเดือนก่อน

    කුසල්කිරිමත් අකුසල්නොකිරිමත්ත තම සිතදමනයකිරිම සියළුබුදුන් වාහාන්සේලාගේ අනුශාසනයයි❤🎉අනේකවාරයක්පිං,දේශනාවට මෙඋතුමි අනුශාසනය මගේදුවශාරංගී සහ සියළුමලෝකවාසි දුදරැවෝසහමවුපියන් සැමජනයාරැකදේවා ස්තුතියි

  • @renuka6298
    @renuka6298 2 ปีที่แล้ว +2

    SADU.! SADU ! SADU !!! Theruwan Saranai siyalu Lola satwayanta 🙏 🙏 🙏 🇦🇹

    • @mdsarath9605
      @mdsarath9605 6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු සරනයි

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 10 หลายเดือนก่อน +6

    ලෝක වාසි සියලුම ආරක්ෂා වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු

  • @jayanthawadu2857
    @jayanthawadu2857 6 หลายเดือนก่อน

    Me pirithe mahanubawayen mage Priyantha sahodarayage asaneepa thathwaya nittawatama suwa kara dethwa Sadhu Sadhu Sadhu!!!🙏🙏🙏

  • @gumindukulatunga9384
    @gumindukulatunga9384 4 ปีที่แล้ว +108

    සියළු අකුසල්වලින් දුරුවිමද , කුසල් කිරීම හා දියුණු කිරීමද, තම සිත දියුණු කර ගැනීමද යන මේවා සියලු බුදුවරුන්ගේ දේශනාවයි....සාධු ..සාධු

    • @damitataruka4729
      @damitataruka4729 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @ayomiperera8008
      @ayomiperera8008 ปีที่แล้ว +4

      සියලු කරදර නැති වෙවා

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 7 หลายเดือนก่อน

      මගෙ සියලුම පස්න කරදර දුරුවෙලා සාදු සාදු සාදු

    • @SeethaKumari-qn1gj
      @SeethaKumari-qn1gj 7 หลายเดือนก่อน

      සියලුසත්වයොනිදුක්වෙත්වා​@@ayomiperera8008

    • @Krnaa-d4i
      @Krnaa-d4i 6 หลายเดือนก่อน +1

      Maga.siyalu.prasna.visadava.siyalubàlaporoththu.etuvava.siyalu.asnipa.suvapath.vavailable.

  • @agssljournal5551
    @agssljournal5551 2 ปีที่แล้ว +6

    විශ්වයට ස්තූතියි බුදු සරණයි!!! 🙏🙏🙏🌹🌹🌹

  • @athulanayanananda-rx4jn
    @athulanayanananda-rx4jn 4 หลายเดือนก่อน

    මේ අනන්ත බුදු ගුණ මහිමෙන් මගේ නිර්වාන් පුතා ඉක්මනින් සුවය ලැබේවා

  • @adeeshYomal-nx4wz
    @adeeshYomal-nx4wz 3 หลายเดือนก่อน

    මෙ ගාථා රත්නයෙ බලයෙන් අප සියලු දෙනාට ඇති සතුරු කරදරවලින් මිදීමට ලැබේවා සියලු දෙනා ලොව සුවපත් වේවා

  • @TharinduWiduranga
    @TharinduWiduranga 4 หลายเดือนก่อน

    Me uthum budu guna balayen mage siyalu pathum itu wewa.

  • @nimeshiawantika5298
    @nimeshiawantika5298 4 ปีที่แล้ว +8

    Siyalu satwayo suwapat vaewa 🙏🙏🙏🌺🌺🌺

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏 🌷🌷

  • @asokapathmini8064
    @asokapathmini8064 7 หลายเดือนก่อน +1

    ලොක්වසි සියලුම දෙනාගෙන් දුක් දුරු වෙන සිනාමල් 🌹🌹🌹පුදින ආදරණීය සිතුවිලි පිරැණූ වාසනාවන්ත දිනයක් වෙවා මේ ගථරතනේ, ඛලයේන,සියලුම, දෙනාටම දළදා සමිදුගේ පිහිටයි

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 6 หลายเดือนก่อน

    මෙම උතුම් බලගතු සබ්බ පාපස්ස අකරනන් යන ගාතාවේ පිහිටෙන් මට වැළඳී ඇති සෙම රෝගයද ගෑස්ටික් රෝගයද දුරෙන් දුරු වී අල්ලහා දෙවියන්ගේ රට වන සව්දී රටේ මං වැඩ කරන ගෙදර හොදින් වැඩ ටික කරගෙන ඉදලා මේ ගෙවෙන පුංචි කාලේ හොදින් ඉදලා මගෙ දරුවා ලගට පරිස්සමෙන් යන්න පුළුවන් වුනා.....සාදූ සාදූ සාදූ....මා වගේම ලෙඩකින් දුකකින් මේ ලොව මිනිස්සුන් සතා සිව්පාවාද පීඩා විදිනවා නම් මේ බලගතු සබ්බ පාපාස්ස ගාතාවේ පිහිටෙන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා.....❤️🙏❤️

  • @IshakaMaduwanthi-w6o
    @IshakaMaduwanthi-w6o 5 หลายเดือนก่อน

    Me uthum budu guna balayen mage siyalu katauthu sarthaka wewa .

  • @NisansalaSewwandi-fl5qu
    @NisansalaSewwandi-fl5qu หลายเดือนก่อน

    mage me thibana thuvalaya ekmanin suva vela vedanava duru veva 🙏🙏

  • @vrcell6405
    @vrcell6405 4 ปีที่แล้ว +8

    බුදු. සරණයි. සාදු සාදු සාදු 🙏🙏

  • @nadeeramadushani2207
    @nadeeramadushani2207 6 หลายเดือนก่อน +1

    😢Me gathawen balayen ape Kiriammawa balanna labewa.sadu sadu sadu

  • @ChamindaDinesh-w5f
    @ChamindaDinesh-w5f 7 หลายเดือนก่อน +2

    මේ පිරිතෙ සත්‍යායානු භාවයෙන් මටත් මගෙ පවුලේ සියලු දෙනාම ආරක්ෂා වේවා

  • @shanticalianie9071
    @shanticalianie9071 3 ปีที่แล้ว +3

    Sadu.sadu.sadu.oba.wahansata.maga.namas.karaya.wawa.🙏🙏🙏🌷🌷🌷

  • @ShanikaDilrukshi-zc6hy
    @ShanikaDilrukshi-zc6hy 6 หลายเดือนก่อน

    Siyalu satvayo niduk vethva nirogi vethva suvapath vethva sadu sadu sadu

  • @jayalathahewage8963
    @jayalathahewage8963 ปีที่แล้ว +6

    මෙම පිරිත් බලයෙන් පුභාත් පුතාට විභාගය සමත්ව බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකිවේවා!සියලුම දරුවන් සමත් වේවා.ඔවුන්ගේද බලාපොරොත්තු ඉටුවේවා...!

    • @IndikaniroshaniNiroshani
      @IndikaniroshaniNiroshani 27 วันที่ผ่านมา

      ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @IndikaniroshaniNiroshani
      @IndikaniroshaniNiroshani 27 วันที่ผ่านมา

      ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kwumdesilva5216
    @kwumdesilva5216 5 หลายเดือนก่อน

    Mage daru dedena swamiya,tatta,malli,nangi,api hemoma buduguna balen suwapath wethwa

  • @KalpaniVinodya
    @KalpaniVinodya 7 หลายเดือนก่อน

    Siyalu papaya Gen midewa mage sitha diyunu wewa. Mage paule samata ratata yahapath AK wewa

  • @RohanaSenanayake
    @RohanaSenanayake 29 วันที่ผ่านมา

    Mema gatharathnayen siyalu nahitha mithurantath silaluma lokawasintada nirogi suwaya athwewa bdu sarani

  • @manjulaudayanga1031
    @manjulaudayanga1031 5 หลายเดือนก่อน

    මේ ගාථා ධර්මයේ ආශිර්වාදයෙන් මාගේ සියලුම කරදර දුරු වී සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ....

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl 6 หลายเดือนก่อน

    මේ පිරිතේ බලෙන් මගේ සියළුම පාර්ථනා ඉස්ට වේවා 🙏🙏🙏🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @100shanthi7
    @100shanthi7 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai.🙏🙏🙏🙏

  • @DamithDamith-pt9rq
    @DamithDamith-pt9rq 2 หลายเดือนก่อน

    මාගේ දුවගේ ලෙඩරෝග සුව වේවා බුදු සරණයි

  • @sinhalasumithnawarathna3734
    @sinhalasumithnawarathna3734 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸💮💮🏵️🏵️

  • @DammikaDammika-kx4nu
    @DammikaDammika-kx4nu 5 หลายเดือนก่อน

    මෙ පිරිතෙ බලයෙන් මගෙ පුතා ගෙ මන් පන්බිම දිනෙන් දින අඩු වෙවා තියෙන්නාඋ අපල දුරුව් කරදර බදකවලින් මිදි සතුට උදා වෙවා එ වගෙම මටත් මගෙ අම්මාටත් තියන ලෙඩ රොග ඉක්මනින් සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AselaVeerakoon
    @AselaVeerakoon 5 หลายเดือนก่อน +3

    සියලුපවින්.මිදිනිවනකරයෑමටහෑකියවලෑබේවපතමි