ශ්‍රී විශ්නු දෙවියන් | හරි ස්ත්‍රෝත්‍රය | සිංහල lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ශ්‍රී විශ්නු දෙවියන් | හරි ස්ත්‍රෝත්‍රය | සිංහල lyrics

ความคิดเห็น • 311

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 7 หลายเดือนก่อน +7

    ශ්‍රි විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වෙවා .සියලු ප්‍රාර්ථනා ඉස්ට වෙවා ..🙏🙏🙏💜️☸️

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว +19

    ශ්‍රී විශ්ණු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා ! 🙏

  • @_Usha829
    @_Usha829 2 หลายเดือนก่อน +7

    ශ්‍රී විශ්නු දිව්‍යරාජයාණන් වහන්සේට නමස්කාරය වේවා ! වේවා වේවා 🙏
    සාදූ සාදූ සාදූ

  • @sampathpiumi6109
    @sampathpiumi6109 11 หลายเดือนก่อน +7

    🙏🙏🙏🌺🌺🌺🌺🌷🌷🌷🌷මාගේ විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් .මහා සංඝ රත්නයටත් .සියලුම ලෝක වාසි ජනතාවටත් .අපා දෙපා සිවුපාවුන්ටත් .මේ පොලොවේ වැඩ වාසය කරන සියලුම දෙනාට .සියලුම දෙවියන්ගේ පිහිටයි .මා ඇසුපිනෙන් මේ සියලුම පිං මාගේ උපුල්වන් දෙවියන්ට මේ පිං අනුමෝදන් වේවා කියලා මම එකසිතින් ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏

  • @kapilabandara4750
    @kapilabandara4750 ปีที่แล้ว +15

    ව්ශ්නු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ සියලු පැතුම් ඉටුවේවා !

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 2 ปีที่แล้ว +12

    මහා විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් සියලු කරදර දුරු වේවා.... සාදූ ...සාදූ ...සාදූ

  • @supunsandaruwan8675
    @supunsandaruwan8675 ปีที่แล้ว +21

    සම්බූද්ධ සාසනයත් දඹදීවත් ල‍ංකාදීපත් ආරක්ෂා කරන
    උත්පල වර්ණය ශ්‍රී වීෂ්ණූ දෙවීයන්ගෙ පීහීටයී ඔබ සැමට

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 ปีที่แล้ว +11

    විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මාගේ දෙමව්පියන් දරුවන් බාර්යාව අරක්ශා වේවා සියලු ප්‍රර්තනා ඉශ්ට වේවා ..

  • @r.a.d.tharanganialwis1120
    @r.a.d.tharanganialwis1120 ปีที่แล้ว +7

    අපේ රටේ සියලුම අපා,දෙපා,සිව්පා,බහු පා ජීවියෙකුටම සතුටින් ජීවිතය ගත කරන්න විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් හැකි වේවා!

  • @indukanthi5643
    @indukanthi5643 8 หลายเดือนก่อน +8

    ලෝකයට ඒකාන්තවු🌍 ග්‍රී විෂ්ණු දෙවියන්ට ස්තුති ස්තුති ස්තුති මට නිරන්තරයෙන්ම ලබා දෙන සියල්ලටම ස්තුති මට මෙන්න සියලුම සත්වයාට එදිනෙදා ලබා දෙන සියල්ලට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว +23

    විශ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏
    මගේ දරු දෙදෙනාගේ අපල දුරුවී විශ්ණු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏

    • @nishanthachethiyarathna3134
      @nishanthachethiyarathna3134 ปีที่แล้ว

      Uĺhbbhvhbbbyhhjñjhgbbbvģbvvvvcvvv vvvccģģhgyyuğñb6ýýtttgggģihggcģgght6tģhuyyyhùīùùuýť9uytùģùhiiuhh6yyt98ŕtyyuoytfghhggýg7uùyuuuyyyyo8uyibhhgggygggyhyhgyģyy6týuohggggþcfg

  • @sugaeranga8663
    @sugaeranga8663 6 หลายเดือนก่อน +3

    විශ්නු දේව රාජයාණනි ඔබගේ පිහිට ආරක්ශාව අපිට ලෝක වාසී සියල්ලන් හට නොඅඩුව ලැබේවා....🙏🙏🙏🙏සාදු... සාදු.....සාදූ...

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +19

    විෂ්ණු දෙවියන් පිහිටේන් අප සිතන පතන සියලුම දේ ඉශ්ට වේවා ...අපල දුරුවි අරක්ශාව ලැබේවා ..කිසිදු කරදරයකින් තොරව රැකියාව කර අවසන් වි ඉක්මනින් ලන්කාවට යන්න ලැබේවා මාහට මුදල් ලැබේවා

  • @knksenanayake5530
    @knksenanayake5530 2 ปีที่แล้ว +12

    ව්ෂ්ණු දෙව්යන්ට පිහිට ලැබෙවා

  • @s.hansika9698
    @s.hansika9698 ปีที่แล้ว +16

    මට විෂ්ණු දෙවියන්ගේ පහිට නිරන්තරයෙන් ලැබේවා🙏🙏🙏🙏🙏

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 9 หลายเดือนก่อน +6

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ සියලු කටයුතු සාර්ථක වේවා.මුලු ලෝකවාසීන් සියලුම දෙනාටම විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් සෙතක් ශාන්තියක්ම වේවා .🙏🙏🙏.

  • @anomadamayanthi5259
    @anomadamayanthi5259 ปีที่แล้ว +7

    ග්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් ප්‍රසන්න අමරසිරිගෙ සියලු ග්‍රහ අපල දුරුවේවා දිර්ඝායුෂ ලැබේවා

  • @sandyakumuduni3922
    @sandyakumuduni3922 ปีที่แล้ว +30

    ආදරය නිස ජීවත්වන හැමදෙනා ආරක්ශ කරන්න විශ්නු දෙවියනේ🙏🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว +8

    ශ්‍රී විශ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏

  • @user-tz7ru8dg1w
    @user-tz7ru8dg1w 2 ปีที่แล้ว +25

    මගේ ඉශ්ට දෙවියන් ඔබේ පිහිට ලැබේවා..🙏

  • @Kanishka-ef4if
    @Kanishka-ef4if 3 หลายเดือนก่อน +4

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබා සියලු පැතුම් ඉටුවන සුබ දවසක් වේවා...❤❤❤

  • @anjanathathsara3412
    @anjanathathsara3412 2 ปีที่แล้ว +6

    ඔබ wahanset මතු බුදු බව ලැබේවා!!!!mage daru පැටියා yanul පුතා රකින්න deviyane.

  • @Kanishka-ef4if
    @Kanishka-ef4if 2 หลายเดือนก่อน

    විෂ්ණු සුරිදුනි.
    නමස්කාර වේවා.
    මා කළ සියලු පිං අනුමෝදන් වෙත්වා.....සක්වළ රකින බලවත් දෙවි රජිදූනි......❤❤❤

  • @kmarakumara4303
    @kmarakumara4303 2 ปีที่แล้ว +9

    මහාවිෂ්ණු දෙවියගෙ පිහිට මගේ සියලුම පැතුම් ඉටෙුවො ව

  • @damindakumara7206
    @damindakumara7206 6 หลายเดือนก่อน +1

    Uthum Sri wishnu dewiyange pihiten mage daruwage siyalu graha apala duruwee adhyaapana katayuthu saarthaka wewa 🙏 niduk nirogi suwa lebewa 🙏 sathuru karadara nethi wewa 🙏🙏🙏

  • @seryaniseryan4433
    @seryaniseryan4433 ปีที่แล้ว +12

    ව්ෂ්ණු දෙව්යන් ගේ පිහිට අප පවුලේ සියලු දෙනාට ලැබේවා

  • @SaumyaSaloon
    @SaumyaSaloon 7 หลายเดือนก่อน +9

    පුදුම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනව 🙏🙏🙏🙏🙏 උතුම් උපුල් වන් දෙවිදුනේ සියලු ලෝක වාසීන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏මා විසින් කරන්නා වූ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @zombies5596
    @zombies5596 3 ปีที่แล้ว +93

    තුන්ලේකට රජු බුදුරජාණන්වහන්සේගේ සංඝයා ඉදිරියේ ධර්මයේ ආරක්ශාව සක්‍රදෙවිදු රජු ට ලාබදුන් සේක.සක්‍රදෙවිදු එය උපුල්ව්න් දෙවිදු හෙවත් විශ්නු දෙවිදුන්ට ලබා දුන් සේක.මුලු පෘථිවියේම බුද්ධාහගම හා ලොකේ සැම රටකම දිර්ඝ කාලිනව ආරක්ශාව ගැන විශ්නු වගවිය යුතුය.දෙමල ජනතවත් බුද්ධ සාසනය යේ කොටස් කරුවෝය.

    • @weerasooriya8373
      @weerasooriya8373 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @NilukaLk-jb2ew
      @NilukaLk-jb2ew 11 หลายเดือนก่อน +1

      Aththa

    • @Padminithilakawathi2654
      @Padminithilakawathi2654 9 หลายเดือนก่อน

      🙏🙏🙏🪔🪔🪔🌷🌷🌷🧘‍♂️🧘‍♂️🧘‍♂️

    • @mentertainment5938
      @mentertainment5938 7 หลายเดือนก่อน +1

      අනේ නිකන් පලයන් බන් යන්න උබල හැම වෙලාවෙම උබේ අගම උඩට දානවා.

    • @SaumyaSaloon
      @SaumyaSaloon 7 หลายเดือนก่อน

      ​@@mentertainment5938එහෙම කියන්නෙපා

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +4

    විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන්
    මගේ හිතේ පවතින දුක් කරදර වේදනා තුරන් වී
    හිතට සැනසුම උදාවේවා...!!!

  • @roosranjani2154
    @roosranjani2154 11 หลายเดือนก่อน +3

    ශිු විස්නු දෙවියනේ මගේ පුතාගේ අපල දුරැවෙිවා🙏🙏🙏

  • @wasnakw7885
    @wasnakw7885 11 หลายเดือนก่อน +3

    විශ්ණු දේවියන්ගේ පිහිටේන් මගේ හිතේ බාලාපොරෝත්තු ඉශ්ඨවේවා සාදු සාදු සාදු

  • @DinithiPrameesha
    @DinithiPrameesha 9 หลายเดือนก่อน +2

    විෂ්ණු දෙවියන් පිහිට වෙන්න මා හට 🙏❤

  • @kanthidias7122
    @kanthidias7122 8 หลายเดือนก่อน +2

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය පිහිටයි සියලුම දෙනා ට

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 ปีที่แล้ว +5

    විශ්ණු දෙවියන්ගේම පිහිට ලැබේ‍වා රාෙි්ගාතුරවී සිටින සියලූම දෙනාට.

  • @surajiniroshini6791
    @surajiniroshini6791 4 หลายเดือนก่อน +2

    🙏සැනසුම ළගා වේවා...... ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏

  • @user-dj1il3dg4n
    @user-dj1il3dg4n หลายเดือนก่อน

    ❤ මා ආදර විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේ මතු බුදු බව ලබත්වා.❤

  • @shamilarak133
    @shamilarak133 3 ปีที่แล้ว +8

    සාදු. සාදු. සාදු.. විෂ්ණු. දෙවියන්. ප්හිට. ලැබේවා 🙏🙏🙏

  • @Dalton.1111
    @Dalton.1111 ปีที่แล้ว +2

    ශ්‍රී විශ්ණු දේවියන්ගේ පිහිට,ආශිර්වාදය මට ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @pushpadesilva448
    @pushpadesilva448 11 หลายเดือนก่อน +2

    විෂ්ණු දෙවියන් ගේ පිහිටෙන් මාගේ පවුලේ සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏

  • @madushani1203
    @madushani1203 2 หลายเดือนก่อน

    මගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා...ව්ශ්නු දෙවිදුන්ට නමස්කාර වේව...🙏🙏🙏🙏

  • @tharakawijesinghe7716
    @tharakawijesinghe7716 10 วันที่ผ่านมา

    විශ්නු දෙවි පිහිට මගෙ දරැවාට හා පවුලේ සැමට ලැබේවා……!!!!

  • @Paba735
    @Paba735 2 ปีที่แล้ว +5

    මාගේ ඉෂ්ට දෙවියන් ඔබේ පිහිට ලැබේවා

  • @sanjeewa9174
    @sanjeewa9174 ปีที่แล้ว +3

    මෙ ගතාවෙතේ අනු බව යෙන් මාගෙ අත්තම්මා ට වැලඩ්දි ඇති රොග දුරු වේවා

  • @dahamvidushana
    @dahamvidushana 9 หลายเดือนก่อน +2

    මගේ දෙමාපියන් ගේ දරුවන් දෙදෙනා ගේ අපල දුරු වේවා

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7w 2 หลายเดือนก่อน

    💐💐🌺🌷💐🌷🔔💐🌹🌺🌺🌷🦋🦋💰💴💴💰🌷🌺💐🌷🙏🙏අද මගේ දෙවෙනි දවස මගේ ස්වාමීයාව ආරක්ෂා කරදෙන්න දෙවියනි ඔහුගේ සියලුම කරදර බාදක දුරුවේවා .🌺💐🌺💐🌺💐🌺💰🌷🌺💐💰💰💴💴💴💴💴💰💰💰💰💴🐝🐝🙏🙏🙏

  • @user-nz9oe6cz5g
    @user-nz9oe6cz5g ปีที่แล้ว +2

    Mama mage hitha sansun karaganna ahanne meka meka ahawahama mage hitha sansun wenawa
    Budu saranayi
    Dewi pihitayi
    thunuruwangema saranayi
    Siyulu denama suwapath wewa
    🙏🙏🙏🙏🙏✍️

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු නාමාමි ශ්‍රි විශ්නු දිවියනේ 🙏🙏🙏

  • @isuripriyadarshanikumariha7598
    @isuripriyadarshanikumariha7598 6 หลายเดือนก่อน

    ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාට නමස්කාර වේවා 💎💎💎 🙏💙🙏

  • @knksenanayake5530
    @knksenanayake5530 2 ปีที่แล้ว +7

    මහා ව්ෂ්ණු දෙව්යන්ගෙ පිහිටයි මගෙ සියලුම කන්නලව් කර කර ඉල්ලන පැතුම් ඉෂ්ට වෙවා

  • @mashimadu4182
    @mashimadu4182 11 หลายเดือนก่อน +1

    විශ්නු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ සහ මා හට ආදරේ කරන සියලු දෙනාගේ ලෙඩ දුක් සියලුම දේ නැතිවී සතුට සාමය සිතුම් පැතුම් ඉශ්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheDragonDiary
    @TheDragonDiary ปีที่แล้ว +5

    සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා...!!!♥️🥺👏

  • @chamari.artperera3066
    @chamari.artperera3066 2 ปีที่แล้ว +6

    මහා විෂ්ණු දෙවි පිහිටෙන් හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා🙏🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +2

    මහා බලසම්පන්න අනුභාව සම්පන්න ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයාණන්ට මගේ hadabathi නස්කරය වේවා!විෂ්ණු දෙවශිර්වාදයෙන් මගේ තුනටිය වේදනාව සහ දෙපා වේදනා දුරුවේවා!මල්ලිගේ පිලිකා රෝගය සුව වේවා!

  • @DhamthSanjeewa-du2ml
    @DhamthSanjeewa-du2ml 8 หลายเดือนก่อน +2

    ලොව සැමදෙනාට විෂ්නුදෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hkdachandralathalatha3278
    @hkdachandralathalatha3278 2 ปีที่แล้ว +5

    හ්‍රී විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මගෙත් දරුවන්ගෙත් ප්‍රථනා ඉටුකර දෙන්න විෂ්ණු දෙවියනෙ සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7w 2 หลายเดือนก่อน

    🌹🌷💐🌹🌷💐💐🌺💐🌹🌷💐💐💐🌹🔔🔔🔔මගේ ස්වාමීයාට තිබෙන සියලුම නවග්‍රහා අපල දෙවිදුන්ගේ බලයෙන් දුරුවේවා .මම ඔබ වහන්සේ නොකඩවා දවස් 21 ශවනය කරනවා .🔔🔔පේමයේඋතුම්සම්පත්🔔🔔🌷🌹🌷🌹🌷💐🌺💐💐🌹🌺💐💐🌺🌹🌺💐🌹🌺🌹

  • @user-xz3lu6th9e
    @user-xz3lu6th9e 9 หลายเดือนก่อน

    ව්ශ්‍ණු දෙව්‍පිහිටෙන් මාගේ සිතේ තිබේනා පාර්තනාව ඉෂ්ට වේවා

  • @sasindu_amasara
    @sasindu_amasara ปีที่แล้ว +2

    ශ්‍රී විශ්ණු දෙවියන්ගේ පිහිටයි! 🙏🙏🙏

  • @namaljagath3450
    @namaljagath3450 ปีที่แล้ว +1

    සැමදා විෂ්ණු දෙවි පිහිටයි !…. සාදු සාදු සාදු සාදු සාදු

  • @sajithmadusanka480
    @sajithmadusanka480 2 ปีที่แล้ว +10

    මගේ ista දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන duk ගින්දර niwewa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @EATHTHA-
    @EATHTHA- 8 หลายเดือนก่อน +1

    හරිම බලයක් දැනෙනවා හිතට!💚

  • @sampathpiumi6109
    @sampathpiumi6109 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌎ඕම් නමෝ බගවතේ වාසුදේවය නමහා 🌎❤️❤️❤️❤️🙏🙏🙏

  • @user-wi2dn3dh3l
    @user-wi2dn3dh3l 4 หลายเดือนก่อน

    ශ්‍රී විෂ්ණු දෙවියන් පිහිටයි ඔබ සැමට

  • @chamindakumara4572
    @chamindakumara4572 ปีที่แล้ว +1

    Vishnu deviyange pihita aarakshawa labeewa..🙏

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @Ali-dv6mj
    @Ali-dv6mj ปีที่แล้ว +1

    විෂ්නු දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු ම ලේඩරොග සුව වේවායි ප්‍රාර්ථනා කරන අතර මගේ මුදල් කරදර ප්‍රශ්නය විසදා ගැනීමට උපකාර වේවායි ප්‍රාර්ථනා කරම්

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 10 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ට පිං සාදූසාදූසාදූ මෑණියන්ගෙ පිහිටයි මට නීරෝගීසුවය ලස්සන වන්න පිහිටයි ආරක්ෂාවයි දේව මෑණියන් ගේ සාදුසාදුසාදූ පිං

  • @chamindabamunuwaththa1236
    @chamindabamunuwaththa1236 10 หลายเดือนก่อน +2

    ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ ආරක්ෂාවෙන් මටත් මගේ පවුලේ අයටත් මගේ රටේ සියලුම පුරවැසියන්ට යහපතක්ම වේවා 🙏🙏🙏

    • @DhamthSanjeewa-du2ml
      @DhamthSanjeewa-du2ml 8 หลายเดือนก่อน

      අපට විෂ්නු දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @amilajayashan4843
    @amilajayashan4843 ปีที่แล้ว

    ශ්‍රී විශ්ණු දෙවියනි ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏 මාහට ශ්‍රී විශ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏 ශ්‍රී විශ්ණු දෙවියන්ගේ පිහිටින් සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏

  • @priyankapriyanka3572
    @priyankapriyanka3572 2 ปีที่แล้ว +3

    අනේ විෂ්ණු දෙවියන් ගෙ පිහිටෙන් මගෙ හිතේ බලාපොරොත්තුනැති ඉටු වේ්වා ...

  • @tharangakandegedara2071
    @tharangakandegedara2071 ปีที่แล้ว +1

    ශ්‍රී විශ්ණු දෙවිපිහිටයී ❤❤❤❤

  • @user-rc1mb7rl4m
    @user-rc1mb7rl4m 8 หลายเดือนก่อน +1

    මේ ලෝකය රකින විෂ්ණු දෙවියනි , මාගේ සියළු පැතුම් ඉටු කරනවාට ස්තූතියි ! ❤❤❤

  • @manavasl9766
    @manavasl9766 8 หลายเดือนก่อน +1

    මා ඇතුළු සැමටම විශ්නු දෙවි පිහිට ලැබේවා

  • @shavanyashavindiwijesinghe3769
    @shavanyashavindiwijesinghe3769 ปีที่แล้ว +2

    Sri Narayana Devi Pihitai May The Deity Vishnu Bless The Surrender 🙏🏻🕉💐

  • @shyamalesiriwardhana9998
    @shyamalesiriwardhana9998 10 หลายเดือนก่อน +1

    ශ්‍රී විෂ්ණු දේවෝත්තමයානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව අප සියලු දෙනා ට ලැබේවා.

  • @kanthidias7122
    @kanthidias7122 ปีที่แล้ว

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සියලුම දෙනා ටම

  • @DhamthSanjeewa-du2ml
    @DhamthSanjeewa-du2ml 6 หลายเดือนก่อน +1

    si visnu deviyange pihita lebewa sadu sadu

  • @sudanthamanchanayake9552
    @sudanthamanchanayake9552 2 ปีที่แล้ว +7

    නාරායන නාරායන

  • @NadiraSeyan-ym2wt
    @NadiraSeyan-ym2wt 9 หลายเดือนก่อน +1

    ස්‍රි විස්නු දෙවියන්ගේ පිහිට සියලු ලෝ වැසියන්ට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi6109 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌺🌺🌻🌷🌺🌹🌹🌺🌷🌎🌎මා ඇසු පිං බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුවය ලැබි දීර්ඝායුශ ලැබේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු මා කරන සියලුම පිං මගේ උපුල්වන් දෙවියන්ට අනුමෝදන් වේවා 🙏🙏🌺🌻🌷🌷🌻🌻🌎🌎❤️❤️❤️❤️

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏Elaz meka balawath hethuwa thama methana lord wishnuge wirathwaya abhimanaya me bajan githayen pennum karala denawa.

  • @ruwanthikaushalya7629
    @ruwanthikaushalya7629 ปีที่แล้ว +1

    ශ්‍රී විශ්ණු දෙවියන් වහන්ස මා ඔබ වහන්සේගෙ දේව දරුවෙක් වෙමි ඔබ වහන්සේට මා බාර කර ඇත.මාගෙ මනස වියවුල් ගතිය නැති කර සතුටින් සිටීමට ආශිර්වාදය ලබා දෙන්න 🙏❤

  • @sawmyamadushani3407
    @sawmyamadushani3407 ปีที่แล้ว +1

    මගෙ සනත් මට ලබාදෙන්න දෙවියනි.
    🙏🙏🙏🙏🙏🙏

  • @myschool5453
    @myschool5453 8 หลายเดือนก่อน +2

    සියලුදෙනාටම යහපත උදාකරදෙනු මැනවි දෙවිදුනේ!!!

  • @user-rh1hz5by6s
    @user-rh1hz5by6s ปีที่แล้ว +1

    විශ්ණු දෙවි පිහිටයි🙏🙏🙏

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 11 หลายเดือนก่อน

    විෂ්ණු දෙවියන්ට මගේ නමස් කාරය වේවා දෙවියනේ ඔබ වහන්සේ මගේ ගොඩක් කරදර ප්‍රශ්න වලට සහනය සතුට ලබා දුන්නා මම හැමදාම දුක් වින්දේ ප්‍රශ්න වලට මදි උනේ මගේ පවුලේ අය නිසයි ඔබ වහන්සේ ගෙන් හැමදාම ඉල්ලුවේ පවුලේ අය වෙනුවෙන් මම අදත් ඔබ වහන්සේගෙන් ඉල්ලනවා මගේ පවුලේ අය ඇති කරගත්ත සේරම ප්‍රශ්න ඉතා ඉක්මනින් විසද දෙන්න මාර්ගයක්‌ මට පෙන්වා දෙන්න කියලා මගේ ලොකු පුතාගේ සතුට මට ලබා දීමට ඒ හිතට සැනසීමක් ගෙනත් දෙන්න අද්‍යාපනය සාර්ථක කර ගැනීමට ඒ මානසික සහනය අවශ්‍යයි මතු බුදු වන මගේ විෂ්ණු දෙවියනේ මට පිහිට වෙන්න මේ ප්‍රශ්න විසද දීමට මගේ පාර්ථනා විෂ්ණු දෙවියන් වෙත ඇසේවා ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🏼🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽i

  • @pasankavi5790
    @pasankavi5790 5 หลายเดือนก่อน

    මේක ස්තෝත්‍රයක් හැමදාම අහනවා.

  • @sltechnology7383
    @sltechnology7383 2 ปีที่แล้ว +5

    විෂ්ණු දෙවියන් වහන්සේ ❤🙏🏻

  • @damayanthikumari6621
    @damayanthikumari6621 ปีที่แล้ว

    Ma methuwak karagaththau siyalu kusal sambaara darmayan Vishnu deviyanta anumodan wewa .Loka sathwayata pihita Wana pinen Vishnu dewa rajoththamayanan wahansa oba wahanse budu wewa

  • @shamilashamila9791
    @shamilashamila9791 2 ปีที่แล้ว +2

    Visnu deviyange phihithen siyalu apala duru wela api siyalu denagema apala duru wela sithana pathana sama deyak ma ista wewa 🙏🙏🙏🙏🙏

  • @kumariakke6525
    @kumariakke6525 ปีที่แล้ว

    Visnu දෙවියන් පිහිටl ඔබට මටත් ලැබේවා ජය වේවා saturu කරදර බාධක දුරු වේවා බුදුසරණ ලැබේවා

  • @user-jj4ww4vp5i
    @user-jj4ww4vp5i 8 หลายเดือนก่อน

    Sri vishnu deviyange pihitan mage puthata ikman suwaya labewa..

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 11 หลายเดือนก่อน

    ලෝක වාසි සැමට විෂ්ණු දෙව් පිහිටයි ලෝක වාසි සැම සියලු ලෙඩ දුක් වසංගත රෝග වලින් ආරක්ෂා කරන්න විෂ්ණු දෙවියනේ මා යම් පිනක් කර ඇත්තේද ඒ පිං අවශ්‍ය සියළුම දෙවියන්ට පුජා වේවා පුජා කරමි ස්තුතියි විෂ්ණු දෙවියනේ මට මෙතෙක් ලබා දුන් සියළුම දේවල් වලට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kalyanipradeepa7653
    @kalyanipradeepa7653 ปีที่แล้ว

    මාගේ ඉශ්ට දෙවියන්ට මාගේ නමස්කාරය වේවා උන්වහන්සේ බලවත් වෙත්වා උන්වහන්සේ මතු බුදුවෙත්වා 🙏🙏🙏 උන්වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

  • @user-iw4be6st3n
    @user-iw4be6st3n ปีที่แล้ว

    Vishnu deviyage පිහිටෙන් mage prarthana ඉෂ්ට වේවා

  • @madumadu1362
    @madumadu1362 ปีที่แล้ว +1

    විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය මටත් මගේ පවුලේ සැමටත් ඔබටත් ලැබේවා.. 🙏🙏🙏♥️🙏🙏🙏🙏

  • @amdilrukshi6039
    @amdilrukshi6039 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏

  • @sithijadulneth6810
    @sithijadulneth6810 3 ปีที่แล้ว +5

    Sadu sadu naarayan namami

  • @niroshathamel5084
    @niroshathamel5084 10 หลายเดือนก่อน +1

    Vishnu deviyange pihitaiii
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmaliedirisinghe4964
    @nirmaliedirisinghe4964 5 หลายเดือนก่อน +2

    මගේ ඔසද පුතාගෙ
    සියලු රෝග දුරු
    කර ගැනීමට
    උතුම් විශ්නු දෙවියන්ගේ
    ආශිර්වාදය
    ලැබේවා ....