මහා බගලතු ශිව දේවියන්ගේ මන්ත්‍රය | Shiva Mantra Om Namah Shivaya | Siva Deviyo Manthara Gurukam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ශිව දෙවියන්ගේ බලගතුම මන්ත්‍රය වන මේ මන්ත්‍රය ශ්‍රවණය කිරීමෙන් ශිව දෙවියන්ගේ ඉක්මන් අවදානය ලැබී, ශිව දෙවියන්ගේ පිහිට ලැබෙනවා... ඔබට ශිව දෙවියන්ගේ පිහිටයි..! 🙏🙏🙏
    Shiva Mantra Om Namah Shivaya
    #shiva #om_namaha_shivaya #mantra

ความคิดเห็น • 213

  • @maleeshaonline4414
    @maleeshaonline4414 9 วันที่ผ่านมา +1

    ශිව දෙවියන්ගේ පිහිටියෙන් මලීෂ පාරින්ද පුතුට ඇතිවී තිබෙන සියලු ගැටලු පීඩා දුරු වී ලක්ශ 25 ක මුදලක් අද දින ලැබේවා ඔබ වහන්සේට පින් සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadarachchi2743
    @prasadarachchi2743 วันที่ผ่านมา

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු කරදර දුරු කර දී..මාව ආරක්ෂා කර දෙන්න මතු බුදුවන ශිව ⁣දෙවියනි..🙏🙏🙏🙏🙏🙏🙏 ශිව දෙවියන්ට මගේ නමස්කාරය වේවා🙏💐💐❤️❤

  • @pushpakanthi9409
    @pushpakanthi9409 6 หลายเดือนก่อน +27

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මා බලාපොරොත්තු වෙන මුදල මට ලබා දෙන්න මගේ ඔප්ප්‍රෙෂන් එක කර ගන්න ශිව දෙවියන්ට පිං ලැබේවා මගේ මේ ගෙදර විකුණා දෙන්න ශිව දෙවියන්ට පිං ලැබේවා

    • @thineshthinesh7168
      @thineshthinesh7168 3 หลายเดือนก่อน +1

      😢om namasivaya🙏

    • @ethalfreda4278
      @ethalfreda4278 หลายเดือนก่อน

      Souria obe balaporottu ista wenawa siysluma leda duk suva wewa dirga aus labewa jesu pihitai

    • @ranialgiyanna953
      @ranialgiyanna953 หลายเดือนก่อน

      Oyage pethuma.istawewa.ikmanin.nerogi.suqa lebewa

  • @SantanaSanta-tp7nx
    @SantanaSanta-tp7nx 6 วันที่ผ่านมา +1

    Shiwa.deviyange.phiten.mage.prasna.visada.ganimata.saktiya.labewa.❤❤❤

  • @Iresha-u8z
    @Iresha-u8z 15 วันที่ผ่านมา

    ශිව දෙවියන්ට මගේ නමස්කාරය වේවා. මගේ සියලු දුක් කරදර නැති ම හට සතුට සැනසීම. ලැබේවා 🙏🙏🙏

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 6 วันที่ผ่านมา

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ පවුලෙ සියළු කරදර බාධා දුරුවෙනවා.💙💙💙💙💙💙🙏🙏🙏

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjith 3 วันที่ผ่านมา

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ බීම නවතීවා මට සියලු පැතුම් සතුට සමගිය ධනය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @NiroshaSadmali
    @NiroshaSadmali 14 วันที่ผ่านมา

    ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..! මගෙ දුවගෙත් අම්මාගෙත් හිත් වල තියෙන තරහ නැති කර දෙන්න ශිව දෙවියනේ.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.ඒ දෙන්නා සමඟි කර දේවා ශිව දෙවියන් ට ස්තූති වේවා..🙏🏻

  • @MadusankaDissanayake-wt2es
    @MadusankaDissanayake-wt2es 6 วันที่ผ่านมา

    ශිව දෙවියන්ගේ පිහිට අරක්ශාව ලබේවා මගෙ බලාපොරොත්තු ඉශ්ට වේවා

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 3 วันที่ผ่านมา

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ දරවගෙ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි 🌹🌹🙏🙏🙏🙏🙏

  • @NIROSHAsandamliGamachchi-zr1ud
    @NIROSHAsandamliGamachchi-zr1ud 2 หลายเดือนก่อน +2

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගෙත් දරුවන් දෙන්නාගේ මතක ශක්තිය වැඩි දියුණු වේවා...🙏🙏🙏🙏🙏🙏 මා කළ සියළුම පිං බලයෙන් ශිවදෙවියන්ගේ දිව්‍යම සැප දිව්‍ය බලය දිව්‍ය ආයුෂ වැඩි දියුණු වේවා...🙏🙏🙏🙏🙏

  • @ShalikakarunarathnaShali-dy7cu
    @ShalikakarunarathnaShali-dy7cu หลายเดือนก่อน +2

    Ane deviyane mata ikmanata rakiyawak labewa

  • @rasikajayathree4764
    @rasikajayathree4764 22 วันที่ผ่านมา +1

    ශිව දෙවියන්ගෙ පිහිට ලැබේවා ....

  • @kumudinikarunarathne7385
    @kumudinikarunarathne7385 2 วันที่ผ่านมา

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට කරදෙන මෙන් ඉල්ලමි

  • @user-jm2pw4pq4b
    @user-jm2pw4pq4b 4 หลายเดือนก่อน +3

    ශිව දේවියන් හට නමස්කාර වෙීවා මාගේ චමින්ද පුතා ඔස්ට්‍රේලියාවේන් විසා එක හැකි පමණ ලැබේවා ශිව දේවියන්ට ස්තුතිය වෙමි

  • @FunnyManticore-hj9xv
    @FunnyManticore-hj9xv 22 วันที่ผ่านมา

    ❤❤❤❤සිව දෙවිදුනි❤❤ මගෙ පර්තනා ඉටු කර දෙන්න❤❤❤❤

  • @chamindaweligama7539
    @chamindaweligama7539 20 วันที่ผ่านมา

    ඕම් නමස් ශිවාය !!!
    🙏🙏🙏

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 หลายเดือนก่อน +2

    උතුම් වූ ශිව දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් විශ්වයේ බලගතුම යන්ත්‍රයේ පිහිටෙන් මා හට ගුරු වෘත්තිය ගුරුවරියක් වීමේ සිහිනය සැබෑවක් වේවා...... ස්තූති වේවා දෙවියනි ස්තූති වේවා දෙවියනි . ස්තූති වේවා දෙවියනි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @loshaliloshali3553
    @loshaliloshali3553 26 วันที่ผ่านมา

    Uthum Shiwa Dewiduni Mage Siyalu Pathuman Etu Kara Denna Pinwat Dewiyani 🙏🙏🙏♥️♥️♥️♥️🌹

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 5 วันที่ผ่านมา

    Mage prarthanawa eshta una.shewa deweyanta ma karana pin anumodan wethwa.💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏

  • @Manel-zo1pl
    @Manel-zo1pl หลายเดือนก่อน +1

    😮siva deviane Maga. Lapa kalal suwa Kara dethwa. Sadu. Sadu sadu. Sivadevi pihitama. Lakeway.

  • @AshaUdayangani-od6dl
    @AshaUdayangani-od6dl หลายเดือนก่อน

    Sriwa deviyange pihiten mage adare magma kerala denna mage parthanawa ista karadenu menawa mage uthum srwa deviyane🙏🙏🙏

  • @user-kx1dx4tx5f
    @user-kx1dx4tx5f หลายเดือนก่อน

    Ohuge siyalu waradi piligena ma idiriye paschththapa kara denna deviduni, 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qw8sb3wd8p
    @user-qw8sb3wd8p 5 หลายเดือนก่อน +4

    ශිව දෙවි යන්ගේ පිහිටෙන් ආශීර්වාදයෙන් අපේ පවුලේ සිය ප්‍ර්‍රර්තනාවන් ඉශ්ට වේවා !!!මටත් මගේ දියනියටත් මුනුබුරාන් දෙදෙනාටත් ලොතරැයි ජයක් ලබා දෙන සේක්වා !!!!🙏🙏🙏🙏අපිටම කියල නිවසක් සාදාගන්න ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @nikilfernando5678
    @nikilfernando5678 20 วันที่ผ่านมา +2

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ හිතේ තිතිබෙන සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !🙏🙏🙏🙏🙏🙏

  • @user-ks8dk4tc6x
    @user-ks8dk4tc6x 2 หลายเดือนก่อน +3

    අනෙ ශිව දෙවියනෙ මට ඉක්මනින් ලන්කාවට යන්න ලැබෙවා මගේ දරුවන් ලගට ඉක්මනින් යන්න ලැබෙවා,මම හිතන් ඉන්නේ කාලය තුළ මට ඉක්මනින් ලන්කාවට යන්න ලැබෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @SankaMax-yr6us
    @SankaMax-yr6us 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 දෙවියනි මට මේ පැස්න ගැටලු වලට මට ප්‍රධාන විසදුම මුදල් මට ජිවිතේ ගොඩ යන්න සතුටින් ඉන්න මුදල් වාසනාව ලබා දෙන්න දෙවියනී 🙏 ඕම්ම් නමාස් ශීවාය:.................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හදහන/ ලග්න වාසනාව ලොතරැයි දෙකක් ඇත. ලග්නය ධනු..🙏🙏🙏 හර හර මාහා දේව 🙏🙏🙏

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 หลายเดือนก่อน +1

    ශිව දෙවියනි මගේ පැතුම් ඉෂ්ට කරදෙන්න දෙවියනි..... මගේ පැතුම් ඉෂ්ට කර දෙන්න දෙවියනි.. මගේ පැතුම් ඉෂ්ට කර දෙන්න දෙවියනි..... මගේ පැතුම් ඉෂ්ට කර දෙන්න දෙවියනි............ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබේ ආශිර්වාදයෙන් මාගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වෙනවා සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි අදම ඉටු වෙනවා සත්‍යයයි..... ජීවිතයේ ගැටලු නිරාකරණය වී සතුට සෞභාග්‍යය උදා වෙනවා සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි ........ ශිව දෙවියන්ගේ පිහිටෙන් මම දිනනවා සත්‍යයයි මා හට ජයග්‍රහණය සත්‍යයයි........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilabasnayaka193
    @dilabasnayaka193 3 หลายเดือนก่อน +2

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ විබගෙ ප්‍රතිපලය හොද ප්‍රතිපලයක් වේවා..!!! මගෙ අම්මට ඒ සතුට ලබා දෙන්න දෙවියනි..මට පිහිට වෙන්නශිව දෙවිනියනි.........,, ................595 ........,, හොද ප්‍රතිපලයක් වේවා.......🙏🙏 මට සරසවි වරම් හිමි කර දෙන්න දෙවියනි..

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 3 วันที่ผ่านมา

    මගෙ ස්වාමියා හොඳ කෙනෙක් කරල දෙන්න.අපීට ඹහුගේ හිත හදා දෙන්න දෙවියනෙ🌼🌼🌼💐💐💐🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @user-hm6ij4fn1y
    @user-hm6ij4fn1y 4 หลายเดือนก่อน +2

    ශිව දෙවියන්ගෙ පිහිටෙන් මගේ නය මූදල් ගෙවා ගැනීමට හැකි වුණා.ශිව දෙවියන්ට මා විසින් කරන පිං අනුමෝදන් වෙත්වා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌼🌼🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏

  • @yenuknishakya9744
    @yenuknishakya9744 23 วันที่ผ่านมา

    Siwa dewiyane mage kalum ekka mata Adaren ekata inna labewa😊

  • @user-hm6ij4fn1y
    @user-hm6ij4fn1y 4 หลายเดือนก่อน +2

    ශිව දෙවියන්ගෙ පිහිටෙන් මගේ නය මූදල් ගෙවා ගන්න පිහිට වෙන්න 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏

  • @AsAs-cu2dh
    @AsAs-cu2dh 2 หลายเดือนก่อน

    Sadu sadu sadu !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @user-bo6yr8ui9m
    @user-bo6yr8ui9m 2 หลายเดือนก่อน

    Mage petum itu kara dun mage hiwa deviyannta mage jivite tibena turn ma karanna u sema pinakma mage hiwa deviyanta anumodan wewa 🕉 🕉 🕉 🕉 🕉 🕉 namaha hiwaya

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 5 หลายเดือนก่อน +2

    (((🙏🙏🙏පිං අැති ශිු මහා ශිව දෙවියනි ...එචි. ඩි. දයා රංජිත් වන මාගේ ශරිරයේ තිබෙන සියලුම බලවත් අසනිප සුවකර දුන මැනව මගේ රත්තරන් ශිු මහා ශිව දෙවියනි🙏🙏🙏)))

  • @vikkramabandara6039
    @vikkramabandara6039 หลายเดือนก่อน +1

    Ane shiwa dewiyange pihiten ikmaninma mata sthira rekiyawak laba denna dewiyane..sadu sadu

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 2 หลายเดือนก่อน +1

    Shiva deviyani mata hithe loku wedanawak thiyei ane mata mage sumith aiyawa oni eyata mawa epa wela thiyenne eyage katinma mata adarei kiyla kiywanna thiyannako Shiva deviyani mata eyage katin e adare ahanna asai ane ikmanin eyagen adare mata lebewa❤❤❤🙏🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 หลายเดือนก่อน +2

    සිවා දෙවියනේ mage ණය බරින් නිදහස් කරලා denna mata ලංකාවට යවන්න දෙවියනේ 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lf1mt4et6x
    @user-lf1mt4et6x วันที่ผ่านมา

    Magee akama.balaporoththuwa mage gei ithiri wedatika karagena mage paule ayath akka aluth gedara sathutin jiwath wena akai ...siwa diviyanee mage ahinsaka balaporoththuwa itu kara dena sekwaaa sadu sadu saduu

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 หลายเดือนก่อน

    Shiva Deviyange pihitai

  • @bashi-fh1vr
    @bashi-fh1vr 2 หลายเดือนก่อน +2

    ශිව දෙවියන්ගේ පිහිටෙන් අපිව මේ දුගි බවෙන් මුදවන්න..ගොඩක් දුශ්කර කාලයක් මේ ගෙවන්නේ😢😢ලොතරයි දිනුමක් ලබාදෙන්න ශිව දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏

  • @user-bo6yr8ui9m
    @user-bo6yr8ui9m 2 หลายเดือนก่อน

    Mage hiwa devidune mata me loke hema dekatama wada vihwasa obawai mage petum itu kara denna om 🕉 Nathan hiwaya....

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 5 หลายเดือนก่อน +2

    ශිව දෙවියන්ගේ පිහිටෙන් සියලු දුක් කරදර නැති වේවා.🙏🙏

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 4 หลายเดือนก่อน

    Kadawara appachch akamati kisima waram malawak sakas nowewa siyalu sathwayo suwapath wewa

  • @kalpahasantha119
    @kalpahasantha119 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු පිහිට ලැබේවා ...

  • @user-wc1zg6im9s
    @user-wc1zg6im9s 3 หลายเดือนก่อน

    Om namak shiwaya

  • @MenukiMasha-zo8fm
    @MenukiMasha-zo8fm 3 หลายเดือนก่อน +1

    මාගේ සියලුම පාර්තනා ඉෂ්ට වේවා 🌹💖🙏🙏💕💐 ශිව දෙව්හාමුදුරුවනේ ඔබවහන්සේගේ ශක්තිය ධෛර්යය මට ලැබේවා 💖💖🌹🌹 .. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹💖🙏🙏💕💐 🔱🔱🔱🙏🙏🙏🙏🔱🔱🙏🙏🙏🙏🔱🔱🙏🙏🙏🙏🔱🔱🔱🔱🔱

  • @asankamax9099
    @asankamax9099 4 หลายเดือนก่อน +1

    මහා ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගෙ පැතුම් ඉටු වේවා මාගෙ hite tihyana parattanawa ista wewa ista wewa ista wewa ista wewa ista wewa ista wewa ista wewa 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌷 🌷 🌸 🌸 💐 💐 💐 💐 💐 💐 💐 🌹 🌹 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐, 🙏🏿 🙏🏿 🙏🏿

  • @siriyawathie4977
    @siriyawathie4977 2 หลายเดือนก่อน

    සාදූ. සාදු.සැදු..මගෙ..බලාපොරොත්තුව. ඉටු.වේවා..දෙවන.යෙනී

    • @dewawandana-
      @dewawandana-  2 หลายเดือนก่อน

      පැතුම් ඉටු වේවා 🙏

  • @WathsalaNilmini-p1t
    @WathsalaNilmini-p1t หลายเดือนก่อน

    Siwadeviyange pihiten mage balaporoththuwa istawewa.o ba wahanseta pin labrwa.

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 4 หลายเดือนก่อน

    Shiwadeviduni mage prartana🙏🙏🙏🙏💕💕🙏🙏🙏♥️♥️🙏🙏🙏🙏 sapala karadena sekwa 🙏

  • @user-hm6ij4fn1y
    @user-hm6ij4fn1y 4 หลายเดือนก่อน +1

    ශිව දෙවියන්ගෙ පිහිටෙන් මගේ නය මූදල් ගෙවා ගැනීමට පිහිට වෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @user-dt9gt8cl9w
    @user-dt9gt8cl9w 3 หลายเดือนก่อน

    Shiwa daviyane mage nathi una baleya laba denna deviyane pihita wela labadenna 🙏🙏🙏🙏

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 หลายเดือนก่อน

    ශිව දෙවියන් වහන්සේගේ පිහිටෙන් රැකවරණයෙන් ආශිර්වාදයෙන් අනුහසින් මාගේ රැකියා සිහිනය සැබෑවක් වේවා.........සැබෑවක් කර දෙන්න ..... මා හට උගත් ශිල්පය තවත් දූ දරුවන් ට ලබා දෙන්න මා හට වාසනාව ලබා දෙන්න දෙවියනි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaSilva-ru3or
    @AnushaSilva-ru3or 8 หลายเดือนก่อน +1

    Shiva deviyane ikmanata
    mata kotipahak labadenna oba vahanseta pin

  • @nalinprasanna1998
    @nalinprasanna1998 2 หลายเดือนก่อน

    Hara Hara Mahadeva

  • @sjayakody-pz7xi
    @sjayakody-pz7xi 4 หลายเดือนก่อน

    Siwa devidewiyane samara, sathuta ,iwaseema ,adaraya, karunawa ,labadee Santa karana rekiyawa diyunu kara denna mage namaskara ,sadu.sadu. sadu....

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 5 หลายเดือนก่อน +2

    ශිව දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් අප පවුලේ සියලු සිතුමි පැතුම් ඉටු කර දෙන සේක්වා,අප හැම දිනකම දෙන පිං අනුමෝදන් වන සේක්වා.සාදු සාදු සාදු, 🙏🙏🙏🙏🙏🙏🙏.

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 5 หลายเดือนก่อน +1

    ❤ෂීවදෙවීයන්ගෙ❤මටකප්රැකභුල්දීනුම❤,ඇදෙවා❤මගෙ❤පැතුම❤,ඉටුවෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤

  • @user-tu3oj4qh8y
    @user-tu3oj4qh8y 3 หลายเดือนก่อน +1

    සිව දෙවියන්ගෙ පිහිටෙන් සියලුම දුක් කරදර නෙති වෙවා

  • @AmilTharanga
    @AmilTharanga 2 หลายเดือนก่อน

    Mage siyaluma prathana tika ishta karala denna shiwa deviya ne🙏🙏🙏🙏🙏🙏

  • @FunnyManticore-hj9xv
    @FunnyManticore-hj9xv 2 หลายเดือนก่อน

    ❤❤❤සිව දෙවියන් රැක වර්ණය ලැබේවා හැමදාමත් සතුටින් ඉන්න මගෙ අම්මා සහෝදර මිතුරු දරුවන් රැක වර්ණය ලබා දෙන්න 5:44

  • @nilukashiranthi8729
    @nilukashiranthi8729 2 หลายเดือนก่อน

    ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ කොරියා සිහිනය සැබැකර දෙන්න මගේ එකම බලාපොරොත්තු මාහට ඉටුකර දෙන්න ශිව දෙවියන්නේ සාදු සාදු සාදු

  • @shal93
    @shal93 2 หลายเดือนก่อน

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවටයි මටයි ගෙදර යන්න ලැබේවා අපට නෑතිවුණසියල්ලම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @user-oc5zy5gg9v
    @user-oc5zy5gg9v 17 วันที่ผ่านมา

    මගේ ආදරෙ මට ලබා දෙන්න ශිව දෙවියනි 🙏🙏

  • @chathuryakasthuriarachchi
    @chathuryakasthuriarachchi 23 วันที่ผ่านมา

    Shiva dewiyane mge adare mt laba denna❤

  • @rosirosi4849
    @rosirosi4849 5 หลายเดือนก่อน

    ෂිව දෙවියනෙ මේ රත්ත්‍රියේ පින් අනුමොදත්වා මගේ සියලු පැතුම් ඉටුවේවා සිව දෙවි පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samankumara7017
    @samankumara7017 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏sadu🙏🙏🙏🙏sadu❤❤❤

  • @DananjayaThilina
    @DananjayaThilina 3 หลายเดือนก่อน

    ශිව දේවියනි මාගේ මුදල් ගැටලු විසදා දේන්න දේවියනි. රෑකියාවට අාෂිර්වදය ලබා දේන්න දේවියනි.සාදු සාදු සාදු🙏🙏🙏

  • @nadeeshanadeesh1689
    @nadeeshanadeesh1689 หลายเดือนก่อน

    Jayatuniga aiya

  • @user-gb6vb4gc8c
    @user-gb6vb4gc8c หลายเดือนก่อน

    ශිව දෙවියන්ගේ පිහිටයි මගේ බලා පොරොත්තු මුදල ලැබේවා 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @p.asrangith1570
    @p.asrangith1570 15 วันที่ผ่านมา

    Shiva devi pihiten mage pawle siyaluma dena niduk nirogi vewa

  • @SeromiKumari
    @SeromiKumari 6 หลายเดือนก่อน

    ශිව දෙවියනේ මට පිහිට වෙින්න මාගේ පුතා රට යන්න බලගන ඉන්නව එයගේ සියලු වැඩ කටයුතු කරදරයක් නැතුව ඉක්මනින් ඉශ්ට කර දෙන්න මගේ නයවලින් නිදහස් වෙින්න මට පිහිට වෙින්න මගේ දුවලටත් දියුනුව ලගකර දෙන්න ශිව දෙවියන්ගේ පිහිටයි මම මෙි හැම දෙවියන්ගේ මන්තු අහනව ⁣මගේ දුකට පිහිට වෙින්න කියා සාදුසාදු සාදු

  • @nandanisandaya1549
    @nandanisandaya1549 2 หลายเดือนก่อน

    Siwadeviyani mage patum ista karadenna sadu sadu

  • @kumarilanka7713
    @kumarilanka7713 2 หลายเดือนก่อน

    අනේ සිවදෙවියනේ මගේ හැමපැතුමක්ම ඉස්ට කරලා දෙන්න මගේ දුකට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏😭😭😭

  • @user-qo3ip4gr2c
    @user-qo3ip4gr2c 4 หลายเดือนก่อน

    Shiwa Devi pihiten mage diyaniyata yahaparh gunagaruka ugath saha karuwek hamuwewa
    Shiwa Devi asheerwadaya nirathuruwama labewa.🙏🏻🙏🏻

  • @RasangiSwarnamali
    @RasangiSwarnamali 12 วันที่ผ่านมา

    Shiwadewiyange pihiten mata niwasak labaganna pihitawenna

  • @AsAs-cu2dh
    @AsAs-cu2dh 2 หลายเดือนก่อน

    ශීව දෙවියන්ගේ පිහිටෙන් මගේ කොන්දේ කැක්කුම සුව වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anoma1434
    @anoma1434 5 หลายเดือนก่อน

    ශිව දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ ණයතුරු බේරාගැනීමට මුදල් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NathashaMadushani-ts9rh
    @NathashaMadushani-ts9rh 5 หลายเดือนก่อน

    🙏💐🙏💐🙏💐

  • @chamindaweligama7539
    @chamindaweligama7539 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @YTMUSIC-fz4rm
    @YTMUSIC-fz4rm หลายเดือนก่อน

    Shiwa dewiyani magee bala porothu ista sidha wewa.!!!!

  • @sjayakody-pz7xi
    @sjayakody-pz7xi 4 หลายเดือนก่อน

    Siwa diviyane samaya sathuta nawasa thula laba denna semata dewi pihita sadu....

  • @Sewwandisamarakoon
    @Sewwandisamarakoon 4 หลายเดือนก่อน

    Siva deviyange pihiten mage Ammage leda roga suwa vi satutin inta labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fz4te4nh3g
    @user-fz4te4nh3g 2 หลายเดือนก่อน

    Naya gewanna මුදල් tika ලබාදෙන්න ශිව දෙවියනේ ❤❤mge කොරියන් yana gama hari yanna❤❤

  • @hbhb804
    @hbhb804 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @u-yc4ky
    @u-yc4ky 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @AmilTharanga
    @AmilTharanga 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakirajapaksha709
    @janakirajapaksha709 12 วันที่ผ่านมา

    Ane siwa deviyane mata masa 3yanakota kisema karadarayak nethuwa lankawata yanna oba wahasege pita lebewa

  • @prasannasanna9311
    @prasannasanna9311 2 หลายเดือนก่อน

    Shiva Deviyage Pihiten Mama Rakiyawa Karapu Sthanayata Ikmanata Yanna Labewa Sadu Sadu Sadu

  • @user-vc9wx9si4h
    @user-vc9wx9si4h 4 หลายเดือนก่อน

    Om namah shivaya shiva deviyane Mage rakiyawa sarthakawa karagannatath Mage diyaniyage rakiyawa labadennatath oba wahansege balayen ITU karadenna deviyane

  • @user-dt9gt8cl9w
    @user-dt9gt8cl9w 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SiryaneSiryane
    @SiryaneSiryane 29 วันที่ผ่านมา

    මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දෙන්න ශිව දෙවියනේ

  • @sudu-us9mp
    @sudu-us9mp 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @SriyaniSriyani-nh7nh
    @SriyaniSriyani-nh7nh 4 หลายเดือนก่อน

    ශව දෙන්නාගේ පිහිටෙන් සියලු දුක්
    කරදර නැති වේවා 🙏🙏🙏🙏🙏

  • @user-os5jo2cj9l
    @user-os5jo2cj9l 2 หลายเดือนก่อน

    Shiwa diwiyane mage naya gewa ganna mudal laba denna shiwa diwiyane

  • @namalewickramasinghe4492
    @namalewickramasinghe4492 2 หลายเดือนก่อน

    Shiwe Dewiyange phitan mage patume ituwewa ituwewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jul3072
    @jul3072 5 หลายเดือนก่อน

    ශිවාදෙවියන්ගේ පිහිටින් මගේ සියලූම දුක් කරදර දුරු වේවා 🙏🙏🙏