කෙට්ටු වෙන්න ආස අයට healthy diet plan එකක් 💪🏻🙈 | Diet plan |weight loss |Healthy plan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 768

  • @user-zc7bx1wt8p
    @user-zc7bx1wt8p ปีที่แล้ว +22

    අක්කගෙ මේ video එක දැක්කේ අහම්බෙන් මමත් හිතුනා කරලා බලන්න.. 🥺 අද මගේ 8 වෙනි දවස ඊයේ බර බැලුවා මම පටන් ගන්න කලින් 73.500 ක් තිබුනා.. ඊයේ වෙද්දි 69ක් වෙලා 🥺 මට ගොඩක් සතුටුයී.. workouts වැඩිය කරගන්න බැරි උනා මට හැබැයි පුලුවන් වෙලාවට ටිකක් ටිකක් කරා.. 🥺 thank you අක්කේ මම සාමාන්‍යයෙන් මාසෙටම 1kg වගේ තමයි අඩු කරගෙන තිබුනේ.. දවස් 7ට මෙහෙම අඩුවෙයි කියලා නිකමටවත් හිතුනේ නෑ.. හැමෝම උත්සාහ කරලා බලන්න... මටත් කෑම දකිද්දි දැන් කන්න ඕනි කියලා හිතුනත් මම පාලනය කරගත්තා නෑ කන්නේ නෑමයි කියලා.. 🥺 කෑවෙම නෑ මම පිටි සීනි ඉස්සරහට කන්නෙත් නෑ.. ඒ නිසා තමයි දැන් අපි මේ කෙට්ටු වෙන්න දුක් විඳින්නේ.. ඒ නිසා පුලුවන් ප්‍රාමානවලින් නවත්තලා දාන්න බලන්න ඒක ඇගට හොදයී.. 😍😍😍😍

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +1

      Niyama kellak ❤️

    • @Noname-l3q6t
      @Noname-l3q6t 9 หลายเดือนก่อน

      ඔයාට කැරකිල්ල ඔලුව කැක්කුම ආවේ නැද්ද? මන් බත් නොකා දවස් දෙකක් හිටියා ඔහොම...මස් බිත්තර කාලා..මට හරි අමාරු වුනා..කැරකෙනවා..ඔලුව කැක්කුම...මානසික පීඩනය වගෙ ආවා..හරියට තරහ ගියා...ඒ නිසා මන් ඕක කරන එක නැවැත්තුවා...

    • @GhZA123
      @GhZA123 8 หลายเดือนก่อน

      ​@@Noname-l3q6t oya eka parama diet karanna gththa nisa wenna athi . Podda podda patan gnna . 16:8 fasting ekath hodayi

  • @hashiniharesha9629
    @hashiniharesha9629 ปีที่แล้ว +4

    මාත් අද ඉදන් පටන් ගන්නවා අක්කි..අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක..තෑන්ක්ස් අක්කි...ඔයා කතා කරන විදිහ ශෝක් අනේ...❤ඔයා හරි ලස්සනයි අක්කි 😇💙🥀

  • @piyumiudeshi5274
    @piyumiudeshi5274 ปีที่แล้ว +426

    අක්කි මන් මාස 4න් 40kg අඩු කර ගත්තා කව්රුවත් විශ්වාස කරන එකක් නෑ බර අඩු වෙද්දී මූණෙ අදුරු පාට අඩු උනා මම 110kg හිටියේ දැන් 70kg මට ඕන 60kg කර ගන්න ඔයාට thank you akkiyo

    • @imeshirankothge1789
      @imeshirankothge1789 ปีที่แล้ว +5

      Kohomada e 🥺

    • @kivindi487
      @kivindi487 ปีที่แล้ว +4

      අනේ ඒ කොහොමද 🌝

    • @piyumiudeshi5274
      @piyumiudeshi5274 ปีที่แล้ว +8

      @@imeshirankothge1789 fasting Kara , workout kara

    • @chathujayakody412
      @chathujayakody412 ปีที่แล้ว +4

      මේ ක්‍රමේද කරේ

    • @piyumiudeshi5274
      @piyumiudeshi5274 ปีที่แล้ว +2

      @@chathujayakody412 ane na Mt ewa karanna amarui

  • @zyx5769
    @zyx5769 ปีที่แล้ว +33

    මාත් මේ diet එක follow කරන්න අරන් 10 days වෙනවා. පළවෙනි දවසේ පටන් ගද්දී පලතුරු නම් ගෙදර තිබ්බේ නෑ. බත් කන එක නැවැත්තුවා එළවලු කන්න ගත්තා. සීනි පිටි නැවැත්තුවා. එහෙම එක පාර කරන්න පුළුවන් උනේ මන් එක එක diet plans ට්‍රයි කලා ටික කාලයක් OMAD, වන්නකු මෙතඩ් , 16/8... ටික ටික හුරු වෙලා ආපු හින්දා එක පාරම බත් සීනි පිටි කන එක control කරගන්න පුළුවන් උනා. කලින් ජිම් ගියා. කැම්පස් එකේ වැඩත් එක්ක මට දිගටම යන්න බැරි උනා. ඒ හැමදේම කලත් ලොකු වෙනසක් දැනුනේ නෑ. ජිම් එකට ගිය දවස් ටික බර අඩු වෙන්න ගත්තා ටික ටික. මුල් සතියේ diet එක මන් පොඩ්ඩක් change කළා මට අමුද්‍රව්‍ය තියෙන විදියට. ඇල් වතුර බොන්න අමාරු හින්දා මන් උණු වතුර බොන්න ගත්තා. ගොඩක් වෙලාවට මං උදේට කන්නේ 10 පහු වෙලා. රැට වේලාසනින් කනවා. පැහැදිලි වෙනසක් දැනෙනවා. මං බර මැන්නේ නෑ. මට ඕනි උනේ කරලා බලන්න. බර මැන්නොත් මට ඉවසීම නැති වෙනවා හැම වෙලේම මැනලා බලන්න හිතෙනවා. බඩ අඩු කරගන්න එක තමා මගේ එකම target එක. මං ඉන මැන්නා පළවෙනි දවසේ. 42inches ->40inches in 8 days බත් කෑවෙත් 8 වැනි දවසේ (මගේ schedule එකේ වෙන්සක් උනා ) . පැහැදිලි වෙනසක් දකින්න හම්බ උන මට සෙට් උන එකම diet එක තමා මේ diet එක. Thank you අක්කි. අහම්බෙන් වගේ දැක්කා channel එකක්. කම්මැලිකමට බැලුවේ. බලලා ඉවර උන ගමන් decide කළා මන් මේක දැන්ම පටන් ගන්නවා කියලා. ගොඩක් වෙලා නිදාගන්න හිතෙන ඒක තමා දැනට තියෙන අවුල. එකත් කන්ට්‍රොල් කරගන්න ට්‍රයි කරනවා. ආයේ ඊළග සතියෙන් පස්සේ කොහොමද කියලා කියන්නම්. මේ ඩයට් එක දිගටම කරන්න හිතුනේ මට ඒකට ආස හිතුනා. නවත්තන්න හිතෙන්නේ නෑ. මගේ සතියක් hard work එක අපතේ යයි කියලා හිතෙන හින්දා.

  • @nithyathilini7954
    @nithyathilini7954 5 หลายเดือนก่อน +1

    ඔයා ඔයාගෙ style එකට කරනවා..ඒක තමා වෙන්න ඕනේ❤️එක එක මිනිස්සු කියන කතා අහන්නෙ නැතුව ඉස්සරහට යන්න සුභ පතනවා මන්💕

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +31

    මම ගොඩාක්ම ආස ඔයා කතා කරන විදිහට අක්කි.අහන් ඉන්න, බලන් ඉන්න මාරම ආසයි.අක්කා හරිම ලස්සනයි.අක්කගෙ හිත හොඳකම නිසාම මූණ හරිම පින්පාටයි.මේ වීඩියෝ එකත් හරිම වැදගත්.තව තවත් ලස්සන වෙන්න කියලා පතනවා අක්කව.❤️😍

  • @MelshaniChathurika-be5pp
    @MelshaniChathurika-be5pp ปีที่แล้ว +3

    ඔයා කතා කරන විදිය මරු අක්කි ... ශෝයීයී... ඔයාගෙ plan එක මාත් පටන් ගන්නවා. මගෙ බර 56යී. 40ට වගේ අඩු කරගන්න ඔනී.. මගෙ බඩ තියෙන්වා. 😢😒😒😒 thankzzzz sweet adareyiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @AyeshaNishadi
    @AyeshaNishadi ปีที่แล้ว +4

    Oya godak friendly vidiyata katha karanawa. Man oyage balapu palaweni video eka meka .godak hoda pahadili kirimak .Thankyou

  • @sandalinimasha7371
    @sandalinimasha7371 ปีที่แล้ว +9

    Hy akki...mama den sathiyakata klin akkige diet eka start kre ada thmai mage diet eka iwara une..diet kranna klin mage බර 75kg akki ada mage බර 69kg 6kg adu wela thankyou so much akki atthtma me diet eka වැඩ කරනවා thankyou so much ❤️❤️❤️❤️

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 ปีที่แล้ว +17

    අක්කි කතා කරද්දි බලන් ඉන්න හරිම ලස්සනයි . ඒ දිහාම බලන් ඉන්න හිතෙනව 😍😍 තැන්ක් යූ අක්කි 😍😍

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +46

    ගොඩක් හොදට පැහැදිලිව කියා දෙනවා, thank you❤ ලස්සනයි කතා කරන විදිහත්

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +1

      Thanks love ❤

    • @SenuriMadu-f5r
      @SenuriMadu-f5r ปีที่แล้ว

      Akki mn dn dws dekk wenw diet ek ptan aran .mn me dws dekm kawe vegetables witryi so mt 3 date eke idn akkge plan ek ptn gttot aulk wenne ne neda

  • @AnuSadanethu
    @AnuSadanethu 8 หลายเดือนก่อน +17

    ගොරකා බික් 4 සුදුලූනු බික් 4 යි වතුර අඩු කෝප්ප් දෙකක් දාලා තම්බලා අඩු කෝප්පයක් වෙනකල් හින්දලා හිස් බඩට බොන්න සතියක් . බලන් ඉද්දි බඩ අඩු වෙනවා . තමන්ට ආස දේවල් ඕන එකක් කන්නත් පුල්7වන් .❤ අත් දැකීමෙන් කියන්නෙ

  • @nethmaadhikari765
    @nethmaadhikari765 ปีที่แล้ว +248

    අපි බත් වලට හුරු උන මිනිස්සු. චිකන්..කිරි..නැති අයට පන නැති වෙයි. මම ඔය හැම දේම කලා. කෑම දැක දැක විදෙවිවා. අනික් අය කනකොට විදෙවිවා. සල්ලි තිබිලත් කන්න පින නැ වගේ හිතුනා.හිසරදය වැඩි උනා. මානසිකව වැටෙනවා.දවසම බත් නොකා අැයි විදවන්නේ. මෙි ඉන්න ටික කාලේ විදවන් න ඔින නැ. මම බත් කාලා බර අඩු කර ගත්තා. මම කියන්නද? උදේට 10ට බත් හැදි2ක් සමග ගෙදර තියෙන එලවලුවක් කෑවා දවල්ට කිලෝ පේර ගෙඩියක් කෑවා. තිබුනොත් පලතුරැ කෑවා.. 3ට විතර තේ බිවිවා. ක්‍රිමි ක්‍රැකර් 2ක් එක්ක. 6ට බඩ පිරෙන්න බත් කෑවා. දවසම වතුර බිවිවා. රැ 11 ට නිදා ගත්තා. අායේ උදේ 10 වෙනකම් කන්නැ. මාස 2න් බර ලස්සනට අඩු උනා. මුල් කාලේ ඩයට් කරලත් විදෙව්වා විතරයි. මම බත් කාලත් කෙට්ටු උනා. මගේ අත් දැකිම මම කිවිවෙ. කාට හෝ ප්‍රයෝඡනයක් වෙිවි.

  • @luckyseven6286
    @luckyseven6286 ปีที่แล้ว +5

    Seriously aththatama mama adeeelaaa giya😂😂,godakkk adu una weight eka,ane thanks darling ❤❤❤❤❤

  • @017kkmcimalkasenarathna3
    @017kkmcimalkasenarathna3 ปีที่แล้ว +4

    Thank you so much 🥰🥰 මගේ 4 වෙනි දවස තව 2යී 🥰 දැනටම පෙනවා ලොකු වෙනසක්. Lv u cute gril ❤

  • @piyumibagya7555
    @piyumibagya7555 ปีที่แล้ว +1

    Danta wada issara lassanai hari ekath digai isara harima lassana look ekak thiyenne♥♥♥ danuth lassanai eth issara vidiya hodai kiyala hithenawa ♥♥♥

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 ปีที่แล้ว +7

    ඔයා කතා කරන විදිහට හරි ආස හිතෙනවා අක්කී...

  • @dissanayakakanchana4925
    @dissanayakakanchana4925 ปีที่แล้ว +1

    Oya kiyana me katha tika ahuwahama hithatath sathutui mama meka ada idalama karannam budu saranai

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว +20

    කොණ්ඩේ වවන්න...මේක කරන්න try කරන්නම්🙂
    ඔයා ගොඩක් ගොඩක් ලස්සනයි අක්කී....ඔයා කතා කරන විදියට හැමදේටම ආසයි..ඇත්තටම ඔයා පින් පාටයි😊❤️🌹

  • @chandrikapriyadarshani6533
    @chandrikapriyadarshani6533 ปีที่แล้ว +4

    diet plan walin asawen iwara wenakm baluwe oyage video eka thamai niyametama oya therum karanawa manika thank you

  • @mihirinielaththuwahandi6902
    @mihirinielaththuwahandi6902 7 หลายเดือนก่อน

    Thank you nangi ❤ Man Diet plan ekak hoya hoya hitiye ❤

  • @chathurajapaksha3459
    @chathurajapaksha3459 ปีที่แล้ว +3

    Thank you soo much akkii 😘❤️😍

  • @Rdi8283M
    @Rdi8283M ปีที่แล้ว +2

    Mamat adama patan gnnawa akki man akkita resalt eka kiynnm mta meka loku Motivat ekak una godk pin oyata❤ Mata excerise kranna godk kammeli wela et matath sathiyak athulatha man kohmda goda daganne kiyala hithagnna beruwa hitye hoda welawata Akkige me video eka dakke. Ada idala patan gena resalt eka kiynnm ❤

  • @Maniake824
    @Maniake824 ปีที่แล้ว +1

    ❤❤❤❤❤...සුබරාතිුයක් වෙවා

  • @himansigunasekara9438
    @himansigunasekara9438 ปีที่แล้ว +18

    අම්මෝ අද මගේ 1st day eka මට නම් මාරම අමාරැයී ඇගට🙃🥲

  • @dilummadushani1605
    @dilummadushani1605 ปีที่แล้ว +12

    Thank you so much akki,
    Hamadama hithanawa diet ekak follow krnw kyl eth katata palanayak nathi nisa krnna amarui,
    Habai akkige videos walata hari asai...eka nisama starting ekak gannawa akkige diet eka karanna ...😊😊😊
    Thank you again ❤❤
    Love you akkiii☺️

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      You are most welcome hun ❤️❤️

  • @thisarisamadi9545
    @thisarisamadi9545 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මිස් ❤❤❤❤

  • @NethmaPerera
    @NethmaPerera 3 หลายเดือนก่อน +2

    ඔක්කොම හරි තේ එක බොන්නෙ නැතුව ඉන්නෙ නැතුව එක තමා අමාරුම 🙂😂

  • @thanujagunasekara9906
    @thanujagunasekara9906 ปีที่แล้ว +17

    බෝලයක් උනාට ඔයා ලස්සනයි.❤❤

    • @Kavi.Anu..
      @Kavi.Anu.. ปีที่แล้ว +1

      ඔව් බෝල අක්කි ලස්සනයි❤❤❤

  • @upekshadewagedara2898
    @upekshadewagedara2898 ปีที่แล้ว

    I'm going to do this since tomorrow . Thanks ❤❤❤

  • @kaushikulasinghe5968
    @kaushikulasinghe5968 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතිය ඔයාට .අපිව දැනුවත් කලාට. 🙏🙏🙏🙏

  • @piyuminisansala3047
    @piyuminisansala3047 10 หลายเดือนก่อน

    මම ඕක කරා කලින් 76kg adu krgaththa 60kg walata oya plan ekn bath kawothnm iwarai😁 dn mama ayemath 68kg wela 😢bath kala

  • @D.H.R1111
    @D.H.R1111 ปีที่แล้ว +2

    Mm kettui. E unt mn me vdeo ek blnwa akkige kiyawilla blann oni nis. So cute ane 😍😍😍😍😍😍😍

  • @shashikaachini555
    @shashikaachini555 ปีที่แล้ว

    Akki mn nm kochchara kawath mahath venne nh...kohma unath mona unath oyage vedio blanna oyage voice eka ahanna mn marama asai akki patiyoo 🤗❤️

  • @upekshajayarathne5541
    @upekshajayarathne5541 ปีที่แล้ว +5

    ඔයාගේ මේ වීඩියෝ එකෙන් ආය මම මෝටිවේට් උනා බොහොම ස්තූති ඔයාට ❤❤❤

  • @sujeewapriyadarshani840
    @sujeewapriyadarshani840 ปีที่แล้ว +7

    පැහැදිලි කිරීම සුපිරි ♥️♥️

  • @nishuhettiarachchi
    @nishuhettiarachchi 9 หลายเดือนก่อน

    Mn fresh milk wage ewa bonne na.mn nestomalt witharai bonne.ekt sugar danne nathuwa biwwoth kamak nadda? Naththan edt fruit juice ekak wage biwwt kamak nadda?

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම ට්‍ර්‍යි කරනවා මේක..ඒත් මිස් එකක් කියන්නම ඕනේ මගේ ඇගේ බර වතුර වැඩ් පුර බීවත් වැඩි වෙනවා ...හරිම දුකයි..😢😢

  • @chalaniperera4691
    @chalaniperera4691 ปีที่แล้ว +1

    Eeye video eka balala ada patan gatta.. wenada babage 🍫 ehema kanwa.. ada puduma palanayakin me inne... dwsa 7ma inna try kranwa ♥️🙊

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 ปีที่แล้ว +8

    අක්කි මා දැනට 74Kg වගේ ඉන්නවා 🥺😭. මගෙ ඇග ගාණට ශේප් කරගන බර අඩු කරගන්න ඕන මට. අනිවාර්යයෙන් ම අඩු කරගෙන මැසේජ් එකක් දාන්නම් අක්කිට ❤🐼

    • @rohitharohitha2626
      @rohitharohitha2626 ปีที่แล้ว

      ඔයාගෙ බර අඩු වුනාද..මෙසේජ් එකක් දාන්න යාලු...👍👍

  • @leelafernando7714
    @leelafernando7714 ปีที่แล้ว

    Thank you, good advice, sharing your experience ❤

  • @Dhanuwa_short_music
    @Dhanuwa_short_music 8 หลายเดือนก่อน +1

    අක්කි මේ වීඩියෝ එක දැක්කේ අදයි මම අනිවාර්යයෙන් try කරනවා කියලා හිතා ගත්තා අක්කි ❤❤❤

  • @madhuwat5389
    @madhuwat5389 ปีที่แล้ว +2

    2 months lost 11 kg..16/8 diet plan❤

  • @theresawijerathne8198
    @theresawijerathne8198 ปีที่แล้ว

    Thanks duwa.🎉🎉❤❤

  • @NethminiMadhushika-m9b
    @NethminiMadhushika-m9b ปีที่แล้ว

    Oyage video eka nm super akkiyo math me kettu wenna widiyak hoya hoya hitiye weedding ekath lagayi adama patan gannmko thanks akko bs ❤

  • @wathsalaabeyratne9812
    @wathsalaabeyratne9812 ปีที่แล้ว +14

    Thank you so much 😊🥰 you explain very well...hope to do this diet plan.... stay happy ☺️👍❤️

  • @nissansalapeeris6510
    @nissansalapeeris6510 ปีที่แล้ว

    Thank you so much 👍👍👍👏

  • @arundikashamali5094
    @arundikashamali5094 ปีที่แล้ว +1

    Akki chicken kanna thiyana dawasata chicken ekka lunu miris kawata kamak nadda

  • @rmchandralatha9891
    @rmchandralatha9891 ปีที่แล้ว

    Lamai mn kiynnada ?kama kanna kalim hamadama thun welama sithala wathura widuruwak bonn ethakota wadiya kann bari wenawa hugak mokada bada pirila ,kawata passe unu wathura widuruwak bonna ,api tea bonawa wg himin unu wathura bonna lamai,kawa gaman adata ynn ep re kma eka kalimma knn 6.00/7.00/7.30 ta wg hodata wathura bonn sarim sarata knn ep ,piti kma agata barai lamai aduma karann ,piti kma nm noka idiyth kmak na lamai ,bath walath piti thma habai kma noka inn ynn ep gastik hadei hodada ,oyl palathuru thiyenawa nm knn bth kpu gamanma knn ep ,sarem sare kettuda blnnth ep eka parama kettu wenne nane ,hitha uparima nidahas karagann ,sarem sare ena badaginnata wathura bonna ,thun wela kawata passe ❤ wiyayama karann hodada ,kawagaman nm karann ep kawagaman oyl tikak himin eta meta awidinn ge as karala athu gann ❤ kettu wei oyl thawa ekak mn nm dam patam gaththe komada danne na karapincha thambala bonn kola aim karala

  • @thilinimadushani7853
    @thilinimadushani7853 3 หลายเดือนก่อน

    මාත් පටන් ගත්තා අද පස්වෙනි දවස. මන් අද බර බැලුවා කිලෝ 3ක් අඩු වෙලා. තෑන්ක් යූ නංගි.... ❤ ඉතුරු දවස් දෙකත් කම්ප්ලිට් කරලා කියන්නම්. 😊

    • @bhagyaseww5265
      @bhagyaseww5265  3 หลายเดือนก่อน +1

      @@thilinimadushani7853 ආව් ආව් ❤️❤️

  • @udayanganisamanthika8517
    @udayanganisamanthika8517 ปีที่แล้ว +1

    Mth heta idan ptn gnnw akki😍😍 .mge weeding eka july thoyenne .mulin exercise kr diet krl 80 idl 68aduun dan ayeth mge bara 76😔😔ayeth ptn gnn one 💪💪😘

  • @isurigunathilake4468
    @isurigunathilake4468 ปีที่แล้ว +5

    මෙයාගේ diet එක සුපිරි😍😍

  • @tarukinavidula
    @tarukinavidula ปีที่แล้ว

    Konde wawanna akkeh etokota lassanai oyata 😊❤️‍🔥

  • @KawyaSithumini-nx2zg
    @KawyaSithumini-nx2zg ปีที่แล้ว

    දෙතුම්පාරක් කරලා නැවැත්තුවා මේකනම් කරන්න try කරන්න ඕනි අනේ තක්කාලි වෙනුවට වෙන මොනවත් use කරන්න බැරිද එළවළු තම්බලා ලුණු දැම්මට ප්‍රශ්නයක් නැනේ නේ ඔයා කතා කරන විදිය ෂෝයි අක්කියෝ ♥️♥️♥️

  • @rangalakmal7392
    @rangalakmal7392 ปีที่แล้ว +3

    Thankyou akki pana ❤❤😍😍 akki katha karadii ahan inna asaiii 😊

  • @Shorts.with.MEeeee
    @Shorts.with.MEeeee ปีที่แล้ว +58

    අක්කී මාත් මේ GM diet එක follow කරන්න ගත්තා දැන් හරියටම දවස් 5කට කලින්😢..ඒත් තුන් වෙනි දවස වෙද්දි අතෑරල දැම්මා..අපරාදේ දිගටම continue කලා නම් සදුද වෙද්දි ඉවරයි ..ඒත් මේ diet එක කරන්න ඉන්න අයට මම කියන්නේ..ඔයාලට අනිවාර්යයෙන්ම day 3 වෙද්දි result එකක් චූටියට හරි බලා ගන්න පුලුවන් 🎉❤

    • @nethmiabilasahini4407
      @nethmiabilasahini4407 ปีที่แล้ว +4

      Ow eka eththa math daws 4 k kara hedei pelak welawata bath kewa. eth mage 5 kg wage adu una . eka eka kattiyage bara adu wena pramanayan wenas nee.

    • @Olivina0603
      @Olivina0603 ปีที่แล้ว +2

      Mona wage welwtd bath kawe dear

    • @Shorts.with.MEeeee
      @Shorts.with.MEeeee ปีที่แล้ว +3

      @@Olivina0603 බත් කන්නේ 7 වෙනි දවසේ

    • @chathuridesilva4245
      @chathuridesilva4245 ปีที่แล้ว +2

      Mamath davas 3k kala 2kg adu una

    • @rumeshisanjana
      @rumeshisanjana ปีที่แล้ว

      ඒක ඇත්ත මම කලා මේක

  • @NILMIVLOGS
    @NILMIVLOGS ปีที่แล้ว

    mamath meeeka patan gannawa....prathipala kiyannm akkii thax

  • @NirmalaPerera-r6b
    @NirmalaPerera-r6b ปีที่แล้ว +3

    This is MG Diet plan eka . If you do it very well, it is good results .

  • @madushani.fernando
    @madushani.fernando ปีที่แล้ว +6

    Thank you akka❤

  • @binuriherath637
    @binuriherath637 ปีที่แล้ว +1

    Akki mahath unm bella kalu wena ekt විසඳුමක් kiynwda

  • @nishanimenuka2162
    @nishanimenuka2162 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @gayaninirasha9917
    @gayaninirasha9917 8 หลายเดือนก่อน +1

    අද මගේ දෙවෙනි දවස 😊

  • @koshilasamarathunga1356
    @koshilasamarathunga1356 ปีที่แล้ว +5

    මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් මාත් කෙට්ටු වෙන්න මේක කරා..

  • @gihanianushka2865
    @gihanianushka2865 ปีที่แล้ว +2

    Harima lassanai akkee oya 😘🥰🌹Akkage face eke pimple,pimple marks remove kara gena face eka den innwa wage lassanata control kara gatta vidiha gena video ekak one akke ikmanat 🌹

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 ปีที่แล้ว +10

    මේක මං කරලා තියෙනවා.
    හම්මෝ 3 වෙනි දවසේ පුදුම පෙරේතකමක් එන්නේ. 😂
    කොත්තුවක් කන්න පුදුම ආසවක් එන්නේ.
    කොහොමහරි දවස් 3ක් කලා.
    3 kg අඩු උනා.
    අනේ ඊට වඩා ඉවසන්න බෑ. පෙරේතකම වැඩී 😢

  • @udaniimasha8006
    @udaniimasha8006 ปีที่แล้ว +1

    Thankyou akkii..😘❤️

  • @imeshnuwan-gl6op
    @imeshnuwan-gl6op ปีที่แล้ว

    Akki lipstick branda eka mkakda lassanai

  • @fathimasharfa-sv9gm
    @fathimasharfa-sv9gm ปีที่แล้ว +15

    This is called GM diet, introduced by General motors to its employees. Advised to follow only 2 times per year

  • @DinukaPradeep-f2v
    @DinukaPradeep-f2v 8 หลายเดือนก่อน +1

    Man oya kiuana widihata kara sathiyen 2kg adu una thank you

  • @Fathimashrifasmy
    @Fathimashrifasmy ปีที่แล้ว

    Hi sis meke tomato wenuwata monadha kanna puluwan & chicken wenuwatath kiyannako pls

  • @creativelife1974
    @creativelife1974 ปีที่แล้ว +9

    This diet plan is very difficult but it's result super.. I did thia plan and these days I following it.. ❤

  • @talktoalways4552
    @talktoalways4552 ปีที่แล้ว

    Akki man hadaama dawasata 1kg wadata yanne pain work out num krnna welawak nee.me diet plane eka eka match wenawada

  • @nipuniabeysekara237
    @nipuniabeysekara237 ปีที่แล้ว +5

    මේක හොදයො මම මේක මුලිනම් දැක්කෙ විශ්ම ලෝකය චැනල් එකේ ඒකෙන් බලන් කලේ හරියටම කලොත් අඩු වෙනවා හොදට.

  • @piyumibagya7555
    @piyumibagya7555 ปีที่แล้ว

    Akkiyo♥♥♥ long heair ekata lassanai♥♥♥

  • @Mihiraavi
    @Mihiraavi ปีที่แล้ว +1

    ඔයා ගොඩාක් ලස්සනයි මැණික ❤

  • @RoshaniAthukoralaarachchi
    @RoshaniAthukoralaarachchi ปีที่แล้ว

    Mata awruddaka babek innawa eya kiri bona nisa me diat eka mata karanna puluwanda nangiyo

  • @SithuminiJayasooriya-y6o
    @SithuminiJayasooriya-y6o ปีที่แล้ว +1

    හොඳට කාලා කෙට්ටු වෙන්න පුළුවන් හැබැයි😊 අත්දැකීමෙන් කියන්නෙ😊

    • @GhZA123
      @GhZA123 8 หลายเดือนก่อน

      Metabolism eka anuwa wenas wenawa nee.

  • @Ashi-s1m
    @Ashi-s1m ปีที่แล้ว +5

    කිලෝ 41 ක් වෙලත් ඩයට් ප්ලෑන් බලන මෝඩ මම 😂❤

  • @janidilrukshi2802
    @janidilrukshi2802 4 หลายเดือนก่อน

    Ada mge dewani dwasa. Mn dwastama kanne plathuru elawalu wel 2y amthara athura witharamay

  • @udaniimasha8006
    @udaniimasha8006 ปีที่แล้ว +1

    Konde wawala lassnii akkii❤️❤️

  • @chanukarashini
    @chanukarashini ปีที่แล้ว

    Oyata lassanai wauwama akki ❤

  • @umayagovindi4109
    @umayagovindi4109 ปีที่แล้ว +1

    Thanks akkiyo 🥰❤

  • @MaligaKumari
    @MaligaKumari 6 หลายเดือนก่อน +1

    මම අද ඉඳලා කරනවා

  • @sansarathnayake4076
    @sansarathnayake4076 ปีที่แล้ว +2

    Most waited video❤ thank you darling

  • @NilukaPriyadarshani-h7r
    @NilukaPriyadarshani-h7r ปีที่แล้ว

    Mamath Kara me de hariyatama hari mageth bara adu una ❤❤ thank you nanga

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      You are always welcome akki ❤️

  • @ishaninisansala2344
    @ishaninisansala2344 ปีที่แล้ว +4

    ගොඩක් පාරක් කලා.අතඇරලා දැම්මා.මේ පාර නම් කරනවා😊

  • @nethmilamesha8169
    @nethmilamesha8169 ปีที่แล้ว +1

    Thanks akki ❤️

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว

    ළමයි කිරි කෙසෙල් කනකොට පරිස්සමින් . මම නම් එක සැරයයි කෙසෙල් කාලා කිරි බිව්වේ. දවසෙම වොශ් රූම් එකේ.

  • @themunch2020
    @themunch2020 4 หลายเดือนก่อน

    Me week ekedi apita green tea without sugar coffee ganna puluwan da?

  • @madushiwijewickrama4352
    @madushiwijewickrama4352 ปีที่แล้ว

    අනේ ගීත්මා වගේ ඔයා නංගී ...ස්තුතියි ..අද ඉදලා පටන් ගන්නවා....රිසාල්ට් කියන්නම්.

  • @Dahamisave
    @Dahamisave ปีที่แล้ว

    Akki oya use karana face cream ekai body lotion ekak kiyannakoo aneeee🥺🥺🥺

    • @Dahamisave
      @Dahamisave 8 หลายเดือนก่อน

      @Fantasylove. ammoo use karanna epa.
      Mama use kala strech marks awa tika dawasakin.use karanna epa danna nisa kiyanne 🤧

    • @Dahamisave
      @Dahamisave 8 หลายเดือนก่อน

      @Fantasylove. mama danna keepadenekgeth strech marks awilla dear.
      Use karannanam epa skin eka damage wenawa.🤧
      Danna ayatath kiyanna skin eka aparade.
      Mata una de thawa kenekta wenawata kamathi na man 🤧😕

    • @Dahamisave
      @Dahamisave 8 หลายเดือนก่อน

      @Fantasylove. kohenda gaththe.
      Bleaching nadda dear?

  • @chamodiperera823
    @chamodiperera823 ปีที่แล้ว

    අක්කේ මෙක නිවැරදිව කලොත් බඩත් අඩු වේවිද🥲🙄😭

  • @minoshikavindiya
    @minoshikavindiya 9 หลายเดือนก่อน

    Meka tak gala bara adu karaganna hariyanawa athi. Eth meka healthy na. Carbs, fat puluwan tharam adu kalath, completely cut kalath protein oni agata. Samahara dawas walata elawalu witharak palathuru witharak kwama protein nane.(oya bandakka thambala kawe kohomada kiyla mt hthagnna ba. Ewage gel 1 wdiy boil kalama😢😵🥴) Mulu dawasak m chicken witharak kalath therumak na. Vitamins fibres mkuth m na. Ekath healthy na. E nisa mewa mix karala ganna. Example- Udeta kesel ekka kiri, dawalta chicken, reta veges/fruits witharak. Oayage widiyata tika dawasak kalata nam prshnayak nati vei. Eth loku kalayak karaddi loku prshna enna ida thiynw. Anaemia, (le madikama), muscle wasting ehema. Nathi prshna athi wenna pulwn. and most importantly koi widiyata kewath, wathura bivwath therumak na exercise mkuth karanne nathiwa. Kana kema walai, age thiyana fat eke thiyana calories burn karanna exercise karannama wenawa - from a medical student

  • @DulanjaliAthukorala-cn4fm
    @DulanjaliAthukorala-cn4fm ปีที่แล้ว +4

    Diet plan ekk hoynna hithagena u tube ekata enkotma suggest une. Thankyou akki ❤

  • @nayanakumari14
    @nayanakumari14 ปีที่แล้ว +1

    අනේ නංගියේ මට මේකට පිළිතුරක් දෙන්නකෝ මගේ මුණු කළු පැල්ලම් දෙකක් ඇවිත් තියෙනවා එක නැති කර ගන්නනේ කොහොමද කියන්නකෝ ස්කින් ඩොක්ට ලගට ගියා බෙහෙත් ගත්තා තවම අඩුවක් නැහැ

  • @njayamini7089
    @njayamini7089 ปีที่แล้ว

    Akke mge diet eke ynne 5th day eka. Eeta passe continue krannath diet krana widiha dannko video ekkin 💪🥺

  • @aruniroshan5896
    @aruniroshan5896 ปีที่แล้ว

    Thanks dear ❤

  • @ChandrikaUdayangani-s4n
    @ChandrikaUdayangani-s4n 10 หลายเดือนก่อน

    Mama me diet aka patan gaththa mama ada kapu palathuru aba komadu gaslabu awa kewata kamak ne neda akki

  • @niwanthibellana4587
    @niwanthibellana4587 ปีที่แล้ว +1

    Thank you darling ❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය next week I'll start