Mage athe sathe nathuwa mata karaganna kisima deyak uth nathuwa loku alli prashne ka hira wela hitapu mata ahamben wage me video eka dakinna labuna.mama hithe vishwasen maniyo kiyapu de kara.aththatama a welawe mage wade karaganna mata mudal labuna.maniyo oba thumiyata godak pin.deergaayusha labewa.
ඔබතුමීයට ගොඩක් පින් දෙවියන් ගේ පිහිටයි
අද තමයි ඔබ තුමියගේ වැඩ සටහන බැලුවේ. අත්හදා බලන්නම් මෑණියනි...
අද තමයි මුලින්ම ඔබ තුමියගෙ වැඩසටහන බැලුවේ.....🙏අත්හදා බලාන්නම්..මැනියනි🙏💛
1❤❤❤❤❤❤..
බුදුසරණයි මෑණියනි
බොහොම ස්තුතියි මැනියනි. ඔබ තුමියට පිං සිද්ධ වෙනවා.🙏🙏🙏
වැඩේ කියපු විදියට කලා. වෙනසක් වුණේ නෑ. ස්තුතියි
මෑණියන්ගේ පිහිට ආදරය ශක්තිය සැමට ලැබේවා 🙏🙏🙏
උත්තරා ගුරු මෑනියනි ඔබට ගොඩාක් ස්තුතියි මේ දේවල් කියලා දුන්නට
තේරුවන් සරනයි ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏🙏
බුදු සරනයි මෑනියනේ ඔය වගේ දෙවල් තව තව කරන්න saktiya dahirya labewa 🙏🙏🙏🙏
මගේ පවුල තුළ ගොඩාක් අග හිඟ කම් තියෙනවා මෑණියෝ ඔබ තුමියගේ පිහිට ලැබේවා
දරුවන් පාඩම් කරන දේ හොදින් මතක තියාගන්න මොනව හරි ක්‍රම තියෙනවද මෑනියො ඔබතුමියට තෙරුවන් සරණයි
ඔබතුමියට.පිංසිද්ද.වෙනව.අපිව.දැනුවත් .කරාට.බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෑණියනී ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබ දෙපලටම බුදු සරනයි
අද තමයි බැලුවේ මමත් මේ දෙය කරලා බලන්නම් ඔබ තුමියට ස්තූතියි
බුදුසරණ වේවා ගුරු මෑණියන්ගේ අපිට ගොඩක් වටිනා දේවල් ගන්න පුළුවන් api කතා කරලා ඔබ thumiya සොයා ගෙන ඔබ thumata ගොඩක් pin
මේ වගේ ගොඩාක් වටින දේවල් කියල දෙනවට ඔබතුමියට ගොඩාක් පින් සිද්ධ වෙනවා..තෙරුවන් සරණයි...!
එක හරියටම හරි ගියා .ඔබ තුමියට ගොඩාක් පින්.ඔබ තුමියගේ සියලු කටයුතු සාර්ථක වේවා !මෙම වැඩසටහන කරන සියලු දෙනාටත් ගොඩාක් පින්
Aththatama ari giyada
Oya Meka karala baluwada? Me maniyo kiyanawa uluwassa eliyen neweyi pitathin thiyanna kiyala eeka Tikak pehedi Madi Mata kiyanna puluwanda hariyatama kohomada thiyanna one kiyala
ඔයා ඔය විදිහටම කලා ද ඔයාට සාර්ථතකව උත්තරයක් හම්බ උනා ද
Mamath ada thamai oba thumiyage wadasatahana baluwe.mamath athhada balanawa.
උළුවස්ස ඇතුලෙන්ද
අනේ මේ මෑණියන් කියන හැම වචනයක්ම අති සාර්ථකයි.දීර්ඝායුෂ ලැබෙිවා මෑණියනි !!! තෙරුවන් සරණයි !!!
Ada.තමයි බැලුවේ ..අත්හදා balannam..
Mata passana තියෙනවා .ළමයින් 4k ඉන්නවා
ඔබට me wage දේවල් kiyala denawata goodak pin....m
ගොඩක් පැහැදිලිය බොහෝ පින් .🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම පින්. දැනුවත් කිරීමට
මම දෙයක් කියන්නම්. මම අවධි වෙන්නේ පාන්දර 4.00ට මුලින්ම බුදු පහන තියලා පැන් සමග. පුතාල දෙන්න පාසැල් යවලා. 7.00 වෙනකොට වත්තට බහිනවා වත්තේ හැම දෙයක්ම වවනවා කාලයක් ගියා. අද මම කෝටිපතිනියක් හේතුව කැපවීමයී. වැටෙන හැම මොහොතේම ආයේ නඟිටිනවා ඉලක්කයක් හදා ගෙන තමාටම නීතී ටිකක් දාගත්තහම එතන්ට යනඵක අමාරැ නෑමම අකමැතිම වචන දෙක තමා නෑ බෑ. කරලා බලන්න ඕනේ. කැපවීමයී.
මෙන්න නියම කෙම් නියම සාස්තර..නියම දෙවියන් ගෙ උදව්..දොරවල් උඩ හරි යට හරි තියල බලන් ඉන්නෙ අමු ගොන්නු
ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නෙ කියලා දුන්නාට ඔබ තුමියට ගොඩක් පින් ගුරු මැනියනි
🙏🙏🙏❤❤
උත්තරා මෑණියනිගොඩක් ස්තුති මෙය දැනුවත් කරාට 🙏🙏මේ වැඩ සටහනට බුදුසරණයි
මම කැමතියි මගේ ප්‍රශ්න විසදාගැන්මට අපහසුයි ඔබට පුලුවන් වෙයිද මට උදවු කරන්න
මෑණියනේ තෙරුවන් සරනයි අපි මොනදෙ කලත් අපි විශ්වාසයක් හිතේ අැති කරගන්න ඔනේ මොනදේ කලත් හිතේ විශ්වාසයක් අැති කරගන්න එතකොට හැමදෙම හරියනවා
අද තමා ඔබ තුමියගේ වැඩ සටහන බැලුවේ මෙය කර බලා ප්‍රති චාර දක් වන්නම්
තෙරුවන් සරණයි මෑණියන්ට ස්තූතියි
තෙරුවන් සරණයි. ඔබ තුමියට.
එක හරියටම හරි ගියා . ඔබතුමියට ගොඩක් පින් ඔබ තුමියගේ සියලු වැඩ සාර්ථක වේවා!
Oya Meka karala baluwada? Me maniyo kiyanawa uluwassa eliyen neweyi pitathin thiyanna kiyala eeka Tikak pehedi Madi Mata kiyanna puluwanda hariyatama kohomada thiyanna one kiyala
Ane matah kyannako . .peahedile na
මේ තිබ්බේ කොහෙද ? අල්මාරියෙද , ගෙයින් පිටද ?
මැණියන්ට පිං සිද්ද වේනවා මේවනි දෙවල් අපිට කියලා දෙනවාට පව් අපෙ රටේ ගොඩාක් දුක් ව්දින අය ඉන්නේ මමත් එවාගෙ බුදු සරනයි 🙏🙏🙏
ඔබ තුමියට බුදුසරණයි විස්වාස යෙන් කරන්න
සා ර් ථක යි
ඔබ තුමියට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏
අද තමයි ඉස්සර වෙලාම බැලුවෙ.ප්‍රෂ්න විදගන්න .උත්තරා ගුරු මැණියන් ගෙ පිහිට ලැබෙවා...
ඔබගේ අදහසට ස්තුති
උත්තරා මෑණියන්ගේ ආශීර්වාදය ලැබී සියලුම දුක් කරදර දුරැවී සෞභාග්‍යය උදාවේවා ඔබතුමියට දීර්ඝායු, වේවා දෙවිපිහිටයි
❤ස්තුතියි මැණියනි .බුදුසරනයි..🙏
තෙරුවන් සරණයි සැමදා ඔබ තුමියට ඔයගේ වචන වලට හරොයට හිත සතුටට පත් උනා නැවතත් ඔබ තුමියට තෙරුවන් සරණයි
ඔබ.තූමීයට දීර්ඝායුෂ. මෑනීයනේ.කරල බලලා..පුතීපල ඔබ තූමීය ට කීයන්නමි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍
බොහොම ස්තුතියි බලන්නම් මේ දේත් කරලා ගුරු මෑණියනි නිරෝගි සම්පත් ලැබේවා
අපි කිසිම කෙනෙක්ට කිසිම කරදරයක් නොවී සිටියත් අපිට අහල පහල හැමෝගෙන්ම හරියට කරදරයි මෙ ගැන අපිට පිහිටක් ලබා දෙනු මැනවි ඔබ තුමියට ගොඩක් පිං
Apitath e wagemai..
❤නම්ඨ see7 see hu use hu Thu❤❤😂 big @@saranieeshanikumarasingha8047
මට තියන ප්‍රශ්නය ඔය කියන මෑණියන්ට ලොතරැයි වාසනාව නැත්තෙ ඇයි කියලයි.අනුන්ට එහෙම වාසනාව ලබා දෙන්න පුලුවන්නම් ඇයි මේ මෑනියෝ එයාට එහෙම නොකර ගන්නෙ😂
aka atta
😊😊😊
😅
මැනියෝ අවාසනාවන්තද,ලොතරයි ඇදෙන්නැත්තේ
Ahemawenna wasanawa netuwathi 😢
තේරුවන් සරනයි ඔබ තුම්‍යට
ඒකත් කරලා බලමු 🥺🥺🥺 පුදම කරැමයක් කරන කිසිම වැඩක් හරියන්නේ නෑ අමු හිගන්නෙක් වෙන එක විතරයි වෙන්නේ කරන දේවල් වලින්
😅🤣😂
@@sandayakumari363 hina wenna epa ana atta kiyanna
බයවෙන්න එපා ඔයා හිතන්න ඔයා දවසක රජෙක් වගේ ඉන්නව කියල ඒ හැගීමෙන් ඉන්න අත අරින්න එපා නොසිතූ මොහොතක හරියනවමයි
Onna mama oyawa subscribe kalaaaa👍
Wade hari giyada br.
🙏දුරකථන අංකය දේනවද මෑණියනේ අපිට පිහිට වෙන්න 🙏🙏💐💐💐💐
Uththara guru meniyani mage siyaluma mudal Prashant sathuru karadara Saha siyaluma Leda duk wisada denamen bathi sithin illa sitimi Theruwan saranai siyalu Dewi pihitai
මටත් ගොඩක් ප්‍රශ්න තියනවා ඔබතුමාට පින් සිද්ද වෙනවා අනේ මගේ රත්තරන් බඩු ටික බැ න් කුවේ 35000
මගේ ප්‍රශ්න විසදගන්න උත්‍තරා ගුරු මෑනියන්ගේ පිහිට ලැබේවා
😂
😢😢මම අද තමයි ඔබ තුමියගෙ විඩියේ එක බලන්නේ මැණියනේ මට ඔබ තූමියගේ පිහිට ලැබේ වා
ගුරු මෑණියනි අනේ මටත් මේ සල්ලි ප්‍රස්නෙ හොදම තියෙනවා. ජිවත් වෙන්න වත් විදිහක් නෑ මේවා කියලා දෙනවාට බොහොමත් පිං
බුදු සරණයි මෑණියනි. දුරකථන අංකය සටහන් කරන්න.
ඔබගේ අදහසට ස්තුතියි!
සාදූ සාදූ සාදූ සැමටම තෙරුවන් සරණයි
❤️ගොඩක් පින් මෑණියනි..පැහැදිලියි
🙏🙏🙏🙏❤️
🙏🙏🙏🙏❤️
ඔබ තුමියට ගොඩක් පින්!
මං විදේශයක සිටින
.නිසා.කොහොමද කරන්නේ.
මෙි.දේවල්.ඇත්ත.නම්..රැකියාවල්.නරන්න.ඕන.නැහැ...❤
🙏🙏🙏♥️
අනේ මමත් , ගේ කුස්සිය , මහ රැ දහයට වැඩ ඇරිලා ආවත්, උදෙට යද්දීත්, හොදට අස්කරලා අතුගාලා, ඇදපු රේදි කෑල්ලක් වත් තියෙන්නේ නැතුව , හොදලා බත් පාවා ඉතුරු කරලා තියෙනවා , එක, සතුන්ට දානවා, එත් මොන දෙයක් වත් ඉතුරු වක් නැ,පඩිය ගන්නවා විතරයි , කඩෙන් එළියට එද්දී එතනම ඉවරයි .
Theruwan saranai obata meaniyani විශ්වාස karanawa.කරදර ගොඩක් thyanawa ණය gadara කරදර hamogama සමගිය nha.naya gawagana සමගියෙන් ඉන්න පිහිටk wrnna guru meaniyani deergau wewa නිරෝගී wewa theruwan saranai obata meaniyani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිටත් ඔය සරනම තමයි කරන්න පුළුවන් දාන මාන සේරම කරත් ඉතුරැවක් නැහැ
මේ ආර්ථිකය එක්ක මුදල් පිරිමහන්න අමාරුයි. මේක සාපයක් නෙමෙයි ඉරැවටෙන්න එපා. මේවා බොරු වැඩ
අද තමයි මේ වැඩ සටහන බලන්නේ මමත් මේදේ කරලා බලනවා
ස්තුතියි ඔබතුමියට ජයවෙිවා කරලාබලන්නමි ගුරු කම කොඩක්කරදරමැද ගෙවන කාලයක් මම🙏🌼🌹🌼🙏🌹😘
දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න ඕන ඔයාට
️🙏🙏🙏♥️
දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි ගුරු මෑණියන් ටත් ඔබ තුමාට ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤
Aiyuuu aththamai
Oba thumiyata godaaak pin
Maniyani,mata,oba,tumiya,munagasimata,maga,dukata,pihitak,laba,ganemsta,dewola,tibana,tana,ho,t,p,no,aka,labadanna,maneiuanta,dawe,pihtai,
තෙරුවන් සරණයි ඔබ තුමියට!!!
බුදුසරණයි!🙏🙏🙏
Godak pin medewl kiyala denawata .budu sarana.!!!
බොහොමයක් පිණ් මැනියො බුදු සරණයි
ඔබගේ අදහසට ස්තුති
Mage athe sathe nathuwa mata karaganna kisima deyak uth nathuwa loku alli prashne ka hira wela hitapu mata ahamben wage me video eka dakinna labuna.mama hithe vishwasen maniyo kiyapu de kara.aththatama a welawe mage wade karaganna mata mudal labuna.maniyo oba thumiyata godak pin.deergaayusha labewa.
ගුරු මැනියනියනි ඔබ තුමියට ඉස්තුති වෙවා 🎉🎉🎉මෙවා කියදුන්නට
♥️🙏🙏🙏♥️
ඹබ තුමියට ගොඩාක් පින් 🙏🙏🙏 ඡය වෙිවා 🙏
Hoda deyak karala hari hamontama hariyanna onii...yahapathde karanna...jaya wewa❤
තෙරුවන් සරණයි!!! ඔබතුමයට🙏🙏
ඔබ තුමියට තේරැවන් සරනයි
කථාව පැහැදිළියි.. හරියට වැඩක් කරල දෙනව නම් ඒක ලොකු පිණක්.. බුදු සරණයි
🎉
Maniyana ada thama man baluwa wadasatahana ake ulu assa aliyan nama pitathin thiyanna kiuwa kohomada aka tikak pahadili karala danna
ඔබතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
උළුවස්සේ එළියෙන් නෙමෙයි පිටතින් කියන්නේ
දවස කවදා වුනත් කමක් nedda
බලන්නම් මේ දේත් කරලා උත්තරා ගුරු මෑණියන්ට දීර්ඝයු වේවා
Obathumiyata sthithiy🙏🏻🙏🏻
උත්තරා ගුරුමෑණියන්ගේ පිහිටෙන් මාගේ ආර්ථික අපහසුතා ජය ගැනීමට හැකි වේවා !!!
මෑණියනි දරුවන්ට ඉගෙනගැනීමට පුළුවන් වෙන්න පුළුවන් වෙන්න මොනවද කරන්න පුළුවන්.අනේ. පිං සිද්ධ වෙනවා,🙏🙏🙏🙏
සහතික ඇත්ත මෑණියන් ගෙ කතාව මහන්සි වෙන්න ඔණි කාලේ හාන්සී නොවි ඉන්න ඔණි මටත් මැණියගේ පිහිට ලැබෙවා ❤❤
Budu saranai meniyani,bohoma pin oba uthumiyata.dirgayu lebewa
ඔබ ඉතාමත් අවංක කෙනෙක් බව පේනවා.ඔය කරන සියලු දේවල් වලින් මේ රටේ ජනතාව ගේ ජීවිත රැසක් රැකදී සියලු දෙනාටම වාසනාව උදාකර ගැනීමට හැකි වේ වා.
Dan lotharai aduna keedenek innawada,
Thank you budusaranai...
🙏🙏🙏❤
ගොඩක්. ස්තුතියි
මෑණියන් මට උදවු කරන ඔයා ටී ගොඩ පින්
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
Uluwasse eliyen newei pitathin kiyana eke theruma Mokakda?
Maniyani uluassa uden thiyanne lunuda kiyanna api adewal weswasa karanawa koyanna puluwanda
ඇත්තටම මම මෙවැනි දේවල් කොහෙත්ම විස්වාස කරන කෙනෙක් නෙවෙයි .නමුත් මේ කෙනා හරි පැහැදිලිව කතා කරනවා ..කරන වැඩත් හරියට කරනවා ඇති කියලා හිතෙනවා ....
Balagana 🤪🤪🤪
😂😅
Oba thumiyata godak pin 🙏🙏🙏
Utthra මෑණියන්ගේ පිහිටි mage nayebari nidhas kerbanmen සියලු devi yangen පිහිටි patami 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💕💕💕💕
ඇත්තටම ගොඩක් හොදයි❤❤❤
මට මෙයින් සහනයක් ලැබුණා.ස්‍තූතියි මෑනියනීඉ
Oyata sallida lebune
මොකක්ද ඔයාට ලැබුන දහනය අපටත් ආසයි අහන්න
මොකක්ද ලැබුන සහනය
තෙරුවන් සරණයි ඔබතුමියට
හරිම පැහැදිලි මැනියන්ගෙ විස්තරෙ බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
උලු වස්සෙ එලියෙන් නෙමෙයි පිටතින්.? හොද පැහැදිලි කිරීමක් කියන්නේ හරියට අහගෙන ඉදලද. නැත්තම් කුලියටද?
Ada thamai obage wedasatahana beluwe.obata budu saranai uththara meniyane
වශී කරලා බලෙන් හිත් බන්දන එක ද හොද නැත්නම් හිත් අවංකව බැදෙන බැදීමද හොද, කෙනෙක්ව බලෙන් බන්දගන ඉන්න්වා කියන්නෙ අනිත් කෙනාට කරන වරදක් නෙමෙයිද, පවක් නෙමෙයිද ඒක තමන් ගෙ සතුට වෙනුවෙන් තව කෙනෙක් සීමා කරගන්වා වගෙ එකක් නෙමෙයිද.
Ehema kawadasath karanna epa
Oba thumiyata godak pin me laba Dena upades walata....bud saranai...
Aththama godak pin maneo.
Thank you maaniyoo.godak pin
eliyan nathiwa pitathin kuyanne e kohomada pahadili ne
Eliye nevi pitathin kiyanne uluvasse gay athulata paththe neda? Budu saranai.
ඔබතුමිය මිහිපිට දේවතාවියක් බව මා හදවතින්ම අවංකව විශ්වාස කරමි.
anea apitath phitawenna maniya dannam apitath givetea apa wela gallen
සුබ උදෑසනක් මැණියනි මගේ ණය ප්‍රශ්නය ව්සද ගන්න උදව් කරන්න මැණියනි
No sexy
ඔබට තෙරුවන් සරණයි ඔබ කියන දේසැබෑම වේවා!!!!!!
තෙරැවන් සරනයි ඔබතුමියට
මට හොද සල්ලි කාරයෙක් වෂිකරලා දෙන්න 😅😅😅😅