Milk Toffee | කිරි ටොෆි හදන හරිම විදිහ | වරදින්නේ නැතුව කිරි ටොෆි හදන හරිම විදිහ | Milkmaid Toffee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 459

  • @piumalishalini9893
    @piumalishalini9893 ปีที่แล้ว +12

    මම පලවෙනි සැරේට කිරි ටොෆී හැදුවේ මේ video එක බලලා, පලවෙනි සැරෙම හරිම රසට soft එකට ආවා... ගොඩාක් ස්තූතිය මේ video එකට❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  11 หลายเดือนก่อน +4

      අනේ බොහොම පිං ඔයාට ❤️🙏

  • @JK-nw4qw
    @JK-nw4qw 6 หลายเดือนก่อน +1

    කවදාවත් කිරි ටොෆි හදලා නෑ. පදම වැරදෙනවා හදන්න අමාරුයි කියලා හැමෝම කියන නිසා. අද මේ වීඩියො එක බලලා හැදුවා. හොඳටම ආවා. තැන්ක්‍යූ.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  6 หลายเดือนก่อน

      අනේ හරිම සතුටුයි බොහොම ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට ❤️🙏

  • @nisansalapreethimali8583
    @nisansalapreethimali8583 9 หลายเดือนก่อน

    අක්කගෙන් තමා හරියටම හදන හැටි ඉගෙන ගත්තේ.Thank you akka❤

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 11 หลายเดือนก่อน

    දැන් තමයි කිරි ටොෆි හදල ඉවරඋනෙ, හැමදාම ඔයාගෙ video එක බලල හදන්නෙ.....
    හැමදාම නියමෙටම හැදෙනව.....
    Thank you somuch...........❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  11 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️🙏

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 10 หลายเดือนก่อน +1

    I made this Milk toffee last week. OMG it was out of this world. This is first time I was able to make such a wonderful milk toffee. You explained it so well. Thanks a lot Bhagi. Gbu

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 หลายเดือนก่อน

      Ane thank you so much dear ❤️

    • @casildarajaratnam9108
      @casildarajaratnam9108 10 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 Apparently when my son shared with his office mates they have asked whether it was the Milk Toffee that Odel sells. It was such a quality one Bhagi.

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා ලස්සනට පැහැදිලිව ඔනේ කෙනෙක් ට තෙරුම් ගන්න පුළුවන් විදිහට video ඒක කරලා තියෙනවා.පහලින් සිංහලෙන් දාලා තියෙන ඒක ඉටත් වඩා වටිනවා ❤👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️ මේ කමෙන්ට් එකට

  • @dharshanisaldinzakin
    @dharshanisaldinzakin 2 ปีที่แล้ว

    මෙච්චර කල් මම හදපු වලින් මේක මට හරි ගියා. මම milk toffee හදන එකත් නතර කරලා තිබුණේ. යු ටියුබ් එකේ බලපු ඒවා වලින් අඩු සීනි ප්‍රමානයක් දාලා හදන recepie එකකට තිබුණි නිසයි හැදුවේ මේ විදිහට . හරිම රසයි. හරිම soft. මෙච්චර කල් හදපු ඒවා බුල්ටො අද නම් සුපිරි.. බොහොම ස්තුතියි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මගේ රේසිපිය ගැන අගය කරලා කමෙන්ට් දැම්මාට ❤️🙏

  • @yamunaliyanage6162
    @yamunaliyanage6162 3 ปีที่แล้ว +2

    මා නිතර කිරිටොෆි හදනවා විටෙක හරි යනවා විටෙක වරදිනවා ඉතින් මේක හරියටම කර ගන්නේ කොහොමද කියලා ප්‍රශ්නෙක හිටියේ ඒත් අද ඔබතුමියගේ recipe එකෙන් මම ඒක හරියටම ඉගෙන ගත්තා ඔබගේ පුංචි පුංචි tips මට හරි වැදගත් වුණා බොහොම ස්තූතියි .👍😁

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඔබතුමීයටත් ❤️❤️

    • @Amashi31
      @Amashi31 3 ปีที่แล้ว

      මිස් ඔයාට මේ රෙසිපිය හරි ගියාද

    • @Amashi31
      @Amashi31 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අක්කෙ වැඩි 🔥ගින්දරේ හැදුවම මොකද වෙන්නෙ

    • @chamedirishinha7722
      @chamedirishinha7722 3 ปีที่แล้ว

      Nadagam karayo

    • @chamedirishinha7722
      @chamedirishinha7722 3 ปีที่แล้ว

      Nadagam karay

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    Thanks a lot darling .හරියටම හරිගියා ඔයාගෙ රෙසිපිය

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @KaveeshaSewmini-nh7ql
    @KaveeshaSewmini-nh7ql 7 หลายเดือนก่อน +1

    Thanx a lot of 🤗❤️.
    I also made it and it was very tasty😋.

  • @aravindiperera9061
    @aravindiperera9061 2 ปีที่แล้ว +9

    I was searching for a less sugar recipe all over the youtube and finally found it.thank you sooo much🙏🏼

  • @sathyankabamunuwatta461
    @sathyankabamunuwatta461 8 หลายเดือนก่อน

    I tried this just now and the toffees were so good! Thanks for the step by step clear explanation ❤ good luck

  • @nikeshalamadikotuwa2648
    @nikeshalamadikotuwa2648 8 หลายเดือนก่อน

    මට හදන්න එපාම වෙලා තිබුන කෑමක් තමා කිරිටොෆි කියන්නෙ.හැබැයි මම අද හැදුවා මේ විදිහට හොඳටම ලස්සනටම ආවා.

  • @vidushikajeyaraj4916
    @vidushikajeyaraj4916 8 หลายเดือนก่อน

    Tried it and came out great! Thanks for the recipe!

  • @gangavidanapathirana2883
    @gangavidanapathirana2883 ปีที่แล้ว +1

    I tried this for the 3rd time and came out perfect. My mother in law loves this and she gained appetite after eating this milk toffee. No words to thank you ❤❤ much love ❤❤

  • @chilaniratnaweera7875
    @chilaniratnaweera7875 7 หลายเดือนก่อน

    Man haduwa.😊 thank you for your lovely recipes. Hariyatama thibuna. Very sweet ❤

  • @anomaweerasinghearachchi2855
    @anomaweerasinghearachchi2855 ปีที่แล้ว +1

    Came out perfectly. Thanks.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  11 หลายเดือนก่อน

      Thank you so much darling ❤️🙏

  • @anomaweerasinghearachchi2855
    @anomaweerasinghearachchi2855 9 หลายเดือนก่อน

    Came out perfectly
    Thankyou 🎉

  • @wasanarajanayake9528
    @wasanarajanayake9528 9 หลายเดือนก่อน

    Akki hodata explain krla tynwa thqq so much..

  • @piyuminisansala3796
    @piyuminisansala3796 2 ปีที่แล้ว +1

    අක්කේ..ඔයාගෙ මේ රෙසිපි එකට තමයි මම අද කිරිටොෆි හැදුවේ..දර ලිපේ හදපු නිසා බයෙන් බයෙන් තමයි හැදුවේ ..හැබැයි හොදටම ආවා අක්කෙ...😍 thank you very much..❤️
    මම පොල් ටොෆි හදන්නෙත් අක්කගෙ රෙසිපි එකට..එකත් හොදටම ආවා..

    • @nimeshawanigasekara347
      @nimeshawanigasekara347 2 ปีที่แล้ว

      මමත් එහෙමයි❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +2

      අනේ ඔයාලාට බොහොම පිං සහ ගොඩාක් ස්තූතියි! මගේ රෙසිපිය අගේ කරනවාට මට ගොඩාක් සතුටුයි මෙහෙම කියනකොට ❤️❤️

  • @punsalamuraly
    @punsalamuraly 7 หลายเดือนก่อน

    Thanks for the recipe akki. Came out really good! ❤❤❤

  • @sudheerasudheera5864
    @sudheerasudheera5864 3 ปีที่แล้ว +4

    අක්කේ මන් කිරි ටොෆි හදපු හැම සැරේම වැරදුනා... ආයෙ නම් කිරි ටොෆි හදන්නෙ නෑ කියලා හිතන් හිටියේ.. ඒත් අද ඔයාගෙ වීඩියෝ එක බලන් හැදුව නියමෙට ආවා😁
    Thankyou Akke❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ එහෙනම් මට ගොඩාක් සතුටුයි නංගී... දැන් නම් බය වෙන්න දෙයක් නැ නේ හැදුවා නම් බොහොම ස්තුතියි! ❤️❤️

  • @sanjeewabs8658
    @sanjeewabs8658 9 หลายเดือนก่อน

    Mama Ada hariyatama hada gaththa. Thank you

  • @TrpJayarathna
    @TrpJayarathna หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි❤

  • @ChanikaMadurangani
    @ChanikaMadurangani 9 หลายเดือนก่อน

    Mama ada heduwa awuruddata. Maarama rasai niyama padhamata awa. Thank you soo much❤

  • @chamindiwimaladharma5943
    @chamindiwimaladharma5943 9 หลายเดือนก่อน

    මේ දැන් හැදුවා..හරියටම හරි ගියා ❤

  • @thilinijayakodi4134
    @thilinijayakodi4134 ปีที่แล้ว

    Aththatama godak pahadiliva kiyala denava.math haduwa godak rasai...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @apsajayamini
    @apsajayamini 9 หลายเดือนก่อน

    Man me recipe ekatama haduwa.rasata lassanata awa ❤ thank you akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී කමෙන්‍ට් කලාට ❤️

  • @nadunigayathree7128
    @nadunigayathree7128 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොදට පැහැදිලිව කියලා දුන්නා ..
    කවුරැවත් මේ තරම් පැහැදිලිව කියලා දීලා නෑ ..
    මම අදමයි මේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවේ ..
    Superb ..
    ඔබට බොහෝම ස්තූතියි ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං ඔයලාට ❤️🙏

  • @chanikadasanayake5889
    @chanikadasanayake5889 2 ปีที่แล้ว +1

    This came out really well and its very very tasty. Thank you so much for the receipe

  • @wathsala1264
    @wathsala1264 3 ปีที่แล้ว +5

    I made it and it came out perfectly. Thank you Bhagi ❤

  • @sandamaruwanya2664
    @sandamaruwanya2664 3 ปีที่แล้ว +2

    අද තමා කිරිටොෆි හරි පදමට ආවේ. තැන්ක්ස් අක්කා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @DeshaniSithara-y2n
    @DeshaniSithara-y2n 9 หลายเดือนก่อน

    Mn ada heduwa harima rasai❤❤. Thankyouu

  • @sonalimadushika2358
    @sonalimadushika2358 ปีที่แล้ว

    Mn 1st time kiri toffee haduwe..kisima awlk natuwa hodata hada gtta.Thank you 💖

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  11 หลายเดือนก่อน

      අනේ ඔයලා මෙහෙම කියනකොට ගොඩාක් සතුටු හිතෙනවා මට ❤️

  • @marasingharangika7886
    @marasingharangika7886 2 ปีที่แล้ว

    මම හැදුව ඔයා කියපු විදිහට.හොදට අවා... ස්තුති

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @ineshaudayangani3457
    @ineshaudayangani3457 3 ปีที่แล้ว +1

    Mamath haduwa..harima rasaiii..thank you akki..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️

  • @thiliniRuvinika-ht1nj
    @thiliniRuvinika-ht1nj ปีที่แล้ว

    Nanga milk toffee aka hariyatama awa. Thank you nanga. Oyage poltoffee akath hariyatama awa. A wagema harima rasai. Parissamin inna. Budu saranai ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️🙏

  • @sanduniruwangika3637
    @sanduniruwangika3637 3 ปีที่แล้ว +1

    godak hodata kiyala denawa oyata godak ස්තූතී

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @prarthanakulathunga5551
    @prarthanakulathunga5551 9 หลายเดือนก่อน +4

    ඔයාගෙ තමයි අඩුවෙන්ම සීනි දාල හදන හැටි තියෙන්නෙ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඔයාට මං කියන විදිහටම හදලා බලන්නකෝ ලේසියෙන් හදාගන්න පුළුවන් ❤️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +3

    Thank you ....🌹🌹🌹🌹
    හැමදාම වගේ හරිම පැහැදිලියි ...
    සීනි වෙනුවට කිතුල් හකුරු පාවිච්චි කරන්න පුලුවන් ද ...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි! කිතුල් හකුරැ නම් හරියන්නේ නැ පදම ගන්න අමාරැ වෙයි කියලා හිතෙනවා.

    • @thusitharajapaksha4520
      @thusitharajapaksha4520 3 ปีที่แล้ว +1

      @@bhagiskitchen1375 ok dear...
      Thank you ...

    • @ruchininisansala5338
      @ruchininisansala5338 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 බටර් වෙනුවට ඇස්ට්‍රා පාවිච්චි කරන්න බැරිද

  • @nevilleofficial
    @nevilleofficial ปีที่แล้ว

    A good explanation
    Thank you

  • @Geethikawasanthi
    @Geethikawasanthi 7 หลายเดือนก่อน

    mama palweniparata haduwe . oya hadapu widihatama awa . thank you. ❤

  • @sandarekaweerasooriya9931
    @sandarekaweerasooriya9931 3 ปีที่แล้ว +1

    Akki hadala thibba widihatama math haduwa.. Harima rasai akki😍😍 hodata awa.. Thanks akki😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි රස ගැන කිව්වාට ❤️

  • @lankasamaranayake9398
    @lankasamaranayake9398 3 ปีที่แล้ว +9

    පලමු වතාවට කිරි ටොෆි හැදුවා ඔයාගේ රෙසිපිය අනුව .ඉතා සාර්ථක ලෙස හදාගන්න පුලුවන් වුණා.ස්තුතියි.🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      අනේ මට ගොඩාක් සතුටුයි බොහොම ස්තුතියි සහ ගොඩාක් පිං රෙසිපිය අගය කලාට ❤️😍🙏

  • @lesliykumara2035
    @lesliykumara2035 ปีที่แล้ว +1

    Apit fresh milk ekathu karanakota milk maid pramanetamad ekathu karanna one

  • @lakmaliyanaarachchi
    @lakmaliyanaarachchi 6 หลายเดือนก่อน

    Palaweni wathatawa milk toffee haduwe...hariyatama awa ❤

  • @sumedafernando3438
    @sumedafernando3438 3 ปีที่แล้ว

    පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුති

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @anushacroos60
    @anushacroos60 3 ปีที่แล้ว +1

    Good job.thank you dear .❤️‍👍

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 ปีที่แล้ว

    Mama ada oyage method ekata haduwa 510g tin dekak....hondata awa..thank you dear ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @nimeshasilva6763
    @nimeshasilva6763 3 ปีที่แล้ว +29

    මම ගොඩක් සැරයක් කිරි ටොෆි හදන්න බැලුවා. හැම සැරේම එක්කො ගල් වෙනවා. එක්කො දියාරුයි. මේ විදියට අද තමයි මුලින්ම හදුවේ. හරිම රසයි. හොදටම ආවා. ඔයා හොදට පැහැදිලි කරනවා. ජයවේවා!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +3

      අනේ බොහොම ස්තුතියි! එ වගේම ගොඩාක් පිං මෙහෙම අගයනවාට ❤️❤️❤️

    • @HappyArcticFox-we9un
      @HappyArcticFox-we9un 11 หลายเดือนก่อน +2

      Thanks oyta, swayan rekiyawakats kiritoffi kiyadenna puluwanda

    • @Dayarathna-p6j
      @Dayarathna-p6j หลายเดือนก่อน

      😂😮❤ 4:40 😂😮 😂😂😮at❤😂🎉❤🎉🎉d🎉❤❤😂L😂😂😂
      😂zL😂
      I 🎉😂😂zzLL
      l
      L
      LlllLl

  • @isharinanayakkara861
    @isharinanayakkara861 3 ปีที่แล้ว

    Milk toffee hadana eka man nawaththalai tibune. Deparakma asarthaka una nisa. Et oyage vedio eka dekkata passe hadanna asa hituna. Bayen baye heduwe. Et hodata set una. Oyata godak thanks Bhagi😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ හරිම සතුටුයි මට ඩාලිං ඔයාලාට ලස්සනට හරියට පැහැදිලිව මේ වැඩෙ කරන්න ගන්න පුලුවන් උනා නම් ඉතින් ඊට වඩා දෙයක් නැ මට ❤️❤️❤️

  • @rbernadeth548
    @rbernadeth548 3 ปีที่แล้ว +1

    Thanks!! hodata kiyala denawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @kivintharaka2674
    @kivintharaka2674 ปีที่แล้ว

    Thank. You. Mamahadanne. Suger500dala. Mevidiyata. Balanawa. Hoday. Me vidiya

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      හදලා බලන්නකෝ ඩාලිං සිනි අඩුවෙන් දැම්මා ම ගොඩාක් රසයි. කිරි රස වැඩියෙන් දැනෙනවා ❤️

  • @suwinithagamage2951
    @suwinithagamage2951 3 ปีที่แล้ว +3

    මමත් හැදුවා අක්කි😍😍😍😍😍😍😍😍

  • @lakmalihansi7115
    @lakmalihansi7115 ปีที่แล้ว

    .ස්තූතියි අක්කෙ .මේ Tray එකෙ sizes කොහොමද අක්කෙ? මන් දැකපු හොඳම කිරිටොෆි recepi එක මේක

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      ට්‍රේ එකේ size එක වැදගත් නැ නේ ඩාලා කිරි ටොෆි රෙසිපියට මට ට්‍රේ එකේ size එක නම් මතක නැ

  • @shaniH-19
    @shaniH-19 ปีที่แล้ว

    Came well. Thank you so much

  • @asharadewashmi2958
    @asharadewashmi2958 3 ปีที่แล้ว +1

    Thank you akki for the first time I make it’s wonderful ❤️

  • @yashodyaisurandi7115
    @yashodyaisurandi7115 3 ปีที่แล้ว

    Math palaweni parata oyage resipe eka balan heduwe hariyatama awa peni rasath ganta hoda kiri rasai thank you oyata ♥️😘😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @sarathdesilva7963
    @sarathdesilva7963 ปีที่แล้ว +1

    කිරිටොපි ටික නම් හරිම ලස්සනයි. රසත් ඒ වගේම ඇති.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  11 หลายเดือนก่อน

      ඔව් ගොඩාක් රසට ලස්සනට තියෙනවා

  • @salonnadeesha305
    @salonnadeesha305 2 ปีที่แล้ว

    අපිත් හැදුවා හරි පදමට ආවා ස්තුතියි 😋😋😋❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @nimeshawanigasekara347
    @nimeshawanigasekara347 2 ปีที่แล้ว

    මම පලවෙනි වතාවට කිරි ටොෆි හැදුවා . කලින් හැදුවෙ නැත්තෙ වරදී කියලා බයට.හරියටම හරි ගියා ඒත්.ගෙදර අයටත් සතුටුයි.හදන්න කලින් හැමෝම කීවා වරදී කියලා. මම දැම්මේ ‍රටකජු විතරයි.❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @antionettesamaranayake8352
    @antionettesamaranayake8352 3 ปีที่แล้ว +1

    From where can we purchase that tray.thank you for the recipe .

  • @achinishayamali4074
    @achinishayamali4074 ปีที่แล้ว

    Meka hariyatama Hari akke....man haduwa hariyatama awa ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @TheDleep
    @TheDleep 2 หลายเดือนก่อน

    Non stick pan nethuwa Aluminum pot ekaka heduwoth weradiy da? 😧

  • @RRAB4
    @RRAB4 3 ปีที่แล้ว +1

    Excellent...Thank you dear..🥰

  • @nelumimadushani5927
    @nelumimadushani5927 3 ปีที่แล้ว +1

    මාත් හැදුවා මේ වගේම ආවා හරිම රසයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @nsbonsai3000
    @nsbonsai3000 3 ปีที่แล้ว

    ඇත්තටම නියමයි සරලව කියලා දෙනවා ස්තූතියි

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 ปีที่แล้ว

    Harima pahadili. Thank you.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @lakmisenarathne1510
    @lakmisenarathne1510 2 ปีที่แล้ว

    Mama haduwa akke lassannaata rasata awa thankyou oyata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @achinijayanika9575
    @achinijayanika9575 3 ปีที่แล้ว

    Lesiyen hadanna puluwn kiyala hithuwata hari padama ganna amaru kamak hodatama therenna kiyala dunna ta thank u 💓😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ! බොහොම ස්තුතියි ඩාලිං එකපාරක් පදම අල්ල ගත්තාට පස්සේ කිරි ටොෆි හදන එක අමාරැ වැඩක් නෙමෙයි. 😍😍

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 3 ปีที่แล้ว +1

    🙏 bagi.oyath vedeo ake penna hitiyanam thawath maru..👍👍☎

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ මට ලැජ්ජයි අනේ කියලා දෙන එකත් වැරදි වෙයි ලැජ්ජ නිසා 😁❤️❤️

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว

    Thanks pehediliwa kiyala dunnata budu saranai oyaata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @sewminiupekka1202
    @sewminiupekka1202 8 หลายเดือนก่อน

    Butter wenuwata pol thel ganna barida?

  • @kanthirajapaksa6776
    @kanthirajapaksa6776 3 ปีที่แล้ว

    Thankyou bhagi miss.

  • @eshankaperera7999
    @eshankaperera7999 3 ปีที่แล้ว

    Hi....pls mata දැනගන්න ඕනේ milkmaid 390g tin 2 kata sugar කොච්චර daanna onnee da kiyala ...milk toffee හදන්න ...
    Pls dear....oyage recipe eka ගොඩක් hodaii ....
    Thanks

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      510g ට සීනි 250g දැම්මා මං. 390g x 2 = 780g සිනී 600g ක් වගේ දාන්නත් පුලුවන් තව වැඩි කරන්න පුලුවන්

  • @anuradharajapakse1671
    @anuradharajapakse1671 3 ปีที่แล้ว

    Thank you very much Bhagi. ♥️

  • @methmimihara9746
    @methmimihara9746 3 ปีที่แล้ว

    Ane harima shok ekata oya kalabalayak nethuwa hodata kiyala denawa akki 😘😘 anika rasa patai wagema lassanata kama hadanawa oya thanks akki ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! නංගී 😍❤️😘🙏

  • @d.swickramasinghe618
    @d.swickramasinghe618 2 ปีที่แล้ว

    Mama Dan hadanava tnx dr ❤️❤️🥰🥰

  • @itsmeera9986
    @itsmeera9986 3 ปีที่แล้ว +1

    Thank you akki💝 I made it 😋😋

  • @shironikanl3360
    @shironikanl3360 3 ปีที่แล้ว

    very taest thank you very much

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 2 ปีที่แล้ว

    Thank you miss

  • @chaturidissanayake960
    @chaturidissanayake960 4 หลายเดือนก่อน

    Man ada haduwa..eka toffee ekak wage wuna.. ai a?

  • @housewife3327
    @housewife3327 3 ปีที่แล้ว

    Akka oya kiyala dena ewa harima pahadili mn a/l walata home science karana kenek mata oya kiyala dunna ewa වැදගත් thank you

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ! බොහොම ස්තුතියි! නංගී... මොනාහරි දැනගන්න තියෙනවා නම් පේජ් එකෙන් හරි ඇවිල්ලා අහන්න ඩාලිං ❤️❤️❤️

  • @madudinu9680
    @madudinu9680 9 หลายเดือนก่อน

    Kochcharak withara kal thiya ganna puluwanda?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 หลายเดือนก่อน

      ෆ්‍රිජ් එකේ දැම්මොත් නම් අවුරැද්දක් උනත් තියාගන්න පුළුවන් නැත්තම් මාසයක් වගේ පුළුවන්

  • @anushaishwari9439
    @anushaishwari9439 2 ปีที่แล้ว +1

    milk toffee සුපිරියට හැදුවා. Thank you dear❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @amaliperera8876
    @amaliperera8876 3 ปีที่แล้ว +1

    Great ! I made ..yep its wonderful ... Thanks for your advices

  • @asishani5378
    @asishani5378 ปีที่แล้ว

    Mth haduw harima rasai hodatm haduna🤗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @hansijayasingha710
    @hansijayasingha710 9 หลายเดือนก่อน

    390g ekata sini kochcharak danna onida

  • @ireshikajayawardhane
    @ireshikajayawardhane 3 ปีที่แล้ว +2

    මං මීට කලින් කීපපාරක් ගෑස් ලිපේ කිරිටොෆී හදලා තියෙනවා හැබැයි ගල් වුණා විසික් කරන්න ලෝබ කමට ගිරෙන් ලියලා කෑවේ 😁 මේ රෙසිපියේ විදිහට අද මං දර ලිපේ කිරිටොෆී හැදුවා නියමටම හරි පදමට ආවා 😊
    අමාරු කෑමක් හදලා හරිගියාම දැනෙන්නෙ පුදුම හිත පිරිච්ච සතුටක් ඒ අත්දැකීම තියෙන අය ඒ ගැන දන්නවා 🌼 අක්කෙ ඔයාට ගොඩාාාක් ස්තූතියි වගේම පිං හරි දේ හරියට කියලා දෙනවට ♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ නංගී ඔයාලාට බොහොම ස්තූතියි! සහ ගොඩාක් පිං මගේ රෙසිපිය ගැන අගය කරලා කමෙන්ට් කලාට ❤️🙏

  • @manushiireshika4374
    @manushiireshika4374 3 ปีที่แล้ว

    1st comment...😋✌️❤️👍

  • @madhushanikumari744
    @madhushanikumari744 11 หลายเดือนก่อน

    Mamath ada heduwa hemadama hai wenwa wenda kohomda kiyannm oyage vidiyo eka balala heduwe

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  11 หลายเดือนก่อน

      කිරිටොෆි කලා රස ද කියන්නකෝ එහෙනම් ❤️🙏

  • @TharukaGunawardhne
    @TharukaGunawardhne 11 หลายเดือนก่อน

    Milk made eka 390g ekakata kochchra sini danna onedha

  • @udamnanayakkara5325
    @udamnanayakkara5325 3 ปีที่แล้ว +1

    Description box eka.hoyanne.kohomada..istooti

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      🔽 මේ කොටුව නැතුව පහලට තුඩ වගේ එකක් එක් පැත්තක තියෙනවා එන්න එක්ක ක්ලික් කරන්න එතකොට ඔයාට බලාගන්න පුළුවන්.

  • @nishanthinisha9739
    @nishanthinisha9739 2 ปีที่แล้ว

    Thank you,,,😍😍😍

  • @ShadesofLifeByVindya
    @ShadesofLifeByVindya 3 ปีที่แล้ว +2

    Looks so yummy.. Love your voice too

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Thank you so much akki bole ❤️😍❤️

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว

    Bagi mama oyage receip eke thiyena vihatama haduwa first time harima rasta melakata awa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ හරිම සතුටුයි ඔයාලාට හරියට හදාගන්න පුලුවන් උන නම් එච්චරයි හරිම සතුටුයි ❤️❤️❤️

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว

    Thank you very much

  • @manishahansani7727
    @manishahansani7727 3 ปีที่แล้ว

    ane mn hadana kota padama waradinawa. hadala blanna one aye oyge recipe ekatama.,😍❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හොදට බටර් දලා එකට එකතු වෙන පදම වෙනකම් හැදිගලා ඉක්මනින්ම බාන්න. එතකොට වරදින්නේ නැ.

    • @manishahansani7727
      @manishahansani7727 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 akke butter nathiwa haduwama rasaya wenasak wenwda me welawe butter ganna vidiyak nathi nisa.

  • @shehaniperera7644
    @shehaniperera7644 3 ปีที่แล้ว

    Akke me recipe ekata sudu සීනි venuvata දුබුරු සීනි danna barida akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      සුදු සිනි නම් හොදට හැදෙනවා.

  • @thejadilrukshi7718
    @thejadilrukshi7718 ปีที่แล้ว

    Akke elakiri walin hadanwa nam litre kochchara oneda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ටින්කිරි ගන්නෙ නැතුව එලකිරිවලින් ම හදනවා නම් නංගී එක වෙනම රෙසිපි එකක් ඉස්සරහාට දාන්නම්කෝ ❤️