පොල් කිරි වලින් කිරි ටොෆී හදන හැටි බලමු. රස නම් ඒ වගේමයි | Milk Toffee with Coconut Milk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • පොල් කිරි වලින් කිරි ටොෆී හදන හැටි බලමු. රස නම් ඒ වගේමයි | Milk Toffee with Coconut Milk
    උකු පොල් කිරි - කෝප්ප 02 (500ml)
    සීනි - 250g
    ලුණු කුඩු - තේ හැඳි 1/4
    කිරි පිටි - මේස හැඳි 1-1/2
    වැනිලා - තේ හැඳි 1/2
    බටර් - තේ හැඳි 1-1/2
    රට කජු කැබලි - මේස හැඳි 03
    මේ ටොෆී ටිකත් බලන්නකෝ
    -------------------------------
    මිල්ක්මෙඩ් වලින් කිරි ටොෆී - • Milk Toffee - කිරි ටොෆ...
    කිරිපිටි වලින් කිරි ටොෆී - • ටින්කිරි නැතිව - කිරිප...
    පොල් ටොෆී - • Pol Toffee / Coconut T...
    අල ටොෆී මෙලෙකට හදමු - • Aladosi | අල දෝසි මෙලෙ...
    රුලං ටොෆී - • Rulan Toffee / Semolin...
    රුලන් අලුවා - • හයිවෙන්නේ නැතිව රුලන් ...
    #apegedaralifemilktoffee #milktoffee #kiritoffee #apegedaralife #recipeinsinhala #sinhalarecipe
    Web Site - apegedaralife....
    Like us on - / apegedaralife

ความคิดเห็น • 75

  • @methurathnayake
    @methurathnayake 11 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිව කියල දුන්නා. ගොඩක් ස්තූතියි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  11 หลายเดือนก่อน

      කමෙන්ට් කලාට ස්තූතියි

  • @padmawanshathilake5168
    @padmawanshathilake5168 2 ปีที่แล้ว +3

    Kiritoffie nam harima rasai ,lassani math heduwa obe recipe anuwa meweni kema thawa thawath sedeemata sakthiya,dahiriya lebewa theruwan sarani!!

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 ปีที่แล้ว

      ඔබට ස්තූතියි.

  • @විශාදිසේරසිංහ
    @විශාදිසේරසිංහ ปีที่แล้ว +2

    මමත් හදන්න ඕන ගොඩක් ස්තූතියි පැහැදිලිව කියලා දෙනවා 🥰🥰

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      අගය කලාට ගොඩක් ස්තූතියි.

  • @shanikasenevirathne407
    @shanikasenevirathne407 ปีที่แล้ว +1

    Clear explanation 👍
    පොල් කිරි දෙවෙනි සැරේ මිරිකපුවත් ගන්නවද.. මුල් කිරි විතරද ගන්නෙ

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      පලවෙනි සැරේ ඒවා විතරක් ගත්තොත් රස වැඩි. දෙවෙනි කිරිත් ගත්තට කමක් නැහැ.

    • @jayarathnak8420
      @jayarathnak8420 ปีที่แล้ว

      5:22

  • @pathumrangana7011
    @pathumrangana7011 ปีที่แล้ว +4

    අපි හැදුවා හරිම රසයි 😊🌹

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      කමෙන්ට් කලාට ඔයාට ස්තූතියි

  • @madushanisachitha5869
    @madushanisachitha5869 8 หลายเดือนก่อน +1

    හාල් පිටි දැම්මාම දොදොල් වගේ වෙන්නේ නැ නේද?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  8 หลายเดือนก่อน

      මම කිරි පිටි දාන්නේ පොල්කිරි, ටින්කිරි තරම් රස නැති නිසා. නැත්නම් කොහොමටවත් පිටි ජාතියක් දාන්න ඕනේ නැහැ. ඒ නිසා හාල් පිටි අවශ්‍ය නැහැ.

  • @PamodaJayasinghe-ti6ho
    @PamodaJayasinghe-ti6ho 5 หลายเดือนก่อน

    Math haduwa.lassanata kali kapagatta.rasath niyamai.thx

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      වීඩියෝ බලලා කමෙන්ට් කලාට ස්තුතියි.

  • @madushanisachitha5869
    @madushanisachitha5869 8 หลายเดือนก่อน +1

    හාල් පිටි දැම්මාම රස වෙනස් වෙනවද?toffe එක ගොඩක් හරියට එන්නැ නේද?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      හාල් පිටි දාන්න අවශ්‍ය නැහැ. කිරි පිටි දාන්නේ රස ගන්න

  • @kimyonsan8884
    @kimyonsan8884 ปีที่แล้ว +3

    මාත් හැදුවා හරි රසයි😋Thank you😊

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      කමෙන්ට් කලාට ඔයාට ස්තූතියි

  • @gayanpradeep9645
    @gayanpradeep9645 9 หลายเดือนก่อน +1

    Swan rakiyawak widihata karana Kota pan piti dammata kamak nadda

  • @Indikaa-p4g
    @Indikaa-p4g ปีที่แล้ว +1

    Thank you.

  • @SitharaVidumini
    @SitharaVidumini ปีที่แล้ว +5

    බටර් දාන්නැතුව වෙන දෙයක් නැද්ද

  • @robinhar6595
    @robinhar6595 ปีที่แล้ว +1

    Look so yummy...
    Watching you from Bengkulu Indonesia

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      Thank you, Robin. Keep watching our channel and your comment is highly appreciated. 💖💖

  • @mhemachandra8693
    @mhemachandra8693 ปีที่แล้ว +2

    අපිත් හඋුවා හරිම රසයි💖💖💖

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      කමෙන්ට් කලාට ස්තූතියි. 💕

    • @mhemachandra8693
      @mhemachandra8693 ปีที่แล้ว +1

      අපි අද උදේත් කෑවා💝💝

  • @madushanisachitha5869
    @madushanisachitha5869 8 หลายเดือนก่อน

    හාල් පිටි කොච්චර එකතු කරන්න ඕනද?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      හාල් පිටි දන්නේ නැහැ. කිරි පිටි නම් මේස හැඳි 1-1/2 ක් දානවා.

  • @certainvillage6195
    @certainvillage6195 ปีที่แล้ว

    Wow nice one

  • @nisansalasandamali2852
    @nisansalasandamali2852 9 หลายเดือนก่อน

    ස්වයං රැකියාවක් විදිය්ට කරන්න පුලුවන්ද, කල් තබා ගන්න පුලුවන් කාලය කොපමණද?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      කල් තියාගන්න පුළුවන්

  • @HirushaHeshan-rh8yp
    @HirushaHeshan-rh8yp 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️ Thank your ❤️❤️

  • @dinithilahirunee6671
    @dinithilahirunee6671 ปีที่แล้ว

    මාත් හැදුවා නියමය්

  • @sunethradamayanthi8007
    @sunethradamayanthi8007 หลายเดือนก่อน

    Kohomada oya padama enne

  • @nimeshekanayake6823
    @nimeshekanayake6823 ปีที่แล้ว +2

    Wow

  • @kmsaman652
    @kmsaman652 ปีที่แล้ว +1

    Math haduwa. Eth haiya una. Rasanam tibuna

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      සමන්, එහෙම ඉක්මනින් හයිවෙන්නේ, ගින්දර වැඩි කරලා අඩු කාලයකින් හදන්න යනකොටයි... ඒ නිසා ගින්දර පාලනය කරගෙන හදන්න බලන්න.

  • @channelup6300
    @channelup6300 2 ปีที่แล้ว +4

    Nestamalt Danna puluwanda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 ปีที่แล้ว +1

      පුළුවන්.

    • @channelup6300
      @channelup6300 2 ปีที่แล้ว +1

      @@ApeGedaraLife ❤️❤️❤️🔥thank you comment karata

  • @sunethradamayanthi8007
    @sunethradamayanthi8007 6 หลายเดือนก่อน

    Butter onemada

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      ඇස්ට්‍රා දැම්මත් කමක් නැහැ

  • @HarshaniH.p
    @HarshaniH.p 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @FunnyMoss-qv1ms
    @FunnyMoss-qv1ms 4 หลายเดือนก่อน

    රතු සීනිම ඔනිද

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      එහෙම අවශ්‍ය නෑ.

  • @chalaninimanthika4963
    @chalaninimanthika4963 ปีที่แล้ว +1

    Batar wenuwata astra danna barida

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      දාන්න පුළුවන් ❤❤

  • @rash6483
    @rash6483 ปีที่แล้ว

    Nande
    ඔය විදිහට හැදුවාම පොල් කිරි වලින් තෙල් පෑදෙන්නේ නැද්ද👀මන් එක පාරක් හැදුවාම ඒම උනානේ

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      ගොඩක් තෙල් පෑදෙන්නේ පාවිච්චියට ගන්න පොල් කිරි ගොඩක් උකු උනොත්. ඒ කියන්නේ අවශ්‍ය කිරි ප්‍රමාණය ගන්න පොල් වැඩියෙන් පාවිච්චි කලොත් එහෙම වෙනවා. ඒ වෙලාවට බටර් නොදා ඉන්න පුළුවන්.

  • @sandunethuki8742
    @sandunethuki8742 ปีที่แล้ว +1

    Butter nethuwa hadanna puluwanda anty

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว +1

      බටර්, මාගරින් නැත්නම් තෙල් හරි දාන්න ඕනේ. නැත්නම් අන්තිමට ට්‍රේ එකේ අතුරනකොට මෙලෙක් නැතිවුනොත් කෑලි කැඩිලා යනවා.

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් රස පාටයි.මාත් හදලා රස කියන්නම්කො.❤️❤️❤️❤️❤️😊

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      ඔව් රසයි.හදලා බලන්න.

  • @udenimadhuwanthi1788
    @udenimadhuwanthi1788 ปีที่แล้ว

    Me vidiyata hadala dawas kiyak thiyaganna puluwanda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      මම නම් සති දෙකක් විතර තිය ගත්තා.

  • @ranulira2987
    @ranulira2987 ปีที่แล้ว

    Math heduwa

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      කමෙන්ට් කලාට ස්තූතියි.

  • @SunilKumara-gd2lk
    @SunilKumara-gd2lk ปีที่แล้ว

    Eln

  • @SumuduSashikala-tk4kc
    @SumuduSashikala-tk4kc ปีที่แล้ว

    W1

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +3

    Like ❤️

  • @nethminadisha8658
    @nethminadisha8658 ปีที่แล้ว

    Batar nathuwa barida

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      මාගරින් දාන්න

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 ปีที่แล้ว

    බටර් දාන්නේ ඇයි

  • @cholithaishang.3705
    @cholithaishang.3705 หลายเดือนก่อน

    පොල්කිරි කිව්වට පොල්කිරි විතරක්ම නෙමෙයි නේද 🙄

    • @ApeGedaraLife
      @ApeGedaraLife  27 วันที่ผ่านมา

      ඔව්. පොල් කිරි තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය. ඒ වගේම තව හදන්න පුළුවන්,
      කිරිපිටි වලින් - th-cam.com/video/iLZ3-65hmhQ/w-d-xo.html&pp=ygUaYXBlIGdlZGFyYSBsaWZlIGtpcmkgdG9mZmk%3D
      ටින්කිරි වලින් - th-cam.com/video/_EeQo7sZ5sc/w-d-xo.html&pp=ygUaYXBlIGdlZGFyYSBsaWZlIGtpcmkgdG9mZmk%3D

  • @SunilKumara-gd2lk
    @SunilKumara-gd2lk ปีที่แล้ว

    Sunil

  • @madhuratharanga8457
    @madhuratharanga8457 ปีที่แล้ว

    හරි ගියෙ නෑනේ.බුල්ටො වගේ උනානේ

  • @slasachiya8215
    @slasachiya8215 8 หลายเดือนก่อน

    බොරු කියන්න

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +2

    sub.kala.hode.kiri.topi.hadal.balannam.obat.jay

    • @ApeGedaraLife
      @ApeGedaraLife  ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් කලාට ස්තූතියි. හදලා බලලා කමෙන් එකක් දාන්න.