"Kavikariye" Guitar Instrumental cover | By Dilruk Samaradiwakara | Coversclub Guys

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 218

  • @charithamanahara5556
    @charithamanahara5556 6 ปีที่แล้ว +89

    උබ ලංකාවේ බිහිවෙච්ච දක්ෂ ගිටාර් වදකයෝ අතරට දැනටමත් ගිහින් ඉවරයි බන් ...මම දකින විදියට උබ නිහඩ දක්ෂයෙක් ..
    ජය වේවා 🙏

  • @sujeewasrimantha7172
    @sujeewasrimantha7172 6 ปีที่แล้ว +40

    ඒ ලස්සන.. ඒ ගතිය.. ඒ හැඟීම.. කියන්න වචන නෑ බ්‍රෝ.... අවංකවම මාරම.. මාරම.. මාර ලස්සනයි.... ජය ශ්‍රී....

  • @Ftn393
    @Ftn393 5 ปีที่แล้ว +22

    Mahinda Bandara would be proud of this rendition. He is the composer of this 80s masterpiece.

  • @rdineshjayasiri
    @rdineshjayasiri 5 ปีที่แล้ว +24

    සින්දුව පටන් ගන්න කලින් ගිටාර් පාට් එක අම්මෝ උඹ නම් යකෙක් දිල්රැක් බ්‍රෝ.. ආදරෙයි සෙට් එකටම... අනාගතේට අපිට පට්ට වැඩ ටිකක් බලන්න පුලුවන් සුභ පතනවා හැමෝටම...😍😍

  • @sidathsenapathi1255
    @sidathsenapathi1255 6 ปีที่แล้ว +43

    ගිටාර් එක කතා කෙරව්ව..you guys are amazing...Best of Luck..!!

  • @sandeepikachamanesandeepik5733
    @sandeepikachamanesandeepik5733 5 ปีที่แล้ว +5

    Rashmika මැණික නියමයිනේ වස්තු සුපිරි කට්ටියට set වේලා තියෙන්නේ සතුටුයි ඔක්කොම waddo පට්ටම සතුටුයි ආදරෙයි ආදරෙයි ❤️☄💕❤️💕☄🐾🐾🐾🐾🐾🐾 walpita පසිඳූ .

  • @hasithachinthanafernando6918
    @hasithachinthanafernando6918 6 ปีที่แล้ว +8

    දිල්රුක් ගේ ටැලන්ට් එක ... ලංකාවේ no1 guitarist

  • @jinshorts455
    @jinshorts455 5 ปีที่แล้ว +15

    අර බෑන්ඩ් මේ බෑන්ඩ් නෙමෙයි මම ආසම ගිටාරිස්ට් පට්ට හැකියාවක් ඒක, කොපි කල නොහැක සම කල නොහැක

  • @dinukacroos5643
    @dinukacroos5643 6 ปีที่แล้ว +18

    හම්මොහ් පට්ට! Guitar ගහන්නම ඕනේ ඔය විදිහට ගහන්න කොච්චර අමාරුද කියල දැනගන්න.. නියමයි ! ජය වේවා!

  • @chathumalgunathilake5376
    @chathumalgunathilake5376 4 ปีที่แล้ว +1

    Dilruk aiyaa සුපිරි hodeee 🎸🎸🎸😘

  • @ozonemusicbandofficial
    @ozonemusicbandofficial 4 ปีที่แล้ว +1

    Niyamai.. niyama dakshayo tikak.. harima lassanai

  • @champz6917
    @champz6917 6 ปีที่แล้ว +7

    සුපිරී...
    ඉදිරියටම යන්න සහෝදරයන් හැමෝටම සුභ පතනවා..
    රස විදිනවා ගොඩාක්
    ස්තුති!

  • @ajinthaperera2729
    @ajinthaperera2729 5 ปีที่แล้ว +1

    patta guitar eka katha karanawa kiyanne menna mewata thamay very good

  • @maheshajayawickrama4416
    @maheshajayawickrama4416 6 ปีที่แล้ว +7

    සුපිරියි 👌
    හරීම ආසාවෙන් අහන් ඉන්නව ඔයාලගේ නිර්මාණ

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว

    Oya...maara....weddek..machan....umba sampathak......budusaranai... oya deathata,

  • @chathuraranasinghe7214
    @chathuraranasinghe7214 6 ปีที่แล้ว +5

    ඇඬෙනවා අයියේ..... සුපිරි.... මාරම ලස්සනයි.... සුභ පතනවා......

  • @meshvideos7856
    @meshvideos7856 3 ปีที่แล้ว +1

    පිස්සුවක් තමයි .ලස්සනයි හොදද පට්ටම ලස්සනයි 💕

  • @susithsadaruwan1246
    @susithsadaruwan1246 4 ปีที่แล้ว

    ගිටාර් එක කාතකරනවා වගෙ.වෙනම ලොකෙකට ගියා ජය ශ්‍රි

  • @nadee.nuwanuwa4100
    @nadee.nuwanuwa4100 6 ปีที่แล้ว +9

    අම්මෝ ලස්සන..🎸🎸❤️❤️❤️❤️💯💯💯💯💯මම හැම වීඩියෝ එකක්ම බලනවා ගොඩාක් ලස්සනයි ..තෙරුවන් සරනයී ...❤️❤️😘😘😘😘🎸🎸🎸🎸🎸🎼🎼🎼🎼🎼🎼🎼🎼🌹🌹🌹🌹🌹🌹🌹

  • @rukshanilangarathna9373
    @rukshanilangarathna9373 6 ปีที่แล้ว +2

    kiyanna wachana na brothers.....all the best dilruk and all the members.....love you all.........

  • @vinodshashan
    @vinodshashan 5 ปีที่แล้ว +4

    හිත හොරකම් කරා බන් උබල. කියන්න වචන නෑ. ඇත්තටම වැඩ්ඩො. පට්ට වැඩ්ඩො. ආදරෙයි

  • @roojayasingha1338
    @roojayasingha1338 6 ปีที่แล้ว +3

    පට්ට .............. ඉස්සරහට තවත් ඕනේ ..........

  • @gayanpitas2672
    @gayanpitas2672 4 ปีที่แล้ว +4

    ගිටාර් එක ගහනවා නේවේ කියවනවා කිසි කලබලයක් නෑහැ නීයමයි සහොදරයා ෆට්ට ජයම වේවා අදරේයි

  • @wasanapalliyaguru1237
    @wasanapalliyaguru1237 ปีที่แล้ว

    wow... Dilruk,,, bring your talent out man.. you are very quiet.. please play and upload more videos please

  • @ranganaudara425
    @ranganaudara425 6 ปีที่แล้ว +3

    Ammo eka supiri dilruk aiyaa... Issarahatama yanna! Jayen jaya!!

  • @foneforfun
    @foneforfun 6 ปีที่แล้ว +3

    ammooo aiyee eeka.. paharak aahhh... pattaaa

  • @priyantharukmal2178
    @priyantharukmal2178 4 ปีที่แล้ว +1

    jaya wewa

  • @DanushkaStanley
    @DanushkaStanley 4 ปีที่แล้ว +1

    කවිකාරියේ සිංදු කියනා ළඳේ
    නුඹදෝ රැහේ කෝකිලා
    මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
    අනේ ස්වාමී හැන්දෑ වෙලා
    කවිකාරියේ සිංදු කියනා ළඳේ
    නුඹදෝ රැහේ කෝකිලා
    මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
    අනේ ස්වාමී හැන්දෑ වෙලා

  • @chamalkathimsara4584
    @chamalkathimsara4584 4 ปีที่แล้ว +1

    දිල්රුක් අයියා ❤️

  • @thilinaudayangadrums7264
    @thilinaudayangadrums7264 5 ปีที่แล้ว +1

    Superb Dilruk malli💙💚💛💜!!!! Kattiyama niyamai. jayawewaa!!!

  • @KNKBeatZ
    @KNKBeatZ 5 ปีที่แล้ว +6

    I dont like to see unlikes in any of the video of yours' youtube channel ...good lick guys!

  • @prasadchamara6203
    @prasadchamara6203 5 ปีที่แล้ว +30

    යකෝ 🎸 එකක් සින්දුවක් කිව්වා ...කෙනෙක් ඇහුවොත් සංගීතය කියන්නෙ මොකක්ද කියලා මේක පෙන්නපන්..සුබ පතනවා හදවතින්ම..❤ ❤ ❤ ..

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 4 ปีที่แล้ว +2

    ඇඩෙනවා සහෝදරයා.. ඒ හැගීම ❤️❤️❤️❤️❤️❤️

  • @asankaekanayake2699
    @asankaekanayake2699 4 ปีที่แล้ว +1

    පිස්සු වගේ❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥

  • @jj.perera
    @jj.perera 4 ปีที่แล้ว +1

    Supiri bro 🥂 good luck

  • @heshanmusicstudio
    @heshanmusicstudio 4 ปีที่แล้ว +3

    ජයවේවා දිල්රුක් මල්ලි ........උඹ පොඩි දවස්වල ඉදන්ම මම දැක්කා මේ තැනට එන බව ...ඕනම අවවාදයක් පිලිගන්න හරි අහිංසක කොල්ලෙක් ඔයා .....සතුටුයි පැංචා ...දැන් පට්ට ගිටාරිස් කෙනෙක්......

    • @shanewhite352
      @shanewhite352 4 ปีที่แล้ว

      ආ පොඩි දවස් වලම කියන්නෙ නැතුව හිටිය නේ, හොර ගෙඩියා

  • @anurangaliyanage4202
    @anurangaliyanage4202 6 ปีที่แล้ว +2

    Guys I am crazy about your talents! I have no words......!!@

  • @bokka9668
    @bokka9668 4 ปีที่แล้ว +1

    Adarei coversclub gang ekatama dilruk special oyata❤❤

  • @anomadissanayake1758
    @anomadissanayake1758 ปีที่แล้ว

    හරිම ලස්සනයි...♥️♥️♥️

  • @sanjulakshan486
    @sanjulakshan486 6 ปีที่แล้ว +1

    kiyala wadak na oi maru maru maru .supiri. digatama oka karanawanam godak watinawa guitar eka gahana gahilla kiyala wadak na maru ❤🎸

  • @NERGYStudios
    @NERGYStudios 4 ปีที่แล้ว +2

    Incredible stuff guys! Keep it up!

  • @බුදුදහම-ම6ඡ
    @බුදුදහම-ම6ඡ 4 ปีที่แล้ว +1

    Supirima supiriii adooo wachana nhaa

  • @gihanthathsara609
    @gihanthathsara609 4 ปีที่แล้ว +1

    Wachna na.echchry💯❤️🙏🙏🙏🎸🎼amazing guys❤️

  • @prasadlankathilaka1603
    @prasadlankathilaka1603 5 ปีที่แล้ว +3

    I would like to say. දිල්රුක් 'S Guitar can speak.

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 6 ปีที่แล้ว +1

    Dilruk patta machn

  • @maiyasense2258
    @maiyasense2258 4 ปีที่แล้ว +1

    DILRUK oyanammmmm sperrrrr……. anith set ekath maruu… mn me video eka baluwa 20 parakata wada…. passe mn shaer karaaaaa,,,,, elama BUDUSARANAIIIIII

  • @arunasenevirathne5473
    @arunasenevirathne5473 4 ปีที่แล้ว +1

    පට්ට!

  • @djkids8032
    @djkids8032 6 ปีที่แล้ว +2

    dilruk uba supiri wada karayek wenawa kiyala danata awrudu 2 kalin man kiwwa.ubalage chanl eketh liwwa.uba shashika nisansalagei udaya srigei aluth song eke dakkma mata patta sathuta hithuna malli.ubala e a than walata enna ona kollo ban.jaya wewa mallila api balan inne ubalage aluth wada

  • @hansanafernando5247
    @hansanafernando5247 4 ปีที่แล้ว +1

    Superb brother 👌👌👌👌

  • @kalaraavini3167
    @kalaraavini3167 4 ปีที่แล้ว

    😥😥😥😥😥kiyanna vachana na dilo....harima adamabarai.....❤️❤️❤️

  • @sachiniumeshika9747
    @sachiniumeshika9747 4 ปีที่แล้ว +1

    Patta😍

  • @thusithadehigama2200
    @thusithadehigama2200 6 ปีที่แล้ว +12

    මගේ අවවාදය පිලිගෙන වගේ😉. වැඩෙි එලෙසින්ම තියෙනවා සුබපැතුම් .අර ලස්සන කටහඩ තියෙන කොල්ලාව දාලා තව vocal එකක් කරපන්.ජය!

  • @sanojdivjay
    @sanojdivjay 5 ปีที่แล้ว +1

    Wow dilruk aiye 👌👌👌

  • @naveendissanayake3060
    @naveendissanayake3060 6 ปีที่แล้ว +3

    Absolutely a professional performance, thanks and this brought me years back through my uni days where we also got together with few guitars and sung all night long

  • @searchbandu22
    @searchbandu22 6 ปีที่แล้ว +1

    Ela Machan Jaya wewaa..

  • @hashandilanka2059
    @hashandilanka2059 5 ปีที่แล้ว +2

    කිසිම අඩුවක් පාඩුවක් නැහැ ..නියමයි 👌👌🙏👍

  • @RMproduction0
    @RMproduction0 6 ปีที่แล้ว +3

    සුපිරී බන් 💜💙💜💙💜💙💜💙

  • @whoisthat1684
    @whoisthat1684 4 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ පාර මචං ❤️🔥

  • @chalanirajasekara7072
    @chalanirajasekara7072 6 ปีที่แล้ว +2

    ape set eka maarama playing pola..ohoma yan issarahatama. jaya wewa

  • @chandjay1317
    @chandjay1317 4 ปีที่แล้ว +1

    ආදරෙයි සෙට් එකටම......

  • @omeshagimhani5089
    @omeshagimhani5089 3 ปีที่แล้ว

    Woow this amazing performance im addicted these codes its a miracle

  • @ruwanjayasinghe8374
    @ruwanjayasinghe8374 6 ปีที่แล้ว +1

    පිස්සු හැදෙනව.. මාර ලස්සනයි 😘

  • @sujithpriyanga1007
    @sujithpriyanga1007 6 ปีที่แล้ว +1

    patta dilruk malli......

  • @christodinesh8575
    @christodinesh8575 5 ปีที่แล้ว +1

    Great playing. Like diksan Gunawardana. Need more covers.

  • @DiLu_99
    @DiLu_99 4 ปีที่แล้ว +1

    Machan oye wage thwa covers karala dapan please. Kiyanna wachana na bro. Puduma lassanai. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimalkamadhushan7230
    @nimalkamadhushan7230 5 ปีที่แล้ว +1

    Oyalge ath walata budusarany bros... wdak na kiyla aduna atthatama

  • @tharukadilsara3491
    @tharukadilsara3491 5 ปีที่แล้ว +2

    උබ නහතමානි දක්ෂයෙක් අයියේ ❤️❤️

  • @SashikaShaliya
    @SashikaShaliya 6 ปีที่แล้ว +21

    Dilruk aiya.... ape school eken bihiunu supiri dakshayek .. lankaawama hollana artist kenek weyan saho. Thawa podi durai. ❤️❤️.. adarei... supiri....

    • @kalpanasarathkumara4979
      @kalpanasarathkumara4979 5 ปีที่แล้ว +1

      Saahika shaliya
      Umbalage School ekata yanna kalin koheda giye kiya ugen ahala denaganin....😂😂😂😂

    • @kalpanasarathkumara4979
      @kalpanasarathkumara4979 5 ปีที่แล้ว +1

      Umbalage pacha schoole eun dilruk ta rag kala ehe giya palaweni dawas tike...
      Ane umbalage school eka...💩💩💩💩

    • @MsMasriya
      @MsMasriya 5 ปีที่แล้ว +1

      School eka mokakda. Mu nam patta yako.

    • @chamathbandara4793
      @chamathbandara4793 3 ปีที่แล้ว

      @@kalpanasarathkumara4979 uba danna ate

  • @kosalaruwanpura1523
    @kosalaruwanpura1523 4 ปีที่แล้ว +1

    Dilruko ❤❤❤❤❤❤❤❤❤

  • @udayafantasy7796
    @udayafantasy7796 6 ปีที่แล้ว +3

    Mindblowing performance bro....😍😍😍

  • @චම්නිස්
    @චම්නිස් 6 ปีที่แล้ว +2

    Aluth eka awa awa awa

  • @shashibandara1466
    @shashibandara1466 6 ปีที่แล้ว +2

    Elaaa.jaya wewa......😍😍😍😍😍

  • @anuruddhamahesh7109
    @anuruddhamahesh7109 6 ปีที่แล้ว +2

    wow nice.. do more dilruk bro... superb

  • @sajithchandana688
    @sajithchandana688 5 ปีที่แล้ว +1

    Ammoo ubalan maru bn👏👏👏👏

  • @KaraPuncha
    @KaraPuncha 5 ปีที่แล้ว +1

    harima agey ..:)

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 6 ปีที่แล้ว +2

    No words ..dilruk pattama tamai

  • @kelumperera........
    @kelumperera........ 3 ปีที่แล้ว

    දිල්රුක් අයියා ,,,,ගිටාර් ගහනව දැකල තියනව ගිටාර් කතා කරනව දැක්කෙ ඔයාගෙන්..........ජයවේවා ,තෙරුවන් සරණයි !!!

  • @niroshshashika4289
    @niroshshashika4289 6 ปีที่แล้ว +2

    Pola aiyyeh maruu...❤️

  • @VihangaDayananda
    @VihangaDayananda 6 ปีที่แล้ว +2

    Superb!!!!! no words to say!

  • @supundissanayake4999
    @supundissanayake4999 6 ปีที่แล้ว +2

    සුපිරි 😍😍😍

  • @MUSIC-qc4vx
    @MUSIC-qc4vx 3 ปีที่แล้ว

    Ammoo e leada ❤❤ math lead gahanne band ekaka.... ade ekanam wenama bawanawakata genichcha saththai ❤❤

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera4445 5 ปีที่แล้ว +1

    දැහැනකට සම වැදුනා වගේ 😍😍

  • @niroshana83
    @niroshana83 5 ปีที่แล้ว +2

    Patta machan 👍👍👍

  • @viduragajanayake5393
    @viduragajanayake5393 4 ปีที่แล้ว +1

    Dilruk ayya💓

  • @anushkasampath1647
    @anushkasampath1647 4 ปีที่แล้ว +1

    Niyamai 💚

  • @niukaniuka4026
    @niukaniuka4026 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි අහගෙන ඉන්න ඉන්න ආස හිතෙනවා ❤❤❤

  • @bathiyamadushan4166
    @bathiyamadushan4166 5 ปีที่แล้ว +1

    Superb 💯 🤩 🙏🏻 ❤️

  • @ashenjames2697
    @ashenjames2697 5 ปีที่แล้ว +1

    Wow eeka supiriy ❤❤❤❤

  • @sachithtreshan4780
    @sachithtreshan4780 6 ปีที่แล้ว +2

    However the students came from UVPA are the very best players and singers around the srilanka and overseas. So this is seniors and always respect ✊ to our legends. Keep it up bros. u are the future holders of our industry. 🎹🎧🎸

  • @PamathWijewardhana
    @PamathWijewardhana 6 ปีที่แล้ว +2

    Patta Dilruk aiye jayawewa !!!

  • @TheWalker9009
    @TheWalker9009 4 ปีที่แล้ว

    One more guys ❤️❤️❤️❤️

  • @arunajaysinghe6982
    @arunajaysinghe6982 6 ปีที่แล้ว +3

    A beautiful rendition!

  • @anuradhawickramapala9162
    @anuradhawickramapala9162 6 ปีที่แล้ว +2

    Wow...😎😎😎
    Speechless.....😎😎😎

  • @Trishansilva
    @Trishansilva 4 ปีที่แล้ว +1

    Love this❤️❤️❤️, very emotional playing 💯❤️

  • @susan9533
    @susan9533 5 ปีที่แล้ว +1

    Maru kollo

    • @susan9533
      @susan9533 5 ปีที่แล้ว

      Can you send contact no of lead 🎸

  • @surangachaminda6936
    @surangachaminda6936 2 ปีที่แล้ว

    Supper talent bro❤

  • @dilukayesh4530
    @dilukayesh4530 2 ปีที่แล้ว

    Dilruk සහො

  • @rohithagajanayaka9471
    @rohithagajanayaka9471 3 ปีที่แล้ว

    perfect...
    such a talented gang....

  • @chaminkanishka4010
    @chaminkanishka4010 6 ปีที่แล้ว +1

    best no 1...😘😘😘😘😘

  • @briansameera8937
    @briansameera8937 3 ปีที่แล้ว

    Mind blowing this Is next level 🔥