ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ මම දැක්ක සුපිරිම ගිටාරිස්ට්...ඒකෙ තර්කයක් නෑ❤️❤️🖤🖤
මහින්ද බන්ඩාරට පස්සේ මම දැක්ක සුපිරිම ලෙජන්ඩ් එකක් වෙන්න යන කොල්ලෙක් තමයි, දිල්රුක් සමරදිවාකර කියන්නේ. ඔය සින්දු අප්ලෝඩ් කරපු දවස් වල මම බැලුවේ ඒත් අද වෙනකන් බලනවා.
දිලූරුක් ගේ කැපවීම පේනව ගිටාර් එක දැක්කම...❤️❤️❤️
සිරාවටම ❤️❤️
නිරන්තර පුහුණුව තමයි කෙනෙක්ව අති දක්ෂයෙක් කරන්නේ ❤
අඩෝ ලීඩා 🎸 ... කියන්න වචන නෑ බං සුපිරි.
Dilruk samaradiwakara aiye excellant playing...A good young talent for srilanka in musical industry 👍👍
You have gifted hands❤❤ wish you all the best to be a legend among gitarists.
දිල්රුක් තමයි මං දැක්ක බෙස්ට්ම ලීඩා
දිල්රුක්ගෙ හැකියාව පට්ට..සල්ලිවලට ගන්න බෑ....
සුපිරිම හැකියාව. කියන්න වදන් නෑ බ්‍රො, අයෙ සුපිරිම..ඇස් දෙකයි කන් දෙකයි පට්ට කුතුහකයකින් හිටියෙ, තැනකට එන්න ඕනි සහොදරයා..
මේ මෑතක සනිධප ශාන් අයියා ප්ලේ කරනවා දැකලා මේ සිංදුව තව ප්ලේ කරන්නේ කව්ද බලන් යද්දී අහම්බෙන් සෙට් වෙලා බැලුවේ..අම්මට සිරි වෙනවා ශාන් අයියට සොරි වෙනවා.. ❤️ සුපිරි ප්ලේ කිරිල්ලක් ...
This dude is a real talent. Glad he's getting recognized.
Amazing ...pure talented. God bless you guys!
Me waddek..ekenma kiyanne waddekma tamai..jayawewa
ලීඩා පට්ට මන් ආසම සින්දුවක්, හැබැයි තාම හරියට play කරගන්න බෑ මට,නියම දක්ෂයෙක්❤️😘
දිල්රුක් අයියේ ❤️❤️❤️❤️ ඔයා ... ජය වේවා coversclubguys
අපේ හොස්ටල් කාලෙට ඇදගෙන යනවා.. කොයි තරම් කාලයක් ගෙවිල වුවත් ..ස්තූති.. අපි කල දේවල් වල වීඩියෝස් නැතත් මේවා බලලා ඒ කාලෙට යන්න පුළුවන් ..
ela oi thamusela..patta kollo set ekkak...supiri seen ekaka inne thamusela......wadi wadiyen diunu wenna oneyyyy...
Great 👍mallila.....😘❤
Menna lankawe sangeethe igena gena weda pennana dakshayo... good luck guys..!
a superb talented man you lead guitarist. wish you the best
This guy is insane....😍👊😍
sirasa voice lead guitarist ❤️
Superb filling. Please do more.
පට්ටම මියුසික්. වොයිස් එක තව ටිකක් උඩට ආවානම් හොඳයි. බයෙන් කියනවා වගේ. කොහොම හරි නියමයි
Supiri weddo athare supirima weddekuth innawa. Dukai othana inna nethi ekata
Wow. Superb
E tone color ek ptt ah 😍
Listening to this again and again
🥰🥰
හම්මෝ... පිස්සු හැදෙනවා.....
Adoo සුපිරි bn ❤
Talented guitarist . Lit bro 👍👏🏻
🎶🎸🎶❤️❤️😍
Good luck...👍
patta machan
පහර 👍👍👍
මරු එන්ඩ් එක බං ..
Ado guitar eke umbage angili yana widiya dakkama pissu hadenawa ban. Sirawatama mara lassanai.
පට්ට :)
අම්මෝ දිල්රුක් අයියේ😍😍😍😍
maxxa machan
පිස්සු යකෙක්....❤
Lassanai hode
00:26 පිස්සු cover එකක් කොල්ලෝ ...... උපරිමයි \ජය/
පෝලා අය්යා ❤❤❤
😍😍😍😍
pls do more covers Dilruk
patta.
❤❤
Patta wedakaruwek .
supiri bro
❤️❤️❤️😍
counter parts gahana umba deiyek ban..patta.!!
Devotional
❤️❤️
හිත පාවලා ගියා
කට්ටිය පාඩුවෙමයි ඉන්නෙ😂
#covers club TH-cam views wadima sindu tika show ekaka play karanna..
කොහෙද මෙ . නියමයිනේ 🌹🌹🙀🙀
🖤
Dilruk legend una namut rythemist also same as dilruk where is him
ආතල් 🤟😂
2024 💫🤍
0.39 - 0.41 part eka gahanne kohomada 😊 kawru hari dannawada ?
හැකියාව කියන දේ සල්ලි දීලා ගන්න තිබ්බනම් copy paste කරගන්නවත්
leada kauda ban...
Lead supiri aaaa
pattttttttttaa yako.. ade math kwda hri ohma lead ghnna purudu wenwama kyl hithuna.
How can I contact you guys
Dilan Harshana leave Message to our fb page..🙂
Machan kiyanna wachana nehe
Pissu hadenawa bn
මේ soong එකේ. Name එක දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ....
sanda diya uthura,,, nirosha virajini
Coversclub guys tnq nee
Chanaka Imesh sanda diya uthira apathe yai nirosha virajini
kunu harapa kiyanna epa bola
Lankanath Suraweira 😜😜😜😜

Amazing ...pure talented.
God bless you guys!