Rangira Ma - Mahinda Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 150

  • @lalithlewkebandara3790
    @lalithlewkebandara3790 ปีที่แล้ว +15

    අති දක්ෂයෙක් .සිංහල සංගීතයට ගීත අනුවාදන ගිටාරයෙන් හඳුන්වා දුන් පලමුවන වාදකයා.(මුණි නන්දනසිරි පාද වඳිමි)

  • @Amns2000
    @Amns2000 4 ปีที่แล้ว +76

    එදා ඉදන් ,සද්දයක් නැති .ලංකාවේ සැබෑ දක්ශයෙක්,වැඩ්ඩෝ තමයි .

  • @enokafernando371
    @enokafernando371 4 ปีที่แล้ว +44

    See the appreciative look on his face when the university group plays in the background. Mahinda Bandara that’s a superb quality of a (matured) legend. I have been watching him closely when he was performing live and on tv. His face showed that he always enjoyed playing his guitar. Keep up the same great spirit. God bless you

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +19

    මහින්ද බණ්ඩාර නම් වූ සොදුරු මිනිසා ...දිගාසිරි ලැබේවා ...!!!

  • @thisaramadhuwantha8676
    @thisaramadhuwantha8676 6 ปีที่แล้ว +126

    3:04 that moment Mahinda Bandara hears the supporting counter part and his expressions ^_^

    • @bhakthichandrasiri3216
      @bhakthichandrasiri3216 4 ปีที่แล้ว +5

      I also noticed that :)

    • @thelife..........3376
      @thelife..........3376 4 ปีที่แล้ว +2

      @@bhakthichandrasiri3216 Yes ..I too

    • @thelife..........3376
      @thelife..........3376 4 ปีที่แล้ว +1

      Yes ...I too

    • @sudanasahan8521
      @sudanasahan8521 4 ปีที่แล้ว +3

      It's nature of honest.

    • @indikalakmal1003
      @indikalakmal1003 4 ปีที่แล้ว +7

      හොඳ සංගීත රසාස්වාදයක් තියන කෙනෙකුට හැර ඒවගෙ දෙයක් අහුවෙන්නැ bor

  • @Sali955-k7w
    @Sali955-k7w 5 ปีที่แล้ว +105

    ආදරණීය මහින්ද බණ්ඩාර නම් ඔහු ගැන මට දැනුණ හැටි............: ඔහු අපේ රටේ හැබෑම ප්‍රවීනයෙක්,ආදර්ශයන් බෝහොමයක් අපේ ක්ෂේත්‍රයට එකතු කළ සංගීතඥයෙක්.බොහෝ සංගීතඥයන්ට නිර්ලෝභීව අනතිමානිව අත්වැල සැපයූ කෙනෙක්.ගිටාර් වාදනය කරන අනාගත අංකුරයන්ට ඉතා වැදගත් නිවැරදි මාවත විවර කළ පුරෝගාමියෙක්.ගවේෂක පර්යේෂක සංගීත නිර්මාණ කරුවන්ගෙ ඉතා අමාරුම කොටස වාදනය කළ කෙනෙක්.සමහර සංගීතඥයන් ට තමන් ලත් දැනුමෙන් නිර්මාණාත්මක කොටස් එකතු කළ දයාබරයෙක්.ඒ වගේම ජන හදවත් ඇද බැඳ ගත් ගී තනු රැසක් නිර්මාණය කළ රසවතෙක්.ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය නම් පොතෙහි රන් අකුරින් ලියැවෙන විශිෂ්ටයෙක්.මිනිස්කම හඳුනන මිනිස් කම ඉක්මවූ දෙවියෙක්...! අවසන වශයෙන් මම මෙසේ කියමි. ඒ ඔහු අපරටේ හැබෑවටභිහි වූ උත්තරීතරම කළාකරුවෙක් බව... ❤️🙌

  • @hansanafernando5247
    @hansanafernando5247 4 ปีที่แล้ว +21

    මහින්ද බණ්ඩාර සංගීතඥ... Simply brilliant

  • @MrAchintha
    @MrAchintha 3 ปีที่แล้ว +18

    3:04 🔥❤ perfect

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 4 ปีที่แล้ว +22

    නිස්සද්ද මහාචාර්ය දෙවිපිහිටයි

  • @pathmasiri9098
    @pathmasiri9098 2 ปีที่แล้ว +4

    මට දැන් 52ක්. මම 17 කොල්ල කාලෙ ඉදන්ම musical show වලදි දකින්න කැමතිම ලීඩ් ගිටාර් වදන ශිල්පියා. මගේ ලීඩ් ගිටාර් වීරය මහින්ද බංඩාර. 👍👍👍👍👍👌👌🌺🌺🌺

  • @HomesSH
    @HomesSH 3 ปีที่แล้ว +15

    3:04 ගහන part එකට මහින්ද බන්ඩාරත් කොර උනා 😋 perfect timing ,perfect notes.perfect tempo

    • @pathumjanapriya872
      @pathumjanapriya872 3 ปีที่แล้ว +3

      එක සිරා සින් එක බන්.

    • @mudithajay
      @mudithajay 2 ปีที่แล้ว

      Ow

    • @amalwijesekara8675
      @amalwijesekara8675 2 ปีที่แล้ว

      මොකක්ද බන් counter part කියන්නේ

    • @amalwijesekara8675
      @amalwijesekara8675 2 ปีที่แล้ว

      @@HomesSH දන්නැති හින්දනේ බන් උබෙන් ඇහැව්වේ

    • @HomesSH
      @HomesSH 2 ปีที่แล้ว +1

      @@amalwijesekara8675 ආ සිoදුවක ප්‍රධාන සoගීතයට එහෙමත් නැතිනම් වාදනයට අමතරව සිoදුවේ වාදනය වන ඉතුරු වාදනයන්.

  • @hara1245
    @hara1245 2 ปีที่แล้ว +5

    His own music has grown in to his own wisdom, power and integrity with a great discipline , yep music is always a healing for me

  • @sisirajaya
    @sisirajaya 4 ปีที่แล้ว +8

    In my time at Katubedde there was no CMS. Glad there are people with developed right lobes now. Great job guys.

  • @mihirajeewani6433
    @mihirajeewani6433 3 ปีที่แล้ว +5

    බුදුසරනයි ඔබට නිරෝගී සුව පතමි මිට මිහිර ජීවනි (ඉතාලිය)

  • @Thacarshee
    @Thacarshee 9 หลายเดือนก่อน +1

    Mahinda Bandara is Sri Lanka's Jimmy Hendrix,
    He is our precious guitarist.
    What a legend.
    What a person.
    Someone should name a guitar after this man!

  • @nethminnn
    @nethminnn 3 ปีที่แล้ว +8

    The king of Sri Lankan guitar

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +6

    Amazing lead 🎸 guitar player in 🇱🇰 sri lanka ,,mahinda,bandara,,iam respect to you,sir ,,🙏🙏👍👍🤗🤗🤗

  • @l.a.d.chandrarathna2737
    @l.a.d.chandrarathna2737 2 ปีที่แล้ว +4

    The best guitarist in Sri Lanka

  • @kolonnewarna7822
    @kolonnewarna7822 4 ปีที่แล้ว +5

    You are a great asset for the music industry and Sri Lankan. Wish you good health my dear.

  • @gaminijayalath6248
    @gaminijayalath6248 5 ปีที่แล้ว +9

    What an instrumental this is! All the best,Mahinda Ayya!

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 4 ปีที่แล้ว +4

    මහින්ද බණ්ඩාර වයි ගිටාරයයි වෙන් කරල අඳුන ගන්න බෑ ඇස් නැති කෙනෙකුට.
    ඒ තරම් අද්විතීයයි.

  • @indikalakmal1003
    @indikalakmal1003 4 ปีที่แล้ว +5

    No words, it's Really awesome

  • @thusharamanamperi7871
    @thusharamanamperi7871 5 ปีที่แล้ว +10

    Well done Mahinda aiya !! ❤️. And Orchestra is awesome ❤️

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 2 ปีที่แล้ว +2

    That drummer is so good ❤️

  • @KeyboardChronicles1234
    @KeyboardChronicles1234 26 วันที่ผ่านมา

    Maru kattiya super

  • @Nishaliveyathra
    @Nishaliveyathra 9 หลายเดือนก่อน

    දීර්ගායුශ ලැබේවා සර් 🙏🙏🙏🙏🙏

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 3 ปีที่แล้ว +2

    Oh that knowledge latin music mix with raag siwaranjani 🙏🙏🙏🙏❤️❤️❤️ Respect sir

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 4 ปีที่แล้ว +3

    No words to say,,,,,,,god bless you all

  • @sriyanisenanayake2825
    @sriyanisenanayake2825 3 ปีที่แล้ว +1

    Mr bandara my deepest gratitude to exceptional lead playing

  • @chandanajayarathna4194
    @chandanajayarathna4194 6 ปีที่แล้ว +6

    Theruwan saranai aadara mahinda bandarayanta.

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 ปีที่แล้ว +1

    My blessings and salut great performance

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 ปีที่แล้ว +5

    Salute to Silent legend... 👌😘

  • @sammithameegaskumbura7999
    @sammithameegaskumbura7999 4 ปีที่แล้ว +2

    No words........love it

  • @supermusicpoint2008
    @supermusicpoint2008 4 ปีที่แล้ว +1

    Super Music wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 4 ปีที่แล้ว +10

    Mage asama saha lankawe enna no 1 guitar wadakaya..

  • @PrimalLiyanage
    @PrimalLiyanage 4 ปีที่แล้ว +6

    respect sir

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 ปีที่แล้ว +4

    ඇයි මට මේක බලන එක නවත්තගන්න බැරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 5 ปีที่แล้ว +3

    Wow Amazing

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว

    ඉතාම දක්ෂ වාද්‍ය ශිල්පියෙක්!

  • @sarathvidanage7378
    @sarathvidanage7378 ปีที่แล้ว

    Wow this is real playing best I have a good.year❤

  • @dilansamath6502
    @dilansamath6502 ปีที่แล้ว +1

    The solo soul..MB

  • @hasithawitharana8455
    @hasithawitharana8455 ปีที่แล้ว

    Always the legend guitarist ❤️❤️

  • @calvinkapila1810
    @calvinkapila1810 5 ปีที่แล้ว +2

    super stuff guys

  • @awanthalansakara
    @awanthalansakara 4 ปีที่แล้ว +1

    Supiri....waddek thamai...
    Lankawe Inna.

  • @wik9408
    @wik9408 8 หลายเดือนก่อน

    Supirima waddek thama ithin

  • @AYANS_WORLD21
    @AYANS_WORLD21 5 ปีที่แล้ว +2

    Great aiya

  • @rashi_iii
    @rashi_iii 3 ปีที่แล้ว +1

    💜💜💜ප්‍රෆෙක්ට්

  • @JananaYatharuth
    @JananaYatharuth 4 ปีที่แล้ว

    Was smiling ear to ear through the whole thing..

  • @lovejustin98JDB
    @lovejustin98JDB 5 ปีที่แล้ว +2

    supiri lead guitar wadanayak.

  • @chamindakaluthanthrige6010
    @chamindakaluthanthrige6010 4 ปีที่แล้ว +1

    supiri mahinda aya supiri

  • @dilanisuru9262
    @dilanisuru9262 4 ปีที่แล้ว +1

    Awesome Sir❤️

  • @shammigunawardena3111
    @shammigunawardena3111 ปีที่แล้ว

    🙏🙏🙏🙏 Sir....

  • @priyankaathauda9248
    @priyankaathauda9248 2 ปีที่แล้ว

    Fantastic 💕

  • @_rark_7676
    @_rark_7676 5 ปีที่แล้ว +2

    Superb one..

  • @kavindugunathilaka3728
    @kavindugunathilaka3728 4 ปีที่แล้ว +2

    No 1

  • @virajkumarage2158
    @virajkumarage2158 6 ปีที่แล้ว +3

    guitarnam mahinda aiya...

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 4 ปีที่แล้ว +1

    Excellent

  • @pubudubandara9492
    @pubudubandara9492 ปีที่แล้ว

    Patttta

  • @SankarDas-mc2cb
    @SankarDas-mc2cb ปีที่แล้ว +1

    👍❤

  • @samanwickramasinghe616
    @samanwickramasinghe616 4 ปีที่แล้ว +1

    thanks bro

  • @nishshankafernando2432
    @nishshankafernando2432 ปีที่แล้ว

    C'on MAHINDA aiya

  • @JoyfulRetroCamera-zj8dh
    @JoyfulRetroCamera-zj8dh 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @merlsoysa6817
    @merlsoysa6817 5 ปีที่แล้ว +2

    God bless Mahinda ayya

  • @ravindunanayakkara9093
    @ravindunanayakkara9093 2 ปีที่แล้ว +1

    Who are the listeners that.. Supportive guitar counter parts❤️

  • @liongamesl2945
    @liongamesl2945 4 ปีที่แล้ว +3

    Hammo eka. Marama hekiyawakne. Mewatath unlike krna un innawane. Eka tama duka

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7ph 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @nilanthawijesinghe6653
    @nilanthawijesinghe6653 4 ปีที่แล้ว

    Fantastic

  • @MusicwithRose
    @MusicwithRose 4 ปีที่แล้ว

    Respect sir ❤️❤️❤️

  • @sanduariyasinghe260
    @sanduariyasinghe260 5 ปีที่แล้ว +2

    Wowww😍😍😍😍😍😍

  • @ටිංටිං-ඳ7ඟ
    @ටිංටිං-ඳ7ඟ 2 ปีที่แล้ว

    වැඩ්ඩෙක්

  • @malithrathnayake249
    @malithrathnayake249 ปีที่แล้ว

    පට්ට ❤ බැකින් නම් පොඩ්ඩක් අවුල්,

  • @tharindurajapaksha3406
    @tharindurajapaksha3406 3 ปีที่แล้ว

    wooooowwww

  • @bandulajayaraja9055
    @bandulajayaraja9055 5 ปีที่แล้ว +2

    Wow wachana na

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    💓💙💛💜️💚🌹

  • @JoyfulRetroCamera-zj8dh
    @JoyfulRetroCamera-zj8dh 6 หลายเดือนก่อน

    මම කෑගල්ලේ ඉන්න කාලේ ඔබෙන් ගිටාර් ඉගෙන ගන්න ඔබව හෙව්වා මුන ගැසුනේ නෑ ඔබ ගිටාරයේ ආත්මය යි

  • @janithherath8409
    @janithherath8409 3 ปีที่แล้ว

    Wooow

  • @gamisuwada2389
    @gamisuwada2389 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @niroshana83
    @niroshana83 4 ปีที่แล้ว +1

    👍👍👍🌹🌹🌹❤

  • @supunmalinthasandanayaka885
    @supunmalinthasandanayaka885 3 ปีที่แล้ว

    😍😍😍

  • @lasanthadesilva9639
    @lasanthadesilva9639 ปีที่แล้ว +1

    මහින්ද සර් සර්ගේ වාදනය ඇත්තටම ලොකු ආදුනික ගතියක් තියෙනවා.මෙහෙම කියද්දි හැම කෙනාම බනිවී.ඒත් ඔබ වගේ කෙනෙක්ගෙන් මමනම් මීට වඩා ලොකු දෙයක් වාදනය එක්ක බලාපොරොප්ත්තු වෙනවා.

  • @shehanchathushka9108
    @shehanchathushka9108 5 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️🎶

  • @prashanranga8786
    @prashanranga8786 5 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻

  • @900831447v
    @900831447v 5 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @amilapathum2020
    @amilapathum2020 4 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘

  • @susanthasanjeewa361
    @susanthasanjeewa361 4 ปีที่แล้ว +2

    Menna vaddo

  • @shanhashan2501
    @shanhashan2501 4 ปีที่แล้ว

    🔥♥️

  • @ridmamusiccenter6660
    @ridmamusiccenter6660 4 ปีที่แล้ว +1

    mahinda bandara yanu kiwa nohaki dkashayeki

  • @walimuniabeysekera7998
    @walimuniabeysekera7998 5 ปีที่แล้ว +3

    Gitar pakeer

  • @sajithdanushka7184
    @sajithdanushka7184 4 ปีที่แล้ว +2

    අඩෝ ඩොල්කි ශෙනිත් 😋😋😍😍

    • @shenithsandeepa
      @shenithsandeepa 4 ปีที่แล้ว +1

      මංචි අයියා 😋😍😍😍

    • @sajithdanushka7184
      @sajithdanushka7184 4 ปีที่แล้ว +1

      ආඩම්බරයි කොල්ලෝ😍

  • @chulaguptha
    @chulaguptha 4 ปีที่แล้ว +2

    what is the scale of this song?

  • @sarathpathirana7381
    @sarathpathirana7381 5 ปีที่แล้ว +1

    Gitar king

  • @playbeatV5452
    @playbeatV5452 5 ปีที่แล้ว +3

    Madiii....

  • @සුමේෂ්බදුගේ
    @සුමේෂ්බදුගේ 5 ปีที่แล้ว

    මා මෙන් ඔබද දක්සයි

  • @sanjayapushpasiripushpasir4922
    @sanjayapushpasiripushpasir4922 5 ปีที่แล้ว +1

    Oba wage dakshayak dakala nah

  • @kavishkakavishka8117
    @kavishkakavishka8117 5 ปีที่แล้ว +2

    RAJU BANDARAGE මල්ලි ද ම්🤔

    • @kasunsudarshana8855
      @kasunsudarshana8855 5 ปีที่แล้ว +3

      Malli neme ayya dammika walpola ge husband me sinduwe melody ekat meyage tama

    • @milanhenegamage3576
      @milanhenegamage3576 5 ปีที่แล้ว +1

      අයියා

  • @manucreations8041
    @manucreations8041 15 วันที่ผ่านมา

    ඒ ගිටාර් එකේ strigs හරුම සොෆ්ට් විදියට තියෙන්නෙ

  • @ridmamusiccenter6660
    @ridmamusiccenter6660 4 ปีที่แล้ว

    drums tempo ko

  • @manucreations8041
    @manucreations8041 7 วันที่ผ่านมา

    Hotel california wage

  • @myband555
    @myband555 4 ปีที่แล้ว +4

    මහින්ද බණ්ඩාර කියන්නෙ අවිවාදයෙන්ම දක්ශයෙක්. ලංකාවෙ ඉන්න දක්ශතම ගිටාර් පුරාවෘතයක්.❤ ඒත් මෙම ඉදිරි පත් කිරීම out of sync with the tempo, වාද්‍යවෘන්ද කරනය (orchestration )දුර්වලයි.