Wala Thirayen Eha "වලා තීරයෙන් එහා" | Guitar Version | Suran Jayasinghe
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Wala Thirayen Eha "වලා තීරයෙන් එහා"
GUITAR VERSION
SURAN JAYASINGHE
🤘 Thanks for watching!
❤️️ Please subscribe
--------------------------------------
#music #guitar #Wala_thirayen_eha
--------------------------------------
❤️️ Follow me:
Facebook : / surandarshana.jayasinghe
Instagram : / suranjayasinghe6
Twitter : / suranjayasinghe6
Listen my music
Apple Music : / suran-jayasinghe
Spotify : open.spotify.c...
Deezer : www.deezer.com...
🎬 Watch More Suran Jayasinghe
Popular Videos ▶︎ www.youtube.co....
Covers ▶︎ www.youtube.co....
Guitar Covers ▶︎ www.youtube.co....
🎬 Editor & Colorist
SHAN BROTHERS
SURAN JAYASINGHE OFFICIAL TH-cam CHANNEL
රන්වන් ඇගිලි. ❤❤❤❤
සුරන් අයියා ගිටාර් අපිටත් ඉගෙන ගන්න ආසයි අයියා...... ඔයා play කරන සින්දු අපිටත් play කරන්න කියලා vedio එකක් කරන්නකෝ.... ඔයානම් සුපිරි දක්ෂ කෙනෙක් අයියා
අනේ ඔව් අයියේ👍👍👍👍👍❤️
Plzzzzz
Godakk watinawaaaa
💕💕💕💕
Guitar leson ekak karannako aiya
හරම ලස්සනයි ජීවිතේ සුන්දර අතීතයට යනවා මේ මිහිරි වාදනයට
2012 ඉඳන් අදටත් ලංකාවේ ආසම ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ❤️😍
මං ආසම සංගීත කණ්ඩායමේ අති දක්ෂම නිහතමානී ගිටාර් වාදකයා. Suran jayasinghe aiya ❤️
අති දක්ෂයෙක්...හරිම සරල නිහතමානි ශිල්පිකේ
විශ්වයේ නිමවුමක් සුරන් ජයසිංහ ❤❤❤
Mamath godak asay lead guitar player kenak thamay me jaya weva suran aiya❤
Super. Excellent.
බර අවි...
Saranno malliya jesu pihitai ❤
Aneee aiyeee supiri. Puluwanm. Note tika dannko video ekk karala plzzzzzz adareiii
රෑ 12ටත් නිදන් නැතුව අහන්නේ ...බාවනාවක් මේ වාදනය .ඔබ රටට දෙසවන් පිනවන සම්පතක් ..බුදුසරණයි
Flash back එකේ හිටපු නිහතමානීම චරිතය සුරන් ජයසිංහ අය්යා කියන්නේ. මම ගොඩක් ආදරය කරන ගරැ කරන චරිතයක් ❤🙏
🎵 ලීඩ් ගිටාරයක් කතාකරනවා දුටුවෙමි 😍😍😍... Basic වල ඉඳලම හරියටම Box guitar play කරන විදිහ කියල දෙන tutorials කරන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.. 😊😊
හිත අමුතුම ලෝකෙකට ගියා..
හිතට හරිම දුකක් දැනෙනවා....හරිම ලස්සනයි ...🌹🌹🌹🌹👍👍👍👍
පිස්සු හැදෙනවා අයියේ...💯
සුපිරි සුපිරි බුදුසරණයි අයියේ ❤️🙏
Epick Brilliance. Wonder if it is your Talent/Blessing/Or Both. What a ....??. Pass on to your generations. Bless You and Your Family. Enjoyed your ...playing. Many Thanks.
නිහතමානී දක්ෂයෙක් ❤️❤️❤️
Sira tatam
Eka nm aththa
@@matheeshadilshan8192 up
අවංකවම ඒක ඇත්ත..සුරන් අය්යා නිහතමානී කළාකරැවෙක්..
අනිවා
Oyagena kiyanna vachana ne aiye⭐⭐⭐⭐⭐
ආසම ලීඩ් ගිටාර් වාදනශිල්පියෙක්❤
☺Lassanai 😘harima nihatamani☺
ඒකනම් බාවනාවක් සුරන් අයියා ගොඩාල් පිං හිතේ තියෙන හැම ප්‍රස්නයක්ම මොහොතකට හරි අමතක වෙනවා
ඔයා පිස්සුවක් අයියේ ආදරෙයි ගොඩක් 🤗🤗🤗🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
suran oba loku sampatahk
obatata jaya!
❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි bro❤❤❤❤❤
Kiyanna vachana na aiye.👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
Pattnam suppaaaaa bs
👌👍👍👌
තෙරුවන් සරණයි !
නිහතමානි චරිතයක් ඉස්සර ඉදන්ම ආසම වැඩ්ඩෙක්💙
🌼❤❤❤
සුපිරි waddek තමා ape kale
Suran aiya tharam leeg porak wena na ela
පිස්සුවෙන් බැලුවා ඇස් පියාගෙන ඇහුවා
❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️
Shaaaaa marune 👍👍👍👍👍👍👍👋👋👋👋⭐⭐⭐⭐⭐
ජයවේවා අයියා...ඔයාට
ඒකනං පට්ට නියමයි සුරං කනට මීපැණි වක්කරනවා වගේ.....ජයවේවා ආදරෙයි ගොඩක් ...❤❤
සුපිරි
With His Two Hands playing Such Beautiful Melodys As Original Grate Talent BroThanks...
Kiyanna wachana na suren. Budusaranai. Adarei ....😊
Sura eknm patta bn as walta kadula enawa oi supiri bn
නියමයි
Godak lassanai my favorite ❤❤❤❤
සැබෑම දක්ෂයෙක් ඔයා අයියේ
Shan aiya thamai eka
ඔබට නිරෝගී සුව පතමි මිට මිහිර ජීවනි (ඉතාලිය)
Supiri vaddek sahodaraya. 👍
සුපිරි අයියා oyata bs
ඉතාමත් ලස්සන මිහිරිතම වාදනයන් ❤❤❤
Suran nimayi❤
හරිම අපුරැයි....❤❤❤❤
Adarei ❤❤❤❤❤❤🎸🎸🎸🎸🎸⭐⭐⭐⭐⭐⭐⭐⭐
Godak nithamani kenek.aththatama aiye supiri.adarei adarei godaak
ඒ මනස මගෙ ලග නෑ වගේ අයියේ....ඔයා අපේ රටට සම්පතක් ....
Band wala miter walin supiri miter aka thami suran❤❤❤❤❤
oya thiyenne ..supiri..orejenal music ekath ekka..sadaranai
Band ekedi eka widiyak yt waladi thawa widiyak. I like it.
Kiyanna wachana ne. Niyamai
Gitar ekak katha karai.....patta suran adarei honder
Godaaaaaaaaaaaaaaaaaak lassanai බුදු සරණයි
Suran aiye oyaanam habaama dakshayek awankawama
Patta. Ohoma yan digatama. Ranmewitha purawa , merven perera mahathmayage songs ekath Denna.
Maru 💞💞💞💞💞💞💞💞💞
Supiri supiri supiri
SUPERB ~~~~~~ NO MORE WORDS TO SAY HOW IT WAS EXCELLENT YOUR PLAYING
Jaya wewa ayiye••••••••
Budu saranayi••••••••••••••••
Jesu pihitayi•••••••••••••••••••••••
Lokem hodam gitar wadakya wewa
❤️
❤️❤️
❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
චන්ද්‍රමන්ඩලේ සැතපුනු song eka gahannako suran aiye....
Ok අයියා subscribe කරා එකෙන්ම❤❤👍👍✌✌
Patta ......
❤️❤️❤️❤️💪
supirima supiri
meya tharan kawda waddak thawa inna.
Sinhayek thamai eee
Suraa ela
Better
ලස්සනයි .....
පුදුම ලස්සනක් සුරන් අයියේ❤️🥰
Supiri malliya
Nice
Lankawe supiri weddek thamaa
Adarei api❤❤👍
Ane wasanawan👍
පට්ට අයියේ
Jayawewa aiye patt
Well play wery beautiful good luck
ලීඩ් නම් ඉතිම් සුරන් තමයි ❤️❤️
Ela ela 💚 💛 💚 💚 💚 💛 💛 💛 💛 💛 💛
Supiri aeyea
කියන්න දෙයක් නෑ ඉතිං සුපිරිම තමයි 🔥😎👍ජය වේවා ❤️ තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
නියමයි සුරන් අයියේ ඡය වේවා 👍👍👍👍👍👍
Patta ape kollek ne👍
නියමෙටම තියෙනවා ඒක නං 👍
Suran aiye adarei hode
Hoda wadak බලාපොරොත්තු wenawa
නියමයිනේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
නියමයි 👌
ජයවේවා ❤️
❤️❤️❤️❤️😍😘