I always teach my children what my grandmother taught me. My grand mother was born in 1890s. She had told us that Kuweni was not a yakkini. She said that Kuweni was a human being who was wearing clothes . Kuweni was knitting at the time Wijeya and clan arrived. According her Kuweni was belong to a very civilized generation. Not only that there was a dog with her. To me Kuweni is very modern.
The life of the Buddha and early history of his order Translated by W.Woodville Rockhill,14 page foot note f. 368 and wherever she is mentioned, after she had become a bhikshuni, as in Dulva x. and xi It is remarkable that our text do not mention Mahamaya's death seven days after the birth of Siddhartha. සහ ඇය භික්ෂුණියක් බවට පත් වූ පසු ඇය සඳහන් කරන ඕනෑම තැනක සිදුහත් උපතින් දින හතකට පසු මහාමායා මිය ගිය බව අපගේ පාඨයේ සඳහන් නොවීම විශේෂත්වයකි.
සිව් හෙළයේ ඉතිහාසය පැහැදිලි කරන ඔබ තුමන්ලාට තෙරැවන් සරනයි.
සුවපත් වේවා.. හෙළයන්ගේ ආචාරය ඔබ සියළු දෙනාටම🙏🙏🙏
සිවූහේලයේ ඉතිහාසයේ අවුල නිරවුල් කරන ඔබ දෙපලට හා ඔබලාගේ සහයට සිටින සියල්ලන්ටම නිදුක් නිරෝගී සුවය ලැබේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා දීර්ඝයුෂ ලැබේවා
නොබියව සත්‍ය ලොවට හෙලි කරන්නට ගන්නාවූ අපමන වෙහෙස ට හෙළයන්ගේ උත්තමාචාරය .සුවපත් වේවා!!!🙏🙏🙏
ඔබ තුමන්ලා මේ කරන සේවය හදවතින්ම අගය කරමි
හදවතටම දැනෙනවා සිසිර මහත්තයා ජනිත් අයියා සුවපත් වේවා 🙏🙏🙏
ඔබතුමන්ලාගේ උත්සාහයට සියලු දෙවි දේවතාවුන්වහන්සේලාගේ ආරක්ෂාව සහ ආශීර්වාදය ලැබේවා.. 🙏.. පරම පවිත්‍ර සත්‍ය ධර්මය මෙන්ම සත්‍ය ඉතිහාසයත් මතුවී ස්ථාපිත වීමට වැඩි කාලයක් නොමැත. එය ඉස්ථීරයි... 🙏
සිසිර මහත්මයා ඔබට බොහොම ස්‍තුතියි, මෙවන් වටිනා අදහස් ටිකක් අපේ අනාගතය උදෙසා සැපයීම සම්බන්ධව.
එමෙන්ම ජනිත් මහත්මා ජයරත්න පතිආරච්චි මහතාවද සම්බන්ධ කර ගන්න, එවිට ඔබ ගේ උත්සාහය තවත් අර්තවත් වේවී, ශක්තිමත් වේවී. ඔබලාට බුදු සරනයි .🙏🙏🙏
අනිවාර්යයෙන්
මෙය දිස්ත්‍රික්ක මට්ටමෙන් පවත්වා නම් බොහෝම හොඳයි අපි අපේ දේ මතු කර ගමු ඔබලාට ජය
ඔබලගේ දැවැන්ත යුග මෙහෙවරට වන්දනා කරමි,, මේ වෑයම පෙරපින් ඇති නිහතමානී සිව්හෙල යන්ට මේ ජීවිතයේ නිබ්බාන සුවයෙන් සැනසෙන්නට හේතු වසනා වේවි,, සුසිත් min of health ,, බුදු පහස සදහා siri dhesaye arutha පරිශිලනය කරත්වා
ඔබ දෙපලට මාගේ ගවුරවනීය ස්තූතිය 🙏
නිවැරදි ඉතිහාසය සොයමින්, ඔබ දෙපල මේ කරන කාර්යය සිංහල ජාතිය ටම කරන. මහගූ සේවා වක්.
ඔබ දෙපල ට යහපත්කම වේවා!
🙏🙏🙏💕💕💕🌼🌼🌼 සියලු ලොක සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා 🙏🙏🙏💕💕💕🌼🌼🌼
සුවපත් වේවා ඔබ දෙපළට. 🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා ඔබතුමන්ලා .👏👏👏
මතු වූ සත්‍යය තහවුරු කිරීමට ප්‍රසංසනීය උත්සාහයක් YATHARTHA
සෑබැ ඉතිහාසය අපිට ඕනි.සියලු විද්වතුන්ගේ එකමුතුවකින් හරිමදේ සමාජයට දෙන්න .ඔබතුමාගේ සාකච්ඡාව ගොඩක් වැදගත් පණිවිඩයක් තියෙනව .හොද ම හරිම ඉතිහාසය අපේ දරුවන්ට ,ළමාපරපුරට ඉගෙන ගන්න ලැබේවා තෙරුවන්සරනයි
ලිඳෙන් වතුර බීල ගඟට ආ වඩන බොහෝ අයට හොඳ පිළිතුරක්
සුද්දගෙ රාමුවේ හිරවුණු දේශ්ද්රෝහියෝ මේ හෙලබිමේ උරුමය වලලා දැමීමට ගන්නා වෑයම හෙලා දකිමු.
ඔබතුමාට පුලුවන්නම් දිබුලාගල ගිහින් සුද්දෝදන රජු විසින් කල සෙල්ලිපි පිලිබදව විස්තරයක් කරන්න ඔබට දීර්ගායු
ඔබ තුමන්ලා තමා මිහිපිට දෙවි වරු.මමත් ඇසුව ඔය අපේ මහාචාර්ය තුමගේ වැඩසටහන් එතුමා ට මම ගොඩක් ගරැකරනව නමුත් එක මුස්ලිම් මහත්මයෙක් අහලා තිබුනා බුදුන් වහන්සේ කතා කල බාෂාව මොකද්ද කියලා එකට පිලිතුරු දුන්නේ මගද බාසාව එක අවේ ඉන්දියාවේ මගද දේශයෙන් බව මට ලොකු දුකක් ඇති උනා ඇයි මේ වගෙ බොරු දේවල් මිනිසුන්ගේ මොලයට දෙන්නේ කියලා මෙව අනිවාර්යයෙන් නිවැරැදි විය යුතුමයි.ඔබ තුමන්ලට බොහොමයක් පින් මේ කරන කැප විමට තෙරුවන් සරනයි
සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න පලයට පත්වී නිදුක් වේත්වා.
සත්‍යය කිසිම දිනයක යටපත් කළ නොහැකිය .මෙවැනි කරැණු පෙන්වාදීම
පිළිබඳව ඔබ දෙපළට ඉතාමත් තුති .
තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි ඔබ දෙපළට ....
ඔබ තුමන්ලා අපි උපන් බිමේ ගෞරවය ආරක්ශා කිරීමට දරන මේ ප්‍රයත්නය සාර්ථක වේවා..
Mr Sisira Perera thank you for your excellent explanation
ඇග කිලිපොලා යන අපේ ඉතිහාසය නැවත ගොඩගන්න වෙරදරන ඔබතුමන්ලා මගේ ආයුසත් අරන් මේ කාර්‍ය කරන්නට වීර්යය සක්තිය දහිර්‍රිය ලැබේවා පාරතනා කල බෝදීයකින් උතුම් නිවන සාක්ෂාත්වෙත්වා සුවපත්වෙත්වා!!!!
It is a great pleasure to see you both together after a long period of time
මේ සත්‍ය මතුවෙන යුගය..ඒක කාටවත් වලක්වන්න බෑ..දිය යට දාපු බෝලයක් වගේ උඩ එනව...අපේ යුතුකම තමයි තව එක්කෙන්ක්ට හරි මේ සත්‍ය වටහා දෙන එක
I really have no words to explain in the attractive and convincing way of describing
ඔබතුමාට තවතාවත් හෙළ ඉතිහාසය පැහැදිලි කරන්නට ශක්තිය ලැබේවා....🙏
ඔබ තුමන් දෙපලට උතමාචාරය හිම් වේවා අපරාධයක් ඉන්දියාවට ලංකාවෙ ම්නිසුන්ගෙ මුදල් දනස්කන්දයක් ව් යදම් කරවන මුද ල් නාස්තිය නතර කරන්න.
ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
ඔබලා කියන ඔය කතාව මම දැක්කේ නැත. ඒත් සෝමදේව මහතාට මගේ
යම් ගෞරවයක් තිබුනා. එය තවත් වැඩිවුනා ඌවේ සෙල්ලිපි කතාව බලලා.
එයා වමට සිග්නල් දාලා දකුණට යනබවත්,වටේ යන විත්තියත් දන්නවා.
ඒත් නිකමුන් අතර යමක් කරන නිසා ලොකු සැලකීමක්ද තිබුනා. ඊලඟට
දුටුව වීඩයෝවේ දී තිබුනේ ලංකාවේ නාගයෝ නාගලන්තයේ සිට කාශ්මීරයට
යනකම් අලවනවා. නැරඹීම නතරකර මම මේ සටහන තැබුවා.
“මහාචාර්ය තුමට ඉංදියාව නොමැතිව එළිබැසීමට බැරි අසනීපය ඉක්මනින්
සුවවේවයි පතමි.”
රාජ් සෝමදේව මහතා ගේ යක්ශ නාග ගෝත්‍ර වෙනත් රටවල් වලින් එන්න ඇති කියන සංකල්පයට ජැක්සන් ඇන්තනි මහතා හොඳ පිලිතුරක් දුන්නා. මහාචාර්ය තුමා එයට ප්‍රති උත්තර දුන්නේ නෑ.
@@rohanindranath3636 මල්ලී ඉදියටම යමු.
Theruwan saranai oba depalata
සුවපත් වේවා
යහපතක්ම වේවා !දීර්ඝායු !
suwapath wewa dirgayu wewa.........!!!
තාමත් තරුනඅය ඉන්නවා කිසිදු සෙවීමක් නොකර බුදුන්වහන්සේ ඉන්දියානුවෙක් කියන .ඔය වහල් චින්තනය මහත්තයා උන්බයයි .ස්වකීයව නැගීසිටින්ට
ජයවේවා අපි ඔබ සමගයි.
I really appreciate your in born talent of explaining our history
🙏🏽🙏🏽🙏🏽 සිවුහලේ නිවැරදි ඉතිහාසය හොයා යන ගමනේ ඔබදෙදෙනා ඇතුලු අනිකුත් සියලුම දෙනාහට බුද්ද සක්තියේ බලයේන් නිදුක් නිරෝ භහාවය සහා දිර්ග ආයු පතමි 🙏🏽🙏🏽🙏🏽
හෙලයේ මහා විරුවාණන් දෙපලට දීර්ගායු වේවා.
තෙල්දෙණිය නොහොත් තෙල් නදිය අසූ ගණන් වල ඒ භූමියේ හිටපු මිනිස්සු දෙහිඅත්ත කන්ඩියට පලවා හැරලා ජෙ.ආර්.ජයවර්ධන එම භූමියේ විශාල ජලාශයක් හදලා ඒ ජලාශයට නම දැම්මා" වික්ටෝරියා ජලාශය" කියලා. වැඩි ඈතක නොවේ 1980 දසකයේ. දැන්වත් ඒ නම අහෝසි කරලා අපේ මුතුන් මිත්තන්ට ගෞරවයක් වශයෙන් වත් එය" තෙල් නදිය" ජලාශය යනුවෙන් නම් කළ යුතු යි.
නිවන් ද්කින්න කී දෙනෙක් පෙරුම් පුරනවාද...සත්‍ය හෙලි වී හමාරය .මෙයට රජය මදිහත් වෙලා සත්‍ය ජනතාවට ප්‍රචාරය කල යුතුයි ..ඒත් ඉතින් සින්හල රජෙක් කියාලා ගෙනාවේ පබයෙක්....නිවන් නෙවෙයි ..මේක අපේ කරුමේ.😭😭😭😭😭😭😭😭
Jaya!
සුවපත් වේවා! ඔබ දෙදෙනාටම.
මහාසංගරත්නය බහුතරයක් තමතමන් රකිමින් අසරණ බව්ද්ධයින්ගේ දාණය වලදමින් ඔහේ වැනෙමින් ඉන්නවා......... සත්‍ය ගවේෂණය නොකර කම්මැලිකමටද මන්දා...... 😫 ඔවුන් තමයි නැගී සිටිය යුතුම පිරිස. , ඊට පසු සින්හල බව්ද්ධයෝත් ඔවුන් සමගම නැගීසිටී. ඒත් කවදා එය සිදුවේදො????
ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻
Sidda nikan nemeilune kiwek sinhalaya modaya kawm kanna viraya 😂 come come buuru sin sin noru🙆♂️🙆♀️
Meka siw helaya eka wenas karanna ba katawath budu saranai oba depalata wuwapath wewa🙏🙏🙏
යතාර්ත 🙏🙏🙏🌺🌺🌺
සිංහල භාෂාවෙ උප්පත්තිය පන්ජාබ් වල කියලා කියන්නෙ මානෑවෙ විමලරතන හාමුදුරුවෝ දනුෂ් ගෙ චැනල් එකෙ යතාර්ථ නාලිකාව හැරෙන්න නියම සත්‍ය කතාකරන වෙන කිසිම මාධ්‍යක් නැ දනුෂ් කරන්නෙ රාවණා ඉතිහාසය ගැනත් බොරු සමාජ ගත කරන එක පේනවානෙ මෙ රටටම ඉන්න කොන්ද පන තියෙන සමාජ මාධ්‍ය කට තියෙන්නෙ ජනිත් මහත්තයාගෙ යතාර්ථ නාලිකාව පමනි.මෙවෙනි හාමුදුරු කරලියට ගෙනල්ලා බොරු සමාජගත කරලා අපි වගේම අපේ දරුවන්වත් නොමග යවලා හීන දීන පරගැති ජාතියක් බවට පත්කකරන මෙවැනි චැනල් උත්සාහ කරන්නෙ. සැබෑ යතාර්ථය සමාජගත කිරීමට ගන්නා උත්සාහය කැපවීමට සිසිර මහත්තයාටත් ජනිත් මහත්මයාටත් ගොඩාක් ස්තුතියි ! යහපතක්ම වේවා!
Yes Manawe himi has been trying g to establish that. I have heard many times.
Thank you. As usual very practical discussion explaining the truth about our history.
I always teach my children what my grandmother taught me. My grand mother was born in 1890s. She had told us that Kuweni was not a yakkini. She said that Kuweni was a human being who was wearing clothes . Kuweni was knitting at the time Wijeya and clan arrived. According her Kuweni was belong to a very civilized generation. Not only that there was a dog with her. To me Kuweni is very modern.
ආච්චිටත් ඔබ සැමටත් සෙත් පතමි.
අවුරුදු 7000 පරණ පුරාවස්තු හම්බ උනා කුස්සියක බාවිතා කරපු .එතකොට විජය ගෙන් ආව ජාතියක් උනේ කොහොමද කොහොමද ????
All Of Them Suvapathweva 🙏🙏🙏💐💐💐
රාජ් සොමදේව...සහ මානේවේ හමුදුරුවො ...
අපේ ඉතිහාසය සුද්දට ඕනේ ලෙස සැකසුවත් එය එලෙසම පවත්වාගෙන යාමට අපේ මුර දේවතාවුන් කියාගන්න බහුතරයක් වන කොට්ඨාසය සැදීපැහැදී කටයුතු කරනවා, අපේ රටේ සත්‍ය ඉතිහාසය මතු වෙනකොට අපි උගත් බුද්ධිමත් කියන අයත් උමතුවෙන් මෙන් කටතුයු කරනවා
කනගාටුයි, මානෑවේ හාමුදුරුවෝ වචන පහක් කතා කරනකොට ඉන්දියාවට
පනිනවා , හැබැයි යක්ක හෙලයෙක්කු ලැජ්ජයි , සියල්ල නිවැරදිව දකින්න නම් දහම තුලින් සත්‍ය සෙවිය යුතුයි, ඔබ දෙපල දහම තුලින් ඉතිහාසය
දුටු නිසා සත්‍ය නිවැරදිව මතුවෙනවා, ඔබ දෙපලට ජාතියේ උපහාරය.
මාගේ පුර්ණ සහය ලබා දෙනවා යටගිය බොදු ඉතිහාසය මතුකරන කාර්යට
Thurunuwan saranai
Bohoma pin labewa thawath dura idiri piyawara ganna shakthiya labewa 🙏
සිසිර මහතාටත් ,,යථාර්ථ නාලිකවටත් ,, ශුභ පතමි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
Budusaranai.. Kiyanna deyak na venna one de karagena yanava hamoma.. 2031 veddi prathipala penei.. 2050 veddi siuren vasei ♥️🙏🙏🙏
😩😩😩😩😩😩😩😩😭😭😭😭😭
හෙළයන්ගේ ඇස් පෑදේවා....! 🙏🙏🙏
ශ්‍රී මහා බෝධිය ඇතුළු බෝධි වංශය ගැනත් පැහැදිලි කරනු මැන.
ලක්ෂාන්
නිදහස් චින්තකයෙක්
කෙලින්ම නම කියලා අභියොග කරන්න ඔය ඉතිහාසය විකුර්ති කරන අයට.නැත්නම් මේවා කවදාවත් විසදාගන්න වෙන්නේ නෑ
රාජ්සෝමදේව
මාහාචාර්යවරයා : රාජ් සෝමදේව මහතා
යතිවරයා : මානෑවේ විමලරතන හාමුදුරුවෝ
@@thesangeethgg සෝමදේව මහාත්මයා ඉතිහාස කරුණු ප්‍රකාශ කරන්න ට කලින් බුද්ධාගමේ හාමුදුරු වරුන් ගෙන් අහලා එනවා දැ යි සැක ඇති වේ!
Sudda nikan noweilu kiwe sinhalaya modaya kawm kanna viraya 😂 come come buuru sin sin noru🙆♂️🙆♀️
අනිත්‍යයි දුකයි අනාත්මයි හා නිත්‍යයි සුකයි ආත්මයි යන සජ්ගායනාවක් නොව බුදු පියාණන් වහන්සේ පහලවි දේශනා කරනුයේ , ,, නිච්ච සුඛ අත්ත අනිච්ච දුක්ක අනත්ත යන ද්වතාවයයි,, බුද්ධ භාශිතයේ අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා යන ද්වතාවය,, එය අකුරු අටයි පදතුනයි , බුද්ධ දෙශනාව යද නිච්චං තං දුක්කා,, ඒතං මම, ඒතෝ හමස්මින් ඒතෝමේ අත්තාති,ලෙස (මම මගේ මගේ ආතමය කොට නොගතහැකි) මගේ නොවන දේ ඒ අයුරි ගැනීම වැරදියි ,,, අත්තාතියෝ වදෙයිය,, අත්තා අභවිස්ස,, අනත්තා,, මම කොට ගැනීමට සුදුසු නොවේ,, යනුයි බුද්ධ දේසනාව,, මන්ද "" යද නිච්චංතං දුක්කා,, "" පටි ඉච්ච සමුප්පාද නැමති කැමැත්තට බැදි සමුදය උපදින්නේ දෙයන්තය අතර සංසංදනය කර අන්තවාදිව තන්හාවි උපාදානය කරගැනිමයි ,, ආපෝ, තේජෝ වායෝ පටවි, වර්න ගන්ද රස ඕජාව සංඛාර කර හදාගන්නා සංඛත, තම වසගයේ නොපැවතීමම විපරිනාම ලක්ඛනයයි, මේ දර්මතාවය නිසා කැමැත්ත එසේ නොපැවතීම නම් වු දුක නැමති දෙවෙනි වේසය සිතක හටගනුයේ,, ඇහැට, කනට, නාසයට, දිවට ,කයට, මනසට,, භාහිරින් ඇති රූප , ශබ්ද, ගන්ද, රස, පහස හා මතක සිතුවිලි පටිච්ච්වන විට ඒවා උපාදානයයි දුක,, හොදට සිහිකල්පනාවෙන් බලන්න,, ඔබලාට දුක හටගත්තේ මේ හේතුව නිසා නොවේද කියා,, රෝගිවිම්, මියයෑම්, දිරාපත් වීම් , පරනවීම්,විනාසවීම්, ආදර හා අබුසැමු සම්බන්දතා විවහා දෙදරායෑම් , දරුවන් අකීකරුවීම, සෘතු හා කාලගුනය වෙනව්වීම ආද අටලොදහම මම කොට මගේ කොට, මගේ වසගයේ අයිතියේ පවත්වාගෙන යෑම නිසාම නොවේද,ඔබට දුක හටගන්නේ කියා ,, මෙයයි බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු බුද්ධ ඥානවනින් දේසනා කරන පරම සත්‍ය,, වසර1800 කට පසුව සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි නැවත ලොකයාට පනපිහිටවා දේශනා කරනුයේ මේ අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත් ශක්තිය යි,,!! සුවපත් වේවා,,!! අක්ඥාානයින් නොගැටෙත්වා,, susith min of health බුදු පහස සදහා siri dhesaye arutha ,, සිරිදේශයේ අරුත පරිශිලනය කරත්වා
වහරක හාමුදුරුවෝ තමය් මුල.ඇත්ත වසන් කරන්නෙපා.ත්‍රිලක්ශණය උන්වහන්සේ තමය් මතුකලේ.කුහක වෙන්න හොද නෑ නිවන් මග යන අය
Suwapathwewa
මමත් ඇහුවා පන්ජාබ් කියල කියන ස්වාමීන් වහන්සේ සම්බන්ද video එක , තේරුම් ගිය දෙයක් තමයි මොන ඉතිහාසයක් ගැන කතා කරන්න ගියත් වැඩක් නැහැ , 2500 සත්‍ය ඉතිහාසය ගැන කතා කරන්න නොහැකි නම්.
කෝප නොවන්න 😁 සිනහ වන්න කකියන හදවතක හදගැස්ම ඔබතුමාලාගෙන් දැකිය හැක. 💕😘💕 ඉතිහාසය සැඟවී ඇත්තේ ස්වාභාව ධර්මයෙන්ම පමණි. එය නියම කාලය තුල දී නැවත එළියට එනු නියතයි. අධර්මීය සමාජය තුළදී එහි ආරක්ෂාව සදහා එය ස්වාභාව ධර්මය විසින්ම සඟවා ඇත . ඉවසීමෙන් කටයුතු කරන්න. හදිස්සි නොවන්න .එසේ නොවුන හොත් මෙහි විනාශයට ඔබතුමන්ලාගෙන් සහය ලැබීමක් විය හැකිය. 💕🙏😘💕
අති ශ්‍රේෂ්ඨයි.
Thawa vedio oona apita budda ithihasaya gana
ජයරත්න පතිරාරච්චී මහත්මයත් සම්බන්ධ කරගන්න.පොඩි පොඩි මත වාද සාකච්ඡා කරලා විසදන් එකට ගමනක් යමු වැදගත් වෙයි එකට සිටගැනීමෙන්
Theruwan saranai !
සිසිර මහත්මාට දීර්ගායුෂ
අනිවාර්යයෙන් ...
🙏 🙏🙏
Sisira maththaya marama deyak kiyanne .. devikenek bahalada Manda.. 🙏🙏🙏. Meya kiyana deval dahama Yana eyata vitharai therenne helayanata pamanai..
SuwapTh wawa
දෙදෙනාටම නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධ්ෂ්ඨාන කරමි ..🙏🌷
Eththa kathawa.Rawana ithihase gena kiyana Boho pirisa ,Buddha ithihase gena Katha karana vidiya pilibanda getalu sahagathai.
Obage kathawa niweradi e.
මහත්තයා මෙකතමයි ඇත්ත සධ
❤❤❤❤❤
සිව්හෙලයෙ ඉතිහාසය පොත ලබගන්න කොහොමද
The life of the Buddha and early history of his order
Translated by W.Woodville Rockhill,14 page foot note f. 368
and wherever she is mentioned, after she had become a bhikshuni, as in Dulva x. and xi
It is remarkable that our text do not mention Mahamaya's death seven days after the birth of Siddhartha.
සහ ඇය භික්ෂුණියක් බවට පත් වූ පසු ඇය සඳහන් කරන ඕනෑම තැනක
සිදුහත් උපතින් දින හතකට පසු මහාමායා මිය ගිය බව අපගේ පාඨයේ සඳහන් නොවීම විශේෂත්වයකි.
Very good 🙏🙏🙏💯💯👍👍👍
mokkada kiyanna puluwanda oya kiyana wadasatahan deka..pleas
උම්මග්ග ජාතකය ලියු උතුමා ගොවියා පුතු ගැන කතා කරයි....... නිශ්ශංකමල්ල රජතුමා ලංකාවේ .රජකම් නොකල ගානට පසෙක ලා ඇත දේවපතිරාජ ඇමති කෙනෙක්ද රඡ කෙනෙක්ද සැකය ඇති වෙයි ධර්මපාල තුමා කලබලයට පත්ව මහන්තාගේ කොවිල උඩ තිබුණ ගෝලාකාර මුදුනත දැක ඒය බුදුන් උපන් තැන යයි කියයි.......... මහානායක අනුනායක ලා ඉන්දීය fabricated සුද්දන්ගේ බුද්ධා මහත් අභිරුචියෙන් කතා කරයි ත්‍රිපිටකය ලිවීම මාතලේ අලු ලෙන තුල කියා පාසල් අධ්‍යාපනයට දමා එය .එම ගොඩටම දමයි මේවැනි දේ කරන්නේ එකම සමාගමට අයිති අය බව දකියි ඉන්දීය fabricated බුද්දා හිස මත තබාගෙන ලංකාවේ සින්හල යන් නොමග යැවීමට උත්සාහ කරයි ලංකාව තුල ඇති සාක්ෂි ස්ථාන දැක දැක ඇස් දෙක පියාගෙන ඉදියි
නිවැරැදි යි!
Sudda kiwve nikan neweilu sinhelaya moodaya kawm kanna viraya 😂 come come buuru sin sin noru 🙆♂️🙆♀️
Yes, Its very sad !!
Apema hamuduru waru thamai hala ethi hasaya vinasa karanawa.. oba thumalata godak pin ..pura horu unth karanne. Boru ..ape siw helayama vinasa karanawa..oba..rhumalata godak pin mewa aththa athi setiyn kiyana aka ..🙏🙏🙏🙏🙏❤❤❤️❤️ ape rata kannema vije kiyana horage jana walin apu un ...
වරක් ඊලියන් ද සිල්වා මහතා සිංහල භාෂාවටත් සංවර්ධනයටත් මේ උගතුන් කරන
විනාශයට කලකිරී පැවසුවා උන් පඬියන් නොව පඩියන් කියලා. ඒ ඊලියන් ද සිල්වා
මහතාගේ කාලයේය. දැන් ඉන්නේ පඩියන් නොව පඩි දෙකේ පඬියන්ය.
ඒ උගත් මහත්වරුන්ගෙන් වැඩක් ගත්තේ නැහැ
@@champaperera8487 චම්ප ඔබ නිවැරදියි.
Memahacharya warayek obey utubekata genwanna Mr janith obata pin
@@rathnapalaiddagodage3647 ඔබට තවම
දුරකන අංකයක් ලැබුනේ නැතිද,
💕😘💕
🙏 🙏 🙏
සිදුහත් කුමරුගේ මව මහා මයාව වූයේ ඇයි? සුළු මව ප්‍රජාපතිය හෙවත් මාරයා වූයේ ඇයි?
ලක්ෂාන්
නිදහස් චින්තකයෙක්
අනේ මට කියනවද....මෙතුමාගේ යතාර්ත වැඩසටහනෙ කටුගෙට ගිහින් කල වැඩසටහන කුමක්ද කියා ...මට බලන්න බැරි උනානේ....😔
👉 th-cam.com/video/2GeXNGhjXqQ/w-d-xo.html
@@thesangeethgg ස්තූති
👍👍
🙏🙏🙏🙏
Yatharthaya Pehedili Karana Obathumanlata Theruwan Saranai
puduma viyayuthu karuna nam cheewaradareenge thiyena para gathi kamai. aththatama me aya ape gothama budunge shrawakayoda.
අනේ ඒ වාර්තාව මැරෙන්න කලින් දකින්න ඕනෑ.
Mewani widwat katikawatakata dislike karanna manasa sakasenne wikurthi jana attantama pamanai,Obalata jaya, Suwapathwewa