Ane oba wahansela Wath mevidihata me ape budun wediya than aarakssa Karan kuti hadagan ohoma weda sitina akth hodai oba wahansela thamai ape budunge margay ynne ...sadu sadu sadu 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Ape swamin wahanse la Dan nagi sita hama kalayak pira sel lipi hoya ape kama loketa pen wan naa Dan ape yodayo nawatha ipadi ithihasaya so yanawa jaya a labewa
Ane ape un awa dena dena ape rate un para suddanta Kath adinawa lejja nethiwa maha nayaka hamuduruwaru thama para suddanta Kath adinawa...Anith un guru Horu ...
වැළලී ගිය හෙළ බිමේ සත්‍ය ඉතිහාසය ලොවට දායාද වන උතුම් යුග මෙහෙවරකි සැමට සුබ සුව අත් වෙත්වා
රජය පවා , හෙළ බොදු ඉතිහාසය යටපත් කිරීමට කැසකවන යුගයක , සත්‍ය මතුකිරීමට හා එම ස්තාන හෙළයින් ට හඳුන්වනවා දීමට ජනිත් මහත්මා ගන්නා උත්සාහය ප්‍රශංසනීය යි. දීර්ඝ ආයු ලැබේවා ! සුවපත්වේවා !
තව තවත් අය මේ සදහා යොමු වේවා .හරිම සතුටක් දැනුනා සියලු දෙවි පිහිටයි .
ගරු ස්වාමීන් වහන්සේට මිත්‍යාවෙන් මිදී සත්‍ය අවබෝධ කරගැනීමට
හැකිවීම සතුටක්, බහුතරයක්
සම්මතය හරි හෝ වැරදි එය හරි කියන මතේ ඉන්නා සමයක මෙවැනි ස්වාමීන් වහන්සේලා අල්පයි, අප රට සත්‍ය ඉතිහාසයත් නිවැරදි බුදු දහමත් යටපත්ව ඇති නිසා මෙවැනි වැඩසටහන් කිරීම ගැන ජනිත් මහතාට අපගේ ප්‍රණාමය, මම ඉල්ලීමක් කරනවා අනෙක් ස්වාමීන් වහන්සේලාටත් මිත්‍යාවෙන් මිදී යථාර්ථය තේරුම් ගන්න කියල, මනුස්සයෙක් වී ඉපිද කරගත හැකි උතුම්ම කරුණ සසරින් එතෙර වීමයි , එයට ඇති එක් බාධාවක් තමයි පරම පවිත්‍ර සිරි සද් ධර්මය නොමැති වීම,
එය මේ තියන සම්මත ආගම තුළ නොමැත ,එහෙත් දහම මතුව ඇත , සොයන්න නිවැරදි මනසින් , ඒ සදහා සිදුවී ඇති වැරැද්ද
නිවැරැදි කරගමු , සුවපත් වෙත්වා.
සිරි සද්ධර්මය හා සමගාමී වියැ හැකි බුදු දහමේ තවත් ආකාරයක් ඉදිරියේ දී ප්‍රබල ව පෙර ට එන බවක් පෙනෙන්නට තිබෙනවා නො වේ ද? ජන්බුද්දීපය එසේ නො ව; එය සටහන් ව තිබුණේ "ජඹුදීපය" ලෙස යැ ඉපැරණි මූලාශ්‍ර මඟින් පෙන්වා දෙති!
🙏th-cam.com/video/hFrEVarPhBw/w-d-xo.html
උන්වහන්සේලාටත් මේ සත්‍ය සිරි සද්ධර්මය දැනගෙන දැකගෙන අරහත් ඵලයෙන් දුකෙන් මිදෙන්නට හැකිවේවා. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
BUDUWARU PAHALA WANNE MEDDAMANDALA KIMBULWATHPUA THIBENNE UTHURU INDIYAWEI
ඉතාම සුන්දර ; මණසට සැහැල්ලුවක් දැනෙන පරිසරයක්. පින්වත් ඔබ වහන්සේලාට චතු අරිය සත්තය ධර්මය අවබෝදය දුර
නොවේවා. ඔබ වහන්සේට හැගුන දේ අපිටත් දැනිලා තියනවා අපේ හාමුදුරැ වනේ . සත්තය මතුවීම
ඉතා ඉක්මනින් සිදුවේවා. සම්බන්දවුන සියලු දෙනාටම තෙරැවන් සරනයි.
Oba wahanselata niwansepa lebewa
ඔබ වහන්සේ වගෙ හිතන හාමුදුරුවෝ තවතවත් බිහි වේවා .සුවපත් වේවා
මේ ප්රඥ්ඥාවන්තයන් බිහිවන යුගයයි.ඔහුන් එකිනෙකා මුනගස්සන්න.ගන්නා උත්සහයට ජනිත් මහතාට නිවන්සුව ලැබේවා !
පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු .ජනිත් මහත්මයා ඔබතුමාටත් නිර්මල සිරි දහම දැනගෙන උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadusaduteruwan.saranai
ඔබතුමා පවත්වාගෙන යන මේ යථාර්ථ නාළිකාවෙන්.සිව්හෙලේ ඉතිහාසය පිළිබඳව .දැන ගැනීමට කැමැත්තෙන් සිටින හැම දෙනාටම කරන මිලකළ නොහැකි සේවයක් .ඔබතුමාටත් යථාර්ථ නාලිකාවට සම්බන්ධ වී සිටින හැම දෙනාටත් වගේම නාලිකාවට විස්තර සපයන සංඝරත්නය ඇතුළු සැම දෙනාටත් තුණුරුවන්ගේ සරණයි
ඔබ වහන්සේ මෙන් සත්‍ය ගවේෂණය කළ හැකි තවත් භික්ෂූන් වහන්සේලා මේ පින් පින් බිමේ පහල වේවායි අධිෂ්ඨාන කරමි .අපටද මෙය ගවේෂණයට යථාර්ථය මනා පිටුවහලක් විය ජනිත් මහතාට නිරෝගි සුව අදිටන් කරමි 🙏🙏🙏🙏
අපිට මෙවැනි වැඩසටහන් ගෙන හැර පෙන්වා දෙන්නට ඔබ තුමන් දරන උත්සාහයට මාගේ අව0ක උත්තමාචාරය.
මේ ගන්නා උත්සාහයට සියලු දෙවි රැකවරණයි
ජනිත් මහතාට නිර්වාණය අවබෝධය පිණිස හේතු වේවා
ෙතරැවන් සරණින් සියලු ෙදනාටම වැලගිය බුදුන් ෙග සිරි සත්ධර්මය වැට ෙහ්වා🙏🙏🙏
ගොඩක් හාමුදුරුවන් බයයි සත්‍ය මතුවෙනවට,ඒකයි හැමෝම එකතු නොවී ඉන්නෙ අපේ හෙළ බොදු ඉතිහාසය මතුකර ගන්න . ඔබ වහන්සේ හරි ඉස්සර කාලෙ අපේ රජවරු ඉන්දියාවේ ගියේ නෑ බුදුන්ගේ දේශය කියලා . අපේ බුදුන් අපේ දේශය අපේ හෙළ යේමයි. ,ඒකට තව උදාහරණයක් නම් විහාර ලිත *( විහාර අස්න )* බැලීමෙන් අවබෝධ කරගන්න පුලුවන් . අපේ ඉතිහාසය මතුකර ගන්න වෙහෙස මහන්සි වෙන ජනිත් ඇතුළු සැමට උතුම් තුනුරුවන්ගෙ පිහිටයි .සියලු දෙවිපිහිටයි .. .සත්‍ය වහා මතුවේවා ... බුදුන්ගේ දේශය යලිත් බුද්ධලෝක යෙන් බැබලේවා 🌻🌻🌻🌻🌻
ජනිත් මහතා, මේ හෙලබිමේ සත්‍යය හෙළිදරව් කිරීම සඳහා ඔබ ගන්නා උත්සාහය අගය කරමි. ස්වාමීන් වහන්සේටත් වැඩසිටින අනෙක් සියලු ස්වාමීන් වහන්සේලාටත් තෙරුවන් සරණයි.
🙏th-cam.com/video/hFrEVarPhBw/w-d-xo.html
මේ ස්වාමින් වහන්සේ පවසන පරිදි මේ රටේ බහුතරයක් කිසිම විමසිලිමත් භාවයකින් තොරව ම තමා කටයුතු කරන්නෙ . ඒක සම්පූර්ණ ඇත්ත . විමසන කෙනා ට සත්‍ය මතුවී එනවා. එයා ප්‍රඥාවන්තයෙක්. බුදු පියාණන් වහන්සේ ගේ කාලාමා සූත්‍රය ට අනුව කටයුතු කලානම් සත්‍ය හමුවන බව ප්‍රකාශ කලහැක.
ඔබ වහන්සේ ට මේ හෙලබිමේ සත්‍ය කතාව හෙලි කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. දීර්ඝායු වේවා. ස්තූතියි ජනිත් මහතාට.
මෙි Vidio එක එනතෙක්මඟ බලන් හිටියෙ තෙරැවන් සරණයි
සොබා දමින් සැදි කඳු
අරණේ...
නිසංසලේ වන අරණේ
සමා සිතින් වැඩ වසනා
සඝ සමිඳුන් නෙත ගැටෙනා
පින් කෙත මෙ වන අරණේ
බුදු හිමි මග වඩිනා....
ඉතාම මනස්කාන්ත සිත නිවන ස්ථානයක් .... ඉර හද තිබෙනතුරු වැජඹේවා... සත්‍ය අවබෝධ කරගැනීමට හැකිවේවා .. ඔබතුමාටත් මෙවැනි වැදගත් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා ...තෙරුවන් සරණයි 🙏 🙏 බුදුසරණයි 🙏 🙏 සතරවරම් දෙවි පිහිටයි ..
ආයුබෝවන් අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු හැමෝටම බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💞💞💞🌼🌼🌼 අයුබොවන් තෙරුවන් සරනයි සැමටම යහපතක්ම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💞💞💞🌼🌼🌼🌹🌹🌹
🙏🙏🙏 තතාගථ බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
ජනිත් ඔබට තෙරුවන් සරණයි ☸🌷
බුදුන් සරණයි ඔබ වහන්සේලා හැමට .සහ janith mallita
බුදු සරණයි ☸🌼🌷
machn ubava contact karaganna vidihak tiyenavada
@@neranjankarunarathne3498 මෙතන කියහන් ඕන එකක් Youtub එකේ මේ චැනල් එකට එනව, ඉන්ස්ටග්‍රෑම් වරෙන් සෙට්වෙයන්
සුවපත් වේවා නිවනින්ම නිවේවා
ජනිත පුතා ටත් ස්වාධීන අදහස් දරණ එම ස්වාමීන් වහන්සේ ටත තිසරණ සරණයි
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
ඔබ කරන මෙහෙය ඉතා අගනේය.
සියළුම අන්තවාදින් සියළුම පවුකරයෝ බුදු දහම වැළඳ ගනිත්වා නිවන් අවබෝධ වෙත්වා🙏🙏🙏
ලොකෙන් උතුම්රට වූයේ එනිසයි. තව තව සුවාමින් වහන්සේලාට සත්ය්ය අවබෝධ වේවා
සත්‍ය හෙලිවේවා.....මේදේ හැමෝටම වැටහේවා....
අපේ බුදුන් මේ හෙලයෙමයි ඉන්දියාවට වාල් වෙන්නේ මොකටද පිළිගන්න අය පිළිගනියි අපේ බුදුන් අපි වෙන්දා
ලක්වාසී සියළුම බෞද්දයන්ට සත්ත්‍ය වැටහේව බුදුසරණයි 🙏🙏🙏🙏🙏
බුදුසරණයි 🙏.
මේ හෙලබිමේ සත්‍යය හෙළිදරව් කිරීම සඳහා ඔබ ගන්නා උත්සාහය අගය කරමි. තෙරුවන් සරණයි.
සුවපත්වේවා..!
බුදු සරණයි
.අපි ඔබ සමඟයි.
සත්‍යම කියන හාමුදුරුවෝ .ටිකක් කියන්න බයයි වාගෙත් දනෙනවා.සත්‍යම කියමු ඉදිරියටත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිගාසිරි වේවා
🙏th-cam.com/video/hFrEVarPhBw/w-d-xo.html
බුදු සරණයි ඉක්මනින් හැමෝටම සත්‍ය හෙලිවේවා
ආරණ්‍ය යේ ඉතිරි වැඩ කටයුතු කර ගැනිමට ආධාර ලැබේවා! තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි 🙏🙏🙏
සත්‍ය මතුවේවා ..!
බුදු හාමුදුරුවන් ඉන්න කාලෙත් අපෙ රටේ මෙහෙම තියෙන්න අති
Thank you Mr Janith
යහපතක්ම වේවා🙏🙏🙏
Niyamai
තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දිර්ගායුශ ලැබ මේ අති භයානක සංසාරයෙන් මිදීමට ච්තුරාර්ය් සත්‍ය අවබෝද වේවා🙏🙏🙏🙏🙏🙏
අති රම්නීය ඉස්තානයක්............... බුදුන්වහන්සේගේ උපන් දේශය අපේ පුන්යබූමියම තමයි . ඒත් අබාග්ය නම් අපේ සම 🐃🐃🐃 ට තවමත් නොවැටහේ.... නොඇසේ...... නොපෙනේ...... විමර්ශනශීලි ව සොයා බලන්නවත් උවමනා නැත. එපමණකටම බහුතරයක් බව්ද්ධයෝ ඉන්දියානු වහල්මානසිකත්වයෙන් අන්ධවෙලා 😫 .කරුමේම තමයි...😩
ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻
🙏th-cam.com/video/hFrEVarPhBw/w-d-xo.html
හෙලයට ජය !හෙලයන්ටත් ජය !
Janith mahatha uba thumata thawa thawath dairaya sakthiya labewa 🙏🙏🙏
බලාගෙන හිටියා video එකක් එනතුරු. සුද්දගේ විද්‍යාව ඉගෙන ගන්න කලින් රජය විසින් අපේ රටේ විද්‍යාව ඉගැන්වූවානම් කෙතරම් වටිනවාද?
තෙරුවන් සරණයි සත්‍යය හෙලිවේවා බුදු ගුණ අනන්තයි 🙏🙏🙏❤❤❤🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🙏🙏🙏🙏🙏
Happy to see these monks!
සාදු 🙏🙏🙏👌👌👌
පරම සත්‍ය මෙයයි..මාගේ බුදුන් වහන්සේගේ දේශය අපගේ උතුම් මව් බිමයි.🙏🍃👁️
Harima lassanai teruwan saranai
මේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඉපදුන බුදු උණ පිරිනිවනට wadina තුරු අසරණ මිනිසුන් සොය සොයා යොදුන් ගණන් ඇවිද ගොස් දර්මය දෙසන කර පිනෙන් පිර උ උතුම් පින් බිමය් එය කාටවත් කාගෙවත් නෙවෙය් එයා සිංහල යාගෙමය් බුද්ධ සාසනයට පුජා කල පුජා උණ පින් බිමය් බුදු ගුණ අනන්තයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් වහන්සේ ලාට මේ මහත්මයට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ අශෝකමහා රජුගේ බිසව විසින් මහබෝධිය විනාශ කලේ කටු ගහලා එක ඇත්ත සියල්ල අනිත්යනමි එය වියහැකියි එයත් මෙි හෙළබිමෙි නාලන්දා ගෙඩි අසලයි එය අද චෛත්‍යය නිර්මානය කර ඇත බුදුන්වහන්සේ බුදුවු පසු වැඩ සිටියේ හිරිවඩුන්නේ බෝධිය අසලයි... 🙏🙏🙏
සුවපත් වේවා !
Ane oba wahansela Wath mevidihata me ape budun wediya than aarakssa Karan kuti hadagan ohoma weda sitina akth hodai oba wahansela thamai ape budunge margay ynne ...sadu sadu sadu 🙏🙏🙏🙏❤️❤️❤️❤️
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Theruwan saranai.oba samata.
ඇත්ත තිත්තයි
නමුත් ඇත්තයි
අපි යමු ඉදිරියට
තේරැවන් සරනයි
ජනිත් පුතෙ අපෙ බුදුන් වහන්සේ වැඩ සිටි මෙහෙළබිම ගැන කියා දෙන ඔබ සුවපත් වේවා
Janith malli..oyata godak pin pathana kanda aaranya senasanayata giyata
මේ හාමුදුරුවන්ට ධර්මය ගැන විශාල දැනුමක් සහ අවබෝධයක් තියෙනවා. ඉන්දික තොටවත්ත මහත්තයත් එක්ක කරන වීඩියෝ බලන්න තර්කානුකූලව ගවේශනාත්මක විවරණ කරන හාමුදුරු කෙනෙක්..
👍
Apy budu piananwahasege hyla ithihasaya siyalu dynatama saththiya dynewa
සියලූම දෙනාටම දෑස් ඇරේවා සද්ධර්ම කන වැකේවා
අමිමෝ මගෙ ඇග හිරිවැටෙනව 🙏🙏🙏 සත්‍ය ලොව පැතිරේවා
ගිරි නිගණ්ධනාථගෙ අය කියනව ජන්බුවන්ට පූජාවලිය ශ්‍රේෂ්ඨ ග්රන්ථයක්ලු මන්ද ඔවුන් නොදකින්නේ නේපාලය, ඉන්දියාව බුදුවරු නූපදින (පරසමය) දේශ බව
Janith mahayhthaya oba sakthiya dairiya lebewa me karana weda satahata me ape hamuruwatath a amamaha niwan dekimata lebewa
Itha watina wadasatahanak. Wicarasilee desanawak. Obawahanse saha Janith mahathath siyalu loka siyalu sathwayo suwapathwewa. Re SSP
Niyama aththa
Suvapathweva 🙏🙏🙏
ෂායානියමයීලස්සනතැනක්
Puthe oyalata budusaranai
මා පුත්හා....
ඔබගේ සියලුම video මම බලනවා පුදුම සතුටක් ලැබෙන්නෙ ithiasaya gana kiyawanakota
🙏th-cam.com/video/hFrEVarPhBw/w-d-xo.html
Apey suddo mewa dakkama vinaasa karanna maana balai da danney nei neda ? Meweni istaana sewhelayanta aiethi deyak,mewa araksaa kalauthui.mewaa ape ethihaasa . Obawahanseta theruwansaranai 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
Uthum Swamin Wahanseta Deergaayu Wewa...!!! Janith Aiya Athulu Me Katayuthu Walata Sambanda Siyalu Denata Boho Pin Labewa... Manasa Boho Sein Wehesena Wurthimaya Katayuthu Walin Wehesata Path Wee Mama Inna Welawaka Labunu Podi Wiwekaya Thula Min Pera Nodutu Mema Sundara Punya Bhumiya Dakimen Hitha Niwa Gaththemi. Obalata Deergaayu Wewa...!
Godak pin
Me ganna uthsahaya yatharthayak bawata pathwewa..siyalu bauddayannata me saththaya watahewa...bs.
යමෙකු ඩර්මය රකී ද
හේ බුදුන් දකී ය
ඉන්දියානු බුදුන් දේශාණා කලේය .
Ape swamin wahanse la Dan nagi sita hama kalayak pira sel lipi hoya ape kama loketa pen wan naa Dan ape yodayo nawatha ipadi ithihasaya so yanawa jaya a labewa
🙏🙏🙏🙏🙏💐💐💐💐💐sadu sadu sadu
Sadu sadu sadu 🎉🎉🎉
පතනකන්දටත් කෙදිනක හෝ අැස් පෑදේවා
🙏🙏🙏
Ane ape un awa dena dena ape rate un para suddanta Kath adinawa lejja nethiwa maha nayaka hamuduruwaru thama para suddanta Kath adinawa...Anith un guru Horu ...
ඔබ තුමා කියවපු පොත ලබා ගන්න විදියක් කියන්න
මීරිගමට යන්න, නැතිනම් යන කෙනෙකුට කියන්න.
❤🌼
Suwapath weva
සිවිහෙලයින
🙏🙏🙏💐💐💐
THERUWAN SARANAI......