අනුරගේ සටන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 315

  • @tharindut6031
    @tharindut6031 2 ชั่วโมงที่ผ่านมา +27

    ඒක නියම සටනක්. අනුර අවස්ථාව හොඳටම ප්‍රයෝජනයට ගත්තා. මීට කලින් ඒ වගේ වැඩසටහනක ඒ වගේ අදහස් දැක්වූ ජනාධිපති කෙනෙක් දැකලා නැහැ. හැමදේම හරිම පැහැදිලියි.❤❤❤

  • @malshankannangara6891
    @malshankannangara6891 2 ชั่วโมงที่ผ่านมา +28

    අනුර සටන වැඩසටහනේදී නැවතත් අපි දීපු චන්දයට බොහොම වටිනාකමක් එක්කරා...❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 48 นาทีที่ผ่านมา +13

    ලංකා දේශපාලන ඉතිහාසයේ මෙතෙක් මම දැකපු පරාර්ථකාමීම දේශපාලන චරිතය තමයි අනුර සහෝදරයා කියන්නේ, ආදර්ශමත් මිනිසෙක්...
    💪❤️💪 ✌️🇱🇰✌️

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ชั่วโมงที่ผ่านมา +21

    ජනාධිපති වුනු කෙනෙක් මෙතරම් ඉක්මනට මාධ්‍ය සාකච්චාවකට ඇවිත් නැහැ. පසුවට ආවත් එන්නේ කලින් සැලසුම්කොට රජයේ නාළිකාවකට.
    මෙය සැමට හොද පූර්වාදර්ශයක්.
    ජයවේවා! 👏👏👏❤️❤️❤️

  • @mubarakhassan4533
    @mubarakhassan4533 2 ชั่วโมงที่ผ่านมา +19

    ඇත්තටම ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම නිහතමානි පුද්ගලයෙක්. ඔහුගේ පැවැත්ම, මිනිසුන්ට ආමන්ත්‍රණය කරණ පිළිවෙළ විශිෂ්ටයි.

  • @Tryandreams
    @Tryandreams 2 ชั่วโมงที่ผ่านมา +23

    සටනෙ අව්සාන මිනිත්තු ,කීපයෙ අනුර ජනපතිගෙ කතාව නම් අනිත් පක්ශවල අයගෙ සවනේ රැව්දේවා ඒ තමය් ඇත්තෙන් ජිවත්වෙන ඇත්තෙන් ක්‍රියා කරන අව්‍ය්යාජ අතිසයින්ම නිහතාමානි ලස්සන හදවතක් ඇති මිනිසෙක් අපෙ ජනාදිපති අනුර කුමර දිසානායක ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍👍🙏🙏🙏🙏

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 2 ชั่วโมงที่ผ่านมา +19

    අනුරගේ සටන අප වෙනුවෙනි ..❤❤❤❤
    මලිමවට ජයවේවා ...

  • @jeeva-b9e
    @jeeva-b9e ชั่วโมงที่ผ่านมา +11

    පරිනත දේශපාලනයකුගේ විශිෂ්ඨ ලක්ෂණ අනුර සටනේදී පෙන්නුම් කළා ඔබ කරෙහි ජනතාව තැබු විශ්වාසය තවත් තහවුරු කළා

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 ชั่วโมงที่ผ่านมา +15

    අනුරගේ කතාවේ අන්තිම හරිය අහනකොට ඇඬුනා

  • @kramanoj1
    @kramanoj1 2 ชั่วโมงที่ผ่านมา +20

    බුද්ධිමත් රාජ්‍ය නායකයකු කෙසේ වියයුතුදයි රටටම කියාදුන් වැඩසටහනක්.

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 2 ชั่วโมงที่ผ่านมา +14

    ඔබ නිවැරදියි..... ඔහු ආදර්ශයක් වුණේ විරුද්ධ පාක්ෂිකයන්ට පමණක් නොවෙයි තමන්ගේ අනුගාමිකයන්ටත්

  • @bandusena7444
    @bandusena7444 2 ชั่วโมงที่ผ่านมา +16

    ❤ බලන්න කලින් කොමෙන්ට් කලෙ. එක පට්ට සටනක් මට. මොකද දැන් සම්ප්‍රදායක් හැදුවා ජනාදිපති ප්‍රශ්න කරන. එක ඉස්සරහට එන්න ඉන්න ජනපතිලටත් බල කිරිමක්. මෙහෙම මාද්‍යට එන්න.ප්‍රශ්න කිරිමට ලක් වෙන්න.

  • @ShyamaNakandala
    @ShyamaNakandala 20 นาทีที่ผ่านมา +2

    ඇත්තටම ආසාවෙන් ඉවර වෙනකම්ම බලපු ජනාධිපති කෙනෙකුගේ කතාවක්. හරිම පැහැදිලි ලෙස මාසයකට චුට්ටක් වැඩි කාලයක් තුල කරපු දේ කෙටියෙන් ලස්සනට කිව්වා. අවංකව කියපු වචන මිනිස්සුන්ගේ හදවත් වලට කාවදින ලෙස කියන්න ඔහු හොඳට දන්නවා. රටට පත්වුන හොඳම නායකයා. එතුමාට මේ රට ගොඩදැමීමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරැවන් සරණයි. ❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge ชั่วโมงที่ผ่านมา +10

    හැමදාමත් වාගෙ අදත් වැදගත් අර්ථපූර්ණ වැඩසටහනක් බැලුවා ස්තුතියි භාරත සහෝදරයා. දැන් ඉතින් ලංකාවට එන්න කාලය හරි. ඔබ වැන්නන් රටට දැන් තමයි
    අවශ්‍ය.

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 2 ชั่วโมงที่ผ่านมา +16

    කියන දේ කරන කරන දේ කියන අපේ අනුර!

  • @monaperera8017
    @monaperera8017 ชั่วโมงที่ผ่านมา +11

    ඔහුට පමණක් නොව අපටද නිවහල් දේශයක් දැක මියදෙන්නට ආවැසිය රටට මගේ ජයම වේවා❤

  • @kapilasabapathi7722
    @kapilasabapathi7722 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මෙතෙක් බිහිවූ හොදම නායකයා

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 ชั่วโมงที่ผ่านมา +9

    ගමන සුබයි!පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු!!!......
    ...ස්තුතියි!!"

  • @Tryandreams
    @Tryandreams 2 ชั่วโมงที่ผ่านมา +14

    බාරත සර් ඔබටත් දැනුනා නම් ඒ අවසන් මිනිත්තු කීපය අනුරගේ ඒ ලස්සන වචන කීපය ,අම්මෝ තා මොන කතාද ස්තුති සර් ඔබටත් ,🙏

  • @madhuraattanayake6195
    @madhuraattanayake6195 2 ชั่วโมงที่ผ่านมา +17

    වත්මන් ජනාධිපති තුමා වෙනුවෙන් පාවිච්චි කරපු චන්දය ගැන සතුටුයි

  • @AmaliPathirana
    @AmaliPathirana ชั่วโมงที่ผ่านมา +6

    චන්දය නෑ වගේ.
    One Man, One Hope, One Country, One nation දැන් පෙන්වනවා ශ්‍රි ලක් දෙරණේ.
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa ชั่วโมงที่ผ่านมา +23

    අනුර සහෝදරයා ජනාධිපතිවරණයට පෙර කීවා බලය ලැබුණ පසුත් මාධ්‍යයට සහ ජනතාවට ඔහුව ප්‍රශ්ණ කිරීමට අවස්ථාව ලබාදෙනවා කියලා. මාස දෙකක් යන්නට ප්‍රථම ඔහු ඒ පොරොන්දුව ඉෂ්ඨ කලා.
    පොරොන්දු ඉටුකරන මහජනතාවගෙ ජනාධිපති සහෝදරයා
    මාලිමාවට ජයවේවා

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම.
      ඔහු තමන් කියූ පරිදිම එය ඉටු කළා. එය ඔහු ගැන තිබුනු ගෞරවය තවත් වැඩි කළා කීවොත් එය නිවැරදියි.

  • @TaraG673
    @TaraG673 ชั่วโมงที่ผ่านมา +12

    මේ දක්වා හිටපු අවංකම අව්‍යාජම නායකයා අනුර ❤❤❤

  • @pineapple2957
    @pineapple2957 ชั่วโมงที่ผ่านมา +8

    සටන බලද්දී මතක් unema භාරත තමයි ❤ude හෑල්ල ta අහන්න නොඉවසිල්ලෙන් හිටියේ 🎉🎉🎉

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara ชั่วโมงที่ผ่านมา +9

    අනුර කථාවට දක්ෂයී.කරන්න දීලා
    බලමු.ඉවසීමෙන් .හරිගියොත් හරී
    වැරදුනොත් පල විපාක විඳියි.අපී
    වයසට ගියාට අපේ දරුවන්ගේ අනාග
    තය හරියනවා නම් ❤

  • @kusumajayaseeli8749
    @kusumajayaseeli8749 ชั่วโมงที่ผ่านมา +8

    ඇත්තටම සටන වැඩ සටහන බලාඉන්නකොට හැමදේටම පැහැදිලි පිලිතුරු දුන්නාමොන තරම් නිරවුල් මනසක්ද.

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 ชั่วโมงที่ผ่านมา +12

    ජනවරම කියන්නෙ ජනවරමට, තේරුම් අරන් මහමැතිවරණයේදී ක්‍රියා කරමු.
    මාලිමාවට ශක්තිමත් ආණ්ඩුවක් !

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ชั่วโมงที่ผ่านมา +13

    මන් නම් කවදවත් නිදි මරන් දේශපාලන කතා අහන් නෑ.එට් සිරස 🔻සටන බැලුවා ....අපේ රටේ වාසනාව ට අපිට ලැබුනු අපේ ආදරණීය ජනාධිපති ....🧭🙏💖 අන්තිමට හරිම හැගීම් බරඋනා ඒ අන්තිම ටිකට 😢🙏💖💖💖💖💖

    • @pineapple2957
      @pineapple2957 ชั่วโมงที่ผ่านมา +2

      මමත් 😅

  • @nimu9175
    @nimu9175 40 นาทีที่ผ่านมา +3

    සුවපත් උදෑසනක් සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.ජනතාව ගැන හිතන ජනතාවට ආදරේ කරන ජනපති කෙනෙක් ලැබීම රටේම වාසනාක්. .ස්තුතියි ඔබට .
    උතුම් තෙරුවන් සරණයි !❤

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq ชั่วโมงที่ผ่านมา +10

    Akd ප්‍රමක මාලිමාවට දිපු ජන්දේ ගැන ආඩම්බරයි අනුර අපට විශ්වාසයි ❤❤

  • @u_gamage7728
    @u_gamage7728 2 ชั่วโมงที่ผ่านมา +9

    විශිෂ්ටයි ඔබගෙ අදහසක් !🇱🇰🇳🇿

  • @rohanranjith6308
    @rohanranjith6308 ชั่วโมงที่ผ่านมา +16

    මීට පෙර මෙරට සිටි කිසිදු ජනාධිපතිවරයෙක් ගෙන් මෙවැනි ජනතා සිත් ගත් සංවාදවාදයක් දක්නට ලැබී නැහැ. ඇත්තටම ජනාධිපතිතුමා අසන ප්‍රශ්නවලට ඉතා නිවැරදි ගනන් හිලවි සහිතව කිසිදු ලිපි ලේඛණයක් නොබලා අදහස් දැක්වූ ආකාරයෙන් පෙනී ගියේ ඔහු ඇත්තටම ඇවිදින ලේඛණාගාරයක් ලෙසයි.

  • @dr.d.mallikarachchimallika2779
    @dr.d.mallikarachchimallika2779 ชั่วโมงที่ผ่านมา +21

    භාරත--- අනුර සටනින් දිනුම්- මාරයි- මෙන්න ජනාධිපතිවරැ- අනුර සැප්තැබ්බර් 21 සටනින් දින්නා--අනුර නොවැම්බර් 14 ත් සටනිනුත් දිනනවා- මේ සටන වැඩසටහනිනුත් දින්නා- සිරසේ මේ වැඩ සටහනින් අනුර තවත් ආසන 20ක් 30 ක් දිනාගත්තා- සිරසට ස්තූතියි- මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි පේරාදෙණිය ව්ශ්ව්ද්‍යාලය

  • @thejagunasekara6190
    @thejagunasekara6190 ชั่วโมงที่ผ่านมา +6

    ඊයේ රෑම හිතුවා අද උදේට මෙහෙම අහන්න පුලුවන් වෙයි කියලා .🎉🎉❤

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna ชั่วโมงที่ผ่านมา +18

    ජනාධිපති පුදුම මනුස්සයෙක් ,ඔහුට මිනිසුන් බොක්කෙන් ආදරෙයි

  • @sinethsandaruwan7791
    @sinethsandaruwan7791 57 นาทีที่ผ่านมา +15

    ඔයා කියනකම් සජිත් එහෙම ආවා කියලා දන්නේ නෑ 😂😅

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 ชั่วโมงที่ผ่านมา +11

    අනුරාභිවන්දනා......අැත්ත,අනුර කියන්නෙ,වන්දනීයවු....පූජණීයවු....අභිමානණීයවු.....විශ්වයේ පුදුමාකාර නිර්මාණයක්.❤❤❤❤❤❤❤

  • @UserKGFJohnson
    @UserKGFJohnson 2 ชั่วโมงที่ผ่านมา +12

    අපි අනු රට . අනුර අපිට . 🧭🧭🧭 ට ❤❤❤.

  • @Sandakathmini01
    @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +9

    මීලඟ පාර්ලිමේන්තුව මාලිමානුවන්ගෙන් පුරවන්න අමතක කරන්න එපා.
    💗

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 ชั่วโมงที่ผ่านมา +6

    Anura kumara sahodaraya kiyanne honda minisek. Very good leader. Good Prasident ❤❤

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 ชั่วโมงที่ผ่านมา +9

    ඔව්..අපි නිදිවරාගෙන ආසාවෙන් බැලුවා ...

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 ชั่วโมงที่ผ่านมา +24

    අනුර කවදාහරි දවසක නෙල්සන් මැන්ඩෙලා වගේ ලෝක පූජිත වෙනවා අනිවා...

    • @AmaliPathirana
      @AmaliPathirana ชั่วโมงที่ผ่านมา +3

      එය අපේ පැතුමයි.

    • @sudarmabandara2449
      @sudarmabandara2449 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @SujeewaLekamalage
      @SujeewaLekamalage ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

    • @SujeewaLekamalage
      @SujeewaLekamalage ชั่วโมงที่ผ่านมา

      නොබෙල් තෑග්ගටත් යමු ..❤❤

  • @TaraG673
    @TaraG673 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තමයි භරාඉඒ කොටසට මටත් අවංකවම සතුටක් වගේම හරිම අව්‍යාජත්මක බවත් දැනුනා ❤❤❤❤

  • @deepaniajantha1570
    @deepaniajantha1570 2 ชั่วโมงที่ผ่านมา +10

    සුබ දවසක් වේවා හැමෝටම.සටනත් එක්ක තවමත් නිදිමතේ ඒත් සතුටින්.

    • @ashokawithanage8216
      @ashokawithanage8216 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් ඒකනම් ඇත්ත.සුවබර නින්දක් ලැබුවා .අනගතය,රට ගැන ආදරෙන්💖

  • @gnanadhaja5848
    @gnanadhaja5848 ชั่วโมงที่ผ่านมา +10

    පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 ชั่วโมงที่ผ่านมา +8

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... මාලිමාවට ආසන 150 ට වැඩියි.....

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ชั่วโมงที่ผ่านมา +7

    Bharatha Aiye,
    AKD honda manussayek
    🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭

  • @SUSATRADE
    @SUSATRADE 2 ชั่วโมงที่ผ่านมา +12

    සටන බලලා භාරතගෙ හෑල්ල අහන්න ආවා සටන බැලුවා ඒක නම් වෙනම එකක් බලන්න සටන

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 41 นาทีที่ผ่านมา +3

    බොහොමයක් ඉස්තුති භාරත මහත්තයා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏 නියම පැහැදිලි කිරීමක් ❤❤❤

  • @gmeye6503
    @gmeye6503 28 นาทีที่ผ่านมา +6

    ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත,තමන්ට ලැබුණු ජන වරම සහ ඒ විශ්වාසය ආදරය මහින්ද පාවිච්චි කරේ තමන්ට දියුණු වෙන්න..මහින්ද යුද්ධය අවසන් කොට මේ රට පාලනය කරපු ආකාරය අන්තිම අප්‍රසන්නයි..තමන් සහ තම පවුලේ සිතුම් පැතුම් ගැන මිස රටේ පොදු ජනතාව⁣ගේ සිතුම් පැතුම් අනුව ක්‍රියා කරේ නැත.යෝෂිත නම් තම පුතා ගේ සිතුම් පැතුම් වෙනුවෙන් කර වු විකෘතියන්..ඔහු එංගලන්තයේ යවලා හරියාකාරව ඒ ⁣පාඨමාලාව අවසන් කරාද?
    එකෙන් වුනේ දක්ෂතා තියෙන නිළධාරියෙකුගේ අවස්ථාව නැති කිරීමයි.ශිරන්ති ව⁣ගේ අය මේ රටේ මහජන බදු මුදල් කොයි තරම් නාස්ති කරාද..
    විදේශිය සංචාර වලට සහභාගි වෙද්දී කොයි තරම් පිරිවරක් ඇය සමඟ ගියාද...රනිල් කියලා වෙනසක් නැ....මේවා මතක් වෙද්දී මේ රට මෙහෙම හරි ඉතිරි වෙච්ච එක ගැන අපි සතුටු වෙන්න ඕන

  • @lalithupalipolgolla9958
    @lalithupalipolgolla9958 ชั่วโมงที่ผ่านมา +10

    yes ...ඇත්තටම ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම නිහතමානි පුද්ගලයෙක්. ඔහුගේ පැවැත්ම, මිනිසුන්ට ආමන්ත්‍රණය කරණ පිළිවෙළ විශිෂ්ටයි.

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 43 นาทีที่ผ่านมา +8

    අවංකෙන් සිරස ලස්සනට කරා

  • @SunilPgamage
    @SunilPgamage ชั่วโมงที่ผ่านมา +6

    බලාගෙන හිටියේ සටන ගැන මොනවා හරි කියනකල්❤❤❤❤

  • @ravindradesilva811
    @ravindradesilva811 2 ชั่วโมงที่ผ่านมา +16

    අනුරගේ සටන බැලුවට සජිත් interview ඒක ගැන කිසිම අවබෝධයක් නෑ බැලුවේත් නෑ බලල වැඩකුත් නෑ.
    දීපු චන්දෙ ගැන සතුටුයි.
    මන්ත්‍රී වැටුප වැඩි විය යුතුයි ඒ ගැන ඔබගේ මතයට එකගයි. Private companies වල වගේ හොද salary, fuel දිය යුතුයි.
    මාලිමාවට ජයවේවා 🧭❌🧭❌

  • @DhammaLokahimi-wl9sx
    @DhammaLokahimi-wl9sx ชั่วโมงที่ผ่านมา +7

    අපේ ජනාධිපති සහෝදරයා ගැන් අපිට සතුටුයි ආඩම්බරයකි

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමාගෙ විග්‍රහ හොදින් අවබෝධ කර ගෙන දේශපාලනය ගැන ගොඩක් දේ ගැන දැනුවත් වුනා ...දේශපාලනය එපාම වෙලා තිබුණේ ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @gmeye6503
    @gmeye6503 42 นาทีที่ผ่านมา +9

    අයියගෙන් අහලා කියන්නම් කියලත් කියපු හිටපු ජනතාධිපතිලා හිටියා😅

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi ชั่วโมงที่ผ่านมา +12

    %3නේ මා ගැන ඇත්තේ මහත් වු අබිමානයකි ජැය වෙවා මවුබිමට

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 53 นาทีที่ผ่านมา

      ඔබට හිස නමා අපචාර කරනවා❤❤❤

    • @MrGeethgeeth
      @MrGeethgeeth 37 วินาทีที่ผ่านมา

      මට ත් එහෙමයි. යුතුකම් ඉටුකලා වගේ දැනෙනවා. 3% කොටස්කාරයන් වීම අපට ආඩම්බරයක් .

  • @nalindasaman7178
    @nalindasaman7178 34 นาทีที่ผ่านมา +7

    අනුර ජනාධිපතිතුමා නිමයම නායකයෙක් ❤

  • @IsuruSathsara93
    @IsuruSathsara93 38 นาทีที่ผ่านมา +9

    මගේ වගේම සිරසෙ සුරංගගෙ ක්‍රෂ් එකත් රටේ බහුතරයකගේත් අනුර තමා❤❤❤

  • @chamildiss
    @chamildiss 2 ชั่วโมงที่ผ่านมา +6

    අපෙ රජතුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 ชั่วโมงที่ผ่านมา +6

    Api okkoma ekathuwela lassana ratak hadamu Bharatha sahodaraya ❤❤

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 ชั่วโมงที่ผ่านมา +8

    අපේ පුතා කවදාවත් දේශපාලන වැඩසටහන් බලන් නෑ .ඒත් අනුර ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණය ට පෙර සටන හා ඊයෙ සටන ඉවර වෙනකන් බැලුවා තරුණයො ඔහුට කැමති යි සහ ඔහුගේ කතාවල ගන්න දෙයක් තිබෙනවා

  • @dhanushkagamage1181
    @dhanushkagamage1181 2 ชั่วโมงที่ผ่านมา +5

    This is a true statement and we all felt that way
    Anura truly wants to change the country for better future

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 28 นาทีที่ผ่านมา +2

    ජයවේවා මාලිමාවට ජයවේවා

  • @VIRULTHENUJA
    @VIRULTHENUJA ชั่วโมงที่ผ่านมา +14

    මේ රට හදනවනම් අනුරම විතරයි එච්චරයි

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s ชั่วโมงที่ผ่านมา

      ඇඩෙනවා

  • @surathiramzee9847
    @surathiramzee9847 ชั่วโมงที่ผ่านมา +5

    Good morning Mr.Baratha Sir. Thanks for the lectures. Allah gift that ever body likes him.Hope he will carry on very smoothy as aPresident.He is strong leader. May Almighty Allah bless you and Mr A K D.🎉🎉🎉🎉🇱🇰👍

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ชั่วโมงที่ผ่านมา +6

    අනුර 💖භාරත💖💖💖💖💖👍😍🌎

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 2 ชั่วโมงที่ผ่านมา +15

    අනුරට ආදරය කරන මිනිස්සු
    අනුර යන දවසටත් ඒ වගේම ,ඊටත් වැඩියෙන් ආදරය කරන්නට,
    ඒ වෙනුවට ඔහුට පැවරී ඇති භාරධුර වගකීම හරිහැටි ඉටුකරන්නට අවශ්‍ය ශක්තිය පාර්ලිමේන්තු ජන්දයේදී ලබා දෙමු ..
    පාර්ලිමේන්තු 3/2
    බහුතරය මාලිමාවට ලබා දෙමු ...
    අනාගත ජයග්‍රහණ වෙනුවෙන් මාලිමාව දිනවමු ..❤❤❤

  • @nimnimalshani3276
    @nimnimalshani3276 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤ good morning.supiri .AkD ❤️ me rata hadanawamai

  • @theresaperera9561
    @theresaperera9561 ชั่วโมงที่ผ่านมา +6

    good morning . have a bless day. waiting to listen to your speech. thank u sir

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 50 นาทีที่ผ่านมา +4

    ජයවේවා ❤❤❤❤j❤❤❤❤❤jayawewa❤❤❤❤ausha බොහොම වේවා ❤❤❤❤❤❤malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @pathiranakaldera
    @pathiranakaldera 51 นาทีที่ผ่านมา +3

    මම ටිකක් අසනීපෙන් යින්නෙ ඒත් ඔබ තුමාගේ වැඩ සටහන බ්ලන්න් ආවා

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 2 ชั่วโมงที่ผ่านมา +5

    සුභ උදෑසනක් නීතිඥ මහත්මයා

  • @FazmiZubair
    @FazmiZubair ชั่วโมงที่ผ่านมา +3

    Valueble & Great speech.. Very happy to hear your speech.. God bless you. Malimawata Jayawewa

  • @asokananayakkara3105
    @asokananayakkara3105 31 นาทีที่ผ่านมา +1

    පරිපූර්ණ නායකයෙක් තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා

  • @RCk1991
    @RCk1991 ชั่วโมงที่ผ่านมา +12

    සජිත් අවාද කියලවාත් දන්නෑ😂

  • @chandimamaduwanthiamarathu1637
    @chandimamaduwanthiamarathu1637 ชั่วโมงที่ผ่านมา +7

    ඒ වැඩ සටහනේ අන්තිම විනාඩි කීපය ❤️ ඒක කියාගන්න බැරි හැගීමක් ❤️

    • @priyantharanuluge6402
      @priyantharanuluge6402 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @sunithafernando7638
      @sunithafernando7638 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම ,හිතට විශාල සැනසීමක් ඒඅවසන් කොටස .රටේ දරුවන්ට ලස්සන රටක්.

    • @smartgadgets1256
      @smartgadgets1256 39 นาทีที่ผ่านมา

      ඇස්වලට කදුළු ආවා අපේ නායකයා

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me ชั่วโมงที่ผ่านมา +5

    excellent speech ❤❤❤❤❤❤❤

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon 2 ชั่วโมงที่ผ่านมา +6

    Good morning 2 natama balanhitiye enakan❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge ชั่วโมงที่ผ่านมา +6

    අනුරාභිවන්දනා නෙවෙයි භාරත සහෝදරයා ඔබ හැමදාමත්. හදවතට
    නොව බුද්ධියට ඉඩදී සත්‍යවූත් භෞතික වූත් වටිනා අදහස් දැක්වූ සාධාරණ
    පුද්ගලයකු බව මොලේ තියෙන උදවිය
    දන්නවා ඇති.

  • @tuancassim2168
    @tuancassim2168 ชั่วโมงที่ผ่านมา +8

    භාරත ඹයා කියන පාර්ලිමෙන්තුව බලය 113 ට වඩා NPP එක ගන්න ඹිනේ අනුර පොරන්දුව දෙවල් කරන්න නමි එ් නිසා මහජනතාව පැහැදිලිව භෞවතරය දෙන්නම ඹිනේ!

  • @RCk1991
    @RCk1991 ชั่วโมงที่ผ่านมา +8

    හදවතට කතා කරන ජනාධිපති

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 39 นาทีที่ผ่านมา +8

    සජිත් එහෙම වැඩසටහනකට ගියාද.. මේ කියනකන් දන්නෙ නෑ..

  • @sampath2364
    @sampath2364 ชั่วโมงที่ผ่านมา +3

    we listened to anura. Its like meditation

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ชั่วโมงที่ผ่านมา +10

    අනුර රට ගැන හොද කියවීමක් තියෙන මිනිහෙක්

  • @H4NNIBAL_LECTOR
    @H4NNIBAL_LECTOR ชั่วโมงที่ผ่านมา +7

    මහදැනමුත්තගේ චැනල් එකටත් ඇවිත් තිබ්බෙ පුතානො.😂🎉
    ඒකෙන් මට මාර විදියට රිදුනා ඈ සීයේ 😅😹

  • @amaaaaa_444
    @amaaaaa_444 2 ชั่วโมงที่ผ่านมา +12

    මං අද දැනගත්තේ සජිත් ආවා කියලා..වැඩසටහනකට😂😂😂

    • @Amzta1234
      @Amzta1234 2 ชั่วโมงที่ผ่านมา +1

      😂

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 3 นาทีที่ผ่านมา +1

    භාරත අයියගේ හෑල්ල තමයි ඉතින් සුපිරි යක් ❤❤❤

  • @anjaleeperera6692
    @anjaleeperera6692 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤
    Very good morning to both of you ❤❤❤❤❤thank you ❤❤❤❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 ชั่วโมงที่ผ่านมา +4

    Good morning my dear Mr bharata tennakon
    ❤❤❤❤❤

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 7 นาทีที่ผ่านมา +1

    ජනාධිපති සහොදරයා ,ඔබතුමා මිලියන ,බිලියන සංඛ්‍යා මතකින් කියන ගමන් ඔය ඉන්න හයදෙනා දෙස බලමින් කියනවා ...ඔබට මතක ඇති ...කියලා කාටද දෙයියනේ ඔහොම මතක තියාගන්න පුලුවන් .ආදරෙයි සහොදරයා ඉහලින්ම ,මට දැනෙනවා ඔය ඉන්න අයට ඔබතුමා සමග තර්ක නැහැ .එයාල උත්සාහ කරන්නෙ ඔබතුමා පිලිබදව තව දුරටත් මහජනතාව ,දැනුවත් කිරීමටයි .

  • @sameerasameera3149
    @sameerasameera3149 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා 💞💞💞💞

  • @gayanmalika1733
    @gayanmalika1733 42 นาทีที่ผ่านมา +3

    well done bharatha!!!!!!!!

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 23 นาทีที่ผ่านมา +1

    ❤🎉❤🎉❤🎉
    Jayawewa NPP ❤️ ♥️ ❤🇱🇰🇱🇰🇱🇰
    Jayawewa Sri Lanka ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @ASrikanthi
    @ASrikanthi 56 นาทีที่ผ่านมา +4

    Anura Kumara Disanayaka kiyanne hari avanka minisek,api Anurata bohoma aaderei ape weeraya,jayawewa,Rata Anurata baarai,apith anurata,❤

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි ඔබතුමාට

  • @kumaKsmk
    @kumaKsmk ชั่วโมงที่ผ่านมา +7

    High capacity..high endurance level ..AKD is on a different level..

    • @kusumsalgado1777
      @kusumsalgado1777 ชั่วโมงที่ผ่านมา +1

      True! His patience and endurance is great!

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 ชั่วโมงที่ผ่านมา +7

    ජනපතිතුමාගෙ සහයට මාලිමාවෙන් ශක්තිමත් ආණ්ඩුවක් හදා දෙමු

  • @gihanserasingha3317
    @gihanserasingha3317 ชั่วโมงที่ผ่านมา +9

    1.30 ට වැඩසටහන බලලා ඉවරකරලා උදේ 6.30 ට විචාරයකුත් රෙකෝඩ් කරලා TH-cam දානවා කියන්නේ මූ නං මිනිහෙක් වෙන්න බෑ, 😅❤