Yes nirvana way is for good mind hearted persons So this all clear words for their's nirwana way...Godak pin , maga adhi gamanaya kara nirvanayatama pathwewa...ගොතම සමන බුදුපියාණන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!! 🙏🙏🙏🙏
Yes v true magadhi language for nirvana ......So magadhi language and sinhalese language same but now we only use one side because we know that what we want to use words for nirvana .......thank you very much all cleared .......godak pin vishva shakthiye ashirvada wewa ....
@@kularathnakodithuwakku8823 We all agree with our tripitaka So how it wrong? No problem if we all can undustand clear words it is our true thing ..thank your informations ....but we don't follow any wrong things in wrong things.
Yes indian's people also know well .they can undustand well in this roofs but some against people try to tell lies for wrong ways ....if all people can search real in proofs ,they will try to follow real clear way for nirvana.
ඉතාම පැහැදිලි සිසිර මහත්මයා.අපි වගේ සාමාන්‍ය ඉගෙනීමක් තියන අයට වැටහෙන විදිහට මේව පැහැදිලි කරල දෙන ඔබතුමාට බොහොම පිං.
මොකද භාෂාවක් ගැන හරියට ඉගෙනගත්තෙ නැතිනම් අපිට දර්මයක් ඉගෙන ගන්න අමාරුයි.
සුවපත් වේවා...
නියමයි මහත්තයා ඔබතුමා මේ මහන්සි වෙන්නේ මිනිස්සුන්ට සත්‍යය අවබෝධ කර දෙන්න ඔබතුමා මේ ආත්මෙදිම නිවන් දකිත්වා!!!!!!"
Yes nirvana way is for good mind hearted persons So this all clear words for their's nirwana way...Godak pin , maga adhi gamanaya kara nirvanayatama pathwewa...ගොතම සමන බුදුපියාණන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!! 🙏🙏🙏🙏
ඔබතුමාලාට අනේක වාරයක් පිං. ඔබතුමා කියන දෙය හොදට තේරුම්යනව. බුදුසරණයි
මත් දබදිව වදින්න යන්න හිතා ගෙන හිටියේ එත් දැන් යන්නෙ නෑ අපරාදේ ඉන්දියාවේ මහා පොළව ඉබින්න සල්ලි වියදම් කරගෙන යන්නෙ මගේ මේ මව් බිම් බුදු සුවද දර්මය සිසිලස පිරිලා තියනවා සත්තයි බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි 👏👏👏👏
ඔබ තුමන්ලාට නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවායි අධිෂ්ඨානය කරමි සියලු ලෝක සියලු සත්වයන් සුවපත් වෙිවා
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සිරි සද්ධර්මය,
දැනගත්විට බුද්ධ දේශය කොහෙද බුද්ධ භාශිතය කුමක්ද කියන එක වැටහෙනවා. ඔබ දෙපළට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා !!!
මෙවැනි වැදගත් කරුණු වලින් අපව දැනුන්වත් කරන ඔබ සැමට ම දීර්ඝායු වේවා. තව තවත් කරුණු වලින් අපව දැනුන්වත් කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි
ස්තුතියි සිසිර මහත්මයා. ඔබේ උත්සාහය අගයමි. වසර 5 ටත් වැඩි කාලයක් ඔබතුමා මේ සත්‍ය ජනතාව අතරට තහවුරු කරන්නට උත්සාහය ප්‍රසංශනීයයි නමස්කාර පූර්වකව අගයමි. අපි දන්නා විදියට බුදුන් වහන්සේවත් අගැයීමට ලක්වූනේ පසුවයි. වර්ථමානයේ නැතත් කවදාහරි ඇත්ත තහවුරුවනවාමයි.
1948 සිට මෙිවන තෙක් මෙි රට පාලනය කල පාලකයින් ඇතුළු රාජෘ නිලධාරින්ද සහතිකලත් ඔළුබක්කන් නමැති ආචාර්ය මහාචාර්යවරැන් කියන්නේ බලු බෙටිටක් මත තිබු නොදිරවපු කොස් ඇටයක් වගේ කතාවක්.අදොා්මැයි තොපේ ඇහැ වෙචිච, කණ වෙචිච අධ්‍යාපනය.
මේ වගේ උගතුන් ඕන තරම් ඉන්නව පිස්සෙක් මූ නම්
පිං වන්ත මහත්මාණනි , ඔබ තුමන්ලාගේ මේ කරුණාබර උත්සාහය ,කිසිදා අපතේ නොයනු බව ඒකාන්තය . පිං වන්තයෝ මේ දෙසුම් අසන්නට පිපාසිතව සිටින තාක් කල් ....සත්‍ය ජය ගනී......
😂😂
ඔබ දෙපලට දීර්ඝ ආයුෂ හා සුවපත් භාවය ලැබේවා.🙏🙏🙏
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම සත්‍යයකි . එයට මගේ ප්‍රණාමය . බුදුසරණයි
අපේ රටේ මගධ රට තිබුනු බවට තිබෙන සෙල්ලිපිය ගැනත් ඔබ තුමාගේ ඊලග වැඩසටහනෙන් බලාපොරොත්තු වෙමි. සුවපත් වේවා.
දීර්ඝායු වේවා ඔබ සියලු දෙනාට !🙏
අනේ සාදු සාදු සාදු!!!! මෙච්චර කාලෙකට මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නයක් අදයි නිරාකරණය වුනේ. මාගධී බසට අකුරැ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අදයි වැටහුණේ. සිසිර මහතාණෙනි ඔබට අනේක වාරයක් පින්. ඉතා පැහැදිලි විග්‍රහයකි.
U
මගධී බසෙහි නිවැරදි සුල මුල
පසක් කොට දුන් ඔබ දෙපල
සුවපත්වේවා!!!
සත්‍ය හෙළිදරව් කිරීමට කැප වී උනන්දු වී කටයුතු කරන ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි... සුවපත් වේවා...!!! පරම නිබ්බාන සුවයෙන් සැනසීම ලබත්වා...!!!!
Oba thumanla hakitharam karunu hoyala visthara karanna
🙏
ධර්මය සත්‍ය අවබෝධ කරලා දෙන මේවගේ නාලිකා වලට මඩ පහරවල් එල්ල කරන මහචාර්‍ය සමාචාර්‍ය් උගත් විද්වතුන් ගෙනල්ලා සිසිර මහතා වැනි බුද්ධිමතුන් සමග සංවාදයක් පවත්වන්න ජනිත් අප ඔබ සමගයි තෙරුවන් සරනයි
Nawarathna gamage තෙරුවන් සරනයි dewi phitay ඔබ සියලු දෙනා ටම ජය වෙවායි පතන වා
ඔබතුමන්ලාගේ මේ කැපවීම සිය දහසක් මිනිසුන්ට සත්‍ය වටහාගෙන මේ සසරින් මිදී නිදහස් වීමට උපකාර වන බව නියතයි.ඔබලාට පරම නිබ්බාන සුවය උදා කර ගන්නට ඉක්මනින් හැකි වේවා !
සියලුම මනසක් ඇති අයට විද්‍යා උදපාදි වී අවිද්‍යාව දුරුවී අවබෝධයට පත්වේවා. 🙏🙏🙏
ස්තුතියි ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්, අහෝ කවදා මේ සත්‍යය ජනගත වේවිද නැවතත් මේ හෙළය තුළ? ඔබ දේපල කාලයක් තිස්සේ මේ සත්‍යය වටහදෙන්න ගත් උත්සාහයට බොහොම ස්තුතියි, ඉක්මනින් නැවත හමුවෙමු තවත් වැඩසටහනකින්, ඔබ දෙපලට නිදුක්, නිරෝගී සුවය ප්‍රර්ථනා කරමි. බුදුසරණයි!!!
සුවපත් වේවා ❤️
පාලි භාෂාවත් අප රටේ ස්ථවිරවාදී භික්ෂූන් වහන්සේලාගේ නිෂ්පාදනයක්මයි
සිසිර මහත්මයා; විශිෂ්ථ , පැහැදිලි, අපුරැ විස්තර කිරීමක්. අැත්ත ඒලිදැක්ම මහාචාර්ය පට්ටම් වලින් වහන්න බැරිබව මුලු ලෝකයම පිලිගනීවි ඉතාම ඉක්මනින්. ජනිත් මහත්මයා අැතුලු සම්බන්දවුන සියලු දෙනාටම තෙරැවන් සරණයි.
ජනිත් ඔබ හා සිසිර මහතා එකතුවී මේ කරන සේවයට බොහොම සුතුතියි රට වෙනුවෙන් ඒ වගේම මේ සම්බන්ධව ලියවුනු සියලු පොත් පත් සැම කොනකුටම ලබා ගන්න කියවන්න අවස්තා හදන්න PDF විධියට හෝ මෙම ඉතියාස හා බෙෘද්ධ පොත් පරෟයේෂණ ග්‍රන්ථ ලබාගන්න ක්රමයක් හදන්න එතෙක් මේ ව්‍යායාමයට සැබැ ශක්තිය නොලැබේවි
දර්මය දැක්කෝත් ඛුදුන් දකියී ඛුදුන් වහන්සේ උපන් ජනඛුද්ධීපයද දකී ඔබ තුමාට දීරගායුෂ පතමි ඛුදු සරණයි
උගත් පන්ඩිතයන්ට ඒදන්ඩෙ යන්න බැහැයි කියා පැරණි කියමනක් තියනවානේ මහත්වරුනේ , ඒකයි ඔය අදුරේ අතපතගාන්නේ උගත් කම ලෝකයාට පෙන්වන්න . සිසිර මහත්තයෝ ඔබතුමාගේ පැහැදිලි කිරීම අගෙයි...අගෙයි.... අගෙයි..👏
ඉස්තුතියි සුවපත්වෙව.🙏
පැහැදිලිකිරීම ගැන ඉතාමත් ආඩම්බරයි ටෙරුවන් සරනයි 🙏🙏🙏.
එකනම් නිවෙරදියි කියල බොහොදෙවලින් වෙටහෙනවා එත් මේක අපේ හාමුදුරුවරුන්ටත් නොවෙටහෙනෙකනේ පුදුමේ හෙමෝම මෙපිලිබන්දව ගවේෂනත්මකවදෙකිය යුථුඉ එය නිවෙරදි ඔබලාට බොහොම පින් තව තවත් මෙවෙනිදේ එළිදක්වන්න ඔබලාට ශක්ටියධෛරුය ලැබෙනවා සත්තඊ ..දීර්ගයුවෙවා
ඔබතුමන්ලා දෙපළට කායික මානසික නිදුක් නීරෝගි බවත් චිර ජීවනයත් අදිටන් කරමි.
Yes v true magadhi language for nirvana ......So magadhi language and sinhalese language same but now we only use one side because we know that what we want to use words for nirvana .......thank you very much all cleared .......godak pin vishva shakthiye ashirvada wewa ....
Sathya katha karana oba thumata mage namas karaya wewa 🙏🙏🙏
බුදු හිමි දේශනා කළ බස මාගධී වන බව
දැන ගත යුතුය හෙළයේ පුතුති එය අපේ මුල් බස වන බව
මහ සඟ රුවන දහම් පද පෙලින් පෙළ ගෙන ආ බව
සිහිවන විට දැනේ හදවත සිසිල් වන බව
😂😂😂😂අනෙ මේ ඕයි
Mr Sisira excellent explanation . I was hunting the answer for this question. To day I got it . Thank you
Sathya heli වේවා.budusaranai ඔබ දෙදෙනාට
ස්තූතියි පැහැදිලි කලාට ඉන්දියාවට වන්දනා චාරිකා ගෙනියන ව්‍යාපාරිකයන්ගේ පිරිස් යූටියුබ් තුල ගොඩක් අය නොමග යවනව බුදුන් කතා කල මාගධි බස ඉන්දියාවෙ ප්‍රදේශයක කතා කරන බව පවසමින් නමුත් මට ඉන්දියාවෙ පිරිස්ම කීව එය මාගධි බසට සමාන නොමැති බවත් එය වෙනම භාෂාවක් බවත් ඔවුන් පවසනවා
Dan purudu karala gannawa athi.
@@kularathnakodithuwakku8823 namuth magadi thripitakayema athulath nama nisa venas karanna bariwela.magadi yanu nirvanaya soyayana thanaththage margaye adhigamanayai.eya pahadili karaganna puluwan samma vachanaya magadi bashawa thula artha dhamma nirukthi patibhana dakvima....meya dahama thulinma pamanai vigraha karaganna puluwan ......godak pahadili una lokoththara margayehi mehi pahadilikirima.
@@kularathnakodithuwakku8823 We all agree with our tripitaka So how it wrong? No problem if we all can undustand clear words it is our true thing ..thank your informations ....but we don't follow any wrong things in wrong things.
Oba siyalu denatama niweradi de janathawata ediripath kirima gena .
Samata theruwan saranai.
මහාචාර්යවරුන්ට ධර්මය තේරෙනවානම් අනුන්ගේ නිවන වාහන ආනන්තරීය පාප කර්ම කර ගන්නේ නැහැ. මම හිතන්නේ බොහෝ අයට තවම වැටහිලා නැහැ කරන පාප කර්මයේ බැරෑරුම් කම.
අපේ පින්වත් මහතාණනි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹👌👌👌👌
beautifully arguably explained well sadhu sadhu sadhu විද්‍යා උදපාදි වී අවිද්‍යාව දුරුවී අවබෝධයට පත්වේවා. 🙏🙏🙏 සුවපත්වේවා!! niduk wewa may attain bliss of nibbana
Yes real magadhi language is very clear language in that things ....v cleared
Oba Thumanlata THERUWAN SARANAI.........
ජයවේවා අපි ඔබ සමගයි.
කවදානම් මේ ඇත්ත මිනිසුන්ට වැටහේවිද ඔබ තුමන්ලා දෙවිවරු
බුදුසරණයි ❤
🙏🙏🙏
Pinwath obathumata theruwan saranai
මට නම් පුදුම ආසාවක් මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන මේ අපේ රටේ ඉපදුන බවට සක්කි සදක් පේනවා දෙනවට ඔබ තුමන්ලා මත්‍රී බුදුන් දැක නිවන් දකිව ඒ ගමනේදී මටද මුණ ගෑසේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👏👏👏👏👏
Suwapathwewa
🙏🙏🙏
යථාර්ථය දැකීමට හැකිවේවා
ඔබ තුමාට ගොඩ ක් පින් ඉතාමත් ඔන්ද පහෙදිලි කිරිමක් ,
තෙරුවන් සරණින්, ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
බොහොම ස්තුතියි ඔබතුමාට මේ දැනුවත් කිරීමට .
All Of Them Suvapathweva 🙏🙏🙏💐💐💐
සුද්දගේ දේකරපින්නාගන එමානිසිකත්වයෙන් ඉන්න උදවිය කෝමත් පිලිගන්නෑ.
ඒ අයට මේ කථා මිත්‍යයා දෘෂ්ථි විතරයි රොබින් කනින්හැම් යොදුන කිලෝමීටර් 10ක් කීව එදා එදා Fuhrer 17ක් කීව ඒව තමයි තවත් ඔවුන් කරපින්නාගෙනම මැරෙන්නෙ
මා ඉන්දියානු වන් සහ නේපල පකිස්ථානය බංග්ලාදේශය ආදි ආසියානු මිනිස්සු එක්ක රැකියා නිසා වාසය කරමි භාශාව කිහිපයක් දැනුම ලැබුවේ මි බුද්ධ භාෂිතය සිව් හෙළය තුල තිබුන බව පෙනේ අත්දැකීම් හා ගවේෂණ තුලින් දැනුම ලැබුවේ මි ❤❤❤ ඔබ තුමා පිලිගනිමු
සාදු සාදු සාදු සාදු සාදු සාදු
බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාව නමුත් මෙයට විරුද්ධව මත දරන අය කලබල නොවන්න බුදුන් ඉන්දියාවෙ ජීවත් වූ බවත් බුදුන් ඉන්දියානුවෙකු බව ත්‍රිපිටකයවත්, ඉන්දියානුවන්වත් නොකියයි
Yes indian's people also know well .they can undustand well in this roofs but some against people try to tell lies for wrong ways ....if all people can search real in proofs ,they will try to follow real clear way for nirvana.
අනෙ මේ යකො උන්වහන්සේ ඉන්දියාවේ උපන් බවට ඕනතරම් සාක්ශි තියෙන්නෙ පුරාවිද්‍යා ත්මක,සාහිත්‍ය මුලාශ්‍ර වල දැන් ආබාවය උනය්හ්.ජනප්‍රවාද තියෙන් නැති
ඒ නිසා උන් ට ඕක කියව කියව යන් ඕනා නැ ,ඒ රටෙ තැන් ලෙස ඒව රකිනව ,අනික ඉස්සර තිබ්බෙ සොලො මහා ජනපද ඉන්දියාවේ නෙමෙ 😂😂😂
අනිවාරයෙන් අපි මෙක කරන්නම ඔනි අපේ දේ අපිට ආඩමිබරයි.අපි ඔබත් සමග
තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!! දීර්ඝායුශ ලැබේවා ....දෙපලටම. පැහැදිලි කිරීම් ගොඩක්ම හොදයි
Budusaranai 🙏🙏🙏
Apita harima sathutui ape Gothama Samana budurajanan wahansege sathya pennum karanawata.api kawadath sathya samagai.
ඔබ දෙපලට බොහෝ පින්
ගොතම සමන බුදු සරණයි 💐☸🌹
ඹබට ගොඩක් පින්🙏🙏🙏
සුවපත් වේවා .......!!!
අද ඔය උගත්යැයි සම්මත ආචාර්යවරු මාගධී භාෂාවක් මොකක්ද කියලවත් දන්නෙ නැහැ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ දහම මතුකර අර්ථ ධම්ම නිරැත්ති පටිසංවිධා අර්තයන් විග්‍රහකිරීමෙන් පසු සහ බුදු පියානන් ධර්මය දේශනාකලේ මාගධී ශබ්ද සංඤා මගින් බව පෙන්වා දීමෙන් අනතුරැවයි මෙහෙම භාශාවක් තියෙවා කියලවත් ඔය අය දැනගත්තේ එතෙක් කිසිම කෙනෙක් මේ ගැන කථාකර නැත පෙල දහම පසුව පාලි බවට නමක් යෙදා බාවිතා කල බවවත් නොදන්නා ළදරැවන් තමයිි අද මාගධී ගැන කතාකරන්නේ මේඋතුම් බුද්ධ ධර්මය දැකගත් කෙනෙක් හැර මාගධී බස ගැන කවර කතාද?
සුවපත් වෙිවා....//
👏👏👏👏💐🙏
සුවපත් භාවය ලැබේවා.🙏🙏🙏
Bohoma sthuthi aiye
Good explanation…👍
🙏🙏🙏🙏🙏
Bhoma pin
Jayaweva!
Obathymnlata
Better lecture thanks somuch
සුවපත් වේවා!
සිඋහෙලය යලි පිබිදෙවා බුදුසරණ යි
එතකොට අයියේ මේ පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ ලිව්ව පාලි සාහිත්‍යය පොතේ තියෙනවා ඕය ගැන
ජය
Oba tumata yoda bala saktiya labawaaa 🙏🙏🙏🙏 ula urumaya saktimath karamu rata winsayata dana kalli walata budda balaya pannamu 🙏🙏💐🙏💐
අපේ උගත් යැයි කියන මහාචාර්ය වරු සුද්ද ලියලදීපු
ඉතිහාසය එලෙසම පවත්වාගෙන යාමට ඇප කැපවී කටයුතු කරනවා, සම්මතයෙන් උගත් නිසා හරි හෝ වැරදි එය පිළිගන්න පුරුදුවෙලා , දැන්වත් සත්‍ය දකින්න, නිකන් බැහැ සත්‍ය දකින්න නම් දහම තුලින් දැකිය යුතුයි, එය නැති නිසයි මහාචාර්ය වරු වරද්දගන්නේ,
ඒ අය දහම විග්‍රහ කරනව ලෞකික අර්ථයෙන්, ලෝකෝත්තර අර්ථය දන්නේ නැහැ , අහන් ඉන්න අය සිතනවා ඔහු හරි කියල, හැබැයි ඇතුලේ ඉන්නේ බටහිර සුද්දෙක් කියල බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ,හැබැයි එය තමයි ඇත්ත , ඉගෙන ගත්තේ සුද්දාගේ පොතින් ගත් දේ, මනසින් දකින්න , අපේම අය තමයි අපේ කම නැති කරන්නේ, එනිසා මහාචාර්ය වරු කරන්නේ මොකද්ද කියලා මනසින් සිතන්න, නිවැරදි කිරීමට සිසිර මහතා සහ ජනිත් මහතා කරන උත්සාහයට ජාතියේ උපහාරය පිරිනමනවා, සුවපත් වෙත්වා.
බුදුන් උපන් දේශය
Thanks for all
මහත්මය ඔබ නිවැරදියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba dennata dirgayu wewa
Neyamai සිසිර mhatmaya❤❤❤❤❤❤❤❤
දැන් ලංකාවේ පවතින බස කලවම් වෙලා තියෙන්නේ. පිරිසිදු සිංහල බස ඉගෙන ගත්තොත් පුරාතන සිංහල බස තේරුම් ගත හැකියි. පුරාතන හෙල බස දන්නේ නම් ඊට ගෑවී නොගෑවී යන හෙලයට උරුම මාගදී බස යම්තාක් දුරට තේරුම් ගත හැකි බව මට හිතෙනවා. ඒ වෙන මොකවත් නිසා නොවේ, මාගදී බස අපේ උරුමයක් නිසයි. 28 බුදු වරුන් වහන්සේලා ගේ මව පියා අගසවු උපස්ථායක ආදී අයගේ නම් අදටත් පවතින සිංහල නාමයන් හා සමාන උනේ කොහොමද? ඔබලා සැමට තෙරුවන් සරණයි.
මෙහි දෙවැනි video එකේ ලින්ක් එක දැනගන්න පුළුවන් නම් හොඳයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Kalu suddo suddanta wadaa bayaanakai akai aththa. Danatath mey helayata welaa thiyana aparaadaya penawa neda ?🙏
Dr. Punnaji thero explains "samma " as harmonious.
🙏🙏🙏🙏🌺🌺🌺🌺
Budun upan deshaya me hela deepayai
Pin athvava obat!!!!
🙏🏼🙏🏼🙏🏼🇱🇰
කොත්මලේ කුමාරකස්සප චීවරධාරියගේ ත්‍රිපිටක සංරක්ෂණ පනත දැන් උණ්ඩුකපුච්ජයේ හන්ගාගෙනලු
මේ උගත් කියන මෝඩ මිනිසුන් ඇයි මෙහෙම පරණ දේවල් මතක් කරලා සතුටු වෙන්නේ..මේවා කලාම සිත හැදෙනවද. සත්‍යය අවබෝධ වෙනවද..අඩු තරමේ සෝවාන් ඵලයට වත් පත් වෙනවද..මිනිස්සුන් ගේ කාලය කන කාලකන්නි නිසා මරණීන් පසු සතර අපායෙන් නිදහස් වෙන්න බැරිවන බව නුබලාට වටහා ගැනීමට සම්මා දිට්ඨිය පහල වේවා යැයි රාජකීය සෙංකඩගල ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු .තෙරුවන් සරණයි...
කාලය කා දැමීමක් වෙන්නෙ කොහොමද ඔයා කියන්නෙ මිනිස්ස් හැමවෙලේම.බණ භාවනා කරනව ධර්මය ඉගෙන්නගන්නව කියලද මේක කියන ඔයා අඩුම තරමෙ පන්සිල් පද පහවත් රකිනවද ,,,මේක කිව්ව කියල කාල කාදැමීමක් වෙන්නෙ කොහොමද ,,,අනික ම්‍රෙක කාලය කා දැමීමක්නම්.ඔයා ඇයි මේ විඩියො බලන්න වෙලාව නාස්තිකරන්මෙ ඒ වෙලාවෙත් බනක් භාවනාවක් කරන් ඉන්න තිබ්බනෙ
❤️❤️❤️❤️
යටපත්වී ඇති ඇත්ත යලි හෙළිදරව් කරමු.
Lankawe kopamana nam sellipi thiyanawada me pilibadawa thahauru karanna eka me siyalu dena piligatha uthui .ko indiyawe sellipi thiyanawada thahauru karanna.anith Karuna nam Lothura Budurajanan wahanshe desana karana lada Asuharadahasak darmaskandya thula me siyalla sadanwa athai mama viswasakarami.theruwan saranai.
අනෙ මේ ඕයි ඒ ක්‍රිපු 3න් පස්සෙ
Mechchara kal pura viddyawa kale. Aththa wahala boruwa pennapu aka thawath ayala karanne lankawe ethihasaya wenas karala lamai ge hith walata suddage boruwama pennawa ayala thamai sinhaly vinasa karanne okun thamai vijegen apuun parasuddata konda nawagana ennaun .
Pura viddywa enne maha un ta kohomath salli walata selenanun ...ane obathumalata godak pin me aththa athi satiyen ali karanawat siira magaththayatai janith matthayatai.. dirga aysa lebewa ape hela ethi hasaya aththa .siyalu denatama weta hewa.budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏
අද බුද්ධ ආගමේ හාමුදුරුවන් වහන්සලා නිකාවවලට බෙදිල අන්තවාදි ව ගැටුම් ඇතිකර ගන්නවා,, කෝ,, පැවිද්දන්ගේ සතර භ්‍රක්මවිහරන,කෝ ,,? සංව්වරත්වය,,කෝ,,,? නිහතමානීකම,,කෝ , ප්‍රතිපදාව,,, කෝ,, ඔබ සැම ප්‍රඥාවෙන් දකින්න,, , මෙලෙස මරාගන්නේ බුද්ධ ශ්‍රාවක යන්ද කියා මන්ද හේතුපල දහම දන්නා බුද්ධ ශ්‍රාවකයින් වහන්සේලා මොන භාධක ආවත් එකට එක කරන්නෑ සමහියෙන් වාසය කරනවා නොමැතිනම් හුදකලාව සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග අනුගමනය කරන වා වාද විවාද කරන්නේ රන්ඩු වෙන්නෙ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලා නොවේ, , බුද්ධාදි උතුමන් වහන්සේලා පනපිහිටවු පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිධ සාසනය විපරිණාමයට පත්ව හුදු ආගම් ඇදහිල්ල බවට පත්වු විට බුද්ධ භාශිතයේ වචන පදවැල් භාවිතා කරන භක්තිමත් බුද්ධ ආගම් යනු මෙයයි, වසර1800 කට පසුව නැවත ධම්ම නියාමයට අනුව මේ යුගයේ මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ පගලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ නැවත පනපිහිටවුයේ මේ උතුම් බුදුදහමයි,, නහීසීලවතං හෝතී උප්පජ්ජන්ති තතාගතා අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියා දේශනා කල පරියාප්ති සාසනය ට අනුගතවි නිවන් මග දැනදැක ගන්න පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට කාලය එලැබ ඇත,, සුවපත් වෙත්ව සුසිත් 0714413521 min of health ,, මේ ජාතියේම නිවන්මග හොයන පින්වත් මිනිසුන් siri dhesaye arutha හා බෝපිටියේ සදහම් පාසැල වඩසටහන පරිශිලනය කරත්වා සුවපත් වේවා ,,