Sundara Rathriyak - සුන්දර රාත්‍රියක් | Official audio album | Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • Sundara Rathriyak - සුන්දර රාත්‍රියක්
    Official audio album - Chamara Weerasinghe
    Song list
    සමාවෙලා 00:00
    සුන්දර රාත්‍රියක් 04:40
    ලෙන්ගතුකම 08:33
    පෙර සංසාරේ 12:27
    බිනර සඳට 16:46
    පාත දෙවුන්දර 21:31
    නුඹට පෙම්කළ 25:11
    අම්මලාගේ හිත හදන්න 28:29
    පුතුනේ නුඹට තැලුවෙ 31:31
    හිනහෙන්නට එපා 36: 31
    මල් පැලේ පහන 40:27
    ගැටබරු කන්දේ 44:31
    රන් හුයෙන් බැඳුනු 48:31
    ගාඩි කෙල්ලේ 53:21
    ----------------------------------------------------------
    Don't forget to subscribe to my channel to get more videos and updates.
    / chamaraweerasinghe_off...
    Follow me on Social media
    Facebook - bit.ly/chamaraweerasinghe_fac...
    Tik Tok - bit.ly/chamaraweerasinghe_tiktok
    Instagram - bit.ly/chamaraweerasinghe_ins...
    ------------------------------------------------------
    Official Streaming profiles
    Spotify - bit.ly/chamaraweerasinghe_spo...
    iTunes - apple.co/3uqM7Qj
    TH-cam - / chamaraweerasinghe_off...
    #chamaraweerasinghe #srilanka #songs
    www.chamaraweerasinghe.com
    © Chamara Weerasinghe. All Rights Reserved
    Unauthorized Copying, Downloading, Public Performances, and Telecasting is Prohibited.
    #chamaraweerasinghe #sinhalasongs #srilanka
  • เพลง

ความคิดเห็น • 207

  • @andy5499
    @andy5499 ปีที่แล้ว +313

    පොඩිකාලේ අම්ම එක්ක ගිහින් කැසට් එකක් ගත්තා.දන්නෙත් නැ වැඩිය.කඩේ අයියා දුන්නා මේක හොදයි කියල.එතකොට මම 4 වසරේ වගේ ඇති.කැසට් එකේ තිබ්බ චාමර අයියගේ නම්බර් එක මම ඒකට කොල් එකක් ගත්ත ඇත්තටම චාමරද බලන්න.හෙලෝ කියල කතා කරා එහා පැත්තෙන් මම ටක්ගාලා කට් කරා ලැජ්ජ නිසා...අවුරැදු 18 විතර පස්සේ මේක ආයේ දකිද්දි ඒක මතක් උනා.තාම කැසට් එක ගෙදර තියෙනව.❤️

    • @sanukanisal8140
      @sanukanisal8140 ปีที่แล้ว +6

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 11 หลายเดือนก่อน +1

      💖

    • @chinthakadimuthu65
      @chinthakadimuthu65 10 หลายเดือนก่อน +10

      සිරා ඒ කාලේ මාත් අහාපු සිංදු.. ඒ කාලේ අපේ අම්මාත් චාමර ,දමිත්,වේරලියද්ද , පර්පල් රේන්ජ් ,සන්ෆ්ලවර් ,නිව් මේලඩි,ෆැලැස් බැක් වගේ සිංදු පීස් ගෙන්නෙ... ඇහුවාත් එපා උනේ නෑ..🥺

    • @jana549
      @jana549 10 หลายเดือนก่อน +4

      Ekale idanma thibunada

    • @DilanLahiru-fw1ig
      @DilanLahiru-fw1ig 10 หลายเดือนก่อน +2

      😊😊

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 7 หลายเดือนก่อน +69

    පපුව දනව,,,මේ සින්දු ඇහෙද්දි,,,,,මේ තරම් ලස්සන හඬකට මොනව උනාද කියල,,,,කෝටි ගානක් මිනිස්සුන්ගෙ ආශිර්වාද අරන් ආපහු නැගිටින්න ,චාමර,,,,❤😢

    • @user-ho3ld7qp5v
      @user-ho3ld7qp5v 4 หลายเดือนก่อน +3

      චාමර අයියා ආපහු සනීප වෙලා එනවා..ආපහු අපි වෙනුවෙන් ගයනවා..
      විශ්වාසෙන් ඉන්න..❤❤

  • @asithachamara897
    @asithachamara897 7 หลายเดือนก่อน +26

    මගේ අවුරුදු 27 ටම චාමර අයියගේ සිංදු ටික ඔක්කොම අහලා ඇති මන් මුලින්ම ඇහුවේ ගුරු ගෙදරට සිංදුව එදා ඉදල අද වෙනකන් තාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරමට ආසයි ඒ සිංදු ටිකට මගේ ජිවිතේ තිය තාක්කල් මගේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ආදරෙයි අයියේ මැරෙන්ඩ කලින් එක පාරක් ඇස් දෙකෙන් දකින්ඩ තියනවන් මට ඒ ඇති ❤❤❤❤❤❤❤❤

  • @harshaninilusha5006
    @harshaninilusha5006 6 หลายเดือนก่อน +28

    ඇස් වහක් වැදුනද මන්දා...ඔය කටහඩට...ඉක්මනින්ම හොද වෙන්න චාමර....බුදුසරනයි.....❤❤❤

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 ปีที่แล้ว +62

    මට වයස දැන් 19 ✌️පොඩි කාලේ ඉදන් ගෙදර ඇහුනේ මේ සින්දු තමයි 🥺❤️🍃

  • @sumedharathnayaka5231
    @sumedharathnayaka5231 7 หลายเดือนก่อน +22

    චාමර අයියා...❤❤ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏ඒ කටහඬට තාම ආදරෙයි...❤❤❤❤❤

  • @pola8052
    @pola8052 2 ปีที่แล้ว +35

    ඒ කාලේ පට්ට නිදහස් ජීවිතයක් ගතකරෙ
    ආදරෙයි චාමර අයියා

  • @lakshankannangara3423
    @lakshankannangara3423 ปีที่แล้ว +23

    මේවා ඇහෙද්දි ආයෙත් ඒ අතීතයට යනවා. ඒ මතක එක්ක ඒ අතීතයේ ජීවත් වෙන්න තියෙනවා නම්❤❤

  • @udithamapalagama8834
    @udithamapalagama8834 ปีที่แล้ว +38

    චාමර අයියාගේ ඇල්බම් හැම එකම හරිම ලස්සන සිංදු තිබුණා..හදවතටම දැනුණා ඒ සිංදු, සුන්දර රාත්‍රියක් ඇල්බම් එක රිලීස් උනේ මගෙ මතකය හැටියට 2006 වගේ, අදටත් මේ සිංදු ටික ඇහෙද්දී ඒ කාලෙට මතකේ ඇදිලා යනවා.. ගොඩක් පිං චාමර අයියේ මේ තරම් ලස්සන සිංදු අපිට අහන්න දුන්නට 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍✌️✌️✌️✌️✌️✌️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 2 ปีที่แล้ว +40

    ඒ වගේ කාලෙක ඇහුන මේ රහට..කවදා සම්පූර්ණ ඇල්බම් එකක් ආයේ අහන්න වෙයිද..❤️ මේ හඩ මාර බරයි..මොකක් හරි හිත අල්ලගන්න පුලුවන් කමක් මේ කටහඩට තියෙන්නෙ..🙏 අයියේ...තෙරුවනේ සරණින් ඉක්මණට සනීප වෙන්න ඕන..❤

  • @sidathrosantha6314
    @sidathrosantha6314 ปีที่แล้ว +16

    අපෙ කාලයෙ ගායකයා. ඒ මතකය කවදාවත් කියල නිම කරන්නට බෑ..
    ඉස්කෝලේ ඇරලා ආපු ගමන්ම ගෙදර පොඩි සෙට් එකේ අහන සින්දු සෙට් එක තමයි..
    දැන් කාලේ වගේ නෙවේ, ඒ කාලේ. අපි ජීවත් වුණා වූ ජීවිතයට ගැලපෙන සංගීතය, පද පෙලි කියන්න දෙවල් ගොඩයි, මේ වර්තමානය ගත කරන ජීවිතයට වඩා, අතීතය ගත කරපු ජීවිතේ ගැන කල්පනා කරන විට. ඒ ජීවිතේ හොඳයි කියලා හිතෙනවා..
    කවදාහෝ මතකයට 2023/ 06/14/ හවස 06:51.

  • @vijithakumara9904
    @vijithakumara9904 4 หลายเดือนก่อน +7

    එදත් ඇහුවා අදත් අහනවා මැරැනේ නැත්තම් හෙටත් අහනවා

  • @mohamadsalman6493
    @mohamadsalman6493 6 วันที่ผ่านมา +1

    Mag chamarage sinduwak ahewwe 2000 wasaredi dakune abimanaya oyata ikman suwaya lebewa budu saranai mata ape kollo kiyanne chamara kiyala a tharam oyage sinduwalata adareyi bro

  • @user-yl4fj5rj1s
    @user-yl4fj5rj1s 7 หลายเดือนก่อน +13

    ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අදටත් මේ සින්දු අහනවා ආදරෙන් හරි මිහිරී ❤

  • @Madhu.2255
    @Madhu.2255 6 หลายเดือนก่อน +8

    හිතට දැනෙන එකම කටහඬ❤❤❤❤
    2024:01:21 06:28am

  • @kumarabalasuriya2330
    @kumarabalasuriya2330 2 หลายเดือนก่อน +3

    2007වගේ මේවා තනිකරම නියම මනෝපාරට මරු ගීත අතීතය මතක් වෙලා මැවෙනවා හිතේ...

  • @harshanidissanayake7871
    @harshanidissanayake7871 2 ปีที่แล้ว +40

    ආයෙමත් අතීතයට ගියා ...... හැමදාමත් හදවතේ ගායකයා ...... ආදරෙයි ඒ කටහඩට , ඒ මනුස්සකම පිරුනු මිනිසාට .....
    all the best චාමර අයියේ ......
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @SunReach
      @SunReach 6 หลายเดือนก่อน

      ❤❤❤ Ekata Dan kale sindu.

  • @iamknoxpresley
    @iamknoxpresley 6 หลายเดือนก่อน +11

    අපේ ආයුෂත් අරන් අපිට වඩා කල් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න චාමර අයියා, තෙරුවන් සරණයි🙏🏼❤

  • @Shan-00
    @Shan-00 5 หลายเดือนก่อน +6

    උඹනං දෙයියෙක් චාමර අයියෙ 💜️🥹

  • @Travelweekend009
    @Travelweekend009 6 หลายเดือนก่อน +6

    ඉක්මන් සුවය ලැබේවා හදවතේ ගායකයානනේ ❤❤❤

  • @jezz6070
    @jezz6070 2 ปีที่แล้ว +19

    Flashback Studio
    Flashback Backing
    Matara Chamara
    👊♥️👊

    • @asankakumara292
      @asankakumara292 11 หลายเดือนก่อน +1

      Ub danna magula purple range bakin

    • @rameshdananjaya5733
      @rameshdananjaya5733 10 หลายเดือนก่อน +2

      😂

    • @thusharasampath3625
      @thusharasampath3625 8 หลายเดือนก่อน +1

      උට මොන්ගල්ද පර්පල් රෙන්ජ තමා 😂😂😂😂😂

    • @user-rk3sr3zn3d
      @user-rk3sr3zn3d 4 หลายเดือนก่อน +1

      flash back රෙද්ද.

    • @gayansampath2035
      @gayansampath2035 4 หลายเดือนก่อน +1

      උබට දෝදු ඉතින්....

  • @sumudu369
    @sumudu369 2 ปีที่แล้ว +17

    ඇයි කියන්න දන්නෙනැ මේ හඩින් මොන සිංදුව ඇහුවත් ඒක මාර විදිහට හිතට දැනෙනවා
    ආදරෙයි චාමර අයියේ 💛❤️
    බුදු සරණයි 🌹🌹🌹

  • @ruchi1379
    @ruchi1379 11 หลายเดือนก่อน +6

    ඕකට හම්බුන පෝස්ටරේ 😊❤

  • @prasadichamika8306
    @prasadichamika8306 6 หลายเดือนก่อน +5

    ආවා ආවා ......ඕන්න ආවා.... කියලා සමාවෙලා සින්දුවෙ කොටස්ක් දානවා..... ඉස්සර රේඩියෝ එකේ ඔය කැසට් එක හදුන්වලා දුන්නේ එහෙමයි... අයියා ගෙනාවා.... තවම ඔක්කොම කටපාඩම්

  • @chathurangachathuranga3319
    @chathurangachathuranga3319 10 หลายเดือนก่อน +6

    හදවතේ ගායකයා හැම ඇල්බමි එකක්ම පරිසමෙන් තියන් ඉනවා. ඒ වගේම පපල්රේන්ජ් පටන්ගත්තද දවසේ ඉදලා හැම ඇල්බම් එකක්ම පරිස්සමෙන් තියන් ඉන්නවා.

  • @S_han1210
    @S_han1210 6 หลายเดือนก่อน +2

    චාමරගේ මේ සිංදු ඇල්බම් එක ආවේ මං සාමාන්‍ය පෙළ කාලේ වගේ. ලංකාවේනම් ඉතින් උදේ හවස ගෙදරත් එක්ක දෙදරන්න දැම්මා ගමටම ඇහෙන්න. දැන් ඉතින් උපාධි දෙක තුනක්ම කරලා පිටරටක ජීවත් වෙනවා.. දැන් හෙට් සෙට් එකට හරි ගහන් අහනවා.

  • @maliyaddenandarathanahimi8982
    @maliyaddenandarathanahimi8982 7 หลายเดือนก่อน +7

    Chamara weerasinghe gayakayata ikman suwa praryhana karamu....❤

  • @Kcr999
    @Kcr999 6 หลายเดือนก่อน +5

    ආදරෙයී මගේ රත්තරනේ 🥺❤️😘

  • @riderjey2690
    @riderjey2690 7 วันที่ผ่านมา +1

    මෙවා ඉතින් කාලයන්ත්‍ර ♥️ මේ ඇල්බම් එකට මාර ආදරෙයි මම..

  • @chamichami6934
    @chamichami6934 4 หลายเดือนก่อน +2

    චාමර අයියේ මේ රටේ කොච්චර ගායකයො හිටියත් මං කැමති චාමර අයියෙ ඔයාගෙ සින්දු අහන්න විතරයි හදවතේ ගායකයා අපේ.සෙට් එක ඔන් කරපු වෙලාවෙ ඉදන් ඔයාගෙ සින්දු විතරයි.කැරොකියක් දාලා කීවත් චාමර අයියගෙ සින්දු තමයි කියන්නෙ මගෙ ප්‍රාර්ථනය ඉක්මනින් සුව වෙලා එන්න ආයෙත් ඉක්මන් සුව වෙන්න චාමර අයියේ බුදු සරනයි ඔයාට.

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +12

    ආයෙමත් මේ වගේ සින්දු ටිකක් කරන්නකො අයියෙ 😍

  • @shamalianu3698
    @shamalianu3698 6 วันที่ผ่านมา +1

    Niyamai....❤❤❤❤❤

  • @IsinduShavindya
    @IsinduShavindya หลายเดือนก่อน +1

    පර්පල් රේන්ච් මුල්ම කැසට් එකේ ඉදන් අහන්නෙ තාමත් ජීවිතේ හීනයක් තිබ්බා කවදාම හරි චාමර මල්ලි එක්ක පොටෝ එකක් ගහන්න ඕනි කියලා ඒ හීනය 2023.11.03 හික්කඩුව ෆ්ලෑශ් බෑක් ශෝ එකේදි ඉටු උනා ආදරෙයි චාමර මල්ලියේ

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v 8 หลายเดือนก่อน +3

    චාමර වීරසිංහ පළවෙනි කැසට් පටයෙන්ම ජනප්‍රිය උන ගායකයෙක්. අදටත් මම ඔබගේ පළමු පෙම්වතා... මේ ගීතය මම ඇහුවේ විදේශ රටක ඉද්දි. අදත් එම රටේ ඉඳන් ගොඩ කාලෙකින් ඔහුගේ ගීත රස වින්ද.

  • @chandanakumara8248
    @chandanakumara8248 ปีที่แล้ว +8

    මේ cd එකත් එක්ක ඒ දවස් වල චමර ගේ poster එකතුත් හම්බුනා original cd එක ගත්තාම , මම ගත්තේ රු 300.00 ට

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 4 หลายเดือนก่อน +3

    චාලියගේ ලස්සනම Album එක❤❤❤❤❤

  • @since90lanka47
    @since90lanka47 3 หลายเดือนก่อน +2

    අදටත් අහන්න පුලුවන් ෆෝවඩ් නොකර එක සිංදුවක් වත් ❤

  • @Kanimax6456
    @Kanimax6456 6 หลายเดือนก่อน +3

    ලංකාවේ අබිමානෙ චාලි ඔයා. ඉක්මන් සුවය ලැබේවා❤

  • @janakaasanka493
    @janakaasanka493 3 หลายเดือนก่อน +4

    හදවතින්ම uba ape ගායකයා ❤❤

  • @najithliyanage6136
    @najithliyanage6136 7 หลายเดือนก่อน +5

    හදවතේ ගායකයා ආදරෙයි චාමර අයියේ❤❤

  • @achalasuranga1870
    @achalasuranga1870 10 หลายเดือนก่อน +8

    mata wayasa විසි නවයයි....මං හතර පහ වසරෙ දි මුලින්ම අැහුවෙ...2002,2003,2004 වගේ චාමර අයියගෙ සින්දු....එ් අැහුනදා ඉදං....පොඩි කාලෙ ඉදං..ඔයාගෙ හඩ තරං...හදවතට වැදුන්නෑ... අයියෙ.....ඔයා මාරම පොරක්....තුනුරුවන්ගෙ සරණයි....ජයම වෙන්නෝන🙂🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @u2wamusic80
    @u2wamusic80 2 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ..❤️ආදරෙයි හැමදාටම..🥰

  • @user-wp7vi8yh4o
    @user-wp7vi8yh4o 10 หลายเดือนก่อน +5

    2005welath me wage parana sindu ahana ekata mata sathutui 🙂❤️dan thina ada watena ewa wage neme.😊

  • @kavindaviduranga4682
    @kavindaviduranga4682 2 ปีที่แล้ว +5

    හදවතේ ගායකයා ❤️❤️

  • @dilansamith
    @dilansamith 7 หลายเดือนก่อน +3

    Ammoo mage pana chamara aiya hadavate gayakaya ❤

  • @surekaharshani6095
    @surekaharshani6095 4 วันที่ผ่านมา

    Chamara malli mama nugegoda chame ayya pattama adarey malli

  • @shainbro5823
    @shainbro5823 2 ปีที่แล้ว +6

    හදවත ❤️

  • @thishanalahakoon8935
    @thishanalahakoon8935 6 หลายเดือนก่อน +3

    ඉක්මන් සුවය ලැබේවා චාමර අයියෙ
    බුදු සරණයි ❤️🙏

  • @chathurajayawickrama1078
    @chathurajayawickrama1078 หลายเดือนก่อน +1

    පිස්සුවක්

  • @surekaharshani6095
    @surekaharshani6095 4 วันที่ผ่านมา

    Oyatathram lagin kathakarana artist kenek thawa bihiwela nehe malli mama nugegoda chameeayya mage anex eake godak mathakayan oya eakka bedela thiyenawa

  • @surangaabeynayaka5795
    @surangaabeynayaka5795 4 หลายเดือนก่อน +1

    මම එදා මේ සින්දු අහපු අවස්තාව මතකයට එනවා...
    ඒක ආවර්ජනය කරනව ,ඒක සුන්දර හැගීමක්
    ❤❤❤❤❤❤❤

  • @sajithdarshana1240
    @sajithdarshana1240 ปีที่แล้ว +6

    ❤❤❤❤❤අයෙමත් අතීතයට ගියා....හමදාමත් ආදරෙයි ......චාමර අයියේ ❤❤❤❤

  • @UdaraMadushanka-tc1rz
    @UdaraMadushanka-tc1rz 2 หลายเดือนก่อน +1

    Asama eka ❤

  • @ggerangadanushanka4642
    @ggerangadanushanka4642 5 หลายเดือนก่อน +1

    නොමැරෙන සින්දු යකෝ මේවා 😪❤️❤️🤘🤘🤘🤘👌👌👌

  • @indikadushmantha3020
    @indikadushmantha3020 10 หลายเดือนก่อน +4

    Singer of the ❤

  • @amu868
    @amu868 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා 🥺❤

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 11 หลายเดือนก่อน +3

    Me CD eka thama mamlaga thiye Dan Ahanna ba CD eka sauththuwela eth thamath thiyan innawa marenakan manlaga eka thiyei ❤

  • @judelahiru5832
    @judelahiru5832 2 ปีที่แล้ว +4

    ane aiye.puluwan nam me wage sindu thawa ape life walata denna.eka oya labana pin thawa wadi karai.mage mind 1 free karana wagema mage lifetime singer and character....chali❤❤❤❤

  • @Lak_Zan
    @Lak_Zan 2 ปีที่แล้ว +3

    ආසම ටික ආසම ගායකයගෙ චැනල් එකෙන් ❤️❤️

  • @user-ll4qb6qk2w
    @user-ll4qb6qk2w 21 วันที่ผ่านมา

    Mn danna kale idan ahuwe oyage sindu chamara ayye adatath ahanne oyage sindu aye iknmt sindu kiynna ayye mage favoriute siger oya ayye ❤❤❤❤

  • @DininduSriTechnology1996
    @DininduSriTechnology1996 9 วันที่ผ่านมา +1

    Adath pissuwen rasa widina ගීත 🥺😌🩵

  • @SulanHarshana-bu2uz
    @SulanHarshana-bu2uz 11 หลายเดือนก่อน +3

    මේක නම් පිස්සුවක් ඇත්තටම

  • @zitbim
    @zitbim 2 ปีที่แล้ว +3

    Adarei chamara ayyandi ❤️😘

  • @SamanKumara-xb2cj
    @SamanKumara-xb2cj 7 หลายเดือนก่อน +3

    හදවත සූපිරි ❤❤

    • @manjulakumara922
      @manjulakumara922 2 หลายเดือนก่อน

      Chamara ayya tamai apa gayakya

  • @AmusedBambooForest-op7ib
    @AmusedBambooForest-op7ib 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ikmanata sanipa wenna aiye budusaranai..❤❤❤

  • @user-zy1lu7yl4q
    @user-zy1lu7yl4q 6 หลายเดือนก่อน +1

    හිතට දැනුන නම් චමා තමයි ඉතිං❤

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q 7 หลายเดือนก่อน +1

    Pissuwak thamai ❤ ane a athethaya hamadamath a athethaya thiyenam chamara aiya damith aiya adarei hamadamath

  • @user-zc7uo6xt4t
    @user-zc7uo6xt4t 7 หลายเดือนก่อน +1

    Issara Iskole idan apu gaman ahana sindu tika. Adaa wage mathakai. Ada ehuwath eda wagemai. Harima lassanai.

  • @virajmalinda6467
    @virajmalinda6467 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @jayalaththushara94
    @jayalaththushara94 7 หลายเดือนก่อน +1

    Shaa.maru.niyamai 😍😍😍😍😍😍😍

  • @milindajayanath1147
    @milindajayanath1147 7 หลายเดือนก่อน +1

    Maru

  • @himanshatharindu1035
    @himanshatharindu1035 9 หลายเดือนก่อน +1

    Sundara ratriyak gitaye marama sagawiccha terumak tiyennee harima lassanai ...ratriya melesama pawatiwa ...ahase hiru nonagewa wenwela yanna wena nisa ratriyata godaak adaree ...

  • @dushanmaduranga5751
    @dushanmaduranga5751 11 หลายเดือนก่อน +3

    ❤😊❤❤❤හදවතේ ගායකයා ❤

  • @ChandaniChandani-lm5cx
    @ChandaniChandani-lm5cx 4 หลายเดือนก่อน

    බුදු සරනයි ඉක්මනින් සුවය ආත් වෙවා.

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 หลายเดือนก่อน

    අතීතයට හිත අරගෙන යනවා .මෙච්චරයි කියන්නෙ ආදරෙයි වීරසිංහයෝ .....❤️ ඔයාට දමිත්ට ශෂිකා,සුබානිට තියෙන ආදරය වෙන කාටවත් ම ගන්න බෑ හදවතේ උඩින්ම ඉන්නෙ 🙏❤️❤️❤️

  • @jayalaththushara94
    @jayalaththushara94 7 หลายเดือนก่อน +2

    Wooow

  • @sachinthagimhan9381
    @sachinthagimhan9381 ปีที่แล้ว +1

    Abbahi wenawa deiyanee 😍😍😍

  • @user-xu5kl8jx5e
    @user-xu5kl8jx5e 9 หลายเดือนก่อน +1

    Adarei chamara bro...

  • @Nuwan_Madusanka
    @Nuwan_Madusanka 10 หลายเดือนก่อน +1

    adawathe gayakaya..❤❤🎉🎉🎉🎉 kisi kathawak nathuwa album ekama play wenna dala ahagena inna thiyenne skip karanna eka sinduwak naa...❤❤❤❤

  • @supunsadaruwan7945
    @supunsadaruwan7945 7 หลายเดือนก่อน +1

    Chamara ❤

  • @madhujayathilaka6083
    @madhujayathilaka6083 7 หลายเดือนก่อน +1

    Get well soon aiya.. god bless you❤️

  • @DewminimasaraNimsara
    @DewminimasaraNimsara 2 หลายเดือนก่อน

    Man marenda kalin aiye uba ekka wachanayak katha karanda aasai ❤️💛💚
    Negombo api set eka.. Aadarei😍
    ❤️💛💚 Sajiya ❤️💛💚

  • @HarshanaKulathunga
    @HarshanaKulathunga วันที่ผ่านมา

    ❤❤❤❤

  • @lakshanisuru1479
    @lakshanisuru1479 4 หลายเดือนก่อน +1

  • @gayanmaduranga4859
    @gayanmaduranga4859 7 หลายเดือนก่อน +1

    චාමර අය්යා❤❤

  • @user-zc7uo6xt4t
    @user-zc7uo6xt4t หลายเดือนก่อน

    අපේ හදවතේ ගයකයා චාමර අයියා..❤❤❤

  • @user-gy8yj1ux4b
    @user-gy8yj1ux4b หลายเดือนก่อน

    Chaali❤❤ big boss👍👍 best song.best artist. Best off The Best ❤❤

  • @SahanThiwanka-mr9ih
    @SahanThiwanka-mr9ih หลายเดือนก่อน

    2000 supar soog chamara aiya

  • @dineshkumara476
    @dineshkumara476 4 หลายเดือนก่อน

    Hadavathata vadunu ekama hada love you ❤❤❤

  • @namal-qr1fz
    @namal-qr1fz 7 หลายเดือนก่อน +1

    😍💥

  • @DilkiAshara-rt4wt
    @DilkiAshara-rt4wt 7 หลายเดือนก่อน +1

    My favourite singer

  • @awishkamadushan3097
    @awishkamadushan3097 5 หลายเดือนก่อน

    පිස්සු හැදෙන සඳ අපි පොඩිකාලේ ආසම සිංදු ආදරෙයි චාමර අයියේ ❤

  • @priyanthamadasinghe980
    @priyanthamadasinghe980 7 หลายเดือนก่อน +1

    Ma sindu walin gatta athal ❤❤❤❤

  • @user-ho3ld7qp5v
    @user-ho3ld7qp5v 4 หลายเดือนก่อน

    රටක් ආදරේ කරන චරිතයක්..
    ආදරෙයි චාලි අයියේ ❤❤❤❤

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +8

    පොඩි කාලේ ඉදන් ඇහිච්ච සිංදු. දැන් අහනකොට පොඩි කාලේට යනවා.💙හදවතටම වදිනවා.

    • @tharinduindrajith1890
      @tharinduindrajith1890 9 หลายเดือนก่อน

      ඇත්ත බන් එක පාර අතිතේට අරන් යන්වා

    • @ThilakshanaDissanayake2887
      @ThilakshanaDissanayake2887 9 หลายเดือนก่อน

      @@tharinduindrajith1890 ඔවු..💙👍

  • @dineshkumara476
    @dineshkumara476 4 หลายเดือนก่อน

    Ane harima lassanai iskole giya kale mathak venava

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว +1

    ව්ශිස්ටයී

  • @charikadilusha8879
    @charikadilusha8879 ปีที่แล้ว +1

    අමතක නෑ ඒ කාලේ

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 หลายเดือนก่อน

    Çhamarage godakma lassana sindu kasat eka thamai me. Hamoma athare janapriya une me sindu tiken ❤

  • @lakirathnayaka4442
    @lakirathnayaka4442 ปีที่แล้ว +1

    Adarei e voice ekata..❤️ හදවතේ ගායකයා