කවුරුන්ද කවුළුව වැහුවේ Kaurunda Kawluwa wahuwe chamara weerasingha shashika nisansala with flashback

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • කලාතුරකින් අහන්න හම්බවෙන ගීතයක්.... හදවතේ ගායකයා හා හදවතේ ගායිකාවගේ සුසංයෝගයෙන්.....

ความคิดเห็น • 934

  • @SurajJayarathna
    @SurajJayarathna 9 หลายเดือนก่อน +130

    චාමර අයියේ ඉක්මණින් සනීප වෙලා එන්න ඔබ නැති අඩුව තදින්ම දැනෙනව අපිට. බුදු සරණයි..

    • @RuwanKithsiri-t2u
      @RuwanKithsiri-t2u 7 หลายเดือนก่อน +1

      මොකක්ද අසනීපේ 😢

  • @dineshprasanga123
    @dineshprasanga123 ปีที่แล้ว +122

    කෙනෙක් නිහතමානී වෙනකොට අපි නොදැනුවත්වම අපි ඒ අයට අදරේ කරන්වා, දමිත්, චාමර, ශශිකා ඒකට හොදම උදාහරණයක්

  • @thisaraherath8757
    @thisaraherath8757 ปีที่แล้ว +73

    මෙච්චර හොඳ කමෙන්ට් ගන්න මේ දෙන්නා කොච්චර පිං කරලා ඇත්ද .. පට්ට ❤❤❤

  • @VijesiriKumara-h4l
    @VijesiriKumara-h4l 9 หลายเดือนก่อน +34

    චාමර වීරසිංහ අයියෙ ඉක්මනින් සුව වෙලා එන්න කරන ඖෂධ දේව ඖෂධ බවට පත් වේ වා හදවතින්ම❤❤❤ ප්‍රාර්ථනා කරමි

  • @induwarasupul3990
    @induwarasupul3990 9 หลายเดือนก่อน +28

    ඇගේ හිරි පිපෙනව අනේ මේ දෙන්න මේ සින්දුව කියනකොට පිස්සුවක් , ආදරෙ කියල නිම කරන්න බෑ, චාමර අයියේ ඉක්මනින් සුව වෙලා එන්න, අපි හැමෝම බලන් ඉන්නව අපේ හදවතට ගයන චාමර අයිය ආයෙ අපි අතරට එනකන් , ඉක්මනින් සනීප වෙන්න බුදුසරනයි , ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි

  • @sasinthasadaruwan4655
    @sasinthasadaruwan4655 ปีที่แล้ว +86

    වාසනාවට ෆ්ලෑෂ් බෑක් බෑකින් වලටම මුණ ගැහුනේ ❤️😘

  • @todayspecial779
    @todayspecial779 3 ปีที่แล้ว +187

    ලැබියයුතු සම්මාන දෙකක් ,සුදුස්සාට සුදුසු තැන ලැබීම,,රියල් voice දෙකක් තමා❤️👌

  • @iudayanga3
    @iudayanga3 2 ปีที่แล้ว +686

    වීරසිංහයෙක් සමඟ මුසු වූ නිසංසලත්වය........ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Tharinduk367
    @Tharinduk367 4 ปีที่แล้ว +446

    චාමර & ශාෂිකා ලංකාවේ සංගිතය මේ තරම් රස කරනවට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මේ දෙපලටම බුදු සරණයි

  • @janakaaluwihare
    @janakaaluwihare  ปีที่แล้ว +372

    බොහෝම ස්තූතියි..... ඔබ සැමගේ ප්‍රතිචාර වලට... මේ ප්‍රසංගට සංවිධානය කල මටත් දැනෙන්නේ පුදුම සතුටක්. මේ වීඩියෝ එක මිලියන 2.7 නරබලා තියෙනවා. ස්තූතියි.....

    • @Shan-00
      @Shan-00 11 หลายเดือนก่อน +16

      මෙයාලගෙ ඒවට views නැත්තම් ඉතිං වැඩක් නැ🥹

    • @GayashanMadubashana-z5t
      @GayashanMadubashana-z5t 9 หลายเดือนก่อน +10

      චාමර අ‍ඉයට views නැත්තන් වැඩකුත් නැ ❤❤❤❤❤😊

    • @shriyanisamarappulige3062
      @shriyanisamarappulige3062 9 หลายเดือนก่อน +1

      Pppppppppppppppppppppppppppppppppppppppp 4:09

    • @vindyamuthugala6439
      @vindyamuthugala6439 9 หลายเดือนก่อน +4

      Sashika miss❤

    • @dumindahettiarachchi2336
      @dumindahettiarachchi2336 9 หลายเดือนก่อน +2

      Maara wedak oyai thilak ayyai kale…harima rare scene ekak…❤❤❤

  • @MadushanJayarathna-j4y
    @MadushanJayarathna-j4y 8 หลายเดือนก่อน +39

    දැගලිලි නෑ. වැනිලි නෑ. පැද්දිලි නෑ. කෑ ගැහිලි නෑ. බලන්න අහන්න විදින්න ආසම විදියට ලස්සනට හදවතට දැනෙන්න ගායන කරන ඔබ දෙපලට බොක්කෙන්ම ❤❤❤❤. කුනුහරප ලෝකෙට වඩා මේ වගේ විදින්න පුලුවන් ගීත තව තවත් නිර්මානය වේව!!!

  • @user-bq3pe1gj9f
    @user-bq3pe1gj9f 4 ปีที่แล้ว +253

    නිහතමානී ගායක දෙපලක් , සුබ පැතුම්

  • @ChithranawimanaCpn
    @ChithranawimanaCpn ปีที่แล้ว +38

    ❤❤ ආසම හඬවල් දෙකක්.කොයිතරම් ඇහුවත් එපවෙන්නැති ,හැමකාලෙටම වෙනස් නොවී මතක හිටින සිංදු .සම කරන්න බෑ කාටවත්.❤❤❤

  • @wasanakumariwasanakumari3966
    @wasanakumariwasanakumari3966 2 ปีที่แล้ว +400

    හදවතේ ගායිකාව
    හදවතේ ගායකයා
    දෙන්නා mix උනා කියන්නේ පිස්සුවක් ඉතින් 😊

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 2 ปีที่แล้ว +137

    ඔබ දෙදෙනා හැමදාමත් ලාංකීය නූතන ගීත වංශකතාවේ අවසන් හදවතේ ගායකයා සහ ගායිකාවයි.❤️❤️මා දන්න තරමින් එය එලෙසයි.

    • @madhurangahansamal5050
      @madhurangahansamal5050 2 ปีที่แล้ว +2

      එකගයි💚

    • @shandisanayaka2514
      @shandisanayaka2514 2 ปีที่แล้ว +1

      Agree with u❤️

    • @deshapriyakumara2982
      @deshapriyakumara2982 2 ปีที่แล้ว

      Damith innawa tawa bro amataka karanna bari

    • @nimanthalakshan1784
      @nimanthalakshan1784 ปีที่แล้ว +3

      ඒක ඇත්ත බං දැන් තියෙන එව්ව අහන්න පුලුවන්ද

    • @Dineth-x9q
      @Dineth-x9q ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාම

  • @samindajayathilaka4331
    @samindajayathilaka4331 2 ปีที่แล้ว +45

    දෙන්නම එකම වගේ දක්ශයි වගේම නිහතමානීයි.... මාරම සුසංයෝගයක්...😍😍😍😍👌🙏🙏🎉️🎉️🎊️🎊️

  • @sudeshchaturangadeshpriya1873
    @sudeshchaturangadeshpriya1873 ปีที่แล้ว +15

    අඩෝ පට්ට බන් වෙන බැන්ඩ් play කරදි පට්ට දැගලිල්ලක්කේ නේ බන් එත් මෙක බලාන්කෝ බවනාවක් වගේ

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp 9 หลายเดือนก่อน +14

    ඇයි කියලා දන්නෙ නෑ ඒත් මම ආසම ගායකයයි ගායිකාවයි. ඒක මැරෙනකන්ම ඒ වගේ තමා.. ❤❤

  • @luky4978
    @luky4978 3 ปีที่แล้ว +98

    මෙච්චර මෙතනින් එහාට කිසිම නිහතමානි ගායකයෙක් නැ ගායිකාවක් නැ මේ දෙන්නා තරම් වෙන කවුරුත් නැ 😍❤️❤️❤️❤️

    • @nilakshidilsara3113
      @nilakshidilsara3113 2 ปีที่แล้ว +4

      Damith

    • @rehangimth2139
      @rehangimth2139 2 ปีที่แล้ว +5

      දමිත් ? ❤️

    • @luky4978
      @luky4978 2 ปีที่แล้ว +5

      දමිත් ශෙහාන් මිහිරන්ග ඒ දෙන්නත් හොදයි ඒත් ආසම මෙයාල දෙන්නට

    • @TheDarkKing369
      @TheDarkKing369 ปีที่แล้ว +2

      මම නම් දමිත්ටයි ශෙහාන්ටයි මේ දෙන්නටයි 😘❤😊😊❤

  • @nadeenadeera4321
    @nadeenadeera4321 4 ปีที่แล้ว +113

    කොතනද...චාමර ...ශෂිකා.....නැවති ඒ සිංදුව රසවිදලා තමයි යන්නේ...💋❤🌹👍

    • @amilasampath9944
      @amilasampath9944 3 ปีที่แล้ว +2

      Niymai.. Kochra ahuwath epawene😍

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +26

    මම සබරගමුවේ උනත් අල්ලපු වටේ දකුනේ රෝසමල සහ අව්‍යාජ සින්හයා චාමර එකට එක්ව ගායනා කරනව දක්කම හරිම සතුටක් දනුනා.බුදුසරනයි දෙන්නට

    • @surangi7
      @surangi7 ปีที่แล้ว +2

      සශිකා ඇහැලියගොඩ

    • @d.chathuralakshandesilva5101
      @d.chathuralakshandesilva5101 5 หลายเดือนก่อน +1

      @@surangi7 Shashika Nisansala Matara Kamburupitiye Maha Gewal

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +61

    හදවතේ ගායිකාව & හදවතේ ගායකයා
    ආසම හඬවල් දෙකක් 🎶🎵🎶
    සශිකා මිස් ❤️

  • @gossipraja1023
    @gossipraja1023 2 ปีที่แล้ว +79

    දැන් රැප් කියන ලොන්ත පකයි වගේද බලපන්කෝ ලස්සන 😍😍

    • @sureshkumara-et2bl
      @sureshkumara-et2bl ปีที่แล้ว +5

      අනිවා ..

    • @cinemax7.
      @cinemax7. 8 หลายเดือนก่อน +4

      🤣🤣🤣

    • @SENITHWISHMITHA
      @SENITHWISHMITHA 5 หลายเดือนก่อน +2

      Rap සහ සින්දු compare කරන්න තරම් මෝඩ වෙන්න එප bro😂 Rap අහන එව්න් Rap අහයි සින්දු අහන එව්න් සින්දු අහයි🖤 අරක හොදයි මේක හොදයි ගගා කෙලගන්නැතුව අපි වගෙ Rap & සින්දු දෙකම අහන අයත් ඉන්නව😌

    • @pramodsathsara5216
      @pramodsathsara5216 5 หลายเดือนก่อน +1

      සිරාවටම ​@@SENITHWISHMITHA

    • @ChathupaManusara123
      @ChathupaManusara123 5 หลายเดือนก่อน +1

      ​@@SENITHWISHMITHAඔයා හරි 🙂❤️👍

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +28

    කලා ලෝකෙ හදවතේ වීරයා.ආදරෙයි පනවගේ.චාමර වීරසිංහ

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +6

    කිරි + පැණි වගේ...👏..😍..🌹..! සිත මොහොතකට ගීතයේ නැවතුනා.!! සංගිත කන්ඩායමේ බැකින්.. සුපිරි ..👍..😍.. 🔥..! චිරාත් කාලයක් ආදරනිය ❤ රසිකයන් අමන්දානන්දයට පත්කරන්නට දීර්ඝායු..!

  • @shanmaduranga5354
    @shanmaduranga5354 10 หลายเดือนก่อน +7

    නිහතමානී ආදරණීය හඩ දෙපල....ආදරණීය flashback ..ජය ..තෙරුවන් සරණයි ❤

  • @chanakawithanage9054
    @chanakawithanage9054 ปีที่แล้ว +5

    තිලක් කුමාර රත්නායක මැතිතුමන් ශ්‍රි ලාංකීය ප්‍රසංග නිවේදක කලාවේ දැවැන්තය තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏

  • @Dil-k7w
    @Dil-k7w 4 ปีที่แล้ว +447

    චාමර 💓 ශෂිකා💓දමිත්💓 කිසිදා නොමැකෙන නාමයන්..

    • @dinukaprabashwara816
      @dinukaprabashwara816 3 ปีที่แล้ว +11

      ඇයි චාමර රණවක

    • @susanthabandara2865
      @susanthabandara2865 2 ปีที่แล้ว +3

      දමිත්ට පිස්සුනේ

    • @dineshdananjaya4245
      @dineshdananjaya4245 ปีที่แล้ว +3

      අනිවාර්‍යයෙන්ම

    • @ngmadawamaduranga2
      @ngmadawamaduranga2 ปีที่แล้ว +3

      @@susanthabandara2865 එහම කියන්නෙපා යාලූ

    • @ngmadawamaduranga2
      @ngmadawamaduranga2 ปีที่แล้ว +3

      ඇයි සුභානි හර්ෂනී...

  • @simplelife9375
    @simplelife9375 2 ปีที่แล้ว +30

    Woow ලස්සනයි හදවතේ තරු යුගල ❤️

  • @ravinduchathuranga9455
    @ravinduchathuranga9455 4 ปีที่แล้ว +90

    අපි ගොඩාක් ආදරේ කරන නිහතමානී ගායන ශිල්පියෙක් සහ ගායන ශිල්පිනියක්
    මේ දෙන්නගෙම සින්දු ගොඩක් ලස්සනයි
    දෙන්නටම බුදුසරණයි!

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 2 ปีที่แล้ว +15

    නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙනා මට දුන්නු ඒ හුස්මත් හිර උනා මතකයද මේ දුක් දෙන්නෙ ආදරේ ....
    මතකයිද මා ලග උන්නා තනිකමින් උන් වෙලේ... .❤️🥺✌️

    • @Sheveendulneth2004
      @Sheveendulneth2004 9 หลายเดือนก่อน

      2024th magema comment ekak mn dakinawa 🥺♥️

  • @indikapushpakumara7973
    @indikapushpakumara7973 9 หลายเดือนก่อน +5

    මට දුන්නු හුස්මත් හිරවුනා❤❤❤ නාඩන් මගේ පන කියලා ඔබ ගියා මා දමා❤❤ මේ කටහඬ වල් දෙක ඇහෙද්දි ඇග හිරිවැටිලා යනවා

  • @kusalchathuranga7793
    @kusalchathuranga7793 ปีที่แล้ว +64

    භාවනාවක් වගෙයි ඒ හදවතේ ගායිකාව
    හදවතේ ගායකයා හැමදාමත් ආදරෙයි ඒ හඬට..

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 2 ปีที่แล้ว +18

    හුරු හිතට නුහුරක් දැනුනා අපි කේරු ආදරේ නවතින්න අවසරයි ප්‍රේමයෙන් ❤️🥺✌️

  • @hdhiran2825
    @hdhiran2825 ปีที่แล้ว +13

    මගෙ රටට සම්පතක් මේ දෙන්නා සිoදු වලින් ලොකු පනිවිඩයක් සාමජ් ගත කරනවා ..❤️

  • @WARZsonic.official
    @WARZsonic.official ปีที่แล้ว +17

    කොහොම ඇහුවත් එකම වොයිස් එක 😍 එහෙම ගායකයෝ පට්ට අඩුයී 🥺♥

  • @Navyඉස්ක
    @Navyඉස්ක 9 หลายเดือนก่อน +5

    Camara අයියෙ ඉක්මණින් සනීප වෙලා එන්න දෙවියන්ගේ පිහිටයි

  • @llkweerasinha5193
    @llkweerasinha5193 ปีที่แล้ว +11

    හිතට ගොඩාක් දැනෙනවා ඒ වචන ...චාමර ❤️ ශශිකා ❤️ හදවතට දැනෙනෙ කටහඩ ....ලස්සයි

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +6

    කලා ලෝකෙ යසෝදරාව සසිකා ආදරෙයි පනවගේ.මම ජනක.ඇබිලිපිටිය.

  • @prasadjayasekara
    @prasadjayasekara 3 ปีที่แล้ว +7

    අකිල විමංග සර් ගෙ රෑ 10 ගී 10 වැඩසටහනේ විචාරයත් එක්ක මේ සින්දුව අහන්න ...ගොඩාක් දැනෙයි...

    • @lasithnanayakkara5991
      @lasithnanayakkara5991 3 ปีที่แล้ว

      මතකයද මෙි දුක් දේන්නේ යලි එන්නේ නැතිදො මා සොයා.... ඔබ දේදනට බුදු සරනයි

  • @naveenleo3537
    @naveenleo3537 10 หลายเดือนก่อน +7

    මතකයද මෙ දුක් දෙන්නෙ , අපි කෙරෑ ආදරෙ ..! ❤️ One Of the best heart touching Song ever🥺.Live long both legend’s 🤍

  • @dnthathsaranidasanayaka7518
    @dnthathsaranidasanayaka7518 หลายเดือนก่อน

    මෙ සින්දුව . කොච්චර ඇහුවත් එපා වෙන් නැ තව තව අහන්න හිතෙනව . ඒ කටගඩවල් දෙක තනිකර භාවනාවක් ❤❤❤

  • @chamodjanith1264
    @chamodjanith1264 3 ปีที่แล้ว +18

    සුසංයෝග ය කියන්නෙ ඔන්න ඕකට පුතා❤️

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +4

    මෙි වචන එ් අාදරණීය voice දෙකම ඡීවිතේ හිතාගන්නවත් බැරි අෑතකට එ් මතක අරන් යනවා😳😳😳 ❤

  • @gamingnasty2627
    @gamingnasty2627 2 ปีที่แล้ว +50

    කලාතුරකින් අහන්න හම්බවෙන ගීතයක්.... හදවතේ ගායකයා හා හදවතේ ගායිකාවගේ සුසංයෝගයෙන්.....

  • @harshanapium7414
    @harshanapium7414 2 ปีที่แล้ว +17

    මේ දෙන්නගේ හැගීම තේරෙන්නේ මට විතරද😌

  • @layanperera9846
    @layanperera9846 4 ปีที่แล้ว +119

    වැඩ කාරයෝ දෙන්නෙක් set වෙලා

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 หลายเดือนก่อน +5

    ඉක්මනට සුව වෙලා ඉන්න බුදු සරණයි දිර්ඝායු වේවා ආයූෂ වැඩි වේවා 🙏🙏🙏

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว +145

    ඒපා වේන් නෑනේ මේ හඬවල් දෙක ඔන වේලවක් අහන් ඉන්න පුලුවන්❤️❤️

  • @NilukaNiluka-yb4ct
    @NilukaNiluka-yb4ct 9 หลายเดือนก่อน +1

    ඒ කටහඩනන්.කියලා වැඩක් නෑ.නියමයි.ඔයාට බුදු සරණයි ඔයාට.

  • @ඉන්දිකවර්නකුලසූරිය
    @ඉන්දිකවර්නකුලසූරිය 11 หลายเดือนก่อน +3

    කොපි කරන්නත් බෑ සම කරන්නත් බෑ ඉදිරි අවුරුදු සිය දහස් ගනනක් ජෝතිගෙන් පසු සදාකාලික වන දෙ ස්වරය චාමර .නිසංසලා ආදරේයි

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 ปีที่แล้ว +11

    දමිත් ,චාමර ,ශෂිකා හදවතේ රැදෙන ගායන හඩ ත්‍රිත්වය

  • @udayakumara1918
    @udayakumara1918 ปีที่แล้ว +8

    ඒ හඩවල් දෙක කියන්න වචන නෑ ...ආදරෙයි තෙරුවන් සරනයි

  • @ViduraNethsara-f2c
    @ViduraNethsara-f2c 3 วันที่ผ่านมา

    එ කටහඩවල් දෙක ගෙනියනවා නිහඩ ලොකෙකට❤

  • @niroshasenavirathna2671
    @niroshasenavirathna2671 4 ปีที่แล้ว +554

    හදවතේ ගායකයා සහ හදවතේ ගායිකාව සැමදා ඔබ දෙපලයි...

  • @castum1451
    @castum1451 2 ปีที่แล้ว +11

    මේක නම් බාවනාවක් දැන් 16වෙනි වතාවටත් අහනවා

  • @isuruindunil3340
    @isuruindunil3340 3 ปีที่แล้ว +47

    සරල චාම් දෙපලක්♥🇱🇰

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +6

    දවසට 5.6 පාරක් වත් මම අහනවා මෙි අාදරණීය වචන ❤❤❤

    • @breeze6918
      @breeze6918 10 หลายเดือนก่อน

      😍🥰

  • @karanayakkaranayak1921
    @karanayakkaranayak1921 3 ปีที่แล้ว +14

    හදවතෙ, ඔබදෙපපොල, හරිම ලස්සනයි ආශාවෙන් රසවින්දා කටාර් රාජ්‍යය අසොක්

  • @JanakaChandim
    @JanakaChandim 18 วันที่ผ่านมา +1

    සසිකගෙ ඒ ආදරනීය අව්‍යාජ හිනාව

  • @Shan-00
    @Shan-00 11 หลายเดือนก่อน +11

    ලැබෙන්න ඕනි ඉහලම තැන ලැබෙන්න ඕනි ගායනය පැත්තෙන්🥹❤️
    පිස්සු හැදෙන හඬවල් දෙකක්..

  • @plncriccom
    @plncriccom หลายเดือนก่อน +1

    චාමරට views නැති වෙයිද ..?චාමර රැප් කිව්වත් ලස්සනයි ❤❤

  • @esbncrickethighlights8136
    @esbncrickethighlights8136 4 ปีที่แล้ว +57

    සන්ගීතෙ live in concert එකක් කලා.. පට්ට

  • @PiyumiMadhushika-js4lz
    @PiyumiMadhushika-js4lz 3 หลายเดือนก่อน

    අනේ ඉක්මනට තවත් ලස්සන සින්දුවක් අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💝💝💝

  • @samaweerapura9713
    @samaweerapura9713 4 ปีที่แล้ว +60

    ශශිකාගේ අමුතුම ලස්සනක්

  • @sundiyabundiya6326
    @sundiyabundiya6326 9 หลายเดือนก่อน +2

    යලි එන්න හැකිනම් ඉක්මනින්... ❤❤
    ඉක්මන් සුව චාමර අයියේ.. 🙏

  • @athularajapaksha5745
    @athularajapaksha5745 3 ปีที่แล้ว +11

    ඔබ දෙපලට අපි ගොඩක් ආදරේයි තෙරුවන් සරණයි

    • @nelumkaushallya1313
      @nelumkaushallya1313 3 ปีที่แล้ว +2

      ඔබ දෙපලට අපි ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි

  • @sriyanimanel6841
    @sriyanimanel6841 8 หลายเดือนก่อน

    සිංදුව හැිම ලස්සනයි චාමරගෙ පළමු බිරිය මතන්උනා ඇයට සාදාරනයක් ලැබෙිවා ඔහුට ඉක්මන්සුවය ලැබෙිවා

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 ปีที่แล้ว +5

    Kochchara ehuwath epa nowana ekama song eka chamara aiya patan gannakota ege hirigadu pipenawa👌❤️❤️❤️❤️❤️❤️❤️ sasika akkath deweni ne❤️❤️❤️❤️❤️❤️❤️ Ekane hadawathe👌gayakaya/gaikawa vidihata ape hadawathe inne. ❤️❤️❤️❤️❤️❤️👌👌

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว

    මේ සෝන්ග් එක ගොඩක් සැරයක් බැලුවා ඒත් ආයේ ආයේ බලන්න ම හිතෙනවා ආසම තරු දෙකක් පායලා ඉතිං කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නම් ආදරෙයි හැමදාම ජයවේවා ඔයාලා දෙන්න ටම 💖💖💖💖

  • @ishanisamanthika5250
    @ishanisamanthika5250 4 ปีที่แล้ว +53

    කටහඩනම් මේවා තමයි විරහ ගීතයක් උනාට අඩන් නෑ දැන් ඉන්න ගායකයෝ වගේ

  • @shyaman3373
    @shyaman3373 8 หลายเดือนก่อน

    අපේ කාලයේ හදවතට ආදරණීය ලෙස ලන් උන තාමත් ලාංකිකයන්ගෙන් අදටත් අනාගතයටත් තම අණසක පතුරවා ගත් කලාකරුවන්. ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

  • @gayankumaranayaka8886
    @gayankumaranayaka8886 2 ปีที่แล้ว +10

    මම දන්න නිහතමානි ගයන ශිල්පියා සහ ශිල්පිනිය..ආය මෙවැන්නන් බිහි වේවි දැයි කියන්න බැ

  • @AshenFernando-i5c
    @AshenFernando-i5c หลายเดือนก่อน +2

    Flash back + chamara aiyya😮 kiyala wadak nh ne itin😮😮😮😢

  • @slgreatwork1893
    @slgreatwork1893 3 ปีที่แล้ว +9

    චාමර අයියා මාර voice එකක්. හදවතෙ ගායකයා ❤️

  • @NadeekaSamaranayake
    @NadeekaSamaranayake 3 หลายเดือนก่อน

    ඔය දෙන්නාගේ මේ ආදරය ..ලොවක් හඩයි..❤❤❤

  • @Breedie666
    @Breedie666 5 หลายเดือนก่อน +27

    2024 අහන අය මේ පැත්තට

  • @DeepaKalyani-cj8zc
    @DeepaKalyani-cj8zc หลายเดือนก่อน +1

    Chamara ayye oyage thawa aluth show ekak ona 🎉🎉🎉

  • @Who55547
    @Who55547 9 หลายเดือนก่อน +106

    2024 ත් අහන අය💐😫

  • @amiladinesh1609
    @amiladinesh1609 4 ปีที่แล้ว +5

    Ay bn me chamara janakaviyak kiwuwath mechchra lassana. Ammo ea voice eka. Eka thanikara bawanwak.😍😍😍😍😍😍

  • @nalinchathu4563
    @nalinchathu4563 4 ปีที่แล้ว +25

    හිරි ගඩු පිපුණා එ හඩට❤️❤️❤️❤️❤️

  • @LakshamanPremarathana
    @LakshamanPremarathana ปีที่แล้ว +2

    ගීත ලොවේ ගීත කෝකිලාවන් ආදරෙයි❤ තෙරුවන් සරනයි .👍👍👍

  • @gallekolla9359
    @gallekolla9359 4 ปีที่แล้ว +30

    අව්‍යාජ කටහඩවල් ආදරෙයි 😍😍

  • @sadavin6640
    @sadavin6640 10 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයා❤️... හදවතේ ගායිකාව❤️...දෙන්නම එකට mix එකක් වීරසිංහයෙක් සමග නිසංසලත්වයක්...❤

  • @musichub9669
    @musichub9669 2 ปีที่แล้ว +25

    ඒ හඩවල් දෙක භාවනාවක්.....🥰

  • @RTAbhichannelThakshila-ti1ly
    @RTAbhichannelThakshila-ti1ly 9 หลายเดือนก่อน

    මට තේරෙන කාලේ, මතක ඇති කාලේ ඉදම් මේ වෙනකම් වෙනසක් නැතුව ආදරේ කල ඒ කට හඩ තාමත් ඒ තැන එහෙමමයි. මටවත් හිතා ගන්න බෑ.. මං පොඩි කාලේ ඒ හඩට ඇයි ආසා කලේ කියලා. හිත ගියේ කියලා. චාමර අයියව ටීවී එකෙන්වත් දැකලා නෑ මං ඒ සිංදු මුලින් අහනකොට. මං ආසම ගායකයා චාමර අයියා අංක එක. දෙක තමා දමිත් අයියා. හදවතේ ඉන්න ගායකයෝ❤❤❤

  • @himanshadilshan3924
    @himanshadilshan3924 3 ปีที่แล้ว +10

    අම්මෝහ් භාවනාවක් වගේ 🖤

  • @DanukaPriyadarshana
    @DanukaPriyadarshana 2 หลายเดือนก่อน

    සුපිරි තරු දෙකක් එකම වේදිකාවේ . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DilanDananjaya
    @DilanDananjaya ปีที่แล้ว +3

    මතකයද මේ දුක් දෙන්නේ අපි කෙරුව ආදරේ 🥺🥺..

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 หลายเดือนก่อน +1

    ඔබට ඉක්මනින් සුවය ලැබේවා හදවතෙ ගායකයානනී ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @C.Y.K123
    @C.Y.K123 4 ปีที่แล้ว +20

    🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏

    • @peshalapela8136
      @peshalapela8136 4 ปีที่แล้ว +1

      🐦🐤🐦🐤🐦🐤🐦🐤🐦🐤🐦🐤🐦🐤

  • @KasunGunathilaka-rz7rs
    @KasunGunathilaka-rz7rs 6 หลายเดือนก่อน

    වසනාවන්තයි❤❤ හදවතින්ම මෙම කාලයේ චාමරගේ සිංදු ඇසිමට ඉපදුන එකට

  • @previnsuvisal1656
    @previnsuvisal1656 2 ปีที่แล้ว +3

    චාමර වීරසිංහ කියන්න සින්දු අහන්න අපි පිං කරන්න ඕන ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kshanikanikulas8960
    @kshanikanikulas8960 7 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම තව තවත් මේ වගේම වැඩ කටයුතු වලට ආශිර්වාද කරනවා ❤

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +12

    උබල දෙන්න වඩාගන්න හිතුන අප්ප.චාමර සසිකා.කාන්තාවකට මම ආදරෙය කලානම් හදවතින්ම ඒ මගේ අම්මා සහ සසිකා.ඒ තමයි ඇය්හ

  • @ChanukaHirushan-te3ux
    @ChanukaHirushan-te3ux 26 วันที่ผ่านมา

    Flashback එකට සෙට් උනා කියන්නේ 🥹

  • @knnsriyananda8617
    @knnsriyananda8617 2 ปีที่แล้ว +20

    ආසම යුග ගීතය❤❤❤❤❤

  • @chamindapushpakumara9391
    @chamindapushpakumara9391 ปีที่แล้ว +1

    මේ වගේ දෙන්නෙක් කොහෙද ඉන්නේ ......
    සුපිරි ම ඩබලක්

  • @nuwansuwini4453
    @nuwansuwini4453 2 ปีที่แล้ว +3

    Shoi ane. Dennatama adarei🥰🥰🥰

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 5 หลายเดือนก่อน

    ❤යලි එන්න හැකි නමිි ඉක්මනින් ❤❤❤ ක පාරක් නමිි අහන්න ඇතිද කොයි තරමිි අඩන්න ඇතිද වැලි කතරට මෙිි සිංදුව බර වැඩියි අප්පා 😢😢