Dewathawiye - දේවතාවියේ | Official audio album | Chamara Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Dewathawiye - දේවතාවියේ
    Official audio album - Chamara Weerasinghe
    Song list
    ගුරු ගෙදරට 00:00
    දේවතාවි 03:20
    කියුටිකිරා 07:35
    කිරිවෙහෙරේ 11:50
    උස්සන්ගොඩ 15:22
    මහළු මඩමේ 18:42
    හුම්මානේ 22:19
    කුමුදු ලියේ 25:54
    හිමි සඳු අහිමිව 29:54
    සයුරේ හෝ හඬ 33:57
    සුදු රළ ගල්කුල 38:04
    මතකයන් ඔබේ 42:04
    ගෙදර බුදුන් 46:38
    දුබල එළිය ඇති 50:10
    ඔබේ අතින් මල් මහලා 54:02
    වන වදුලේ වසන්තයට 56:42
    ----------------------------------------------------------
    Don't forget to subscribe to my channel to get more videos and updates.
    / chamaraweerasinghe_off...
    Follow me on Social media
    Facebook - bit.ly/chamaraweerasinghe_fac...
    Tik Tok - bit.ly/chamaraweerasinghe_tiktok
    Instagram - bit.ly/chamaraweerasinghe_ins...
    ------------------------------------------------------
    Official Streaming profiles
    Spotify - bit.ly/chamaraweerasinghe_spo...
    iTunes - apple.co/3uqM7Qj
    TH-cam - / chamaraweerasinghe_off...
    #chamaraweerasinghe #srilanka #songs
    #Dewathawiye #chamaraweerasinghe #sinhalasongs
    www.chamaraweerasinghe.com
    © Chamara Weerasinghe. All Rights Reserved
    Unauthorized Copying, Downloading, Public Performances, and Telecasting is Prohibited.
  • เพลง

ความคิดเห็น • 137

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 5 หลายเดือนก่อน +26

    ඔයා අපිව අවුරුදු 20කටත් එහා ඉදලා සතුටු සයුරේ ගිල්වලා අද ඔයා දුක උරුම කරගෙන. චාමර අයියේ අපේ ආයුෂත් අරගෙන නිරෝගි සුවයෙන් වැජබේවා කියලා ජීවිතය උගසට තියලා ප්‍රාර්ථනා කරනවා.☸️🙏

  • @sadaruwanwijethunga5005
    @sadaruwanwijethunga5005 4 หลายเดือนก่อน +7

    චාමර අයියා හූවක් කීවත් ලස්සනයි... ඒ තරම් ආදරෙයි උඹට චාමර අයියේ... ඈතට දැකල තිබුනත් ලඟට ඇවිත් කතා කරන්න ආසයි... කොච්චර ආදරෙයිද කියනවනම්..... උබව කෙටුවා පපුවේ....😢😢😢😢😢 කෙල්ල මැරුනත් කමක් නෑ බං... උඹ ලෙඩ උනා කිවම ඇඩුනා... 😢

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 4 หลายเดือนก่อน +8

    තාමත් හොදට මතකයි කහ පාට කැසට් පීස් එක තාත්තා අහපු හින්දා පොඩි කාලේ ඉදන් මාත් ඇහුවා තවටත් අහනවා....❤ ඉක්මනින් සුව වෙන්න චාමර අයියේ

  • @chamindagamage2464
    @chamindagamage2464 8 หลายเดือนก่อน +16

    සිතින් විතරක් ඔබ සැමට පෙම්ක්ල පලමු පෙම්වතා වෙදීකාවෙ චාමර

  • @gayanzoysa8135
    @gayanzoysa8135 ปีที่แล้ว +42

    චාමර හදවතේ ගායකයා වෙන්නේ හේතුව මට අනුව නම්
    ⁣දැන් ඉන්න ගායකයෝ සිංදු හතරක් පහක් විතර කරාම ඒකේන් එකක් විතර ප්‍රසිද්ද වෙනවා
    හැබැයි චාමර කරපු හැම සිදුවම පට්ට සිංදු මොන සිංදුව ඇහුවත් ලස්සනයි

  • @user-og8lc1wm4o
    @user-og8lc1wm4o 6 หลายเดือนก่อน +10

    ඒ කාලේ දවස ගානේම අහපු පිස් එක 😊😊❤

  • @oshadhalahiru
    @oshadhalahiru 6 หลายเดือนก่อน +8

    ආදරෙයි චාලී (වීරසිංහයෝ🥺)

  • @thusithamadurangasongs
    @thusithamadurangasongs 11 หลายเดือนก่อน +12

    චාමර අයියේ සිතින් විතරක් ඇල්බම් එක දාන්න හොඳ අයියා වගේ

  • @sasindurampitiya
    @sasindurampitiya 6 หลายเดือนก่อน +8

    ඉක්මනට හොදවෙන්න දෙයියෝ 🥺

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 9 หลายเดือนก่อน +13

    ජීවිතේ ඕනෙම කාලෙක අහන්න පුළුවන් මතක් වෙන සිංදු ❤2023

  • @chathuraniroshan9671
    @chathuraniroshan9671 6 หลายเดือนก่อน +7

    මගේ ආදරේ එකම සි
    පුoචි දගකාරි
    සදකඩ පහනක
    පාට දේදුනු
    හිච්චි නගේ
    සීලා
    සුපිරි මතකයන්
    සිතින් විතරක් ජනප්ප්‍රිය උන ගීතය
    මතකයන් ඔබේ, ජනප්ප්‍රියත්වය booster උන ගීතය.
    චාමර ඇවිත් ගියේ නෑ මිනිසුන්ගෙ හදවතේ නැවතුනා❤

  • @tharinduindrajith1890
    @tharinduindrajith1890 8 หลายเดือนก่อน +13

    පපුවේ අකුණ චාමර අයියා ඔයා තමයි ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @danushkamadushanka391
    @danushkamadushanka391 6 หลายเดือนก่อน +9

    මේ සිංදු වල ජීවත් වෙන්න පුළුවන් ලංකාවේ පිනට පහල උනු අපේ හදවතේ ගායකය ආදරෙයි ❤️ ඒවගේම ඉක්මනට හොද වෙලා ඉක්මනට එන්න live සිංදුවක් අහන්න ඕනෙ ❤️🥺

  • @asithachamara897
    @asithachamara897 9 หลายเดือนก่อน +14

    මේ ඇල්බම් එක ගන්න මාස 3ක් සල්ලි එකතු කරා කට පාඩම් වෙනකන් ඇහුවා ඒ තරමට මේ සිංදු ටික කට පාඩම් ❤❤❤😂😂😂😂🎉🎉🎉🎉

  • @madhuravlog
    @madhuravlog 10 หลายเดือนก่อน +12

    පපුවේ වම් පැත්තේ ඉන්න කෙනෙක්.. ආදරෙයි චාමර අයියට හැමදාමත් 😘💜

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 2 ปีที่แล้ว +14

    Old is gold
    2003 / 4 අවුරුදුවල චාමර සර්ගෙ සින්දු ප්‍රසිද්ධයි

  • @user-wx3kz9hm4w
    @user-wx3kz9hm4w 9 หลายเดือนก่อน +6

    Ayath kiyala Nima Karan a ba Koch Chara anuwath apa wanna na. Api occoma adarai adarai ahasa tharam🎉❤❤❤hadawatha gayakaya.

  • @vihangamiyuru
    @vihangamiyuru 6 หลายเดือนก่อน +3

    ❤❤

  • @gayankalhara1740
    @gayankalhara1740 ปีที่แล้ว +11

    චාමර කියන බ්‍රෑන්ඩ් එක හැදුව දෙවෙනි ඇල්බම් එක ❤❤❤❤

  • @supunshanuka2827
    @supunshanuka2827 ปีที่แล้ว +13

    සත්තකින්ම අපිට ඉන්න සුපිරිම සුපිරි තරුව ඔයා අයියේ බුදු සරණයි ☸️💜💜🖤💜💜💜☸️

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga 9 หลายเดือนก่อน +26

    මේ ඇල්බම් එක ඒදවස්වල ගන්න සල්ලි එකතු කරන්න ගහපු ගේමක්… ❤❤❤ ආදරෙයි❤❤❤

  • @derivetv127
    @derivetv127 2 ปีที่แล้ว +26

    පොඩිකාලෙ ඉඳන්ම ආසම චරිතයක්❤️❤️❤️❤️❤️❤️

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 9 หลายเดือนก่อน +9

    සිංදු නම් සිංදු,චාමර අයියා ආදරෙයි ♥️🎵🎧

  • @kavindudeshan1957
    @kavindudeshan1957 8 หลายเดือนก่อน +6

    Lasssana Sindu Hadwthe Gee❤❤

  • @dammikasampath1702
    @dammikasampath1702 ปีที่แล้ว +11

    කොතරම් මේ ගීත අපේ හදවත නිවන්වද.

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt 6 หลายเดือนก่อน +13

    ඔය කැසට් පීස් 2ක් අරන් යාලුවෙක් ඉල්ලුවාම 1ක් දීල.. ආයෙ ගෙනත් දියන් කියල ඉතුරු පීස් එක ඔලුවෙ කෙස් ගානට අහපු එකෙක් මම. ඒ තරම් මේ සිංදු ටික පට්ටයි.ඒ ආදරේ චාමර අයියෙ උබට එදා වගේමයි අදටත් ❤️💗🔥❤️💗🔥❤️💗🔥❤️💗🔥❤️

  • @SusanthaPradeep-tp9he
    @SusanthaPradeep-tp9he 5 หลายเดือนก่อน +2

    hamara. aiyata. budusaranai😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤hamadamat

  • @surekathisera2890
    @surekathisera2890 9 หลายเดือนก่อน +5

    හොදම ස🎶

  • @pola8052
    @pola8052 2 ปีที่แล้ว +13

    ආදරෙයි චාමර අයියා

  • @KanishkaAshan
    @KanishkaAshan 7 หลายเดือนก่อน +3

    Supirima thama

  • @anuradimaliga3351
    @anuradimaliga3351 8 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤

  • @sihanada8986
    @sihanada8986 2 ปีที่แล้ว +30

    මේ සින්දු වලට ගහන්න සින්දු නෑ සගෝ ❤❤🇱🇰🎼🎶

  • @user-ko3bg1hg9f
    @user-ko3bg1hg9f 7 หลายเดือนก่อน +3

    Oyai damithu ayya wedde thamai

  • @nishanthafranando4818
    @nishanthafranando4818 9 หลายเดือนก่อน +5

    ❤kochchara ahuwath epawennnathi sindu❤️

  • @nayanapadigama8799
    @nayanapadigama8799 6 หลายเดือนก่อน +3

    Wena wena chenal walin newe CHAMARA WEERASINGHE you tube chenal eken sindu ahanna.Adarei Adarei hemadama Chamara Aiye.
    Get Well soon❤❤❤❤

  • @Shan-00
    @Shan-00 4 หลายเดือนก่อน +1

    💜️💪හදවත

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv 10 หลายเดือนก่อน +6

    ❤️🎤👌🏿🎧💥💫සුපිරියක් තමයි 💥💥

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 2 ปีที่แล้ว +86

    2005 රටම හොල්ලපු..චාර්ට් ශෝ වලට අවුරුදු ගණන් නම්බර් වන් උන සිංදුව තිබුන..හැමතැනම ඇහුන ඇල්බම් එක❤️

    • @madushandesilva6053
      @madushandesilva6053 8 หลายเดือนก่อน +1

      ෂා fm එකෙ ඇන්ටන් ටොප් චාට්
      සා fm egb කුල් ස්පොට් මාසි
      😊

  • @user-tx1fh3zb7o
    @user-tx1fh3zb7o 8 หลายเดือนก่อน +4

    Edath adat merna thura kane thiyena sindu chamara aiya adrei ❤

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 ปีที่แล้ว +18

    හදවතේ ගායකයා ❤️🇱🇰🥺🙌

  • @sumudu369
    @sumudu369 2 ปีที่แล้ว +25

    එදා වගේම ඒ හඩට ආදරෙයි අදත්
    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😘😘😘
    ආදරෙයි චාමර අයියේ💛❤️💛❤️

  • @samankumara1991
    @samankumara1991 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @user-xc6tz2bv7q
    @user-xc6tz2bv7q 6 หลายเดือนก่อน +2

    ආදරේයි ❤️❤️

  • @iamknoxpresley
    @iamknoxpresley 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි චාමර අයියා❤❤❤

  • @soj8683
    @soj8683 6 หลายเดือนก่อน +2

    Mage palaveni adaravanthaya.iscole yana kale hithin adare kara dakalavath nathi kenekta.a sindu valata ayata deveni venna kenek na thama.ada chamara aiya hospital ake dalada samidunge pihiten ikmani suva vela anna one ayema.b.s chamara aiye oyata.😢

  • @arunaliyanage5654
    @arunaliyanage5654 9 หลายเดือนก่อน +2

    Adarei camara aiya

  • @sadaruwanmaarasinghe-kz2tv
    @sadaruwanmaarasinghe-kz2tv 9 หลายเดือนก่อน +3

    චාමර අයියා ආදරයi පන wagai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NamalrenukaMunasinghe-uc6mq
    @NamalrenukaMunasinghe-uc6mq 9 หลายเดือนก่อน +3

    Thawamat matanam no 1n oya thamai ithin😍😍😍😍🤗🤗🤗

  • @user-nr6ed3ey4h
    @user-nr6ed3ey4h 9 หลายเดือนก่อน +3

    Marama ලස්සනයි kochhara ahuvat epa ven na❤❤❤

  • @nipunbasnayaka5055
    @nipunbasnayaka5055 ปีที่แล้ว +6

    තාම තියෙනවා මේ කැසට් පීස් එක මගේ ලග 😍❤️

  • @dilanwr8191
    @dilanwr8191 4 วันที่ผ่านมา

    මේ album එකේ DVD එක මං ගාව තියනවා අවුරුදු ගානක් පරනයි දැන්.. එදා වගේම අදටත් මේ සිංදු Trending❤️🎉

  • @chameeshasenal7478
    @chameeshasenal7478 6 หลายเดือนก่อน +4

    Love it❤

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 2 ปีที่แล้ว +20

    මේවා ගීත නෙවෙයි 😊 .කියන්න වචන නෑ.❤️

    • @sajithnuwan3689
      @sajithnuwan3689 9 หลายเดือนก่อน +2

      එහෙනම්😮

  • @harshathilakarathna9955
    @harshathilakarathna9955 10 หลายเดือนก่อน +3

    Chali nambar 1

  • @yeshmim2513
    @yeshmim2513 2 ปีที่แล้ว +21

    ආදරෙයි ❤️❤️❤ අපේ ️හදවතේ ගායකයා

  • @user-mn6ys2ld1e
    @user-mn6ys2ld1e 7 หลายเดือนก่อน +3

    👌❤️

  • @chamodanuradha1049
    @chamodanuradha1049 6 หลายเดือนก่อน +1

    Chanara aiyage koi sinduwath ekai

  • @user-pq9nq5pg7b
    @user-pq9nq5pg7b 11 หลายเดือนก่อน +5

    මගේ හදවතේ ගායකයා❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithsanjeewa7762
    @ajithsanjeewa7762 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @warunichampika8485
    @warunichampika8485 2 ปีที่แล้ว +11

    නියමයි චාමර අයියා 👍

  • @dananjayaappuhami8271
    @dananjayaappuhami8271 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-qx8ku4sg8i
    @user-qx8ku4sg8i หลายเดือนก่อน +1

    චාමර විරසි0හ කවුද කියලා මිනිස්සු හරිටම තෙරුම් ගත් ඇල්බම් එක හදවතෙ අපෙ ජොති 🌍❤️✌🙏

  • @user-mn1ch7fx1r
    @user-mn1ch7fx1r 6 หลายเดือนก่อน +2

    ❤❤❤🙏

  • @pradeepnilantha3904
    @pradeepnilantha3904 8 หลายเดือนก่อน +1

    දැන් ලෙප්ට්

  • @amalmendis8937
    @amalmendis8937 9 หลายเดือนก่อน +7

    ඒ කාලේ ඉදන්ම තාමත් ආසම ගායකයා.චාමර වීරසිංහ.❤❤

  • @GimshanJayawardana
    @GimshanJayawardana 4 วันที่ผ่านมา

    කැසට් ටික දෙන්නකෝ පිලිවෙලට❤❤

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සන ගිතළුකතුවක් නිදහසේ රසවීන්දා කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🌹❤❤❤❤

  • @killeryt5073
    @killeryt5073 ปีที่แล้ว +3

    සුපිරි යක්

  • @ruwanperera6822
    @ruwanperera6822 26 วันที่ผ่านมา

    @budu saranai/?budu saranai?bud saranai@

  • @user-pb2tx9fs9s
    @user-pb2tx9fs9s 10 หลายเดือนก่อน +2

    Kochchra ahuwath epa wenne nathi album ekak❤❤❤

  • @user-qx2dg3qx5v
    @user-qx2dg3qx5v 9 หลายเดือนก่อน +5

    ආදරෙයි චාමර අයියා බුදු saranai

  • @chandinisandiyachan854
    @chandinisandiyachan854 6 หลายเดือนก่อน

    Jshu pihitai ayeee

  • @deemanthaaberathna1712
    @deemanthaaberathna1712 2 ปีที่แล้ว +3

    Adatath mage hodama gayakaya.. chali..

  • @Eranga-Lochana
    @Eranga-Lochana หลายเดือนก่อน

    මේ සින්දු තරමටම සුන්දර වගෙම දුක්බර අතීතයක් මට තියෙනවා. ජීවතේ කොහොම අතහැරුණද කියලා මටම තේරෙන්නෙ නෑ. කොහොම වුණත් මේ සින්දු ටික මුලින්ම ඇහුව කාලෙ කවදාවත් අමතක වෙන් නෑ. ජීවිතේ ලස්සනම කාලෙ මතක සදාතනික කරපු ගීත ගොන්නක් ගයපු කෙනෙක් චාමර ❤

  • @nishansumith1534
    @nishansumith1534 หลายเดือนก่อน

    අද දැනගත්තේ අයියේ ඔයාට චැනල් එකක් තියෙනවා කියලා මෙච්චර කල් අපි ඔයාගේ සින්දු අහලා තියෙන්නේ අනුන්ගේ චැනල් වලින් අද ඉදලා හරි බුදුසරණයි අයියේ ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @pasindukeerthirathna
    @pasindukeerthirathna 2 ปีที่แล้ว +5

    ආදරෙයි cW❤️😘

  • @sanjeewanisanjeewani6725
    @sanjeewanisanjeewani6725 9 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @theekshananuwan4300
    @theekshananuwan4300 2 ปีที่แล้ว +2

    Adarey chmara ayye

  • @economicstourwithchamalkak8546
    @economicstourwithchamalkak8546 5 หลายเดือนก่อน

    තවුසේ පිස්සෙක් අයියේ ❤

  • @SarathSJayagoda4
    @SarathSJayagoda4 5 หลายเดือนก่อน +5

    චාමර මල්ලී මට වැඩිය හමුවෙලා නෑ. පෙන්ගුවින් ශබ්දාගාරයේදී දෙතුන් වතාවක් විතර අහම්ඹෙන් වගේ මුණගැහුණු කෙනෙක්.
    චාමරට මම රචනා කළ ගීත සමහරක් ඒවා මට මතකත් නෑ ?
    දේවතාවී,කිව්ටිකිරා,සුන්දර දුම දුමනා,බිනර හඳට,මල්පැලේ පහණ,හුම්මානේ,රූණුකරේ,පාත දෙවුන්දර,රන්හුයෙන් වගේ ගීත කීපය මට මතකයි. නමුත් තවත් ගීත කීපයක් ලියා තිබෙන බව මගේ මතකයේ නැති වුණත් ඒ ගීත නිෂ්පාදන කටයුතු සිදුවුණත් වෙළඳපළට නිකුත් වී නෑ. සමහර විට ඒ ගීත රන්සිළු ආයතනයේ තියෙන්න පුළුවන්. නමුත් ඒ සමගම දැන් වසා දමා තිබෙනවා. ඒ ගීත රසිකයින් අතරට නිකුත් කෙරෙනවා නම් වැදගත් !
    චාමර මල්ලීට මගේ ❤ ම ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා !
    මම ගීත රචක
    සරත් ශාන්ත ජයගොඩ
    0777405590

  • @user-pj9nu3yo9w
    @user-pj9nu3yo9w 9 หลายเดือนก่อน +3

    Adarei chamara aiye❤❤❤❤❤

  • @wasanthikapriyadarshani1196
    @wasanthikapriyadarshani1196 8 หลายเดือนก่อน +2

    😊😌🥰

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 5 หลายเดือนก่อน

    Budu saranai ❤❤❤❤❤❤❤❤❤

  • @dushansadaruwan284
    @dushansadaruwan284 9 หลายเดือนก่อน +2

    ❤❤💕❤💕💕💕❤

  • @krishanjayanath7699
    @krishanjayanath7699 ปีที่แล้ว +3

    Hamadama ekama sindu tika mewagenut ekak dekak kynnako prasanga wala

  • @drxmix874
    @drxmix874 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @DanushkaFernando-qz8vk
    @DanushkaFernando-qz8vk 8 หลายเดือนก่อน +1

    2023❤️

  • @mayurabandara863
    @mayurabandara863 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියා

  • @sewon542
    @sewon542 4 หลายเดือนก่อน

    Adarei chamara aiye❤

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j 2 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි

  • @chathurangaranaweera7950
    @chathurangaranaweera7950 2 ปีที่แล้ว +5

    ❤️❤️👍

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +6

    🥰🥰🥰😍😍

  • @chanakanadeesh1052
    @chanakanadeesh1052 9 หลายเดือนก่อน +3

    ❤️👌

  • @nadeerasampath8417
    @nadeerasampath8417 ปีที่แล้ว +4

    ♥️🔥

  • @amalkaudeshini
    @amalkaudeshini 2 ปีที่แล้ว +3

    ❤🌹

  • @sahanwijebandara480
    @sahanwijebandara480 2 ปีที่แล้ว +4

    ✨❤️‍🔥

  • @asalakajayasinghe977
    @asalakajayasinghe977 หลายเดือนก่อน

    Hadawathe gayakaya

  • @gayanmadusanka411
    @gayanmadusanka411 หลายเดือนก่อน

    2024❤❤❤

  • @migaramalinga2613
    @migaramalinga2613 10 หลายเดือนก่อน +2

    😢❤

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 2 ปีที่แล้ว +3

    ❤ ❤ ❤