ගිය සුද්දා හැරිලා ආවා බල්ලා මතු වුනේ ගගකින් | king rawana's underground tunnel | KING OF RAVANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • යන කෙනා නූලක් අරගෙන යන්න ඔනී නැත්තම් සොරි තමා | පොළව ඇතුලේ හැම පැත්තටම උමං මාර්ග ඇතුලේ සමහර තැන් වල මාර ඉඩක් තියෙන්නේ හැබැයි කඩන් වැටුනොත් පණ පිටින් වැළලෙන්න වෙන්නේ.
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    facebook : / @lakshithavlogs
    tiktok : / lakshithavlogs
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #lakshitha_vlogs
    #rawana's_underground_tunnel
    #king_rawana
    #vlogs #king rawana's underground tunnel
    ,mahindarajapaksa,gotabayarajapaksa,sajith premadasa,samitha,samanthabadra,puliyedde sudhamma,sudhamma thero,ravana,maha rawana,රාවණා,king ravana`s palace,king ravana,ravana underwater city,raavana song,ravana puranaya,ravanas caves,ravanas mummy,kingdom of king ravana,ravanas son,indrajith,ravanas caves,nil diya pokuna,dhanush,gayan sandakelum,sahasra muka ravana,ගයාන් සඳකැලුම්,aksha,piumi,vishwakarma,thilak kandegama,jayarathna,angampora# vlogs,mahindarajapaksa,gotabayarajapaksa,sajith premadasa,samitha,samanthabadra,puliyedde sudhamma,sudhamma thero,ravana,maha rawana,රාවණා,king ravana`s palace,king ravana,ravana underwater city,#raavana song,ravana puranaya,ravanas caves,ravanas mummy,kingdom of king ravana,ravanas son,indrajith,ravanas caves,nil diya pokuna,dhanush,gayan sandakelum,sahasra muka ravana,ගයාන් සඳකැලුම්,aksha,piumi,vishwakarma,thilak kandegama,jayarathna,angampora #pramuka tv,dilshan pathirathne,ravana,gayan sandakelum,vishwa karma,ravanas mummy,රාවණා,රාවණ,pettigala,mirando obesekara,dhanush vlogs sl,naga,rawana,ravana season 02,ramayanam,kumbhakarna,hanuman,ramayanaya,රාම,yakk production,ram,ravan,diyasen muthuwadana,හෙළ ඉතිහාසය hela ithihasaya,suriya gunasekara,jayarathna pathiraarachchi,sri lanka,india,राम,रावण,सीता,seetha,हनुमान,meghnad,lakshmana,लक्ष्मण,मेघनाद,रामायण,रावण की ममी,भारत,somadeva,babaragala,ravana falls

ความคิดเห็น • 265

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 3 หลายเดือนก่อน +81

    රාවනා ගුහා උමං වලගම්බා උමං කිය කිය හැමෝම පම්පෝරි ගැහුවට හරිහමන් උමගක් පෙන්නුවේ ඔයා තමයි මුලින්ම ❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +5

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +2

      @@batuwitamaithri9789 ඒ් ළගදි හදපු ටැංකියක් සහෝ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 หลายเดือนก่อน +2

      රාවණ යුගයේ උ මං
      ලෝ ක යේ කො හි ත් හැදුවේ
      වෙ න ත් ලෝ ක ව ලි න් ආ අයගේ
      ඇවැසියාවනට !!!
      උදා :-
      රාමට සහාය දුන් සුග්රීව හා පිරිස
      උත්තර ධ්රුවයේ

    • @DineshMaduwantha-b7z
      @DineshMaduwantha-b7z 10 วันที่ผ่านมา

      @@sureshpriyankaraperera9477 sirawatama ekanm aththa

  • @Enewssinhala
    @Enewssinhala 3 หลายเดือนก่อน +37

    ඔකේ යන්න එපා. තව යන්න පුලුවන් නිතරම වමට තියෙන උමන් වල විතරක් යන්න. අපි ගියා ඔකෙ මිටර් 800 කට වඩා. එක තැනකදි උමග එකපාරම පහලට හැරෙනවා මීටර් 20 කට වඩා පහලට ලිස්සල යනව. එකෙන් ලිස්සුවම ආයිත් උඩට එන්න බෑ. අපි ආවේ ඇදගෙන ආපු කොලපාට ලනුවේ එල්ලිලා. මොලේ රත්වෙනවා වගේ දැනෙන්නෙ ඔක්සිජන් දශමයක්වත් නෑ ඔය හරියෙ. අනිත් උමන් දකුනට තියෙන උමන් වල යන්නම අමාරුයි..ඒවයි යන්න හිතන්නවත් ඒපා අඩි 100 කට වඩා ප්‍රපාත තියෙන්නෙ. ගොඩක් තැන්වල පස් ගැලවිලා මුල් අල්ලපුවා කඩාගෙන වැටෙනවා. ඔය රාවනාගෙ මාලිගාවක් නෙවෙයි. ඔක මුලා කරන්න හදන්න උමන් ජාලයක්. ඔතන නෙවෙයි හරිම උමන් ජාලයට ඇතුල් වෙන තැන තියෙන්නෙ. ඔය උමග ඇල්ලට එනකන් යනවා. උමා ඔය project එකේදි කැඩුනේ ඔකෙ කොටසක්. කාලකන්නි මිනිස්සු ඒක කොන්ක්‍රීට් කරගෙන තමයි උමාඔය ගියේ.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +6

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

    • @priyanthasenevirathna6735
      @priyanthasenevirathna6735 2 หลายเดือนก่อน +3

      @@Enewssinhala
      ඔයාගෙ කතාව ඇහුවම ⁣පුදුම හිතෙනව , අපි නොදන්න හීනෙකින්වත් නොහිතපු ගුප්ත තැන් මේ මහ පොළවෙ හැංගිලා තියනවනෙ.. ඇත්තටම ආස හිතුන හොද සංවිදානාත්මකව අවෂ්‍යය උපකරනත් එක්ක මේකෙ කෙලවරටම ගිහින් ඇත්තටම මේ මොකද්ද කියල රටට කියන්න.. බොහොම ස්තුතියි මේ ටික හරි දැනගන්න ලැබුනට ❤️🔥

  • @ruwanilanka7290
    @ruwanilanka7290 3 หลายเดือนก่อน +22

    හරිම ලස්සනයි ලංකාවෙ ඉපදුණාට කොපමණ තැන් තියෙනවද නොදැකපු. 👍ගොඩාක් ස්තුතියි මෙහෙම හරි දකින්න සැලස්සුවා👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි 😍😍

    • @SanjeewaniAmarasinghe-qj9yc
      @SanjeewaniAmarasinghe-qj9yc 3 หลายเดือนก่อน +1

      Harima lassanai

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      @@SanjeewaniAmarasinghe-qj9yc ❤❤❤❤

  • @ravindralal3920
    @ravindralal3920 3 หลายเดือนก่อน +17

    ❤අද කාළේ මොන දියුණු තාක්ෂණයකද ? රාවණා රජු කාළේනි ,නියම තාක්ෂණය තිබිලා තියෙන්නේ ..😮 පොළොව යටනි සුපිරි නාග ලෝක තියෙන්නේ ,😮සීතා දේවි ලංකාවේ තිරියායේ ,(එවකට අයෝධියාව ))) ඉන්දියාවේ නොවේ .
    😮ඔයා හොදට මාමා සමග උමං මර්ග පෙවීම ගැන බොහොම ස්තු

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

    • @jayasankabandara2996
      @jayasankabandara2996 3 หลายเดือนก่อน +1

      මේ කොහෙද

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      @@jayasankabandara2996 උඩපුස්සැල්ලාව

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 3 หลายเดือนก่อน +10

    ලංකාව කියන්නේ විශාල වටිනාකමක් තියෙන ලස්සන රටක් අනේ ඇත්තට ඒ වගේ ලස්සන වටිනා රටක ඉඳගෙනනේ අපි මේ දුක් විඳින්නේ .ගොඩක් ආසාවෙන් සතුටින් වීඩියෝව නැරඹුවා. බොහොම ස්තුතියි ඔයාල හැම දෙනාටම තෙරුවන් සරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @shagi1994
    @shagi1994 3 หลายเดือนก่อน +6

    අයියා තව ලංකාවෙ උමං තියනවා නෙ.. කොහොමද අපෙ රජවරුන්ගේ වැඩ මමත් ඔයා වගේ ඉතිහාසය හොයන පිස්සෙක් වගේ ❤... අඩෝ thanks bn me wage watina video akak ganawata adarayi saho ❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +2

      ඒ ආදරෙට හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @user-ym1mp4ky4u
    @user-ym1mp4ky4u 3 หลายเดือนก่อน +18

    හිතෙන්නේ නැද්ද සුද්දා අපෙ රටට ආවේනික නොවන ගස් හිටවල ඒ පරිසරය විනාශ කරල කියල. කර්පන්ටයින් ෆයිනස් ඇකේෂියා ඇට්ටෝනියා තේක්ක වගේ දේවල් අපිට ආවේනික ශාක නෙවී සුදු්දා අපේ කැලැ කපල පොලවේ සාරය උරාගෙන යනකොට දීල ගියපු දායාද තමයි ඒ. ඒ කදුවල ඉස්සර ලස්සනට ගහකොල තියෙන්න ඇති. රාවනා රජ්ජුරුවෝ ඔහොම තැනක උමන් හදක්නේ නැනේ ආරක්ෂාවක් නැතිව. මේ නිසරු වෙලා තියෙන කදුපන්ති වල තියෙන ෆයිනස් කර්පන්ටයින් ක්‍රමානුකුලව ගලවල ඉවත්කරල අපේ දේශිය වන වගා නැවත පිහිටවන්න ඕන ඒක රජයක් විසින් කල යුතු ව්‍යපෘතියක් එතකොට පරිසරයත් අපේ වනාන්තර ඇලදොල ගංගා වගේම අතීත උරුමයන් රැකේවී.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදාගත්තට 😍😍❤

  • @Gmcsrilanka
    @Gmcsrilanka 3 หลายเดือนก่อน +5

    රාවනා ඔච්චර අමරුවෙන් ගියෙ නෑ.ඉටමත් අතිතයෙ මහරාවන් විශාල කෙනෙක්..මිනිසුන් දැන් ඉන්න මිනුසුන්ට වැඩිය විශාලායි.ඔට තියෙන්නෙ වැතුට රැගෙන් ගිය උමගක් රවනා ගමන් කරපු ගමාන් මර්ග තාමත් අබිරහසක්.ඔක ඔය මිනිසුන්ගෙ මතය..විඩියොව ලස්සනයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 3 หลายเดือนก่อน +2

      Oba rawanayan දැක තිබීම ගැන මට සතුටුයි

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd 3 หลายเดือนก่อน +12

    👉. අවුරුදු. හැත්තෑ. 😮
    ගානක්. අපෙ. රටෙ. 😮
    👉. පාලනය. දෙශපානය
    👍 කරපු. හැම. එකාටම
    👉 අමුඩ. ගස්සලා. පෙන්
    වන්න. ඹනෙ. ,,,,,,,,,,,,,,,,
    👉 ඹය. තියෙන්නේ අපෙ
    🙏 උතුම් රටෙ.. ඩොලර්
    👉. ලොකෙ. කෙහෙද. ,,,,,,,
    👍. මොන. රජාද,,,,,, මෙ
    🙏 වාගේ. දෙවල්. කරලා
    👍👍👍. තියෙන්නේ. 🙏
    🙏 ලොකෙන්. 🌹 උතුම්
    👍 රට ලංකාවයි. කියලා
    ❤️ කියන්නේ. කට 🙏🌹
    🇱🇰. කසනවාට. නොවෙයි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @jayam1429
    @jayam1429 3 หลายเดือนก่อน +6

    හරිම ලස්සන අලංකාර පරිසරයක්...
    ස්තූති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    👏👏👏👏👏👏👏

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි තෙරුවන් සරණයි ! 😍😍

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 3 หลายเดือนก่อน +10

    බලන්න යන්නෙම ඕනේ තැනක්. ස්තූතියි දැනුවත් කලාට

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ඔබටත් අපිත් එක්ක ඒකතු වුනාට 😍😍

  • @duliptaranga4056
    @duliptaranga4056 21 วันที่ผ่านมา +1

    හැබැයි සුපිරි විඩියෝ එක ඇත්තටම කියලා නිම කරන්න බෑ අර අංකල් දීපු ආතල් එකටත් හිනා ගියා සුද්දා බල්ලා‌ හොයාගෙන තියෙන්නේ කෝල් කරලා කිවිව එකට..😊

    • @lakshithavlogs
      @lakshithavlogs  21 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි සහෝ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  21 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි සහෝ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @wmapbw8444
    @wmapbw8444 3 หลายเดือนก่อน +6

    කටාරම් කොටල වගේ කියල කියනවා. හැබැයි කටාරම් කොටනවා කියල කියන්නේ වෙනත් දෙයක්. ගල් ගුහාවල ට වැහි වතුර එන එක වළක්වන්න ගුහාව කට වටේට කොටන කට්ටයට. වැහි වතුර ගලාගෙන ඇවිත් ගුහා කටේ කටාරම් අසලින් නැවතිලා ගුහාවට නොගොස් පහළට වැටෙනවා. ඒ සදහා තමයි කටාරම් කොටන්නෙ.
    අනික මේ වලවල් හැදිල තියෙන්නෙ වතුර පහළට ගලා ගෙන එනවිට ඒ වතුර වේගයෙන් වැදිල පාෂාණයේ දුරවල කොටස් ඛාදනය විමෙන්. මෙසේ වෙන්නෙ අවුරුදු දහස් ගාණක් ජලය ගලා යාම නිසායි. මේ වලවල් සව්බාව ධර්මයේ නිර්මානයන්.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g หลายเดือนก่อน

      😹😹 එහෙමද

  • @amilaachilles1447
    @amilaachilles1447 3 หลายเดือนก่อน +2

    Hard work brother ,it's really interesting ,appreciate & thank you very much for sent this valuable vedio , both are uncles doing great job👌❤️🙏🕉️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      Thank you from the bottom of my heart

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 3 หลายเดือนก่อน +6

    මේ යන විදියේ හැටියට සීතා දේව්ය නෑව කියලා කීවම ඉන්දියාවේ උන් ඔතන උන්ගෙ කියලා කියන්නත් පුලුවන් . 😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @kalummaduranga2217
    @kalummaduranga2217 3 หลายเดือนก่อน +9

    ලොකු රජ මාලිගා තිබූනූ රාවනා සිතා නාවන්න ඔය ගල් ගොඩක් අස්සෙ රින්ගයි කියලා මමනමි විස්වාස කරන්නෙ නැ කොහොමවත් ඔතන රවනාගෙ චිත්ත්‍රරයක් හො දෙවි කෙනෙකුගෙ පිලිමයක් තියෙන්න ඇති එකයි ගල හිල් කරලා වහලක් හදලා තියෙන්න ඇත්තෙ .අනික අවූරුදු බිලියන ගානක් තිස්සෙ ගලාබසින ගංගාවල් වල වතුර ගලන කොට ඔයවගෙ වලවල් හැරෙනවා .අපෙ ඉතිහාසෙ විවෙචනය කරනවා නෙමෙයි අපෙ ඉතිහාසය අපෙන් සැගවිලා ගිහිල්ලා තියෙන්නෙ දැන් ඔවා හොයන්න අමාරුයි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට 😍😍❤️

    • @SMDgroupYT
      @SMDgroupYT 3 หลายเดือนก่อน +3

      Attache bathroom thibbe na mn hithanne e kale

    • @ConfusedCoastline-vu6xg
      @ConfusedCoastline-vu6xg 3 หลายเดือนก่อน +2

      Ape gewalwala bathroom thiyagena api yanne nadda ,vinodeta gagawal wala nanna .

  • @user-wp8td8em7i
    @user-wp8td8em7i 3 หลายเดือนก่อน +6

    ලක්ෂිත අයියෙ අදත් සුපිරියක් තමා ඉතිම් ඔයා රක්වාන දෙනියායෙ පැලැට්නා vlog එකක් කරෙ නැත්නම් එහ පට්ට හොදෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      සෙට් වෙමු 0711855503 මට කතා කරන්න මල්ලි විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි ❤❤❤

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 2 หลายเดือนก่อน +1

      ඒ පැත්තෙ උමං නෑනෙ.ෆැට්නා දොළේ ලිස්සල යන්න තමයි තියෙන්නෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      @@නත්ථිරාගසමෝඅග්ගි ඒකත් මරු එන්න ඔනී ඉක්මනටම ❤❤❤❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 หลายเดือนก่อน +3

    ලස්සන සිරි ලංකාවට ජට වේවා !!!❤ ස්තූතියි !

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබටත් 😍😍

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 หลายเดือนก่อน +3

    ලංකාවේ මිනිස්සු ලංකාව ගැන මොනාද බං දන්නේ.. ඌව පළාතේ විතරක් හැංගුන තැක් කොච්චර තියෙනවද..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට සහෝ ❤❤❤😍

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g หลายเดือนก่อน

      ❤❤

  • @PrasadWeerasekara-j3s
    @PrasadWeerasekara-j3s 3 หลายเดือนก่อน +2

    නියම වැඩසටහන හැබැයි මාමලාට නම් හෑතීය නෑ රාවණා කාලයේ නියම තාක්ෂණය දුටුවා ඔබට ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      මාමලා කදු උඩ යන්නේ දුවගෙන හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 หลายเดือนก่อน +5

    උම්මග්ග ජාතකේ තියන උමඟත් කොහෙ හෝ ඇති 🥺🥺

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ❤ ඔයා කියපු දේ ඇතුළෙ ලොකු ගැඹුරු කතාවක් හැංගිලා තියෙනවා.😊
      මේ කතාව මතකද ගිය අවුරුද්දෙ නීලවාහිනි ගග ගලල පවුලෙ හැමෝම මැරුණා කියල සිටු දුව සේරිවාණිජට කියනවා.
      නිල්වලා ගඟටත් ඉස්සර කිව්වෙ නීලවාහිනි කියල.
      නිල්වලා ගං මිටියාවත අදත් එදා වගේම යටවෙනවා.ඒ මේකමද කියල නම් කියන්න බැහැ.එහෙත් ගොඩක් ජාතක කතා වල තියෙන්නෙ අතීතයේ මේ භූමිය මත වුණ සත්‍යම සිදුවීම්

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 2 หลายเดือนก่อน

      @@නත්ථිරාගසමෝඅග්ගි උමා ඔය හදද්දි මතු උනේ ඔය කියන උමඟ කියලත් කියනවා. මට නම් කිව්වෙ ඩොක්ටර් කවිඳු ඒ ගෞරවය එයාට දෙන්න ඕනෙ මෙතන මම. ස්වාධීනව හිතලා බැලුවොත් අටවිසි බුද්ධ සංකල්පය, සක්විති රජවරු සියල්ල මේ හැමදෙයක්ම මේ පුංචි රටේ කියලා හිතෙනවා. මාත් මුලින්ම මේවා බොරු කියලා හිතුවෙ. පස්සෙ හොයාගෙන යනකොට තමයි තේරුනේ. පොඩි කලේ ඉඳන් උගන්නපුවට වහල් වෙන්න හොඳ නෑ. හොයලා බලන්න ඕනෙ කවුරුත් කියන පලියට පිළිගන්නෙ නැතුව

  • @sidathrosantha6314
    @sidathrosantha6314 3 หลายเดือนก่อน +2

    අපේ ගම.ජයවර්ධන මාමා ඔය කියන ගමන් බුද්ධ මහත්තයා. එනම් බුද්ධදාස ගැනත් කිව්වොත් හොඳයි. එතුමාටයි ඔය මානාවල ඇල්ලටයි තියෙන සම්බන්ධකම.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @vidulakmi
    @vidulakmi 2 หลายเดือนก่อน +3

    මන්දෝදරී බිසව නාපු තැන කියලා කියනවා නේද ඔතනට

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      එයාලනම් කීවේ සීතා දේවී නාපු තැන කියලා සමහරවිට එහෙම කතාවකුත් ඇති ❤❤

  • @suduputha-n2i
    @suduputha-n2i 3 หลายเดือนก่อน +2

    නියමයි සහෝදරයා පරිස්සමෙන් යන්න මේවගේ තැන්වල❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน +1

    Bohoma hodata wedagath vidihata gawrawayn mewa pehadili karanne gayan sir. ❤❤

  • @AndrasGraant
    @AndrasGraant 3 หลายเดือนก่อน +4

    ඔය තැනවලට එලොව මෙලොව නැති රස්තියාදු කාරයො ගෙන්නගන්ඩ එපා.උං ඔය තැන් වනසල දානව.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 3 หลายเดือนก่อน +7

    රාවණා උමගක්ලු, වලගම්බා රජ කාලෙලු. පම්පෝරිය සුපර්. ඒත් කන්නෙ බොන්නෙ ණයට . ඒ සුපිරි රට තමයි ලංකාව .

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

    • @rohanfernando679
      @rohanfernando679 3 หลายเดือนก่อน +4

      ණයට කන්නේ බොන්නේ රටේ මිනිස්සුන්ගේ වරදක් නෙවෙයි හිටපු පඩත්තර දේශපාලනඥයින් වරද ඔය යක්කු තමයි මේ හැමදේම වහලා තියෙන්නේ කළු සුද්දෝ දැන් ටික ටික හරියාගෙන එන්නේ තව ටික දවසකින් අපේ රටට හොඳ වේවි බුදු සරණයි සියලු දෙනාට

  • @dilshanhewathannage5879
    @dilshanhewathannage5879 3 หลายเดือนก่อน +1

    ඇත්තම සුපිරි යක් අය්යේ video එක දිගටම බැලුව ❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️😍 මල්ලි

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 3 หลายเดือนก่อน +1

    හරවත් දෙයක්.නොදන්නා දේකුත් දැනගැනිිමට හැකි විිම ගැන .👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 💐💐😍

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 3 หลายเดือนก่อน +4

    සිහියට අවුරුදු හැත්තෑවක් විතර වෙනවා නම් සුද්ද කෝල් කරේ මොකකින්ද දන්නෑ...

  • @pradeepchandana2679
    @pradeepchandana2679 3 หลายเดือนก่อน +1

    Lankawe සැඟවුණු ඉතිහාසය කොච්චරක්ද.mehema hari දෙයක් danagaththa oyage video ekem.loku deyak oya karanne nodakapu ඉතිහාසය me ape 🤗

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤

  • @hashini1871
    @hashini1871 3 หลายเดือนก่อน +6

    ලක්ශිත අයිය්‍රෙ වියායම කරපන් උඹට හති අර වයසක මනුස්සයට වඩා

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +3

      ඔව් කරන්න ඕනී ඔය වගේ ඇවිදින්න ගියොත් තමා 😂😍😍

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 3 หลายเดือนก่อน +3

    ගොඩාක් අය දැන් අර යූටියුබ් කරනවා කඳු නගිනවා නගිනවා මොනවද තව ඔයදිය ඇලි පෙන්නන්ඩ කියලා යනවා යනවා. ඒ මොනවා පෙන්නන්න ගියත් ඒ දිය ඇල්ලක්වත් කන්දක්වත් කිසි දෙයක් පෙන්නන්න ඒ මනුස්සයා විතරයි පෙන්නන්නේ. ඒ හින්දා ගොඩක් බලන්න එපා වෙනවා. එහෙම නෙමෙයි. ඔයා නෙවෙයි පෙන්නන්න ඕනේ. ඔයා යන පරිසරය පෙන්නන්න එතකොට කිසිම දෙයක් අපි දැක්කේ නෑනේ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 3 หลายเดือนก่อน +1

      @@lakshithavlogs අනිවාර්යෙන්ම බලනවා

  • @lastersilva534
    @lastersilva534 3 หลายเดือนก่อน +1

    Can you do a program about rose qwats mountain. ThankQ

  • @SaduniKawya-n6w
    @SaduniKawya-n6w 3 หลายเดือนก่อน +1

    Aththatama marama lassana thanak godak watina video ekak theruwan saranai

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට 😍😍😍

  • @user-ny6nt7gx1g
    @user-ny6nt7gx1g 3 หลายเดือนก่อน +2

    Thanks putha godak mahansi neda great video ❤❤❤ mama saudi

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @chamtvlanka8367
    @chamtvlanka8367 3 หลายเดือนก่อน +2

    මටත් කොමෙන්ටුවක් දාන්න හිතුනා... අද දවසේ දැකපු දේවල් මං කවදාවත්ම මොදැකපු දේවල්. ස්තූතියි... පිං ඔබට... නමුත් විශේෂයෙන් කිවයුතු දෙයක් තිබේ... වීඩියෝ එකක්නේ කරන්නේ නේද..? ඒ වීඩියෝ එක ක්‍රියේටිව් විදියට කරන්න උත්සහ කරන්න. අනවශ්‍ය දේවල් ඉවත් කරන්න.. මං අහගෙන අර අවුරුදු 72ක් කියපු මාමා කියනවා බල්ලා ගැන විස්තර කෝල් කරලා දැන ගන්න ඇතිලූ...🙄🫤🥴... පිං සිද්ද වෙයි තාක්ෂණය හරියට භාවිතා කරන්න, බොරු දේවල් ඉවත් කරන්න... ඔබට ජය..!!!

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 3 หลายเดือนก่อน +1

    සුපිරිම තමයි brother ❤ඉදිරියටම යමු

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඒ ආදරෙට 😍😍

  • @----Dasun---
    @----Dasun--- 3 หลายเดือนก่อน +1

    වටිනා video එකක්,සුපිරි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @HnTube111
    @HnTube111 หลายเดือนก่อน +1

    රාවනා රජ්ජුරුවො හදපු එකක් නම් නෙමේ ඔය ස්වභාවික පිහිටීමක් මම දැකලා තියනවා ඩෑම් වහපු වෙලාවල්වලට එතන පහලත් මේ වගේම ගල් හෑරිලා තියනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️

  • @hisudharaka
    @hisudharaka 3 หลายเดือนก่อน +2

    මේ මනුස්සයගෙ වයස කීයද? ඉපදෙන්න කලින් සුද්ද බල්ල ගැන කෝල් කරා කිව්වෙ?

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ජනප්‍රවාද කියන්නේ ඒවට 😂 හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +2

    Niyamai👍👍👍👍👍♥️♥️ From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සරත් අයියා 😍😍

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427 3 หลายเดือนก่อน +4

    ගමනට අදාල ඇදුමක් අදින්න...තව පොඩ්ඩක් creative වෙන්න ඕන..

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍

    • @Aththa18
      @Aththa18 3 หลายเดือนก่อน +2

      ඇදුමින් මිනුස්සු මනින්නබෑ

  • @chathuryaDiwyanjalee-w1q
    @chathuryaDiwyanjalee-w1q 2 หลายเดือนก่อน +1

    දැන් ඉන්න රජහොරැ ටිකත් අන්තප්පුර බිසවනුත් සමග ඔහටගෙනිහින් දාල ආවනන්
    හොදයි සැප ගන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      🤣🤣 ඔව් නේ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e 3 หลายเดือนก่อน +1

    අයියා ඔයා හොදට උමං මාර්ගය ඇතුලට ගිහින් අපිට පෙන්නුවා.අනිත් අය වගේ නෙමෙයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @muthubanda1626
    @muthubanda1626 3 หลายเดือนก่อน +3

    නූලක් අරන් ගියාට හුස්ම ගන්න පුළුවන්ද ?

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      😂😂 ඔවිනේ නූලෙන් හුස්ම ගන්න බෑනේ එහෙනම් මොකටද නූල 🤔🤔 හිතලාකියමු බලන්න 😍😍

  • @user-ud1pw9cr1z
    @user-ud1pw9cr1z 3 หลายเดือนก่อน +2

    Me නිර්මාණය රාවණා රජුගේ නිර්මාණයක් awa copy කරලා thmaei සුද්දා nawa නිර්මාණ කරන්නේ හමාස් සංවිධානය mewa බලාගෙන තමා පොළව යට bankar ගහල thiyana .ape aya awa බලාගෙන සතුටක් ලබනවා ayalage දක්ෂතාව ගැන කියලා ...

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @uganthadinesh9658
    @uganthadinesh9658 2 หลายเดือนก่อน +1

    Oka walagamba raju visin karawana lada ekak, Manabarana ella thamai nama, othana otunnaka salakunak kotala thiyenawa

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @tjmartin1431
    @tjmartin1431 3 หลายเดือนก่อน +1

    Super program the best

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      thank you 😍😍😍

  • @saranganayanajith5359
    @saranganayanajith5359 3 หลายเดือนก่อน +2

    Supri bro oyage programs 😮

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍😍

  • @lastersilva534
    @lastersilva534 3 หลายเดือนก่อน +1

    Very interesting.

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 หลายเดือนก่อน +1

    Wow wow wow wow wow wow wow super excellent 👌👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @slwalpal
    @slwalpal 3 หลายเดือนก่อน +1

    Ravanage kohoma wenath Gamak Rajyak palanaya Krapu kenek hadapu thanak

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 หลายเดือนก่อน +2

    ගොඩක් තින්නේ නිදන් harapu walawal😢

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @isiwaraya
    @isiwaraya 3 หลายเดือนก่อน +1

    වටිනා අත්දැකීමක් . සුපිරි සහෝ..

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ අපි ඔයා කියපු දිහාටත් යමු 😍😍😍

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน +1

    මරම ලස්සන තැනක් අයියෙ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @kokatravel-uw3sl
    @kokatravel-uw3sl 3 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියේ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️😍

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 3 หลายเดือนก่อน +1

    අයියේ කවද්ද ලුනුවත්තෙ ගියේ වැලිමඩ හරහද් උඩුපුස්සැල්ලව හරහද ආවේ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      වෙසක් ඒකට කලින් මල්ලි ගියේ උඩුපුස්සෑල්ලාව හරහා ආවේ වැලිමඩ පැත්තෙන් 😍😍

  • @lasavijaya2
    @lasavijaya2 3 หลายเดือนก่อน +2

    ❤❤ ඉතිහාසය වෙනස්වන කාලය ඉක්මනින් උදාවනු ඇත

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @SMDgroupYT
    @SMDgroupYT 3 หลายเดือนก่อน +1

    Ape hela ඉතිහාසය ❤🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @NimeshMadusanka-fk8oq
    @NimeshMadusanka-fk8oq 3 หลายเดือนก่อน +1

    Pattama asa charitayak aiye oya

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ඒ ආදරේට මල්ලි 😍😍❤

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน +1

    Lime stone erosion.

  • @Bensh_Hideout
    @Bensh_Hideout 2 หลายเดือนก่อน +1

    හරිහමන් උමගක් දැක්කෙ අද..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ❤❤

  • @user-xy3jz5ju4b
    @user-xy3jz5ju4b หลายเดือนก่อน +1

    කඩිනම් සංවර්ධන ව්‍යාපාර නිසා ගොඩක් උමං වැහිලා දැන් ....

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @gaming__TUBY__
    @gaming__TUBY__ 2 หลายเดือนก่อน +1

    Ape paththe

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ආයේ එනවා වෙලාවක 😍😍

  • @rathnayakavikrama6836
    @rathnayakavikrama6836 3 หลายเดือนก่อน +1

    Adoh ape gewal laga

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ලස්සන පැත්තක් ආයේ එනවා 😍😍

  • @thushansraneeth4606
    @thushansraneeth4606 3 หลายเดือนก่อน +1

    Meka sampurana vidio akak karama godak vadagath pahadilivata

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහසට 😍😍😍

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 3 หลายเดือนก่อน +1

    Methanath asana 3 k . Sakvala gala thiyena thena vage.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 3 หลายเดือนก่อน +1

    Thanks 😂💐💐😍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට 😍😍😍

  • @dilooshadissanayaka
    @dilooshadissanayaka หลายเดือนก่อน +1

    I respect the people who spread the same old lie about a mythical king... that's the sri lankan attitude. They worship an unseen person. They wait for a holy king to come and salvage. This concept is biblical. Adam's peak, Adam's bridge, God's descent, holy prophet, king arthur, අලි බබා සහ හොරු 225 සහ වෙනත් කතා...ඒ මේ අස්සේ ඉතිහාසය මුවාවෙන් ඉතිහාසය විකෘති කිරීම, all this has a hidden agenda.

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤❤

  • @achini15
    @achini15 3 หลายเดือนก่อน +2

    Ayyo yanna yanna oxygen nathi wenawa Ara manussaya wayasai ney yanna epa oyira wada paw

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @manujay7326
    @manujay7326 3 หลายเดือนก่อน +1

    Ekanm supiri eth uncle ipadilath nathi kale sudda cl ekak neela balla gena wistare ahagatta kiuwa eka tikak aul vage neda

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 หลายเดือนก่อน +2

    Video හරියට පැහැදිලි ව පෙන් නන්න බලන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @kalpafernando1358
    @kalpafernando1358 2 หลายเดือนก่อน +1

    Ane ban ubala occhara modada oya thiyenne nidanayak

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 3 หลายเดือนก่อน +1

    පටිිට 👌👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน +1

    Anee meka gayan sir pennuwa ae kathawa apita vissthara kara

  • @supermind9802
    @supermind9802 3 หลายเดือนก่อน +3

    නානවනම් ඉතින්,,,,සරන් ඕනෙම නෑ,,, නේද්

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ඔව් නේ මතක් වෙනකොට පරක්කු වැඩි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගතතට 😍😍😍

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 หลายเดือนก่อน +1

    කටාරම ගැන හොයා බලන්ට වැරදි දෙයක් කියවෙයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 3 หลายเดือนก่อน +2

    ෂුවර් එකටම nittewo හිටපු ගුහා thama

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +3

      සමහර විට වෙන්නත් ඇති

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 3 หลายเดือนก่อน +3

      මම ඔක ඇතුලට 2022 ඇතුලට ගියා... මීටර් 50 වගේ ගියාම උමග දෙකට බෙදෙනවා ... ඇතුලේ සත්ව ඇටකොටු හමුවෙනවා....

    • @thushansraneeth4606
      @thushansraneeth4606 3 หลายเดือนก่อน +1

      Itapassa

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 3 หลายเดือนก่อน

      @@thushansraneeth4606 කලු වර වැඩී

  • @samarathungasmb3
    @samarathungasmb3 3 หลายเดือนก่อน +2

    Ankal Arab yana aka awadanan nada 😢😢😢😢

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      තේරුනේ නෑ

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 3 หลายเดือนก่อน +1

    හෙළයේ මහාර්ජුගේ විස්කම්

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤

  • @prasanthadhammika5822
    @prasanthadhammika5822 3 หลายเดือนก่อน +2

    මේවගේ ඒවා ලෝකෙ ඕන තරං තියෙනවා. කොහෙවත් නැති රාවණයෙක් බොරැවට ගාවගන්න එපා.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @Anjanaol
    @Anjanaol 3 หลายเดือนก่อน +2

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z 3 หลายเดือนก่อน +1

    👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤😍

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 3 หลายเดือนก่อน +1

    ජංතු හදපු උමං මාර්ග

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @nabiajulia5678
    @nabiajulia5678 3 หลายเดือนก่อน +1

    District eka koheda

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      නුවර එළිය

    • @mashiroshel
      @mashiroshel 3 หลายเดือนก่อน

      බදුල්ල දිස්ත්‍රික්කය

  • @user-mw4zh6mu1d
    @user-mw4zh6mu1d 2 หลายเดือนก่อน

    ගම😌

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน +1

    Rawana rajuge nirmana mewa.

  • @muniappanrukmani7184
    @muniappanrukmani7184 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @nabiajulia5678
    @nabiajulia5678 3 หลายเดือนก่อน +1

    Boru show nethi oba idiriyata yanna❤🇮🇹🇮🇹

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 3 หลายเดือนก่อน +1

    ❤️🙏🙏🙏❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍💐

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 21 วันที่ผ่านมา +1

    මේවා ස්වභාවික පිහිටීම්. මේවා අස්සෙ ජීවත් වෙන්න රාවනා කියන්නෙ තලගොයෙක් ද??😂

    • @lakshithavlogs
      @lakshithavlogs  21 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 21 วันที่ผ่านมา

      @@lakshithavlogs මේවා සුන්දර ස්තාන විදියට මිනිස්සුන්ට පෙන්නන එක හොදයි. ඒත් වැරදි මත සමාජ ගත කරන එක එච්චර හොද නෑ. මොකද මේවා ඇත්ත කියල පිලිගන්න කොටසකුත් මේ රටේ ඉන්නවා

  • @Assss-g8l
    @Assss-g8l 2 หลายเดือนก่อน

    Mama hitiye uba oya video eka karanakota husma merei kiyala

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @sumihirichethana6960
    @sumihirichethana6960 3 หลายเดือนก่อน +1

    ඇයි මෙිවා ප්‍රතිසංස් කරණය කරලා මිනිස්සුන්ට බලන්න පුලුවන් විදියට හදන්නෙ නැත්තේ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @Oliverdesilva
    @Oliverdesilva 3 หลายเดือนก่อน +1

    Borukiyanna Epa 1:11

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ඇත්ත 😁😁

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 หลายเดือนก่อน +2

    දැන් ඉන්න රජතුමාලානමි තෝ ගිහින් නාගනෙ වර කියන්නේ

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      අම්මෝ ඒක 😂😂 හදවතින්ම ස්තූතියි 😍

  • @nidahasmedia2385
    @nidahasmedia2385 3 หลายเดือนก่อน +1

    ❤❤👍👌

  • @miltanchamara432
    @miltanchamara432 13 วันที่ผ่านมา +1

    Mun hariyata kiyanne rawana rajjuruwoi sithawakai munta kiyala thiyenawa wage methanin sithawaka nawe rawana rajjuruwo idan hitiyai kiyanne mun e dawaswala ipadila hitiyawagene boru baila nildiya pokunanam hari Wenda oni thiyena vidihata mewanam boru dakina dakina than hamekakma sithawaka napu than rawana rajjuruwo idapu thanui munta e kale kiyala Wenda athi hariyata kiyala thiyenawa wage kiyanne

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 หลายเดือนก่อน +1

    🌳🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳

  • @dild3732
    @dild3732 3 หลายเดือนก่อน +1

    අන්තිමට කැමරාව දාලා ආවේ මොකද ...තාම ඒක එතන ඇති නේද 😜😝

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      කම්මැලි හිතුනා අරන් එන්න😬 😍😍