රුසියාවේ අධිමානසිකලාභිනියගේ අනාවැකිය | Prediction About Sri Lanka President |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • රුසියාවේ අධිමානසිකලාභිනියගේ අනාවැකිය | Prediction About Sri Lanka President |
    • Exploring The Secret D...
    • Madame Blavatsky and t...
    • නාසා ආයතනයෙන් ලංකාව ගැ...
    www.lankadeepa.lk/sunday/thak...
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #blavatsky #predictions #srilanka

ความคิดเห็น • 550

  • @lesliemawatha7685
    @lesliemawatha7685 9 วันที่ผ่านมา +204

    දියසේන කුමරු ඇවිත් රටේ ආර්ථිකය සෑදුවත්.
    රටේ මිනිසුන්ගේ තිරිසන් ගති නම්
    හදන්න බැරිවෙයි.

    • @worktecho1493
      @worktecho1493 9 วันที่ผ่านมา +9

      ඒකට නේද දර්මයක් ඕනි

    • @DragonMakara111
      @DragonMakara111 9 วันที่ผ่านมา +5

      පුලුවන්

    • @AnushkaGayan-os2sf
      @AnushkaGayan-os2sf 9 วันที่ผ่านมา +4

      ඇයි බැරි. එක කරන්න පුලුවන් එත එක කරන්න මේ තියෙන පාලන ක්‍රමයක්නම් බැ.🤚

    • @jaychandra7033
      @jaychandra7033 9 วันที่ผ่านมา

      මහත්මයා සත්‍යය වශයෙන්ම සිංහල අය ඉතාම පහල තත්ත්වයක
      ලෝක වාසීන් ද කියනවා

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 9 วันที่ผ่านมา

      99 යෙන් බේරැනා කියන්නෙත් ඔය අදර්මිෂ්ට මිනිස්සු හොදමිනිස්සු කරන්න පත් වෙච්ච වසරක් කියල කියනව නේද? ඊට පස්සෙලු 99 න් බේරැනා කියල කියන්න පටන් ගත්තෙ.

  • @charu65
    @charu65 9 วันที่ผ่านมา +46

    දියසෙන් කියල කෙනෙක් එනවද කියලා දන්නෙ නෑ.නමුත් මේ රටට තව නුදුරු දිනයකින් දාර්මිශ්ට නායකයෙකු පහල වෙනවා🇱🇰🙏 මේ රට විතරක් නෙමෙයි..මුලු ලෝකෙම පාලනය කරන්න පුලුවන් කෙනෙක්.ආද්‍යාද්මික වශයෙන් ගොඩක් දියුනු වූ පුද්ගලයෙක්😊මිනිසුන් ගැන වගේම මේ රට ගැනත් හිතන.බලන් ඉමු...තව ගොඩක් දේවල් වෙනස් වෙයි.හිතුවෙවත් නැති අපේ සැබෑ ඉතිහාසයත් මතු වෙයි😊තෙරුවන් සරනයි සියලුම දෙනාට 🇱🇰🙏

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 7 วันที่ผ่านมา +3

      තාම පේන්න ඇවිත් නෑ නේද කව්ද කියන්න පුළුවන්ද?....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา

      ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවේ ඉන්නේ බල ලෝභී
      කෑදර මිනීමරු සාහසික බිහිසුණු මැරවර ජඩ පාහර
      දේශද්‍රෝහී පල්හොරු කල්ලිය දේශපාළුවෝ
      පන්නා දැමිය යුතුයි.🫣😭😫😩

    • @chathun9168
      @chathun9168 วันที่ผ่านมา

      🙏☀️🙏

  • @D.w.madanayaka316
    @D.w.madanayaka316 9 วันที่ผ่านมา +153

    වෙන දේ බලන් ඉන්න මම 🥲❤කෙසේ වෙතත් මාගේ රටට හොදක් වෙනවනම් එච්චරය්

  • @win_world_
    @win_world_ 8 วันที่ผ่านมา +77

    48 සිට රට බංකොලොත් කරපු දියසෙන්ලා ටික ගෙදර යවපල්ලා..NPP එකට කතිරේ ගහපල්ලා...නැත්නම් ඉතුරැ ටිකත් කෙලවිලා යන්න මුන්ටම කතිරේ ගහපල්ලා...

    • @shamal678
      @shamal678 5 วันที่ผ่านมา +1

      😂 npp eun bankaloth karapuwata mokada kqranne ethakota

    • @thakshisenani3075
      @thakshisenani3075 5 วันที่ผ่านมา

      Aniwarayen

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 5 วันที่ผ่านมา

      @@win_world_ විනිවිඳ පෙනෙන ගෑස් චේම්බර් එකක් ගේන්න ඕනෑ සින්හල බෞද්ධ පමනක් විරෝධී වෛරී ගොන්මලහත්තිලව්වන් දාලා බේක් කරන්න !

    • @the_memes_explorer
      @the_memes_explorer 2 วันที่ผ่านมา

      💯💯💯❤️❤️

  • @ruwansampath5361
    @ruwansampath5361 9 วันที่ผ่านมา +44

    අපි හිතන ජාතිය නායකයෙක් නෙවෙයි ලංකාවෙන් බිහිවෙන්නේ. 2030 න් පස්සේ ලංකාවේ බිහි වෙන්නේ බෞද්ධ දර්ශනය පදනම් වෙච්ච පණිවිඩයක් ලෝකෙට ගෙනියන්න පුළුවන් නායකයෙක්.
    ඒ නායකයා ස්වභාව දහම් විසින් බිහිවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අන්තිම කාලය ලංකාවෙන් බිහිවෙන නිසා.

    • @sandaruhasith744
      @sandaruhasith744 6 วันที่ผ่านมา +2

      කව්ද කිව්වේ පැහැදිලි කරන්න පුළුවන් ද

    • @annharper4853
      @annharper4853 6 วันที่ผ่านมา

      පව් බන් උඔල

    • @dinuliyanage4490
      @dinuliyanage4490 6 วันที่ผ่านมา

      You’re Correct සත්‍ය බුද්ධ ඉතිහාසය සහ උස්පහත් භේද නැති නීතීය ඇති රාජ්‍යයක් බිහිකරයි ඔහු පැමිණි දා එක රටක් එක නීතියක් නිසැකවම සෑදෙන අතර කිසිවිටෙකත් ඔහු දේශපාලනය තුලින් නොපැමිණීම වන අතර ස්භාවදහම අවශ්‍ය කල එලිදක්වාවී 2030
      ❤🎉

    • @dinuliyanage4490
      @dinuliyanage4490 6 วันที่ผ่านมา

      @@sandaruhasith744මං දන්න තරම්න් බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සිදුකිරීමට ඔහු 2030 ඒව් සුමන සමන් දෙවියන් ඇතුළු සියළු යහපත් ශක්තින්ගේ ආනුභාවයෙන් රහතන් වහන්සේලා පෙරටුකරගෙන. සැබෑ මහියංගණයට කොත් පැලදීමට සහ බුදුහිමියන්ගේ වාම සිරිපතුල ඇති සැගවී ඇති වර්තමාන ශ්‍රී පාද අඩවිය මෙන් සිරිපතුලක් ඇති අඩවියේ සිරිපතුල වැද ඔටුනු පැලදීමටත් එදිනට උතුම් දළදා කරඩුව ද දෑතෙහි රදවාගෙන රජවන බවත් එදිනට මේ තාක්ෂණය තරමක් අඩු වී තිබේවී. 🙏

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา

      විශ්ව බුද්ධ වෙන්න ඇති 😂

  • @MusicSad24566
    @MusicSad24566 9 วันที่ผ่านมา +114

    දියසෙන් එන දවසක එයි. ඒක හිතන් ඉන්නෙ නැතුව මොලේ කල්පනා කරලා මේ සැරේ කතිරේ ගහමු.🙏🙏🙏🙏🙏

    • @user-iw9hz1wg6j
      @user-iw9hz1wg6j 8 วันที่ผ่านมา

      කාටද

    • @CR-ee5ve
      @CR-ee5ve 8 วันที่ผ่านมา +2

      මොලේ කල්පනා කරලා බලපන්

    • @sisirajaya4228
      @sisirajaya4228 3 วันที่ผ่านมา

      මාලිමාවට නේ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา

      ​@sisiraja අනිවාර්යයෙන්ම අනුර ❤️❤️❤️❤️🧭 ya4228

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 9 วันที่ผ่านมา +37

    දහම් දියෙන් සිත් සනහාලන සත්‍ය බුදුදහම දේශනා කරන සේනාධිනායකයෙකු මේ පින්බිමේ වැඩසිටිනවා . එතුමා තමයි දියසෙන් කුමරු ලෙස හඳුන්වන්නේ .

    • @WIMOMART-bu5qf
      @WIMOMART-bu5qf 9 วันที่ผ่านมา +1

      ඔබ ඔහුව දැක තිබේද...?

    • @slmicro3857
      @slmicro3857 9 วันที่ผ่านมา +3

      මහින්ද මහත්ත්‍යා🤩🤩

    • @PanduKumaraya
      @PanduKumaraya 9 วันที่ผ่านมา

      @@jayatissananayakkara6185 මට දැනිලා තියෙනවා ඔහු කවුද ? මෙි දිනවල මොනාද කරන්නේ කියලා. මෙි ඔහු විසින් විශ්වයට අණ චක්කය ලබාදෙන කාලයයි. පස දිය ගින්න සුලග කුපිත කර නැසිය යුත්ත නසන්න, රැකිය යුත්ත රකින්න, වැඩිය යුත්ත වඩන්න යන්නයි.... ඇසල පෝයෙන් පසු ලොවටම සාමය විශ්වයටම යහපත් පැවැත්මකට අඩිතාලම. මෙිඝ නොහොත් ඉන්දුුජිත්

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 8 วันที่ผ่านมา

      🤣🤣🤣🤣​@@slmicro3857

    • @lahirus.mendiz5603
      @lahirus.mendiz5603 8 วันที่ผ่านมา +3

      ඔය කියන්නේ මිවන පලානේ ගැන, ඔබ නොදන්නවා උනාට දහම් දියෙන් සත්‍ය බුදුදහම මතු කලේ වහරක මහා තෙරුන් වහන්සේ, මට මතකයි ඉස්සර මිවනපලානේ තේරුන් වහන්සේ නිතරම වහරක තෙරුන් වහන්සේ මුන ගැහේන්න එනවා.. වහරක තෙරුන්ගේ කරුනුත් මිවන පලානේ තේරුන් සොයාගත් විදියටයි දේශනා කරන්නේ... වහරක තේරුන්ගේ දාතුන් වහන්සේලාද වැඩ ඉන්නවා මේ වෙනකොට හොදින් සොයා බලන්න..

  • @goonadoomix6824
    @goonadoomix6824 9 วันที่ผ่านมา +26

    දියසෙන් ඇවිත් ගොඩ දානකන් ඉන්නේ නැතුව අපිම ගොඩ දා ගමු...දියසෙන් එනකන් දුක් විදිනවාද අපි

    • @agmallika1961
      @agmallika1961 6 วันที่ผ่านมา

      මෙ

    • @agmallika1961
      @agmallika1961 6 วันที่ผ่านมา

      මේ දිය සෙන් ලා කවදාවත් උපදින අය නෙමෙයි අපි ම අපේරට ගොඩ ගන්න උත්සාහ කළ යුතු යි මෙවර මාලිමාවට ඡන්දය දීල බලමු නියම වැඩ සටහන කරන්න විද්වතුන් ගොඩක් එකතු වීම වැලක්විය නොහැකියි ඒනිසා රටට වැඩ ක් කරන්න පුළුවන් වෙයි

  • @64hmdr
    @64hmdr 9 วันที่ผ่านมา +28

    ඕක කවදා කියපු එකක්ද? නය ගෙවලා ඉවර වෙන දවසක් කිව්වෙ නැත්ද කවුරුවත්?

    • @----Dasun---
      @----Dasun--- 9 วันที่ผ่านมา +3

      රනිලා කිව්වා 2048 කියලා 😂

    • @bweera
      @bweera 9 วันที่ผ่านมา +1

      U Tube eken salli tikak hoyaaganna mona bambuwak hari damala ewaa dakala asala, wiswaasa kara sucscribe karana modayin godak innawaa.

  • @user-ih2jt1yf2c
    @user-ih2jt1yf2c 9 วันที่ผ่านมา +18

    මිනිස්සුන් තම සිතුවිලි චර්‍යා රටා වෙනස් කරගන්න ඕනි

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 6 วันที่ผ่านมา +5

    නියත ලෙසම මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 วันที่ผ่านมา +5

    ඒ අධ්‍යාත්මික නායකයා සහා අධ්‍යාත්මික දේශය ඉක්මනින්ම බිහිවෙිවා !!! ❤❤❤🙏🙏🙏

  • @EATHTHA-
    @EATHTHA- 9 วันที่ผ่านมา +28

    🇱🇰 *මාගේ මේ රට මගෙ මේ රට*
    *මාගේ මේ රට වාසනා* 🇱🇰

    • @deshantharushika
      @deshantharushika 9 วันที่ผ่านมา

      පම්ක තමයි 😂

    • @EATHTHA-
      @EATHTHA- 9 วันที่ผ่านมา +6

      @@deshantharushika
      *එකම වැස්ස එකිනෙකාට දැනෙන අකාරය වෙනස්*

    • @Devil678-j9j
      @Devil678-j9j 9 วันที่ผ่านมา +3

      ​@@deshantharushikaනෑ උම්බෙ අම්මගෙ නාකි උට්ට 😂

  • @ThusithaAbhayawardhana
    @ThusithaAbhayawardhana 7 วันที่ผ่านมา +7

    මට නම් හිතෙන්නේ දියසෙන් කියන්නේ ලංකාවේ මෝඩයින්ට හප හප ඉන්න දීපු රබර් කෑල්ලක් කියන එකයි.

  • @lesliemawatha7685
    @lesliemawatha7685 9 วันที่ผ่านมา +38

    දියසේන කුමරු යනු.
    දේශීය දෙවිවරුන්ගේ බැතිමතෙකි .
    දේවත්වයට පත්. බ්‍රහ්ම ව්ශ්ණු ශිව ශක්තියයි .

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 9 วันที่ผ่านมา +19

    අනාවැකි සැබෑවෙනවාමයි.🪷🪷🪷🪷🪷🙏🙏🙏ඒක ප්‍රාර්ථනා වක්!!!!

  • @chilly_vibes01
    @chilly_vibes01 9 วันที่ผ่านมา +9

    රාමුව රුසියාවේ අධිමානසිකලාභිනිය ගැන වීඩියෝ එකක් දැම්මා විතරයි ඉතින් සෙට් එකම ෆෝම් වෙලා...🤮🤮🤮

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 วันที่ผ่านมา +3

    මගේ රටට යහපතක්ම වෙිවා !!! ❤❤🙏🙏🙏

  • @worktecho1493
    @worktecho1493 9 วันที่ผ่านมา +7

    කොච්චර බන කවුරු කීවත් කවුද කෙනා කියලා මිනිස්සු අදුනගන්න ඕනි.

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 9 วันที่ผ่านมา +20

    අනේ..බන් මේ..ඔය දියසේන කවදාවත් එන එකෙක් නෙමෙයි 😂
    බාලගිරිදෝෂය වගේ තමයි 😂
    ඕවා නිකන් කතන්දර විතරයි 😂
    අපි හම්බකරගෙන අපි කනවා බොනවා..අපිට ඔය එකෙක්ගෙන්වත් වැඩක් නෑ..😂

    • @kushannimantha-er8ps
      @kushannimantha-er8ps 7 วันที่ผ่านมา

      😂😂😂😂 හොයන්නේ නැතුව කියවලා වැඩක් නෑ දියසෙන් කුමාරයා කියලා හම්බෙන් නේ ජනතාව ගෙන් අභියෝග කරන නායකයකු ඉන්නවා ද කියලා හොයලා බලන්න

  • @Helaya188
    @Helaya188 8 วันที่ผ่านมา +8

    3:49 සැබෑ මහියංගනය සොයන්න. මන්ද, මේ ස්ථුපය කැණිමේදී බුදුහිමියන්ගේ ග්‍රීවා ධාතුව හමුවුණේ නැත. අනෙක් කාරණය නම් යක්ෂයන් මුහුදට දිව ගිය බව සදහන් ❤වර්තමාන මහියංගනය මුහුද ආසන්නයේ නැත
    සැබෑ මහියංගනය පිලිසකර වෙමින් පවතී කොත් පලදින දවස ළගාවේවී😊 සිරිපතුලක්ද එදිනට ව්වර වේවී කියා මා නම් දනී
    ජය ශ්‍රී මාගේ සීහල සුර්‍යවාංශික නෑයණි 🙏🌼🙏

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 7 วันที่ผ่านมา +2

      කොහේද ඇත්ත දාගැබ තියෙන්නෙ ඒකෙ කොත පැලදීමට සූදානම්ද?.....

    • @Chathura143
      @Chathura143 6 วันที่ผ่านมา +2

      Koheda

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 4 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @dinuliyanage4490
      @dinuliyanage4490 3 วันที่ผ่านมา

      @@kolithasenanayake8188 😂😆 ඔයා සේනානායක කෙනෙක් නිසා තරහ ගිහින් නේද? හැබැයි මේ උඩ කමෙන්ට් එකනම් ඇත්ත

    • @K.w.2006
      @K.w.2006 วันที่ผ่านมา

      ​@@BuddhikaHarshanWijesinghe මීවනපලානේ සිරිසේන හපුතන්ත්‍රිගේ ගෙදර

  • @gangaappuwa7795
    @gangaappuwa7795 5 วันที่ผ่านมา +2

    Aniwaryen ape ratata diyunuwak enawamai lankawe ekama balawatha NPP aniwaryen apita nm eka therenawa buddimath janathawa eka piligannawa budusaranai mage ratata dewi pihitai mage ratata teruwan saranai mage ratata siyaluma daruwanta ahinsaka janathawatama 🙏🙏🙏🇱🇰

  • @hashanchathuranga1204
    @hashanchathuranga1204 9 วันที่ผ่านมา +4

    මම මේකෙ කියවෙන අබකොළ වැව කියන ගමේ ඉන්නෙ..ඒත් මම මෙහෙම කතාවක් අද වෙනතුරු අහල නැහැනෙ..කටකතාවෙන්වත්

  • @NisasalaKaviyaa-ib6mr
    @NisasalaKaviyaa-ib6mr 8 วันที่ผ่านมา +1

    සුපිරි 👍👍..

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 9 วันที่ผ่านมา +6

    දියසේන කතාව එන්නෙ අනාගත වංශ කතාවෙ..
    ඒකෙ හැටියට මෙරට විදේශ ආධිපත්‍යයයකට යටත්වීම එයින් පසු එම යටත්වීම නිසාම හටගන්නා වියවුල් අර්බුද හමුවේ එකම පවුලක සහෝදරයින් තිදෙනෙක් රටහැර යාම විදේශයකදි එයින් බාල සෙඩාහොයුරන් මියයාම ඉතිරිවන වැඩිමහල් සොහොයුරාට දාව විදේශයකදීම උපදින කුළුදුල් දරුවා වැඩිවියට පත්ව තම වරිගෙ මුලවූ මෙරට පැමිණ ඒවනවිට බුදුදහමට,සිංහල සංස්කෘතියට සිදුවන ගැරහුම් ,නොඉවසා ගැමුණු රජුගෙ මඟුල් කඩුව ගෙන බුදුදහම යළි පුබුදුවන බව සපථ කර රාජ්‍යත්වයට පත්ව රට යහමඟට,සශ්‍රීකත්වයට පත් කරන බව තමයි මා කියවූ කතාවෙ තිබුනෙ... මේ කතාව පහුගිය කාලෙ ජෝතිශවේදී පුවත්පතක තමයි පලකර තිබුනෙ (මතක විදියට)

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 7 วันที่ผ่านมา +2

      වීර ගැමුණු කුමරුයි එන්නේ. 🙏🙏🙏 ගැමුණු රාවණා වීඩියෝ බලන්න.

  • @786kankungotukola
    @786kankungotukola 9 วันที่ผ่านมา +5

    දියසෙන් ආවොත් දැන් ඉන්න පව් කාරයොන්ට ශොට් එක දෙනවා 😂

  • @lakentertainments5404
    @lakentertainments5404 9 วันที่ผ่านมา +2

    Api balagena imu ENATHURU DIYASEN KUMARAYA....❤❤❤

  • @santhasantha1110
    @santhasantha1110 9 วันที่ผ่านมา +4

    ලොකෙ ලොකු රටවල් ලගදීම මරාගන්නවා එයලා දුප්පත් වෙනවා ලොකේ ඉන්න අපෙ මොලකාරයො ලන්කාවට එනවා 2025 අලුත් ආන්ඩුවෙන් රට හරි මගට අරන් යනවා ආනාවැකිය බොරැ වෙන්නෑ

    • @pushparani6825
      @pushparani6825 7 วันที่ผ่านมา

      ඒමාලිමාව.අනිවාර්යෙන්අනුර මිලගජනාධිපති

  • @user-kg7ql9mk6w
    @user-kg7ql9mk6w 9 วันที่ผ่านมา

    Eka sathyai

  • @thakshinadineth823
    @thakshinadineth823 5 วันที่ผ่านมา +1

    දියසෙන් නමින් කවුරුත් ඉපදෙන්නෙ නෑ. රටගොඩගන්න දාර්මිශ්ඨ නායකයෙක් බිහිවුනොත් ඒ නම පටබැදේනවා. 👍

  • @isurufernando9674
    @isurufernando9674 9 วันที่ผ่านมา +2

    දිය සෙන් කුමාරයා නිකම්ම සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. විශේෂ දිව්‍යමය බලයකින් යුත් දිව්‍ය පුත්‍රයෙක්. මේ මුළු විශ්වයම සොලවන්න පුළුවන් බලවත් ආලෝක ශක්තියක්. දියසෙන් කුමාරයා පිළි ගන්න රටම සූදානම් වෙමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටයි. සිව් හෙළයට ජයෙන් ජයම වේවා.....

  • @WarunaThashmila
    @WarunaThashmila 9 วันที่ผ่านมา +2

    වෙන්න තියන දේ විය යුතුයි
    නමුත්,
    කරන කියන දේ එක්ක
    කරුමය කාටත් පොදුයි ☸🪷🔱

  • @ruwanahmnta3196
    @ruwanahmnta3196 9 วันที่ผ่านมา

    Good love❤

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen6361 7 วันที่ผ่านมา

    Supper

  • @rohanacp
    @rohanacp 9 วันที่ผ่านมา +3

    යැපෙන්නන් බිහිකිරීමේ යාන්ත්‍රනයත් ක්‍රියාත්මක වෙන රටක මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මොකෙක් හරි ඇවිත් තමන්ට කොරල යාවි කියල 😂😂😂. එහෙම කියල උන් නිකම්මු වගේ ඉන්නව

  • @amalkadissanayake4323
    @amalkadissanayake4323 8 วันที่ผ่านมา +1

    I have no idea about "Diyasen" comming or not, but I am trust we are become a powerful country in the world near the future. we are srilankan !!!

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 9 วันที่ผ่านมา +9

    ඇත්ත වෙනවා, අනිවාර්යයෙන්ම ඇත්ත වෙනවා, හිමිහිට වෙන්න ඕනෙ වෙලාවට වෙනවා... අපේ සිංහල උන්ගේ මෝඩකම හින්දමද කොහෙද, අපේ උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ, එහෙම හදිසි වෙන්න ගිහින් බලපල්ලකෝ මරාගන්න හැටි අපේ එවුන්, ඕව දකින දියසෙන් අදම ආව නම් ඒකවත් මරලා අපේම උන් 😅😂🤣😅😂🤣!!!

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 9 วันที่ผ่านมา +1

  • @gayansamidhdharathnayaka7057
    @gayansamidhdharathnayaka7057 9 วันที่ผ่านมา

    👍👍👍👍♥️

  • @dharshanawidyapathi4505
    @dharshanawidyapathi4505 8 วันที่ผ่านมา +1

    නායකයා දැනටමත් ලෝකයම
    පාලනය කරනවා අනිත් උන් පිටරටවලට දෙලට නැවෙන කොට ඒ නායකයා දැනටමත් ලෝකයේ බලවත් රටවල් හසුරවනවා ඒක නවත්වන්න බෑ

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 วันที่ผ่านมา

    🔰

  • @user-ul1bs3vd9d
    @user-ul1bs3vd9d 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @prabhathsamarasinghe
    @prabhathsamarasinghe 8 วันที่ผ่านมา

    ඔබ⁣තූමාගේ වීඩියෝ අඛණ්ඩව බලනවා. හිතලු නොවන තාර්කික සහ ⁣ඉදිරිපත් කරන කරැනට අදාල සබැදියන් , ආශ්‍රිතයන් අදාල මාතෘකාව වඩාත් බලවත් කරනවා. යු ටියුබ් වීඩියෝ කරන අය අතර ඔබ තුමා ගොඩක් ඉහලින් ඉන්නවා. ඔබතුමාට සුභපතනවා...

  • @Menike-ld7oc
    @Menike-ld7oc 7 วันที่ผ่านมา +1

    තව.මාස.කිහිපයකින්
    බලමුකෝ ❤

  • @shashika9289
    @shashika9289 9 วันที่ผ่านมา

    🖤

  • @saranandathero6860
    @saranandathero6860 9 วันที่ผ่านมา

    😮🎉

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 9 วันที่ผ่านมา +3

    දියසෙන්😂 දියවෙලා😂

  • @vinudihettiarachchi2423
    @vinudihettiarachchi2423 8 วันที่ผ่านมา +2

    Disanayaka kiyanne diyasen wenna barida...😊😊😊

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 9 วันที่ผ่านมา +2

    මේවා වෙන්නේ නැති දේවල් .පරයෝ රට අල්ලල ඉවරයි.

  • @naveensasanka1829
    @naveensasanka1829 7 วันที่ผ่านมา +1

    නුවරින් 😊❤

  • @cocoon2024
    @cocoon2024 9 วันที่ผ่านมา +3

    ඔව් නේද, ලෝකෙ ලේසිම භාෂාවක් ඉගෙනගන්න මොළයක් නැති කයිනායක තමයි. ගමේ ගොඩේ මිනිහෙක් ඔය වගේ තැකක හිටියනම් ඇහිලා ඇහිලම ඉංග්‍රීසි පුළුවන්.

    • @lito_Sir
      @lito_Sir 6 วันที่ผ่านมา

      අනේ සිංහල මගේ කොමෙන්ට් එක😂

  • @user-ln2tr8nx6y
    @user-ln2tr8nx6y 9 วันที่ผ่านมา +2

    Eka wenne බුදුදහම mulika kara gena minisun

  • @PradeepLiyanage-lj4xq
    @PradeepLiyanage-lj4xq 7 วันที่ผ่านมา

    සැබෑ මානව ලෝක නායකයා කරලියට ඒමට වට පිටාව සෑදෙමින් පවතී.🤔 🇱🇰🕵️😍😍😍 හෙලබිම නැවතත් ජයබිමක් වේවා.!🇱🇰👑♥️ සම්මාසම් බුදු සරණයි..!🙏🇱🇰🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 วันที่ผ่านมา +3

    මේ කතව ඇහුවමයි බුදුසරණයි

  • @AthulaSaman-bd6pq
    @AthulaSaman-bd6pq 9 วันที่ผ่านมา +34

    දියසෙන් මේ වන විට වැඩ පටන් අරගෙන තියෙන්නෙ ඉදිරියේදී පෙනේවී.

    • @PanduKumaraya
      @PanduKumaraya 9 วันที่ผ่านมา +2

      @@AthulaSaman-bd6pq ඇත්තටම කවුද බන් දියසෙන්

    • @akilasampath1087
      @akilasampath1087 9 วันที่ผ่านมา +2

      ​@@PanduKumaraya kawda aththatama oya diyasen

    • @rusiruadithya
      @rusiruadithya 9 วันที่ผ่านมา

      @@akilasampath1087 anurayatalu diyasen kiynne...angawikala jivitha

    • @nscreative5930
      @nscreative5930 9 วันที่ผ่านมา +1

      @@AthulaSaman-bd6pq අනිවාර්යයෙන්

    • @janithchamara5370
      @janithchamara5370 9 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 5 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා බුද්දිමත් ජනතාවට ජයවේවා ජනතාවට බුද්දිය පහල වේවා හොරැ බංගවේවා හොරැ මකබෑවිලාම යන්න ඕනි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @nalakanalaka3650
    @nalakanalaka3650 9 วันที่ผ่านมา +1

    2024 එන්නේ දියසෙන් තමයි

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 9 วันที่ผ่านมา +1

    ලෝකය යනු කුමක්ද ද කියා පලමුව දැන , දැක ගන්න .... පොත් වලින් දැනුම පුරවා ගත් අය මොනව කීවත් .... සිරිලක ගැන ප්‍රඥාවෙන් දකින අය ඊට වඩා යමක් දකිනවා .එය අතිශයින්ම පෞද්ගලික දෙයක් . ලොව අභිබවා යන විශේෂ වූත් , ශ්‍රේෂ්ඨ වූත් උතුමන්ට බිහිවූයේ මේ ලක් පොලොව මතය . ඒ උතුමන් ලොවම පාලනය කරන්නන්ය ... අධ්‍යයනය තුලින් සිතාමතාම දරුවන්ට කුඩා කාලයේ කරන ලද දැනුවත් කිරීම්වල වැරදි නිසා අද බොහෝ අය අනුමානයෙන් සිතා අදහස් පල කරන්න පුරුදු වෙලා තියෙනවා . ඒ හැර කිසිවෙකුත් දන්නේ නෑ අවදි නූන මනස අවදි කර ගන්නා ක්‍රමය ... ඔය යන විදියට නම් කවරදාකවත් එය කර ගන්න බැරි වේවි ... හේතුව මාන්නය යි

  • @IshanMadhuranga-k1x
    @IshanMadhuranga-k1x 4 วันที่ผ่านมา +1

    ඒ නායකය අනුර නෙමේ... හැබැයි ඒ නායකය බිහි වෙන්න අඩිතාලම දාන්නෙ අනුර ප්‍රමුඛ මාලිමාව..❤❤❤

  • @Attraction825
    @Attraction825 9 วันที่ผ่านมา

    1 comment

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 9 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Champika-uz5jm
    @Champika-uz5jm 3 วันที่ผ่านมา

    Apeta natat daruwan wanuwan ma sarae malimawata katera gahamu❤❤❤ jayawawa

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 3 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා
    අනුර සහෝදරයා රට සංවර්ධනය කරාම කියමු ඒ දියසේන් කුමරු කියල. ඒදාට ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍ය බවට පත්වේ....... මාලිමාවට ජයවේවා .

    • @jay-walker3584
      @jay-walker3584 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 วันที่ผ่านมา

    අපේ එකේක් 👑

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 9 วันที่ผ่านมา +2

    ප්‍රබල නායකයෝ එනවා වැඩි කල් නොගොසින්ම දුබල නායකයෙක් වෙනවා....

  • @pasindumaduwantha8105
    @pasindumaduwantha8105 8 วันที่ผ่านมา +1

    ඔයා කියනවා 😌අපි අහනවා

  • @desh7761
    @desh7761 2 วันที่ผ่านมา +1

    අදටත් ඔය කළු සුද්දො තමයි මෙ රටෙ දනවතුන් දුශිත වියාපාරිකයොන් ඔව්න් හැම පාරම මුදල් බලය පාවිචි කරලා සැබැ බලය යට ගහානවා අදටත් වෙන්නෙ එකයි.. ඔය ප්‍රදාන පක්ශ වලට මාරුවෙන් මාරුවට බලය ලබා දෙමින් සැබැ ජන නායකයින් යටපත් කරනවා මේ පාරන් මුදල් බලයට යට නොවි NPP ආන්ඩුවක් වටා සියළු ජනතව එක්විය යුතුයි ❤

  • @mil640
    @mil640 6 วันที่ผ่านมา

    Blavatsky and Olcott took part in Anagarika Dharmapala's revival of Theravada Buddhism in Ceylon.

  • @user-pj9po9fr8j
    @user-pj9po9fr8j 6 วันที่ผ่านมา +1

    අනගාරික ධර්මපාල මහත්තය පාවිච්චි කරල අපිට අපේ දහමට අතගාලා ටොකු ඇනල රියල් ගේමක් දීල ගිය එක තාම දිගඇරගන්න බැරි හැටි පේනව නේ?

  • @samsfor9428
    @samsfor9428 9 วันที่ผ่านมา

    Listen carefully.. it's all about Damika ... He is a next level Human Being..

    • @slmicro3857
      @slmicro3857 9 วันที่ผ่านมา

      🤣🤣🤣

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 5 วันที่ผ่านมา +1

    දියසෙන්ලා නෑ . තනි මිනිහෙක්ට කරන්න පුළුවන් ස්වයංවින්දනයක් ගන්න එක විතරයි සජියා වගේ . පුරවැසියන් කවුරුත් මාලිමාවට එක්වෙන්න. එක කණ්ඩායම් වැඩක්. අනුර කියන්නේ එක අරමුණකට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ විවිධ ශ්‍රේෂ්ත්‍රවල ප්‍රාමාණික බුද්ධිමතුන්ගේ එකතුවක් ගන්න තීරණ ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් විතරයි .

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 9 วันที่ผ่านมา +5

    පුතාණෝ කියන කවටයා ගැන නෙවෙයි නේද ඔය කියන්නේ

    • @dilkianushka4321
      @dilkianushka4321 9 วันที่ผ่านมา +2

      ඒවා කියන්න බෑ😂😂

    • @dilhanigunadinghe1921
      @dilhanigunadinghe1921 5 วันที่ผ่านมา

      Pissuda ekata koheda echchara konda haiyak

  • @user-kg5cd4ib5i
    @user-kg5cd4ib5i 3 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා

  • @sapukusuma
    @sapukusuma 6 วันที่ผ่านมา +1

    AKD - NPP

  • @channasiriwardana
    @channasiriwardana 4 วันที่ผ่านมา

    Ow ow away awa awith inne

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 8 วันที่ผ่านมา +1

    දියසෙන එනකොට දියවන්නාවෙ 225 ට බඩ යනවා

  • @sumanadasaakmeemana6011
    @sumanadasaakmeemana6011 9 วันที่ผ่านมา

    This leader is no one else other than anura kumara dissanayaka venerable Balangoda ananda mithree
    thero may have mentioned

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 6 วันที่ผ่านมา +1

    සිරිසේනයි නන්දසේනයි නම් ආවා, හැබැයි දියසේන කවදා එයිද දන්නේ නෑ .😂😂😂

  • @lahiruranitha8714
    @lahiruranitha8714 9 วันที่ผ่านมา +1

    Lankawa gena anaweki kiyanna kalin oya genu kenata Russia wala war eka hariyatama iwara karanna kiyanna

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl วันที่ผ่านมา

    ඩ්.එස්..උගයේ සිට තමයි අපේ රටට කෙලවෙන්න පටන් ගත්තේ

  • @gnanam715
    @gnanam715 6 วันที่ผ่านมา

    1:14 1:15

  • @roshan0695
    @roshan0695 7 วันที่ผ่านมา +1

    කලින් ඡන්දෙ එනකොටත් ඔයා ඕක කිව්ව නේද අහල එපා වෙලා 😢😢😢😢

  • @chandruu9559
    @chandruu9559 6 วันที่ผ่านมา +1

    මුගේ මේ තම්මේල් එකට හැමදාම රැවටෙන මම..😢

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 8 วันที่ผ่านมา

    MAHA RAWANA YEGAYE SITI AYA.DUTUGAMUNU YUGAYE SITI AYA
    BOSAT WERU RAJA WERU MAHA PIRISAK JIWAMANA MEWAN KALEKA LOKA PUJITA NAYAKAYA LANKAWEN KIYANA AKE SAKA SANKA KOHEDA ...AKA LAGADIMA SABAA WEWI..AYA ASEMA WEWÀ 🙏💓💐🇱🇰

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 ชั่วโมงที่ผ่านมา

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @sensandi
    @sensandi 9 วันที่ผ่านมา

    නැමොල් කොලුවා❤❤❤❤

  • @Dm-1992
    @Dm-1992 3 วันที่ผ่านมา

    හැමදාම මතුවෙනවා 😂😂😂

  • @renukw
    @renukw 9 วันที่ผ่านมา +1

    Ana ayata anna arenna jalabala venna apa.

  • @Nethsara12
    @Nethsara12 5 วันที่ผ่านมา

    අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔබ මට වෙච්ච මම ඔබට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් ජිවත් වෙන්න පුළුවන් මේ මනුෂ්‍ය ලොකේ මේ රට බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 9 วันที่ผ่านมา +10

    අපේ පච අරීන කුමාර දිසානායක ද දන්නේ නැහැ ලංකාවට බුදුසරණයි දේවී පිහිට තමා ඉතින් 😂😂😂

    • @rusiruadithya
      @rusiruadithya 9 วันที่ผ่านมา +1

      uta thama bn...ndkin angawikala hatta

    • @samandasanayake7810
      @samandasanayake7810 8 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ලපානිස් කුමරු තමයි 😂😂

    • @jay-walker3584
      @jay-walker3584 วันที่ผ่านมา +1

      අනුර කුමාර දිය සෙවලයා

  • @nandananandana3301
    @nandananandana3301 วันที่ผ่านมา +1

    ආන්න ඒ නායකයා දැන් පත්වෙලා ඉන්නෙ ,,😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    මුලු ලෝකෙටම එකයි,,,
    මුලු ලෝකෙන්ම නය ගන්න රුසියා,,,,,,
    🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🤣

  • @thakshisenani3075
    @thakshisenani3075 5 วันที่ผ่านมา

    Aniwarayen ❤️ ❤️ malimawata chandde denna ...nathinam me rata eaarai...😢😢😢😢😢

  • @lakshmidapana1569
    @lakshmidapana1569 9 วันที่ผ่านมา

    💕🌷💚💛💕🌷❤💜

  • @hemalchathu1207
    @hemalchathu1207 8 วันที่ผ่านมา +1

    Dissanayaka wennath puluwan neda

  • @BuddhikaKumari-nj8xf
    @BuddhikaKumari-nj8xf 5 วันที่ผ่านมา

    😢❤❤❤❤

  • @sajeethushara6484
    @sajeethushara6484 8 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම මේ රට ගොඩ ගන්න නායකයෙකු එනවා...ඔහු තරුණ වියේ සිටින්න නායකයෙකු වන අතර ඔහු එ නායකත්වයට එමට දින පව පවසා ඇත එය මා හැර අන් කිසිවෙකුටත් නොදන්නා කාරනවක්

  • @Nima155
    @Nima155 2 วันที่ผ่านมา +1

    Npp ❤❤❤

  • @nirofightergames
    @nirofightergames 9 วันที่ผ่านมา

    4 මම

  • @katsullivan
    @katsullivan 5 วันที่ผ่านมา +1

    ආයේ ප්‍රභල නායකයෙක් එන්නේ නෑ. එක්කෙනෙක් ආවා. එයා තමා මහින්ද මහත්තයා...

  • @sumedhapriyanka8164
    @sumedhapriyanka8164 9 วันที่ผ่านมา

    Blovatsky -the secret of doctoring පොත නාසිවාදය පෝශනය කලා