ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
TAG knowladge ❤🎉 ekath supiri chanel ekak
Ow aniwaren pattama channel eka ❤
@@dragonkollagaming319 aniwa❤
❤❤yes he is great person one of my favourite TAG.🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
මේ ටිකම english වලිම් දැම්ම නම් ausiman review එකේ සුද්දි හිනා වෙවී ලන්කාවේ මෙච්චර මෝඩ වීඩියෝ හදන්නේ කවුද බලයි.
🤔 බැරිවෙලාවක් ඒක ඇත්ත එකක් නම් එහෙම උනොත් 😂
හයියෝ.... මිත්ත්‍යාවෙන් එලියට වරෙල්ල බන්... හැමදාමත් බොරුවක් කියල අතල් ගන්නවා😂😂😂
මුට හැම මගුලටම රාවනා...😂😂😂
good stuff
❤❤❤micro waves walin wada patan gatte rawanawaru.physcis sansidi idala ath pahanata pawichchi kara athita rajawaru.api suddoo porawal kiyala hitan nidanayak uda hikaganawa😢😢😢😢
ඔය හැම මගුලක්ම පිටරට උන්ටනේ ඇහෙන්නේ පේන්නේ ඇයි අපිට නැත්තේ බන් 😥
මුගේ චැනල් එක හින්දා ලගදීම ලංකාව හොද කෑමක් කන්න වගේ යන්නේ. ☝️💯🤣
@@White_Hawk_17 කමක් නෑබන් කොහොමත් අපේ උන් නිකන් කන්න දෙනවානම් කැමතියිනේ 😂
@@nishanthivijebandara3435 කොහොම කෑවත් පිටරට උන් හොයාගන්න හැම දෙකටම රාවනාව ඔබන එක අවුල්.🤣☝️💯
කනට නෙමෙඉ බං ඇහෙන්නෙ
😂😂😂😂@@White_Hawk_17
ඔය පනිවිඩයේ තේරුම වාවු නෙවෙයි ඒ පනිවිඩය දැකපු කෙනා වාවූ කියලා එයා ලිව්වා .වෙනදා වගේම පච වටපිටයා😂
Tag knowledge okkoma karunu thaniyama hoyala 100% k niwaradiwa damma 😂💔 dn mun ewa copu krla magul dala upload krnw 😂😂 lol bn iya
මලින්ද තමයි ලංකාවේ ඉතිහාසය සම්බන්ධව සාර්ථකම තොරතුරු සපයන්නේ ඔහුගේ තොරතුරු සියයට 75 කටත් වැඩිය ප්‍රතිශතයකට ධනාත්මකයි
හැමදාම පච යක් දාල මිනිස්සු අන්දවනවා
😂😂😂
@@SunilSunil-t8y සිරා කතාව. 🤣💯☝️
😂😂 100% .
Sira bn
Gammak wata pita ayiye 🗿🗿
Ynna kohda malla pol
Samabara vigrahayak kalata thanks.😂
අය්යේ ඔයා විඩියෝ හොයා ගන්නේ කොහොමද
රාවණා ඉතිහාසය
ලොකුද
@@funnysl3418 Ou
Hm hm...😂❤❤
Black night satalite eka rawanawaru yawwa kiyala godak parana poth wala tiyenawa.godak denek e gana dannawa
හිමාලය නෙමේ බං සමනල කන්ද උඩ තමයි හරි උස වේරම්බ වාතයට
පල පකයෝ යන්න
කොතනද ආරමිභය හා අවසානය , මොකක් ගැනද කීවේ 😂
මුට ඕනා විවුස් හිගාකන්න විතරයි.😂මුගේ TH-cam Channel එක හින්දා කවද හරි ලංකාවට හොද කෑමක් කන්න වෙනවාමුගේ වීඩියෝ එකක් ඉන්ග්ලිෂ් සබ්ටයිටල් දාන්න විතරයි තියෙන්නේ ඇමරිකවයි රුසියාවයි එකට එකතු වෙලාම ලංකාවට හොද කෑමක් දෙයි.බලපන්කො පිටරට එකෙක් බැලුවොත් අපි කන හැටි. 🤣☝️💯
පොඩ්ඩක් හොයන්න ඕන තරම් yt එකේ තියෙනවා tag knowledge channel එකේ සිංහලෙන් තියෙනවා
විශ්වයෙන් ආපු පලමු පණිවුඩය සිංහල භාෂාවට බොහෝ සමානයිලු නේද? ඒ නිසාලු අභ්‍යාවකාශයට යවපු භාෂා 64 න් ඉංග්‍රීසි භාෂාවට පසු දෙවනුවට සිංනලෙන් "ආයුබොවන්" යනුවෙන් සඳහන් කරල යවල තියෙන්නෙ ❤
❤❤
මුගෙ පච අහල දාර මනෝපාරක් ගහන මම 😂🤌
Comment සියල්ලම බැලුවට පස්සෙ පේන්නේ වට පිට චැනල් එක මිනිස්සු වැඩි hariyak banala තියනවාරාවනා, Israel මරුවා කිව පොර, පුටින්, vikunakam kana එකෙක් mu
හරියට හරි බන් මූ ඒක විකුනන් කනවා අපේ ගොන්නු මූවම බලනවා රාවණා කිව්වොත් අපේ ගොන්නුන්ට ඊට වඩා දෙයක් නෑ
1'st comment :)
පචපිටය.
❤️🌹
🤔🤔🤔🤔🤔
Ubata kiyakhri hambaunanaoeeti
First coment
ubanam pacha kelinnama upan ekek
Back night satellite 🛰️ eka අපිට කලින් ගෝලීය ශිෂ්ටාචාරය ruins eka වෙන්න බැරිද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Black night chandrekaw ha rawana raju werambawanaya sagauwa.keyana auda oppu kala nohake ha kesema padanamak nathe manankalpetha katha pamanai. Mewane vedio up lod kara janathawa no maga yaveeman walakenna.
හා.... හා....... හරි... හරි සේරම දන්න කෙනෙක්.... උඹ...
යාත්‍රා යූ ටියුබ් චැනලයේ ගණිත මහාචාර්ය වරයෙක් සතියකට කලින් ඔය චන්ද්‍රිකාව ගැන සඳහන් කලා. ඔය චන්ද්‍රිකාව ලංකාවේ උඩු ගුවනේ තියෙන්නෙ කීව. අවුරැදු 5000 ට වඩා පරණයි රාවණා ටත් එහා යුගයක යවපු එකක් කීව.
Meka dan pacha channel ekak wela.
😂😂😂😂
ඔයාගේ ඥාති නේතේන්යාවු කො පුස් වෙඩිල්ලක් වේලා නේ සහෝදරයා
mu hoda welawata me videos sinhalen krnne 😂😂😂ravana😂😂😂
😂😂
Poth kiyawanna
@@rushand8003 සිරාවටම English කරා නම් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න පිටරටවල් වලීම් මානසික රෝග සම්බන්ද වෛද්‍යවරුන් එවයි.මුගේ අනිත් ඒවත් කියෙවුවනම් ලොවෙත් රුසියාවයි ඇමෙරිකාවයි අපිට රිටන් එක දෙනවා. 🤣
ඕව රාවණා රජතුමා ගේ යානයක්
Rawana 2024/12/12
Ti's no
😏ආ... හා...😍👍හා.....
අපි නොදන්න ඇත්තක් කියන්න ද😅 අන්න ඉන්දියාවෙ අගමැති ( අපිට අනුව ජනාධිපති ) නරේන්ද්‍ර මෝධි හින්දු නෙමෙයිලු😅 මහලොකුවට හින්දුස්ථාන් කිය කිය පම්පෝරි ගහන පොර. අපිට ඉන්දියාවෙ ඇරියස් කවර් කරන්න ඕනි නම් මේ news එක ලංකාවෙ සහ ලෝකයේ ප්‍රසිද්ධ වෙන්න content හදන්න. වටපිට අයියේ මේ පිළිබඳ පොඩ්ඩක් හොයලා බලන්න. මේක ඉන්දියාවේ පාර්ලිමේන්තුවෙන් එලියට ආපු රහසක්
Copy krnn epa
වදයක් බං උබේ chanel එක. Unsubscribe කරාට හරියන්නෙත් නෑ. වහලා දාපංකෝ මාර වාතයක්. කිසිම වැදගත් කමක් නැති ගොන් ආතල් එකක් දෙනවා....😂😂😂
තඩී පචයක් කියනව.nicolas tesla ඔය කියන තරම් පොරක් නෙවේ.එයාගෙ පරේශ්ණ ඔක්කොම කලින් කරපුවා වෙන අය.රාමුව chanal එකේ තියනවා විස්තර එක්කම. පච වීඩියෝ හදන්න කලින් ඒවත් බලල වරෙන්.
TAG knowladge ❤🎉 ekath supiri chanel ekak
Ow aniwaren pattama channel eka ❤
@@dragonkollagaming319 aniwa❤
❤❤yes he is great person one of my favourite TAG.🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
මේ ටිකම english වලිම් දැම්ම නම් ausiman review එකේ සුද්දි හිනා වෙවී ලන්කාවේ මෙච්චර මෝඩ වීඩියෝ හදන්නේ කවුද බලයි.
🤔 බැරිවෙලාවක් ඒක ඇත්ත එකක් නම් එහෙම උනොත් 😂
හයියෝ.... මිත්ත්‍යාවෙන් එලියට වරෙල්ල බන්... හැමදාමත් බොරුවක් කියල අතල් ගන්නවා😂😂😂
මුට හැම මගුලටම රාවනා...😂😂😂
good stuff
❤❤❤micro waves walin wada patan gatte rawanawaru.physcis sansidi idala ath pahanata pawichchi kara athita rajawaru.api suddoo porawal kiyala hitan nidanayak uda hikaganawa😢😢😢😢
ඔය හැම මගුලක්ම පිටරට උන්ටනේ ඇහෙන්නේ පේන්නේ ඇයි අපිට නැත්තේ බන් 😥
මුගේ චැනල් එක හින්දා ලගදීම ලංකාව හොද කෑමක් කන්න වගේ යන්නේ. ☝️💯🤣
@@White_Hawk_17 කමක් නෑබන් කොහොමත් අපේ උන් නිකන් කන්න දෙනවානම් කැමතියිනේ 😂
@@nishanthivijebandara3435
කොහොම කෑවත් පිටරට උන් හොයාගන්න හැම දෙකටම රාවනාව ඔබන එක අවුල්.
🤣☝️💯
කනට නෙමෙඉ බං ඇහෙන්නෙ
😂😂😂😂@@White_Hawk_17
ඔය පනිවිඩයේ තේරුම වාවු නෙවෙයි ඒ පනිවිඩය දැකපු කෙනා වාවූ කියලා එයා ලිව්වා .වෙනදා වගේම පච වටපිටයා😂
Tag knowledge okkoma karunu thaniyama hoyala 100% k niwaradiwa damma 😂💔 dn mun ewa copu krla magul dala upload krnw 😂😂 lol bn iya
මලින්ද තමයි ලංකාවේ ඉතිහාසය සම්බන්ධව සාර්ථකම තොරතුරු සපයන්නේ ඔහුගේ තොරතුරු සියයට 75 කටත් වැඩිය ප්‍රතිශතයකට ධනාත්මකයි
හැමදාම පච යක් දාල මිනිස්සු අන්දවනවා
😂😂😂
@@SunilSunil-t8y
සිරා කතාව. 🤣💯☝️
😂😂 100% .
Sira bn
Sira bn
Gammak wata pita ayiye 🗿🗿
Ynna kohda malla pol
Samabara vigrahayak kalata thanks.😂
අය්යේ ඔයා විඩියෝ හොයා ගන්නේ කොහොමද
රාවණා ඉතිහාසය
ලොකුද
@@funnysl3418 Ou
Hm hm...😂❤❤
Black night satalite eka rawanawaru yawwa kiyala godak parana poth wala tiyenawa.godak denek e gana dannawa
හිමාලය නෙමේ බං සමනල කන්ද උඩ තමයි හරි උස වේරම්බ වාතයට
පල පකයෝ යන්න
කොතනද ආරමිභය හා අවසානය , මොකක් ගැනද කීවේ 😂
මුට ඕනා විවුස් හිගාකන්න විතරයි.😂
මුගේ TH-cam Channel එක හින්දා කවද හරි ලංකාවට හොද කෑමක් කන්න වෙනවා
මුගේ වීඩියෝ එකක් ඉන්ග්ලිෂ් සබ්ටයිටල් දාන්න විතරයි තියෙන්නේ ඇමරිකවයි රුසියාවයි එකට එකතු වෙලාම ලංකාවට හොද කෑමක් දෙයි.
බලපන්කො පිටරට එකෙක් බැලුවොත් අපි කන හැටි. 🤣☝️💯
පොඩ්ඩක් හොයන්න ඕන තරම් yt එකේ තියෙනවා tag knowledge channel එකේ සිංහලෙන් තියෙනවා
විශ්වයෙන් ආපු පලමු පණිවුඩය සිංහල භාෂාවට බොහෝ සමානයිලු නේද? ඒ නිසාලු අභ්‍යාවකාශයට යවපු භාෂා 64 න් ඉංග්‍රීසි භාෂාවට පසු දෙවනුවට සිංනලෙන් "ආයුබොවන්" යනුවෙන් සඳහන් කරල යවල තියෙන්නෙ ❤
❤❤
මුගෙ පච අහල දාර මනෝපාරක් ගහන මම 😂🤌
Comment සියල්ලම බැලුවට පස්සෙ පේන්නේ වට පිට චැනල් එක මිනිස්සු වැඩි hariyak banala තියනවා
රාවනා, Israel මරුවා කිව පොර, පුටින්, vikunakam kana එකෙක් mu
හරියට හරි බන් මූ ඒක විකුනන් කනවා අපේ ගොන්නු මූවම බලනවා රාවණා කිව්වොත් අපේ ගොන්නුන්ට ඊට වඩා දෙයක් නෑ
1'st comment :)
පචපිටය.
❤️🌹
🤔🤔🤔🤔🤔
Ubata kiyakhri hambaunanaoeeti
First coment
ubanam pacha kelinnama upan ekek
Back night satellite 🛰️ eka අපිට කලින් ගෝලීය ශිෂ්ටාචාරය ruins eka වෙන්න බැරිද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Black night chandrekaw ha rawana raju werambawanaya sagauwa.keyana auda oppu kala nohake ha kesema padanamak nathe manankalpetha katha pamanai. Mewane vedio up lod kara janathawa no maga yaveeman walakenna.
හා.... හා....... හරි... හරි සේරම දන්න කෙනෙක්.... උඹ...
යාත්‍රා යූ ටියුබ් චැනලයේ ගණිත මහාචාර්ය වරයෙක් සතියකට කලින් ඔය චන්ද්‍රිකාව ගැන සඳහන් කලා. ඔය චන්ද්‍රිකාව ලංකාවේ උඩු ගුවනේ තියෙන්නෙ කීව. අවුරැදු 5000 ට වඩා පරණයි රාවණා ටත් එහා යුගයක යවපු එකක් කීව.
Meka dan pacha channel ekak wela.
😂😂😂😂
ඔයාගේ ඥාති නේතේන්යාවු කො
පුස් වෙඩිල්ලක් වේලා නේ සහෝදරයා
mu hoda welawata me videos sinhalen krnne 😂😂😂ravana😂😂😂
😂😂
Poth kiyawanna
@@rushand8003
සිරාවටම English කරා නම් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න පිටරටවල් වලීම් මානසික රෝග සම්බන්ද වෛද්‍යවරුන් එවයි.
මුගේ අනිත් ඒවත් කියෙවුවනම් ලොවෙත් රුසියාවයි ඇමෙරිකාවයි අපිට රිටන් එක දෙනවා. 🤣