ලක්ශ ගනන් පඩි දෙන කොරියාවේ රැකියාවකට යන විදිය | korean jobs for sri lankans

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • කිසිම අද්‍යාපන සුදුසුකමක් නැතිව ලක්ශ ගනනින් උපයන්න. 1993 වර්ශයේ ශ්‍රි ලංකාව සහ කොරියාව අතර ඇති කරගත්ත ගිවිසුමකට අනුව කොරියාවේ රැකියා සදහා ශ්‍රි ලාංකිකයන්ට මංපෙත් විවර විය. මෙය සදහා අවශ්‍ය වෙන්නෙ කොරියන් බාශාව ඉගෙන ගැනීම සහ භාශා විභාගය සමත් වීමයි.
    විශ්ව tv අපි ජීවිතයට වැදගත් වන දැනුම නොමිලේම ඔබ සැමට ලබා දීමට පැහැදී සිටිනවා. ඉතින් අපි යන මේ ගමනට හයියක් වෙන්න සහ ඔබ අපේ මේ සේවය අගයන්නෙක් නම් අපේ patreon ගිනුමට එකතු වෙන්න ඔයාටත් පුලුවන්. අපිට බාදාවකින් තොරව ඔබට තොරතුරු දෙන්න එය ලොකු ශක්තියක් / wishwatv

ความคิดเห็น • 310

  • @kasunkanishka6568
    @kasunkanishka6568 2 ปีที่แล้ว +59

    අයියේ..කොරියන් යන්න කලින් කරන්න පුලුවන් හොදම වෘර්තිය පුහුණු පාඨමාලා මොනවද..විඩියෝ එකක් ඕනී..🙏❤️

    • @Koreaindetails
      @Koreaindetails 2 ปีที่แล้ว +3

      ඉවසීම පුරුදුවෙන එක

  • @PSC91
    @PSC91 2 ปีที่แล้ว +29

    Good job brother..ජීවිතේ ගොඩදාපු දෙවෙනි මව්බිම..🇰🇷🇰🇷

  • @sewminiprarthana2202
    @sewminiprarthana2202 2 ปีที่แล้ว +43

    මගෙත් ලොකුම හීනෙ කොරියාවට යන එක තමා ..❤️😘

  • @btsarmy-k8f
    @btsarmy-k8f 2 ปีที่แล้ว +11

    පුලුවන්නම් හැමතිස්සෙම කොරියන් වීඩීයෝ දාන්න අයියා 😌
    මේ වීඩීයෝ එක එළ 👌

  • @yashodadulanjali9907
    @yashodadulanjali9907 2 ปีที่แล้ว +10

    Thank you අයියේ. ඇත්තටම මගේ ලොකුම ලොකු හීනයක් මේක. විඩියො එක මාරම වටිනවා. දිගටම විඩියො කරන්න අයියේ.🥰🥰🥰

  • @user-kimsoha77
    @user-kimsoha77 2 ปีที่แล้ว +20

    Thank you ඔක්කොම පැහැදිලි විදියට තියෙනව 🇰🇷💜️

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      💚

    • @hasithamaduwantha2462
      @hasithamaduwantha2462 2 ปีที่แล้ว +4

      😌✌️.BTS එකේ පොරක්ව බදින්නද යන්නෙ කොරියාවට

    • @hashanchathuranga2591
      @hashanchathuranga2591 2 ปีที่แล้ว

      Koi vage job ekakatada laksha ganan padiya denne

  • @blablabla4057
    @blablabla4057 2 ปีที่แล้ว +13

    පට්ටම චැනල් එකක්, මාරම පැහැදිලියි ❤️‍🔥

  • @panchaleerasanjana8369
    @panchaleerasanjana8369 3 ปีที่แล้ว +10

    Perfect video👍💚valuable informations😊

  • @avikheaven7444
    @avikheaven7444 2 ปีที่แล้ว +7

    Good explanation brother! Thank you!

  • @Mister_Meditate
    @Mister_Meditate 2 ปีที่แล้ว +6

    දැන්නම් අනිවාර්යයෙන් යනවා . ඒක කාටවත් නවත්තන්න බෑ . Thank you ayiyaaa 🫂❤️❤️

    • @rulz6471
      @rulz6471 ปีที่แล้ว

      Giye nedda thma

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️

  • @nisaldulanjana8942
    @nisaldulanjana8942 2 ปีที่แล้ว +10

    විභාග ලියලා traning ඔක්කොම ඉවර වෙලා කොරියාව ට යන්න මාසකියක් විතර යනවාද ඔක්කොම දෙවල් වලට කොස්ට් එක පාස්ට්පොර්ට් එක හදනඑක, ටිකට් එකට ඔක්කොමටම 500,000කට වැඩිය යනවාද

  • @pawaramatheesha9420
    @pawaramatheesha9420 3 ปีที่แล้ว +14

    වටිනාව සහෝ වීඩියෝ එක ❤❤❤

  • @Dula123
    @Dula123 2 ปีที่แล้ว +8

    එක්සෑම් පාස් උනත් යන්න වෙන්නෙ නැ කීවෙ එතකොට ආයෙ ඊලග අවුරුද්දෙ ලියන්න ඕනෙද

  • @lahiru3077
    @lahiru3077 2 ปีที่แล้ว +8

    Supiri video ekak ☺️❣️

  • @chanukapramodya8348
    @chanukapramodya8348 2 ปีที่แล้ว +21

    යනවමතා ඉතින්😇

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +5

      good luck💚

  • @parkjiyoo8032
    @parkjiyoo8032 2 ปีที่แล้ว +10

    It is My lovely dream ❤️🇰🇷💜

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +1

      I wish ur dream come true

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 2 ปีที่แล้ว +11

    Thanks 🙏🏻 you explained was awesome. One thing I just want to know. I’m charted Accountant . How can i get accountant job in korea? I’d greatly appreciated if you can share the advices🙏🏻🙏🏻

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +2

      Definitely u can. there are plenty of ways to apply a various job categories. Ill let u know with a another video

    • @samyalathagunawardhana1818
      @samyalathagunawardhana1818 2 ปีที่แล้ว +2

      Ee vedio ek ikmanat gennko.

  • @royalytgirl5690
    @royalytgirl5690 2 ปีที่แล้ว +7

    කොරියනු බාෂාව ඉගන ගන්න හොද ගුරුවරයෙක්. ගැන කවුරු හරි කියන්නකෝ.(on line)

  • @thishinidissanayake3770
    @thishinidissanayake3770 2 ปีที่แล้ว

    Thank you video ekata .godak nodanna dewal dena gaththa ...math asai koriya yanna

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +1

      Try karanna aniwaryen💚

  • @sampathdissanayaka9568
    @sampathdissanayaka9568 2 ปีที่แล้ว +5

    රට යන්න සමෙ රොගයක් තියෙන අයට පුලුවන්ද.,( සුදු කබර රොගය) මෙඩිකල් වලදි ප්‍රශ්න යක් වෙයිද...

  • @chamodabesingha3021
    @chamodabesingha3021 2 ปีที่แล้ว +5

    සුපිරි අයියේ😍😍😍

  • @tharushirasadhika6973
    @tharushirasadhika6973 2 ปีที่แล้ว +2

    Video eka niyamai godak thorathuru danagatta

  • @blablabla4057
    @blablabla4057 2 ปีที่แล้ว +5

    Perfect ❤️‍🔥

  • @thedreamofanastronaut9399
    @thedreamofanastronaut9399 2 ปีที่แล้ว +3

    මොන වගේ ජොබ්ද හම්බෙන්නෙ ඕකෙන් ගියාම....අපේ අධ්‍යාපන සුදුසුකම් එක්ක ජොබ් එකේ තත්ත්වය වැඩි වෙන්නෙ නැද්ද

  • @kalanaaadiptha.8096
    @kalanaaadiptha.8096 2 ปีที่แล้ว +7

    අයියේ එතකොට අපිට කොරියාවේ තියෙන්නේ පැකින් කරන්නයි වගා කරන්නයි මාලූ අල්ලන එවයි විතරද

  • @heyshitdown4009
    @heyshitdown4009 2 ปีที่แล้ว +9

    දවසක අනිවා යනවා 🇰🇷❤

  • @hasithamaduwantha2462
    @hasithamaduwantha2462 2 ปีที่แล้ว +10

    A/l හොදට පාස් වෙලා කැම්පස් ගිහින් හොද ඩිග්‍රියක් එක්ක යනකොටත් මේ ටික ඒ විදියටම කරන්න ඕනිද ✌️

  • @chathu6836
    @chathu6836 2 ปีที่แล้ว +3

    Thanks ayiye 🥰👍🇰🇷

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +1

      U welcome 💚

  • @thilinaprasadh6959
    @thilinaprasadh6959 2 ปีที่แล้ว +4

    good job broo

  • @ratarasa7240
    @ratarasa7240 2 ปีที่แล้ว

    thanx broo watina video akak

  • @namalweerapala7575
    @namalweerapala7575 2 ปีที่แล้ว +8

    සම්මුඛ පරීක්ෂණයට කොරියන් භාෂාවෙන්ද පිළිතුරු දෙන්න ඕනෙ english වලින්ද

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +5

      ඔව් කොරියන් භාශාවෙන්. කොරියන් classes වල sirලා ඒවා ඔක්කම උගන්වනවා

    • @namalweerapala7575
      @namalweerapala7575 2 ปีที่แล้ว +2

      @@wishwatv අපිට කොරියාවට ගිහින් මාසයක් වගේ ඉදල පලවෙනි පඩිය ගන්නකම් කීයක් වගේ ඕනෙද සම්පුර්ණ මුදල ටිකට් වීස කන්න බොන්න ඔක්කොටම

    • @t.n.piyumika9457
      @t.n.piyumika9457 2 ปีที่แล้ว

      @@namalweerapala7575 මටත් දැන ගන්න ඕනි

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +2

      ඒක හරියටම කියන්න බෑ. නමුත් දල අදහසක් ගත්තොත් ඔයා පංති යන දවසේ ඉදලා කොරියාවට යනකන් ලක්ශ 2-3ක් අතර ගනනක් යාවි. ඔයාට අවශ්‍ය නම් විදේශ සේවා එකෙන් loan එකකට apply කරන්නත් පුලුවන්. ඒක නිසා සල්ලි ගැන හිතන්න එපා

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +1

    Patta video eka

  • @masterfacts7903
    @masterfacts7903 3 ปีที่แล้ว +3

    Thanks bro

  • @teddyff1270
    @teddyff1270 2 ปีที่แล้ว +2

    මුල ඉදන් කොරියන් අකුරු ගැන දැනගන්න ඕනෙ ඒක ගොඩක් අමාරුද . එත්නදි ප්‍රශ්න වලට තියෙන්නෙ ඕනෙ ලකුනු ගාන කොහොමද

  • @이두미니마두시카
    @이두미니마두시카 2 ปีที่แล้ว

    Thanks aiye .ජයවේවා

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      ඉතුමිනි මදුශිකා 💚

  • @unboxtheater7791
    @unboxtheater7791 3 ปีที่แล้ว +2

    Supiri machan

  • @chethanav.t9329
    @chethanav.t9329 2 ปีที่แล้ว +6

    කොරියන් භාෂාව ලියන්න පුළුවන් වෙන්නත් ඕනෙද 🤔

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +1

      Kiyawanna plwn kiyanne liyannath puluwan bro😇

  • @sewminidulshara1391
    @sewminidulshara1391 2 ปีที่แล้ว +1

    කොරියා යන්න ඇස් පෙනීම දුර්වල එක බලපාන්වද. කන්නාදි පාවිච්චි කිරීම ප්‍රශ්නය්ක්ද😔

    • @Ts_beat
      @Ts_beat 2 ปีที่แล้ว +2

      වර්ණාන්දතාවය නැත්තම් අව්ලක් නෑ.....

  • @udithavichakshana934
    @udithavichakshana934 2 ปีที่แล้ว +2

    කොරියාවට යන එකෙයී ආමි එකට යන එකෙයි වෙනසකට තියෙන්නේ... ආමි එකේ අවි පුහුනුවක් තියෙනවා.. මේකෙ අඩුවකට තියෙන්නේ අවි පුහුණුව නෑ 😂😂😂

  • @h_o_m_e_y
    @h_o_m_e_y 2 ปีที่แล้ว +1

    කොරියාවට ස්ටඩි වලට යන්න පුලුවන් නේද.පොඩි විස්තරක් කරන්න plz 🤍

  • @charithprasannaarambhage6243
    @charithprasannaarambhage6243 2 ปีที่แล้ว +6

    අයියේ නිකන්ම exam eka krala yanawata wadaa A/L (maths) පාස් වෙලා කොරියන් යනකොට මොනව හරි වාසි තියේද

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      danata specialy wasiyak ne. But eka anagathayedi oyage career ekata Positive push ekak wenna puluwan.

  • @chathurangajanaka4307
    @chathurangajanaka4307 3 ปีที่แล้ว +3

    Japan studant visa genath video ekk karanna puluwanda

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +1

      Sure bro

  • @privet9129
    @privet9129 2 ปีที่แล้ว

    Favourite TH-cam channel

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      So glad💚

  • @charunirashmika9485
    @charunirashmika9485 2 ปีที่แล้ว +3

    physical training eka ganu lamaintath me widiyata thiyanawada

  • @savindhyakeshani6634
    @savindhyakeshani6634 2 ปีที่แล้ว +3

    My dream..❤️❤️❤️

  • @kulathungakb9458
    @kulathungakb9458 2 ปีที่แล้ว +3

    එතකොට කොරියන් ගිහින් දුක් විදිනව කියන්නෙ බොරුද 🙄

  • @Heshu_sl
    @Heshu_sl 2 ปีที่แล้ว +2

    අයියේ අපි A/L කරල හොද result එකක් දාල තියෙනව නම් අපි ඒ රටට ගියාම අපිට අනික් අයට වඩා ලොකු job එකකට යන්න පුළුවන්ද.. විශේෂයෙන් maths කරපු කෙනෙක්ට

    • @thelimitededition7201
      @thelimitededition7201 2 ปีที่แล้ว

      Pls aiyye mtth dngnn onee

    • @krishanmadusanka6381
      @krishanmadusanka6381 2 ปีที่แล้ว

      Paka tama

    • @asithadilshan2464
      @asithadilshan2464 2 ปีที่แล้ว

      එහෙම නෑ මෙහෙන් ඩොක්ට කෙනෙක් ගියත් එහෙගියහම කම්පැනිවල ජොබ් තමයි කරන්න තියෙන්නේ

    • @Koreaindetails
      @Koreaindetails 2 ปีที่แล้ว

      පුලුවන් පක

  • @bangtanboys3265
    @bangtanboys3265 2 ปีที่แล้ว +2

    Aiiye ඔය විභාගයට සල්ලි කීයක් යනවද

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    niyamai jaya wewa mamath korean yanawa jaya wewa

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් 💚

  • @dtsmusic9345
    @dtsmusic9345 2 ปีที่แล้ว +2

    Aiyye hotel coss ekk karla ynwann job tiyeda

    • @dtsmusic9345
      @dtsmusic9345 2 ปีที่แล้ว

      Nttan mona wage jobda tiyenne

  • @taemu4336
    @taemu4336 2 ปีที่แล้ว

    Oya physical training eke kellontath me widhihamadha ema netham wenas dha

  • @ganeshmoraes9391
    @ganeshmoraes9391 2 ปีที่แล้ว +1

    Ammooooo denne koreyawa yanna amaru🤔🤔appinan oachchara dewal walata muhuna dunne neee..anika Rs1000000 padi gannanan beee koreyawe😳😳..aurudu 10ka addekimen kiyanne…oaya labkawe monawa matath..oayage adyapana sudysukan monawa uanath..weda karanna balagena koreyawata yanna..aniwaryayenma NO.1 …weda karannama oanaaaa🙏🙏weda karanna puluwan uanta yanna lebewa🙏🙏

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      මාන් 300-350-400+ පඩි දෙන තැන් කොරියාවේ ඕන තරම් තියෙනවා. දැන් යන doller rate එකත් එක්ක හදලා බලන්න. එහෙමත් නැත්තන් දැනට කොරියාවේ ඉන්න යාලුවෙක්ගෙන් අහල දැනගන්න

  • @wathsala.j
    @wathsala.j 2 ปีที่แล้ว +1

    Lankave addayapana සුදුසුකම් balane nedda aiya

  • @artsforstudents3133
    @artsforstudents3133 2 ปีที่แล้ว +1

    Exam hodata pass una.tamat web eke.agreement ekak na ayye.help karanna puluwanda

  • @supunishara514
    @supunishara514 2 ปีที่แล้ว +3

    කොරියාන් යන්න උස බලපානවද 😓😓
    අඩි 5 විතර උස කෙනෙක්ට බැරිද

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +2

      slbfe eke web site eke eka dala thynawa bro. Poddak balanna

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      Pirimi aya - 5.2ta wadi
      Gahanu aya- 4.8ta wadi

  • @indunilpushpa8062
    @indunilpushpa8062 2 ปีที่แล้ว +2

    Can i get software engineering job in korea..plzz rpl

  • @the_wizarding_world_of_hp4850
    @the_wizarding_world_of_hp4850 2 ปีที่แล้ว +2

    Girlලට යන්න බැරිද job එකක් කරන්න මගේ ලොකු හිනයක් කොරියාවෙ යන එක 🥺😕😕

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      Girlslata puluwan. Habai boyslata wada chance adui.

    • @the_wizarding_world_of_hp4850
      @the_wizarding_world_of_hp4850 2 ปีที่แล้ว

      @@wishwatv එහෙමද 🥺💔

    • @oshikadilrukshi3144
      @oshikadilrukshi3144 2 ปีที่แล้ว

      කාන්තාවන්ට යන්නපුලුවන්ද.පඩි කීයද?
      මොනවද ඕන සුදුසුකම් .ඒකියන්නෙ වයස

    • @the_wizarding_world_of_hp4850
      @the_wizarding_world_of_hp4850 2 ปีที่แล้ว

      @@oshikadilrukshi3144 Yanna puluwm dan girl lata.language eka igena ganna one

    • @the_wizarding_world_of_hp4850
      @the_wizarding_world_of_hp4850 2 ปีที่แล้ว

      @@oshikadilrukshi3144 Wayasa aurudu 18 - 35 අතර.පඩිය ලක්ෂ 3 හමාරක්

  • @harshanarathnayake831
    @harshanarathnayake831 2 ปีที่แล้ว

    Mata kiynna puluwnd Mona wage jobda krnna thiyenne.? Exam pass wela kochchra kalekinda yanna lebenne.?

  • @user-ts1so9bs1y
    @user-ts1so9bs1y 2 ปีที่แล้ว +2

    අයියේ කොරියන් යන්න සාමන්‍යයෙන් ඔක්කොම කීයක් විතර යනවද

    • @asankalakmal2228
      @asankalakmal2228 2 ปีที่แล้ว

      Me dawasa wala Laksha vithara yanawa Kokomo

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว

    Mcn koriyawe gihin API kamati job ekak karanna puluwanda nattam eyala hoyala dena Job ekada karanna one

  • @pradeeppriyankara4275
    @pradeeppriyankara4275 2 ปีที่แล้ว

    Aiyee oyata puluwanda kiyanna koriyan nursing karannee kohomada kiyala puluwannm mata hoyala denna plzz godak watinawa

  • @sajithmilinda4567
    @sajithmilinda4567 2 ปีที่แล้ว +2

    අනිවාරෙන් යනවා 🇰🇷🇰🇷❤️❤️❤️

  • @riotech5151
    @riotech5151 2 ปีที่แล้ว +1

    al hodat karapu ayata barida oda job ekak hoya ganna

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 2 ปีที่แล้ว

    Koreyavata yanna marama asae akata hathuva maga ammataethattatae asanipa mallitae enna gayak hadala danna at mava dakidde mata bayae

  • @kookied6289
    @kookied6289 2 ปีที่แล้ว

    Aiyeh, ape sudusukam anuwa jobs krnnh barida? Igena gnnh ynwa nm kohomd? Eh ganath kiynnko...

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +1

      Karannam bro

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว

    Aiyye koriyawe gihin pharmacist kenek wediyata wada karanna puluwanda

  • @thishiwithanage2702
    @thishiwithanage2702 2 ปีที่แล้ว +1

    Dina 14 puhunuwa gahanu pirimi degollatama ekatada krnne aiye?

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      ow. Namuth gahanu ayage privacy ekata haniyak wenna karanne nehe

  • @krishankumara7153
    @krishankumara7153 2 ปีที่แล้ว +1

    Aiye cupel ekakta eka thanakta ynna baida

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      එහෙම බෑ මල්ලි. මුලින්ම විබාගේ ලියලා පාස් වෙලා යන්න. ගිහිල්ලා එකට ඉන්න තැනක් හදාගන්න බැරි නෑ

  • @dulaboy5652
    @dulaboy5652 2 ปีที่แล้ว +6

    Ane matat යන්න ඔන🥺

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +2

      දැන්ම වැඩේට බහින්න💚

  • @tharushideshani3569
    @tharushideshani3569 2 ปีที่แล้ว

    ayye mn me para exam eka liyanna hithan inne.exam eke wada tikata vitharak kiyak wage yaida dala washayen.exam eken passe monawada thawa karanna thiyenne kiyala kiyannko

  • @gayathrimuditha3880
    @gayathrimuditha3880 ปีที่แล้ว +1

    Gahanu ayata barida yanna

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +1

    2022 මැයි
    දැන් යන්න බෑද මේ විදිහට

  • @samankaraya6476
    @samankaraya6476 2 ปีที่แล้ว

    මේකට රිප්ලයි එකක් දන්න කෙනෙක් දායි කියලා.මමහිතනවා. කොරියන් යන්න පාඨමාලා සුදුසුකමක් අවශ්‍ය නැද්ද .NVQ වගේ ව්ෘත්තීය සුදුසුකමක් ඔනි නැද්ද .

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      Theory exam ekata oka adalathwayak ne. Theory eka pass wela skill ekata eddi skill test eken oyata yam extra lakunu prmanayak hambenawa ewani field ekaka working experience ekak ho certificate ekak thiyenawanam

    • @samankaraya6476
      @samankaraya6476 2 ปีที่แล้ว +1

      බොහොම ස්තූති.. ඊලගපාර එක්සෑම් එක ගැසට් උනාම වීඩියො එකක් දානවද අනිවාරෙන්❤️

  • @pabararandunuge2229
    @pabararandunuge2229 2 ปีที่แล้ว

    2022 xam kawadda aiye. Meawrudde desambar masewage pawathwaida

  • @hirushadilan8902
    @hirushadilan8902 2 ปีที่แล้ว +2

    18විභාගය දාන්න පුලුවන් ද අයියේ

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +1

      therune ne?

  • @btsarmygirlolini4172
    @btsarmygirlolini4172 2 ปีที่แล้ว +1

    Aththatama mn meka baluwe thamnel eke thibba poto eka dekala🤣🤣

  • @user-xb9qo2sd8x
    @user-xb9qo2sd8x 2 ปีที่แล้ว

    අයියේ usa pramanayak thiyenwada thoraganna

  • @hansikamadumali2541
    @hansikamadumali2541 2 ปีที่แล้ว

    Aiye ganu lamintat physical tranining eka owa karanna onada?

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      Ow. Namuth ganu lamainge privacy ekata haniyak wena widiyata karanne ne. Ewa harima vinayanukulawa sidda kranawa ema niladarin.

  • @navodyathathsarani3662
    @navodyathathsarani3662 2 ปีที่แล้ว

    Ayye teaching wge job ekkt yn khmd... art paththen igen gthth knkt mnwd thyn job.....?

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      Mn me katha karanne e9 visa eka gana. Eke teaching ne. Sri lanka korean ambassy eka contact karaganna a gana wadipura danaganna

  • @kdramamixsinhala3652
    @kdramamixsinhala3652 2 ปีที่แล้ว

    Engineering wagee jobe ekak karanna yana ayatath ඇන savi karannath thiyenawadaaa plizzzz tell

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      e9 visa category eke engineering nehe

  • @damithasanka907
    @damithasanka907 2 ปีที่แล้ว

    අයියා ජපන් ගියොත් ඔය වගේ ගේමක් ගහන්න බැරි වෙයිද

  • @pasinduchamod2384
    @pasinduchamod2384 2 ปีที่แล้ว +1

    උස කොච්චර බලනවද

  • @chathurikasubashini7770
    @chathurikasubashini7770 2 ปีที่แล้ว

    Aiye husbnui matai denntm examkrl enn bared aiye pls kiynnko aiye

  • @chandrawathichandrawathi5334
    @chandrawathichandrawathi5334 2 ปีที่แล้ว

    Hearing aids use katana ayata korian yanna puluwanda

  • @Travel.with.mr_kavi
    @Travel.with.mr_kavi 2 ปีที่แล้ว +1

    Konde wawanna barid koreawala

  • @Killedrap
    @Killedrap 2 ปีที่แล้ว +1

    Maru

  • @lakshithakeshan7720
    @lakshithakeshan7720 2 ปีที่แล้ว +3

    අයියේ මට කොරියානු බාශාව ඉගන ගන්න ඔනේ අයියේ මට කියන්න පුලුවං ද කොරියානු බාශාව හොදට උගන්වන තැනක් ගැන මං ඉන්නේ ගම්පහ

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      Mata kenekwa recommend karanna be bro. Facebook eke korean exam help centre kiyala lankawe groups thynawa. Ewata add wela post ekk danna. Oyata sudusu guruwarayek hambawei

    • @rajagunasena3591
      @rajagunasena3591 ปีที่แล้ว

      Sisira herath sr lagata yanna malli koriyan giya kiyala hitaganna habai thamange kapawima 100 .100 wiya yutui

  • @namalweerapala7575
    @namalweerapala7575 2 ปีที่แล้ว

    සම්පුර්ණයෙන් කොච්චර විතර මුදලක් ඕනෙද ගිහින් මාසයක් එහෙ ඉදල padiyak ගන්නකම්

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      ඒක හරියටම කියන්න බෑ. නමුත් දල අදහසක් ගත්තොත් ඔයා පංති යන දවසේ ඉදලා කොරියාවට යනකන් ලක්ශ 2-3ක් අතර ගනනක් යාවි. ඔයාට අවශ්‍ය නම් විදේශ සේවා එකෙන් loan එකකට apply කරන්නත් පුලුවන්. ඒක නිසා සල්ලි ගැන හිතන්න එපා. Job එකක් කරන අතරෙ වැඩේට බහින්න. සල්ලි නිකන්ම set වෙනවා

    • @tharuwa.9006
      @tharuwa.9006 2 ปีที่แล้ว

      @@wishwatv එ exam eka amaruyida ayiya godak

  • @Channa-vv8pl
    @Channa-vv8pl 2 ปีที่แล้ว

    මාස කීයක් යනවද මේ ඔක්කොම වැඩ වලට

  • @hameshasathsarani5820
    @hameshasathsarani5820 2 ปีที่แล้ว +1

    Exam eka mona maseda thiyenne bro

  • @dulanjanakavidu4097
    @dulanjanakavidu4097 2 ปีที่แล้ว

    Meccahara dewal karalad korean yanna one

  • @ishanmanuja3228
    @ishanmanuja3228 2 ปีที่แล้ว

    විභාගය සමත් සෑම දෙනෙකුටම යා හැකිද

  • @udanisomarathna3873
    @udanisomarathna3873 2 ปีที่แล้ว +2

    Aniwama yanawamai☺️

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      ජය වේවා💚

  • @chukkipana822
    @chukkipana822 2 ปีที่แล้ว

    Ayye web eke innwd kiyl blnne kohomd

  • @dilupalakshan9427
    @dilupalakshan9427 2 ปีที่แล้ว

    අයියේ උස කොච්චර තියෙන්න ඕනෙද ?????

  • @chathurikasubashini7770
    @chathurikasubashini7770 2 ปีที่แล้ว

    Aiye apita weyadm kragen koriyn ynn bareda aiye ekatTh exam krnnm onidd

  • @arunisansala9383
    @arunisansala9383 2 ปีที่แล้ว +1

    Girlslatath pluwn neda

  • @imeggzy7018
    @imeggzy7018 2 ปีที่แล้ว

    ගමන් බල පත්‍රය අනිවාර්යද

  • @rameshlakshan9237
    @rameshlakshan9237 3 ปีที่แล้ว +3

    Okkoma iwara wela koriyan yanna kochhara kal yaida

    • @pasaninduwara7741
      @pasaninduwara7741 2 ปีที่แล้ว +2

      අවුරුදු 18 න් විබගේ ලියන්න පුලුවන් ලියලා එහේ ක්ම්පැනි එකක් ක අයිතිකාරයෙක් ඔයාව තෝර ගත්තම යන්න පුලුවන්

    • @NethmiandAbhi
      @NethmiandAbhi 2 ปีที่แล้ว

      Me a cous eke company eke name ekak hari web adawiyakhari thiyanwada

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว +1

      Exam liyala pass unama awurudu dekak oyata valid time period ekk thynawa web eke. A kaalaya athulatha korean company owner kenek select karagattoth oyata yanna plwn.

    • @wishwatv
      @wishwatv  2 ปีที่แล้ว

      Slbfe web site eke thynawa